Gayni obta pihitaune Deegoda devyo Niduk nirogi chira giwanyam weva. Sathutui. Gayani .sinhal bawudda ape aytawath obata wage wenna be. Dew suwa Paula t jayaweva!
Oba thumaga vada satahan novaradavama mama balanava magath godak lada suva we aththaa durastha aservadaya balayan oba thumata deergayusa labevaa tharuvan saranai sadu sadu sadu
අපේ පින්වත් දෙව්පියානනි ඔබතුමාගේ ආශිර්වාදයන් සියලු රොගින් සුවපත් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් අපේ දෙව්පියානනි ඔබතුමාටත් දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත්
ජය කාලි මාතා .ජය කාලි මාතා .ජය කාලි මාතා .
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
නිදුක් වෙත්වා .......
නීරෝගී වෙත්වා .....
සුවපත් වෙත්වා .....
දුකින් මිදෙත්වා .....
නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
ලෝකා......සමස්තා.....
සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
යහපතම වේවා🙏 🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණෙනි දීර්ඝායු වේවා 🙏🌸🙏🌸🙏 ඇස් වලට කදුලු ආවා හරිම සතුටුයි උතුමාණෙනි..සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත්.දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් .🙏🙏🙏
මම උදේට අවදි වි මුලින්ම පොන් එකේ බලන්නේ ඔබ තුමාගේ සුන්දර මීනිත්තුව අසිරි වදයයි හොදින් දවස ගෙවනවා ඔබ තුමාටත් සුදු අමිමාටත් දේවු සුව සේවනේ හැම දේනටම බොහො පිං නිදක් වේවා නිරේගි වේවා සුවපත් වේවා
මම නංගී වගේම එම රෝගයෙන් පිඩා ව්දිනවා .මම ගෝඩක් සතුටු උනා ඔයාගේ රෝග නිට්ටාවටම සුවපත් වෙනවා දිගටම දෙව් සුවයට සහභාගි වෙන්න .ලොකේ සිටින සියලූ දෙනගේම රෝග නිදුක් වේවා🙏 නිරෝගි වේවා🙏සුවපත් වේවා🙏තෙරැන් සරණයි🙏 දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏
මමත් අපේ දෙවි පියානන්ව ගොඩාක් අදහනව විශ්වාස. කරනව.මටත් හදවතේ වේඩ්ගනාවක්...තුනටියේ වේදනාව ක් දනහිස් වේදනා ...ඒ සේරමත් එක්ක මගේ ඇස්දෙක පේන්නේගොඩාක් ම අඩුවෙන්.මේ නිසාමම ගොඩාක්දුක් විදිනව ..ඒත් මම කර්මයට පරදින්නේ නෑ..පුලුවන් තරම් තුන් දොර සංවර කරන් පිං කරනව..මං වගේ කිසිවක් කර කියාගත නොහැකි සියළු රෝගීන් සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දීගොඩ කුමාර මහත්තයා කියන්නේ ජීවමාන දෙවිකෙනෙක්.
නොදැන සිටි කරුණු රාශියක් මෙ දේශනය මගින් දැනුවත් වුණා. ඔබතුමා අපේ ඡීවිත ගමනට ලොකු ශක්තියක් ,ඔබතුමාගේ අවවාද අනුශාසනා මත අපේ ඡීවිත ගමන ඔබතුමාගෙ මග පෙන්වීම මතම ගමන් කිරීමට මමත් මගේ පවුලේ සියලු දෙනාමත් සූදානම්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් විශ්වයේ සිටින සියලූම දෙනාටත් 🙏🙏🙏
Sadu sadu sadu kumara mhattayata godk pin mat maga leda hodakargnnea kumara mhattaya nisa atuma buduwewa
ඔබ තුමාට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ..
ඔබතුමා ගේ වැසටහන් වලින් මිනිසුන්ට ලැබෙන සහනය කියා නිම කරන්න බැහැ .හරිම සතුටක් දැනෙනවා.ඔබතුමට දීර්ගායුෂම ලැබේවා !ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏
Budusarani
කුමාර මහත්තයො ඔබ තුමා වටා එකතු වෙන ජනතා දිනෙන් දින ඉහල යනවා එ ගැන මට අපමණ සතුටක් තියෙනවා 🙏 මෙ කරන්නාවු කුසල් එලොව මෙලොව යහපත උදෙසා හේතු වාසනා වෙවා ප්‍රාර්ථනා බෝධියකට පැමිනෙත්වා 🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Oba thuma sebe Deviyek BuduSaranai
ඔබතුමාගේ සුව සේවා වැඩසටහනක් අයෙ තියෙන්නෙ කවදාද ? මම ඉන්නෙ ඉතාලියෙ , ඔබ තුමාගේ video වැඩසටහනකට සම්බන්ධ වෙන්න කැමැතෙන් ඉන්නෙ .
