Nomatter what i do i cannot get the pork to taste good there is always some unpleasant taste coming near the skin area. Pleasse tell me are there a way to cook pork properly do I have boil so something?
As i think what you experienced is taste of the fat and the skin.Sometimes you might smell too. it's little bit normal. But sometimes quality of the meat also depends for these factors. So when you cook pork, add some cardamoms, cinnamon, cloves etc and also cook thoroughly to get ride these unpleasant taste and smell. it might helps to resolve your issue👍👍👍 You can find number of delicious pork recipes in my channel. ua-cam.com/play/PL8FYJXArLhD545cJi3UWE5C2lw04hkrhO.html
@@Gaya-Kitchen Exactly i get this bad taste and kinda bad smell when it comes to those areas... sure meat quality also effect however I do buy good quality but u never know when it is frozen and sold to us. So any solution to get rid of that? like boiling or marinating etc...Thank you so much ayya!
oh sorry there is read more to your comment when I saw the mail from youtube it is showing me the full reply. LOL I will try adding those ingredients. :)
Very good cooking. Authentic Sri Lankan! 💥
Thank you very much👍👍👍
You’re welcome
@@Gaya-Kitchen 2232222222232222222222222222222222222222223222
Seriously 😮
මේ විදිහටම මම හැදුවා. අපේ husband දැන් මේ විදිහට විතරමයි pork stue කන්නෙ. Thank you so much.
👍👍👍👏👏👏
ආාාා ඇත්තද
මාත් හැදුවා නියමෙට ආවා. මාරම රසයි කියලා ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.👍 thank u chef🙏
👍👍👍
මම මේ විදියට හැදුවා.විදෙස් ගත අපට හරිම පහසු ක්‍රමයක්.බොහෝම ස්තූති💐💐
👍👍👍
මමත් හැදුව නියමයි
මම ඩුබායි වල ඉන්නෙ මීට ඉස්සර හැදුවා ඌරු ම්ස් රස නෑ අද ඔබ තුමන්ගෙ ක්‍රමේට හැදුවා හරිම රසයි ඉතින් තවත් මේ වගේ විඩියෝ දාන්න ඔබ තුමන්ට හැකි වේවා බොහොම ස්තුතියි සුබ දවසක් 👍👍👍👍
බොහොම ස්තුතියි ඔබගේ කොමෙන්ටුවට
We made this. Awesome recipe. Thank you for posting :)
Glad you liked it!!👍👍👍
its very tasty we made it at home thaks for giving us this recipe
Most welcome 👍
සුපිරියක් තමා මේ
👍👍👍
මමත් හැදුවා හරිම රසයි,ස්තුතියි ඔබට
👍👍👍
WOW..Amazing cooking. delicious pork stew. love it
Thank you for sharing and have a good week ahead
Thanks for the compliment.
Math haduwa me vidihata harima rasi👍👍
Thanks
Thanks for the video. Delicious
Most welcome 👍👍👍
Sound really good ! We'll definitely make it. Thank you for sharing.
Hope you enjoy👍👍👍
Woow 😋 . Also that stainless steel pan ,it is very nice.
මේක මං හැදුවා ..සුපිරි ..🔥
👍👍👍
Aiye 2kg wage hadanwanm kohomd Bina Kiri gann one
විනාකිරි වර්ගය අනුව ඇඹුල සහ රස වෙනස් වෙනවා. කෘතීම විනාකිරි වල ඇඹුල වැඩි. ස්වභාවික පොල් විනාකිරි වල ඇඹුල අඩුයි. ඌරු මස් 2kg ක් නම් විනාකිරි කෝප්පයක්(200-240ml) වගේ දාලා මස් තැම්බෙන්න දීල රස බලලා පස්සේ විනාකිරි වල රස ඇඹුල අනුව රස මදි වගේනම් අඩුපාඩු හදාගන්න.
Me recipe eka heta hdnwa. U tube eke search kraddi dakka easy ma recipe eka. Thanks 👍
රසම රස ස්ටුවක් හදන්න නම් පෝක් belly කියන මස් කොටසෙන් හදන්න. ඒ වගේම හොඳ විනාකිරි වර්ගයක් පාවිචිචි කරන්න.
@@Gaya-Kitchen ok thank u
නියමයි,හදනවා වෙලාවක
👍👍👍
I made it and was super delicious and my husband also appreciated it a lot, thank you
Thank you very much👍👍👏👏
Mara rasata awa 🥰👌
👍👍👍
Very good method ,tks.
You are welcome👍👍👍
Ptta👌👌💥 depark heduwa💪💪 tasty 😋😋💚💚
Thanks👍👍👍
Math haduwa harima rasai❤️😍😘
👍👍👍👍👍👍
looking good thanks
👍👍👍👍
ada thamai mama heduwe . harima saralai kiyala hitune ada thamai. niyamai. pehediliwa saralawa kiyala dunnata thanka
ඔබටත් අදහස් දැක්වීමට ස්තුතියි 👍👍👍
Realy good.tnx.
