මං ආසයි ලබන ආත්මේ යාපනේ දෙමළ මිනිහෙක් වෙලා ඉපදෙන්න.වැඩිම පිරිසකට සිංහල උගන්වන Akila Vimanga [Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024
  • #lahiru_Mudalige #Iraj_b&s
    #Deweni_inima
    ලංකාවේ පලමු වන UA-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

КОМЕНТАРІ • 813

  • @livetravaler638
    @livetravaler638 3 роки тому +684

    සර් දැක්ක ගමන් ආපු සෙට් එක මේ කොනට ✌️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 роки тому +288

    කවදාවත් හිතුවේ නෑ මෙතනට ගෙන්නයි කියලා. මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුපියෙක් තමා. මට බැරි උනා විශය ඉගෙන ගන්න ඒත් මං ජීවිතය ඉගෙන ගත්තා 🤘🙏❤️💪

  • @DaysofGayajay
    @DaysofGayajay 3 роки тому +56

    මම දැකපු පට්ට සිංහල ප්‍රායෝගික මනුස්සයෙක්... මනුසත්කම දත් සැබෑ සිංහලයෙක් කියන වචනයේ අර්ථයම දැක්කා💙🤟🙏❤
    හැම ගුරුවරයෙක්ම මේ වගේ හිතනවනම් කොච්චර ලස්සන ද...

  • @nikithaperera4805
    @nikithaperera4805 3 роки тому +78

    කොන්ද කෙලින් තියාගෙන කෙලින් කතා කරන වර්තමානයේ සුපිරි සිංහල ගුරුතුමා.

  • @dineshaperera9605
    @dineshaperera9605 2 роки тому +21

    ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහ විද්‍යාලයේ අදටත් සර්ගේ මූර්ති ටීචර් ඉන්නවා සර් ....අද ඔබ ඉන්න තැන දැකලා ඇය හරිම ආඩම්බරයෙන්....

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +138

    අමිමෝ අද ආසම චරිතයක් තමයි ලහිරැ ගෙනල්ලා තියෙන්නේ චැනල් එකට ස්තුතියි ලහිරැ.👍👌🙏💚🌹❤️

  • @sadu7427
    @sadu7427 3 роки тому +31

    අකිල විමංග සෙනෙවිරත්න කියන්නෙ වෙනම brand එකක්,කෙලින් කතා කරන,තමන්ගෙ ජීවිතේ අත්දැකීම් වලින් හොදට මට්ටුවෙලා ජීවිතේ හදාගත්ත චරිතයක් 👍👍👍👍👍👍👍👍ලෝකෙ තියෙන්නෙ තමන්ගෙ ඔලුව ඇතුලෙ 🌷

  • @hrmmax9841
    @hrmmax9841 3 роки тому +252

    ටියුෂන් ගුරුවරයෙක් හැටියට ටියුෂන් යනු ව්‍යාපාරයක් කියල ඇත්තම කිව්ව.

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 3 роки тому +47

    අකිල අයියා එක්ක සිංදු කියලත් තියෙනවා..අවුරුදු 12 කට විතර කලින්..එතකොටත් දෙනවා ටෝක් ඇඹරෙන්න..සුපිරි වැඩ්ඩෙක්..

  • @hansi09
    @hansi09 2 роки тому +25

    සිංහලයේ සන්නාමය වන උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙන් පස්සේ එහ් වගේම නමක් තියයි කියලා මට හිතෙන තවත් සිංහල ගුරෙක් ❤️

  • @gaminghaziya4223
    @gaminghaziya4223 3 роки тому +88

    නියම වැඩසටහනක් මරු ඉදිරියට අනික් යුටුබස් ල ඕන චනුක්ස්ව ඕන එයා ලොකු කට්ටක් කාල තියෙනව මරු ඔයත්❤️❤️❤️

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 роки тому +28

    මම ආසම කරන චරිතයක් . අකිල සර් .නිහතමානී ගුරුවරයෙක් .

  • @rosheldheker5494
    @rosheldheker5494 3 роки тому +56

    සර් මේ කමෙන්ට් කියවනවා නම් මම ඔය විශය නොකලට අනන්තවත් හිත හදන් ඉගෙනීමට මුල් තැන දීලා ඇති සර්ගෙ කතා අහලා ඒ වගේමයි දිනේෂ් සර්
    දිසාපාමොක් ගුරු පරපුරට උපහාර
    💯✔🔥

  • @neelweerasingha2101
    @neelweerasingha2101 3 роки тому +188

    අකිල සර් නිසා බලන කට්ටිය කො❤️❤️❤️❤️👈👈👈

  • @nishnibuhary6954
    @nishnibuhary6954 3 роки тому +30

    Unlike කරපු සෙට් එක උගත්ම සෙට් එකක්නෙ..හොද වැඩසටහන අදයි...දෙන්න අවවාද ගන්න අවවාද හිතන්න හොද මනසක් හදන්න පුලුවන් ගුරුවරයෙක් ..

