How to Find the Value of Burnt Resistor / පිච්චිලා Color මැකුණු Resistor වල Value එක හොයන්නේ මෙහෙමයි

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 82

  • @gihansudesh6220
    @gihansudesh6220 3 роки тому +10

    මහත්තයෝ සුභ දවසක් .මට අවශ්‍යම දෙයක් තමයි ඔබතුමා ද කියා දුන්නේ .මටත් ඒ දේ හොයාගන්ඩ බැරුව දෙලොවක් අතර හිටියේ .කියල දුන්නට බොහොම පින් .බුදු සරණයි .

  • @chandanawasantha2857
    @chandanawasantha2857 Рік тому +4

    රෙසිස්ටරයක් එක්ක අනාත වෙලා හිටපු මම අද ගොඩ ගියා ස්තුුති ඔබට

  • @asokakularathna5013
    @asokakularathna5013 Рік тому +2

    මගෙ චාජින් බල්බ් එකක රෙසිස්ටර් එකක් පිච්චිලා සර්ච් කරනකොට තමයි ඔයාව හම්බ වුනේ බොහොම හොඳට පැහැදිලි කර දීල තියෙනවා වීඩියෝ එකේ අද අලුතින් යමක් ඉගෙන ගත්තා නොමිලයේම ඔබටත් මේ නාලිකා පවත්වාගෙන යන අයටත් බොහොම පින් ඔබ කරන කටයුතු දිනෙන් දින දියුණුවටම පත්වේවා

  • @sunilfernando1056
    @sunilfernando1056 2 роки тому +3

    Oba tumata godaak istuti ...සුවපත් දවසක් ...සුවපත් දිවියක් 🙏🙏🙏🙏🙏👍👍👍🎇🎇🎇🎇

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 роки тому +3

    කාලයක් තිබුන ගැටලුවක්...ස්තුතියි අයියේ...

  • @menakamadushan2045
    @menakamadushan2045 3 роки тому +2

    සුපිරිම විඩියෝ එකක් ජයවේවා

  • @anushalakmali3080
    @anushalakmali3080 7 місяців тому

    Thanks අයියේ
    ගොඩක් කල් දැවුණු ප්‍රශ්නයක් කියලා දුන්නෙ ♥️♥️

  • @nalakaamarasinghe2949
    @nalakaamarasinghe2949 Рік тому

    Thank you e wede sartakai thank you ada loku kattak kewa anatha wela hitiye thank oba tumata

  • @k.gj.p3233
    @k.gj.p3233 10 місяців тому

    ගොඩාක්් ස්තුතිය ඔබ තුමාට...

  • @tech8823
    @tech8823 2 роки тому +1

    සුපිරිම වැඩක් මිත්‍රයා

  • @chamindulakshan9193
    @chamindulakshan9193 Рік тому

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්...
    ජය වේවා අයියෙ...

  • @nihaldh
    @nihaldh 2 роки тому

    නොදන්න දෙයක් කියලා දුන්නට බොහොම ස්තුතියි

  • @electronicvri9200
    @electronicvri9200 3 роки тому +1

    ඔයාගෙ විඩියෝ නම් සුපිරි ගොඩක් පැහැදිලී

  • @sarathwijeweera1497
    @sarathwijeweera1497 Рік тому

    Phone repairing power supply eke volt adu vedi kalata mitere penwNne 11k volt pasu control eka maru kala eth volt 4 ta vad yanna be passe bLana kota R4 resister eka burn vela maru kala k1 ekak dam.a eth hRi giye nehe mokadakarNne pls reply

  • @ymmskyapa9051
    @ymmskyapa9051 Рік тому

    ස්තූතියි ගොඩාක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා

  • @mani-nt2ds
    @mani-nt2ds 2 роки тому

    Godak vatina deyak apita laba dunna oyata godak sthuthi ayye

  • @manojsameera2232
    @manojsameera2232 3 роки тому +2

    මේක නම් පට්ට...❤

  • @sunilshantha4114
    @sunilshantha4114 3 роки тому +1

    Very good job your idea wonderful thanks

  • @TOPTECHWORK
    @TOPTECHWORK 3 роки тому +2

    ඒක පට්ට ..😘😘❤

  • @thassimnasoordeen3231
    @thassimnasoordeen3231 Рік тому

    Sanwa multimeter color code resistors 2 pitchila kohamada hoyanne?

  • @sahannilupul9068
    @sahannilupul9068 2 роки тому

    niyamai..man meka danne nathuva godaak katta kava..thanks meka kiyala dunnata

  • @shanduminda2957
    @shanduminda2957 3 роки тому +3

    තෑන්ක්ස් අයියේ🌟🌟🌟🌟❤

  • @rukmaltharanga6979
    @rukmaltharanga6979 2 роки тому

    Samsung PSD-350DHG9 කියන Computer power supply එකේ R-20 කියන Resistor එක මොකද්ද කියන්නකො? 😥
    +5v (red wires) out එක ලඟ තියෙන්නේ.

  • @navodbimsara2175
    @navodbimsara2175 2 роки тому +1

    supiriyak ane oya 😁🙂

  • @vikumanushka310
    @vikumanushka310 3 роки тому +1

    Niyamai aiye...
    Aiye udauvak ona..tda7388 4chanal ampiyar akata bass & volium control akak danne kohomada...podi design akak danavada...