ඔබ තුමාගේ ශක්තිය වැඩි වේව,!!!!!!. දිනෙන් දින සුව වෙන රෝගීන් ගණන වැඩි වේවා!
කුමාර මහත්තයාටත්, සුදු අම්මාටත් දෙව් සුව පවූලේ සියලුම දෙනාටත් ලෝක වාසී සියලුම දෙනාටත් නිදුක් නීරෝගී භාවය ලැබේවා!!!
බුදු සරණයි devi phitai
Kumara mathindun,Sudu amma ,Karya mandalaya ha dew suwa pawle nasiyan niduk wewanirogi wewa .Meththa karuna muditha upekkha hadawathwala wadewa
තෙරුවන් සරනයි ඔබ තුමාට.
තෙරුවන් සරණයි , දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ගායුෂ පතනවා
කිය නිමකරන්න බැ කුමාර මහත්තයා දෙවියන් වහන්සේ ගොඩක් වටිනා කෙනෙක්ට අපට දිල් ඒ ඔබතුමා ගොඩක් පිං මමත් ලෙඩෙක් දැන් සුව වෙමින් යනවා පිං
තෙරැවන්.සරනයි.කුමාර.මහතාටත්.සුදු.අමිමාටත්.දිර්ගායුෂ.ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙
ම්හිපිට දෙව්යන් ඔබයි බුදු සරනයි දෙව්පිහිටයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷
කුමාර මහාත්මයට ඇතුඑ දෙවිසුව පවුලේ සියලුම දෙනට තේරැවත් සරණියි
මිහිපිට දෙවිකෙනෙක්.🙏🙏🙏 . සියලු දෙනා ලොව සුවපත් වෙිවා .!!!
Gurupyanni obatuma teruwan sarani bviphti 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණය ලැබේවා සියලුම දෙනාට විශ්ව මෑනියන්ගේ විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා
ඔබතුමාගේ දිව්‍යමය ආශීර්වාදයෙන් ලොවට යහපතම වේවා ! 🙏🙏🙏
තව තවත් මෙවැනි රෝගීන් සුවපත් කිරීමට ඔබතුමාගේ දිව්‍යමය දෑත් දිගුවේවා ! 🙏🙏🙏
තෙරුවන් සරණයි දේවි සුව පව්ලේ සැමටම🙏🙏🙏🙏🙏🙏
කුමාර uncle,හැම දේශනයක්ම ගොඩක් වටිනව.comments දාන්න බැරි උනත් ඒ එකක්වත් මඟ නොඇර අහනව.ඒවගේම ඒ දේවල් වලින් ජීවිතය නිවැරදි මඟ ගෙනියන්න උත්සහ කරනව.වැඩ වැඩි උනාම කොච්චර හොඳින් හිටියත් ආපහු පොඩ්ඩක් කේන්ති එනව.ඒත් කියන්න සතුටුයි කුමාර uncle දැන් එහෙම වැරදි ආකල්ප,හැඟීම් හිතට එද්දි ඊළඟ මොහොතෙම සිහියට එනව අන්න වැරදි හැඟීමක් ආව කියල.එතකොට ඒ මොහොතෙම ආපහු වෙනස් වෙනව.ඉස්සර එහෙම නැති වෙලාවල් තිබුන.
ඔබතුමාගේ ආශීර්වාද බලයෙන් විශ්වයේ සිටින දරුවන් බලාපොරොත්තුවෙන් සිටින්නාවූ සියලු දෙනාට නීරෝගී පින්වත් දරුවන් පිලිසිඳ ගනීවා.ඔබතුමාටත්,සුදු අම්මාටත්,දෙව්සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!!!
දිගොඩ කුමර මහතා ඇතුලු දෙව් සුව සේවා පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි
කුමාර මහත්තයා මිනිස්සුන්ට කරන උපකාර වලට ඔබ තුමාට මතු බුදු බවම ලැඛෙවා!! දෙව් සුව පවූලට තෙරුවන් සරණයි.
