Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයාලේ ගිය දේශපාලන අයාලයට ගිය රට අයාලයේ අයාලේ ජිවත් උනු මිනිස්සු මේවා නිවැරැදි කිරීමට ලොකු වෙහෙසක් දැරීමට සිදුවෙනවා
වීදුරුව නං මොකුත්ම නැතුව තිබීම අනිවාර්ය කරන්නම ඕන
Wahana nathi un
මැද තුන් වැනි සීට් එකත් අයින් කරන්න.. ඕක පටන් ගත්තේ දුර දුවන බස් වල. සීට් ගානට විතරයි සෙනග ගන්නේ කියලා. ඒත් දැන්
අවුරුදු පනහක් හැටක් ඇතුලත අපේ රටට කෙලෝල තියන විදිහ
තොරම්බල් ලේසර් ලයිට් කන පැලෙන කාවඩි මියුසික් දාගෙන බස් එලවද්දි මිනිස්සු හරි ආස ඇති කියල බස් පදින අය හිතාගෙන ඉන්නෙ. ඔක්කොටම එහා ඉස්කෝලෙ වයසෙ ගොඩේ පොඩි උන් තමයි ඕවා දේවාල කියල හිතාගෙන ගෙදර පොටෝ තියන් වදිනවත් එක්ක 😂
මොනවා තිබුණත් වැඩක් නැහැ, මගීන් ට සුව පහසුවෙන් ගමනක් යන්න බැරි නම්, සීට් එකක වාඩිවෙලා ඉන්න අමාරුයි දණහිස ඉදිරියේ ඇති සීට් එක ට හිර වෙනවා, ලොකු දෙන්නෙකුට පහසුවෙන් වාඩිවෙන්න ඉඩ මදි
මේ දේවල් මේ තත්වෙට පත්වෙනකම් වගකීම් පැහැර හැර නිදාගෙන සිටි වගකිවයුතු පාර්ශවයන් මෙහි මූලික වරද කරුවන් වෙයි.
බස් කාරයෝ අසාධාරන විදිහට සල්ලි ගන්නේ. රු.40 ක ටිකට් එකට 50ක් ගන්නවා. ටිකට් දෙන්නෙත් නෑ ඉතුරු රු.10 ඉල්ලුවම බනිනවා.
Good work president Anura Disanayaka y❤❤❤❤❤❤
බස් රථ අනතුරු ගැන පසුගිය කාල වල විශාල වශයෙන් ප්‍රවෘත්ති ඇසුනා. ඒවා වල අඩුවීමක් තියෙනව කියල හිතෙනව ලගදී සිට. සංඛ්‍යා දත්ත දාන්න
ඔය බස් රථවල තියෙන ප්‍රධාන ලාම්පුවලට අමතර මුනතේ ඇති ලයිට් තහනම් කර යුතුයි මොකද දඩබ්බර රියදුරන් වාහන ඉස්සර කිරිමේදී ඔය කියන ලයිට් සියල්ල දල්වා ඉස්සර කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් එන කුඩා වහානවල රියදුරන්ට රථය පාලන කරගැනිමට කොහැකිව වෙන අනතුරු බොහෝය
නියමයි 🇮🇳❤🇱🇰
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
අයාලේ ගිය රියදුරන් පොල් ගස් ගිය කොන්දොස්තර වරුන් කිසි විනයක් නැති කට්ටියට ඔය වගේ රැකියාවක් දුන්නහම ප්‍රතිඵල භයානකයි
Super
Hatton para highlight wela😮😮
ALWAYS THINK " IF SOMETHING GOES WRONG... WHAT WILL HAPPEN TO YOU AS THE DRIVER?" WHAT WILL HAPPEN TO THE PERSON WHO GOT INJURED.. HOW HIS FAMILY GOING TO MAKE A LIVING.... EVERYONE MUST RESPECT EACH OTHER....
සමීක්ෂනයක් කරල බලන්න වැඩියෙන්ම අනතුරු සිදු වෙලා තියෙන්නෙ මොඩිෆිකේෂන් කරපු රථ වාහනද , නිකම්ම නිකම් තියෙන වාහනද කියල , රියදුරු ඉදිරියෙන් ඇති මෝඩ සැරසිලි ඉවත් කර මාර්ගය පැහැදිලිව දැකීමට හැකි ලෙස තිබිය යුතුයි , ඇතුලත සහ පිටත විදුලි ආලෝකධහරා අධික ලෙස පත්තු වීමද මානසික හිරිහැරයකි , මේ සියල්ලටම වඩා වැදගත් රියදුරෙකුගේ මාර්ඝ විනයයි , ඒක නොහදා මොන කෑල්ල ගැලෙව්වත් වැඩක් නැත , මෙය සියළුම වාහන රියදුරන්ට පොදුය , බස් සහ බර වාහන රියදුරන් ඉදිරියෙන්ම සිටී .
