Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියමයි වසන්ත සහෝදරයා..තුන්දෙනාටම දුවන්න දෙන්නේ...😅😅😂😂😂
88 89 කාලේ රෝහණ විජේවීර ජනතාවිමුක්ති පෙරමුණේ නායක රනිලාගේ මාමාගෙන් ඉල්ලුවා චන්ද බලය දෙන්න කියලා ඌ එදා දුන්නේ නැහැ ඒ වෙනුවට Jvp තරුණ තරුණියන් 75000 පමණ පණපිටින් ටයර් දාලා ගිණිතියලා මැරුවා ... ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤
😢😢
හරියටම හරි..අපිත් ඕවා මෙච්චර කල් දන්නෙ නෑ.දැන් ඉතිහාසය දන්නව.ඉස්සර අපිත් ජවිපෙට දොස් කිව්ව.මඩ ගැහුව.ඒත් අපි ඇත්ත දන්නව දැන්..
ඉස්කෝලේ සර් කෙනෙක් එක්ක පංතියක ඉගෙන ගන්න මොන්ට්සෝරි ලමයි වගේ අනිත් උන් ටික වසන්න සහෝදරයා එක්ක.😂😂
❤❤
මුන් හදන්නේ හැමදාම 88/89 ගැන කියන්න විතරයි මුන්ට කියන්න තියේන්නේ. වේන කියන්නවරදක් නැ . ජයවේවා මාලිමාව
88...89....ගැන එදා බොරැ කිව්වට අද බොරැ කියල මිනිස්සු රවටන්න බැහැ හයියෙන් කැ ගැහුවට දැන් ඉන්න අය රවටන්න බැහැ..සමරසිංහ මහත්තයො ඔබත් එක්ක කතාකරන්න දැනුම තියෙන කෙනෙක් ඔතන නැහැ...මාලිමාවට ජයවේවා .......
pj
ලන්කාවෙ චන්දෙ දීපු මහා පකයලට දැන් තේරිලා තියෙන්නෙ 😂😂😂😂
Mamath ❤
අනික මේ රාජපස්සලගෙ පස්ස ඉඹගෙන ඉන්න උන් 88/89 ගැන කයිය ගහන්නෙ 71/83 අමතක කරලා ඒකයි හිනායන වැඩෙ
Parliament amtilatat padam kiyadena ratak oi meka😂😂😂😂😂😂😂😂😂
ජයවේවා මාලිමාවට
අපිත් ඕවා මෙච්චර කල් දන්නෙ නෑ.දැන් ඉතිහාසය දන්නව.ඉස්සර අපිත් ජවිපෙට දොස් කිව්ව.මඩ ගැහුව.ඒත් අපි ඇත්ත දන්නව දැන්..මුලු පරම්පරාවම මාලිමාවට මෙදා..
අර ලිං පඩ්ඩෝ දෙන්නා මෙලොව දෙයක් දන්නේ නෑ ගොං බූරු මී ගවයෝ ගේන්න එපා වසන්ත මහත්තයා එක්ක විවාදෙට මාලිමාවට ජය❤
මං දැක්ක හොඳම බර අවිවලින් එකක්... වසන්ත සමරසිංහ එකක් ගැහුවම පලාතම සමතලා වෙනවා....
Aniwaryenma
අන්න එකයි ❤❤❤
මේ මාධ්‍ය කාරයන්ටත් ඔලුව හරිනෑ, එක මිනිහෙකුට ගහන්න හතර පස් දෙනෙක් ගෙන්වනවා,
හැබැයි ඒ එකා අනිත් උන් ඔක්කොටම දුන්නා ඇට්ටි හැලෙන්න...
උනුත් දන්නව මාලිමාවෙ එක්කෙනෙක් එක්ක හැප්පෙන්න හතරක් පහක් වත් නැතුව බෑ කියල ඒකයි.
අරුන්ට රෙද්දෙ රෙවෙන හැටි දැක්කම තව ගෙන්නුවත් උන්ටත් ඕක තමයි වෙන්නෙ කියල පේනව.
