The song is so rocking with Mr keshan Shashendr's voice and Mr Raween Kanishka amazing voice blend with any kind of music it dosen't matter whether the song is rock or classical, for me Mr. Raween kanishka you are the best.
best wishes to keshan & raveen. The song is very attractive. not boring even hear 10000 times. actually can't realize , for what u both are most talented...singing or acting... bcoz u both doing that very excellently.
Still listening to this ❤️🥺 Keshan ayya your voice gives me goosebumps when I hear this all the time❤️😍🔥 What a unique, radical ,deep and a rocking voice you have?😍 why don’t you do more songs.please take use of this powerful voice. Your voice is so precious. I really like your voice and I really feel it. Your voice is taking me to another world when listening to your songs. Raween ayya you also have done a great job and you have a sweet voice ❤️ Good luck both of your talents ❤️
wow big Mach ekat patta....song ekat patta.. beautifully.👌👌👌 Awanthagei ,Anuhasgei sahodarathwaya godaaaaak shakthimat.👏👏👏 All the best for the dewani inime👍👍👍👍 💖💖💖💖
Download Video - goo.gl/xgrxPj
eTunes r
Thank u very much 😄
natakmari
eTunes
vidios
කතාවෙ ගුණාත්මකභාවය කෙසේවෙතත් මුං ගහන සිංදුවලට නම් කාටවත් ගහන්න බෑ 👌 නිමේෂ් කුලසිංහ වැඩකට අතක් ගැහුවොත් ඉතිං ආයෙ කතාකරන්න දෙයක් නෑනෙ ❤
Agreed
💯
ටෙලිඩ්‍රාමා වල සෝන්ග් නම් නිමේශ් කුලසිංහ තමා🤤♥
E gana aye katha karala wadak na
Eka aththa
කෙශාන් සහ රවී ඔය දෙන්නාගේ කටහඬ හරිම ලස්සනයි 💖💖💖💖
නියමයි
Patta. Keshan ravin
ලස්සනයි
මොනා නැතත් දෙවෙනි ඉනිමෙන් ලස්සන සින්දු ටිකක්නම් දුන්න
Yes you are write
🙅♂️❤❤❤❤🧚♀️🧚♀️🌹
අවුරුදු දෙකකටත් පස්සේ බලන අය කෝ.
Brilliant and Excellent performance by Raween Kanishka and Keshan Shashindra.🔥🇱🇰🤘❤️
Mama
api
🖐️🖐️🖐️🖐️
Mama
මම
රවීන් කෙශාන් නියමයි
කේශාන් අයියගෙයි රවීන් අයියගෙයි කටහඩනම් හරිම ලස්සනයි...දෙන්නම සුපිරියක්...
මේ වගේ සින්දු වලට ගහන්න කාටවත් බෑ 👍
ඒක ඇත්ත
.
එක ඇත්ත
👍👍👍👍👍👍👍👍
😎😎😎😎❤❤❤
අවුරුදු 2කට පස්සෙ බලලත් මේ සින්දුව ආව අලුත තිබුන ගාම්ම තාමත් ඒ විදියමයි..❤️❤️❤️🤗👍👍
අවිවාදයෙන්ම දෙවෙනි ඉනිමේ හොදම සිංදුව මාරම මෝටිවේෂන් එකක් එන්නේ මේ වචන වලින් 🔥
දෙවෙනි ඉනිම ඒ කාලේ තමා මරුම..😍❤️❤️කතාව තුල පාසල් කාලේ සිදුවීම්..🔥🔥🔥🌟😍❤️
❤
මරු අප්පා.🌍 ❤️ස්කෝලේ කාලේ ආයෙත් මතක් වෙනවා🥺🥺😔
කතාවෙත් බලලා ආයෙම 2020 ත් බලන අය කෝ.. 😍😍
අපි ඉන්නෝ
2021 th balanawa
2020 th pahu karala 2024th balanavaa
කතාව කෙසේ වෙතත් දෙවෙනි ඉනිම , සංගීතෙ සින්දු ටික නම් පට්ට...
මේ සිංදුව ගොඩාක් වටින ජීවිතේ කියලා දෙන සිංදුවක්.රවීන් අයියගෙයි කේශාන් අයියගෙයි ඒ ගායන එකතු වුනාම අමුතුම අමුතුම ලස්සනන රහක් එන්නෙ.ඉතින් ඉල්ලීමක් කරන්න කැමති අපේ රවීන් අයියයි කේෂාන් අයියයි දාලා ක්‍රිකට් සිංදුවක් කරන්න කියලා.❤❤❤
Anyone 2024????❤❤❤❤
Innooo
Meeee
Hmm ❤
L❤
කෙශාන් අයියාගේ ගැබූරු කට හඩ මාරම ලස්සනයි ..ඒ වාගේම ඇක්ටින් මරු
Hmm
I love this song very very much
Ridmi Fernando
Hmm
Math asai eyata
I love you ❤️❣️
Awantha anuhas voice combination rock....lts totally Legendary
kauda raveenda math ehemai ane
eya koshene neda
Yeahhhh
😯😯😯😯
Keshan and Raween are true legends. I totally agree with you!!!
