RESISTOR COLOR CODE IN SINHALA, how to calculate resistor value

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 466

  • @thusithamahendra
    @thusithamahendra Рік тому +6

    මේ දවස්වල බලපු වැඩසටහන් වලින් සුපිරිම වැඩසටහන

  • @mahindadewagemahinda5247
    @mahindadewagemahinda5247 3 роки тому +8

    ඔබතුමාගෙ පැහැදිලිකිරිමි ඉතාම සරයි.හොඳින් තේරුමි ගත හැකියි .ස්තූතියි .බුදුසරණයි

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh7078 3 роки тому +12

    බොහොම ලස්සන පැහැදිලි කිරීමක් අපේ කාලේ මේ වගේ දෙයක් ඉගෙන ගන්න විදියක් තිබුනේ නැහැ බොහොම ස්තූතියි පුතා වඩු බුදු සරණයි මට වයස 60 හතයි

  • @samanbandula
    @samanbandula 6 місяців тому +2

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා ස්තූතියි 👍👍♥️

  • @dasulanilanjith5235
    @dasulanilanjith5235 3 роки тому +6

    අද තමයි හරියටම දැනගත්තේ. බොහොම ස්තූතියි. ඉතාම පැහැදිලියි.

  • @lalithravindra3392
    @lalithravindra3392 Рік тому +2

    බලපු රෙසිස්ටර් පාඩම් වලින් හොදම පාඩම. ජයවේවා.

  • @ajithckumara
    @ajithckumara 2 роки тому +3

    ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක්..බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @vipulararesights7117
    @vipulararesights7117 4 роки тому +31

    මේ දවස් ටිකේම බැලුව මේ රෙසිස්ටර් ගැන මෙක් තමා දැක්ක නියම වීඩියෝ එක සුපිරි හොඳේ පැහැදිලියි සුපිරියටම

  • @rumeshpriyankara3047
    @rumeshpriyankara3047 3 роки тому +1

    කාල කොඩ් එක ගැන මුකුත්ම දැන්නෙ නැතුව හිටියේ ඔබගෙ මෙ විඩියෝ නිසා හරී ආකාරව දැන ගත්ත බොහොම ස්තුති.

  • @lalithhettiarachchi8710
    @lalithhettiarachchi8710 2 роки тому +6

    හොඳටම පැහැදිලි වුණා..ඔබට ස්තුතියි..

  • @pasindumanujaya4590
    @pasindumanujaya4590 Місяць тому

    ගොඩක් වටිනව සර් මට මේක තේරුන්නැතුව හිටියෙ.දැන් තේරෙනවා😊💖

  • @upullenardkumara212
    @upullenardkumara212 4 роки тому +2

    ගොඩක්ම තෙරුම් ගන්න පුළුවන් විදියට විඩියෝ එක කරලා තියෙන්නේ මම බලපු හොදම විඩියෝ එක. ගොඩක් ස්තුතියි..

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 роки тому

      ස්තුතියි ඔබට .....දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳෙන්න .

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial Рік тому +4

    ගොඩක් වටිනවා.. ‌බොහොම ස්තුතියි!😊

  • @gunapala3669
    @gunapala3669 3 роки тому +6

    බොහොම හොදයි කියාදිම ඉතාම වටිනවා පිලිවලට කරන්න මට හරිම සතුටුයි පුතා අපේ කාලේ ඉගනිමට මේ වගේ තිබුනේ ණැ ඉතින් ගනම් ටිකත් හරියට ක රනවා ස්තුතියි .. **** " ජයෙන් ජයවේවා"👑️👑️👑️👑️👑️👑️

    • @gunapala3669
      @gunapala3669 2 роки тому

      Good learning.....very good🌹🌹🌹🌹🌹👍👍👍👍👍🏅🙏

  • @anurarajapaksha8972
    @anurarajapaksha8972 2 роки тому +2

    රෙසිස්ටර් වල අගයන් ගැන නොදැනුවත්ව හිටියෙ ස්තුතියි පැහැදිලි කරලා දුන්නා ට 🇱🇰🇱🇰🙏🙏❤️

  • @nuwangamage7128
    @nuwangamage7128 Рік тому

    රෙසිස්ටර් වල කලර් කෝඩ් එකෙන් අගය තේරුම් ගන්න වීඩියෝ ගොඩක් බැලුව.මේ වීඩියෝ එකෙන් තමයි නියමෙටම තේරුනේ.ඔබට ගොඩක් ස්තුතී💐💐💐💐💐

  • @nimeshasankalpani4130
    @nimeshasankalpani4130 10 місяців тому

    ගොඩක් හොඳයි ඒ පැහැදිලි කිරීම හොඳට තේරුනා. මෙච්චර හොඳට විනාඩි කීපයකින් තේරෙන්න කියල දුන්නට බොහොම ස්තූතියි ❤️

