Elephant went out of Control in Kandy - අලි කුලප්පුව

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 188

  • @gayan.pradeep226
    @gayan.pradeep226 8 місяців тому +66

    අලියට දන්වැල් දානකොට අනේ අපොයි කියන උන් ගෙවල් වල බල්ලෝ බදිනවා බෙල්ලට හිර වෙන්න

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 Рік тому +33

    අලියට වේදනාත්මක හිරිහැර නොකිරීම ලොකු දෙයක්.

  • @umeshpathirana2024
    @umeshpathirana2024 11 місяців тому +76

    මොනව උනත් දක්ෂ ඇත්ගොව්වෙක් බය නැතුව අලියා ඉස්සරහා ඉඳගෙන කිසි කෙනෙකුට කරදරයක් නොවී අලියාව මං දාල අරන් ගියාට එයාට තියෙන ආදරේ නිසා තමයි කලින් මාංචු නොදා අරගෙන ආවේ

    • @kapila4097
      @kapila4097 8 місяців тому +5

      ඉතින් වස්සෝ කැලේ ඉන්න අහිංසක සත්තු ගෙනැල්ල වද දීලා කුලප්පු උනානම් කියන්නෙ උඹ මොළේ උඩ ඉඳගෙනද

    • @nishanthapradeep6406
      @nishanthapradeep6406 5 місяців тому +1

      අලින්ට මාංජු දානවද

    • @nethulmethsilu7580
      @nethulmethsilu7580 5 місяців тому

      Oooo, pitipasse dnne manchuva kiyala kiyanne ​@@nishanthapradeep6406

    • @TharushaLakshan-yt3qc
      @TharushaLakshan-yt3qc 4 місяці тому

      ​@@kapila4097ithin pako mun kale hithiyanm mehema jivath veyida ehenm melahathath marila gon buruva 🤮

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому +1

      @@nishanthapradeep6406 ඔව්... මොකද.. අලි පට්ට හොරුනේ 🤣🤣🤣🤣🤣🤣🤣

  • @wmapbw8444
    @wmapbw8444 4 місяці тому +29

    අලිය කියන්නෙ කුමිකේ නොවෙයි. අලිය බදින්න ගන්නෙ ඌට ගැලපෙන දෙයක්. මෙතන අලිගොව්වො නිර්භිතව දක්ෂ ලෙස අලිය මෙල්ල කරගෙන ගියා. ඒකයි අගය කළ යුතු.

  • @chiranranasinghe9838
    @chiranranasinghe9838 9 місяців тому +35

    අනේ අනේ මෙ පව් පව් ගගා වැලලෙන්ඩ එපා😂😂😂 පව්ලු ..😂 අලියා කුලප්පු උනානම් බලන්ඩ තිබ්බා පව් කියන එව්න්😂

    • @kapila4097
      @kapila4097 8 місяців тому

      ඉතින් වස්සෝ කැලේ ඉන්න අහිංසක සත්තු ගෙනැල්ල වද දීලා කුලප්පු උනානම් කියන්නෙ උඹ මොළේ උඩ ඉඳගෙනද

    • @arunasadaruwan9971
      @arunasadaruwan9971 5 місяців тому +1

      ​@@kapila4097 මාලු කුකුල්ලු සත්තු නෙවෙයි නේ බක පන්ඩිතයො

    • @SahanRashmika-c9g
      @SahanRashmika-c9g 4 місяці тому

      ​@@kapila4097ane ponnayoo😂

    • @TharushaLakshan-yt3qc
      @TharushaLakshan-yt3qc 4 місяці тому

      ​@@kapila4097mu pissrk

    • @arunasadaruwan9971
      @arunasadaruwan9971 2 місяці тому

      @@kapila4097 මුහුදෙ ඉන්න මාලු අහිංසක නැද්ද

  • @ChanakaPrasa-vm7bz
    @ChanakaPrasa-vm7bz 4 місяці тому +12

    ඇත්ගොව්වා ඇත්තටම හොද කෙනෙක්.අලියට වචනෙන් control කරනවා.

  • @sandeepanayanajith3342
    @sandeepanayanajith3342 4 місяці тому +10

    මෙයාට තරහ ගිහින් නෙවෙයි මොනවටහරි හොඳටම බය වෙලා තරහ ගියානම් මෙහෙම ලඟින් ඉන්න තියා පේන්නවත් ඉන්න බෑ මං දන්න තරමින්....😢

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому

      @@sandeepanayanajith3342 හරියටම හරි.. තරහ ගිය අලි ගාව කව්ද ඉන්නේ...

  • @ushirachalinda9211
    @ushirachalinda9211 11 місяців тому +37

    ඒ ඇත් ගොවුවට අලියට රිද්දන එකට වඩා වටපිටාවේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වටිනවා බොරුවට නටවන්න එප ඉතිං 😅

    • @kapila4097
      @kapila4097 8 місяців тому +4

      ඉතින් වස්සෝ කැලේ ඉන්න අහිංසක සත්තු ගෙනැල්ල වද දීලා කුලප්පු උනානම් කියන්නෙ උඹ මොළේ උඩ ඉඳගෙනද

    • @TharushaLakshan-yt3qc
      @TharushaLakshan-yt3qc 4 місяці тому

      ​@@kapila4097munm gon pakek

    • @ManilkaWimukthi-wt2tg
      @ManilkaWimukthi-wt2tg 4 місяці тому

      ​@@kapila4097මොන හුත්තක්ද බන් තෝ හැම කමෙන්ට් එකකටම ඕය කමෙන්ට් එක දාන්නේ.😂 . තොපි වගේ එව්න් තමා ගෙදර ඉන්න බල්ලොන්ට ඒම හිර වෙන්නම දම් වැල් දාල දවස් ගානක් ඒම බැද තියන්නේ 😒

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      ​@@kapila4097ඉතින් උබ කැලෑවට ගිහින් දාපන්කෝ මේකේ වැලලෙන්නේ 😂

