Weeraya Gedara Awith | වීරයා ගෙදර ඇවිත් | Episode - 47 | 2019-07-13 | Rupavahini Teledrama

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @dipikadipika7223
    @dipikadipika7223 9 місяців тому +113

    අම්මෝ 2024 වෙලත් මේ වගේ කතාවක් අම්මෝ පිස්සුවෙන් වගේ බැලුවේ ❤️❤️❤️

  • @thilininisansala6236
    @thilininisansala6236 4 роки тому +549

    එක හුස්මට බලලා ඉවර කරා දවස් තුනෙන්😍 පුදුමාකාර තරම් ලස්සන කතාවක්.ජය❤️

    • @ryan_gt4721
      @ryan_gt4721 3 роки тому +6

      Mata 5 days :{

    • @gangagalahitiyawa7112
      @gangagalahitiyawa7112 3 роки тому +14

      මo අද තමා බලලා ඉවර උනේ.මටත් දවස් තුනයි ගියේ.

    • @sudarshaniseneviratne5726
      @sudarshaniseneviratne5726 3 роки тому +14

      මමත් දවස් තුනෙන් බලලා ඉවර කලා.ඒ තව මාස ගානක් මේ කතාව හිත ඇතුලෙ රැදේවි

    • @nuwankumara1614
      @nuwankumara1614 3 роки тому +10

      Mata giye dawasai 💪

    • @supunpalinda3383
      @supunpalinda3383 3 роки тому +5

      Mamath

  • @jkoshala2
    @jkoshala2 5 років тому +742

    නාට්‍යක් ඉවර වුනාම අනේ කියල හිතුන පලවෙනි වතාව. හරි තැනට වීරය ආවා එහෙනම්.
    ආනන්ද අබේනායක මහතාටත් සියලු රංගන ශිල්පීන්ටත් අාදර ස්තුතිය. නාට්‍යක් කියන්නෙ මොකක්ද කියල ඉඳහිටවත් අපිට දනවනවට❤

    • @nadekanadeka3453
      @nadekanadeka3453 5 років тому +7

      Ekanam attha math nokadawama balapu palawenima drama eka👍👍👍

    • @hashandealwis3900
      @hashandealwis3900 5 років тому +5

      Eka attha. Shik iwaraine kiyala kiyawuna matath

    • @dxndnxxjsj7351
      @dxndnxxjsj7351 5 років тому +6

      Mali.ane.adAkathawa.ewarauneai.mage.hadawathath.adanewathunawagei.harima.lengthu.aadarsamath.kathawak..ahe.mamatai.achitai.kadeakkatai.godak.thank.b.s.

    • @amildinesh8322
      @amildinesh8322 5 років тому +4

      අනිවාර්යයෙන්ම ඒක සහතික ඇත්ත ....

    • @srimasenavirathna990
      @srimasenavirathna990 5 років тому +1

      එක නම් ඇත්ත ..

  • @raviharirajakaruna8354
    @raviharirajakaruna8354 3 роки тому +106

    යුද්ධයෙන් දිවි පුදපු යුද්ධයෙන් ආබාධිත ඉනු සියලු වීරයන්ට උපහාරයක්ම වේවා..♥️♥️♥️♥️
    වීරයා ගෙදර ඇවිත්..♥️♥️♥️♥️

  • @todayisspecial6930
    @todayisspecial6930 3 роки тому +316

    වසරේ හොදම නළුවාට හිමි සම්මානේ රෝශාන්ට ලැබුණට පස්සේ කතාව බලපු කෙනා මම විතරද? රොශාන් රවින්ද්‍ර ඔබනම් සැබෑම දක්ෂයෙක්....ඔබට නැති සම්මාන කුමකටද?

    • @sudarshaniseneviratne5726
      @sudarshaniseneviratne5726 3 роки тому +9

      මේ මම, රොශාන් හොඳම නලුවා වුන නිසයි බලන්න ගත්තෙ.ඒ තව සම්මාන ලැබිය යුතුයි නේද?

    • @hansiliyanage54
      @hansiliyanage54 3 роки тому +9

      ඔව් ඒ සම්මාන නොලැබුනොත් තමයි පුදුම..ඇත්තටම විශිෂ්ඨ කතාවක්..හදවතට දැනුන..

    • @jhonystudio6260
      @jhonystudio6260 3 роки тому

      Mama

    • @neranjansenevirathne5994
      @neranjansenevirathne5994 3 роки тому

      Mama me ada balane

    • @niroshadissanayake5982
      @niroshadissanayake5982 3 роки тому

      mamath roshan sammane gaththa nisa beluwe

  • @madumali7132
    @madumali7132 5 років тому +736

    අපරාදෙ කතාව ඉවර වුනා. රොෂාන් ඔබ නියම වීරයෙක්. මම ජිවිතේ දැකපු හොදම නළුවා. ඔබට සුබ පැතුම්...

  • @dhananjayapriyashantha9571
    @dhananjayapriyashantha9571 5 років тому +482

    වීරයාට ආදරේ........ Set එක කෝ බලමු....👍👍👍👍

  • @dilshankumara8828
    @dilshankumara8828 5 років тому +305

    TV එකෙන් යුද්දෙ බලපු උන් ඇත්තටම රණවිරුවන්ට මොකද වුනේ කියල දන්නෙ නෑ. ගොඩක් උන් දැක්කෙ දිනපු යුද්ධයක්. ඒත් ඒ දිනපු යුදදෙ ඇතුළෙ පැරදුන මිනිස්සු ගොඩක් හිටිය. ඒක නොදන්න උන් ආයෙත් යුද්ධයක් ඇතිකරන්න හදනව. කුලේ වගේ තවත් දාහස් ගානකට වෙච්ච දේ ආයෙත් තවත් කොල්ලො ටිකකට කරන්න හදනව. මේ ටෙලි නාට්‍ය බලල නිකන් ඉන්නෙ නැතුව මේ කියන කතාවෙ ඇතුළ දකිමු. නැත්තන් මේකට මහන්සි වුන මිනිස්සුන්ගෙ උත්සහය නිකන් අපරාදෙ.

    • @dineshdperera7997
      @dineshdperera7997 4 роки тому +4

      මටත් අල්ලුන තැන් එතන

    • @danufilmic8096
      @danufilmic8096 3 роки тому +2

      💛

    • @shehandilinishehandilini9793
      @shehandilinishehandilini9793 3 роки тому

      Ekanm adaennama deela..etha bn..dn godak eun udda karanne face book eken.

    • @rhrh255
      @rhrh255 3 роки тому +5

      නොදැකපු පැත්ත පෙන්වන්න තමයි කලාව සහ මාධ්‍ය තියෙන්නේ. එතන තමයි ගැටලුව. ඒක විසදන්න දරපූ හොද උත්සහයක් තමයි " වීරය ගෙදර ඇවිත්"

    • @geethchamikara3421
      @geethchamikara3421 3 роки тому +4

      සම්පූර්ණ ඇත්ත....යුධ ජයග්‍රහණයේ මානසිකත්වයෙන් විතරක් ඉන්න පිරිසක් අද සමාජයේ ඉන්නෙ.....යුද්දෙ නිසා ත්‍රිවිධ හමුදාවේ,පොලීසියේ,සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොල්ලෝ දාස් ගානක් රටට අහිමි වුනා.. තව දාස් ගානක් එකතැන් උනා....රටේ අහිංසක මිනිස්සු බල්ලො බලල්ලු වගේ තැන තැන මැරිලා ගියා....අවුරුදු 30ක් තිස්සේ මේ රට අපායක් උනා....දැන් උන්ට ඒවා මතක නෑ....දැන් ඉන්න උන් දන්නේ දිනපු යුද්දෙ ගැන විතරයි....ජාතිවාදය ආගම්වාදය අවුස්සගෙන "ඕනි එකෙක් වරෙන් දෙනවා කුඩු වෙන්න" කියලා කෑගහන උන් නිසා මේ රට ආපහු ලේ විලක් වෙන්නත් බැරි කමක් නම් නෑ....

