21) ජීවිතය වෙනස් කරවන විශ්මිත කරුණු සතරක් (සතර ඉර්ධිපාද) | Pivithuru Niwan Maga (2020--12-01)

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024
  • #PiwithuruNiwanMaga #SaddaseelaThero #DharmaDeshana
    "මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
    වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
    ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
    භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
    පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
    කුමක් නොවැඩූ නිසාද?
    අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.
    සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
    (වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
    #PiwithuruNiwnaMaga #SaddaseelaThero #DharmaDeshana
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා UA-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත UA-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ UA-cam චැනලයට UA-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to UA-cam channel's videos Please note that re-uploading them on UA-cam gives you ''UA-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

КОМЕНТАРІ • 59

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 роки тому +6

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!!
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසෙත්වා ! සාදු !!!මගේ සිතට එන්නාවූ අකුසල මූලයන් ප්‍රහානය වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
    සියලුදෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    2020.12.03

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 роки тому +4

    නමෝ බුද්ධාය
    පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
    සාදු ...සාදු ...සාදු ..
    තෙරුවන් සරණයි

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 роки тому +2

    🙏සාදු 🙏සාදු🙏 සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!...................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ............
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...............
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ..........

  • @sumiperera5713
    @sumiperera5713 4 роки тому +2

    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    Sadhu sadhu sadhu .
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 роки тому +5

    සාධු සාධු සාධු ඒ උතුම් ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් දේශකයානන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දායකත්වය දැරු සැමගේ උතුම් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා සාධු සාධු සාධු නමෝ බුද්දාය

  • @srirajapaksha3494
    @srirajapaksha3494 4 роки тому +6

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @shitashit5523
    @shitashit5523 4 роки тому +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏සාදු 🙏🙏සාදු

  • @shanthiabeysekarashanthi5223
    @shanthiabeysekarashanthi5223 4 роки тому +3

    Sudu sudu maga namaskaraya wawa seyauma sagaruwana neduk neroge wawa sadu sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🌹,

  • @shermilaw4782
    @shermilaw4782 4 роки тому +2

    සාදු!!! 🙏 සාදු!!! 🙏 සාදු!!! 🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 роки тому +5

    සාදු සාදු සාදු ,බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

  • @nisalsalindha9305
    @nisalsalindha9305 4 роки тому +4

    තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ පිනෙන් ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.......!!!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 роки тому +3

    uthum sri sadaham desanawen ras karagattawu pinen apitada sathara erdipada wadawa ganna hethu wasana wewa sadu,sadu,,sadu,,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,,

  • @isurucharuka513
    @isurucharuka513 3 роки тому +2

    සාදු 🌺🙏සාදු🌺🙏 සාදු 🌺🙏අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා 🙏නමෝ බුද්දාය !🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌺

  • @chinthakadissanayaka319
    @chinthakadissanayaka319 4 роки тому +3

    සාදු සාදු සාදු.... 🙏🙏🙏.....

  • @kamalapranandu181
    @kamalapranandu181 4 роки тому +2

    සාධු සාධු සාධු නමෝ බුද්දාය මේ කොරෝන වසංගතේ සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වේවා ඔබ වහන්සේ දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @මානෙල්හේනකආරච්චි

    Sadu.sadu.sadu.oba.wahanseta..mage.naskaraya.wewa.🙏🙏🙏🙏🙏🙏🙏

  • @pabakumari1734
    @pabakumari1734 4 роки тому +2

    සාදු සාදු සාදු

  • @leelagurusinghe7678
    @leelagurusinghe7678 4 роки тому +3

    Mathu Atthbaywa Annan Mha Rathna Waywa SADU SADU SADU///

  • @SH-nx2rt
    @SH-nx2rt 4 роки тому +4

    Saaaadu saaaadu saaaadu pinwath swamin wahansa oba wahanse niduk nirogee suwapath wewaaaa.! 🙏

  • @ashan9566
    @ashan9566 4 роки тому +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය
    පින්වත් ආර්‍ය මහ සංඝ මහා රත්නයටත් මේ පිං හේතු කොට ප්‍රනීත වු අමර වු ඒ අමා නිවනින් සැනසීම ලැබේවා! සියළු සත්වයෝටද ප්‍රඥාව ලැබී වීර්ය වැඩී සියලු අකුසල් දුරු කොට ශාන්ත වු ප්‍රනීත වු සුන්දර වු ඒ අමා නිවනට පිවිසීමට ලැබේවා! සාදු සාදු සාදු තෙරුවන් සරණයි,

  • @budumaga9149
    @budumaga9149 4 роки тому +4

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹

  • @thamarakumari219
    @thamarakumari219 4 роки тому +5

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @tharuwarocks2003
    @tharuwarocks2003 4 роки тому +5

    නමෝ බුද්ධායා සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @nimaljayathilaka259
    @nimaljayathilaka259 4 роки тому +1

    maa methek asaa nethi uthum sri saddarmaya oba wahansegen sarala lesath sonduru lesath asami. oba wahansetath loku swamin wahansetath mage namaskaaraya sadakalhima wewaaaa ! boho pin res wewaaa ! saadu ! saaadu !! saaaaadu !!! .

