Highly appreciate your vision & mission, as the whole world is running after trends blindly, people like you teach not only the music but the spiritual side of this esteem art. Great job, keep it up !
🎸🎸🎸🎸🎸toni sarrr maga laga tiyanna roland xp 10 ..kebod ikak ikan lasans ikakiwannaaa maga tonii sarrr oyata panatatt waiya adariiiiiiiiiiiii tonisarrrrrr..ihama kiyanna ipaaaa xp 10 ikata ...🎸🎸🎸🎸🎸🎸🎸🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹
Sir oriental band play karaddi bass guiter eke tone eka foot ekata match wena saha hama player kenektama .kanata pahasu bass tone hada ganna hati lesson ekak danna puluwan nam..godark agaya karanawa....tawa meme keyboard padamata obata bohoma istuti..apita nomilama obage danuma beda denawata
5 වසරෙ ඉන්නකොට මට CASIO SA 11 අරන් දුන්න එක. ඒකෙන් පටන් අරන් ගරු පෝල් ප්‍රනාන්දු පියතුමා එක්ක YAMAHA PSR 630 එකේ ඉඳල ගරු ජීවන්ත පියතුමා එක්ක YAMAYA S 910 එකෙන් මගෙ music life එක ඉවර උනා. වැඩිම කල මම three peaces band එකේ play කලේ YAMAHA PSR 2100එක. ඉතින් හරි ලස්සන අතීතයක්. ටෝනි අයිය ඒක අයෙත් මතක් කලා.
අදටත් ඉතින් key board එක උඩ ඇගිලි දුවනව ඉඳල හිටල.
සුපිරි.
වටින video වක් 🔥
Maara watinawa
ටෝනි අයියා, ආදරෙයි....!!! හරිම වටිනවා. හැමෝම ප්‍රවේශමෙන් ඉන්න.
බොහොම ස්තුතියි සර්. පැහැදිලි 👌❤️
Thank you සර්. ඉතාම අවශ්‍ය පාඩමක්.
ගොඩක් වටිනව ඔබ දුන්න information ටික.thanks
සර් ඔයාගේ දැනුම ගොඩක් වටිනවා... දාන්න වීඩියෝ ගොඩක්... ඔයා සංගීත ක්ෂේත්‍රයේ හිටියා කියලා අනාගතයේ පරපුරට දැන ගන්න දාන්න... වැදගත් ගොඩක් අප්පා... බුදුසරණයි සර්
Adarei godak ,oya bokkenma kiyala denawa, budusaranai
Korg M1 , korg NS5R, korg X3,Korg X5, Korg trinty ,korg triton , ගොඩක් western band පාවිච්චි කරා ..Yamaha DX7.Yamaha SY35, ගොඩක් ජනප්‍රිය වුණා .80s ,වල ....Yamaha DX7..අදටත් හරිම වටිනවා.. .(.හරිම වටිනවා ඔබේ මේ program එක ..)
Niyamai sir balaporoththuwen hitiye
Supiri knowledge. Y 10. Valata fapusa kiyanavada..Mama gahalteenava 1970 vage
හරිම වැදගත් පාඩමක්
Highly appreciate your vision & mission, as the whole world is running after trends blindly, people like you teach not only the music but the spiritual side of this esteem art. Great job, keep it up !