  • @niroshanasl285
    @niroshanasl285 8 місяців тому +9

    කකුල් දෙක ලග වැඩියි කියන්නෙ මුන් ගල් කපනවද

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 8 місяців тому +3

    😢මේ සත්තු කොයිතරම් දුක් විඳිනවද

  • @kusumkumari2334
    @kusumkumari2334 Рік тому +15

    ගිරිඋල්ලෙ මංගල අලියා

  • @UpulGimhana
    @UpulGimhana 2 місяці тому +1

    මේකේ හෑලි ලියන උන්ට දීපන් අලියා බලාගන්න 😂කැලේ වෙඩි වැදිලා. කොච්චි වල වැදිලා අලි මැරෙනවා ඒවටත් ලියපංකෝ හෑලි 😂මිනිස්සු එක්ක හැදුන අලි කැලේට ගිහින් දාන්නලු 😂

  • @sajithwijekoon11
    @sajithwijekoon11 Рік тому +34

    දක්ෂ ඇත් ගොව්වෙක් ...

  • @ajanthabandaraajantha903
    @ajanthabandaraajantha903 4 місяці тому +1

    තෙරුවන්සරනයි ඇත් ගොවුවාට

  • @ChanakaPrasa-vm7bz
    @ChanakaPrasa-vm7bz 4 місяці тому +3

    පව් කියන උන්ට වල් අලියෙක් සෙට් වෙන්න ඕනි.රෙද්දේ රෙවෙන්නේ කෑ ගහනකොටම

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому +1

      @@ChanakaPrasa-vm7bz ඉතින් මොන එහෙකට ද වන අලි අස්සේ රිංගන්න යන්නේ... 🤣🤣🤣🤣🤣

  • @sadewdewshan6133
    @sadewdewshan6133 4 місяці тому +2

    උදර ගලප්පත්ති මහත්තයාගේ ලොකු අලියා... නේද මේ...

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому

    මෙවාගෙ අලි කාරයො ලැබෙන අලින්ට දේයියන් ගෙම පිහිටයි මෙ අලින්ගෙ හම්පුත්තුන්ට සතුන් පිලිබදව දැනුමක්නැ නැත්නම් මෙ අලිකාරයො හාම්පුත්‍තුන්ට බයක් පක්ස පාතිත්වයක් ගරුකිරිමක් නොමැති බවයි පෙනෙන්නෙ 2:43
    2:43 එඩ්

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp Місяць тому

    දක්ශ හස්තිපාලකයෙක්

  • @MohomedSalman-j8k
    @MohomedSalman-j8k 3 місяці тому +2

    හිර කරැවන් හා සමානයි 😢

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      ඇයි හරක් 😔

  • @Hemali397
    @Hemali397 Рік тому +11

    අනේ පව්....මටත් ගොඩාක් දුක හිතුන ....ඒ අලියා කොච්චර අමාරුවෙන්ද් යන්නෙ........පව් දෙවියනේ...😢😢😢😢😢😢😢

    • @apsarakalpani2856
      @apsarakalpani2856 10 місяців тому +8

      ඔවා කියන් නැ අලියා දුවලා මනුස්සයෙක් එහෙම මැ⁣රුනොත්

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      ඉතින් ඔයා උස්සන් යන්න 😂

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому

    මෙවාගෙ අලි කාරයො ලැබෙන අලින්ට දේයියන් ගෙම පිහිටයි මෙ අලින්ගෙ හම්පුත්තුන්ට සතුන් පිලිබදව දැනුමක්නැ නැත්නම් මෙ අලිකාරයො හාම්පුත්‍තුන්ට බයක් පක්ස පාතිත්වයක් ගරුකිරිමක් නොමැති බවයි පෙනෙන්නෙ

  • @brohands-je9gg
    @brohands-je9gg 3 місяці тому

    Camera ekakkd phone ekakind record krnne

  • @elon0mask
    @elon0mask 8 місяців тому +2

    කැලේ සත්තුන්ට දන්වැල් දාගෙන පිස්සු යක්කු

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 8 місяців тому +1

    Theruwan saranai 🙏🙏🙏

  • @preethieapasingha452
    @preethieapasingha452 Місяць тому

    Aliya kulappu welada? Kasippu kaarayo kulappu welada?😮

  • @pathumchandana8451
    @pathumchandana8451 8 місяців тому +3

    ගිරිඋල්‍ලේ මංගල

  • @diasprasanna3101
    @diasprasanna3101 8 місяців тому +3

    පස්සෙ කකුල් දෙකම දන්වැලට කැපිලා

    • @Thehasboy
      @Thehasboy 3 місяці тому +1

      Kapila newi e gomara😂😂😂😂 6 hatra nodath ewun comment damama ohoma thamai

  • @JayaJaya-xn6xn
    @JayaJaya-xn6xn Рік тому +6

    Paw ahinsaka saththunta karadara karanna apa

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 місяці тому

    ගෑනුන්ට පුපේ දැම්මම යන්නෙත් මේ වාගේ අමාරුවෙන් 😢 පව්

  • @sachithasanga9192
    @sachithasanga9192 2 місяці тому

    මේකෙ වැලලෙන උන්ට පෙන්නැ කැලෙ ඉන්න අලි මැරෙන හැටි හක්ක පටස් කාලා නිරා කාක්කො

  • @pasindunimsara6865
    @pasindunimsara6865 5 місяців тому +1

    අලියා ඉස්සරහටම වෙලා බය නැතුව වෙන්න ගිය ලොකු හානියක් වලක්වාගත්තෙ පව් පව් ගගා වීඩියෝ කරන අරට බලාගන්න තිබ්බා දිව්වනම් 😂

  • @dewmialwis4188
    @dewmialwis4188 Рік тому +13

    මේ වීඩියෝ එක බලලා කියන්න ඕනෙ මොකක්ද කියලා තේරෙන්නේ නෑ... මාව ගල් උනා... ඇතා අන්ත අසරණ උනා නේද... 🐘🐘🐘🐘😢😢😢😢😢

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому +1

    මෙ මොන බොරුවක්ද හොද කිකරුව හිටපු අලියා බොරු සද්දයක් දල මාන්චු ගහල පොඩි රගපැමක් කරල ගෙනියනව මෙවට තමා ඇත් ගොවුවන් පුහුනු කලය යුත්තෙ මෙ තුන් දෙනාගෙන් එක් අයෙකුටවත් කුලප්පු වු හස්තියෙ මෙල්ල කරන දැනුමක් පෙනුනෙ නැත අවමයෙන් වල්ගය අල්ලාගෙන සිටි ආකාරයෙන්ම දන්නො දනිති

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 2 місяці тому

    Theruwan saranai hamotama !!!.