  • @tharindunirmal5251
    @tharindunirmal5251 2 роки тому +3

    පිලිවෙලට recestors ගැන කියල දුන්න,ගොඩක් ස්තූතියි 🙏

  • @sisirachandana5707
    @sisirachandana5707 2 роки тому +1

    ඇත්තටම සුපිරියි හොදට පැහැදිලි කිරිමක් තවත් වැඩසටහන් කිරීමට ශක්තිය ලැබෙිවා

  • @surensuranga1244
    @surensuranga1244 3 роки тому +3

    ඇත්තටම හරිම වැදගත් උපදෙස් කිහිපයක් ,ඔබට ස්තූතී

  • @YASH-qz6wt
    @YASH-qz6wt 2 роки тому +4

    ගණන් ගොඩක් හැදුවා.ගොඩක් හොඳට තේරුණා.Thank you sir!

  • @katawalagamageathula4997
    @katawalagamageathula4997 2 роки тому +5

    වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි.

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 4 роки тому +2

    godakma pahadiliwa kiyala denawa.methek dawas hoyapu deyak resistor wala agayan hoyagana eka ada eka hariyatama igena gaththa.thanks .thawath danuma bedannata shakthiya labewa

  • @amilasampath2580
    @amilasampath2580 6 місяців тому +1

    ගොඩක් පැහැදිලි කියලා දුන්නා
    ස්තූති

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 Рік тому +1

    සුපිරී..ඇත්තම ගොඩක් පැහැදිලී.thank you🎉🎉❤

  • @kavishkamadushan8644
    @kavishkamadushan8644 3 роки тому +2

    ගොඩක් හොඳින් keyala denawa ගොඩක් වටිනා ඔයාට බුදු සරණයි aye

  • @mufriharismina236
    @mufriharismina236 Рік тому +1

    හොඳින් පැහැදිලි කරා සර්ට ගොඩක් ස්තූතියි❤❤

  • @sadeeparidmal6775
    @sadeeparidmal6775 4 роки тому +3

    ඉලෙක්ට්‍රොනික් පාඩම් වලින් දැක්ක සුපිරිම පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තුති

  • @lakmalwikkramasinha8224
    @lakmalwikkramasinha8224 3 роки тому +1

    අද තමයි හොදටම තේරුනේ..හොදට පැදිලිකර..good..

  • @gaminmalindu4075
    @gaminmalindu4075 3 роки тому +2

    aiya supiri aiya mata oooka therennathuwa hitiye oyaata bohoma sthuthi

  • @namal8523
    @namal8523 2 роки тому +1

    Thanks ser .oyage video balala godak dewal igena gattha👃👃

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 2 роки тому +3

    සුපිරි ගුරුවරයෙක්. ලෙසටම තේරුනා 😍👍

  • @emsedirisinghe7525
    @emsedirisinghe7525 3 роки тому +5

    තේරුම් කරලා දෙන විදිහ ඉතාමත්ම හොදයි. බොහම ස්තුතියි

  • @upalisamsanfernando8173
    @upalisamsanfernando8173 3 роки тому +7

    ඉතාමත් පැහැදිලියි.... ස්තුතියි

  • @indikaganewatta77
    @indikaganewatta77 3 роки тому +6

    ඉතාමත් වැදගත්.ස්තුතියි ඔබට

  • @sanjayalakmal4345
    @sanjayalakmal4345 2 роки тому +1

    නියමඉ...hodata trauanna digin digatama kiyala dann oya vidhata phadiliva..bohma stutiy

  • @sakarna
    @sakarna 3 роки тому +5

    බොහොම ස්තූතියි. ඉතාම පැහැදිලියි. තෙරුවන් සරණයි!!!

  • @indikaphi1793
    @indikaphi1793 Рік тому +1

    Aururudu 3ta passe me balanna ahu une..මම අවුරුදු 15e ඉඳලා වගේ තමයි electronic වලට ආසාවක් තිබුණේ .ඒ කාලේ mama panthi giya.මට කියලා dena කිසිම දෙයක් හරියට තේරුම් ගන්න ba. Ita passe mama වෙනත් රැකියාවක් කරා .
    Dan මට අවුරුදු 39i තමාත් මම electronic වලට ආසයි ..mee video ඒකෙන් තමා mama හරියටම රෙජිස්ටර් වල අගයන් තේරුම් ගත්තේ ..ඔබට ජයවේවා ..බුදුසරණයි....

  • @shali2209
    @shali2209 3 роки тому +4

    පට්ටට තේරුනා සර් ගොඩක් පින් ඒ එක්කම හදන් ගියා ආසාවෙන්☺️

  • @alexis-um4cf
    @alexis-um4cf 4 роки тому +4

    හොදට පැහැදිලි වුණා .ස්තුතියි

  • @susanthasusilweragoda3549
    @susanthasusilweragoda3549 2 роки тому +1

    thank you so much . supiri pahadili kirimak. hodatama theruna.

