Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව වටහා දෙන අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශවේවා !!!
🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ wahnseta උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏🌹
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏💐💐💐
G ti hnu
ඉක්මනින් උතුම් ශ්‍රී සද්ධර්මය ජනී ජනයා අතර පතුරවන ලෙස ඉල්ලමි 🙏🌼
සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌼🌺🌸🙏🙏🙏
🙏🌼🙏🌼🙏
නිවරදි බුදු දහම අවබෝධ කරගත් විට දහම මුලුලොව පුරා පැතිරේවි.🌹🌹🌹🙏🙏🙏
ගෞරවණීය මහා ප්‍රාඥ යන් වහන්සේට මෙම කරණ දැනුවත් කිරීම ට , සිව් හෙළයම ස්තුතිවන්ත විය යුතුය . නිකාය බේදයකින් තොරව , මහා සංඝරත්නය ට මෙම දේශනාව ඇසේවා . අපේරටේ මිනිස්සුන්ට මෙම සත්‍ය ඉතිහාසය අවබෝධ වේවා . සියලුදෙනාටම යහපතක්ම වේවා .
🙏🏻🙏🏻🙏🏻
May you have long life ape hamuduruwane
සාදු සාදු සාදු ❤️🙏 නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය සැළසේවා ස්වාමීන් වහන්ස බුදු සරණයි
Oba wahanseta hithe sanasiima athi wewa......
අරිහතුන් වහන්සෙට මාගේ සිරස වන්දනය වෙවා..🙏🙏🙏
සමහර කරුණු පිලිගත නොහැක..මේවාට පිලිතුරු ආරනය වාසී උතුම් වියත් තෙරවරුන් ලබාදී ඇත... සත්‍ය පමනක් ලොව වැජබේවා.....
පිළිගන්න බැරිනම් කෑගල්ලේ ගිහින් අහන්න කන් වගේන ඉන්න
සුවපත් වේවා ,,,' සොබාදහම යනු බුදු දහමයි , එය හේතුපල දහම ලෙස ලොව්තුරාබුදු , පසේ බුදු හා , අරහන්ත බුද්ධාදි උතුමන් , තමා තුලින් දැන දැක ගෙන ,! ඒ උතුම් දහම අනුන් කෙරෙහි අනුකම්පවෙන් ලෝකයා ටත් මිදෙන්න දේසනා කරන්නේ (තේ සං) හේතු 3 භංග කර සසරින් මිදීමටයි,,!! මේ බණ අහන්න පෙර දන් පින් කම් කර හදාගත් පුබ්බේතකත පුන්යතා ශක්තිය අනුවයි,, බුදුහිමි තේසං හේතුං තතාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ කියා , (සත්වයාගේ ) අපේ ඇහැට , කනට නාසයට දිවට කයට මනසට, භාහිරින් දකින ඇහෙන පේන දැනෙන , රූප ශබ්ද ගන්දා රස පහස හා මතක සිතුවිලි වලට පටිච්ච වීමෙන් (සපර්ශ ආයතන සමග පචිච්ච වීමේන් ): සිතේ විංඥාන ශක්තියක් හෙවත් විකෘති ශක්තියක් උපදිනව , ඒ අන්තවාදි උපාධානය නිසා කැමැත්තට ඇලීමෙන් = බැදීමෙන් , මගේ කර අයිතිකර ගත් කැමැත්ත (ඉච්ච ට පටිච්චවී ) ඒ කැමැත්ත වෙනස් වීමෙන් එයට ගැටීමත් දෙවෙනි වේසය හෙවත් ද්වේශ යත් , හා සිතේ වු පිරි අන්තය හෙවත් (ප්‍රිය බවක් මෙන්ම