  • @thinusnature471
    @thinusnature471 2 місяці тому

    went out control........😂😂😂

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 4 місяці тому +5

    මෙතන අලියට මොකද වෙලා තියෙන්නේ කියලා කල්පනා කරන මම😊

  • @Shwjwjwjj
    @Shwjwjwjj 4 місяці тому +5

    සද්දන්ත අලියෙක්..දම්වැල නිසා ඇවිදගෙන යන්න අමාරුයි...😢

  • @sandyaanandi3996
    @sandyaanandi3996 2 місяці тому

    Ane kakul walata දම්වැල dala awidinna ba. Hari dukai. Monatharam dukak windinawada. Eyala harima ahinsakai.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 7 місяців тому +1

    නැට්ටෙ එල්ලිලා මොකද කරන්නෙ ආ ඒ දීවිය ලොකේ යන්න සෙට් වෙනවා

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому

      @@LalPremathilaka-g3b මොන පිස්සුද.... අලියා ට අපාය පෙනිලා තියෙන්නේ 🤣🤣🤣🤣🤣🤣

  • @RaviduLasith-j7l
    @RaviduLasith-j7l 3 місяці тому

    අපෙ එකා නෙද මෙ..😂

  • @SaduniSurmya
    @SaduniSurmya 2 місяці тому

    එයාට අෙන් අමාරැවක් ඇති.ඒකයි ඔය දගලන්ෙන්

  • @bacab6187
    @bacab6187 4 місяці тому

    අඩේ එකෙක්ට බැන්නා නේද මූ සුද්ද සිංහලෙන්ම්..😅😅😅

  • @Dilshangamaghe
    @Dilshangamaghe Рік тому +6

    අලිය කුලප්පු වෙලා නෑ. මේ ඇත් ගොව්ව වැඩ්ඩර් වෙන්න යනෝ කට්ටිය ඉන්න නිසා. බොරුවට විලාප ගහල මන්චු ගැහුවට

    • @sujeewachanaka7297
      @sujeewachanaka7297 11 місяців тому +6

      ගෙදර බල්ලා ගැන දන්නේ ගෙදර උන් පිට උන් දන්නේ නෑනේ 😂😂

    • @arjunadesilva3224
      @arjunadesilva3224 5 місяців тому

      Hamogema gewal wala ballo naha bn uba hthuwada meka balana hamoma ballo hadanawa kiyala , pissu yakek ne

    • @Thehasboy
      @Thehasboy 3 місяці тому +1

      Ekan @sujeewachanaka7297 pahadili kare aliya gana dane ath adura misak pita eun newei kiyala😂😂😂😂😂😂😂😂

  • @navinduperera4213
    @navinduperera4213 10 місяців тому +1

    පුදුම පව් තමයි,එහ් සතාට කොච්චර අමාරු ඇතිද එහෙම දම් වැල් දාලා විදිනකොට,

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      ඔව් පෙරේරා ඇත්ත

  • @guwani01
    @guwani01 4 місяці тому +4

    Many people are trying to rationalize tying legs of this magnificent jumbo. I saw one person commenting අලියට දං වැල් දානකොට අඩන එවුං බල්ලගෙ බෙල්ල හිර වෙන්න ගෙදරදි බදිනව! I am a person who never chain or cage dogs or any other animal, and a vegetarian (නිර්මාංශික) මෙලොව පහල වූ වඩාත්ම අවිහිංසා වාදියා වූ තිලෝගුරු බුදු පියානන්ගේ දහම අදහනවා යැය් කියන මිනිසුන්, සත්ව හිංසාව ඉවසා සිටින්නේ/ අනුමත කරන්නේ කෙසේද? If these magnificent are not taken to these “පෙරහැර” there is no danger to people who are watching පෙරහැර.

  • @UdaraDeepal
    @UdaraDeepal 3 місяці тому

    Oka aliyane kaba walin badinnada

  • @ManelMangalika-o4p
    @ManelMangalika-o4p 11 місяців тому +1

    Ane
    A
    Aliyaga
    Yanna
    Amari
    Kakuldeka
    Laga
    Wadi
    Paw
    Satha
    Newi
    Kulapu
    Wela
    Thynne
    Aliya
    Balana
    Kena

  • @shehanrashmika517
    @shehanrashmika517 11 місяців тому +1

    Ane me kakuda kakul deka laga vadi kiyana gon vassi mun hithan inne alinta brek thiye kiyalai menna mun yavanna ona ali balanna😅

  • @Cobra385
    @Cobra385 Рік тому +14

    අලියව ලිහල ඕකුන් තුන්දෙනාව ගස් බැඳපියව්.අහින්සක සතාට වදදෙන කාලකන්නි

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Рік тому +8

      uba issella balapan ara AGBO wage kele inna alinta wedi thiyena .., hakka patas gedi walata daana paahara ballonwa.. ewa hoyapiyaw...issella... ei un ali neweida?