  • @richardsmith8183
    @richardsmith8183 3 роки тому +12

    ඔය දෙපලගේ සංවාදය බලන්නේ ලන්ඩන්වල ඉදලා මම ලංකාවෙන් පිට වුනේ 84දි අපි හැදුණු වැඩුනේ Colombo වලයි. මගේ wife එයා මගේ පොඩි කාලේ සිටම මිතූරියක් එයා සිංහල බෞද්ධ මම මලයාලි හින්දු නමුත් මම ඉගෙන ගත්තේ සිංහල. අපි දෙන්නාගේ සම්බන්ධය පටන් ගත්තේ 83 කලබලකාරී දවස් වලින් පසුවයි ඒදා ඒ ආදරය අද වෙනකම් එහෙමමයි කිසිම වෙනසක් නැහැ. ඔය ලස්සන රට විනාශ කලේ දේසපාලුවන් සහා ඒවාට උඩ ගෙඩි දෙන ගණින්වහන්සේලායි. අදත් අපි සතුටින් ඉන්නවා. අපි පිට රටක හිටියත් ලංකාවට ආදරෙයි. ආදරේට ජාතිය, ආගම , කුලය, පාට ආදාලම නැත.

  • @achee4673
    @achee4673 3 роки тому +361

    "තිස්ස ජනනායක
    දිනේෂ් මුතුගල
    අකිල විමංග"
    යුගයේ ඇදුරුවරුන්.....

    • @nuwaninirmani8300
      @nuwaninirmani8300 3 роки тому +20

      මෙතනට බන්ඩාර දිසානායක සර්ගේ නමත් එන්න ඕනේ

    • @hashanhm8979
      @hashanhm8979 3 роки тому +10

      Mutugala ,🤣

    • @siary7842
      @siary7842 3 роки тому +10

      මුතුගල 😂🤣

    • @maheshniwantha1292
      @maheshniwantha1292 3 роки тому +8

      යුගයේ ඇදුරුවරුන් නෙමේ youtube ඇදුරුවරුන් 😅

    • @senakedharmasena7949
      @senakedharmasena7949 3 роки тому

      ✔️ 👍

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 роки тому +99

    2000 න් පස්සෙ ඉපදුන ගොඩක් උන්...tv බලන්නෙ නෑ....උන් සමජ මාධයයෙන් තමයි ගොඩක් දෙවල් දැනගන්නෙ

  • @sanjubandara305
    @sanjubandara305 3 роки тому +32

    මොනවා නැතත් කෙලින් කතා කරන ඇත්ත කතා කරන, හොද කොන්දක් තියෙන නියම ජෙනුවින් පිරිමියෙක්,,,මෙවැනි පුදගලයො තමයි රටට ඕන,,,අලුත් පරපුර මනස විකුර්ති නොකර සමාජයට දාන්න,,,දැන් ඉන්න එවුන් දරුවන්ගේ මනසට දාන්නේ විශනේ,,කෙල්ලො ටික් ටොක් එකේ හෙලුවෙන් නටනවා බඩදගලනවා,,,පුළුවන් නම් සර් ඉන්දියාවේ වගේ ටික් ටොක් තහනම් කරන්න පුළුවන් ද බලන්න මොනවා හරි කරලා,,,,

    • @nilumindadaluwatte4872
      @nilumindadaluwatte4872 3 роки тому

      ටික් ටොක් උනත් හරි විදියට පාවිච්චි කරන්න නැත්තම් තමන්ගෙ ටැලන්ට් එකක් රටට පෙන්නන්න වගේ හොද දේවල් වලට යොදාගන්න මග පෙන්වීමක් දුන්නොත් ඊටවඩා නරකද..හැමදේකම හොද නරක තියෙන නිසා ඒකත් හොද දේකට පාවිච්චි කරන්න පුලුවන්නම් ඒක වටී කියලයි මගෙනම් අදහස.

    • @sanjubandara305
      @sanjubandara305 3 роки тому

      @@nilumindadaluwatte4872 ඒක හරි අපේ එවුන් හැන්ද දුන්නම අල්ලන්නේ මිටෙන් නෙවෙයි නේ,,,හැම එකක්ම අල්ලගන්නේ වැරදි පැත්තෙන් .නැත්නම් කොයිකත් නරක නෑ ,,,

    • @leenaleyanage8845
      @leenaleyanage8845 3 роки тому +1

      මේ වැඩසටහන බලන්නේ හරිම ආසාවෙන් පිටරටක සේවය කරනගමන් මා වැඩි හිටියෙක් වශයෙන් හැම වැඩ සටහනක්ම බලන හදවතින්ම ගරු කරන යුගයක ආදරනීය ගුරුවරයෙක් තිසරණ සරණයි දෙවියන් විසින් ආරක්ෂාව කරත්වා ආදරනීය පුතාව

