Wild glamping gal oya by Thema Collection | අපේ ගල් ඔය ගමන | සුඛෝපභෝගී Campaign Experience | Bhagi

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 154

  • @ChampikaUdeni-y2v
    @ChampikaUdeni-y2v 9 місяців тому +4

    ඇත්තමයි භාගි නංගියෝ ඔයා නිසා ලංකාවේ මේවගේ ලස්සන බලාගන්න පුලුවන් අපිටත්, යන්න බැරි උනත් මේ වගේ බලලා හරි සතුටු වෙන්න පුලුවන්නේ, ගොඩාක් පිං ඔයාට මේ දේවල් අපිට බලන්න ගෙනාවට, හැමදාමත් සතුටින් ඉන්න❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි අක්කේ ❤️

  • @Renuka-n3k
    @Renuka-n3k 2 місяці тому

    ඔයා ගෙ යි , husband ගෙ යි තියෙන්නෙ හරීම සමීප ලැබැදි combination එකක් !!!
    එය ත් හරී හොද , ගැලපෙනම husband කෙනෙක් !!!!
    ජීවිතය ම සතුටින් , සැනසීමෙන් ගත කරන්න ඔයාල දෙන්නාටම ලැබේවා !!!❤

  • @HelaTwist
    @HelaTwist 3 місяці тому

    Glad, this video popped up on my feed - thank you. I really want to visit this wonderful place. I was looking for accommodation closer to Ampara and looks like Gal Oya is very close to Ampara. Thanka again.

  • @chandanapriyadarshana2070
    @chandanapriyadarshana2070 7 місяців тому

    ඔයාගේ පැහැදිලි කිරීම හරිම හොඳට කරනවා මේ හොටෙල් එක ගැන මම වීඩියෝ කීපයක් බැලුවා මම මේ ෆීල්ඩ් එක ගැන උනන්දු නිසා .ඔයාගේ වීඩියෝ එක තමයි බෙස්ට්.

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 9 місяців тому +4

    හරිම ලස්සනයි .ඔයා ගොඩාක් හොදට ඉදිරිපත් කරනවා ....කරුණු ත් එක්ක......අනික ඔයාගේ voice එකත් හරිම මිහිරියි dear..💛💛💜️💜️ඔයාගේ පැන්ඩා බෝලෙගේ කෝලනුත් ගොඩයි දැන්...💝💝 thank you එකේ y අකුර අනිත් පැත්ත තියලා නේ...කෝමෙන් හරි ලස්සන videos ගේනවට දෙන්නටම ගොඩාක් ස්තූතියි .......ආදරෙයි නංගා පැටියෝ ....💝💝💝💝

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon1098 9 місяців тому +1

    දැක්කම හිත නිවෙන සොඳුරු පරිසරයක් ඒක.ලංකාවේ කොයි තරම් ලස්සන තැන් තියෙනවද කියලා හිතෙනවා මෙහෙම දකිද්දි.බොහොම ස්තුතියි අක්කි ඔයාගේ අත්දැකීම හුවමාරු කර ගත්තට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      ඇත්තටම ඔව් මාරම ලස්සනයි වචනයෙන් විස්තර කරන්න අමාරැයි ඒ ලස්සන දිව්‍යලොකේට ගියා වගේ නිකන් දැනුනේ. විඩියෝ එකෙන් හරියට ම පෙන්නෙ නැ එතන ලස්සන බොහොම ස්තූතියි! ඩාලා ❤️

  • @shanu914
    @shanu914 9 місяців тому +1

    වෙන travel vlog වලට වඩා හරිම ලස්සන නිස්කලංක වීඩියෝ එකක් අක්කී වෙනදා වගේම ඔයත් හරිම ලස්සනයි ❤❤❤❤❤ ඔයාලා දෙන්නම හරි ලස්සනට ජීවිතේ විදිනවා ඒක හරිම ශෝක් අනේ ❤❤❤❤ ආයෙමත් ඉක්මනට video එකක් අරන් එන්න අක්කියෝ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! නංගී හැමදාම මගේ විඩියෝ බලනවාට❤️