ජයවේවා..ජයවේවා...මාලිමාවට...ජයවේවා..🧭🧭🧭👍👍👍❤️
අයියෝ කියලා වැඩක් නෑ ....තනියම ගේම දෙන්නේ. වසන්ත සහොදරයානෙනි,ඔබතුමාට තුනුරුවන් සරනයි ❤️🙏 මාලිමාවට ජයවේවා !!!. ❤️🙏👍👍👍
රෙදි ගලවනවා කිසිම විවාදයක් කර ගන්න බෑ යන්නෙ කොහෙද මල්ලේ පොල්
ජය සිකුරුයි මාලිමාවට සහෝදරයා ඔබලාව ගේනවාමයි මේ වතාවේ
චන්දේ තිබ්බත් දෙන්නෙ මාලිමාවට
වසන්ත සහෝදරයත් එක්ක කතාකරන්න ඉගෙනගෙන වරෙව් උබලා නිකන ළදරුවෝ
Npp😊💝💫💪
මාලිමාවට ජය
අවු 5 බලයට අැවිත් මොකුත් කරන්න ඔනි නැ....225 දිමනා ටික කපල....හිටපු ජානාදිපතියන්ගෙ දෙන දේවල් කපා හැරල....වරතමාන අගමැති ජානාගෙ වියදමි සිමා කරල වාඩි වෙලා බලන් හිටියත් රට නිකන්ම හරි යනවා...මොඩ මුසලයො මහින්ද ගෙ හොරා කාපු සල්ලි ටික ගත්තා නමි අරමරිකාව අබිබවාා යනවා .......
@redfoxdjcrash9068 👍👍👍හ්ම්ම්ම් ඔබ හරි
ගිය පාර ගෙදර 5 ම පොහොට්ටු මේ පාර මාලිමාව...පොහොට්ටුවේ උන් දගලන්න එපා කොහොමත් ඔයාල ගෙදර මේ පාර
කවිද අයිසෙ මෙ කක්කි මැන් නිල් සර්ටි කාරයා ...මැද මුලන කක්කි අයියෙ කෙනෙක්ද.....කියවන්න පුලුවන් එකයි ඉන්නෙ චාමර සමිපත් බදුල්ලෙ අයියා....😂😂😂😂😂😂😂😂 මු නමි සිරන්ති අක්කගෙ කක්කි කන එකෙක් ....දැනුයි තේරරැනෙ
ඌ තමයි අම්පාරෙ මී හරකා
😂😂😂
Superb Mr. Wasantha. Great knowledge you have. ❤
මොකුන් තුන්දෙනාම පිස්සු මෙවුන් හැමදාමත් 88-89 ඉදිරියට දාලා කෑ ගහනවා( මීහරක්)දැන් ඔව්වට මිනිස්සු රැවටෙන්නේ නෑ මේදා පාර තොපිලට දුවන්ඩ පාර හොයාගනියව් පර බල්ලො සීයට අසූවක්ම මාලිමාව එක්ක ඉන්නෙ බොලව් මාතාවට !!! ජයවේවා !!! ජයවේවා !!!👏👏👏👏👏👏👏👏👏👏 ජයවේවා
මාලිමාවට ජය❤❤❤
අලියාගෙ පස්ස පැත්තෙ ගහන්නේ පොහොට්ටුව... වරෙව් ගමට
මාලිමාවට ජයවේවා ❤❤❤
අපි මාලිමාවට 100/100ක්
Npp ජයවේවා❤
සුපිරි වසන්ත සහෝදරයා ❤❤❤ අපිත් මාලිමාවාට❤
ඉස්සර කොටින්ට ආමි එක ගැහුවට වඩා සැර බර අවි වලින් වසන්ත දෙන්නේ ... 🤣
උන්ගෙ 88,89 තැටිය දැන් මිනිස්සු අහන්නෑ.ඒකෙත් ඇත්ත කතාව මිනිස්සු දන්නවා. අසාර්ථක සුපුරුදු මඩ ගැසීම් නිශ්ඵලයි.ඒක දැනගනිල්ලා.හොර හැත්තට කඩේ යන එවුන්..😅😅😅
Jvp එක මිනි මැරුව කියමු රනිල් බටලන්දෙ වගා කෙරුවද,තාජුඩින්ල, ලසන්ත වික්‍රමතුංගල සියදිවි හානි කරගත්තද
ඒවා ගැන කතා කරන්න කොන්ද පණ තියෙන කවුරුත් නෑ
Library එකක්නේ අපේ වසා...❤❤❤
හමුදාවෙ බූරැවා.... හමුදාවටත් ලැජ්ජා කරනවා...නිවටයා...........