  • @pasindurandika9130
    @pasindurandika9130 3 роки тому +15

    මං මේ සර්ව දැක්කේ fb එකෙන් එ උගන්වන විදිහට හිත යනවා 🥺🥺🥺

  • @jkkfogvjlkddfo8438
    @jkkfogvjlkddfo8438 3 роки тому +4

    සැබැවින්ම. අඛිල. සර්. අදහන්න. ඕන. දෙවියෙක් මගෙ. ජීවිතේ. දුක්. කම්කටොලු විදදරාගැනුමේ. ශක්තියක් මට. ලැබුනා. සර් ට. බුදුසරණයි. දෙවි පිහිටයි

  • @maithreechandu8835
    @maithreechandu8835 3 роки тому +68

    අද ආසම ඩබලක් එකට ඡයවේවා.උබලා කොචිචර බැන්නත් මේ ඩබල අද ජීවිතේ දිනලා ඉන්නේ

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 роки тому +6

      අන්න ඒකයි බන් මුන් ඉරිසියාවට බනිනවා 😂

    • @creativeeye7495
      @creativeeye7495 3 роки тому +2

      සිරාවටම

  • @camilaganegoda9773
    @camilaganegoda9773 Рік тому +1

    මම හරි ආසයි මේ සර් හිතන විදියට මමත් ටිකක් සංස්කෘතියෙන් ඔබ්බට හිතන්න පුරුදු වෙච්චි කෙනෙක් තවත් මේ වගේ අය පහල වේවා🙏🙏

  • @nethmiisurikahanshini422
    @nethmiisurikahanshini422 3 роки тому +6

    සර්ගෙන් පොතේ පතේ දැනුම විතරක් නෙවෙයි ජීවිතේ ගැන ඉගෙන ගත්තා..අදටත් ජීවිතේට එන ප්‍රශ්න වලට සර් කියලා දුන්නු හැම දේම වටිනවා..සර්ගෙන් ඉගෙන ගන්න ලැබීමත් වාසනාවක්...🙏සර්ට ජය!

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 роки тому +96

    ඇයි මේ විදිහට සිංහල උගන්වන ගුරුවරු හිතන්නේ 🤔අදහස් කෙලින් බව හොදටම පැහැදිලියි.. ඔබ‍ට ජයක්ම වේවා ගුරුතුමනි 🌹🌹👌

    • @shermilafernando875
      @shermilafernando875 3 роки тому

      ua-cam.com/video/tbXmZU6Yc0Q/v-deo.html

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 роки тому +1

      පැහැදිලි .කිරිම .ගුන.යහපත් .සාර්

    • @shalusenanayake1153
      @shalusenanayake1153 3 роки тому +1

      භාෂාවක් විදිහට සිංහල ඉගැන්නුවට මං සර්ගෙන් කෙලින්ම දැක්කේ නියම ශ්‍රී ලාංකික මනුෂ්‍යයෙක් ❤️

    • @nilukadamaynthe6793
      @nilukadamaynthe6793 3 роки тому

      Calass lamaita vitarak nawai apita harima asarsha sar kanak mama duk wanawa sargan mata igana wanna bari wacca akata

  • @sadunisewwandi3403
    @sadunisewwandi3403 3 роки тому +2

    කියපු හැම වචනයක්ම හිතට දැනෙනව සර්. ලමයිට හොද ආදර්ෂමත් ගුරුවරයෙක්. තෙරුවන්සරනයි සර්

  • @kavindyapradeepani5454
    @kavindyapradeepani5454 3 роки тому +2

    සර්ගෙන් ඉගෙන ගෙන නැති උනාට හරිම ආසාවෙන් සර්ගේ videos බලන්වා හැමදාමත් ..මේ වගේ ගුරුවරුන් තමයි අවශ්‍ය මේ රටට

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 роки тому +97

    "රාමුව" චැනලය කරන සහෝදරයා ගේන්න පුළුවන් නම්.පොරත් පට්ටම ආදර්ශවත් චරිතයක්.පොඩි චැටක් දාමුකෝ ගෙන්නලා ...❤️
    ජයවේවා

    • @dumiduchamodya5474
      @dumiduchamodya5474 3 роки тому +1

      Sirawata

    • @kavindumadushan8098
      @kavindumadushan8098 3 роки тому +11

      eya ese mese porak neme bn ausi wala loku campus ekaka lecture kenek eya mewat en na bn harima wadgath manussayek

