13) සිත ගැන මෙහෙම සිතුවා ද? (චිත්තානුපස්සනා භාවනාව) | Piwithuru Niwan Maga

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024
  • "මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
    වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
    ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
    භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
    පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
    කුමක් නොවැඩූ නිසාද?
    අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.
    සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
    (වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
    #PiwithuruNiwnaMaga #SaddaseelaThero #DharmaDeshana
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා UA-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත UA-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ UA-cam චැනලයට UA-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to UA-cam channel's videos Please note that re-uploading them on UA-cam gives you ''UA-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

КОМЕНТАРІ • 86

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +6

    නමෝ බුද්ධාය ! සියලුදෙනාගේම සිත් තුල චිත්තානුස්සතිය පිහිටාවා! සාදු !!! පිවිතුරු නිවන් ගමනට මේ උතුම් ශ්‍රී සද්ධර්ම හේතුවසනා වේවා ! සාදු !!!
    සියලුදෙනාගේම සිත අවබෝධ වේවා ! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 роки тому +4

    සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, දර්මය දේශනා කරන ලද පිනෙන් ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා ඔබවහන්සේ ,ලොකු ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා ,නිරෝගී වේවා ,දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

  • @rumeshmadushan877
    @rumeshmadushan877 4 роки тому +4

    මේ ☸ධර්මය දේශනා කළ 🙏ඔබ වහන්සේට ද ධර්ම දානය සදහා දායක වු සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා! නිවන් අවබෝධම ලැබේවා!🙏🙏🙏
    සාදු! සාදු! සාදු!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +5

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන ලොකු ස්වාමින්වහන්සේට , මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්ම පිවිතුරු නිවන් මග යාමට බොහෝ උපකාරී වේවා ! පාරමිතාවක්ම වේවා ! සාදු !!! බොහෝ පින් සියලුදෙනාටම මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    මේ භාවනා වැඩීමට මාහට මෙන්ම අන් සියලුදෙනාටම පින් වැඩෙත්වා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! හතුරො මිතුරෝ සියලුදෙනාටම ත් මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2020.11.25

  • @rupikawasala7994
    @rupikawasala7994 4 роки тому +3

    නමෝබුද්ධාය ..
    සාධු ...සාධු .සාධු .
    පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ....
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..
    මේ පින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිනිසම හේතුවේවා
    නිදුක් නීරෝගී වේවා ..චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා ....

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 роки тому +9

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ සම්පති ය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @shitashit5523
    @shitashit5523 4 роки тому +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @gimhansadru6166
    @gimhansadru6166 4 роки тому +2

    අපට මේ උතුම් සද්ධර්මය තේරුම් ගන්නට උපකාර කල නායක ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය නිදුක් වේවා නිරෝගී සුව ලැබේවා !!! මේ උතුම් ධර්ම දේශනාව කල අපේ හාමුදුරුවො වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මතු භවයක උතුම් අරහත් ඵලයට පත් වේවා ....!!

  • @thamarakumari219
    @thamarakumari219 4 роки тому +2

    🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 роки тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස නිදුක් වේවා නීරෝගීවේ සුවපත් වේවා දීර්ඝසුස ලැබේවා සාදු සාදු සාදු !!!

  • @ashan9566
    @ashan9566 4 роки тому +9

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    අපට මහත් අනුකම්පාවෙන් ධර්මය දේශනා කර බවකතරෙන් එතෙර වීමට මග පෙන්වා දෙන උතුම් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි බව ලැබේවා! ශාසන ගුණ පුරා අමා නිවනින් සැනසිම ලැබේවා! සාදු සාදු සාදු තෙරුවන් සරණයි!

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 4 роки тому +1

    නමෝ බුද්ධාය !! සාදු..!!සාදු..!!සාදු..!!!! සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 4 роки тому +5

    සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාම්න් වහන්සේටත් ඔබවහන්සේටත් නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලැබේවා ..

  • @isurucharuka513
    @isurucharuka513 3 роки тому +1

    සාදු ...සාදු ...සාදු ...පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ලැබේවා යි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා .නමො බුද්දාය !🙏🙏🙏🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼

  • @malanigomes3930
    @malanigomes3930 4 роки тому +5

    Sad,sadu,saadu...පින්වත් ඔබ වහන්සේ ge ධර්ම desanawan ජීවිතයට ගලපා ගනිමින් සියලු සත්වයන් උතුම් නිරාමිස නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා .පින්වත් ඔබ වහන්සේ මේ බලයෙන් උතුම් නිරාමිස නිවන් අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා .සියලු සත්වයන් ta ධර්මය දානය බෙදා දෙන සර්ධා වන්ත දායකත්වය දරන සියලු දෙනාට උතුම් නිරාමිස නිවීම ta සිත එකඟ කරන්න හේතු වාසනා වේවා ....