කුනුහරප නෑ මුන්ට කියන්න 😂
අම්පාරේ මී හරකා බලු සක්කිලිය
බූරුවන් සමඟ
සුදර්මන් ඉන්නෙත් NPP යට විරැද්ධව , මොකද මිනිහත් සුදර්මන් NPP ආණ්ඩුවක් යටතේ මහඋළු ගෙදර යන්න නියමිත කෙනෙක්
88 , 89 , යේ සිද්දිය දන්න අපි දන්නවා , අනිත් අය ලැස්ති පිට ඉන්න , මොකද දැන් හොදමට ඇති ,
මාලිමාව එක්ක හැරෙන්නවත් බෑ....අනික් අය කතා කරන විදිහ ලැජ්ජයි අහද්දී 🤣🤣🤣
ඉල්ලන් කෑම😂
Npp ජය වේවා
කව්ද බන් මේ රාජපක්ෂ..😂😂
හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බෑ....... රබර් බෝල දිය යට තියෙන්නේ අල්ලන් ඉන්න කම් විතරයි , අතහැරපු ගමන් උඩ එනවා.......... සත්‍ය ඉදිරියේ සියලූම බොරුව පෝෂණය කරන්නන් නිරුවත්. කටවහන් තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න වත් විනයක් මේ වාචාලයෝ රට කරපු හැටි හිතාගන්න පුළුවන්. jvp එක එක්ක දැන් හැප්පෙන්ඩ බෑ......
Nodakin kalakani Weerasinghe pona buruwa 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡Jagath nugath kalakani ya 👿👿👿👿
හමුඩාවෙ හොරු නෙති උනාට ඕක හොරා මොකාඩ ඕකා ඔකා සොල්ඩාඩුවාගෙ බත් එකත් හොරා කාපු පින්පියෙක්
උබලා මුකුත් නොකෙරුවත් කමක් නැ බං කතාවම ඇතී😂❤.එකේන්ම🎉
මාලිමාවට ජය වේවා
ජයවේවා ජාතිකජනබලවේගය
අනේ වසන්ත සහෝදරයා පින් සිද්ධවෙයි ඔය ඉන්න අනිත් එවුන් ටික අරන් ගිහින් පොඩ්ඩක් පුනරුත්ථාපනය කරලා ආයේ අරන් එන්නකෝ මුන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
Malimawata jayawewa
පරදිනකොට 88,89...😂
ඌ ආමිඑකේ ඉඳලා නැහැ නාට්ටාමි වැඩේ කරලා තියෙන්නේ .රජිව් ගාන්ධිට ගැහැව්වේ කව්ද කියල හැවුවම තප්පුලනවා ප... ආමි වසන්ත සහෝදරය සැහැල්ලු අවියකින් ගැහැව්වා විතරයි දෙන්නම හාන්සි. 🧭🧭🧭🧭🧭🧭🧭මාලිමාවට ජයවේවා
Npp අවසාන බලාපොරොත්තුව ..ජය වේවා ❤❤❤❤❤
Npp Only...❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️
දෙන්නෙක් ඇවිල්ලාත් වසන්ත එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් බෑ...ඉස්කෝලෙ ගියපු එකෙක්ව ගේන්න තිබ්බේ මේ විවාදෙට පව් ඉතින් නූගත් අසරණයා
තර්කවලින් පරාද වෙද්දී 88/89 මතක් වෙනෝ මුන්ට...😂මාලිමාවට ජය..❤🎉
Jayawewa malimawata ❤❤❤
ජාතික ජන බලවේගයට ජය නියතයි!
Npp😊💫💪💝
අාඩම්බරය යනු මම මාලිමාවේ සාමාජිකයකු වීමයි....❤❤❤
Malimawata Jaya wewa❤❤❤❤
Niyamai! Facts walin Hariyata gahuwa. Garandi
මාලිමාවට ජයවේවා
Good Job, Wasantha...❤️💜️👌💜️❤️
මම මෙය කල් ඇතිවම කීප වතාවක් බැලුවා.අර අවලම් බල්ලාට ඡන්දය දුන්නේම,නරි බල්ලෝම බව හොදටෝම පේනවා.අමු මී හරකා මොනවාද දන්නේ?මේ නිවටයා මේ මොනවාද කියවන්නේ?තුහ් නොදෝකින් තෝ,වසන්ත මහත්මයාගේ බෙට්ටක් තරම් වත් වටින එකෙක්ද?
මහජනයා මෙතැන් සිට බුද්ධිමත් අවංක මිනිසුන් පාර්ලිමේන්තු යවන්න .හොරු න්ට රැවටෙන්න එපා .