    • @dilumjayasooriya5033
      @dilumjayasooriya5033 3 роки тому +4

      එයා වෙන රටක නේද ඉන්නේ😐

    • @nero88823
      @nero88823 3 роки тому +3

      එයා ලංකාවෙ නෙමේ බං ඉන්නෙ

    • @supunjayasanka3793
      @supunjayasanka3793 3 роки тому +3

      Australia inne eya

  • @sohanalmeida7175
    @sohanalmeida7175 3 роки тому +29

    stand by with lahiru එකේ දුක මාකට් නොකරපු එකම මනුස්සයා 👌🏻❤️

  • @ashenfernando2806
    @ashenfernando2806 3 роки тому +79

    පොඩ්ඩක් බලන්න කියල ප්ලේ කරෙ ඉවර වෙනකන් බැලුව හදවතටම කතාකරා ❤️

    • @dilshankavishka2434
      @dilshankavishka2434 2 роки тому +1

      මම දැකපු හොඳම මහත්ම ගතිගුණ තිබේන ගුරැභවතෙක් ඔබ

  • @ලෂියා
    @ලෂියා 3 роки тому +5

    අපිට වැරදුනා ඕයි.අපි කරේ අපි ආස දේවල් නෙමෙයි .අපි ආස දේවල් කරන්න අපිට හයික් තිබුනේ නෑ.තිබ්බා නම් මෙහෙම වෙන්නේ නෑ.(වීරයා ගෙදර ඇවිත් )...සර් ළමයින්ට උන් ආස පාරේ යන්න උදව් කරන්න උන්ට පුළුවන් දේ කරන්න හරි පාර උගන්වන්න ...සර් ට පින්..ඔබට ජය.ළහිරු අයියා ඔයාටත්...

  • @duladissanayaka121
    @duladissanayaka121 3 роки тому +32

    අම්මෝ කලේක ඉදන් එයි කියලා බලන් හිටපු චරිතයක්.....සුපිරි ❤💪👍

  • @nishanthajayasinghe5281
    @nishanthajayasinghe5281 3 роки тому +52

    අකලට පැසුණු උන් රගන ක්ෂේත්‍ර දෙකක (මීඩියා සහ ටියුෂන් ) කලට පැසීගෙන එන ආදරේ කරන තරුණයන් දෙදෙනෙක්.තවත් සාර්ථක වැඩසටහනක් ලහිරු මලේ.

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +1

    සර් අනික් හැමදේම අත් ඇරියත් සර් ඇත්ත කියන එක හිත පතුලටම වැදෙනවා. ඇත්ත හිතට සමීපයි බොරුව හිතට ඈතයි. සර් හැමදාම ඔය වගේම පපුව පැලෙන ඇත්ත කියන්න . සර්ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 ආදරෙයි ❤ 🌹 🙏

  • @gayansanjeewa328
    @gayansanjeewa328 3 роки тому +17

    බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක්.❤️ ගොඩක් හොඳ වැඩසටහනක් 👍🙏

  • @AnuAnu-tz8hc
    @AnuAnu-tz8hc 3 роки тому +79

    සර් දැක්ක ගමන් විඩියෝ 1 බලන්නෙ.වටිනවා👌

  • @RUsence
    @RUsence 3 роки тому +68

    බලාපොරොත්තු වුණ interview එකක්....අකිල sir❤️❤️❤️

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 3 роки тому +1

    හරිම නිහතමානී ගුරුවරයෙක් .බොරු ආටෝප නෑ.කතා කරන වචනයක් පාසා හදවතට දැනෙනවා.සර්ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා හදවතින් ම.❤

  • @BeHappy-lu8xb
    @BeHappy-lu8xb 3 роки тому +26

    Suprise එකක් වගේ දැනුනේ සර් දැක්කහම 😁
    Thank you lahiru 🙂

  • @dammikaherath642
    @dammikaherath642 3 роки тому +41

    පොඩ්ඩක් හිතන්න...මේ වගේ සර් කෙනෙක් ආවාම හරි Tv බලන එක වැඩි වෙන්වා...මෙන්න මේවා තමා වැඩ.....

  • @sithniwasana7168
    @sithniwasana7168 3 роки тому +2

    මට ගොඩක් සතුටුයි අකිල සර් මගෙ A/L සිංහල සර් වුණු එක ගැන, ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වටින සර් කෙනෙක් අත්තටම, සර්ගෙ එක වචනයක් අති ජිවිතේ හදාගන්න ❤️🙏🙏🙏

  • @Mindwithyou
    @Mindwithyou 3 роки тому +1

    සර්ගේ කටහඬ හිත නිවෙන භාවනවක්, අහන් ඉන්න නම් සැනසීමක්, සර්ට සුව පතනවා !තෙරුවන් සරණයි ! 🙏