    • @dileepachathuranga6708
      @dileepachathuranga6708 Рік тому +4

      Aliyawa lehala thoge thattada perahere yanne,paratta ngo karayek tho,,

    • @Cobra385
      @Cobra385 11 місяців тому

      @@dileepachathuranga6708 නෑ තොගේ අම්මවව එවහන් හුත්තෝ .නිකන් නොදන්න හුත්තවල් වලට කමෙන් කරන්නෙ නැතුව .හිටපිය කැරිය

    • @swarnaamarasinghe3808
      @swarnaamarasinghe3808 10 місяців тому

      අලි බලලා මිනිසුන් පව් කරගන්නා තරමක්.අපොයි සංසාරේ කවදා ගොඩ යන්නද මේ මෝඩ කමින් මිදිලා.

    • @hirankarunarathne3666
      @hirankarunarathne3666 9 місяців тому

      ​@@dileepachathuranga6708
      බලපිය ,අර අලියගේ පිටි පස්සෙ කකුල් දෙකට දම් වැල දැම්මට පස්සේ ඇවිදින විදිහ,තොගේ හින්චි කකුල් දෙකට දම් වැලක් දාලා උලකින් ඇන ඇන පාරේ ඇවිද්දෙව්වොත් ඒ දැනෙන දේට වඩා සිය දහස් ගුණයක් ටොන් ගානක් බර ඒ සතාට දැනෙනවා,පෙරහැර කලාට කමක් නැ හින්සනයකින් තොරව,

  • @PathumChandana-bf5rn
    @PathumChandana-bf5rn Рік тому +2

    ගිරිඋල්ලේ මංගල

  • @PoornaPiu
    @PoornaPiu 3 місяці тому

    අපෙ උන් දන්නෙ විඩියො කරන්න විතරයි

  • @iroshsamantha2886
    @iroshsamantha2886 11 місяців тому +6

    ඇත් ගොව්වා කුලප්පු වෙලා

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому

      @@iroshsamantha2886 🤣🤣🤣🤣🤣🤣

  • @NEWSLANKA-b7x
    @NEWSLANKA-b7x 8 місяців тому +5

    එයා හොඩෙි ඔසවලා දුක කියනවා පවි

    • @SharmiliAsanka-ms9kv
      @SharmiliAsanka-ms9kv 4 місяці тому +1

      දුක නෙමේ උ මළ පැනලා යින්නේ 😂😂😂😂😂😂

  • @rangabandara6307
    @rangabandara6307 Рік тому +2

    Aliya out o
    Aliya kalabala wela kiyala a minissuntai Terenne, aliyage hesirima Dianne nitara laga Enna kena, duwanna gattot mukut Karaganda beri nisai getagahuwe, tikakin Oka harigiyama lihanawa, otanadi karana Onama De tamai Kare. katawat prasnayak nowenna, palanayak netiwa diwwot minissunta, waahanada, sathatama karadarayak Weida kiyana be, sathawa gahaka bedagattamat Oka lihala damai, tawn ake Oita Wada hoda wisadumak matanam pen ne.

  • @AyalFernando2004
    @AyalFernando2004 11 місяців тому +14

    ලංකාවේ මහා උසස් සංස්කෘතිය තමයි මේ.
    Edit :- ඇත්තටම පෙරහැර ලංකාවේ සංස්කෘතියක් නෙමේ.ඒක දකුණු ඉන්දියාවෙන් ආපු එකක්.කොහෙන් ආවත් ඒක ලස්සනයි සත්තු දුක් විදින් නැත්තම්.
    Medieval era is over,we don't need 'em anymore.Let 'em get some rest.We owe their ancestors,pay it with freedom and respect.
    And I don't give two efs about what hateful comments say.

    • @nisadu8447
      @nisadu8447 11 місяців тому +5

      Ow ow aan Ali maranawa kale

    • @jagathkurukulasuriya289
      @jagathkurukulasuriya289 8 місяців тому +10

      උබල මස් කකා න්ත්තල් පාටි දාද්දි හොදයි

    • @thisarapathirana7143
      @thisarapathirana7143 8 місяців тому

      Ane bn

    • @racer9392
      @racer9392 8 місяців тому +6

      පල්ලි කපුටියක් ටිපර් වෙලා

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому

      @@AyalFernando2004 පිටරට වල ක්‍රිස්තියානි අය සත්තුන්ට හරි ආදරෙයි... මස් කෑමයි සත්තුන්ට දක්වන සංවේදී බවයි දෙකක්... 🙏🏻🙏🏻🐘🦛🕊️🐕🐩🐈🐅🐆🐎🫏🦌🐄🐃🐖🦒🦙🐐🐑🐏🦏🐇🐿️🐓🐔🐥🦘 ජීවත් වෙන මිනිසා ඇතුළු ඕනෑම සතෙක් හිංසාව ට කැමති නෑ 😢😢😢😢... නිදහසේ ඉන්න යි කැමති... බුදුන් වහන්සේ දේශනා කලෙත් එහෙමයි....

  • @lakshmihettiarachchi337
    @lakshmihettiarachchi337 Рік тому +2

    Paw aliya awidina hati dakkama dukai
    Thirisannu
    Saththunta unge paduwe kalawe inna denne nathu hati ahinsaka saththu

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Рік тому +2

      kelewa inna alinwa thamai wedi thiyala.. hakka patas daala maranna yanne, hodama udaharanaya "AGBO".... issella balapan ara AGBO wage kele inna alinta wedi thiyena .., hakka patas gedi walata daana paahara ballonwa.. ewa hoyapiyaw...issella... ei un ali neweida?