  • @sachinidevindi-cv1yv
    @sachinidevindi-cv1yv 9 місяців тому

    මන් කවදාවත් හොටෙල් එකකට ගිහින් නෑ ... ගොඩක් ආසයි යන්න... හැබැයි අක්කගෙ වීඩියෝ බලද්දී මට හිතෙන්නෙ හොටෙල් එකකට ගියා වගේ හැගීමක්... හරිම ලස්සනයි අක්කෙ .....💗💗💗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! ❤️

  • @snowwhite587
    @snowwhite587 9 місяців тому +1

    නංගී ඒ ට්‍රිප් එක නම් සුපිරි එකක් 😂 අද ඔයා ගොඩාක් ලස්සනයි .හැමදාම වගේ වීඩියෝ එකත් හරිම ලස්සනයි .ඔයාල යන හොටෙල් ටිකත් හැමදාම ලස්සන ම ලස්සනයි ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому +1

      බොහොම ස්තූතියි! අක්කේ හැමදම විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ගොඩාක් ආදරෙයි අක්කේ ❤️

  • @sansadias6281
    @sansadias6281 8 місяців тому

    Nicely presented super video. Well done !

  • @pradeepkumara813
    @pradeepkumara813 9 місяців тому

    Ane akki apith giya wage,godak pin akki apiwa mehema hari ekkan giyata aaaaaaaaaaaaaaadarei akki aiya ayeth ikmaninma lassana video ekakin enna akki aiya

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️

  • @induradhini9992
    @induradhini9992 8 місяців тому

    මේ හොටෙල් එක මං කලින් දැකලා තියෙනවා, travel with chathura චැනල් එකෙන්, මාරම් vibe එකක් අනික චතුර ගේ describe එක 👍 හොටෙල් එක ගැන ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      අහ්! එහෙමද? වෙන්න ඇති ගොඩාක් ලස්සනයි මෙතැන. අපි thema collection group ගොඩාක් hotels cover කරලා තියෙන්නෙ තව කිපයකට වගේ තමා යන්න තියෙන්නෙ. මේ වගෙම ලස්සනයි wild Glamping knuckles ආපු යන්න ආස හිතෙනවා ❤️

  • @NaveenSadesha-f6k
    @NaveenSadesha-f6k 8 місяців тому

    Harima lassanai akki

  • @thanujarathnayaka3598
    @thanujarathnayaka3598 9 місяців тому

    හැමදාමත් වගේ ලස්සන වීඩියෝවක්,දිගටම මේ වාගෙ vlogs කරන්න

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @iresharajapaksa2323
    @iresharajapaksa2323 8 місяців тому

    From where u bought your last outfit..? It's sooo beautiful

  • @SriLankanHappyFeet
    @SriLankanHappyFeet 9 місяців тому

    This is a unique experience indeed ❤❤❤ Should visit one day 🥰 And love the sceneries too ♥️♥️♥️

  • @menakamadushani4211
    @menakamadushani4211 8 місяців тому

    මන් හිතන්නේ මන් ඔයාගේ hotel වීඩියෝ වලින් දැකපු ලස්සනම hotel එක ද කියලා ත් හිතුනා නංගෝ..😍💚 කොළපාට තමයි වැඩිපුර පෙනුණේ මට අනේ..ඒ වගේ ම අර ගමේ විදියට meti වලන් වල කෑම ටික , කෙසෙල් කොලේ බත් මේ ඔක්කොම එක්ක හරි ආස හිතුනා මෙතන නම් මට..ඔයාට බොහෝම ස්තූතියි මැණික..🙏❤️ ඔයත් අද hugsk ලස්සනයි 💜 kit එකට මාර ම ලස්සනයි කෙල්ල..හැමදාම සතුටින් ඉන්න නංගා පරෙස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාලට..🙏😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      ඔව් අක්කේ මාත් ගිය හොටෙල් වලින් මේ හොටෙල් එකටත් ගොඩාක් ආසයි. ඔව් බලන බලන හැමතැනම කොලපාට විතරයි තියෙන්නෙ. කෑමත් ගොඩාක් රසයි අක්කේ ඉතින් බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 місяців тому