  • @priyanthasaman6991
    @priyanthasaman6991 3 роки тому +50

    Skip නොකර දිගටම බලපු වැඩසටහන😍

  • @sakalyamalendri5448
    @sakalyamalendri5448 3 роки тому +11

    ස්තූතියි ! ඔබ දෙපල අප වෙත ගෙන ආ ඒ හරවත් සංවාදයට .. ❤️

  • @miram_1111
    @miram_1111 3 роки тому +12

    අකිල සර් අමුතුම රාමුවකින් ලෝකය දකින කොන්ද පණ ඇතුව කතා කරන ගුරුවරයෙක්...❤️
    මං නම් ටියුෂන් ගුරුවරුනගේ වැරැද්දක් දකින්නේ නෑ..අපි දැනගන්න ඕනේ අපි ඉගෙන ගත්ත දේ මේ සමාජේ ඇතුලේ මාකට් කරන්න...ටියුෂන් කියන්නේ එහෙම දෙයක්...මං කියන්නේ නෑ subject එකක් කියලා...මං කියන්නේ ඉගෙන ගන්න පුළුවන් ඕනම දෙයක් ගැන...තමන්ට පුළුවන් දේ මාකට් කරන්න බැයි නම්;ඒ කියන්නේ විකුනන්න බැයි නම් ඒ වැරැද්ද අපේ..කාටවත් ඇගිල්ල දික් කරන්න බෑ...😁🤘❤️

  • @wasanawasana8492
    @wasanawasana8492 3 роки тому +29

    අකිල සර්..❤
    ජයවේවා ලහිරු මල්ලි 👏

  • @nipunseemal910
    @nipunseemal910 3 роки тому +5

    Best of special speech in Mr.අකිල විමංග සෙනෙවිරත්න.👍👍👍👍👍👍👍👍👍👍👍👍
    Sirගෙ UA-cam Channel එකේ තියෙන සියලුම Videos මම බලලා තියෙනවා.😌😌😌
    හොද වටිනා අදහස් තියෙන ගුරුවරයෙක්......!👍👍👍👍
    ළහිරු අයියෙ පුළුවන් නම්, තිස්ස ජනනායක Sirවත් Interview එකකට ගේන්න, Please.....!!!🙂

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 3 роки тому +3

    ජීවිතේ උගන්නන ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙන හරි අමුතුම කතාබහක්😊අකිල සර්

  • @sewwandirashmika2413
    @sewwandirashmika2413 3 роки тому +2

    හරිම නිහතමානී sir කෙනෙක් .... මම sir ගෙන් ඉගෙන ගෙන නෑ... නමුත් මම ජීවිතේට ගොඩක් දේවල් sir ගෙන් ඉ⁣ගෙන ගත්තා .... respect you sir ... 🙏🙏🙏🙏 .... have a successfully & healthy life sir...

  • @anushadilhani775
    @anushadilhani775 3 роки тому +2

    මේ විනාඩි කීපය වෙනම ලෝකෙකට අරං ගියා සර්.මාරයි.කෙලින් කතාව🙏✋❤

  • @sanuwanakalsara1571
    @sanuwanakalsara1571 3 роки тому +3

    හදවතේ නිහතමානී ගුරුතුමා..ජීවිතේ ගැන කියල දුන්න ආදරණීය ගුරුතුමනි තෙරුවන් සරණයි💛

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 роки тому +8

    ලහිරු, ඔබ අපට ශ්‍රී-ලංකාවේ සැබෑ පුරවැසියෙකු පෙන්වයි.
    ඔබට ස්තූතියි.! 👍

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 роки тому +22

    අකිල සර්,,,හොද ගුරුවරයෙක්💪💪💪💪

  • @sitharasithara2648
    @sitharasithara2648 3 роки тому +4

    මන් නම් fb එකේ දැක්ක ගමන් ආවෙ හරි ටීවී චැනල් එකට...ආසම කරන චරිතයක් ගෙනල්ලා...තැන්කූ ❤️❤️❤️❤️❤️

  • @tharikasanduni7522
    @tharikasanduni7522 3 роки тому +2

    ඇත්ත සර් කියන කතාව මාත් 2000න් පස්සෙ..මාත් කවදාවත් ඔයි දෙවෙනි ඉනිම බලන්නෙ නෑ..ආච්චි නම් බලනවා..😣 සර්ගෙන් ඉගෙන ගන්න ලැබිච්ච එක ලොකු වාසනාවක්..💪❤🙏

  • @darshikanawalage1517
    @darshikanawalage1517 3 роки тому +7

    අකිල බ්‍රෝ ඔයා පට්ට විදියට ජීවිතේ තේරුම් අරන්....❤️❤️

  • @umeshsandaruwan9273
    @umeshsandaruwan9273 3 роки тому +14

    සුපිරි අද වැඩසටහන ❤️ ආසම සර් කෙනෙක් 😍

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому

    සීයට සීයක් එකගයි.සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ආදිවාසින් අපි හැමෝම සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. විවාහය බැදිම් ජාති ආගමි කුල භේදයකින් තොරව සිදුවිය යුතුයි . එවිට 🌈 දේදුන්න ක් පායලා වගේ ජිවිතයම ලස්සනයි .ජාතිය ශ්‍රී ලාංකික ආගම මනුස්සත්වයයි දහම සොබාදහමයි. ලෝකෙම ලස්සනයි .