  • @bbsbzb6023
    @bbsbzb6023 2 роки тому +1

    හොදින් පැහැදිලි කරා ඔබට ස්තුතියි සර්

  • @manel2343
    @manel2343 2 місяці тому

    හරිම වටිනා වීඩියෝ එකක් ගොඩක් වටිනවා❤❤❤

  • @janakaanuruddha666
    @janakaanuruddha666 4 роки тому +4

    ගොඩක් වටිනා පාඩමක් සර්,Thank you !!

  • @dilan6378
    @dilan6378 2 роки тому +1

    හොඳ වීඩියෝ එකක් 👍👏👌💜, thanks

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 4 роки тому +3

    නියමෙට පැහැදිලි උනා, ජය වේවා!....👍🙏🙏

  • @hasalawimalarathna5143
    @hasalawimalarathna5143 Рік тому

    සරලව හොඳට කියල දෙනවා බොහොම ස්තූතියි

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 2 роки тому +1

    හොද පැහැදිලි කිරීමක් නියමෙට තේරුනා

  • @menakakrishantha1515
    @menakakrishantha1515 15 днів тому

    සරල පැහැදිලි කිරිමක් .ජය වෙිවා

  • @abeywarnapatabendigenihal5262
    @abeywarnapatabendigenihal5262 4 роки тому +4

    ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක්...ස්තුතියි 🙏

  • @sachirasanthush7214
    @sachirasanthush7214 3 роки тому +5

    Thank you sir හොදට තේරුනා

  • @nimaldissanayake1969
    @nimaldissanayake1969 2 роки тому +1

    ඉතා වටිනා පැහැදිලි කිරිිමක් . ස්තුතියි පුතා !

  • @SANJUMAX495
    @SANJUMAX495 2 роки тому

    රෙසිස්ටරෙ අගය දැන් හොයාගන්න ලේසියි ♥️🙏සුපිරි වීඩියෝ එකහ් සර්🖖🤟
    Respect ❤️

  • @sumithlaksman4719
    @sumithlaksman4719 2 роки тому +2

    ඉතාමත් පැහැදිලියි බොහොම ස්තූතියි

  • @buddikapriyadarshana7486
    @buddikapriyadarshana7486 2 роки тому +1

    බොහොම ස්තුතියි තේරුම්ගන්න බැරිව හිටියෙ මේක බල්පුවාම තමා තේරුනේ

  • @chinchakamadushank2366
    @chinchakamadushank2366 2 роки тому +1

    Nice explan. Thanks a lot 🙏

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 4 роки тому +2

    රෙසිස්ටර් ගැන ඉතා පැහැදිලි දැනිමක් ලැබුනා.

  • @arunachandrwansa5039
    @arunachandrwansa5039 3 роки тому +7

    මතක හිටින පාඩමක් ස්තූතියි

  • @tpeiris7030
    @tpeiris7030 2 роки тому +1

    මං බලපු එවයෙන් හොදින් පැහැදිලිව කියල දුන්නා

  • @indikasandaruvan3385
    @indikasandaruvan3385 4 роки тому +2

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 роки тому +2

    පැහැදිලියි, හොඳයි. ස්තුතියි.

  • @sugathbandara9194
    @sugathbandara9194 3 роки тому +3

    Thank you හොඳට තේරුනා අයියේ.

  • @nethmiprabasha7516
    @nethmiprabasha7516 3 роки тому +1

    It was very usefull.Thankyou sir.

  • @saumyaherath6674
    @saumyaherath6674 4 роки тому +1

    හරිම පැහැදිලිව තේරුම් කරනව.ස්තූති සර්

  • @hasimusic3567
    @hasimusic3567 9 місяців тому +1

    Hodata theruna ayye thanks ❤👍

  • @sheriffdeen175
    @sheriffdeen175 2 роки тому +1

    Danuwath kalata sthuthi ithama wadagath padamak budhusaranai

  • @pasanbhashitha6554
    @pasanbhashitha6554 3 роки тому +1

    හොදටම තේරුනා ගොඩක් ස්තුතියි.

  • @nilushaprasanna8223
    @nilushaprasanna8223 2 роки тому +2

    ඉතාම පැහැදිලියි ස්තුතියි

  • @chamarasamarathunga2859
    @chamarasamarathunga2859 3 роки тому +2

    Athatama niyamai.godak dewal igena gaththa.obata jaya.