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      ඔයා කියන දෙයක් තමයි 😂

  • @MariaWijeweera-nr3zn
    @MariaWijeweera-nr3zn 3 місяці тому

    Please don't hurt these 🐘 be gentle with them. 🙏🙏

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому

    මෙවාගෙ අලි කාරයො ලැබෙන අලින්ට දේයියන් ගෙම පිහිටයි මෙ අලින්ගෙ හම්පුත්තුන්ට සතුන් පිලිබදව දැනුමක්නැ නැත්නම් මෙ අලිකාරයො හාම්පුත්‍තුන්ට බයක් පක්ස පාතිත්වයක් ගරුකිරිමක් නොමැති බවයි පෙනෙන්නෙ 2:43

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Рік тому +7

    දෙයියනෙ යන්නත් බැ කකුල් ැදල මෙිවා කරන්න එපා මෙි සතුන් උඹලගෙ කකුල් බැදලකටට යකඩ කුරුවලින් ඇනල බලපන් මොකද වෙන්නෙ කියල

    • @TharushaLakshan-yt3qc
      @TharushaLakshan-yt3qc 4 місяці тому +2

      Varen ubata anala pennana

    • @dewmialwis4188
      @dewmialwis4188 3 місяці тому

      @@shyamachandrasiri9151 😢😢😢😢🐘😢😢😢😢ඔයා හරි

    • @thenulsathnidu
      @thenulsathnidu 2 місяці тому +1

      අවජාතක ජේසුවට ඇණ ගැහද්දි සනීප දැනෙන්න ඇති නේ😂

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      උබ ජේසුගේ හොයපන්

  • @MLAbi
    @MLAbi Рік тому +5

    මේ අලියා අපේ ගමේ පෙරහැරට අරන් ආවා.අලි බාසුන්නැහේ අලියට සලකන විදිය හරිම නරකයි.අලියා හැරුනත් ඉස්සරහට ගියත් පස්සට ගියත් වැරදියි.අවසානෙට අලියා කියන දේ අහන්නේ නෑ කියලා අලියගේ කකුල පෑගුවා.(අලියට කකුල පෑගුවට දැනෙන්නේ නැතුව ඇති.ඒ උනාට ඒක හරිම අමානුෂිකයි.) මං ගාව වීඩියෝ එකකුත් තියෙනවා.

    • @wasikawaththuhewa4922
      @wasikawaththuhewa4922 Рік тому +1

      ඔයා කියන විදිහට ඒක අමානුශිකනම් ඒක හදාගන්න හෙන්ඩු වෙන් ඇනලා හරි කෝට්ටෙන් එකක් ගැහුවම හරිද මානුශිය වෙන්නෙ.(අලියා කියන්නෙ තනිකරම පොඩි ලමයෙක් වගෙ තමයි කොයි වෙලාවෙත් මොකක් ම හරි දග වැඩක් කරන්න හදන්නෙ)

    • @MLAbi
      @MLAbi Рік тому

      @@wasikawaththuhewa4922 අනේ නෑ...මං කිව්වේ අපේ පෙරහැරේ වෙච්ච දේ.අනික පිරිසක් ඉදිරියේ කකුල පාගන එක අමානුෂිකයි කියන මම හෙන්ඩුවක් පාවිච්චි කරන එක මානුශීයයි කියලා කවදාවත් සාධාරණ කරයි කියලා හිතුවේ කොහොමද?සතෙක්ට උනත් සැර දාන්න වෙනවා.වෙලාවකට කෝටු පාරක් දෙන්න වෙනවා.දම්වැලක් දාන්න වෙනවා.නොකර බැරිම නම් කරාට කමක් නෑ. හැබැයි හැම වෙලාවෙම නෙවෙයි.ගමේ පෙරහැරේ යනකොටත් මංගලට කෝටු පාරවල් ටිකක් දුන්නා.ඒ උනාට අලි බාසුනැහේගේ සැර වැඩියි.පෙරහැර මැද්දේ අලියට හයියෙන් කෑ ගහනවා.කකුල පාගනවා.ඉස්සරහා කකුල් වලට දම්වැල් දාලා.ඒ අස්සෙන් අලියා බඩගින්නේ.වැස්සට ඇදුම තෙමිලා ඒකත් උට කරදර ඇති.සෙනග මැද්දේ අලියා කොහොමත් කලබලයි.ඒ අස්සෙන් අලි බාසුන්නැහේ ඔහොම කෑ ගැහුවොත් ඌ තවත් කෑ බය වෙනවා.ඒ සිටුවේශන් එක එදා මම දැක්කා.මංගල කොච්චර අසරණ උනාද කියලා. දරුවෙක් උනත් ඕනවට වඩා ගැහුවොත් බැන්නොත් හසුරුවන්න ගියොත් අකීකරු වෙනවා.අලියත් දරුවෙක් වගේ නම් මංගලටත් ඒ ටිකම තමා.මංගලට වඩා චූටි ලස්සන ඔයිටත් වඩා දග කෙලි පැටික්කියක් ගියා (මං හිතන්නේ ගලප්පත්ති මහතාගෙම ඇතින්නිය) පෙරහැරේ ඒ ඇදුරා හරි ලස්සනට එයාව හැසිරෙව්වා.ඇතින්නට තරවටු කරන්නෙත් නැතුව ඒ මහත්තයාගේ ගෞරවයත් රැකගෙන අලියා හසුරුවා ගත්තා.මංගල නුවර ටවුන් එකේ කලබල කරානම් ඒකේ අරුමයක් නෑ.ගජබා කියන්නේ මිනිස්සු මරපු අලියෙක්ලු දැන් ඔය ශෝක් එකට හීලෑ වෙලා ඉන්නේ.මට නම් හිතෙන්නේ අලියාගේ හැසිරීමට 50%ක් බලා ගන්න මනුස්සයාගේ ඇවතුම් පැවතුම් බලපානවාමයි.මංගලට ඒ අලි බාසුන්නැහේ ආදරේ ඇති තමන් කන්නේ ඔය අලියගෙන් හම්බ කරගෙනනේ.ආවේග පාලනයක් තියෙන්න ඕනේ.වටේ ඉන්න මිනිස්සුන්ටත් කෑ ගහලා තමන්ගේ තත්වෙයි අලියගේ තත්වෙයි ගලප්පත්ති මහත්තයාගේ තත්වෙයි බාල්දු කරන එක හරි නෑ නේද?ඔය වීඩියෝ එකේ මංගල මිනිස්සු දිහා අවසානෙට අසරණව බලන විදියට එදා අපි දිහාත් බැලුවේ...අවසානෙට ගලප්පත්ති මහත්තයාගේ නමත් නැති උනා අපේ පෙරහැරට ඇවිත් අලි බාසුන්නැහේ හින්දා(ගමේ අය කිව්වේ)