මාරම ගැම්මක් තියෙන සිංදුවක් ❤
😍😍 අවන්ත ආයෙත් ආව එක නන් හොඳයි ❤❤
මේ වැටෙනා හුස්ම තියෙනතුරු ගමනක යෙදෙනවා
නෑ කවුරුත් අමරණීය අපි දිනයක මියෙනවා💚
R4
කාලෙකින් අහපු පට්ටම සින්දුවක් 💓💓💞
I love the song ❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💋💋💋💋💋💋💗💗💗💗💗💗💕💕💕💕💕💞💞💞💞💜💜💜💜💜💜
@@priyankapriyadarshani3164 💢👍👍👍👍👍👍👍👍👍
Patta
Me wage set ekak ekka inna pattama asai
Pata hallo
රවීන් අයියාගෙයි කේශාන් අයියගෙයි හඩවල් දෙක මාර සුසංයෝගයක්..මරුම තමයි..සුපිරියි ..🔥🔥amazing & beautiful song..❤️❤️මේ ගීතය පුදුම ලස්සනයි..පුදුම රහයි මේ ගීතය..ගැම්මක් තමයි..🤩😎❤️🔥
Anuhas ge loyal voice ekat nice. Avanthage radical voice ekat patta..
Trending #1
Great
Long way to go Keshan !
My fav - Avantha
Congrats - also Raween
මමසසික පට්ටයි
2021 බලන සෙට් එක.. Raveen keshan voice නම් wonderful..🔥🙏
2021 බලන අය කෝ 👍👍☺️☺️
Methana
Mama
Inno
ඉන්නො😁🙂
🖐️
රවින් කෙශාන් ඔය දෙන්නගෙ කටහඩවල් දෙකනම් 👍👍👍👍👍
මොනා ස්කෝල ගැන යන කතා වල මෙහෙම සිංදුවක් යද්දී මාරම ගැම්මක් බන් එන්නේ .ඒක කියා ගන්න බැ.✌️❤️🌼
2024 ත් ආයෙත් මේ සිංදුව අහන අය කෝ
මතකයේ රැඳුනු සිංදුවක් ❤
ඇයි අනේ දෙවෙනි ඉනිම ඉස්සර වගේ ලස්සන නැත්තෙ දැන්. ඉස්සර කොච්චර ආසාවෙන් බලපු කතාවක්ද. දැන් නම් බලන්නවත් හිතෙන්නෙ නෑ.. 😭
මොනවා උනත් ඒ සින්දුව ඇතුලේ අපේ ඉස්කෝලේ කාලේ.ලසන්ට පෙන්නනවා
Keshanayge voice ek blpnko pisu hadenw.....aheddi mara moral ekk enw...pttaa gathii❤mara lassanai...niyma rock voice ekk....rocking kolleknee
පට්ටම සිංදු ටිකක් නාට්ටිය නිසා අහනවා නියමයි කෙශාන් රවීන් ආදරෙයි💑
නෑ කවුරැත් අමරණීය අපි දිනයක මියෙනවා ...ඉර හද නැගෙනවා... නොදැනිම දින සති ගෙවෙනවා...ලස්සනයි
❤
Yeah
❤️
හරිම ලස්සනයි අවන්ත සහ අනුහස්
Deveni inime song nam mara lassanai kiyana aya me paththata.
The song is so rocking with
Mr keshan Shashendr's voice and Mr Raween Kanishka amazing voice blend with any kind of music it dosen't matter whether the song is rock or classical, for me
Mr. Raween kanishka you are the best.
😀😀😀😀
Keshan aiye oyage voice ekanam maruuuuuuu. Raveen aiyage voice ekath mara lassanai. Love you both😂😃❤❤❤❤❤❤❤
දෙන්නගේ වොයිස්. ..😍😍💥💥💥
Wow those lyrics!!! And Keshan’s and Raveen’s voices!!!
Deweni inima teledrama eke sindu okkoma lassanai, me sinduwath lassanai, me wage dewal digatama karanna. Good luck TV DERANA and DEWENI INIMA team.
year. previous song sanda nidanna is a song ealier done by raween. yes all songs are nice
Godaaaaaaakkkkkk sathutuiii ...