වසන්ත අහන ප්‍රස්නවල උත්තර එකයි.88, 89 . මේ ප්‍රස්නයට උත්තරය පාර්ලිමේන්තුවෙදි අනුර දුන්නා.තව දුරට පැහැදිලිකරන්නනම් පාරිමේන්තුවෙ විවාදයක් ගන්න කීවා.ගත්තේ නෑ.
ජය වේවා මාලිමාවට ❤❤❤
ඇයි බන් npp යට විරුද්ධව මහ ගොඩක් ගෙන්වන්නේ...😂😂
ගේමක් අල්ලන්න කිහිපදෙනෙක් අවශ්‍යයි. සටන කරට කර යද්දි තමයි VIEWS එන්නෙ.
Jvp එකේ එකෙක් එක්ක කතා කරන්න මේ වගේ මෝඩයෝ 100කුත් මදි හින්දා 🙂
හොරුන්ගේ හොර වැඩ රැකගන්න හොරු රංචුවක් ඕනෙ
මාලිමාවේ මෝඩයෝ නෑ..ඕ......යි..
Npp😊💫💫💪
Sudharman kade yanawa kiyala hithenne mata vitharada...😂😂😂😂
Jvp Jaya wewa 💪💪💪💪💪💪💪💪
තාම 88,89 ජීවත් වෙන උන් කොහොමද 2024,2025 රටක් හදන්නේ
දැනුම කියන්නේ නැති එකාට ඇපත් නැති වෙන බඩුවක්
පරන කුණු වලින් අලුත් කුණු කන්ද වහන්න බෑ රට පාලනය කරපු ඵවුන් තොලිංචි වෙලා පලයන්ලා මාලිමාවට රට පලනය දිලා
චන්දය දියයුතු අයකවුදැයි කියන .යහපත් අරමුනක අපිහැම සිටින.නියමතැනසිටගෙන හැමදා සිටින .සොයුරානෙනි වසන්ත අපිත් ඔතනයි සිටින .
රෙද්දේ රෙව්ලා 😂
විනයක් නැති වියත් මගක්
අර මිනිහ හමුදාවෙද හිටියේ phi වෙලාද හිටියේ ඌට විනයක් නෑ
වසන්ත අයියා ❤❤❤
Malimawata jayawewa❤❤❤
බූරුවන් තප්පුලනවා සහෝදරයා.(NPP පිලියන්දල.)
අර වෙසිගෙ පුතා.. අප්ප්‍රියයි .. ජොනීගෙ හොර ශොට් එකක් 😂😂😂
අපිට රජෙක් ඉන්නවා❤❤ මාලිමාව ට ජය❤🎉🎉🎉🎉
Yes Api එනවා අනිවාර්ය npp❤❤❤ ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya නියතය
වීරසිංහ kiyana eka Jony ge පුතෙක් da😂
Npp jayawewa
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤
අනේ මේ මන්නම් කියන්නේ කාටත් අනුන්ට කඩේ ගිහින් තවත් රට අගාදයට වට්ටන්න හදන්න නම් එපා හොඳේයි. 🙏😭
කඩේ යන්න ඕන නෑ.හරි නායකයෙක් පත් කර ගන්න කාටත් වගකීමක් තියෙනවා
mokakda bn e kathaawa
දැන් එතකොට මොකක්ද ඔයාට වෙන්න ඕන
Wasa ela elama thama
ඇත්තටම කියනවනම් මාලිමාව ඉදිරියේ මේ අනිත් පක්ෂය එවුන් නිකන් හිකනල්ලු වගේ නේද
මැදමුලනේ අසූචි බුදින තිදෙනෙකු ඉන්නවා , සුදර්මන් පවා එහෙම තමයි, යකඩ කේස් එකේ චූදිතයා
හැමදාම මාධ්‍යහමු වලට එන්නේ මැදමුලනේ ගූ කන අර අම්පාරේ ඩී වීරසිංහයා.. ඌ ඇරෙන්න එකෙක් නැද්ද 😂
ඇත්ත අපිත් ඉන්නෙ විදේශ ගතවෙලා.බැංකුවලින්.දැමිිමම අඩුයි මෙිිගොන්නු.මොනවත්.දන්නෙ නැති මොකට ගෙනාවද.මෙලො දැනුමක්.නැති මෝඩයො දෙන්නෙක් රනිල්රාජපක්සලගේ පස්ස හෝදනමාලිමාවට ජය නියතයි
ගොං දෙන්නෙක් තුන්දෙනෙක් ගෙනල්ල මුං දන්න බදු ප්‍රතිපත්ති කොහොමද වසන්ත මහත්තයා පනත් වල අංකය පවා කියනව මාලිමාවට ජයවේවා !!!