Jayawawa oba tumata
ටෝනි සර් මමත් ඔබ ගේ ලෙසන් බලන කී බෝඩ් සඳහා ආශාවක් උනන්දුවක් හා කී බෝඩ් වාදනය ඉස්සර කරපු කෙනෙක් මට ඔබ තුමාගෙන් දෙයක් මට සහ සංගීතයට ලැදි සියලුම ආධුනික අය වෙනුවෙන් ඉල්ලීමට තිබෙනව ඒක තමයි මේ XP range එකේ ප්‍රසිද්ධ key boards වර්ග කිහිපයක් වගේම fantom key boards range ake ප්‍රසිද්ධ key boards වර්ග කිහිපයක් හැකිනම් korg වර්ගයේ key board කිහිපයක් හෝ ගෙන මේවාගේ තාක්ෂනික පැත්ත විශේෂයෙන් tone bank කරගැනීමට සම්බන්දව ඔබ තුමාට වීඩියෝ කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව මොකද ආදුනික අය අදටත් ඔය දේවල් ගැන නොදන්නා කමින් ඕන තරම් ඉන්නව මොකද අද කාලේ You tube එකේ උනත් ඔය වගේ වීඩියෝ තියෙන්නෙ English වලින් ඉතින් හැමෝටම අපේ ලංකාවේ ඕව තේරෙන්නෙ නෑ සිංහල අපේ බසින් සරලව මේ ගැන වීඩියෝ කිරීමට පුලුවන් කමක් තිබේනම් ඔබ තුමාට බොහෝ පින් සිදුවෙයි තව දෙයක් මේ ගැන දන්න අයගෙන් ආදුනික අයෙක් අහන්න ගියත් ලොකු ලැජ්ජාවකට පත්වෙන්න වෙනව සමහරැ අපේ බාෂාවෙන් කිව්වොත් ලොකු ලයින් ඒවගේ විෂාරද වරැ ගාවට ගිහින් නිකං ලැජ්ජ වෙන්න ඕන නෑ ආධුනික අය උනත් ඉතිං අන්න ඒ කාලීන සමාජ අවශ්‍යතාවය ගැන සලකා බලා යමක් කරන මෙන් ඔබතුමාගෙන් කාරැනිකව ඉල්ලා සිටිනව🙏🙏🙏
Patta kynna tyena de kelin kynwa hadwathata danenna❤❤
Roland 🔥
Montage 🔥
Note 🔥
It is most welcoming for Tony M to discuss 'Keyboards', his main instrument. A series of lessons from such an expert player would be invaluable.
සුපිරි ❤❤❤❤❤❤
🎸🎸🎸🎸🎸toni sarrr maga laga tiyanna roland xp 10 ..kebod ikak ikan lasans ikakiwannaaa maga tonii sarrr oyata panatatt waiya adariiiiiiiiiiiii tonisarrrrrr..ihama kiyanna ipaaaa xp 10 ikata ...🎸🎸🎸🎸🎸🎸🎸🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹
niyamai sir digatama karanna me wage ...... 😍😍😋😋
sir guitar serious ගැනත් ඔය වාගේම එකක් කරා නම් වටිනවා sir 😍👊
Korg❤️🔥
සුපිරි ටෝනි
Roland lage rs kiyala series ekak thiyenawa
Eke tones nm supiri ahagena inna puluwan
Dsp ehama niyamai
Flute tones ehema aththa flute ekak laga thiyala gahuwoth hoyanna ba etharam tones quality
Mara watinawa. Mama eka ekkenagen aha aha hitiye.
Super advice
Godak watinawa sir.
බොහොම ස්තූතියි....Electric guitar ගැනත් මේ විදියට review එකක් කරන්න.... Ibanez, Gibson, Fender, Washburn, PRS, Jackson, ESP
නියමයි 👌
සර්
නියමයි සර්
Thank you sir, for starting key board lessons..
සර් Roland JV 80 එක හොදාද?
Thanks sir..godak watinawa..asawen balanawa
Ela
Niyamai...❤️
godak watinawa sir
Niyami sir
I appreciate your job
Thanks tony sir🙏🙏🙏
මම පාවිච්චි කරන්නෙත් psrs910 එක සර්..දැන් අවුරුදු 10ක වෙනවා keyboard එකට..තාමත් ඒකෙ ඉගෙන ගන්න දේවල් තියනවා...තාමත් හොඳට වැඩ..එකම එක පාරයි service කරේ yamaha service centre එකෙන්...එකම දේ අර tone වල quality එක තමයි...නැත්නම් ප්‍රැක්ටිස් කරන්න නියමයි...Thank you sir..❤
ooka hodatama athi
ela
Mn gawa casio ctk 6200k thiyenawa tone nm edit karala gemak gahanna pluwan roland yamaha thram nm matath set na practice karanna ona hinda gatta
Sir oriental band play karaddi bass guiter eke tone eka foot ekata match wena saha hama player kenektama .kanata pahasu bass tone hada ganna hati lesson ekak danna puluwan nam..godark agaya karanawa....tawa meme keyboard padamata obata bohoma istuti..apita nomilama obage danuma beda denawata
Casio mzx500/korg pa600,pa700 kohomada
roland jv 35, xp 10 තමයි අපි පවිච්චි කලේ එ කාලෙ, යමහා 510 එකක් තමයි වන් මෑන් කරනව මුලින්ම දැක්කෙ
sir kiyana hemadema watinawa oyawage kiyala dena kisima kenek ne godak pinsidda wenawa sir
Nektar impact lx midi keyboard series ek kohomd
Hoadai
Thanks, I would like to follow.