    • @paranavithanaranjith5863
      @paranavithanaranjith5863 Рік тому +1

      මෙහෙම දෙයක් තියනවා මමත් අලි බලන කෙනෙක් හදිස්සියේ අලියෙක් කුලප්පු වෙච්ච වෙලාවට පාවිච්චි කරන්න තමයි හෙන්ඩුව තියෙන්නෙ

    • @shamashudagama8194
      @shamashudagama8194 Рік тому

      මේ ඇත් ගුවිවා උස්සලා පොලේ ගහන්න ඔනෙ

  • @thilakarathnehettiarachchi2506
    @thilakarathnehettiarachchi2506 2 місяці тому

    Pau tama eyalata kata ksrana bene monahari deyak ati ekai eyala kalabala wenne.

  • @VinayDutta-kw5yj
    @VinayDutta-kw5yj 3 місяці тому

    Very Sad. Don't treat elephant in this cruel manner

  • @antonyantony7920
    @antonyantony7920 3 місяці тому +1

    May asarana sathunta deviyangema phitai

  • @muj369
    @muj369 2 місяці тому

    Asarana sathata ewidagannath behe.
    Maranna geniyanawa wage hira karala

  • @AmarasiriNandana
    @AmarasiriNandana 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anduwatarewaskarannethambi
    @anduwatarewaskarannethambi 9 місяців тому

    Bawana thambi thrstha wadiyo akka kalayak hitapu akekta misak wena unta kiyala wadak na ban un Ape arinna anawa ahema kohomada wenne kiyala Ali nikan kulappu wenawa nemi machan unta siyaluma sathun hasurawanna puluwan es dekatama dakka hida kiyanne machan. Sena dalabuwata hithila avila bada irigu kanawa nemi ban un mulu ratatama vinasa karala Badu mila ganan yawala minissu kupitha karala hama paththenma kelonawa ban.

  • @ishanmadusanka6968
    @ishanmadusanka6968 11 місяців тому +1

    Monwa unth u wedda. Pihiyen enne na henduwen enne na minissu merenna dunneth na. Shpe eke wede krgththa.

  • @vidulaudev3693
    @vidulaudev3693 Рік тому +4

    අලියෙක් බලාගන්න බැරි ඇත්ගොව්වෙක්ට දුන්නම ඔහොම තමා . ඇත් ගොව්වා නිකන් බීලා වගේ

  • @_kauwwa
    @_kauwwa 9 місяців тому

    aliya kulappu welah ekek dennek maruwanam oya ahinsaawadiyo monwada kiynne kiyla blnna thibba

  • @gayandananjaya9008
    @gayandananjaya9008 8 місяців тому

    Mona kullpuwakda makana a sathwa kullappu karanna

  • @Shortvideo1731
    @Shortvideo1731 3 місяці тому

    අනේ මහත්තයෝ ඔය කිම්බවල් අහක් කරගන්න 😂😂😂😂😂
    කැරි කතාවක් අහගත්තෙ ... ආයෙ නම් වීඩියො කරන එකක් නැ 😂😂😂

  • @kasunmadushanka5803
    @kasunmadushanka5803 11 місяців тому +2

    Minissu sathunge mas malu kaka boruwata ali hinsane kiyala hali liyanawa aliya kalabalawela minihek maruwanm balana manussayata baninawa mehema thamai kalabala unama ali nawaththanne

  • @SarangaRoshan-ej8ge
    @SarangaRoshan-ej8ge Рік тому +2

    මුන් මෙ කරන දෙවල් වලින් අහිංසක සත්තු විදවන්නෙ . . මෙවා පවක් නෙමෙයිද බුදු හමුදුරුවො කියලා තියෙනවාද අලි ඇත්තුන්ගෙන් වඩම්මවන්න කියලා. නැහැ නෙ.

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Рік тому +1

      "BUDHA WACHANAYAI... E HA BEDUNU SANSKRUTHIYAYI: - PATALAWAGANNA EPAA...SATTU OITA WADA WADA WIDALA MERENAWA KELE WALA.. WEDI THIYALA,, HAKKA PATAS DAALA.. ARA AGBOTA THAAMA WEDAKAM KARANAWA....

  • @ahamedalthaf5824
    @ahamedalthaf5824 8 місяців тому

    Elephants are not domesticated animal.

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому

    මෙවාගෙ අලි කාරයො ලැබෙන අලින්ට දේයියන් ගෙම පිහිටයි මෙ අලින්ගෙ හම්පුත්තුන්ට සතුන් පිලිබදව දැනුමක්නැ නැත්නම් මෙ අලිකාරයො හාම්පුත්‍තුන්ට බයක් පක්ස පාතිත්වයක් ගරුකිරිමක් නොමැති බවයි පෙනෙන්නෙ 2:43

  • @irangiliyanage3167
    @irangiliyanage3167 8 місяців тому

    Ane karadara karannethiwa mella karañna monawahari kanna denna

  • @KumariKumar-pn1gx
    @KumariKumar-pn1gx Рік тому +1

    Mokada hello me satiate karanna ahinsaka vidiyata enna aliya

  • @shamashudagama8194
    @shamashudagama8194 Рік тому +4

    සත්තු වදහිංසා කරනවා

    • @nisadu8447
      @nisadu8447 11 місяців тому +1

      M eka aththa Dan kale hamadama wedi thiyla maranawa

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      කැලේ මැරෙන අලි 😂මේක තමයි පෙන්නේ

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 11 місяців тому

    Athata yanna be paw deviyane harima dukai ali bas loku waga kimak katavath hani novanna bala ganna

  • @udayangaofficial50
    @udayangaofficial50 8 місяців тому

    Amor amor alith hukai hada pane😂🎉

  • @atcharam4
    @atcharam4 2 місяці тому

    What do you expect ehen elephants are tortured like this with stick etc ?. All captive elephants should be released in the forest to preserve forests which prevent landslides and floods. Forest department should remove encroachments and reforest erstwhile forest areas with native fodder trees for wild animals and dig ponds and lakes to store rain water and build over bridges for animals to cross railway tracks in forests and elephant corridors.