පනතක් හරියට දන්නෙ නෑ වියස්තාවක් හරියට කියා ගන්න බෑ පොහොට්ටුවේ රෙදී නෑ
මාලිමාවට ජයවේවා !🧭✅👨👨👧👨👩👧👧👨👨👦👦🙋♂️🙋♀️🙋🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️
අපොයි තිස්සකුට්ටි.....අනිත් එවුන්ට කට උත්තර නෑ .....සේරම රෙදි ඇඳගෙනම නානවා......අය්යෝ.....සාදුක්කරේ.
සෞඛ්‍ය ඇමති පැනි බිව්ව කියන්නෙ ආන්ඩුවම බිව්ව කියන එක තමා ඒකවත් නොතේරෙන එවුන් ආන්ඩුවෙ ඉන්නෙ
JVP NNP එකට දෙයක් කියන්න කලින් හොඳට හොයල බලල ඉන්න සහෝ..උන් කියලා දෙයි නැත්තම්😂😂😂😂😂
වසන්ත සහෝදරයා ඔබ ගැන අපි හමෝම දන්නව ඔය ගොබ්බ රැල එක මිටට පරදින දවස ඈතක නැහැ බල්ලො මූ හමුවේ මොකෙද්ද් මට මතක නැහැ
මං අහන්නෙ 88/89 කිය කිය දගලන උන්ගෙන් දැන් 88/89 යෙන් පස්සෙ අවුරුදු 35 යි ඔය අවුරුදු 35 හේම තිබුනෙ 88/89 JVP අච්චර මැරුවා මෙච්චර මැරුවා කිය කිය කෑගහන උන්ගෙ ආණ්ඩු ඉතිං ඇයි ඔය කියන වැරදි ඔප්පු කරලා වැරදි කරුවන්ට දඩුවම් දුන්නැත්තෙ
නියමයි වසන්ත සහෝදරයා..තුන්දෙනාටම දුවන්න දෙන්නේ...😅😅😂😂😂
88 89 කාලේ රෝහණ විජේවීර ජනතාවිමුක්ති පෙරමුණේ නායක රනිලාගේ මාමාගෙන් ඉල්ලුවා චන්ද බලය දෙන්න කියලා ඌ එදා දුන්නේ නැහැ ඒ වෙනුවට Jvp තරුණ තරුණියන් 75000 පමණ පණපිටින් ටයර් දාලා ගිණිතියලා මැරුවා ... ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤
😢😢
හරියටම හරි..අපිත් ඕවා මෙච්චර කල් දන්නෙ නෑ.දැන් ඉතිහාසය දන්නව.ඉස්සර අපිත් ජවිපෙට දොස් කිව්ව.මඩ ගැහුව.ඒත් අපි ඇත්ත දන්නව දැන්..
ඉස්කෝලේ සර් කෙනෙක් එක්ක පංතියක ඉගෙන ගන්න මොන්ට්සෝරි ලමයි වගේ අනිත් උන් ටික වසන්න සහෝදරයා එක්ක.😂😂
❤❤
මුන් හදන්නේ හැමදාම 88/89 ගැන කියන්න විතරයි මුන්ට කියන්න තියේන්නේ. වේන කියන්නවරදක් නැ . ජයවේවා මාලිමාව
88...89....ගැන එදා බොරැ කිව්වට අද බොරැ කියල මිනිස්සු රවටන්න බැහැ හයියෙන් කැ ගැහුවට දැන් ඉන්න අය රවටන්න බැහැ..සමරසිංහ මහත්තයො ඔබත් එක්ක කතාකරන්න දැනුම තියෙන කෙනෙක් ඔතන නැහැ...මාලිමාවට ජයවේවා .......
pj
ලන්කාවෙ චන්දෙ දීපු මහා පකයලට දැන් තේරිලා තියෙන්නෙ 😂😂😂😂
Mamath ❤
අනික මේ රාජපස්සලගෙ පස්ස ඉඹගෙන ඉන්න උන් 88/89 ගැන කයිය ගහන්නෙ 71/83 අමතක කරලා ඒකයි හිනායන වැඩෙ
Parliament amtilatat padam kiyadena ratak oi meka😂😂😂😂😂😂😂😂😂
ජයවේවා මාලිමාවට
අපිත් ඕවා මෙච්චර කල් දන්නෙ නෑ.දැන් ඉතිහාසය දන්නව.ඉස්සර අපිත් ජවිපෙට දොස් කිව්ව.මඩ ගැහුව.ඒත් අපි ඇත්ත දන්නව දැන්..මුලු පරම්පරාවම මාලිමාවට මෙදා..