  • @Hashi48
    @Hashi48 3 роки тому +21

    Need ශිහාන් මිහිරන්ග interview.!! 🥺

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 3 роки тому +4

    ගොඩක් හොඳ අදහස් තියන සර් කෙනෙක්. කෙලින් කතා කරනවා

  • @sandyas1039
    @sandyas1039 3 роки тому +2

    මේක ඇහුවම මට හිතට ආපු වචන දෙක තමයි 'මරු ඉගුරු'. ඇයි දන්නෑ 🤔
    මෙයා සතු තරුණයන්ගේ insights දැනුම හරිම අපූරුයි

  • @upekshatharuu8515
    @upekshatharuu8515 3 роки тому +2

    සර්ගේ හැම කතාවකට ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවා ♥️

  • @nkaa444
    @nkaa444 3 роки тому +1

    ජගත් විජේනායක සර් මතක් කරාට බොහෝම ස්තුතියි අකිල සර්. අද ඔහු අපි අතර නැති උනත් අදටත් අපේ හිත් වල පවතිනවා. දරුවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරා

  • @rashmi7028
    @rashmi7028 3 роки тому +2

    Hari TV සහ ලහිරු ඔබටත් හර්දයාංගම ස්තුතිය මෙවන් හරවත් වටිනා වැඩසටහනක්‌ අප වෙත නිරන්තරයෙන්ම රැගෙන ඒම වෙනුවෙන් 🙏🙏🙏
    කවුරු කොහොම කිව්වත් අපි විභාග ගොඩ දාගත්තේ පෞද්ගලික පන්ති ගුරුවරුන්ට පින් සිද්ධ වෙන්න ( පාසලේ බාහිර කටයුතු වලට සම්බන්ධ වීම නිසා පාඩම් වලට සහභාගී වීම මග හැරීම හේතුකොටගෙන )
    අකිල සර්ගේ UA-cam වැඩසටහන් ඉතාමත් අසාවෙන් බලනවා... ඒවායෙන් ජීවිතයට උකහා ගත හැකි යම්කිසි ගැඹුරු අර්ථයන් පිරුණු කාරණා ගොඩක් අන්තර්ගතයි...යම්කිසි කාරණයක් හෝ චරිතයක් දෙස සුක්ෂමව විනිවිද යමින් දැකිය හැකි දෘෂ්ටි කෝණයක්‌....පරිණත බුද්ධියක්...යථාර්තය ඒ ආකාරයටම අවබෝධ කරගත් ඥානයකින් පරිපුර්ණ වුන බවක්.... බෞද්ධ දර්ශනය තුළින් පෝෂණය වුණු මනසක් සහිත ගුරුවරයෙක් ලෙස දකිමි ඔබතුමාව.
    දරුවන්ගේ හා අපගේ දැනුම දියුණු කරමින්... ඔබතුමාගේ තරුණ ජවයෙන් රටට... ජාතියට... සිංහල භාෂාව හා සාහිත්‍යයට විෂයට උපරිම සාධාරණයක් කිරීමට ශක්තිය ධෙර්යයය හා වාසනාව ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 роки тому +2

    🌹🌹🌹🌹ආදරණීය, සොදුරු මිනිසා.... සර් ගෙන් ඉගෙන ගත්තේ නැති වුණත්, ආසාවෙන් videos බලනවා....❤❤❤❤

  • @dilanisenanayaka8743
    @dilanisenanayaka8743 2 роки тому +1

    මම සර්ගෙන් ඉගෙන ගන්නෙ හරිම අසාවෙන් සර්ට තෙරුවන් සරණයි 2023 A/l👍💕

  • @landhipathina2310
    @landhipathina2310 3 роки тому +9

    ගමෙන් ආව ඒ වාගේම තවමත් නිහතමානී චරිතයක් ජයවේවා

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 роки тому +3

    ආසම ගුරුවරයෙක් . කියන දෙවල් වදිනවා හදවතටම ❤👌

  • @WARZONENOOBX
    @WARZONENOOBX 3 роки тому +7

    ඇත්තටම වටිනවා මේ සර් එක්ක වැඩසටහනක් කරපු එකම ❤️

  • @harshanijayamini7071
    @harshanijayamini7071 3 роки тому +2

    මාත් කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්.ගොඩාක් ආඩම්බරයි සර් ගැන ❤