  • @nuwankumara2829
    @nuwankumara2829 11 місяців тому

    ape peththe ballekuth innawa oyawagemai duk vidinawa vidio karapu kena entako ekath vidio karala danta

  • @rinosharashmi1832
    @rinosharashmi1832 Рік тому +2

    Caru. Waligen. Adegena. Enna. Wedeha. Mu. KadHana. Wedeha. Ta. Kalabala. Wen nathuwa. Thiyedha.

  • @RandikaKavisha-vb1wu
    @RandikaKavisha-vb1wu Рік тому

    Mun maha kiyala wedakne

  • @NelumSamaratunga
    @NelumSamaratunga 8 місяців тому

    This elefant are suffering y????,heuman are very currval this animal dont have to live in piece

  • @tilankapradeep8913
    @tilankapradeep8913 8 місяців тому

    Paw ahinska saththu

  • @anushkadamayanthi8283
    @anushkadamayanthi8283 Рік тому

    Me giriulle mangala. Hodata hitiya aliya.dan ganna deyak na. Satha kawa

  • @wasikawaththuhewa4922
    @wasikawaththuhewa4922 Рік тому +21

    යකෝ උබලා ඔහොම හැම නිතරම ඕම වීඩියෝ එකක් දැක්ක ගමන් ටිපර් වෙන්න යන්න එපා පොඩ්ඩක් හිතහන් ඒ ගැන. මිනිස්සු ගැවෙසෙන වාහන නිතරම එහා මෙහා යන ලොකු නගරයක් මැද්දෙ වෙන්න යන විනාසයක් නවත්තගන්න හදන්නෙ ඔය. බල්ලෙක්වත් පුස්සෙක්වත් නෙමෙයි එකපාරම මෙල්ල කරගන්න.ඔය අලියෙක්. ඕම කරේ නැත්නම් නිව්ස් වල බලාගන්න තිබ්බා තුන් හතර දෙනෙක් මැරිලා වාහන පහයක් පොඩි කරලා ලොකු විනාසයක්.පුලුවන් තරම් කටේ සද්දෙට බය කරගන්න හදන්නෙ. නැතුව මේ ඒ සතාව මරන්න නෙවෙයි හදන්නෙ. හොදම වැඩේ අර ඇත්ගොව් මහතා අරුන්ට බයින එක. අපේ උන් දන්නෙ මොකක් හරි උනාම ඒක වීඩියෝ කරලා හෑලි ලියන්න විතරයි.ඔය ටිපර් වෙන උන්ට පින්නවල nvq 4 දෙන පාටමාලවක් තියනවා ඒක කරන්න එතකොට ටිපර් වෙන උන්ට තේරෙයි වැඩේ😂😂.දවසකට අලි හතර පහ කැලේ මිනිස්සුන්ගෙ බලු වැඩ නිසා මැරෙනවා ඒවට මුකුත් හෑලි නෑ මේ වගේ දෙකෙදිනම් අම්මෝ සෑහෙන්න කට්ටිය වගකියන්න ඉන්නවා සතා වෙනුවෙන්. උබලට වැඩිය යකෝ ඒ ඇත්ගොව් මහතා සතාට ආදරෙයි(ඔක්කොම කියන්නෙ නෑ වැඩි පිරිසක්) දැන්වත් පොඩ්ඩක් හිතලා බලලා කියන දෙයක් කියන්න.

    • @DilminiPerera-
      @DilminiPerera- Рік тому

      සහතික ඇත්ත..යකො මුන් හිතන්නේ හෙන්ඩුව අලියට කිට්ටු කලාම අලියා මාරගෙන කන්න හදනවා කියලා...ඔකේ අනිත් පැත්ත උනානම් අලි බාස් බැලුවෙ නැ මිනිස්සුන්ට කරදර උනා 100000ක් දේවල්..අ මිස්සුත් නොකා නොබි ජිව්ත අනුතුරෙ දාගෙන රස්සවල් කරන්නේ..එ වට හැලි ලියන්න කව්රුත් නැනේ

    • @shyamalimanohari
      @shyamalimanohari Рік тому

      ඒකනම් ඇත්ත කතාව

    • @wasikawaththuhewa4922
      @wasikawaththuhewa4922 Рік тому +1

      @@shyamalimanohari ගොඩක් දෙනෙක් මේක දැම් ට්‍රෙන්ඩ් එකක් කරම් ඉන්නෙ. හැමෝම දානවට දානවා හෑලි. ඒවගෙ අගක් දන්නෙත් නෑ මුලක් දන්නෙත් නෑ. දන්නෙ හෑලි ලියන්න විතරයි 😂

    • @dewmialwis4188
      @dewmialwis4188 Рік тому +1

      හෙන්ඩු ඕන දම්වැල් ඕන මාංචු ඕන අලි මෙච්චල් කරන්න බෑ.. කියලා කියන අය අග්බෝ ඇතා ගෙයි වනජීවී මහත්තුරුනගෙයි මේ දවස් වල යන විඩියෝස් බලන්න.... 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕🐘❤️🐘💕❤️😢