බෝධිසත්ව උතුමාණනි. ඔබතුමා කරන්නාවූ අති උත්තම සත්ක්‍රියාවන්. දැකගැනීමට ලැබීමත්. හරීම වාසනාවක් .මේවැනි උත්තමයකුහට. ලැබෙනා සැලකීමනම්. හරීමඅඩුබවක් පෙනෙනව. .මේරටේ මිනිසුන්. ඔබතුමාගේ. වටිනාකම නොදන්නවා නොවේ. ඊර්ශියා කුහකත්වය. යි මේවාට හේතුවන්නේ. ගෞරවනීය. ප්‍රේමනීය. උතුමන්ට දීර්ඝායුවේවා! තෙරුවන් සරනයි දෙවිපිහිටයි!
තෙරුවන් සරණයි ..
ඔබතුමාට බොහෝම පින්..තව තවත් දිව්‍යමය ශක්තිය ලැබේවා..🙏🙏🙏🙏
සියලු දෙනාම සුවපත් වෙත්වා ..
ඔබතුමාට තුමාට ජේසු පිහිටයි කවදාක හෝ ඔබව මුන ගසේවායි පතමි
Gayni obta pihitaune Deegoda devyo
Niduk nirogi chira giwanyam weva.
Sathutui. Gayani .sinhal bawudda ape aytawath obata wage wenna be.
Dew suwa Paula t jayaweva!
නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මගෙ පිය තුමනි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱🌷🌱
කුමාර මැතිතුමන්ගේ දේසනාව හරියටම දැනෙන්නේ තේරෙන්නේ ඒසදහා තිබියයුතු පිනත් වාසනාවත් අවශ්‍යතාවය ත්
කැපවීමත් තිබුනොත් පමනක් යයි මට හැගේ.ජීවිතයේ හැම අංසයක්ම සාර්ථක කරගන්නට අතිශයින්ම වටිනා දේසනාව කි.රටට පමනක් නොව ලොවටම භාග්‍යයක් උදාකරන අපේ අධ්‍යාත්මික නායක තුමාගේ සියලු පැතුම් ඉටුවේවා !හැමටම සෙතක් වේවා !බුදුසරනයි !
පින්වත් දිගොඩ කුමාර මහත්මයා ඔබ තුමා අතුලු සුදු අම්මාටත් දෙවු සුව පවුලේ සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා
ගෞරවණීය ඔබතුමාට නමස්කාරය වේවා .! 🙏🙏🙏
ඔබතුමාගේ අාසිර්වද වැඩ සටහන් බලන සිඉලම දෙනා සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම
ඔබතුමා ට පින් අනුමෝදන් වෙත්වා.ආධ්‍යොත්මික ජීවිතය ශක්තිමත්ව පවත්වාගෙන යන්න, ලොව පුරා වෙගයෙන් පැතිර යන ලෙස පතනවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබවහන්සෙට මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා පියානනි .....සුදු අම්මා ටත් දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුව ය ලබේවා .....තෙරුවන් සරනයි දෙවි පිහිටයි ......🌻🌻🌷🌷🙏🙏🙏🌷🌷🌻🌻
සියලු සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා.
ඔබතුමාගෙ වැඩසටහන් බලනවිට ජීවිතය අද්යාත්මික පැත්තට නබුරුකරගුනීමට හැකිවීමම නිසා ඔබතුමාට බොහෝ පින්.ඔබතුමා සුදුඅම්මා අතුලු දෙව්සුවපවුලෙ සියලුම දෙනාට ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත් අනුග්රහක බවතුන්ටත් තෙරුවනසරනයි දෙවිපිහිටයි .නිදුක්වෙවා නිරොගිවෙවා සුවපත් වේවා .
සාදු! සාදු!! සාදු!!! කුමාර මහතාගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දෙව් සුව පවුලෙ සියලු දෙනාට දීර්ගායුෂම ලැබේවා ! ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !!
සුවපත් වේවා ....!!!
කුමාර මැතිදුන් .මැතිණිය ..සහ දෙව් සුව පව්ලේ සැමට දීර්ඝායු ලැබේවා ...!!!නිදුක් නිරෝගි සුවය ලැබේවා ..!!!
සාදු සාදු සාදු ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලු ලොව වැසියන් සුව පත් වේවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි .
ආශ්චර්යමත් කුමාර මාමේ...අපේ කුමාර මාමටයි සුදු අම්මාටයි ලහිරු අයියා ඇතුළු දෙව් සුව කන්ඩායමේ සියලුම දෙනාට තවත් මෙවැනි ශ්‍රේෂ්ට කාර්යයන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල අපේ පවුලේ සියලුම දෙනා ගොඩක් ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා..කුමාර මාමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
ඒ වීඩියෝ එක බැලුවම හිතට හරි සතුටුයි.තව තවත් රෝගීන් සුවකිරිමට ඔබතුමාට දෛර්ය ශක්තිය ලැබේවා!කුමාර මහතාටත් සුදුඅම්මාටත් දෙව් සුව සේවා පවුලේ සැමටත් තිසරණ සරනයි! දෙවි පිහිටයි!
තෙරුවන් සරණයි සියලු දෙනාටම..ඔබ තුමාට ගොඩාක් පිං සියලු මිනිසුන්ට කරන මෙහෙවරට...
ඔබතුමාගේ දේශනාවන් හරිම සරලයි. සියලු දෙනාටම අවබෝධ කරගන්න පහසුයි. එයාට සවන් දෙන විටත් මනස සැහැල්ලු වෙනවා, හිත සුව පත් වෙනවා . ඔබතුමා මිහිපිට දෙවියෙක් , ඔබතුමාට, සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරනයි දෙව් පිහිටයි .
බොහෝ ම පිං..🙏🙏🙏🌹🌹🌹☸️☸️☸️🙌🙌🙌🙌
🙏
දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවි සුව පවුලේ සියලු කාර්ය මන්ඩලයට සියලු ලෝක වාසි ජනතාවට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .🙏🙏🙏🙏💖💮🌴🌷☘️🌿🌱🌾
කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලෙ සියලුදෙනාටම යහපතක් ම වේවා ..සියලු සත්වයෝ සුවපත් වේවා ...
හැමදෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..!!! 🙏🙏🙏
මගේ අක්කා ලබන සුවය ගැන අද මට සතුටුයි. ඔබ තුමාට විශ්ව ශක්ති වැඩි වැඩි යේන් ලැබේවා. 🙏🙏🙏🙏✋
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට හරිම වට්නා දේශනා ව මට නිතරම සිතට එන කෝපය වටහා ගන මෙත්සිත වැඩීමට උපකාර වේවා සුදු අප්පච්චි ,ඔබතුමාට බොහොම පින්
ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් නීරෝගී බව ලැබේවා බුදු සරණ යි
සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! කුමාර දිව්‍ය රාජයාට /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋♂💁♀🙋♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏
Kumara mahatma ya Saha sudu ammatath Madya anshayatath theruwan saranai!!!
Garu මහත්තයා nani ඔබතුමා lata godak awastha wala mama mage leda gana. ඔබතුමා lata pinsedda wenawa mage belle susumnawa athata ena nahara bella redenawa .දණහිස් deka awedenna amaruie. 26.03.2022 .ඔබතුමා ta ඉතාම arhinsakawa A deneta sethkaranna ඉල්ලා සිටිනවා .samma sambudu saranai .siyalu pin ඔබතුමා athalu කාර්ය මණ්ඩලයේ siyalu denatama me pin අනුමෝදන් wethwa sadhu sadhu sadhu .
ආධ්‍යාත්මික බලය තියන ඔබතුමාගේ දිව්‍යමය ශක්තියෙන් මගේ බලාපොරොත්තුව ඉටුවේවා ! මේ පින් බලයෙන් ඊලග භවයේ ඹබතුමාට බුද්ධානුභාවයම අත්වේවා!
ඔබගේ අසිරි වාදය මුළු ලෝකෙට ma පැතිරෙ wa vishwa ශක්තිය yat mage නමස්කාර වේවා adyatmika saktiyta මගෙ නමස්කාර ය වේවා ලෝක වාසී ජනතාව ge අසිරි wadayen ඔබට දීර්ඝ au වේවා prartana කරන බෝධිය kin nirwanaya අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා
දවසක ඔබතුමා ගේ ආශිර්වාද යෙන් අපවත් සුවපත් වෙනවා .ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්යමන්ඩලය ඇතුළු සියලු දෙනා ටත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්
සතුටුයි දෙවුසුව පවුලේ කෙනෙක් ව්ම gana අපි හරිම වසනාවන්ත නෙද ගොඩක් පින් කුමාර මහතාට 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තූමාටට්ත් සුදු අම්මා ඇතුලු කාර්ය මන්ඩලයටත්
කුමරයණනි ඔබට දිව්‍ය ආයුෂ වේවා සියළුම සත්වයෝ සුවපත්වෙවා
අපිටත් ඔබතුමාව ඉක්මනින් හමුවෙන්න අවස්ථාක් ලැබේවා!🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා...