අර ලිං පඩ්ඩෝ දෙන්නා මෙලොව දෙයක් දන්නේ නෑ ගොං බූරු මී ගවයෝ ගේන්න එපා වසන්ත මහත්තයා එක්ක විවාදෙට මාලිමාවට ජය❤
මං දැක්ක හොඳම බර අවිවලින් එකක්... වසන්ත සමරසිංහ එකක් ගැහුවම පලාතම සමතලා වෙනවා....
Aniwaryenma
අන්න එකයි ❤❤❤
මේ මාධ්‍ය කාරයන්ටත් ඔලුව හරිනෑ, එක මිනිහෙකුට ගහන්න හතර පස් දෙනෙක් ගෙන්වනවා,
හැබැයි ඒ එකා අනිත් උන් ඔක්කොටම දුන්නා ඇට්ටි හැලෙන්න...
උනුත් දන්නව මාලිමාවෙ එක්කෙනෙක් එක්ක හැප්පෙන්න හතරක් පහක් වත් නැතුව බෑ කියල ඒකයි.
අරුන්ට රෙද්දෙ රෙවෙන හැටි දැක්කම තව ගෙන්නුවත් උන්ටත් ඕක තමයි වෙන්නෙ කියල පේනව.
ජයවේවා..ජයවේවා...මාලිමාවට...ජයවේවා..🧭🧭🧭👍👍👍❤️
අයියෝ කියලා වැඩක් නෑ ....තනියම ගේම දෙන්නේ. වසන්ත සහොදරයානෙනි,ඔබතුමාට තුනුරුවන් සරනයි ❤️🙏 මාලිමාවට ජයවේවා !!!. ❤️🙏👍👍👍
රෙදි ගලවනවා කිසිම විවාදයක් කර ගන්න බෑ යන්නෙ කොහෙද මල්ලේ පොල්
ජය සිකුරුයි මාලිමාවට සහෝදරයා ඔබලාව ගේනවාමයි මේ වතාවේ
චන්දේ තිබ්බත් දෙන්නෙ මාලිමාවට
වසන්ත සහෝදරයත් එක්ක කතාකරන්න ඉගෙනගෙන වරෙව් උබලා නිකන ළදරුවෝ
Npp😊💝💫💪
මාලිමාවට ජය
අවු 5 බලයට අැවිත් මොකුත් කරන්න ඔනි නැ....225 දිමනා ටික කපල....හිටපු ජානාදිපතියන්ගෙ දෙන දේවල් කපා හැරල....වරතමාන අගමැති ජානාගෙ වියදමි සිමා කරල වාඩි වෙලා බලන් හිටියත් රට නිකන්ම හරි යනවා...මොඩ මුසලයො මහින්ද ගෙ හොරා කාපු සල්ලි ටික ගත්තා නමි අරමරිකාව අබිබවාා යනවා .......