  • @ගෞතමබුදුසසුනබොහෝකල්බැබලේවා

    නමෝ බුද්ධාය.. !!!සාදු.. සාදු.. සාදු.. !!!🌼🌻🍀🌸🌹💮☘️🌺💠🌷💐🙏

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 4 роки тому +4

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා .obavahanseta මාගේ නමස්කාර වේවා sadu ....sadu ...sadu ....

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 4 роки тому +6

    නමස්කාර වේවා ඔබවහන්සේ ට

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 роки тому +2

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!.................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...........
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........

  • @kusumliyanage6162
    @kusumliyanage6162 4 роки тому +4

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 роки тому +2

    Sadu sadu sadu yatagiya me uthum sadhaham nidanaya mathu karamin apahata ama maha niwanmaga pahada dena mage pinwath loku swamin wahansetath pinwath mage kalyana mithra uththamayanan wahansa oba wahansetath ma reskala pin anumodam karami anumodam wewa sadu sadu sadu
    Pinwath loku swamin wahanse athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa theruwan saranai.

  • @haiihello9944
    @haiihello9944 3 роки тому +1

    සාදු සාදු සාදු !අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජානණ් වහන්සේට නමස්කාර වේවා !ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා !ආර්‍යමහා සංඝ රත්නයට නමස්කාර වේවා ! චිත්තානු පස්සනාව ප්‍රගුණ කර පිවිතුරු සිතක් ඇතිකර ගැනීමට මමද අධිශ්ඨාන කර ගනිමි මෙවැනි දහම් කරුනු ඇසීමට සැලස්වූ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට සහ අපගේ ස්වාමින්වහන්සේට නමස්කාර වේවා දිර්ඝායුෂ සම්පත් ලැබේවා ධර්ම දානය ලබාදුන් පින්වතුන්ට පින් අත්වේවා සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවණ් සරණයි !

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому +5

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌻🌷🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 роки тому +5

    Obawahanse athulu samata theruvan saranai dewi pihitai

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 4 роки тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @SH-nx2rt
    @SH-nx2rt 4 роки тому +4

    Saaaadu saaaadu saaaadu pinwath swaminwahansa.oba wahanse me sidukarana shasanika sewayata anantha apramaana pin siduwewaaa.....!

  • @renupriyanka4966
    @renupriyanka4966 4 роки тому +4

    Sadu sadu sadu

  • @maleeshamandini9850
    @maleeshamandini9850 4 роки тому +3

    නමෝ බුද්ධාය!!!!!!

  • @nimeshakalanka9728
    @nimeshakalanka9728 4 роки тому +1

    Pinvath saddaseela swamin wahanseta maage namaskaaraya ha deergayu sampaththiya lebeva saadu saadu saadu 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 4 роки тому +5

    සාදු🙏සාදු🙏සාදු🙏
    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🌼🙏🌼🙏🌼

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 роки тому +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දායකත්වය දැරූ සැමගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය

  • @deepikad7734
    @deepikad7734 3 роки тому +1

    bohoma pin ape hamuduruwane

  • @kumaraekanayake218
    @kumaraekanayake218 4 роки тому +4

    Sadu sadu sadu me pina mamada anumodan wemi 🙏🙏🙏🙏

  • @hettiarachchi232
    @hettiarachchi232 4 роки тому +1

    Apage pinwath loku Swamin wahanseta namaskara wewa apata anukampawen Daham karunu kiyala dena apage pinwath sawamin wahanseta namaskara wewa .🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼 🌼🌼sadu.🌹 sadu.🌹 sadu.🌹

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 роки тому +3

    sadu sadu sadu

  • @budumaga9149
    @budumaga9149 4 роки тому +3

    🌹🌹නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 роки тому

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali669 3 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 роки тому +3

    Sadu sadu

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 роки тому

    සාදු .......සාදු.......... සාදු...................

  • @sumiperera5713
    @sumiperera5713 4 роки тому +1

    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @teenhuff7032
    @teenhuff7032 4 роки тому +2

    harima sundarai sadu sadu sadu 🙏🙏🙏😀😀😀

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 4 роки тому +1

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @dilukalakmali6401
    @dilukalakmali6401 4 роки тому +6

    සියලු සත්වයෝ සසර දුක් නිමා කර ගනිත්වා.