  • @jprajapaksha4178
    @jprajapaksha4178 4 роки тому +2

    Good yaluwa godak saralawa kiya dunna oya godak saralawa kiya denawa api yamak igana gannawa oyage denuma deguna theguna wenna kiyala parthana karanawa

  • @wijayathilakapathirana3248
    @wijayathilakapathirana3248 4 роки тому +1

    ඉතා මත් පැහැදිලියි .... ස්තුතියි ඔබතුමාට

    • @electronicdanuma7067
      @electronicdanuma7067  4 роки тому

      ස්තුතියි දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳෙන්න

  • @wasanthaudagama8678
    @wasanthaudagama8678 4 роки тому +1

    ඉතාම වටිනා video එකක්,ඉතාම හොද පැහැදිලිකිරීම ක්. ඉදිරි පැහැදිලිකිරීම්ද ඉදිරිපත් කරන්න. ස්තුතියි !

  • @onlineclasssaas4020
    @onlineclasssaas4020 3 роки тому +5

    Very clear explanation. Thank you .

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 3 роки тому +2

    Wonderful expernation.

  • @nuwand5958
    @nuwand5958 2 роки тому +1

    Athi vishistai. Patta👌👌👍👍

  • @UdayaLasantha-gk2mj
    @UdayaLasantha-gk2mj Рік тому +1

    බොහොම ස්තූතියි හොදට තේරුනා

  • @iskoleonline3289
    @iskoleonline3289 2 роки тому +2

    උතුම් මහත්මයාණෙනි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ගැටලු විසදුවා ඔබ යහපත් මහත්මයාණෙනි

  • @nishanthachandrasekara6007
    @nishanthachandrasekara6007 3 роки тому +2

    Godak sthuthi siyalla pahasili thanks

  • @aberathnabandara9514
    @aberathnabandara9514 2 роки тому +1

    Supiri malli saralawama therenawa godak pin
    Thenks

  • @jayanthaub3345
    @jayanthaub3345 2 роки тому

    ඇත්තටම සුපිරි නියමෙට තේරෙනව

  • @sheshanpathum446
    @sheshanpathum446 2 роки тому +1

    Patrical exam යන ගමන් බැලුවෙ ගොඩක් වටිනව thank you

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana Рік тому

    බොහොම ස්තුතිය ඔබට තෙරුවන් සරනයි

  • @sampath2071
    @sampath2071 3 роки тому +1

    Thanks aiye ලොකු උදව්වක් ♥️♥️

  • @gaminiperera6364
    @gaminiperera6364 2 роки тому +1

    Hondamta pahadiliy sir budusaranai

  • @chamivlog88
    @chamivlog88 4 роки тому +1

    Hari saralawa igana gathaa.thx

  • @matheeshajay949
    @matheeshajay949 3 роки тому +1

    සුපිරි 😎✌️ නියමෙටම තේරුනා 😍😍

  • @jayasena9691
    @jayasena9691 2 роки тому

    Niyamai bro...mechchara kal Hoya Hoya hitapu kotasak beluwe...

  • @nuwansameera4597
    @nuwansameera4597 Рік тому

    supiriyata therum kara....niyamayi.....thanks....

  • @bulatha2888
    @bulatha2888 3 роки тому +1

    ගොඩක් හොඳයි,..

  • @nazeerabdulrahuman9526
    @nazeerabdulrahuman9526 3 роки тому +1

    Thank you for the useful video

  • @kumarabandara9196
    @kumarabandara9196 3 роки тому +2

    Bohoma isthoothiy aiye

  • @madusharuchiranga8563
    @madusharuchiranga8563 3 роки тому +2

    Bohoma vatinava.godak hodata therum karanava.hamadema sarthaka venna kiyala parthana karanava.5 ha 7 agaya kiyavana hatith video danna

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 роки тому

      Thanks ..5,6 band resistor gana video ekak dalatiyanawa mama, balanna

  • @nimeshmari3323
    @nimeshmari3323 2 роки тому +1

    Me video eka sarayak baluwama athi kiyla dena okkoma hodata mathka hitimawa

  • @Adeesha9478
    @Adeesha9478 3 роки тому +2

    ලස්සන පැහැදිලි කිරීමක්

  • @jayasu223
    @jayasu223 3 роки тому

    Obata ස්තුතියි .bohoma වැදගත් .mata me resistor eke value eka maninne කොහොමද kiyannako .budusaranai .Brown ,Black ,Black ,silver ,Black .

  • @janasuper7682
    @janasuper7682 4 роки тому +1

    Hodatama pahadiliyi super video

  • @shanthiperera2096
    @shanthiperera2096 Рік тому +1

    බොහොම ස්තුතියි ඔබට

  • @mohamednawaz6436
    @mohamednawaz6436 11 місяців тому +1

    Very good explanation..

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 3 роки тому +1

    thank you very much
    for clear explanation

  • @anushapriyangani-j2r
    @anushapriyangani-j2r 3 роки тому +1

    Very good job sir thanks