ඈ මලකි කඩුපුල් 4

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 86

  • @chandaniabeyrathna5206
    @chandaniabeyrathna5206 28 днів тому +3

    රිතු පැටියො අදයි මේ කතාව බලන්න ගත්තෙ…හරිම ලස්සනයි හරිම හැගුම්බරයි……..අනේ කොහොම හරි සුදු බේබිව මුනගස්සන්න…..
    හැමදාමත් වගේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 27 днів тому

    Godakma lassanai katawa. Kella ennawa athi

  • @sajithshanaka8817
    @sajithshanaka8817 28 днів тому +8

    හිත කියන්නෙම කෙල්ල ජීවත් වෙලා ඉන්නව කියලා.මැරිලා නැතුව ඇති ඒ සුදු මැණික 😢..බුදුසරණයි කෙල්ල ලස්සනයි මැණික ❤❤❤❤❤

    • @manjumanjula-nc3gf
      @manjumanjula-nc3gf 28 днів тому +1

      හ්ම්ම් මටත් ඒහෙම හිතෙනව ❤❤❤

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 28 днів тому +7

    සුදු බේබි ගැන ගොඩාක් දුක හිතුණා. හැබැයි මට හිතෙන්නෙම මේ සුද්දා කියන්නෙම සුදු බේබි කියලාමයි. කතාව හරිම ලස්සනයි රිතූ

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 27 днів тому

    මටත් හිතෙනවා සුද්දා තමයි සුදු බෙිබි❤❤❤

  • @TwDilshara
    @TwDilshara 28 днів тому

    ලස්සනයි ❤❤

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 28 днів тому +1

    Ane හරිම ලස්සනයි

  • @nethminikaushalya8716
    @nethminikaushalya8716 28 днів тому +11

    සුද්දා විදියට ඉන්නෙ සුදු බේබි.එය ගොතයෙක් වගෙ ඉන්නෙ එයාගෙ කටහඩ හදුනගනි කියලා .එතකොට අර නේශ් දුන්න ටීශට් එහෙම් අදින්නෙ නැතුව ඇගට වඩා ලොකු කමිසයක් ඇදන් ඉන්නෙ ටීශට් එහෙම අන්දොත් කෙල්ලගෙ ඇගේ හැඩය ඉස්මතු වෙල පේන නිසා.මෙ මගෙ අදහස මට නම් හිතුනෙ මෙහෙම් තමයි 😁

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 28 днів тому

    දැන් නමි හොදටම විශ්වාසයි කෙල්ල ඉන්නවා කොල්ලා ලගම හරි පරිස්සමෙන් ☺ආදරෙයි ඔයාට බුදු සරණයි පන

  • @mhomadramsan7430
    @mhomadramsan7430 28 днів тому +1

    මේ කතාව ගොඩක් හිතට දැනෙනවා 🎉🎉🎉🎉🎉🎉

  • @ThisariSanchila
    @ThisariSanchila 28 днів тому +1

    හරිම ලස්සනයි පැටියෝ.ආදරෙයි ඔයාට ගොඩාක් ❤❤❤❤

  • @priyanthasiriwardana9322
    @priyanthasiriwardana9322 27 днів тому

    Harima lassanai❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 28 днів тому

    සුදු බෙිබි තමයි සුද්ද ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamariManjula
    @ChamariManjula 28 днів тому

    Sudu baby merila ne
    Gedara inna kolla neda e
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 28 днів тому

    සුදු බේබි ඉන්නවා කියලා මට හිතෙනවා ❤❤

  • @roshanichapa6982
    @roshanichapa6982 28 днів тому

    පයින් ඇවිද ගෙන යන්න අමාරු පාරවල් වල කර උඩින් තියාගෙන ගිහින් එතෙර කරන "පවුල" කියන මිනිස්සු ටික ඉන්නකොට හීන කොහොමද මායාවක් වෙන්නෙ. ❤️✨️

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 28 днів тому

    කෙල්ල ජිවත් වෙනවා ඇති සමහර විට කෙල්ලද දන්නේ නෑ තාත්තාගේ හොර වැඩ අල්ලන්නෙ ❤❤❤

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi 28 днів тому +1

    මෙ කතාව නම් ගොඩක්ම වෙනස් වගේම හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 28 днів тому

    Lassanay mama me denut oyage kiyawapu kathawak aye kiyawanawa sidangana ,,,,,,,,,oya niyamay rithu lassanay godak

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 28 днів тому +2

    හැමදාමත් ආදරෙන් කතාවත් ඉක්මනට ඕනේ රිතූ😢

  • @ChanuReshi
    @ChanuReshi 28 днів тому

    Harima ලස්සනයි ❤thawa kotasak ona

  • @ayeshanadei3449
    @ayeshanadei3449 28 днів тому

    Mama kiyanneth me sudda kiyanne sudu baby thama.ekane eya kolla club yanawatath අකමැති ❤❤

  • @anushagunapala135
    @anushagunapala135 28 днів тому

    Paw Sudu baby....bala thanhawa hinda e thaththa thamage daruwa bili dunna.habati sudu baby marila ne kiyalamayi mata hithenne..,sudda wage gedara inne eya kiyala mage hitha kiyanawa...eya andina loku shirt eka.,,,gotha gahana eka ,rawla,,,bolle dath,me okkoma mawaoemak kiyalamayi hithenne.,,...