Trip යන්නෙ Ctb වලද උබලා...😌😅
හරිදෙ තෙරුන් අරන් වැඩ කරන්වනම් කොච්චර හොද්ද
අරුට කාවන්න තිබ්බේ කොහොඹ කොළ ටික
❤💪
🎉🎉🎉
❤👍
බස් එක තියන විදියට තිබිිබාහම ඇති
ඔවාගෙ යද්දි උබලට ඕවා නෑ නේ
පිලිගත්තත් නැතත් බස් අයිතිකාරයො නෝන්ඩි දානව ආණ්ඩුවට...බොරු නම් අර දම් රැජින කියන ලොරි චැසියෙ අයිතිකාරයගෙ ෆේස් බුක් පේජ් එකට ගිහින් බලන්න.😂😂😂😂
Adalama natha😊
කවුද ඉතින් ගනන් ගන්නෙ උන්ව.. හොද දේවල් කරද්දි වැරැද්දෙන් යැපෙන උන්ට රිදෙනව කොහොමත් .
@@Wisdom771 ඇත්ත 😂
වෙයිද නැද්ද දන්නෙ නෑ. හැබැයි අනුර නැත්ත මොකෙක්හරි පාලකයෙක් ඇවිල්ල මේ ලොරි ලඩි වෙනුවට ජපන් හරි චීනෙ හරි සුවපහසු බස් ටිකක් දාල CTB එක පණ ගහල ගත්තු දාට දම් රැජිනල පතෝල කුමාරිල අඬාගෙන එන්නෙ මිනිස්සු ගාවට අනේ අපේ ඒවයිත් යන්න කියල. එතකල් නෝන්ඩි දදා හිටපුවාවෙ 😂
අනේ උබල වගේ ලොරි පින්නයොත් ඉන්නවනෙ😂
100/10. Yak novei miniho , hariyata balapan para diha, 100/100. Ma veradi karanava,. 1000 ta 01 k Athi hoda Akek,
Api ..bus..wala..yana .kota .apita .penne ..nh...kothanada .bahinna ona ..kiyala...oya .vikara .nisha
ඒක නම් ඇත්ත. බිම ඉදගෙන බලන්න වෙන්නෙ වීදුරුවට පහත් උනත් පේන්නෑ 😂
Balanda e kale apita tibila tiyenne benz bus ekata dan tiyenne
Harak serasili
Still the government could not stop radio nuisance in buses, we voted NPP for good governance unfortunately now inability is seen. Lost hope!
Led light ගැනත් පලපල්ලා ඔය වටේ එල්ලලා තියෙන ලබ්බවල් විතරක් නෙවෙයි රෑකට යන්න බෑ led light සැර නිසා
nakie ballo kohomat kamatie na na
අයාලේ ගිය දේශපාලන අයාලයට ගිය රට අයාලයේ අයාලේ ජිවත් උනු මිනිස්සු මේවා නිවැරැදි කිරීමට ලොකු වෙහෙසක් දැරීමට සිදුවෙනවා
වීදුරුව නං මොකුත්ම නැතුව තිබීම අනිවාර්ය කරන්නම ඕන
Wahana nathi un
මැද තුන් වැනි සීට් එකත් අයින් කරන්න.. ඕක පටන් ගත්තේ දුර දුවන බස් වල. සීට් ගානට විතරයි සෙනග ගන්නේ කියලා. ඒත් දැන්
අවුරුදු පනහක් හැටක් ඇතුලත අපේ රටට කෙලෝල තියන විදිහ
තොරම්බල් ලේසර් ලයිට් කන පැලෙන කාවඩි මියුසික් දාගෙන බස් එලවද්දි මිනිස්සු හරි ආස ඇති කියල බස් පදින අය හිතාගෙන ඉන්නෙ. ඔක්කොටම එහා ඉස්කෝලෙ වයසෙ ගොඩේ පොඩි උන් තමයි ඕවා දේවාල කියල හිතාගෙන ගෙදර පොටෝ තියන් වදිනවත් එක්ක 😂
මොනවා තිබුණත් වැඩක් නැහැ, මගීන් ට සුව පහසුවෙන් ගමනක් යන්න බැරි නම්, සීට් එකක වාඩිවෙලා ඉන්න අමාරුයි දණහිස ඉදිරියේ ඇති සීට් එක ට හිර වෙනවා, ලොකු දෙන්නෙකුට පහසුවෙන් වාඩිවෙන්න ඉඩ මදි
මේ දේවල් මේ තත්වෙට පත්වෙනකම් වගකීම් පැහැර හැර නිදාගෙන සිටි වගකිවයුතු පාර්ශවයන් මෙහි මූලික වරද කරුවන් වෙයි.
බස් කාරයෝ අසාධාරන විදිහට සල්ලි ගන්නේ. රු.40 ක ටිකට් එකට 50ක් ගන්නවා.
ටිකට් දෙන්නෙත් නෑ ඉතුරු රු.10 ඉල්ලුවම බනිනවා.