බුද්ධ ශාසනයක වටිනාකම !

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 3

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 Місяць тому +1

    සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏

  • @NirwanDhananjana
    @NirwanDhananjana 3 місяці тому +2

    😢මේ ජීවිතයේ සදාකාලික සැනසීම තිබෙන තැනක් ඒ ශ්‍රමණ භාවයමයි...ඔබට පැවිදි දිවියට පිවිසීමට මෙම එක බන පදයකින් හෝ සිත සැකසෙනම් තව තව ධර්මය ම ශ්‍රවණය කරන්න..තව තවත් පැවිද්දට ම ධර්මයට ම සිත අලවගන්න..මේ ගිහි ජීවිතයේ දුක් කරදර ම සිහිපත් කරන්න..බුදු පහන තියන කොහේ හෝ වන්දනා කරන සෑම අවස්ථාවකම ප්‍රාර්ථනා කරන්න මගේ පෙර පිනක් කුසලයක් හෝ ඉස්මතු වේවා..එම පින් කුසල් බලයෙන් මට ද උතුම් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගැනීමට හැකි වේවා..උතුම් වූ චීවරය පෙරවීමට මටද හැකි වේවා..උතුම් වූ භාග්‍යවතුන් වහන්ස මාව ද ඔබ වහන්සේ ගෙ ශාසනයට භාර ගන්න සේක්වා..පැවිද්ද අපේක්ෂා කරන මා වැනි සියලුම දෙනාගේ එම උතුම් ප්‍රාර්ථනාව තුණුරුවනේ අනන්ත ගුණ බලයෙන් හැකි ඉක්මනින් ඉෂ්ට වේවා..සාධු සාධු සාධු.. මටත් වයස අවුරුදු 17යි..🙏🙏🙏🙏