🙏🙏🙏🙏🙏🙏
මමත් කුමාර මහත්මයාගේදෙවි සුව
මෙහෙය වැඩ සටහන් බලනවා
ඉඩක් ලැබෙන හැමවෙලේම.
කුවෙටි ගෙදර වැඩත් එක්ක කාලය අඩුුයි
මටත් ලොකු විස්වාසයක් පැදිමක් තියෙනවා.මගෙත් වමි අත සහ දකුනු කකුල කොන්දේ අමාරුව දනටත් තියෙනවා.ඔබගේ සුව වඩ සටහන් ගොඩාක් වටිනවා.දිර්ගායුෂ පතනවා
බුදු සරණයි
ත්‍රිවිධරත්ණයේ සරණින් ඔබතුමන්ට දීර්ඝායුෂම ලැබේවා ..ඔබතුමන්ගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුස ලැබේවා ඔබ තුමා සුදු අම්මා ලෝකයේ සිටින සියලුම දෙනා නිරෝගී වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !හරිම සතුටුයි .හරිම ආඩම්බරයි .සුවහසක් රෝගීන් සුව කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ඔබතුමාටත් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමටත් ලැබේවා !යි හදවතින්ම පතමි.මාගේ අාදරණීය පියාණන් ,සුදු අම්මා ඇතුළු දෙව්සුව මාධ්‍ය අංශයේ සැමට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
Theruwan saranai obathumatath sudu ammatada dew suwa karya mandalayatada niduk nirogi suwa labewa dhirgausha labewa lokawasi siyallanma suwa wewa suwaya labewa suwapath wewa piyanani obathumange weda satahan mama balanawa mage thibuna leda roga walin tharamk durata suwayk labuna piyanani obathuman niwan dakitha mage duwata daruwek pilisidewa isthuthei isthuthei isthuthei meniyane piyanani
අනේ හරිම සතුටුයි කාඩුලු වැටුනා සතුටට දීගොඩ කුමාර මහතානනී අපේ ආයුසත් ගෙන චිරාත් කාලයක් ඔබතුමා ජීවත්වේවා
ඔබතුමාගේ දුරස්ථ සුව මෙහෙයන් වලට සහභාගි විමෙන් සුවය ලැබූ මමත් නිර්මාන්ශ වුනා.ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ලෝක වාසි සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලබා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ❤️🌷🙏🙏🙏🙏🙏🙏🙏
මට ලොකු විශ්වාසයක් තියනවා එතුමා කොයි මොහෝතක හෝ මාව අමතයි කියා මට හිතෙනවා බුද්ධ ශක්තිය විශ්ව ශක්තිය උපරිමයෙන් පිලිගන්න කෙනෙක් මම සුවයක් ලැබේවා කියා සිතනවා දීගොඩ කුමාර මහතාව මතුබුදුබව ලබත්වා කියා ප්‍රාර්ථනා කරනවා
දිගොඩ කුමාර මහතා සුදු අමිමා දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏සියලු සත්වයෝ සුව පත් වෙිවා 🙏🙏🙏
කුමාර මහතාට ෙතරැවන් සරණයි ෙදවි පිහිටයි.දීර්ඝායුෙවිවා 🙏🏿🙏🏿🙏🏿
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාට සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කුමාර මහෙත්තෙයට ත් සුදුඅම්ම ටත් බුදු සරනයි.
ඹබ.තුමාගේ..වැඩ.මලුවඅද.තමයි.මට.අහන්න.උනේ.අද.දවසම.මමමෙිවිඩිෙයොිස්.බලනවා.මෙි.තාමත්.බලන.ගමන්.මට.මුලු.අැගම.සැහැල්ලුයි.වගේ.මට.හරිම.සතුටුයි.ඹබ.තුමාටබෝහොිම.පිංබුදුබව.අත්ෙවිවා.ෙතරැවන්.සරනයි
Utumanam keyana sema deyakma sathya teruwan saranae deve pehetae adayatmeka sakteya veswaye sakteya sobaha dahame azeirwadaya Utumanamta nera turuwama lebewa dergausa lebewa budusarnae 🙏🙏🙏
Oba thumaga vada satahan novaradavama mama balanava magath godak lada suva we aththaa durastha aservadaya balayan oba thumata deergayusa labevaa tharuvan saranai sadu sadu sadu
තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබතුමාට ,සුදු අම්මාටත්, දෙවි සුව පවුලේ සැමටත් 🙏🙏🙏
නිදුක් වේව, නීරෝගී වේවා.සුවපත් වේවා...දීර්ගයු වේව
තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාමටම
තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබතුමා ඇතුළු සැමටම .