  • @payalodini7708
    @payalodini7708 3 роки тому +15

    2000න් පස්සේ දෙවෙනි ඉනිම බලන්නේ නැති සෙට් එක මේ කොනට එන්න...💪

  • @Amazing_SriLanka_2024
    @Amazing_SriLanka_2024 3 роки тому +85

    ඒ කාලෙ සන්නස්ගල සර් වගේ 🙏, මේ කාලෙ අකිල සර් ❤️

    • @sharmilivellasamy5358
      @sharmilivellasamy5358 3 роки тому +13

      ඔව් සන්නස්ගල සර්ගේ කතා ශෛලයමයි! ඇස් දෙක පියන් අහන් හිටියොත් සන්නස්ගල සර් උගන්නනකොට කතා කරනවා වගේමයි! හැබැයි සන්නස්ගල සර් කියන double mean කතානම් කවදාවත් මේ සර්ගෙන් ඇහිලා නෑ.. Me being tamil, I respect both.. 💝
      උපුල් සාන්ත සන්නස්ගල සර්ගේ ලගට පන්ති ගිය මේ පැත්තට.. මාත් ඇතුලුව...Me at Sience College - Negombo 92-94 batch. 😬

    • @jwjsampath1104
      @jwjsampath1104 3 роки тому +1

      @@sharmilivellasamy5358
      🙏🙏

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 3 роки тому +1

      Ow sanasgla sir wage voice

    • @asokafernando9619
      @asokafernando9619 3 роки тому +1

      E kale bandula gunawardana wage me kale akila sir

  • @liyanage9147
    @liyanage9147 3 роки тому +28

    සියත fm දිස්නා මුණසිංහ (පැස් )ගේන්න අනේ ❤❤

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 роки тому +4

    බලන්න මග බලන් හිටියේ දාන කම් ස්තුතියි .❤️🙏

  • @prasadaniwanninayeka8068
    @prasadaniwanninayeka8068 3 роки тому

    Kiyana හැම වචනයකම jiiwithe යථාර්ථය කියවෙනවා..thank you sir..

  • @Heshi540
    @Heshi540 3 роки тому +8

    Sir හරියටම කිව්වා. අපේ ගෙදරත් දෙවනි ඉනිම බලන්නෙ අපේ ආච්චි විතරයි. එයාට වෙන කතා බැලුවට එච්වර තෙරෙන්නෙ නෑ. දෙවනි ඉනිම තේරෙනවලු. අපි බලන්නෙ නාඩගන් කාරයො, මහපොළොව කතා දෙක.

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 3 роки тому +47

    රැකියා විරහිත උපාධිදාරීන් ගැන කිව්ව කතාව හරියටම හරි.. මාත් කියන්නෙ ඔය ටිකමයි

  • @shanakamadushanka4435
    @shanakamadushanka4435 3 роки тому +20

    සන්නස්ගල සර් ඊලඟ වැඩසටහනකට ගේනවනම් හොදයි කියලා මං වගේ කැමති අය තව කවුද ඉන්නේ..❤️

  • @ksundilruk6305
    @ksundilruk6305 3 роки тому +3

    Skip නොකර සම්පූර්ණ වැඩසටහන බැලුවා ඒ කතාවෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️❤️❤️❤️👈🙏🙏

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 роки тому +1

    තිස්ස අත්තනායක ටියුෂන් කරත්
    හැබෑම ඇත්තම ගුරැ පියෙක්.මුදලට
    හුදු විශයානුබද්ධ දැණුම ලබාදෙන කෙනා හා හුදු විශයානුබද්ධ දැණුම සමග බුද්ධිමත් බව ලබාදෙන කෙනා ඇත්තම ගුරැ පියෙක්.

  • @wownice3679
    @wownice3679 3 роки тому +11

    ලස්සනයි වැඩසටහනක් හැමෝම ආදරය කරන චරිතයක්

  • @unstoppable1178
    @unstoppable1178 3 роки тому +14

    අකිල සර් කියලා දැක්ක ගමන් අප්පට සිරි කියවුනා.මන් හිතුවේ වෙන කවුරු හරි කියලා.සන්නට පස්සෙ ට්‍රෙන්ඩ්න් වෙන ගුරුවරයා ඔබතුමා.😍

  • @sameeraranmal2783
    @sameeraranmal2783 3 роки тому +43

    කුමාර් සංගක්කාරව වැඩසටහනකට ගේන්න

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 роки тому +1

    ඇත්තටම අද සමාජෙ මේ වගේ වැඩසටහනක් වලට ගේන්න ඕන නලු නිලියොවත් දේශපාලකයන් වත් නෙවෙයි මේ වගේ ඔලුවට
    වචනයකින් හරි අනාගත පරම්පරාවට ආයෝජනයක් දෙන්න පුළුවන් මනුෂ්‍යයෙක්.. එතකොට පුළුවන් පරම්පරාවෙ ඔලු ටික සමහර මතවාද නිසා වෙනස් උන වෙනස්වීම හදන්න... ලහිරු ජය