    ලස්සනයි නංගි වීඩියෝ ❤එක 💚💚

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому +1

      බොහොම ස්තූතියි! අක්කේ ❤️

  • @outofhome99
    @outofhome99 9 місяців тому

    අදත් වෙනස්ම විදියේ වීඩියො එකක් අක්කේ.හොටෙල් එකත් මාරම ලස්සනයි .අක්කිගේ මේ කටහඩට තමා වැඩියෙන්ම් ආස.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න .බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤❤
    මන් නිශූ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! Sis බුදුසරණයි ❤️🙏

  • @sithumidemini8763
    @sithumidemini8763 9 місяців тому

    Wow akka අදත් man kemathima vlog ekak genella ❤❤🥰🥰 thanks akki 😘😘😘 harima ආසාවෙන් beluwa aneee 😍😍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! නංගී සුදා ❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 9 місяців тому

    Woooooooow නියමයි නංගි ඒ හොටෙල් එකේ වීව් එකනම් මාරම ලස්සනයි ❤❤❤ ඔයානම් හරිම වාසනාවන්තයි ❤❤❤❤ අද ඔයත් හරිම ලස්සනයි ❤❤❤❤ අර හොටෙල් එකෙන් එද්දි ඇදන් හිටපු ඇදුම හරිම ලස්සනයි ❤❤❤❤❤ තෑන්ක්ස් සුදු ඒ දේවල් බලන්න අපිවත් එක්ක ගියාට ආදරෙයි හැමදාමත් ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍😍😍😍😍👍❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      ඔව් අක්කේ මාරම ලස්සන තැනක් දිව්‍යලොකේ වගේ නිකන් එතනට ගියම බොහොම ස්තූතියි! ඉතින් හෑමදාම මගේ විඩියෝ බලනවාට අක්කේ ❤️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 9 місяців тому

    ඔයාලට ගොඩක්ම ස්තූතියි මේ වගේ සුන්දර දේවල් අපට බලන්න අවස්ථාව ලබා දෙනවට.....🙏🙏
    හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි දෙන්නටම....❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому +1

      අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 9 місяців тому

    වෙනස්ම ලස්සන විඩ්යො එකක් මාරම ලස්සනයි. ❤බුදුසරණයි. ස්තූතියි මේ වගේ ලස්සන තැන් පෙන්වනවට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලා විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 9 місяців тому +1

    Godak lassana trip ekak.ape rate koitharam lassana than tiyanawa da.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      එක ඇත්ත තාමත් ගියපු නැති ලස්සන තැන් ගොඩාක් තියෙනවා ❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 8 місяців тому

    අනේ දෙයියනේ ලංකාවේ ද කියලා හිතුනා නංගෝ මාර ම ලස්සනයි ඒ හෝටල් ඒක..💚 දැක්ක ම තවත් ආස හිතුනා..ඔයා නිසා අපිත් මේ වගේ ලස්සන තැන් දකිනවා මෙහෙම හරි තාම වීඩියෝ එක බලන ගමන් ඉන්නේ නංගා ඉවර වෙනකම් වත් ඉන්න බැරි වුණා ඒ view එක දැකලා..😂

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      අනේ බොහොම ස්තූතියි! අක්කේ මගේ විඩියෝ එක බැලුවාට බුදුසරණයි ❤️

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 9 місяців тому

    Kanna kanna bada adenawa wageama ඇගත් ඇදෙනවා මැණිකේ.... 😂😂😂😂 ව්‍යායාම ටිකකුත් කරන්න. ඔයාගෙ panda boleth dan footbalayak wage.❤❤❤. Thank u..bhagi lassana vedio ekak. Apith giya wage danune

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      ඔව් එක නම් ඇත්ත තමා එත් මොනා කරන්නද? අප්පා 🥹🥹

  • @bhagyasl225
    @bhagyasl225 5 місяців тому

    Harima Asawen balana channel ekak mama...