  • @pavandilsara8416
    @pavandilsara8416 2 роки тому +69

    කාටත් අමතක වුණු අත්තම්මා❤️ නෙතලි නානායක්කාරගේ මෙවැනි
    අතිවිශිෂ්ට රංගනයකට ලැබෙන්නේ නැති සම්මාන වලින් ඇති වැඩේ මොකක්ද

    • @kstvrp-56-ty
      @kstvrp-56-ty 3 місяці тому

      ඒකනම් ඇත්ත

  • @pushpikaprabodani2781
    @pushpikaprabodani2781 3 роки тому +162

    කතා සංකල්පයෙ ඉදල youtube එකෙන් බලන්න සලස්වපු තැනට වෙනකං මේ නිර්මාණයට දායක වුණු හැමෝටම ස්තූතියි.. මං බලපු ලස්සනම teledrama එක❤️❤️❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann 5 років тому +530

    අම්මෝ කතාව ඉවර වෙනකල් බයෙන් බලන් හිටියේ . ආනන්ද මහත්තයාගේ කතා වල අවසානය සුඛාන්තයක් උනාට නාමල් අයියගේ ස්ක්‍රිප්ට් එක නිසා ඉවරවෙනකල් බලන්න බයයි . (බස් එකෙන් වැටිලා හරි වීරයාව මරල දායි . එහෙමට එක්කෙනා.😉 ) ස්තුතී ආනන්ද මහත්තය ට , නාමල් අයියට , රොෂාන් අයියාට , චාන්දනී අක්කට , නෙතලි ආන්ටි ට , ජයනි අක්කට ,* කනිෂ්ක මල්ලි ,* චුටි පුතා, (* කනිෂ්ක මල්ලි තමයි කවදාහරි රොෂාන් අයියා වගේ අංග සම්පුර්ණ නළුවෙක් වෙන්නේ . චුටි පුතා ඔයත් ගොඩාක් දුර යයි මැනික . ආදරෙයි . රොෂාන් මාමා වගේ සුපීරී නළුවෙක් වෙන්න රත්තරන් ) නාට්ටිය වෙනුවෙන් වෙහෙස උන සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි . හරිම ආදරේ කරපු කතාවක් මේක .

    • @dilanithakshila6476
      @dilanithakshila6476 5 років тому +23

      හැමෝම වෙනුවෙන් තැබූ ඔබේ සටහනට හදපිරි ස්තූතිය

    • @rumeshrox
      @rumeshrox 5 років тому +5

      මාත් බයෙන් හිටියෙ

    • @ayeshagunathilaka495
      @ayeshagunathilaka495 5 років тому +7

      Kiyanna ona tika oyaa kiyala thiye. Monath kiyanna ona ne wage. Thnks

    • @chitrahewasinghege8591
      @chitrahewasinghege8591 5 років тому +4

      oya kiyanna on a Tim a lassanata kiyala thiyenawa thank u

    • @slisland4260
      @slisland4260 5 років тому +3

      මම හිතුවේ වීරයා මහන වෙයි කියල

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 4 роки тому +152

    රොශාන් ...උබ තමයි මං දැකපු එකම නියම වැඩ්ඩා...සුබපැතුම් ..❤️ උබව සම කරන්න කාටවත් බෑ අයියා❤️

  • @roshelperera6444
    @roshelperera6444 5 років тому +337

    " වීරයා ගෙදර ඇවිත්" හැමදාම මතක තියේවී...ආනන්ද අබේනායක මහත්මයගේ " බැද්දේ කුලවැමිය" " තක්සලාව" වගේම " වීරයා ගෙදර ඇවිත්" අනිවාර්යයෙන් සම්මානයට පාත්‍රවේවී...රොශාන් රවින්ද්‍ර ..ඔබයි එදා මෙදා තුර සිංහල නාට්‍ය කලාවෙ බිහිවූ නියම නලුවා ,අතිවිෂිස්ටයා, යලිත් මුණගැහෙමු අපි...බුදුසරණයි ..

    • @anojakoumari7303
      @anojakoumari7303 5 років тому +1

      Nangi..kohomada manika oya hodinda.

    • @roshelperera6444
      @roshelperera6444 5 років тому +1

      @@anojakoumari7303 මම හොදින් ඉන්නව අක්කෝ..😘😘😘😘

    • @sihinayasoya
      @sihinayasoya 5 років тому

      youtu.be/addme/H8Mx0xfXtRc-ePE-G6yO3V_7SvgN7A

    • @schillingrenuka6705
      @schillingrenuka6705 5 років тому +2

      Nangi oyate bohoma isthuti. Man me nattiyen passe .oya liyala tibba bedde kulawamiya. Thaksalawa kiyala natti 2 e ...2 ..man beluva oyate istuthi wenna.e 2 hari lassanai. ..budusaranai obate. ..

    • @drippingboyz
      @drippingboyz 4 роки тому

      roshel Perera meh wage lassana tawa ekak kiyannako balanna heta idan

  • @captianjacksparrow9175
    @captianjacksparrow9175 2 роки тому +106

    කතාවක් නෙවෙයි..
    ජීවත් වුණ ජීවිතයක්..
    Hats off every casts ✊❤️

  • @naturacreater432
    @naturacreater432 3 роки тому +88

    අහම්බෙන් හම්බුන සමහරක් මිනිස්සු අපේ හිත් වල ගැබුරුම තැන්වල පැලපදියන් වෙනවා.දාලා නොයන්නම.❤️

  • @tharakasamith8538
    @tharakasamith8538 5 років тому +227

    මුලසිට අවසානය තෙක් නොවැරදීම බැලුව කතාව. හරිම ලස්සනයි.ආදරය වේදනාව සතුට නොඅඩුවම සමසේ වින්දා. රට රැකගත් අපේ විරුවන් සදාඅමරනීයයි. අප සැමගේ යුතුකම ආබාධිත වූ විරුවන් රැකබලා ගැනීමයි.

  • @anojakoumari7303
    @anojakoumari7303 5 років тому +119

    අම්මේ කතාව ඉවරයි...මේ තරම් ලස්සන කතාවක් මීට කලින් දැකලාම නෑ.රොෂාන් රවීන්ද්‍ර මගේ ජීවිතේ මං දැකපු හොඳම දක්ෂම රංගන ශිල්පියා..

  • @lihinirathnayaka6583
    @lihinirathnayaka6583 5 років тому +186

    කිසිම කෙනෙක් ගෙන් බැණුම් කමෙන්ට්ස් නැතිව බලපු ලස්සනම කතාව.❤❤❤👌👌👌👌💐💐💐💐💐අම්මේ..වීරයා ආයෙත් ආවා💪💪💪💪💪💪💪ඔන්න..මං අද කියනවා..මේ කතාව ඉදිරියේදී සම්මානයෙන් පිදුම් ලබනවාමයි.👍👍👍👍👍👍

    • @sihinayasoya
      @sihinayasoya 5 років тому

      youtu.be/addme/H8Mx0xfXtRc-ePE-G6yO3V_7SvgN7A

    • @kjn241
      @kjn241 5 років тому +1

      ලිහිණිරත්නායක මේක ඉතින්හැමදාම බලනවද ඔයා.. ඔයාමහපුදුම ගන්කාරයෙක්නේ😃.

