සිංහල සෙන් කතා 8 ක් එකදිගට | Zen Stories Sinhala | Sinhala Inspirational Stories | Positive Thinking

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 12

  • @leelakumari1266
    @leelakumari1266 14 днів тому

    කතාව අහන්න ඕන උනත් ඔයා කතා කරන කොට කටෙන් එන කෙල සද්දේ අප්ප්‍රසන්නයි

    • @SinhalaZenStories
      @SinhalaZenStories  14 днів тому

      මේ පිළිබඳව ඔබ අප වෙත පැවසුවාට බොහොම ස්තුතියි. මෙම අඩුපාඩුව පිළිබඳව සලකා බලා ඉදිරියට වෙනසක් සිදු කිරීමට අප උත්සාහ ගන්නම් 🧡

  • @l.perera6296
    @l.perera6296 12 днів тому

    වාදනය ඉවත් කර ඔබේ හඩ පමනක් දාන්න...

  • @shemalperera6606
    @shemalperera6606 Місяць тому

    සෙන් කතා මා කියවා තියෙනවා... අසා තියෙනවා... කනගාටුයි... ඔබගේ උත්සාහය අසාර්ථකයි 😢

    • @SinhalaZenStories
      @SinhalaZenStories  Місяць тому +3

      උත්සහය කියන්නෙම අසාර්ථක විය හැක්කක්. එනිසා ලෝකයක ඉල්ලීමට නොව යථාර්ථය අවබෝධ වීමට මාගේ මේ උත්සහය අති සාර්ථකය. 🧡🙏

    • @VinoliHarshika
      @VinoliHarshika Місяць тому

      ​@@SinhalaZenStories❤100%

    • @KuwenisFather
      @KuwenisFather 11 годин тому

      ​@@SinhalaZenStoriesහොදයි ඉදිරියටත් කරගෙන යන්ඩ🎉❤

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck Місяць тому

    ඇත්තටම එක අතකින් නැගෙන හඩ කුමක්ද🤔🤔🤔

    • @SinhalaZenStories
      @SinhalaZenStories  Місяць тому

      යටිසිතෙන් සිතුවිලි ගොඩනැගීමයි... ✨

  • @DarshanaLakmal-w6d
    @DarshanaLakmal-w6d Місяць тому +1

    Ai me kisi deyak mata therenne naththe

    • @SinhalaZenStories
      @SinhalaZenStories  Місяць тому

      නැවත වරක් සවන් දෙන්න. මනස සන්සුන් කර 🧡✨