    • @wasikawaththuhewa4922
      @wasikawaththuhewa4922 Рік тому

      @@dewmialwis4188 විහිලු කතා කියන්න එපා අනේ 😂. ඔයා කියන විදිහට හැම අලියෙක්ට නින්ද යන වැක්සින් එක දීල ඇස් දෙක වහලා තමයි පෙරහැරවල් වල පාරවල් වල ගෙනියන්න වෙන්නෙ 😂😂.හෙන්ඩු දම්වැල් මාංචු නැතුව ඔයා අලියෙක් මෙල්ල කරනවද 😂 හෙන්ඩුවයි දම්වැලයි කියන්නෙ අලියෙක්ට ඕනිම දෙයක්. මාංචුව නම් සමහර වෙලාවන්ට තමයි. මේකත් ඒම තමයි ඕනිම හරිම වෙලාවෙ තමයි අලියට මාංචුව දාන්නෙ 🙂. ඒක අලියගේ හිරිහැරේකට දාන්නෙ නෑ නෙ. අලියත් ආරක්ශා කරගෙන වට පිටාවෙ මිනිස්සුත් ආරක්ශා කරගන්න තමයි ඒම කරන්නෙ 😊 දෙයක් කතා කරද්දි පොඩ්ඩක් ඒ සම්බන්දව හොයලා බලලා කතා කරානම් හොදයි

  • @huaweiphone4511
    @huaweiphone4511 10 місяців тому

    මොන කරුමයක්ද මන්ද පවූ ඒ අසරණයා එයා හොඳ ටම බයවෙලා මිනිස්සුන්. බීලද කොහේ ද. .

  • @ShehanRajitha-ph6vs
    @ShehanRajitha-ph6vs 3 місяці тому

    sankuthika hirakaruwan

  • @Rose-s7f
    @Rose-s7f 9 місяців тому

    Gonna Gahanna ahinsakayata balla

  • @SaSs-o1n
    @SaSs-o1n 10 місяців тому

    බුදුන් වහන්සෙ ජීවත් වෙලා හිටියා නම් මේවා දැකකල සියදිවි නසා ගන්නවා

    • @amilachathuranga-hf4vw
      @amilachathuranga-hf4vw 9 місяців тому

      කැලෑවෙ මරන ඒවට කෞරුත් මුකුත් කරගන්නැතිද දන්නෑ පෙරහරවල් වලට ගන්න උනාම විතරක් ද අනේ සත්ව කරුනාව ඩෝග් ශෝ වලට ගිහිල්ලා ඩොලර් වලට කහින උන් මෙතන පෙරහැරක අලි ගැන කියවනෝ මාන්චු ගැන ලකේ පන්කාවට මෙහෙම වෙලා තියෙන්නෙ හැමදේම වැරදියට දකින☝☝☝☝මේවගෙ අය නිසා තමයි

    • @TharushaLakshan-yt3qc
      @TharushaLakshan-yt3qc 4 місяці тому +1

      Pala gon pako

  • @lalithka1805
    @lalithka1805 8 місяців тому +2

    අලි ඇතුන්, කූඩුවල සිටින කුරුල්ලන්, දම්වැල් මත වඳුරන් හීලෑ කිරීම තහනම් කළ යුතුයි. මී හරකුන් පවා කෘෂිකාර්මික කටයුතු සඳහා ඉතා කුරිරු ලෙස භාවිතා කරන බව මම දනිමි

  • @Madu-g2p
    @Madu-g2p 9 місяців тому +1

    අනේ පව් ඒ ඇත් ගොව්වා.බයටම එයාට මළපහ යනවා.නොදකුන් බූරුවෝ 3න් 4දෙනෙක් වට වෙලා අලි මැණිකට ඇවිදගන්න බැරිවෙන්න දන්වැල් දාලා, නැට්ටෙනුත් අදිනවා පරයෝ.. උන් ටික පොලවෙ ගහලා කැලේට යන්න තිබ්බෙ. මුන් මහ ලොකුවට පෙරහැරවල් කරාට අලි, ඇතුන් සෙල්ලම් බඩු වගේ බලාගන්නෙ හරිම වේදනයි. ආදරෙන් පුතා කියලා කතා කරපන් මිනිහෝ සතාට උනත්😢

    • @SamanKumara-hw1tr
      @SamanKumara-hw1tr 4 місяці тому +2

      Walalenna epa bn boruwat sata ge araksawa wenuwen tamai manchu Dan giye kulappu una nisa

    • @UpulGimhana
      @UpulGimhana 2 місяці тому

      කැලේ ගිහින් ඉදි 😂

  • @JanMannapperuma
    @JanMannapperuma Рік тому

    Ane deviyane aserana kame gane kiyanna vachana na.ai mehema vade denne.kakul gategahala.e ayara paduve inna dunna nam me mukuth na.sathva hinsava mage nam age malu natanava."sathva hinsa vadaya"😂

  • @iahiruprabathlahiru293
    @iahiruprabathlahiru293 10 місяців тому

    Aliya baya wela..kulappu unanam ohoma lagata yanna wenne ne..

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 Рік тому +2

    හින්සාවක් කරන්නෙ නැ කිඋවට් හින්සාවක් තමයි මුන් කරන්නෙ

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому

    මෙවාගෙ අලි කාරයො ලැබෙන අලින්ට දේයියන් ගෙම පිහිටයි මෙ අලින්ගෙ හම්පුත්තුන්ට සතුන් පිලිබදව දැනුමක්නැ නැත්නම් මෙ අලිකාරයො හාම්පුත්‍තුන්ට බයක් පක්ස පාතිත්වයක් ගරුකිරිමක් නොමැති බවයි පෙනෙන්නෙ 2:43
    2:43 එඩ්

  • @MahindaHapukotuwa
    @MahindaHapukotuwa 3 місяці тому

    මෙවාගෙ අලි කාරයො ලැබෙන අලින්ට දේයියන් ගෙම පිහිටයි මෙ අලින්ගෙ හම්පුත්තුන්ට සතුන් පිලිබදව දැනුමක්නැ නැත්නම් මෙ අලිකාරයො හාම්පුත්‍තුන්ට බයක් පක්ස පාතිත්වයක් ගරුකිරිමක් නොමැති බවයි පෙනෙන්නෙ

  • @AmarasiriNandana
    @AmarasiriNandana 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