පිරි අපිරි අන්ත නිර්මානය වන , දෙයන්තය අතර සිතිං කරන සං සංදනය හෙවත් රෝද ගැසීම නැමති මෝහය මංඥතාවය, හෙවත් මමත්වය සසර දුක් පැවැත්මේ හේතු 3 බව බුදුහිමි ප්‍රඥාවෙන් දැක ,දේසනා කරයි,, මේ ස්ව බවින් තල 31 ක මතු උපදින්න (රාග දේස මෝහ බව ) එක යායට සිතේ ඇතුලාන්තයේ තන්හාව ජනිතකර එතන හාකර ගැනීමෙන් කර්මබීජ: ( රාග දේස මෝහ ගති ) වශයෙන් මනසේ මනෝමය කායයේ තැන්පත් කර ගැනීම ,, එය තැම්පත් වන්නට නොදී (උපදින්නට නොදි ) අනුත්පාද නිරෝධ කිරීමට ( හෙවත් එම හේතු උපදින තැන නසන්න = හේතු බංග කරන්න ) සතර කමටහන් වඩන්න ඕනි , රාගක්ඛයෝ දේසක්ඛයො මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් දේසනා කලේ මේ සසරට බැදෙන ඈදුතු 3 හෙවත් බානෙන් මිදීමයි ,,!! ඒ සදාහා ගිහිව හෝ පැව්දිව පාත්‍ර සිවුරු දරා හෝ නොමැතිව ගෙදර හෝ පංසලේ යම් ස්ත්‍රී හෝ පුරුශයෙක් ක්‍රියා කිරීම ( සං ප්‍රජාන කාරි හෝතී වේ ) අරී අට මග වඩනවා යනු එයයි , 🙏🙏🙏' එදා සුනීත සෝපාක , විශාකාව , භාහිය දාරුවීරිය කුක්කුසාති ,ආනන්ද , නන්ද රාහුල , අම්බපාලි අරිය ශ්‍රාවක ශ්‍රාවිකා වුයේ බුදුහිමි පෙන්වාදුන් මේ මග අනුගමනය කරලයි , !! එය කල හැක්කේ බුදු දහම මතු වන කාලයේ පමනයි , විපරිනාමයවු ප්‍රඥාව අදීක ගොතම ත්‍රිවිධ සසුනේ වසර 1850:ස් ගානක් ඇවෑමෙන් මේ යුගයේ උදාවෙන්නේ බුද්ධ කල්පයකි , ඒ මහා ප්‍රාඥවු සිව්පිලි සිබියාපත් අරහතුන් වහන්සේ නියාම ධම්මයෙන් පහලවි දහම පන පිහිට වීමෙනි 🙏🙏🙏 ඒ අනුව බව උද්ධ කරන බුද්ධ යුගයයි මේ උදාවුයේ,🙏 , බුදු දහම පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ලෙස දෙනනා කරනුයේ බුදුවරුන් වහන්සේලායි 🙏 ,, එසේ හෙයින් එය දෙවි මිනිස්සැප කෙලෙවර මතු බුදුවන මෛත්‍රී බුදුකෙනෙක් ළඟ මතුවට ලබන්න ප්‍රාර්තනා යක්ඥා කරන ආගමක් නොවේ 😂😎😂 ,, මේ දහම අරිය ශ්‍රාවක උතුමෙකු ගෙන් සෝතාවදානේ පංඥා සුතමයේ ඥානය ලෙස ලබා ගන්න , බන අසා මග වඩන්නේ පින් තියෙන ප්‍රඥාවන්තයින් පමනයි,, 🙏🙏 එය බුදු නියපිට පස්මෙන් අල්පයි,, ඔබටත් පෙර පින් ඇති, ,,! උගත් මානය පෙර එකතු කරගත් දැනුමේ මානය අතහැර උතුම් බව නසන බන අහල බලන්න, තේරුම් ගන්න අමාරුනම නම් ගැටෙන්න එපා , උපෙක්ඛා සිතින් ඉවසා විමසා බැහැර කරන්න , පිලිගන්න පෙර පින් ඇත්තම් ( ඔබට විශය වේනම් ) අනුගමනය කරන්න, මෙය බුදුහිමි දෙසු ද්ව තා දර්මයයි ,! බුදු දහම , වනයේ හුලං අදිමින් හුදකලාව සැගවි කරන ධ්‍යාන භාවනාවක් හෝ ග්‍රන්ත ධුරයෙන් උපාධි