  • @Dineshachathurani527
    @Dineshachathurani527 28 днів тому +1

    ඔයාගේ කතාවල වෙනසක් මං දකිනවා.ඒ තමයි කර්මය පඩිසන දෙනවා කියලා ඔයා අපිට නොදැනෙන විදියට කියනවා.වැරදි වලට විපාක විදින්න ම ඔිනේ නේ

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 28 днів тому +1

    Ane kolla pau.

  • @Gamini-p4f
    @Gamini-p4f 28 днів тому

    අනේ ගොඩාක් දුකයි කෙල්ල ගැන, ඒත් කෙල්ල මැරිලා නම් නැතුව ඇති

  • @ireshamaduwanthirathnayaka3543
    @ireshamaduwanthirathnayaka3543 28 днів тому

    ❤one more akke

  • @YamunaManohari
    @YamunaManohari 28 днів тому

    Lassanai kathawa akke anith kathawath ikamanatama dennako 😊❤

  • @Iresharandunumudiyanse
    @Iresharandunumudiyanse 28 днів тому

    ❤❤❤❤ ලාස්සනඉ අනෙ තව කොටසක් ඩෙන්නකො රෑට ❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 28 днів тому +4

    අනේ සුදු බේබිගේ නමත් සිදංගනාද අනේ..❤ සුදු බේබි අනිවාර්යෙන්ම ජිවත් වෙනවා පව් කෙල්ල අනේ..😢

  • @janakachandana4536
    @janakachandana4536 28 днів тому +1

    මගෙ හිත කියන්නේ ම සිදංගනා තමයි ඔය ගෙදර ඉන්න අපිරිසිදු කොල්ලා .අනිවාර්යයෙන් ...ලස්සන ආදරයක් විදගන්න පුලුවන් ඉස්සරහට නේද කෙල්ලේ. ආදරෙයි ඔයාට ගොඩක් ❤❤

  • @MaryPeris-x9j
    @MaryPeris-x9j 28 днів тому

    ❤❤ ලස්සන යි කතාව ස්තූතියි ❤❤❤❤

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 28 днів тому

    අැමතිට නම් සමාව එපා. උන් ටික පාරටම වැටෙන්න ඔින. එ්ත් නේෂ් පව්

  • @sandaminijayaweera306
    @sandaminijayaweera306 28 днів тому

    ❤❤❤❤
    හරිම ලස්සනයි කතාව රිතූ.මම හැමදාම බලන් ඉන්නේ ඔයා කතාව දානකම්

  • @apnanilukshi8167
    @apnanilukshi8167 28 днів тому

    Mama හිතන්නේ තාත්තා sudi bebiwa hangala athi kiyala ane manda එහෙම දෙයක් hithenawa sudu bebita marana තර්ජනයක් තියනවා athi බලමු api හිතුවට oya ලියන්නෙ kohomada දන්නේ නෑනේ thankyou ❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 28 днів тому

    ලස්සනයි නංගී කතාව ❤❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 28 днів тому

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 28 днів тому

    Athatama sidangana marila naa needa

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 28 днів тому

    ❤❤❤❤❤😮😮

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 28 днів тому +1

    මම පලවෙනි කොටසින්ම දැනගත්තා සුද්දා special කෙනෙක් කියලා .මම ඒක් ඔයාට කිව්වා .සුද්දා තමා කෙල්ල.

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 28 днів тому

    කතාව හරි ලස්සනයි කෙල්ල කොහෙහරි හොදින් ජිවත්වෙනවා මම හිතන්නෙ ආපහු එයි ලගදිම

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 28 днів тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 28 днів тому

    Sudu baby Pau ane

  • @Nishadi2002
    @Nishadi2002 28 днів тому

    Ammo duka hithun ada nm paw kella nes.sudda thm kella😢

  • @gayanikoshila
    @gayanikoshila 28 днів тому

    Meka wenasma kathawak manika . Lassani kathawa .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 28 днів тому

    Kadupul mala gedarama innawa kollo.❤tikak duk widinna.passe apita Adare balanna beriye dennage.issarahata lassana romantic kotas tikak balaganna puluwan wei neda akke❤❤❤😂😊. good luck ❤️.ikmanata thawa kotasak dendo😂❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 28 днів тому