  • @mewithnature5513
    @mewithnature5513 Рік тому +37

    මේ චරිත රගපානවද නැත්තං ඇත්තම ජීවිතේ ද කියලා හිතාගන්නවත් බෑ... සම්මානනීය කලාව..❤❤❤

  • @virajbandara5622
    @virajbandara5622 9 місяців тому +13

    ලස්සන කතාවක්. කතාව විකාශනය වුණු කාලේ බලන්න ආසාවෙන් හිටියේ. එත් ඒ කාලේ බලන්න බැරි වුනා. අවුරුදු 4කට පස්සේ වේලාව හදාගෙන බැලුවා. මේ වගේ කතා ඇතුලේ අපි ජිවත් කරවන්න රචකයා අධ්‍යක්ෂකතුමා ඇතුළු හැම කෙනෙක්ම හරිම දක්ෂ වෙලා තියනවා. එකෙදි ලොකු ලොකු ඇදුම් ආයිත්තම්, සුඛෝපභෝගි වාහන, නිවාස කිසිම දෙයක් නෑ. චාම් විදිහට කතාව ගලාගෙන යනවා. ඇති නැති හැමෝටම ඒක රසවිදින්න පුළුවන්. මොකද කතාව ඇතුළේ තියන දෙබස් සරල සංගිත ඛංඩ ගිත මේ දේවල් අනිත් හැමදේටම වඩා ප්‍රබලයි. ඉතාම හොදින් සමාජයේ රණවිරුවාගේ භූමිකාව පිළිබඳ හොද සමාජ විවේචනයක් ගෙනහැර දක්වලා තියනවා. උඹලා ගෙව්වේ අපේ ණය කියලා අර වයසක අම්මා කියනවා. මට හිතෙන්නේ ඒක තමා මේ කතාවේ ආත්මය. බලලා ඉවර වුනාට පස්සේ ඒක විදින්න පුළුවන් නිර්මාණ අද ලංකාවේ බිහිවෙන්නේ අඩුවෙන්. හුගක් ඒවා විනාඩියෙන් දෙකෙන් හැමදේම අමතක වෙනවා. ඉතින් මේ වගෙව් හදවත පුරා ආදරය සොම්නස විරහව සතුට ජීවිත අරුත දනවන තව තව නිර්මාණ කරන්න හැම කලාකරුවෙකුට ශක්තිය ධෛර්යය ලැබේවා. තව තව මෙවැනි සුන්දර නිර්මාණ මේ රට තුළ නිර්මාණ වේවා...!❤

  • @Dona-w3z
    @Dona-w3z 5 років тому +123

    කතා නොකලට..දුක වේදනාව නොකිව්වට මහා පර්වතයක් වගේ ඒ හැඟීම දරාගෙන දෙන්න දෙපැත්තෙ ඉඳන් ආදරය කලා...අවසානයෙදි ඒ ආදරය දින්න....කඩේ අක්කට දැනිච්ච සතුට දැණුන මටත්...කෑ ගහල ඇඬුන....අපි පතන ආදරේ අපට ලැබෙතැයි කියා මේ සමාජෙ කී දෙනෙක් පෙර මග බලාගෙන ඉන්නවද....වින්ද උපරිමයෙන්ම මේ කතාව...තවත් මෙවැනිම කතාවක් දෙන්න අප⁣ට..

    • @padmakumari7391
      @padmakumari7391 5 років тому +1

      Sampurna eththa!

    • @sunethafanando7890
      @sunethafanando7890 4 роки тому +3

      කොහොමද වීරයාගේ හිනාව.නාට්‍ය පුරාම හිනා උනේ නෑ.අන්තීමේ සතුටුයි කඩේ අක්කාගේ ලගට ගිය එකට

  • @inoshawickramasinghe7885
    @inoshawickramasinghe7885 4 роки тому +121

    "වීරයා ගෙදර ඇවිත්" කිව්වේ මේකයී එහෙනම්
    එක හුස්මට කියවන්න පුලුවන්
    තාත්වික රංගනයන්ගෙන් හෙබි අති විශිෂ්ඨ නිර්මාණයක් ❤️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 Рік тому

      Kathawa patan Gaddi Blur karala pennala thiyenne ekai kiyala Math Denagaththe passe🙂

    • @OshadiDinaya
      @OshadiDinaya 3 місяці тому

      ගොඩක් ලස්සනයි. ❤️❤️

  • @lihini3548
    @lihini3548 5 років тому +178

    කතාව ඉවර වුන එක ගැන හරිම දුකයි . අලුත් කතාවක් අරන් ඉක්මනට එන්න Mr . අබේනායක !

  • @krishaniann202
    @krishaniann202 3 дні тому +1

    වීරයා ගෙදර ඇවිත්❤️ රොෂාන් රවීන්ද්‍ර හිතට දැනෙනම රංගනය❤️ හැමෝගෙම දක්ශතාවය හොඳටම පෙන්වන නාට්‍යක්..

  • @nethumsahasra1557
    @nethumsahasra1557 3 роки тому +27

    එක දවසෙන් බැලුවා episode 47 ම කියල වැඩක් ඒකේ රහ..ඇත්තටම ඇබ්බැහි උනා...කන්න බොන්න සිහියක් නැති තරම්...ගොඩක් ස්තූතියි මෙවැනි නිර්මාණ වලට දායක උන සෑම සියලු දෙනාටම සහ නලු නිලයන්ට ..අති විශිෂ්ටයි ❤️✋

  • @අංජනාසත්සරනි
    @අංජනාසත්සරනි 5 років тому +160

    එක කොටසක්වත් වරද්දන්නෙ නැතුව,විනාඩි ගනන් යවන්නෙ නැතුව අවසානෙ වෙනකම්ම බලපු එකම කතාව..වීරයට වගේම අපේ හැම වීරයෙක්ගෙම ජීවිත වලට සතුට ලඟාවේවා....ඔවුන්ගේ වේදනාව හැඟීම් අප අතරට ගේන්න උදව් උන හැම කෙනෙකුටම බොහොම ස්තූතිය 🙏 🙏🙏

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 5 років тому +105

    මෙන්න මේව තම නියම ටෙලි ඩ්‍රාමා කියන්නෙ . අපිට මේ වගෙ තව හොද එකක් දෙන්න.
    ස්තූති.

  • @sashiwithchamee5350
    @sashiwithchamee5350 5 років тому +133

    ජීවිතේ ආසාවෙන්ම බලපු කතාවක්.ඒකත් අදින් ඉවර උනා. හිතට ගොඩක් දුකයි තමා..ඒත් සතුටුඉ ගොඩක් අපිව මෙච්චර දුර එක්කන් ආවට. අමුතු රසයක් අපිට ගෙනත් දුන්න..හැමෝම හිතාගන්නවත් බැරි තරමට තාත්විකව රගපෑව. අපී වීරය මේ වසරෙත් දක්ශතම නලුවා වෙන්නම ඕන..ඒකෙ දෙකක් නෑ අයෙ..ඉස්තූති සැමට..තවත් හොද නිර්මානයක් අපිට ඉක්මනටම අරන් ඒවි කියල මග බලන් ඉන්නවා..

  • @namalgajanayaka9171
    @namalgajanayaka9171 Рік тому +26

    දැන් ඉන්න පඩ ශෝ නළුවන්ට හැරෙන්නවත් පුලුවන්ද මේ වගේ සුපිරි නළුවොත් එක්ක ආදරෙයි රොෂාන් රවින්ද්‍ර 💚💚💚💚

  • @ajithpriyantha4347
    @ajithpriyantha4347 3 роки тому +33

    මේ කතාව අවසාන වෙනකම් බලපු හැමෝටම හදවතට කතා කරපු තැන් කොච්චර නම් තිබුනාද
    ඇස්වල කදුලු වැටුනු තැන් ..
    මේ කතාවේ අධ්‍යක්ෂකතුමට ගොඩාක් පින්
    මේවගේ තවත් නිර්මාණ රැසක් කිරිමට එතුමට ශක්තිය ලැබේවා

    • @ushen8389
      @ushen8389 2 роки тому

      ♥️♥️♥️♥️♥️

  • @udarichampika4477
    @udarichampika4477 4 роки тому +75

    අන්තිමට වීරයා හරිම ගෙදරට ආවා.ජීවිතේටම බලපු ලස්සනම කතාව.මේ නිර්මාණය තනපු හැමෝටම ස්තූතියි.