@redfoxdjcrash9068 👍👍👍හ්ම්ම්ම් ඔබ හරි
ගිය පාර ගෙදර 5 ම පොහොට්ටු මේ පාර මාලිමාව...පොහොට්ටුවේ උන් දගලන්න එපා කොහොමත් ඔයාල ගෙදර මේ පාර
කවිද අයිසෙ මෙ කක්කි මැන් නිල් සර්ටි කාරයා ...මැද මුලන කක්කි අයියෙ කෙනෙක්ද.....කියවන්න පුලුවන් එකයි ඉන්නෙ චාමර සමිපත් බදුල්ලෙ අයියා....😂😂😂😂😂😂😂😂 මු නමි සිරන්ති අක්කගෙ කක්කි කන එකෙක් ....දැනුයි තේරරැනෙ
ඌ තමයි අම්පාරෙ මී හරකා
😂😂😂
Superb Mr. Wasantha. Great knowledge you have. ❤
මොකුන් තුන්දෙනාම පිස්සු මෙවුන් හැමදාමත් 88-89 ඉදිරියට දාලා කෑ ගහනවා( මීහරක්)දැන් ඔව්වට මිනිස්සු රැවටෙන්නේ නෑ මේදා පාර තොපිලට දුවන්ඩ පාර හොයාගනියව් පර බල්ලො සීයට අසූවක්ම මාලිමාව එක්ක ඉන්නෙ බොලව් මාතාවට !!! ජයවේවා !!! ජයවේවා !!!👏👏👏👏👏👏👏👏👏👏 ජයවේවා
මාලිමාවට ජය❤❤❤
අලියාගෙ පස්ස පැත්තෙ ගහන්නේ පොහොට්ටුව... වරෙව් ගමට
මාලිමාවට ජයවේවා ❤❤❤
අපි මාලිමාවට 100/100ක්
Npp ජයවේවා❤
සුපිරි වසන්ත සහෝදරයා
❤❤❤ අපිත් මාලිමාවාට❤
ඉස්සර කොටින්ට ආමි එක ගැහුවට වඩා සැර බර අවි වලින් වසන්ත දෙන්නේ ... 🤣
උන්ගෙ 88,89 තැටිය දැන් මිනිස්සු අහන්නෑ.ඒකෙත් ඇත්ත කතාව මිනිස්සු දන්නවා. අසාර්ථක සුපුරුදු මඩ ගැසීම් නිශ්ඵලයි.ඒක දැනගනිල්ලා.හොර හැත්තට කඩේ යන එවුන්..😅😅😅
Jvp එක මිනි මැරුව කියමු රනිල් බටලන්දෙ වගා කෙරුවද,තාජුඩින්ල, ලසන්ත වික්‍රමතුංගල සියදිවි හානි කරගත්තද
ඒවා ගැන කතා කරන්න කොන්ද පණ තියෙන කවුරුත් නෑ
Library එකක්නේ අපේ වසා...❤❤❤
හමුදාවෙ බූරැවා.... හමුදාවටත් ලැජ්ජා කරනවා...නිවටයා...........
කුනුහරප නෑ මුන්ට කියන්න 😂
අම්පාරේ මී හරකා බලු සක්කිලිය
බූරුවන් සමඟ
සුදර්මන් ඉන්නෙත් NPP යට විරැද්ධව , මොකද මිනිහත් සුදර්මන් NPP ආණ්ඩුවක් යටතේ මහඋළු ගෙදර යන්න නියමිත කෙනෙක්
88 , 89 , යේ සිද්දිය දන්න අපි දන්නවා , අනිත් අය ලැස්ති පිට ඉන්න , මොකද දැන් හොදමට ඇති ,
මාලිමාව එක්ක හැරෙන්නවත් බෑ....අනික් අය කතා කරන විදිහ ලැජ්ජයි අහද්දී 🤣🤣🤣
ඉල්ලන් කෑම😂
Npp ජය වේවා
කව්ද බන් මේ රාජපක්ෂ..😂😂
හැමදාම බොරුවෙන් ජීවත් වෙන්න බෑ....... රබර් බෝල දිය යට තියෙන්නේ අල්ලන් ඉන්න කම් විතරයි , අතහැරපු ගමන් උඩ එනවා.......... සත්‍ය ඉදිරියේ සියලූම බොරුව පෝෂණය කරන්නන් නිරුවත්. කටවහන් තව කෙනෙකුට ඇහුම්කන් දෙන්න වත් විනයක් මේ වාචාලයෝ රට කරපු හැටි හිතාගන්න පුළුවන්. jvp එක එක්ක දැන් හැප්පෙන්ඩ බෑ......