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 9 місяців тому

    Wow sudu niyamai kiyanana vachana na lasasanai. Bagiya vasanavanatha kelala nithara aluthe deval dakina apitathe penanana adarei manika ❤❤hamadama sathutama labeva manika

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ බලනවාට ❤️

  • @melishaanthony3910
    @melishaanthony3910 9 місяців тому +1

    Me hotel ek nm hrima lassani ❤video ekath lassani bhagi akke❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! නංගී විඩියෝ එක බැලුවාට ❤️

  • @apsarasandali9561
    @apsarasandali9561 9 місяців тому

    සූටි අදත් මම කුරුදු හන්දි කරන ගමන් වීඩියෝ එක බැලුවා හොදේ . පරිස්සමෙන් ඉන්න දෙන්නම බුදු සරනයි අක්කෙ 🥰🥺❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! ඉතින් මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට නංගී ආදරෙයි ❤️

  • @luneartz5250
    @luneartz5250 9 місяців тому

    Aththatama kiyanne monada kiyala hitha ganna bh mata, Etharam hareema lassana video ekk. Hamadaama kiyanawa wage api nodakina dewal, rasa kaama, oyage lassana, man haree asiii sathutuii me dewal genawata. Pahuwenida ude breakfirst ganna eliyata enakota oyawa dakke udee pipuna rosa malak wage.❤ Thank you duwa,love u.❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! ආන්ටී හැමදාම වගේ ම අදත් මගේ විඩියෝ එක බැලුවාට කමෙන්ට් කලාට ගොඩාක් ආදරෙයි ❤️

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 8 місяців тому

    මාරම ලස්සන හොටෙල් එකක් ඒක. මං හස්බන්ඩ්ටත් පෙන්නුවා අක්කේ හූනගේ decor එක දැක්කම බෑ ලු 😅😅

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      Haha ඒ උනාට යන්න ලස්සන තැනක් අනේ ❤️

  • @umeshamiyami8546
    @umeshamiyami8546 9 місяців тому

    අයියා බොලේ ශොයි අනේ...

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 9 місяців тому

    ඇත්ත භගි ලංකාවේ කෑම කොච්චර කෑවත් එපාවෙන්නැහැ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      ඔව් මං පුදුම ආසයි ❤️

  • @kamaldesilva9379
    @kamaldesilva9379 9 місяців тому

    Wow Superb vlog!!! Thanks Bhagi and Sakunda.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 місяців тому

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි!❤️

  • @ImalshaUdayangani
    @ImalshaUdayangani 9 місяців тому

    අපේ ගෙවල් ලගටම ඇවිත් නේ අක්කි 😁 anyway your videos are very nice akki not only that you also very pretty ❤️🤗

  • @NazhathMohamed
    @NazhathMohamed 9 місяців тому

    Beautiful.Thanks for sharing your lovely experience.❤❤❤

  • @thanujajavigoda3695
    @thanujajavigoda3695 9 місяців тому

    Wow, beautiful views😊

  • @imanthavisha9021
    @imanthavisha9021 9 місяців тому

    Ane akki oya ada harimaaaaw lassanai.
    Ane hotel eka harima lassanaiiiii😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 9 місяців тому

    ශා......ශෝක් අනේ....🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 9 місяців тому

    Beautiful as always akkiii ❤️

  • @jayanathroha4726
    @jayanathroha4726 9 місяців тому

    මං නම් ඉතිං අයියට තමයි ආදරේ සෝ කියුට් ❤ ගුඩ් ලක් අක්කි ලස්සන වොල්ග් කරන්න 🎉❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! නංගී 😊

  • @rasadariwattanayake3874
    @rasadariwattanayake3874 9 місяців тому

    Lassanai❤❤❤❤
    Nangi oyage රූලං වලින් හදන රොටියක් ගැන පෙන්නපු වීඩියෝ එක හොයාගන්න බෑ මට එවන්න පුලුවන්ද?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      බොහොම ස්තූතියි! අක්කේ හා මං දාන්නම්කෝ ❤️

  • @induradhini9992
    @induradhini9992 8 місяців тому

    ඔයා හරි, අපේ ලංකාවේ තමා රසම කෑම තියෙන්නේ, 😢,

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      එක නේ බොහොම ස්තූතියි! විඩියෝ එක බැලුවාට ❤️

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 9 місяців тому

    Beautiful view nangi😊

  • @UdayanganiNirmalau-dr6wz
    @UdayanganiNirmalau-dr6wz 9 місяців тому

    Wenada wagema adath lassanai akkiyo❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! නංගී ❤️