  • @h.m.gaminileelarathna7728
    @h.m.gaminileelarathna7728 3 роки тому +57

    අනේ අවසානයේ ආච්චිගේ මූනත් ටිකක් පෙන්නුවානම්....! අපේ නෙතලිගේ හුරතලයට මම ගොඩක් ආසා කලා.

  • @nadeekabandara4491
    @nadeekabandara4491 5 років тому +112

    ආනන්ද අබේනායක මහත්මයා, රොෂාන් රවින්ද්‍ර , චාන්දනී සෙනවිරත්න , නෙතලි නානායක්කාර , ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතියි ලස්සන නිර්මාණයක් කරාට..

  • @DanilkaMewan
    @DanilkaMewan 6 місяців тому +5

    අන්තිමට වීරයා සතුට හොයාගෙන ගියා, 2024දි 03නි වතාවට දවස් 5න් ඔක්කම කොටස් බලලා ඉවර කරා, රනවිරුවන්ගේ ජීවිතේ ලස්සනට පෙල ගස්වලා තිබුනා, මේ වගේ තව හොද කතා මාලාවක් අරන් එන්න.... ❤❤❤

  • @nayanakumari6034
    @nayanakumari6034 Рік тому +2

    තණමල්විල කොල්ලෙක් සහ වීරයා ගෙදර ඇවිත් ජීවිතේ බලපු හොඳම කතා දෙක.මේ කතාව බලල තවම ඇස් වල කදුළු.අන්තිම කොටස දැන් බැලුවෙ.පපුව රිදෙන තරමක්.ජීවිතවල හැටි.නලු නිළි හැමෝටම ආදරෙයි.සීතම්ම ෂෝක්.( නෙතලි මහත්මිය) මුවන්පැලැස්ස මතක් උනා.

  • @kjn241
    @kjn241 5 років тому +204

    මෙයනිර්මාණයකල ආනන්දඅබේනායක මහානිර්මාණ කරුවණනි ඔබතුමාට තවත්මෙවැනි අර්ථවත්නිර්මාණ කිරීමට ශක්තියධයරිය ලැබේවා👍ජාතිකරුපවාහිනී ස්තුතියි.

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 років тому +1

      Rata inna Kal satiya awasan wenakal balagana innawa werayage katawa balanna ,dannam lankawe et awadanaya balanna under you tub ekenmai lassanai katawa awadanaya wiraya kade Akka lagata yanawa rata hitapu api balagana hitiye katawa awadanaya esema dakinnai ,stuti apita sadaranayak Kala ,awasanaya lassana nimawak tibuna ,

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 4 роки тому +1

      Oya kiyu nisa man beluwa kathawa. Magadi adenawa. Mata balanna beriwa ayeth amaruwen beluwa.. End ekata man harima asai.. Kemathi.. Mata me wage katha ewannko.. Man balannam guru.. ❤️

    • @kjn241
      @kjn241 4 роки тому +2

      @@naweendrahettiarachchi6546 තක්සලාව බලන්න
      ඒකත් ආනන්ද අබේනායකගෙ තමයි
      ඔයා අඬ අඬා බලයි.

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 4 роки тому +1

      @@nirmalasamarasinghe2277 mama තක්සලාව බලන්න පටන් ගත්තා.. ❤️❤️

  • @dinithikavindya7145
    @dinithikavindya7145 4 роки тому +55

    කතාව ඉවර උනාම අමුතු දුකක් ආවා..හරියට මමත් ඒ කතාවෙ ජීවත් උනා වගේ 😥 ❤️

    • @himaini9338
      @himaini9338 3 роки тому

      Eka attac

    • @tharakaruwan9122
      @tharakaruwan9122 3 роки тому

      එහෙනම් පන්සල් ගිහින් අනිත්‍ය මෙනෙහි කරගන්න

    • @impassionofmusic7270
      @impassionofmusic7270 2 роки тому +1

      ම්ම්,,,අච්චිගේ කතා අහන් ඉන්න එතරම් ආසයි 🖤😶

  • @lasanthapriyadarshana7831
    @lasanthapriyadarshana7831 5 років тому +80

    හම්මො එක හඳවතේ පලමු තැන ගත් ටෙලි සිත්තමක්. ස්තුතිය මෙතෙක් නරබපු සියළුම දෙනාටත් කතාව හැඩ ගැන්වූ සියළුම දෙනාටත් 🙏🙏🙏🙏🙏

  • @kanthihapuarachchi9249
    @kanthihapuarachchi9249 9 місяців тому +3

    මට මේ කතාව ගැන හිතවතෙක් කීවෙ. දවස් දෙකක් ඇතුළත එක හුස්මට බැලුවා. නතර කරන්න හිතෙන්නේ නෑ. ඒ තරම් අපූරුයි.
    රංගනය කරන පුංචිම දරුවගෙ පටන් හැම චරිතයක්ම හරිම තාත්විකයි.
    රොෂාන් රවින්ද්‍ර අති විශිෂ්ඨයි. ඒ වගේම මම ආසම නෙතලි නානායක්කාර, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, මේ නම් විශිඨයින්ගේ එකතුවකින් සමන්විත අතිවිශිෂ්ඨ නිර්මාණයක්.
    අද ලංකාවෙ මේ නිර්මාණ අභාවයට යමින් සර්වපිත්තල නිර්මාණ බිහි වෙනව. ඒක හරිම අභාග්‍යයක්.

    • @DanilkaMewan
      @DanilkaMewan 6 місяців тому

      මේ කතාවේ තියන වැව, විහාරය තියෙන තැන දන්නවද

  • @priyanthalal6926
    @priyanthalal6926 4 місяці тому +2

    ලස්සනම කතාවක් අපිත් ඉවර වෙනකම් බැලුවා👍👍👍👍👍👍💖💖💖💖

  • @h.m.gaminileelarathna7728
    @h.m.gaminileelarathna7728 3 роки тому +83

    මම කතාව බලා අවසන් උනේ අද...! මේ කතාව බලන්න මෙතරම් පමා උනේ ඇයි කියා දුක හිතුනා.

  • @Chathu_Vitharanage
    @Chathu_Vitharanage 3 роки тому +44

    කියන්න වචන නෑ.. මාරම විදිහට හිතට දැනෙන ලස්සන කතාවක් ❤ රොෂාන් රවීන්ද්‍ර දැකපු දක්ශම ආකර්ෂණීයම නළුවා ❤

  • @avishkashalinka4754
    @avishkashalinka4754 4 роки тому +24

    කමෙන්ට් එකක් දාන්න කතාව ඉවර වෙනකම් ඉවසන් හිටියේ පට්ට අමාරුවෙන් , අර චොකලට් බෝලේ වගේ හුරතල් පොඩි එකාගේ ඉදන් ආච්චි වෙනකම් .. ❤️❤️❤️❤️❤️❤️

  • @chamalkumara606
    @chamalkumara606 2 роки тому +2

    ලස්සනයි අවසානය මම බලාපොරොත්තු වුණේ මෙහෙම වෙනවා නම් හොඳයි කියලා.කොතැන හරි තමන්ට සතුටින් ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕනි ජීවත් වෙන්න.මගෙ රටේ දිවි පිදු සහා ආබාධිත ඇතුළු අනෙකුත් සියලුම රණවිරුවන්ට මේ කතාව උපහාරයක් වේවා!නැවත කිසිම දවසක අපේ රටේ යුද්ධයක් ඇති නොවේවා මගෙ පැතුම.මේ කතාවට දායකත්වය ලබා දුන් සියලුම දෙනාට බොහොම ස්තුතියි.බුදු සරණයි 🙏 මම කුවේට් සිට චමල්.