  • @rajapuragerosani1930
    @rajapuragerosani1930 4 роки тому +1

    🙏🙏🙏 sadu sadu sadu!!!!

  • @vijithamalani1783
    @vijithamalani1783 4 роки тому +3

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!!

  • @vijithamalani1783
    @vijithamalani1783 4 роки тому +8

    ගැඹුරු ධර්ම දේශනා අවබොධ කරන්න කිහිප වතාවට අහන්න ඕනේ

  • @suranjiweerarathna9580
    @suranjiweerarathna9580 4 роки тому

    සාදු සාදු සාදු

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 роки тому +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 роки тому

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @shashiniudumbara1236
    @shashiniudumbara1236 4 роки тому +1

    සාදු... සාදු... සාදු... 🙏🙏🙏

  • @niroshapathirana1192
    @niroshapathirana1192 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @nandadissanayake4840
    @nandadissanayake4840 4 роки тому +3

    Sanbudu saranai!!

  • @nimeshakalpani
    @nimeshakalpani 4 роки тому +1

    සාදූ..සාදූ...

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 роки тому

    uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi apitada may pinen chiththanupassanawa wademata upakari wewa sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,

  • @sadunikawshalya6751
    @sadunikawshalya6751 4 роки тому

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 роки тому

    Sadu...sadu...sadu.........Pinwat maha sangarathnayata deergausha lebewa.......

  • @sunandararapaksha2474
    @sunandararapaksha2474 4 роки тому +1

    Namo buddaya sadu sadu sadu

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 роки тому +4

    සාදු සාදු සාදු මේ පින මමද අනුමෝදන් වෙමි 🙇🙇🙇

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs1837 4 роки тому +1

    සාදු සාදු sad

  • @paytmansaeed410
    @paytmansaeed410 4 роки тому

    Saadhu saadhu saadhu daham dasana hodata akin akata pahadili karana oba wahansata mata labawa pin anumodan wathwa 🙏🤲🙏🤲🙏🤲🙏🤲2020,12, 26

  • @chamilanishshanka6540
    @chamilanishshanka6540 4 роки тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...

  • @kumariwasantha9826
    @kumariwasantha9826 4 роки тому

    සදු .සාදු.සාදු

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 роки тому

    Pinwath.obawahansege.bana.ahannath.pin.karanna.ona.godak.watinawa.saaaadu

  • @niroshaudayangani6345
    @niroshaudayangani6345 4 роки тому +1

    🙏🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 роки тому +2

    💐💐💐💐🙏🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 роки тому +3

    Saadu saadu saadu

  • @kumariherth502
    @kumariherth502 4 роки тому +2

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @mr.tharuka3675
    @mr.tharuka3675 4 роки тому +1

    🙏

  • @surekawijesinhe653
    @surekawijesinhe653 4 роки тому +1

    🌺🌺🌺🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 роки тому

    Obawahanseta.digasiriwewa.raga.sithak.mata.nam.neha.anithyaya.wetahenawa.pinwath.hamuduruwane.

  • @ruwannt6395
    @ruwannt6395 4 роки тому

    Saadu saadu saadu 💐🌺🌼🍀🌸🌻🙏🙏🙏

  • @chamilajayarathna4718
    @chamilajayarathna4718 4 роки тому +3

    🙏🙏🙏🙏 me nam aththane

  • @champiperera7789
    @champiperera7789 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshiladilrhksh6160
    @thakshiladilrhksh6160 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 роки тому +2

    🌼🙏🏻

  • @dianaslanka5987
    @dianaslanka5987 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @winmyself.
    @winmyself. 4 роки тому +1

    Lowada saharawa gana me hamuduruwange pahadili kirimak tiyan banak tiyenam lonk ekak denna

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 роки тому

    සාදු සාදු සාදු

  • @p.k.s.chitrangani1643
    @p.k.s.chitrangani1643 4 роки тому

    sadu sadu sadu

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 роки тому

    සාදු සාදු සාදු මේ පින මමද අනුමෝදන් වෙමි🙇🙇🙇

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 3 місяці тому

    සාදු සාදු සාදු

  • @lakminisanjeewani2715
    @lakminisanjeewani2715 4 роки тому

    🙏🙏🙏🙏🙏

  • @niroshaninayana9429
    @niroshaninayana9429 4 роки тому

    🙏🙏🙏