  • @manobasnayake8667
    @manobasnayake8667 10 місяців тому

    මං බොහොම කෙටි කාලෙක දැනගත්තු සර් කෙනෙක් හැටියට සතුටුයි ♥️♥️ජය සතුට පුතේ ඔබට

  • @vindyapeiris2
    @vindyapeiris2 3 роки тому +6

    මේ video එක දානකන් බලන් හිටියෙ.මම ආසම චරිතයක්.ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.😊🥰

  • @mayumimadhushani6130
    @mayumimadhushani6130 3 роки тому +21

    කතා කරනවා අහන් ඉන්න ආසම කෙනෙක්

  • @gimhanibhagya1916
    @gimhanibhagya1916 3 роки тому +2

    මාත් සර්ගෙ ශිශ්‍යාවක්..ගොඩක් සතුටුයි♥️

  • @deshaninipuni1746
    @deshaninipuni1746 3 роки тому

    අකිල සර් හොඳ යහපත් ගුරුතුමෙක් ඇත්ත කතා කරනවා තෙරුවන් සරණයි ඔබට දිරිය ශක්තිය ලැබේවා

  • @sampathbandara8026
    @sampathbandara8026 3 роки тому +12

    දෙරණේ චතුර අල්විස් වැඩසටහනකට ගෙන්න. අලුත්ම අද්දැකීමක් වෙයි හැමොටම. Please ලහිරු අයියා

  • @tharuellepola5536
    @tharuellepola5536 3 роки тому +1

    ඒ හැම වචනයක් පාසාම ජීවිතයට ගන්න ලොකු දෙයක් තියෙනවා 👍

  • @kosalamadusanka757
    @kosalamadusanka757 3 роки тому +1

    අකිල සර් ගෙ ගොඩක් වැඩ සටහන් බැලුව ඒ එකකවත් මේ විදියට ඇදගෙන අවිල්ල් නෑ.මට මේකත් ප්‍රශ්නයක් ( අර රස්ත වගෙ එන විදිය මරු)

  • @roshanchaminda6673
    @roshanchaminda6673 3 роки тому +22

    අකිල සර් නියම වැඩ්ඩා ❤😘

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs 3 роки тому +34

    I don’t know thz sir personally. Bt I really like his attitude.

  • @kdproducts98
    @kdproducts98 3 роки тому +32

    "ජාතිවාදය තියෙන්නෙ මෙහෙ මිනිස්සුන්ගේ හිත්වල" 31:55

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 3 роки тому

      නිලධාරිවාදය
      පැසිස්ට්වාදය
      නාසිවාදය
      ධනවාදය
      ලිබරල් වාදය
      ප්‍රජාතන්ත්‍රවාදය
      රාජාණ්ඩු වාදය
      මිලිටරිවාදය
      ජාතිකවාදය
      පානදුරාවාදය
      වර්ගවාදය
      කොමියුනිට්ස් වාදය
      ඒකාධිපතිවාදය
      පාර්ලිමේන්තුවාදය
      අධිරාජ්‍යවාදය
      සමූහාණ්ඩුවාදය

  • @menakadilrukshi8216
    @menakadilrukshi8216 3 роки тому +14

    අපේ කාලේ සන්නස්ගල සර් වගේමයි..ඒ කතා විලාශයමයි. සන්නස්ගල සර්ගේ ගෝලයෙක් ද?ඔබට උණුසුම් සුභ පැතුම්......!!!!

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 3 роки тому +1

      Sannasgala sir....ape Sinhala panthiye ape appachchi.adarei hemadama.akila sir tath adarei

    • @kasunshanaka4274
      @kasunshanaka4274 3 роки тому +1

      කව්ද සන්නස්ගල කියන්නෙ ??

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 3 роки тому +1

    බලාපොරොත්තුවෙන් හිටපු වැඩසටහනක් , ගොඩාක් ස්තුති ලහිරු , dinesh මුතුගල සර් වත් ගෙන්වන්න

  • @shalaniparis0809
    @shalaniparis0809 3 роки тому +20

    පෞද්ගලිකව ගොඩක් ගරු කරන චරිතයක් ❤

  • @kavindyapradeepani5454
    @kavindyapradeepani5454 3 роки тому +136

    සර්ගෙන් ඉගෙන ගෙන නැති උනාට හරිම ආසාවෙන් සර්ගේ videos බලන්වා හැමදාමත් ..මේ වගේ ගුරුවරුන් තමයි අවශ්‍ය මේ රටට

  • @shayamapriyadsrshani9587
    @shayamapriyadsrshani9587 3 роки тому +5

    අකිල සර්ට ගොඩක් ගරු කරනවා..ගොඩක් ස්තුති ලහිරු සර් ඔබට