බුදු හිමි දෙසූ දහමින් ලොව සපිරේවා...
දීගොඩ මැතිදුගේ වදනින් සිත්
සැනසේවා...
ඔබෙ දෙව් බලෙන් අපෙ සිත කය
සුරැකේවා....
පින්වත් ඔබතුමා මෙපිනෙන්
බුදු වේවා....
🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷
ඔබතුමා ඇතුළු දෙව් සුව කාර්යය මණ්ඩලයේ සියළුම දෙනාට ගොඩක් පිං අපව මේ ආකාරයට දැනුවත් කිරීම පිලිබඳව.
ඔබතුමාගේ සියළුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ වීමට මේ සියළුම පිං හේතුවාසනා වේවා!!!
Shasta harima sathutui
Budhu sarni viil mahathata
Obathuma නිසයි mage jewithe වෙනස් une kadawetunu jewithe ta බලාපොරොත්තු athi une uthumanani obathumage වටිනා owadan නිසයි mage akama parthanawa obathumawa සියැසින් දකින්නටයි .සුදු ammatath deusuwa සේවාවේ සියලු දෙනාට budusaranai
ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම theruwan saranai
තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි 🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාත් ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනා නිදුක් වෙත්වා!නිරෝගී වෙත්වා!සුව පත් වෙත්වා!🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏
අනේ මගේ පුතාගේ ඇස් දෙකත් සුව වෙන්න කියලා මම නිතරම මගේ හිතින් ඔබ තුමාට කියනවා....ඔබ තුමා තෙරුවන් සරණයි දෙව් පිහිටයි .....
කුමාර මහතා ඇතුලු දෙව්සුවසේයා පව්ලේ සියලු දෙනාට තෙරැවන් සරනයි. ඔබතුමාගෙ වීඩියෝ බලලා මං සම්පූර්ණ නිර්මන්ශ උනා. අපේ ගෙදරට අල්ලපු ගෙදර මාමගෙ වකුගඩු දෙක 80%ක් අක්‍රීය වෙලා. ඔබ තුමාගෙ සුව මෙහෙයෙන් ඒ මාමට ආශිර්වාද කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. තෙරැවන් සරනයි දෙවි පිහිටයි !
කුමාර මහත්තයා ඇතුළු දෙව් සුව පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං මහත්තයෝ......තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුළු දෙවිි සුව පවුලෙ සැමදෙනාටත් සියලු ලෝක වාසින්ටත් ....
Obathumage wedasathan baluwama sathutu kandulu enawa.budusaranai.
කුමාර මාමෙ ඔයාට ගොඩක් පිං🙏 ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරනයි 🙏දෙවි පිහිටයි 🙏සත්‍යය භාවය වැටහේවා🙏 දෙව් සුව පවුලේ සියලු දෙනාට🙏 නමෝ බුද්ධාය 🙏
සාඩු සාඩු සාඩු
අපිට වගේම බලදාර්න්ටඩ.ඔබ තුමාගේ වටිනාකම වටහේවා.අහින්සක මිනිසුන් සුව කිරීම ට අනු බලය ලබේවා ඔබ තුමාගේ වටිනාකම මුලු ලෝකයේ ම බලේවා.🙏🙏🙏
ඔබ තුමාගේ වටිනාකම ඩන්න අපි.හමඩාම සුන්දර මිනිත්තු වෙ ආසිර් වාඩය ලබාගෙන තමයි වඩ පටන් ගන්න ඔබ තුමානම් බුඩුන් ඩක නිවන්ම ඩකිත්වා🙏🙏🙏
කුමාර මහත්තයා ඇතුළු සුදු අම්මා දෙව් සුව පවුලේ සියලු දෙනා තෙරුවන් සරණයි 🙏🙏🙏
කුමාර මහත්තයෝ, ඔබතුමා සහ සුදු අම්මා ඔබේ මහා කරුණාවෙන් මගේ තාත්තගේ පිළිකාව (prostate) සුවපත් වීමට ආශීර්වාද කරන මෙන් ඉල්ලා සිටිනවා, අනේ අපි බොහෝ දුකට පත්වී සිටින්නේ
බොහෝ පිං අත්වේවා, ඔබේ උතුම් අරමුණු
එසේම ඉටුවේවා 🙏🙏🙏