  • @kasunsandakelum430
    @kasunsandakelum430 3 роки тому

    Thanks ayye.. ❤️අලුත් දෙයක් ඉගෙන ගත්තා

  • @Krishanthaanurabandara
    @Krishanthaanurabandara 2 роки тому

    මම ඔය වගේ තුනක් බැලුව එකක තමි හොයාගන්න පුළුවන් උනේ අනිත් දෙකම maltimiter එකට පෙන්නුවේ නැ එ මොකද

  • @richardabekeerthi8183
    @richardabekeerthi8183 3 роки тому

    සුපිරි වැඩක් අපි අගය කරනවා

  • @jiwankumara311
    @jiwankumara311 2 роки тому

    Great wrk

  • @hashanchathuranga9494
    @hashanchathuranga9494 2 роки тому

    Thanks supiri wadak ayya matath thibba gataluwak

  • @vishwanayanatharu7814
    @vishwanayanatharu7814 3 роки тому

    Thq aiye nodanna dyk igen gaththeeee❤️❤️❤️

  • @softbank5197
    @softbank5197 2 роки тому +1

    lc balanna vidiyak nadda maltiyen

  • @mixvideos6203
    @mixvideos6203 3 роки тому

    Corzz nee...mudal aya kiriimak nee..segaunu guru mushtiyak ne..anith ayatath yamak kamak kiyaadila goda yana pudgalayek

  • @prasadfernando7426
    @prasadfernando7426 2 роки тому

    Resistor 1e watt 1a hoyaganna kohomada

  • @HsandunPrabashvara
    @HsandunPrabashvara 4 місяці тому

    Good jop ❤

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 3 роки тому

    Gd job brother
    👍👍👍

  • @amilasampath2580
    @amilasampath2580 5 місяців тому

    Thankyou ❤❤

  • @niroshansajeewa5603
    @niroshansajeewa5603 3 роки тому

    Pir සෙන්සර් එක ඊයෙ අකුනකට පිච්චිලා ඒකෙ අකුනකට මොකක්ද පිචීචෙන කොටස මට හදල බලන්න කියල දෙන්න

  • @m.amadhushanka7462
    @m.amadhushanka7462 4 місяці тому

    Thanks aiye❤

  • @jayarathnaofficial7520
    @jayarathnaofficial7520 2 роки тому

    සුපිරි 😍

  • @namalgunawardana3718
    @namalgunawardana3718 2 роки тому +1

    Elakiri

  • @ishankaamarasinghe4499
    @ishankaamarasinghe4499 3 роки тому

    Thank you very much ❤👌

  • @SLevin-yx7vo
    @SLevin-yx7vo 2 роки тому

    fuse resistor wala valve eka me widihta hoyanna pluwnda

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому +1

      පුලුවන් හැබයි low ohms නිසා accurate නැති වෙන්න පුළුවන්

  • @bandaravijarathna9826
    @bandaravijarathna9826 Рік тому

    Nice

  • @Chamith7868
    @Chamith7868 2 місяці тому

    රෙසිස්ටර් දොශ සහිතයි කිය්ලා දැන ගන්නෙ කොමද

  • @karuwabba9386
    @karuwabba9386 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @slelectricitems6270
    @slelectricitems6270 3 роки тому

    Elama thama

  • @sunethdissanayake5341
    @sunethdissanayake5341 Рік тому

    Thanks bro

  • @janakasampath5798
    @janakasampath5798 Рік тому

    Thanks sir

  • @VIDEN_SL
    @VIDEN_SL Рік тому

    Super !

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 роки тому

    Superb 👌

  • @arunachathuranga7139
    @arunachathuranga7139 3 роки тому

    Video ekak enakan balan hitiye.

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 3 роки тому

    Thanks ✋✋

  • @shamionkaween6849
    @shamionkaween6849 3 роки тому

    Niyamai

  • @쿠마라-o4j
    @쿠마라-o4j 3 роки тому

    Super brother

  • @manjulapradeep3390
    @manjulapradeep3390 2 роки тому

    Thank You...

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 роки тому

    Thank you

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому

    Resistor eka pichchunama komada agaya balanne

    • @technikelectronics708
      @technikelectronics708  2 роки тому

      ඒ ගැන තමයි වීඩියෝ එකේ තියෙන්නෙ.. හරියට බලන්නෙ please

  • @lakshanindika2011
    @lakshanindika2011 2 роки тому

    Super

  • @mixvideos6203
    @mixvideos6203 3 роки тому

    Supiri

  • @erangakarunarathna8426
    @erangakarunarathna8426 2 роки тому

    👍👍👍👍

  • @digitalworkslk4154
    @digitalworkslk4154 2 роки тому

    thanks

  • @manojsameera2232
    @manojsameera2232 3 роки тому

    ගොඩක් වෙලාවට මට ඇනයක් වෙන එකක් පට්ටෙට කියලදුන්න

  • @AsinthaPramith-o5m
    @AsinthaPramith-o5m Рік тому

    Resistor ekak pichchenna hethuwa mokadda

  • @mohomadilfam7141
    @mohomadilfam7141 Рік тому

    hodatama pichchuna ekata mokada karanne!!

  • @samithaliyanage4009
    @samithaliyanage4009 3 роки тому

    👍

  • @Isurugajanayake
    @Isurugajanayake 3 роки тому

    ❤️

  • @jayanathpushpasiri9665
    @jayanathpushpasiri9665 Рік тому

    S . M. D. කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @anildesilva5432
    @anildesilva5432 2 роки тому

    අගය පෙ න්නැති කැපෑ සිට ර් අගය සොයන්නේ කොහොමද

  • @ChaturaSandaruwan-i9c
    @ChaturaSandaruwan-i9c Рік тому

    Thank you

  • @sajeemusic
    @sajeemusic 2 роки тому

    Thank you...

  • @gamikawijenayake7551
    @gamikawijenayake7551 2 роки тому

    thanks

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 роки тому

    Thanks

  • @kalpanadilushan6439
    @kalpanadilushan6439 Рік тому

    thanks