  • @lahiruishan1532
    @lahiruishan1532 Рік тому +12

    මං මෙතෙක් බලපු ලස්සනම teledrama එක.මෙයට දායක උන සැමට ස්තූති ❤️❤️❤️

  • @deepikawendakoon2555
    @deepikawendakoon2555 3 роки тому +70

    මේ අවසන් කොටස මම කීප වතාවක් බැලුවා... තමන්ගේ ගෙදරදී තමන්ගේ ගමේදී අනන්ත හිත් වේදනා උහුලපු වීරයා අහම්බෙන් හමුවූ අහිංසක අම්මායි දුවයි සමග සතුටින් සැනසීමෙන් ජිවත් වන අපුරුව.... අවසන් මොහොතේ වීරයාගේ මුහුණේ මතුවන හිනාව... කොයි තරම් අපූරුද....

  • @samanpriyalal6040
    @samanpriyalal6040 5 років тому +43

    කලෙකින් අසාවෙම් බලන්න පුලුවන් කතාවක්. මෙකේ ළමා නලු චරිතය ඉතාමත් තාත්ත්වික ලෙස රගපෑ පුන්චි පුතුට සුබ අනාගතයකට ආසිරි.

  • @bdnlakmali8078
    @bdnlakmali8078 4 роки тому +48

    තමන්ට දැනෙන ආදරෙ ලැබෙනකල් කොච්චර අය බලන් ඉන්නවද නිහඩව...

  • @akilasenavirathna2019
    @akilasenavirathna2019 2 роки тому +29

    "මට කොහෙ හිටියත් පහසු නෑ ඕයි"..නිකන් ඇස් වහන් ගේ ඇතුලෙ ටිකක් ඇවිදලා බලපුවාම ඒ අමාරුව තේරුම් ගන්න පුලුවන්..පුදුම වේදනාවක් මේ කතාව..

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 3 роки тому +4

    පිස්සුවෙන් වගේ මේ කතාව බැලුවේ.25 වෙනි සුමති සම්මන උලෙල දැකලා තමයි කතාව බලන්න ආවේ.පරක්කු වෙලා හරි බලන්න ලැබුන එක සතුටුයි.ආනන්ද අබේනායක මහතා,රෝෂාන් අය්යා,ජයනි අක්කා,චාන්දනි අක්කා,නෙතලි අම්මා, දිනූපා ,පොඩි පුතා ඇතුලු හැමෝටම ගොඩාක් ස්තුතියි මෙවැනි ලස්සන කතාවක් නිර්මානය කලාට.අපේ රනවිරුවෝ නිසා තමයි අපි නිදහසේ ජීවත් වෙන්නේ..ආසාවෙන් බැලුවේ..මෙවැනි නිර්මාන තව තවත් කිරිමට ශක්තිය ලැබේවා..තෙරුවන් සරනයි..

  • @nimaldissanayake619
    @nimaldissanayake619 5 років тому +106

    දිවි ගමනින් අඩක් ඉවරයි අඩක් ඇත
    මතු පරපුරට නිවහන තව තනා නැත
    නොමැරි-මැරි-මැරී හිටියත් අරුත් නැත
    සැනසුම- සතුට රැඳෙනුයෙ තම-තමා අත

    • @pdayavathi4561
      @pdayavathi4561 5 років тому +1

      Nimal Dissanayake

    • @kumarisiriyalatha8585
      @kumarisiriyalatha8585 5 років тому

      ආසාවෙන් බලපු ලස්සනම කතාව ඉවර උන නිසා ගොඩක් දුකයි

    • @chandranipussella201
      @chandranipussella201 3 роки тому

      Lassata iwaraunaa....ath dukai....

  • @chambikaka4309
    @chambikaka4309 5 років тому +67

    මම කැමතිම නිලිය චාාන්දනි දක්ස නිලියයක් හරිම ආසයි නෙතලි නානයක්කර මහත්මිය දිර්ගයුස

  • @subashaluthwala368
    @subashaluthwala368 5 років тому +69

    අවසන් වුන විදිය හොඳයි.කාටවත් දුකක් නෑනේ.කඩේ අක්ක ළඟට අව.වීරයා..යාලුවො හැමෝටම තෙරුවන් සරණයි .

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX Рік тому +10

    රටක් ඉදිරියට යාමට නම් මෙවන් කතා අවශ්‍යයි....එනිසා මෙවැනි තාත්වික රස්වින්දනයක් සහිත කතා තව තවත් බිහිවේවා....ඔබ සැමට ජය වේවා.......❤️❤️❤️

  • @kaniya6756
    @kaniya6756 9 місяців тому +1

    මේක කතාව ලියපු මහත්තයට සහ නිෂ්පාදක තුමාට සහ රංගනයෙන් දායක උන අති විෂිෂ්ඨ අති දක්ෂ රංගණ ශිල්පීන්ට බොහොම ස්තූතියි.අති දක්ෂයන්ගේ කලඑලි දැකීමක් කිව්වොත් මම නිවැරදි.දවස් දෙකක් මම මේ කතාවෙම ජීවත් උනා..තව මාසයක්වත් මේ කතාවේ ජීවත් වෙයි කියලා හිතනවා.මේක කතාවක් උනාට මේකේ අන්තර්ගතය සෑබෑම ඇත්තක්.රට වෙනුවෙන් මේ වගේ කැපකිරීම් කරපු අපේ අයියලා අක්කලාට බොහොම පිං අපිට රටක් ඉතුරු කලාට.60,70,80 දෂකවල අයියලා අක්කලා මේ රට බේරුවා..මේ රට හදන්නේ 90 දශකයේ අපි.අපී මේ රට හදනවමයි.උබලගේ මලමිනි ලේ දහදිය එදාට හිනා වෙයි.ආදරෙයි රණවිරුවෝ ඔක්කොටම.තව මේ වගේ නිර්මාණයක් කරන්න ඉක්මනටම.අපි බලන් ඉන්නවා..ඇස් වලට කදුලු ආපු වාර අනන්තයි..මං ආසම කතාවේ අන්තිම කොටසේ කතාව ඉවර වෙනවත් එක්කම පොඩි හිනාවක් එක්කම උණු කදුලක් බේරුන හැගීමට..කතාවක් නෙමේ මේක මොකක්ද කියන්න මට තේරෙන් නෑ..ආදරෙයි ගොඩක්..❤

  • @arunasomarathna1714
    @arunasomarathna1714 5 років тому +145

    බොහොම ස්තුතියි!!!! මෙවැනි නිර්මාණ තව තවත් කිරීමට සහ නැරඹීමට වාසනාව සැමටම ලැබේවා !!!!❤️

    • @a.nliyanagesrilanka9648
      @a.nliyanagesrilanka9648 5 років тому +2

      අනිවාර්යයෙන්ම

    • @kumariepathma108
      @kumariepathma108 5 років тому +1

      Ane boma stuti tawath aluth kathswa genna anthimata adum awa liuma liyaddei nawataliyanna.