Oyala sathutin innawa kiyanne apitath loku sathutakkkkk.
Harema lassanaiii Anuhasgeii Awanthageiii voices .
Deranata sthuuthiii me tharam superrrrrrrrrr actorsla singersla bihi kalata...
Harema lassanaiii song aka.
Deweni inima Superrrrrrrrrr drama akak.
Deweni inima team ake hamotama sthuuthiii .
ua-cam.com/video/0Cyw-Tm_BmI/v-deo.html
No Words. Superb Keshan n Raveen Superb Superb Song.. SuperB Vc.....🔥🔥❤️❤️❤️🔥❤️
👌👍🤟
Wow avanthage voice ekanm ptta e wagemai anuhasuth
ලොකු අර්ථයක් තියෙන song 1k....
ඉනිමේ ලස්සනම කාලෙ පාසල් කාලෙ❤️.දැන් නම් ගන්න දෙයක් නෑ
Was waiting for this upload .. Thanks!
Never get fed up hearing this song. The voice combination is superb. Way to go Keshan & Raveen , All the best💐!
ඉර හද නැගෙනවා නොදැනිම
දින සති ගෙවෙනවා
Wow 😀Anuhas and Awantha
I am sure this become trending first
Oh it became
දැනෙන ආශාවෝ මවතී මායාවෝ ,, අම්මෝ ඒ වචන ටික
Keshan😍 amazing voice he has..
aththtm patt vois ekk
Great song, great voices, and a powerful rock tune; a PERFECT blend.
ඒසින්දූව තාමත් අහන අය කෝ 2022.10.30👈👈🥰🥰
Such a soothing voice Raween has. And he looks damn good here 😍
me adaray
මේ ලංකාවේ විකාශය වන ප්‍රසිද්ධ මෙගා ටෙලි නාට්‍යක විකාශය වුනු ගීතයක්. අපිට ලංකාවේ සිදුවන හැමදේම පෙන්නේ වැරදියට. විශේෂයෙන්ම රටින් පිට ඉන්න අයට. මේ ගීතයේ අර්ථය අපිට ජීවිතේ සත්‍ය සොයා යන්න මූලික පසුබිමක් සපයනවා. සත්‍ය සොයා යන trend එකක් ලංකාවේ ජනප්‍රිය රැල්ල තුලත් ගොඩ නැගී ඇතිබවට මේ සිංදුව සාක්‍ෂියක්. කළු වලා අතර පැයූ රිදී රේඛා නැතුවාම නොවේ.
මේ ජීවිතේ පෙන් පිඩක් බිඳී බිඳී ගෙවෙනවා
ගමන නම් නොදනිතී කෙදිනදෝ නිමවෙනා
දැනෙන අශාවෝ මවති මායාවෝ
සොයමු මේ හීනේ ඒ සීමවෝ
මේ ගෙවනා අරුම දිවිය තුල මොනවද සොයනවා
මේ අපගේ නිමල හැඟුම දුක පැණි රස කරනවා
මේ වැටෙනා හුස්ම තියෙන තුරු ගමනක යෙදෙනවා
නෑ කවුරුත් අමරණීය අපි දිනයක මියෙනවා
ඉර හඳ නැගෙනවා නොදනිම දින සති ගෙවෙනවා
Dilhan Rahubadde Kankanange pttama wachana tikak❤
👍👍👍
hmm paka
ua-cam.com/video/0Cyw-Tm_BmI/v-deo.html
Godak lassanai ane godak
best wishes to keshan & raveen. The song is very attractive. not boring even hear 10000 times. actually can't realize , for what u both are most talented...singing or acting... bcoz u both doing that very excellently.
Thank you....thank you sooooooo much....😃😃😃😃😃 meka danakam balan hitiye godak asawen.....
හදන්නෙ ඉහළ කනවා නැත
Keshan voice deiyneee ❤❤❤
Anyone in 2024 😅
මොනා නැතත් දෙවනි ඉනිමෙ සින්දු ටික නම් ටොප් අහ්හ්හ් 🥰🥰🥰
Keshange katahada nam harima lassanay.....
Best duet voices.....raween and keshan
raveen aiyage voice ekai keshan aiyage voice ekai patta 👍song eka lassani..I love this song 😊👍👍😘
Keshan and Raveen singing and acting both superb..love u guys..keep it up 😍😚
😮😮keshan's voice is superb and Raween you too. Good job
මෙ ගෙවෙනා අරුම දිවිය තුළ මොනවද සොයනවා ...මෙ අපගේ නිමල හැඟුම දුක පැණිරස කරනවා ...
Trending 1 maru. Mara voice dekak Ayye.