Welcome!👍👍👍
Kal thiyganna puluwanda
Hmm ☺☺
ෆ්‍රිජ් එකේනම් දවසක් දෙකක් වගේ තියාගන්න පුළුවන්. මේකට දාන මාළු මිරිස් රටලූණු වගේ දේවල් ඉක්මනට නරක්වෙන දේවල් නිසා
Aha ahemdaa rat inna kenkuta yawanaa dawas 2 wage fij ake nathuwa thiyganna puluwan wei neda
එහෙම අත්දැකීමක් නම් නැහැ.
Ada hadanawa ayye.thanx recipe ekata..
👍👍👍👍
Okata pol kiri poddakut daa gattanam maru
ඌරු මස් වලට පොල් කිරි දාන්න එපා. ඌරු මස් වල රස වෙනස් වෙනවා.
Thanks for the recipe ...
👍👍👍
Wow nice food sir ❤❤
Thank you 😋
@@Gaya-Kitchen you welcome sir 🙏🙏
Math haduwe suwadai . Habai vinakiri rasa dannawa wadee
විනාකිරි දාන කොට විනාකිරි වල ඇඹුල පොඩ්ඩක් බලලා දාන්න. සමහර විනාකිරි ඇඹුල වැඩි. සමහර ඒවා අඩුයි
පට්ට ....
👍👍👍
Niyamai
Thanks👍👍👍
Very nice 👍👍👍
Thanks 👍👍👍
විනාකිරි වෙනුවට සියබලා ඉස්ම පාවිච්චි කරන්න පුලුවන් ද
සියඹලා දාලා හදනකොට ස්ටු එකේ රසය නැතිවෙනවා
Onna mallia apith awa oyage rasa kama kanna .
Enna apenuth monawa Hari Kala yanna😊
👍👍👍👍
This was delicious 😋 my husband liked it so much... thank you!
My pleasure
Math haduwa maru❤
👍👍👍
Thank you bro. Patta rasayi
👏👏👏👍👍👍
Good luck,, 😀 please keep up 👌
Thanks👍👍👍
Thanks rasata awa🙏🙏
❤❤❤👍👍👍
yummy recipe, thanks.
👍👍👍
සුපිරි ඈඅ
👍👍👍
Very Good Ayya 👍👨🍳
👍👍👍
Tnx.very good.
Most welcome👍👍👍
Nomatter what i do i cannot get the pork to taste good there is always some unpleasant taste coming near the skin area. Pleasse tell me are there a way to cook pork properly do I have boil so something?
As i think what you experienced is taste of the fat and the skin.Sometimes you might smell too. it's little bit normal. But sometimes quality of the meat also depends for these factors. So when you cook pork, add some cardamoms, cinnamon, cloves etc and also cook thoroughly to get ride these unpleasant taste and smell. it might helps to resolve your issue👍👍👍
You can find number of delicious pork recipes in my channel.
ua-cam.com/play/PL8FYJXArLhD545cJi3UWE5C2lw04hkrhO.html
@@Gaya-Kitchen Exactly i get this bad taste and kinda bad smell when it comes to those areas... sure meat quality also effect however I do buy good quality but u never know when it is frozen and sold to us. So any solution to get rid of that? like boiling or marinating etc...Thank you so much ayya!
oh sorry there is read more to your comment when I saw the mail from youtube it is showing me the full reply. LOL I will try adding those ingredients. :)
👍👍👍
Well done Gaya
👍👍👍
looks so delicious 😋😋😋👍👍👍❤❤❤
Thank you 😋👍👍👍
Thanks
👍👍👍👍
This is the original sri lankan pork stew!!!! no soy, tomato BBQ sources lol.. Thank you.
👍👍👍
Another way of making the pork stew.
I believe the meat need a little more cooking time to get it tender.
👍👍👍👍👍👍
@@Gaya-Kitchen anyway its a good dish.
Tomato kohenda awe finsh ekedi ?
Ehema ekak(Tomato) video eke thiyenawada?🤔
A tomato nemei onion
@@dulajshihan624 👍👍👍
Thank brother ,i will try
Great👍👍👍
Welldon ayya, thawath thiyenawanam resipes daanna
👍👍👍
Winakiri nathiwa hadanna barida
ඌරු මස් ස්ටු එකක නියම රස එන්නනම් විනාකිරි ඕනේ. සමහරු සියඹලා දානවා. ඒත් ඒවා ඌරු මස් ස්ටු රස එන්නේ නැහැ
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
I made it. My friends too. Came out perfect!
Thank you!
Please post more
Subscribed!