හදාර හෝ භක්තියෙන් යාක්ඥා ප්‍රාර්තනා කර අදහන ආගමක් නොවේ , එය හේතුපල දහමම බැවින් ඒ සමග ගැටෙන්න එපා, බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත චත්තානි මානි ඨානානි පිහටි ලොවෙන් උතුම් හෙළ බිම සමග ගැටෙන්න එපා ඔබේ නිවන බුද්ධ කල්ප7කට වැහී නිරයට යන බව පරම සත්‍යයි,, එද දෙව්දත් හෝමුදුරුවොත් බුදු හාමුදුරුවො ලග මහනවෙලා හිටියේ ධ්‍යාන ඉර්දි ප්රාතිහාර්ය බලයත් තිබුනා ඒකනේ මැජික් පෙන්නලා අජාසත්ත රජවත් පහදවා හෙන බිම්මිසර පිය රජු ද මරවා , බුදුන්ට ගල් පෙරලා සංඝබේද කර , දෙන්නම නිරේ ගියේ ඔවුන් අදටත් නිරේ,, අසිත තාපස තුමා අදටත් එක තැන දපන බ්රක්මයෙක්, ඔවුන් හදාගත් කර්මය ගෙවිලම නිදහස් වෙන්න ඕනි,, ඒක දර්මතාවයකි ,,එබැවින් ඔය මහායානික උපාධිධාරී , අග්ගමහා / රාජකීය ,,, පන්ඩිත අධිකරණ සංඝ නායක සම්මත අස්සුතවත් පෘතග්ජන මහා සමනෝ ගරොති හාමුදුරුවො වගේ අමාරුවේ වැටෙන්න එපා , ඔවුන් සිවුරු දරා දං බත් කාල ලාභ පර්යේශනය කර දහම වහලයි නිරේ යන්නේ ,,, නමුත් ඔවුන්ට දං දීපු ඔබ අමාරුවේ වැටෙන්න එපා , ඔවුන් කියන සංග බේදය අහල ,, මෙය පරම මෛත්‍රීයෙන් පෙන්වා දෙමි 1'dhaham atuvawa 2 , www, sirisaddarmaya , lk , 3 bopitiye sadhaham pasela 4 vimukthi bhawana හා 5 siri desaye arutha විඩියො පරිශිලනය කරත්වා, නිවන් දකිත්වා,,!! සුවපත් වෙවා,,!! සුසිත් min of heath 0769003111
Siripadaya suwandawath wewa......
🙏🙏🙏 💜️💜️💜️ 🇱🇰🇱🇰🇱🇰
Siripadaya suwandayiiiiiiiii.......
sadu sadu sadu .
🙏🙏🙏
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව වටහා දෙන අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශවේවා !!!
🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ wahnseta උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏🌹
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏💐💐💐
G ti hnu
ඉක්මනින් උතුම් ශ්‍රී සද්ධර්මය ජනී ජනයා අතර පතුරවන ලෙස ඉල්ලමි 🙏🌼
සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌼🌺🌸🙏🙏🙏
🙏🌼🙏🌼🙏
නිවරදි බුදු දහම අවබෝධ කරගත් විට දහම මුලුලොව පුරා පැතිරේවි.🌹🌹🌹🙏🙏🙏
ගෞරවණීය මහා ප්‍රාඥ යන් වහන්සේට
මෙම කරණ දැනුවත් කිරීම ට , සිව් හෙළයම ස්තුතිවන්ත විය යුතුය . නිකාය බේදයකින් තොරව , මහා සංඝරත්නය ට මෙම දේශනාව ඇසේවා . අපේ
රටේ මිනිස්සුන්ට මෙම සත්‍ය ඉතිහාසය
අවබෝධ වේවා . සියලුදෙනාටම යහපතක්ම වේවා .