    කෙල්ල ජීවත් වෙනව ඒක ශුවර් රිතුවෝ. ඒත් ඒ සුද්දමද කියල කියන්න බෑ තාම

  • @Keshani1234
    @Keshani1234 28 днів тому

    Paw deyyne sudu beebi akki😢😢😢😢❤❤

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 28 днів тому

    Ane thawa kotasak dhennakoo akke plz.oya hodaine

  • @VijithaShalika
    @VijithaShalika 28 днів тому

    සුදු බේබි ඉන්නවා කියලා මට හිතෙනවා ආදරෙයි ❤❤❤අපිව සනසන කතා දෙනවාට

  • @TharushiHeshani
    @TharushiHeshani 28 днів тому

    lassnayi rithu akkiyoo kathawa....plz ada me kathawen kotasak denwa thwa...plz plz🥺

  • @wanasinghedulani2857
    @wanasinghedulani2857 28 днів тому +1

    මගෙ හිත කියන්නෙම සුදුබේබි ඉන්නවා කියල.

  • @renukanishanthi9063
    @renukanishanthi9063 28 днів тому

    Mata hithenawa kella.innawa kiyala❤❤❤❤❤❤😢😢😢

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 28 днів тому +1

    කතාව පටන් ගනිද්දී ම දුකයි අර කොල්ල තමයි ඒ නැතිවුණ කෙල්ල නේද

  • @Batti407
    @Batti407 28 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SadunikaIrushi
    @SadunikaIrushi 28 днів тому

    සුදු බේබිද. සුද්දා වගේ ගෙදරට ඇවිත් තියෙන්නේ 🤔❤

  • @roshiniperera-cr8ej
    @roshiniperera-cr8ej 28 днів тому +1

    සුද්දා කියන්නේ සුදු baby නේද ♥️

  • @sandaminijayaweera306
    @sandaminijayaweera306 28 днів тому

    අද තව කොටසක් දෙන්න මේකෙන්🎉

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 28 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 28 днів тому

    Mata nam hithenawa sidangana innawa kiyala

  • @HiruMadhu-l3y
    @HiruMadhu-l3y 28 днів тому +3

    අනේ සුදු බේබී මැරිලා නැතුව ඇති මට නිකමට හිතෙනවා සුද්දා වගේ ඉන්නේ සුදු බේබිද කියලා🤔😁

  • @uhanirankothge6339
    @uhanirankothge6339 28 днів тому

    අනෙ කෙල්ල හොදින් කොහෙ හරි ඇති.

  • @kawminimunasinghe3024
    @kawminimunasinghe3024 28 днів тому

    Lady ganster story ake devage lovestory aka dennko akki

  • @ShashiUdari-b2v
    @ShashiUdari-b2v 28 днів тому

    ❤❤

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 28 днів тому

    හ්ම්ම් පව් අනේ...මට හිතෙනවා කෙල්ල ජීවත් වෙනවා කියලා...

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 25 днів тому

    මන් කියන්නේ කෙල්ල මැරිලා නැ.🌹🌹🌹🌹🌹

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 28 днів тому

    ගෙදර වැඩට වෙස් වලන් ඉන්නෙ සුවර් කෙල්ල ආය දෙකක්නෑ

  • @Sanduulovechathuu
    @Sanduulovechathuu 28 днів тому

    සුද්දා නේද සුදු බේබි

  • @UPEKSHAMADUSHANI-gb6wu
    @UPEKSHAMADUSHANI-gb6wu 28 днів тому

    ❤❤❤❤❤❤❤😂

  • @gayaneranga5095
    @gayaneranga5095 28 днів тому

    ❤❤❤❤❤

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 28 днів тому

    💞💞💞💞

  • @piyangamahesh9088
    @piyangamahesh9088 28 днів тому +1

    ගෙදර ඉන්නේ සුදු මැණිකේ නේද

  • @gmgcchintha9615
    @gmgcchintha9615 28 днів тому

    Sudda kiynne sudu bebi.shirt adinne eya kellak kiyna eka hanganna.amathita wade dennet sudu bebima thama

  • @pubghs4229
    @pubghs4229 28 днів тому

    Daruwe jeewath wenawe nade sudu

  • @Feloniya
    @Feloniya 28 днів тому

    Ane meken thawa kotzszk dennako please 😢

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 28 днів тому

    සුදු බේබි මැරිලා නෑ වාගෙ

  • @user-Devi-06
    @user-Devi-06 28 днів тому

    සිධංගනා 🙄😐🤔 අරයා නෙමෙ නේද 🫠

  • @LakmiMalesha-qd3kt
    @LakmiMalesha-qd3kt 28 днів тому

    Sidangana hodata ahala purudui 🤔❤

  • @pdnilmini3955
    @pdnilmini3955 28 днів тому

    ❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 28 днів тому

    ❤❤❤❤❤

  • @dammiwanigasooriyage8825
    @dammiwanigasooriyage8825 28 днів тому

    ❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 28 днів тому

    ❤❤❤❤❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 27 днів тому

    ❤❤❤❤❤❤