  • @චේතනාචේතනා
    @චේතනාචේතනා 5 років тому +104

    දැන් අපිට ඉතුරු උනෙ අසාවෙන් බලන්න,සුදු ඇදගෙන කලු ඇවදින් විතරයි ,රොෂාන් ඉන්න තවත් ලස්සන කතාවක් ඉක්මනටම දෙන්න...
    වීරයා ගෙදර ඇවිත් සමග අත් වෑල් බැද ගත්❤ අදරනිය යාලුවනෙ❤තෙරුවන් සරනයි ඔයාලට 😘😘😘😘

    • @මධුමධු-බ4ඝ
      @මධුමධු-බ4ඝ 5 років тому

      👍👍👍👍👍

    • @arunasomarathna1714
      @arunasomarathna1714 5 років тому

      සුදු ඇඳගෙන කළු ඇවිදින් එකත් ළඟදීම ඉවර වෙයි .....එතකොට .... 😥

    • @lasanthamadushan7091
      @lasanthamadushan7091 3 роки тому +1

      සහෝදරයා eka innwa

    • @lasanthamadushan7091
      @lasanthamadushan7091 3 роки тому +1

      හරිම ලස්සන කතාවක් විරයා

    • @arunakumara780
      @arunakumara780 2 роки тому

      @@arunasomarathna1714 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @neenasonali8309
    @neenasonali8309 5 років тому +102

    වීරයා එහෙනම් ගෙදර ආවා.😍😍

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 Рік тому +10

    අනේ මං අපහු බැලුවා තව කොටසක් තියෙනවද කියලා 🥺 ඒ තරම් ලස්සනයි ❤️ මේ මහපොළවේ දුක්විඳින හැම මනුස්සයෙක්ටම හරියන්න ඕන ❤️💐

  • @alugosuwa5457
    @alugosuwa5457 Рік тому +1

    වීරයා ඇත්තටම ගෙදර එන්නෙ කතාවෙ අන්තිමේදී..
    මෙගා ටෙලිකතා බලන අයට මේවගේ කතාවක තේරුම හිතන්නවත් බැරි වෙයි. මං දැක්ක අතිවිශිෂඨතම රඟපෑම් වලින් එකක් මේ ඇස් පේන්නෙ නැති රණවිරුවගෙ චරිතෙට රඟපාන රොෂාන් අයියා කරන්නෙ.
    කතාව මෙච්චර සාර්ථක වෙන්න හේතුවට මං හිතන්නෙ චරිත වලට ගැළපෙනම නලු නිළියන් තොරාගැනීමයි. මේවගෙ වටිනා කතා හදන්න මේවගෙ ලස්සන සංකල්පා තව තවත් බිහිවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤❤❤❤

  • @deshamanihewavitharana4390
    @deshamanihewavitharana4390 5 років тому +59

    වීරයා ගෙදර ආවා.වීරයා,වීරයගේ අක්කා,අම්මා අම්මගේ දුව අති විශිෂ්ඨ රංගනයක් ❤❤ පොඩි පුතා හරිම තාත්විකයි.ජීවිතේ මුහුණ දෙන ගැටුම් ඉදිරියේ එකිනෙකා මුහුණ දෙන ආකාරය ඉතාමත් සූක්ෂම ලෙස මෙහි ගෙනහැර දැක්කුවා.වීරයගේ අක්කා ඒ අතරින් මා දුටු පුදුම තාත්වික චරිතයක්. ඒ වගේම ඇස් පෙන්නැති අම්මා එයාගේ දුව හාත්පසින්ම වෙනස් චරිත දෙකක්.රාගය මුල් නොවූ සැබෑ ප්‍රෙමයක්..❤❤ කවුරුත් නොදන්න රහසක් හිතේ දරන් වීරයා ගෙදර ගියා..👍👍👍👍

    • @oshioshi6449
      @oshioshi6449 5 років тому +6

      පොඩි එකාගේ රඟපෑම් නියමයි. ඌගේ දුක ඌ නියමෙට ඉදිරිපත් කරනවා. වීරයා, අක්කා, ආච්චි ඇතුලු හැමෝගෙම රගපෑම් සුපිරි . විශේෂයෙන් නිරොසන් ගේ. විශාකාගේ මිනිහාගේ දුශ්ඨ කං , ආමි officer කලුවරේ ඇවිල්ලා පෙන්නවන අසීමිත බලය අතිවිශිට්ටයි. මම මේක බැලුවේ නාට්ටිය ඉවර උනාම. මොකද පහුගිය අවුරුදු පහකින් විතර නාට්ටියක් බලලා තිබ්බේ නෑ. රට ඉන්න නිසා ලංකාවේ නාට්ටී බලලා ඒවායේ තත්ත්වය දන්න නිසා බැලුවේ නෑ. ඒත් මේකට කුඩු ගැහුවා වගේ ඇබ්බැහි උනා. නිවාඩු දාලාත් කොටස් වගයක් බැලුවා. අති සාර්ථකයි . මනුෂ්‍ය හැගීම් ගැන හරියටම කියෙව්වා. අපි ඉන්න ඔනා අපි කැමති තැන.

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 5 років тому +118

    පළමු වතාවට දුක හිතුණා ඉවරයි කතාව නේද කියලා හරිම සංවේදී අවසානයක්

  • @kjn241
    @kjn241 5 років тому +240

    අනේආච්චිව ටිකක්පෙන්නුවේනෑ
    dramaඑකට අනිවාර්යෙන් සම්මාණයක්‌ දියයුතුයි 👍👍👍.

  • @imankabhagya1367
    @imankabhagya1367 Рік тому +8

    ගොඩක් වේලාවට නොදැනුවත්ව ඇඩුනා ❤️ ආදරෙයි මේක හදපු හැමෝටම

  • @sarangav5912
    @sarangav5912 3 роки тому +1

    2021/05/27
    වීරයන් කිසිදා මියයන්නේ නැත. මම වගේ මුල අමතක නැති මිනිස්සු ලංකාවෙ තවත් ඇති.
    මේක මට නම් කථාවක් නෙවෙයි. මේ කථාවෙන් මගේ ජීවිතයට පාඩම් ගොඩක් ඉගෙන ගත්තා.
    රොෂාන් රවීන්ද්‍ර විශිෂ්ඨ රංගනයක් 👏👏
    ආනන්ද අබේනායක මහතාට තවත් මෙවැනි විශිෂ්ඨ නිර්මාන බිහිකිරීමට හැකියාව ලැබේවා 👏
    ස්තූථියි හැමෝටම 🙏🙏🙏🙏

  • @චේතනාචේතනා
    @චේතනාචේතනා 5 років тому +42

    අවසානයේ අචිචී අම්මා දකින්න නොලැබීම නම් ගොඩාක් 😢 😢😢😢ආදරෙයි අචිචී අම්මාට ❤❤❤

  • @w.sdinushika968
    @w.sdinushika968 4 роки тому +19

    මම මෙච්චර දවසකට මේ කතාව බැලුවේ නෑ... මම හිතුවේ මේකත් රණවිරුවෙක් විකිනන් කන ඔහේ කතාවක්ම විතරයි කියලා.... කම්මැලියී බලන්න දෙයක් නෑ කියලා හොය හොය ඉන්නකොට නිකමට හිතිලා බැලිවා...බුදු අම්මේ මේක කතාවක්ම විතරක් නෙවෙයි දෙයියනේ මේක මොකක්ද මේ කියලා හිතාගන්න බැරි තරම් මේ කතාවට බැදුනා දවස් දෙකයි මුලූ කතාවම බැලිවා..... කියන්න තියෙන්නේ මෙච්චරයි මේ කතාව කරන්න සහ සබ්බන්ද වෙච්චි හැමෝටම පිං.....අනේ අපේ වීරයෝ අපිට හැමදාම වීරයෝ මිහිපිට දෙවිවරූ....අපේ ගෙදරත් ඉන්නවා අපි හැමෝටම සද්ද දාන මහපොළොවට නය නැතී සුපිරි වීරයෙක්....ආඩම්බර හිතුනා ලොකු අයියේ තවත් ඔයා ගැන මේ කතාව බලලා....රොෂාන් රවින්ද්‍ර ඔයා මට සාරුක් කාන් පරාදයී..... සාරුක් අපිව ඇඩෙවිවා නම් ඇඩෙවිවේ ලව් කරන හැටි උගන්නන්න ගිහින් හැබැයි ඔබ අපව ඇඩෙවිවා හැම මොහොතකම ඔබ හිටපූ හැම කතාවකම හැම මොහොතකම..... ඒ තරම්ම ඔබේ රංගනය සංවේදී ♥️🔥🔥🔥🔥🔥💯😇🙏🙏🙏🙏🙏🙏🙏