වටිනා දැනුමක් ඔබ ලබාදුන්නෙ.සර් මෙම එකම keyboard විවිධ රටවල නිශ්පාදනය කරනව නේද.?විශේශයෙන් Yamaha keyboard එකක් කෙනෙක් මිලට කුමන රටේ නිශ්පාදනද වඩාත් හොද?කල්පැවැත්ම,tones,beats වල quality එක අතින්.
Thank mame tawa podden casio keyboard ekak gannawa
අපි සෙට් උනා මතකද විමාලිලා එක්ක කුරේ
සර් xp keyboard එකක් අරන් ඒක reset කරලා acoustic වලට ගැලපෙන විදිහට හදාගන්න පුලුවන්ද?
Psr-530 Orginal Japan is ekak tiyenawa.. Lankaawe keeyak wage watida?
eewa ganna epa
@@tonymallawaarachchi gatha ekak tiyenawa. Dan eka vikuna ganna Bari weida?
Roland jono D kohomada sir
eekath hodai ,dan tikak paranai needa
Ow sir 2012wage mage lagata awe
බොහොම ස්තුති ස්ර් මම ආසම කීබෝඩ් XP80,XP50,XP30,XP60 මගේ කැමැත්ත ඉතිං පරන ඒවා තමා ඕන දේකට රෙඩීනෙ නේද ස්ර් ප්‍රස්ංගවේදිකාවෙත්
Full band witharai ne
Sir piano eke keys pramanaya thiyena honda keyboard ekak kiyannako.
montage keyboard
💓💓
සර් ඒ ඒ කීබෝර්ඩ් වලට ටෝන් බෑන්ක් කරගන්න විදිය කියල දෙන්නකෝ
Sir mn gava thiyennne casio ctk-7200
Mn gawa thiyena casio ctk 6200 tone tikk awlk na
මම පාවිච්චි කරන්නේ Roland EA-7 කීබෝඩ් එකක්
Yamaha psr sx 600 තියෙනවා කොහොමද ඒක?
supiri
Korg pa700, pa1000 දැනට තියෙන හොදම arrange keybord නේද?
Pa4X - PROFESSIONAL ARRANGER
මට තියෙන්නෙ necter midi keyboard එකක්
Hodai
Thanks sir...
Thanks sir!!!
Sir psr e 463 keyboard eka hodaida ?
Saamannayen hodai
Ane sir e keyboard eka gana wistarayak kiyannako. Please
@@ranjithkodithuwakku8650 ua-cam.com/users/results?search_query=psr+e463+yamaha+keyboard
How about Modx8?
Super
Thanks sir.mage laga tibuna psr 2100
Thanks sir
🥰♥️🔥
Digatama video one sir
Thanks 👍
Psr 2100 hodai da
Hodai
💚💙
♥️🙏
🎹🎹🎹🎹🎹🎹🎹🎹🎼🎼🎼🎼🎼🎼🎼🎼
🙏🙏🙏
psr550hodaida sar
Wadak karaganna pulywan
Yamaha Montage/MODX සින්තසයිසර් වර්ගයේ වුණාට දැනට තියෙන මොනම Arranger Workstation keyboard එකකටත් වඩා හොඳට ඒ වැඩෙත් කරන්න පුළුවං ඒවයිං මොකද ඒවායේ sequencer එකක් තියෙන නිසා. මේ හේතුව නිසාම Montage/MODX දෙකම SynthArrangers කියලාත් කියැවෙනවා. ගාණ නං ටිකක් සැරයි තමයි ටෝනි කිව්ව විදියට. Built-in speakers නැති නිසා PA system එකක් හරි ඊට වඩා උසස් මට්ටමේ බාහිර ස්පීකර් පද්ධතියක් උවමනා වෙනවා ලයිව් play කරනවා නම්. MODX එක නම් ලයිව් ෂෝ වලට ගෙනියන්න ඉතා පහසුයි බර අඩු නිසා. Montage නං බර සාරයි.
In Europe we don’t consider the Montage / Modx as Arrangers Workstations but they are known as SynthWorkstations.
Xp 30 an xp 60 best choice
Casio keyboard ekak thiyana man..😢😢
niyamai
Mn gawath thiyenawa ctk 6200
මේ පැහැදිලි කිරීම නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ප්‍රයෝජනවත් අද වෙනකම් කිසිම කෙනෙක් මේ වගේ පැහැදිලිය කියලා දුන්නේ නෑ
KORG ගැන කිව්වේ නැ හැබැයි ..
amathaka unaane malli
නියමයි සර්
❤❤
❤❤❤
Thanks sir