Niyamai avantha , anuhas aththa jivitheth aiyai malli una nam
හරිම ලස්සනයි සුභ පැතුම් 💝💕🧡💓💗❤️💙💛💚💚💖💞❣️❣️💖💖💖💖
කේශාන් අයියෙ කටහඩ බාවනාවක් වගේ.
Raween such a multi- talented boy..... Superb voice.... All d best for a great future raween
😎
අවුරැදු 4කට පස්සෙ බැලුවත් මේ සින්දුව 1 පාරට අහනවා වගේ
මේ song එක ආපු දවසෙ ඉදන් අහනව එපා වෙන්නෙ නැත්තෙ ඇයි කියල තේරෙන් නැ😊🌼❣️
,,💔💔💔💔💔
නියමයි.*මේ වැටෙනා හුස්ම තියෙන තුරු ගමනක යෙදෙනවා*
ගොඩක් ලස්සනයි 🎶
Still listening to this ❤️🥺
Keshan ayya your voice gives me goosebumps when I hear this all the time❤️😍🔥 What a unique, radical ,deep and a rocking voice you have?😍 why don’t you do more songs.please take use of this powerful voice. Your voice is so precious. I really like your voice and I really feel it. Your voice is taking me to another world when listening to your songs.
Raween ayya you also have done a great job and you have a sweet voice ❤️
Good luck both of your talents ❤️
Awantha and anuhas super voice
Dream star season 3 winner KESHAN..
Dream star season 4 runner up RAVEEN..
So then, this should be a brilliant song..
Both have done well in this song!
උඅධ්ර
nice song raveen ayyia ur voice is soothing hearttouching as alaways keshan ur singing is also.good good combination of brothers love .
Kesh your look... going crazy😘😘
Your voice... 🔥❤️❤️😍😍Love it. ❤️
Lassanai puthe jayawewa theruwan saranai siyalu dena tama mama Oman sita
Wow 💕💕💕💕💕💕💕💕
Awantha ge voice eka soooooooooooooo Cute 😊😊
Awantha 😊Anuhas good luck 💕💕💕💕💕💕💕💕💕👍👈👌
Seenathul : I : Ozan supiri
Godak lassanaiii
2021 ahana aya ko. Mama thama ahanava. Amo keshan ayyage voice eka.
Today is 2024🔥❤
කෙශාන් ආදරෙයි හැමදාමත්
love this bro awesome ❤❤❤❤❤
wow big Mach ekat patta....song ekat patta.. beautifully.👌👌👌
Awanthagei ,Anuhasgei sahodarathwaya godaaaaak shakthimat.👏👏👏
All the best for the dewani inime👍👍👍👍
💖💖💖💖
Best combination Aanuhas and Awantha 😍
Niyamai keshan he katahada super ela kiri
I really like Awantha'a and Anuhas's voice. 😘😘😘
ඒ වචන ටික ඉඳන් මුළු සිංදුවම පිස්සුවක් වගේ ඇබ්බැහි වෙලා ඒකට දැන් නම් ♥️
Raween aiyyage voice ekai keshan aiyya ge voice ekai kiyanne amuthuma combination ekak..harima lassanai..supiri😍❤
year
කතාව එන්න එන්න එපා වුනාට මේ සිංදු අයේ අයේ අහද්දී පුදුම හැගීමක් දැනෙන්නේ ඒ කාලේ නම් පිස්සුවක් 😊
2023 ❤️ not forget 🥺
Harema Lassanai Gayanaya Seyaludenama.. ❤️ RAween pute Obe Gayanaya.. Ranganaya.. Athe Veshestai.. Nehathamani.. Adarshamath.. Daksha.. Kalakaruvek.. Oba Puta Subapatum.. Suba Anagatayak.. Teruvan saranai Hamotama.. 🎶 🎼.. ❤️ ❤️ 🌷 🌷 🍀 🍀...🏆 🏆.
Avanthage voice eka patta
awantada
😃😃 ow ow
Ai anuhasge kata hada lassana nadda
Keshan Shashindra
nethranjali kavindaya eyage katahada lassanai awanthage patta😉
Lassana sinduwak.hoda arthayak thiyena.gehenunge ega pennala kunuharupa sindu kiyana
pahath gaayakayo inna rataka mee wagee gaayakayoo
waasanaawak.කෙශාන් ,රවීන් ඔබ දෙපලට සුබ අනාගතයක්.🌹🌹🌹🌹
Wow patta song eka kochchara ahuwat epa wenne na (special keshan Aiya nisa)👍👍👍
Ow lassani ne
👍
Eyla 2nna kiynne kiyla hodta hoynna puluvn.😍