    • @ushen8389
      @ushen8389 2 роки тому

      Atthatama ow 👍👍♥️♥️♥️

  • @sharmilavithanage2880
    @sharmilavithanage2880 5 років тому +108

    සැබෑ බැදිම් ලඟ දුක අඩුයි. එකයි මල්ලි අක්කා හොයාගෙන අාවේ. හැමදාම එ් දෙන්නා හිටපු විදියටම ඉදිවි. අපිත් ඔවුන් සමග ජිවත් වෙනවා කියලා මට දැනෙනවා.තව කාටද එහෙම දැනෙන්නේ

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 4 роки тому +4

      නෑ නෑ...ඒ ගොල්ලො shooting ඉවර උනාම ආපහු කොලබට ආවා..එහෙ නෑ

    • @ashajjayasekara4438
      @ashajjayasekara4438 4 роки тому

      🤣🤣🤣🤣🤣🤣

    • @rohinipriyalatha7308
      @rohinipriyalatha7308 3 роки тому +1

      @@kosalakekulandara8919 wiraya akkawa nogikekvageaarksakarai ayala lamihadannenehe ayala sahodarayone

    • @rohinipriyalatha7308
      @rohinipriyalatha7308 3 роки тому +1

      Nangiymaliyiwageaakane ara haiyen yanne ayi kiyal ahuwe

  • @glaze200
    @glaze200 8 місяців тому +1

    එහෙවි තාත්තා කෙනෙත් මෙි ලෝකේ හැම දරැවෙකුටම හමු වෙිවා...හිමි වෙිවා...අහිමි නොවෙිවා...🙏😍 දරැවෙක් සංවෙිදිව හසුරවන විදිය දෙය්යනේ

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 3 місяці тому +2

    දෙවෙනි පාරටත් එක හුස්මට බැලුවා ව්රයා ඇතුලු සියලුම දෙනා ට ස්තුතියි

  • @pasindunuwankumara6104
    @pasindunuwankumara6104 5 років тому +64

    "අපිට වැරදුනා ඕයි
    අපි කලේ අපි ආස දේවල් නෙමේ
    අපි ආස දේවල් කරන්න අපිට හයියක් තිබ්බෙ නැ
    තිබ්බානම් මෙහෙම වෙන්නෙ නෑ"............වීරයා

    • @sudarshaniseneviratne5726
      @sudarshaniseneviratne5726 3 роки тому +3

      ඊලඟට ඉතුරු සුදු ඇඳගෙන කලු ඇවිදින් ,ඒත ටිකක් කල් මේ කතාව හිතෙනුත් රස විඳින්න ඕනෙ

  • @dammi4936
    @dammi4936 5 років тому +37

    ගොඩක් හිත රිදුනා වාරයගෙ කතාවට කොතනවත් මට පහසුකමක් නැ මම ඉන්නෙ කලුවරේ, ඇස් පේන්නැති හැම කෙනෙක්ම ඔය ජිවිතේනෙ ගෙවන්නෙ

  • @jihansanethaki9307
    @jihansanethaki9307 5 років тому +36

    අධක්ෂක තුමා නිෂ්පාදක තුමා ඇතුලු සියලුම අයුරින් මේ නිර්මාණයට සහභාගී වූ සියලුම දෙනාට ඒවගේ අපේ වීරයා ආච්චී අක්කා සුදු පුතා සියලුම දෙනාට
    බොහොම ස්තුතියි පිං ජාතිකරෑපවාහිනියට ගොඩක් ස්තූතියි ඒවගේම මේ බලපු අය වචනයකින් හරි වරදක් උනුනම් සමාවෙන්න බුදු සරණයි

  • @subatheja7574
    @subatheja7574 9 місяців тому +3

    2024 බලපු මම,,ලස්සන කතාව ...

  • @sudu6841
    @sudu6841 Рік тому +2

    මුලදි ආච්චි අමිම ඉන්න කොටස් 4 බලපු මම 1 සිට නැරඹුවේ.හරිම ලස්සන කතාව.දුක හිතෙන තැන්වල ඇඩුන.තව කොටසක් වත් තිබුණනමි හිතුන.රංගනයට සහභාගි වූ සියලූම දෙනාට ස්තුතියි. සදා අමරණීය රණ විරුවන් වෙනුවෙන් මෙවැනි නාට්‍යක් නිර්මාණය කල පිටපත් රචක මහතාටත් ඉතාමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි.

    • @DanilkaMewan
      @DanilkaMewan 6 місяців тому

      මේ කතාවේ තියන වැව, විහාරය තියෙන තැන දන්නවද

  • @manjulasamanthi807
    @manjulasamanthi807 5 років тому +53

    Thanku mr අනන්ද අබේනායක කතාව ඉතාරසවත්ව අවසන් කෙරැවට කතාවෙ සියලුදෙනාම ලස්සනට රගපෑව.තවත් මෙවැනිම කතාමාලාවක් ඉක්මනින් ඉදිරිපත් කරන තුරු නොවසිල්ලෙන් බලා සිටිමි.

    • @sihinayasoya
      @sihinayasoya 5 років тому

      youtu.be/addme/H8Mx0xfXtRc-ePE-G6yO3V_7SvgN7A

  • @nimmim704
    @nimmim704 5 років тому +26

    සහෝදරයා වීරයෙක් වෙලා තමයි නතර උනේ. රොෂාන් වගේම පුංචි පුතාත් හරිම ශෝක්. නාට්‍යයේ හැමෝටම සුභ පැතුම්

  • @sameeradmc3295
    @sameeradmc3295 5 років тому +31

    ස්තුතියි ආනන්ද අබේනායකයානනි ඒකාකාරී නාට්‍ය කාලාවක හිරවුණු කාලයක මෙවැනි විශිෂ්ඨ නිර්මාණයක් තුලින් අපිව සැබෑ රසස් වාදයක් කරා රෑගෙන ගියාට

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 роки тому +4

    තණමල්විල කොල්ලෙක් බලලා මේක බලන්න ආවේ.
    දවස් පහකින් සම්පූර්ණ කතාවම බලලා ඉවර කලා.
    ගොඩක් වටින නිර්මාණයක්
    "වීරයා ගෙදර ඇවිත්" 😍😍👌👌💖(2021/05/12)

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 2 роки тому +3

    අදයි බලලා ඉවර කලේ. දවස් තුනක් එකදිගට. හරිම ලස්සනයි . රොෂාන් රවීන්ද්‍ර මහත්මයාගෙ රංගනය අති විශිෂ්ඨයි . ඔබට උණුසුම් සුබපැතුම් ..! එමෙන්ම අනිත් නළු නිළියන්ගෙ රගපෑම්ද ඉතාමත්ම තාත්විකයි . සැමදා මතකයේ රැදෙන කතාවක් දායාද කල ඔබ සැමටම සුබපැතුම් ..!

  • @lakmalirajapaksha6495
    @lakmalirajapaksha6495 4 роки тому +43

    තුන් වෙනි පාරටත් කතාව බලලා අනේ ඉවරයි කියල හිත හිත ඉන්න මම..😔😔
    මේකෙ part 2 එනවා නම් හොදයි නේද..?

  • @ireshmaduranga7015
    @ireshmaduranga7015 5 років тому +47

    අපි පින් කරල තියනව මේ වගෙ ඩ්‍රාම එකක් බල්න්න

  • @devmoorthi
    @devmoorthi 3 роки тому +10

    දරු පැටියව දාල ගිය එකට මාර දුකයි ..
    ඇත්තටම කතාවක් කියල හිතෙන්නේ නැහැ ..
    අති විශිෂ්ඨ නිර්මාණයක්!