👍👍👍
Thanks 🙏
Welcome👍👍
Good. 💖💖💖💖😋😋🤗
Thanks👍👍👍
Vinakiridala aluminiyam bajanawala hodaneha beda
ow. eka aththa. meka aluminium ekak neme👍👍👍
නියමයිනේ
Thanks👍👍👍
Superr.....bs. .jp
Thanks👍👍👍👍
Niyamai Bite Ekata Ayya 👍🥳
Thanks malli👍👍👍
❤❤
Good.but ur sound is very bad..music sounds more than ur voice
Super
Thanks
Ft.. aiya
👍👍👍
Thankyou
You’re welcome
Me vidiyatama chikan hadanna puluwanda.mn pork kanne na 😥
ඔව් පුළුවන්. හැබැයි චිකන් ස්ටු එකේදී පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕනේ
මේ තියෙන ලින්ක් එකේ තියෙන්නේ කුකුල්මස් ස්ටු එකක් හදාගන්න විදිය
ua-cam.com/video/3zh-E-KBmsw/v-deo.html
මෙතන පහල තියෙන ලින්ක් එකේ තියෙන playlist එකේ මම දැනට හදලා තියෙන කුකුල්මස්,බිස්ටෙක් වර්ග , ඩෙවල් වර්ග, ස්ටු වර්ග, ගෙදරදීම මීට්බෝල්ස් හදාගන්න විදිය ඇතුළු අනෙකුත් මස් රෙසපි සේරම තියෙනවා.
ua-cam.com/play/PL8FYJXArLhD7UkEFJ2u3ZH3S8lui1B8ji.html
Superb food
Thanks👍👍👍
🔥
👍👍
👌👌👌
👍👍👍
විනාකිරි koppa bagayak kiyanne මිලිලීටර් වලින් කොච්චරක්ද ?
120ml
@@Gaya-Kitchen
Thanks..
Mama den hadana gaman inne..😌😌
Amazing good work
Thank you very much
Good job
Thanks👍👍👍
Well done Benji......
👍👍👍
Thank u
Welcome👍👍👍
It looks delicious 😋😍😋
Thank you 👍👍👍
@@Gaya-Kitchen ❤️😋
👍👍
👍👍👍
බඩඑළියේ යන්නේ විනාකිරි වැඩි වුනහමද
දන්නා තරමින් නැහැ. බඩ අවුල් යන්නේ ඌරු මස් ආසාත්මික තත්වයක් නැතිනම් ඌරු මස් නියම විදියට පිස ගත්තේ නැතිනම් එහෙමත් නැති නම් ඌරු මස් වල හමේ තියෙන රෝම පුච්චගන්නේ නැතුව උයලා ඒවා කාපුවහම බඩ අවුල් යන්න පුළුවන්.
Patta
Thanks👍👍👍
Ada hadanawa oyage විදියට
👍👍👍
Vinakiri danne nadda pork thambaddi
විනාකිරි දාලා තමයි තම්බන්නේ
🎶
👍
👍
👍👍👍
විනාකිරි නොදා හදන්න බැරිද
විනාකිරි අනිවාර්යයෙන්ම ඕනේ
විනාකිරි වෙනුවට දෙහි දාන්න පුලුවන්ද
ස්ටු එකේ නියම රස විනාකිරි නැතුව ගන්න අමාරුයි. දෙහි දැම්මහම එන්නේ නොර්මල් කරි එකක රස .
Vinakiri nethnam mokada karanne... koreawe ewa ne.. wenath syrup warga thiyenne..
Tanq♥️
👍👍👍
විනාකිරි දාලා ඇලුමීනියම් භාජන වල උයන එක සුදුසුද
මස් ටික තම්බන්නේ Stainless Steel සාස්පානක
💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
👍👍👍
👌🏽
👍👍👍
Black porck curry hadanna
👍👍👍
මේ ලින්ක් එකේ තියෙන්නේ පෝක් රෙසපි එකක්
ua-cam.com/video/wuA3VRmw7ak/v-deo.html
සුපිරියි ❤️❤️❤️අබ මුලින්ම දාන්නෙ නැතිව ලූනු දාන වෙලාවට දැම්මොත් මොකද
Kakuluwa kari
තාම හැදුවෙ නම් නෑ.විනාකිරි මෙච්චර දාල විනාකිරි රස වැඩියෙන් දැනෙන්නැද්ද...?
ඌරු මස් 500g-600g ට විනාකිරි කෝප්ප 1/2 වගේ තමා ඕන වෙන්නේ. තෝරාගන්න විනාකිරි වර්ගය අනුව අඩු වැඩි කරගන්න ඕනේ. කෘත්‍රිම විනාකිරි ගන්නවානම් මුලින්ම ටිකක් දාලා මස් ටික තැම්බීගෙන එනකොට රස බලල විනාකිරි රස මදිනම් තව එකතු කරගන්න
Thakkali aniwaren danna ona
👍👍👍
Mama aba abrala ganne
👍👍👍
විනාකිරි vadi unama abul rasak anavada
ow.
👍👍🇫🇷