  • @Peshani297
    @Peshani297 9 місяців тому

    ලස්සනයි ❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! ❤️

  • @madhavirasangi103
    @madhavirasangi103 9 місяців тому

    Ane harima lassanai akke ❤

  • @roshanithakshila7934
    @roshanithakshila7934 8 місяців тому

    ඔයාගේ skincare routine ekk dannako akka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      කලින් දලා තියෙනවා ඩාලිං ❤️

  • @indrikadethabrew9199
    @indrikadethabrew9199 9 місяців тому

    harima lassana thanak . camping tikak matath rough wadii.methana eta wada shok ne da

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      මෙතන නම් මරැ Experience එකක් ගන්න පුළුවන්. ❤️

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya4957 9 місяців тому

    Oyage videos nam godak lassanai,oyage friend ge vlogs tikak clear madi wage

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! ඩාලා මං එයාටත් කියන්නම්කෝ ❤️

  • @duladissanayaka1532
    @duladissanayaka1532 9 місяців тому

    අක්කී.....❤

  • @DiliniFdo-uh9tf
    @DiliniFdo-uh9tf 9 місяців тому

    Lassana moovie ekak baluwa wage😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ හරි ලස්සන කමෙන්ට් එකක් ❤️

  • @ChanakaPriyantha
    @ChanakaPriyantha 9 місяців тому

    Akki pana❤❤❤ adarei

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      ආදරෙයි නංගී මාත් ❤️

  • @akilactkmd
    @akilactkmd 9 місяців тому

    machoo. AC unit 7 used karalath unit 250 kin manage karanne kohomada . api ekak thibilath (invert ac) , 350 unit paninawa

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому +1

      ගෙදර තියෙන A/c ඔක්කොම inverter එවා electric items තියෙන්නෙත් inverter

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 9 місяців тому

    ඔයාල ආස නැද්ද භාගි , එකම හොටෙල් එකක දවස් දෙකතුනක් ඉන්න? මම නම් ආස එහෙම . ❤❤❤කොහොමත් ඔයාගෙ වීඩියෝ ආසාවෙන් බලන්නෙ🎉🎉🎉🎉

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому +1

      අපි දෙන්නාට වෙල තියෙන්නෙ එකම හොටෙල් එකක ඉන්න කොට කෑම ටික නේ කන්න වෙන්නෙ එතකොට upset එතකොට අප්පිරිය වෙනවා. එකයි තැන් තැන් වලට යන්නෙ ඩලා ❤️

  • @pradeepkumara813
    @pradeepkumara813 9 місяців тому

    Akki චූටි aiya gameda ayeth ikmaninma enna akki

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      ඔව් ඒ දවස්වල ගමේ හිටියේ

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 9 місяців тому

    Amparata kittuwatama awithoya❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      ඔව් නේ ඔයලා ඒ පැත්තේ ද?

    • @niroshikakaushalya2096
      @niroshikakaushalya2096 8 місяців тому

      @@bhagiskitchen1375 අම්පාරේ අක්කා

  • @lifewithudani
    @lifewithudani 9 місяців тому

    akki driving purudu wenna, ai dannawada issara api trip yaddi ape thaththa ammata kiynawa ane oya purudu wenko driving atha ridenawa godk dura yaddi lu😂😂matath tikak nidhase nidagena yanna one lu😂itapasse tama ape amma driving purudu une, dn math ehemai😂♥️♥️Akki purdu unoth Sakunda aiya hodata nidagena yai gorawa gorawa♥️♥️adath lassni sudu akki video eka

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      Driving කියන්නේ මං පොඩ්ඩක්වත් ආස දෙයක් නෙමෙයි නංගී. මේ ආත්මෙක මං Driving කරන කෙනෙක් නෙමෙයි. ගෙදර වාහන 2ක් තියෙද්දීවත් මට කිසිම ආසාවක් ඇවිල්ලා නැ. මගේ යාලුවාත් driving කරනවා නේ එත් එහෙම කවදාවත් මට ආසවක් ඇවිත් නැ එක හස්බන්ඩ්න් දන්නවා එක නිසා එයා බල කරන්නේ නැ. අනික මට driving පුළුවන් උනත් එයා පදින වාහනෙ මට දෙන්නෙත් නැ කියලා මං දන්නවා එ තරම් එයා වාහනයට ආදරෙයි 😃❤️