  • @meedumkumari8903
    @meedumkumari8903 Рік тому +2

    මාර ලස්සන කතාවක් youtube එකෙන් දවස් 3න් ඔක්කොම බැලුවා💞...හැමෝම හොදට රගපෑවා💞කතාව බලලා ඉවර කරන්න ලෝබයි, සම්මානයක් හම්බෙන්නම ඕනෙ ඇත්තටම ඇස් පේන්නෙ නෑ වගේ පුදුම විදියට රග පාපු ඒ වීරයට... ඇත්තටම මරු👌 අපරාදෙ ඉක්මනට ඉවර උනේ🥲ආච්චිටත් ආදරේ හිතෙනවා හිනා වුන වාර අනන්තයි ආච්චිගෙ කතා වලට. හැමෝම හොදයි,ස්තුතිය මේ වගේ කතාවක් දුන්නට💞

  • @samanthithalagahawatta7029
    @samanthithalagahawatta7029 Рік тому +1

    කියන්න වචන නෑ.. 2002 ඉඳන් වගේ කතා බලන එක නැවතුනා... අහම්බෙන් වගේ කතා කීපයක් youtube බැලුවේ.. 2020 ඉඳලා ආයෙම ටීවී එකට ඇබ්බැහි වුණත් මේ වගේ කතාවක් දැකලා නෑ... දැන් යන්නේ මොනවද කියලා හිතෙනවා.. 'ආදරණීය කසුන්' තාමත් ඒ විදියටම ලස්සනට රඟපානවා.. කතාව පුරාවටම චරිත කිහිපයක් වුණත් ඒ හැමෝම ලස්සනට තමන්ගේ කාර්යය ඉටු කරලා තියෙනවා.. කතාව සුපිරියි...
    2023 කතාව බලපු මම...

  • @theekshana6716
    @theekshana6716 5 років тому +37

    episode -47යි සම්මාන ටික හදාගත්තා
    නම් දැන් හොදම නාළුවා (විරයා ගෙදර ඇවිත් )චාමර හොදම නිලිය (අම්මා )
    හොදම ළමා රංගනය (පුතා)...

  • @fdotk5312
    @fdotk5312 5 років тому +38

    හරිම ලස්සන ටෙලි නාට්‍යයක් බොහොම ආසාවෙන් බැලුවා අවසානයක් බොහොම ලස්සනයි .ඉදිරියට මේ වගේම ටෙලි ටෙලිනාට්‍යයක් බලාපොරොත්තු වෙනවා ඔබ සැමට ම බොහොම ස්තුතියි .🙏🙏

  • @lalithlalith6730
    @lalithlalith6730 5 років тому +31

    මෙිික නාට්‍යයක් නෙමෙයි රගපාන්නෙ මෙහෙමයි කියල උගන්වන විශ්වවිද්‍යාලයක්.මෙහි රගපාන සියලුම ශිල්පීන්ට සමිිමානයක් ලැබිය යුතුමයි.මෙිි පොඩිිඩ රගපානව කියලවත් හිතෙන්නෙ නැති විදියට ඒ චරිතය කරන්නෙ.මෙයට දායක වූ සියලුම දෙනාට පිං.අපට හොද නිර්මාණයක් ගෙනාවාට.

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 роки тому +13

    හැම පැත්තක් ම ලස්සනට බැලන්ස් කරපු කතාවක්,,,,,,,හැමදාමත් අච්චිගේ කතා අහන් ඉන්න තිබ්බ නම් හොද්‍යි කියලා හිතෙනවා 😶🖤

  • @kawshikagimhana3051
    @kawshikagimhana3051 3 роки тому +14

    ජීවිතේටම බලපු හොඳම කතාව.👍👍👍

  • @ලක්ෂාන්එම්.හේරත්

    සිතුම් පැතුම් පොදි ආදරේ
    බැඳන් ආවේ
    ආයාසයකින් කියන්න
    බැරි තරමේ...

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 2 роки тому

      එයා එදා කඩේ අක්කා දාලා එද්දී athiuna සිතිවිලි.තම්න්ගේ අක්කට ඒ සින්දුව අහිල තමයි උබට සැනසීම තියෙන තැනකට යන්න කීවේ.

  • @roshanwanigasekara1668
    @roshanwanigasekara1668 5 років тому +34

    ඇත්තටම රොශන් අයියෙ ඔයා රංගනය දයකඋණ සියලුම ටෙලි නාට්‍යය මාම බලලා තියෙනවා එත් මෙ නාට්‍යයෙ ඔබෙ රංගනය හාත් පසින්ම වෙනස් මෙනාට්‍යයෙන් අපිට ඔබ පාඩම් ගොඩක් කියලා දුන්නා ඇත්තටම ඔබ වීරයෙක් නැවතත් මෙ වන් කලාත්මක ටෙලි නාට්‍ය තුළින් අප අතරට එන්න ආදරෙයි සියලුම දෙනාටම ....

  • @චාන්දනිචාන්දනි-ච6ඳ

    මං බලපු ලස්සනම කතාව අවංක ආදරය කියන්නේ මෙන්න මේවට තමයි ආදරයට වයසක් බලපාන්නේ නැහැ අවසානය නම් ඇත්තටම ඇඬුණා ගොඩක් ලස්සන කතාවක් ඉක්මනින් වියර වුනා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි මේ වගේ කතාවක් නැවතත් ගෙන එන්න කියල ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි

  • @uthpalashalithumayangarspw5449
    @uthpalashalithumayangarspw5449 4 місяці тому

    රණවිරුවෙික් විදිහට අදට මාද තනිකඩ ජිවිතයක් ගත කලත් මෙිතේක් බලපු කතාවලින් හදවත ට තදින්ම දැනුන හරිම ලස්සන නිමාවක් ඇති ලස්සන කතාන්දරයක් බොහොම තුති ඔබට මුල සිට අවසන දක්වා එක දිගටම බලලා ඉවර කලා තුති ඔබ සැමට

  • @nikinisubhashini2497
    @nikinisubhashini2497 2 місяці тому

    අපි වෙනුවෙන් හුස්ම දීපු සහ මේ විදිහට ජීවිතේ දීපු සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා....❤

  • @josephpillai3034
    @josephpillai3034 5 років тому +12

    බැද්දේ කුලවමිය අවසනයේදි සිතට දැනුන දුකට වඩා දුකක් නම් විරයා ගෙදර ඇවිත් අවසානයේදි තදින්ම දැනුනා...රොශාන් මගේ විරයා...මෙවැනිම නිර්මාණයක් ආනන්ද අබේනායක මහතාගේ නිර්මානයක් තුලින්ම රොශාන් සමගම දකින්නට ලැබේවා..

  • @slmagicmosha1701
    @slmagicmosha1701 4 роки тому +27

    එක දවසින් බැලුවේ.මේකෙ රඟ පානව නෙවේ හොරෙන් වීඩියෝ කරනවා වගේ.

  • @ireshamadushani569
    @ireshamadushani569 4 роки тому +7

    එදා මෙදාතුර බිහි උනු අතිවිශිෂ්ට නිර්මාණයක්...රොශාන් රවීන්ද්‍ර කලාකරුවා වගේම අනිත් සියලුම කලාකරුවන් තමන්ගේ චරිත වලට උපරිමයක් කරා....👌

  • @danidunawanjana4880
    @danidunawanjana4880 Рік тому +4

    මට කියලා අලුතින් comment දාන්න දෙයක් නෑ අනික් අය කියලා තියෙන දේ තමා මටත් කියන්න තියෙන්නේ මාරම ලස්සනයි . මුදල් වලට ගත නොහැකි නංගනයක්.🖤🖤🖤🖤🤝😍😍😍

    • @DanilkaMewan
      @DanilkaMewan 6 місяців тому

      මේ කතාවේ තියන වැව, විහාරය තියෙන තැන දන්නවද

  • @asekaperera.9377
    @asekaperera.9377 4 місяці тому +1

    2024 බැලුවේ එක හුස්මට ,ඒ තරම් හදවතට දැනුනා ,ආදරේයි වීරයා ගෙදර ඇවිත් කණ්ඩායමට ❤රොෂාන් රවීන්ද්‍ර මහත්තයා ඔබ ඇත්තෙන්ම වීරයෙක් ටෙලි තිරයට ❤❤❤❤❤❤