Nodakin kalakani Weerasinghe pona buruwa 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡Jagath nugath kalakani ya 👿👿👿👿
හමුඩාවෙ හොරු නෙති උනාට ඕක හොරා මොකාඩ ඕකා ඔකා සොල්ඩාඩුවාගෙ බත් එකත් හොරා කාපු පින්පියෙක්
උබලා මුකුත් නොකෙරුවත් කමක් නැ බං කතාවම ඇතී😂❤.එකේන්ම🎉
මාලිමාවට ජය වේවා
ජයවේවා ජාතිකජනබලවේගය
අනේ වසන්ත සහෝදරයා පින් සිද්ධවෙයි ඔය ඉන්න අනිත් එවුන් ටික අරන් ගිහින් පොඩ්ඩක් පුනරුත්ථාපනය කරලා ආයේ අරන් එන්නකෝ මුන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
Malimawata jayawewa
පරදිනකොට 88,89...😂
ඌ ආමිඑකේ ඉඳලා නැහැ නාට්ටාමි වැඩේ කරලා තියෙන්නේ .රජිව් ගාන්ධිට ගැහැව්වේ කව්ද කියල හැවුවම තප්පුලනවා ප... ආමි වසන්ත සහෝදරය සැහැල්ලු අවියකින් ගැහැව්වා විතරයි දෙන්නම හාන්සි. 🧭🧭🧭🧭🧭🧭🧭මාලිමාවට ජයවේවා
Npp අවසාන බලාපොරොත්තුව ..ජය වේවා ❤❤❤❤❤
Npp Only...❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️❤️❤️❤️❤️❤️
දෙන්නෙක් ඇවිල්ලාත් වසන්ත එක්ක හැප්පෙන්න තියා හිතන්නවත් බෑ...ඉස්කෝලෙ ගියපු එකෙක්ව ගේන්න තිබ්බේ මේ විවාදෙට පව් ඉතින් නූගත් අසරණයා
තර්කවලින් පරාද වෙද්දී 88/89 මතක් වෙනෝ මුන්ට...😂මාලිමාවට ජය..❤🎉
Jayawewa malimawata ❤❤❤
ජාතික ජන බලවේගයට ජය නියතයි!
Npp😊💫💪💝
අාඩම්බරය යනු මම මාලිමාවේ සාමාජිකයකු වීමයි....❤❤❤
Malimawata Jaya wewa❤❤❤❤
Niyamai! Facts walin Hariyata gahuwa. Garandi
මාලිමාවට ජයවේවා
Good Job, Wasantha...❤️💜️👌💜️❤️
මම මෙය කල් ඇතිවම කීප වතාවක් බැලුවා.අර අවලම් බල්ලාට ඡන්දය දුන්නේම,නරි බල්ලෝම බව හොදටෝම පේනවා.අමු මී හරකා මොනවාද දන්නේ?මේ නිවටයා මේ මොනවාද කියවන්නේ?
තුහ් නොදෝකින් තෝ,වසන්ත මහත්මයාගේ බෙට්ටක් තරම් වත් වටින එකෙක්ද?
මහජනයා මෙතැන් සිට බුද්ධිමත් අවංක මිනිසුන් පාර්ලිමේන්තු යවන්න .හොරු න්ට රැවටෙන්න එපා .
වසන්ත අහන ප්‍රස්නවල උත්තර එකයි.
88, 89 . මේ ප්‍රස්නයට උත්තරය පාර්ලිමේන්තුවෙදි අනුර දුන්නා.
තව දුරට පැහැදිලිකරන්නනම් පාරිමේන්තුවෙ විවාදයක් ගන්න කීවා.
ගත්තේ නෑ.
ජය වේවා මාලිමාවට ❤❤❤
ඇයි බන් npp යට විරුද්ධව මහ ගොඩක් ගෙන්වන්නේ...😂😂
ගේමක් අල්ලන්න කිහිපදෙනෙක් අවශ්‍යයි. සටන කරට කර යද්දි තමයි VIEWS එන්නෙ.
Jvp එකේ එකෙක් එක්ක කතා කරන්න මේ වගේ මෝඩයෝ 100කුත් මදි හින්දා 🙂
හොරුන්ගේ හොර වැඩ රැකගන්න හොරු රංචුවක් ඕනෙ
මාලිමාවේ මෝඩයෝ නෑ..ඕ......යි..
Npp😊💫💫💪
Sudharman kade yanawa kiyala hithenne mata vitharada...😂😂😂😂
Jvp Jaya wewa 💪💪💪💪💪💪💪💪
තාම 88,89 ජීවත් වෙන උන් කොහොමද 2024,2025 රටක් හදන්නේ
දැනුම කියන්නේ නැති එකාට ඇපත් නැති වෙන බඩුවක්
පරන කුණු වලින් අලුත් කුණු කන්ද වහන්න බෑ රට පාලනය කරපු ඵවුන් තොලිංචි වෙලා පලයන්ලා මාලිමාවට රට පලනය දිලා
චන්දය දියයුතු අයකවුදැයි කියන .
යහපත් අරමුනක අපිහැම සිටින.
නියමතැනසිටගෙන හැමදා සිටින .
සොයුරානෙනි වසන්ත අපිත් ඔතනයි සිටින .