    • @lifewithudani
      @lifewithudani 8 місяців тому

      @@bhagiskitchen1375 hahahahh🤣 Ape Thathth ammata wahane dunnata akamathen denne, eyala apita wada wahaneta adrei

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 9 місяців тому

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nilukajayalath7727
    @nilukajayalath7727 9 місяців тому

    Yummy 😋😋❤️❤️🌹🌹

  • @dhammikeR
    @dhammikeR 9 місяців тому

    🤝👍💪✌️❤️🎉🎉🎉

  • @LKR467hellaw
    @LKR467hellaw 9 місяців тому

    14.50 fast forward daala balannako akke 😴

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  8 місяців тому

      ❤️ එහෙමද? හා බලන්නම්කෝ
      ❤️

  • @roshinirandika6907
    @roshinirandika6907 9 місяців тому

    wooow bhagiyo kohenda ane oyala mechchara lassana than hoyaganne

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      නිතරම මේ වගේ ලස්සන තැන් ගැන බල බල ඉන්නෙ අපි දෙන්නා අපි හරි ආසයි නේ travel කරන්න ඩාලිං ❤️

  • @Dilani605
    @Dilani605 9 місяців тому

    ❤❤❤❤❤

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 9 місяців тому +1

    අම්පාර ❤️ කොළඹින් Highway ඇවිත් හම්බන්තොට මොනරාගල සියබලාන්ඩුව අම්පාර ලේසිම

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      බොහොම ස්තූතියි! ඔයාට ❤️

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 місяців тому

    Nice

  • @ayeshamadushani8600
    @ayeshamadushani8600 9 місяців тому

    Akke oya godaak Wasana wanthai....mata agana harima sathutui...mama Godaak Loku prashneka inne Oyata puluwanda mta Tikak ahumkandenna..ane pin siddawei plz reply

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      අනේ බොහොම ස්තූතියි! නංගී ඔනා දෙයක් කියන්න නංගී ❤️

    • @ayeshamadushani8600
      @ayeshamadushani8600 9 місяців тому

      @@bhagiskitchen1375 mehema kiyanawata Wada Akke mge no eka thiyannm tikk kathakaramudakaradarayak nethnam ane plz oyata Godaak pin sidda wei ane...0768586502 mama Ayesha

  • @UjithFernando
    @UjithFernando 9 місяців тому

    ❤❤❤❤

  • @thilinashiran8563
    @thilinashiran8563 9 місяців тому

    Ane dewitane ape gewal kittuwata awit oyla. Api inginiyagala

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому +1

      අනේ එහෙමද? හරි ලස්සන පැත්තක නේ ඔයාලා ඉන්නේ ❤️

    • @thilinashiran8563
      @thilinashiran8563 9 місяців тому

      ​@@bhagiskitchen1375❤

  • @champrikagallage5077
    @champrikagallage5077 9 місяців тому

    Good luck ❤❤❤❤❤❤❤❤❤

  • @dinithikoshi2859
    @dinithikoshi2859 9 місяців тому

    Channel eka aiyata demuko.. ❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      Job එක නවත්තන්න කැමති නැ නේ එයා මේ විඩියෝ එකත් කලේ මාව surprise කරන්න නේ ප්‍රශ්නයක් වෙලාවට අරගෙන එන්නම්කො

  • @chandani7598
    @chandani7598 9 місяців тому

    Oya paththe ali nadda nangi?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      මේ පැත්තේ අලි ඉන්නවා අක්කේ එත් අපි යන වෙලාවෙ දැක්කෙ නම්
      නැ

  • @achinimalsha3928
    @achinimalsha3928 9 місяців тому

    Akki price kiyada kiynnko..🥺

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  9 місяців тому

      විඩියෝ එක බැලුවේ නැද්ද? නංගී හැම විස්තරයක් ම දලා නේ තියෙන්නෙ

  • @Nadisha-v2d
    @Nadisha-v2d 9 місяців тому

    ❤❤

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 9 місяців тому

    ❤❤❤❤❤

  • @nileekadewindi4270
    @nileekadewindi4270 9 місяців тому

    ❤️❤️❤️❤️