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe1616 4 роки тому +2

    Sadu sadu sadu sadu 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 роки тому +3

    Namaskarawewa.thunuruwanata.semada.thisarana.sarana.yamii.obawahanseta.digasiriwewa.pahan.della.sulagata.selawenawa.ape.hith.wage.mata.pahane.suwada.denenawa.wagei.sadusaaadu

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,,,🙏🙏🙏🙏🌷🌹🌹🌷🙏🙏🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 4 роки тому +2

    Sadu ..sadu.. sadu..pinwath suwaminwahanseta...maha sangarathnayata...deergausa lebewa...

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 4 роки тому +2

    Sadu sadu 🌷🌷🌷

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 4 роки тому +3

    තෙරුවන් සරණයි හිමියනි

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 4 роки тому +1

    Sadu sadu sadu...

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 роки тому +2

    Sadu sadu sadu athi pujaniya wandaniya mage pinwath loku swamin wahansetath pinwath mage kalyana mithra uththamayanan wahansa oba wahansetath niduk nirogi suwaya deergayusha lebewa....
    Loku swamin wahanse athulu maha sanga rathnayata mage namas karaya wewa sadu sadu sadu theruwan saranai ape swamin.

  • @anandaweligama4293
    @anandaweligama4293 4 роки тому +2

    Sadu sadu sadu

  • @අමායාදෙනුවන්

    ""sitha niwana uthum darmaya apata pehediliwa ape hamuduruwan kiya denawa.godak pin ape hamuduruwanta.sadu...sadu...sadu..(mata ape hamuduruwanta karunu tikak asa denaganna lipiyak ewanna margayak kiyanna.budu saranai.godak pin.)

  • @chamasasandamini4787
    @chamasasandamini4787 4 роки тому +2

    sadu sadu sadu

  • @kmchandra7387
    @kmchandra7387 4 роки тому +2

    Welimada saddaseela hamaduruwange bana hama akakma ahanwa atharamma ahagena mama uparima ussaha karanwa darmaya awaboda karaganna a wagema ahagena enna hrima asai hodata tharenawa mama me tharam darma therum gathe ape hamuduruwnta pinsidu wewa loku hamuduruwntath wathanayk wathanyak gane pinsidu wewa ape hamuduruwntath loku hamuduruwntath nikuk nirogi wewa samma sambudu saranai

  • @sadunsadun7836
    @sadunsadun7836 4 роки тому +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏🙏🙏🙏🌻🌻🌻🔥🔥🔥

  • @paytmansaeed410
    @paytmansaeed410 4 роки тому +1

    puduma wahasak daragana loka sathwaya yahamagata ganna daham dasana karana oba wahansa ma nodanna boho daham karunu dana gaththa saadhu saadhu saadhu 🙏🤲🙏🤲🙏🤲2020,12,28

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 роки тому +4

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @anurasenarathna2259
    @anurasenarathna2259 4 роки тому +1

    සාදු .. සාදු .. සාදු ..🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 роки тому +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @rathnasooriyamanike8873
    @rathnasooriyamanike8873 4 роки тому +1

    Sadu.....sadu.......sa....du.........

  • @sister2639
    @sister2639 4 роки тому +3

    ape hamuduruwanta pin sidda wawa dirge ause labawa etama kati kalayakin sapa sahitha prtipadawakin amah mha niwan awaboda wawa

    • @sister2639
      @sister2639 4 роки тому +1

      ane hamuduruwani oba whansa maga guru tuma oba whansaga bana ahala tama divi himiyan mama turunuwan sarana giya

    • @sister2639
      @sister2639 4 роки тому +1

      a pin oba whansata labawa mama,dapa wada namase kara karami

    • @sister2639
      @sister2639 4 роки тому +1

      2015 edala bana ahuwa oba whansa dasana kara budu bana man hongkong wala enna ape hamuduruawni

    • @sister2639
      @sister2639 4 роки тому +1

      oba whansata budu saranai turunuwanga saranai. jaua sirima bo samiduga phitai siyaluma sangaya whansalata

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 роки тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chanakachathuranga1759
    @chanakachathuranga1759 4 роки тому +2

    🙏🙏🙏

  • @jayanthiperera3260
    @jayanthiperera3260 4 роки тому +1

    SADU..SADU..SAADU..

  • @chmechme122
    @chmechme122 4 роки тому

    Saadu saadu saadu...

  • @kumariherth502
    @kumariherth502 4 роки тому +2

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 4 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @a.s.w.9619
    @a.s.w.9619 4 роки тому +2

    💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @snprrr7372
    @snprrr7372 4 роки тому +2

    🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 роки тому +2

    සාදු සාදු සාදු

  • @nadeekaranasinghearachchig2234
    @nadeekaranasinghearachchig2234 4 роки тому +2

    🙏🙏🙏🙏

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 роки тому +2

    සාදු සාදු සාදු

  • @nimeshsandaruwan3782
    @nimeshsandaruwan3782 4 роки тому

    🙏🙏🙏