IGI 2 Mission 3 The Weather Station| igi 2 mission 3 sinhala game play ▶

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 63

  • @ADIYA-t9k
    @ADIYA-t9k 2 роки тому +2

    Maru kathave

  • @gayashanth189
    @gayashanth189 3 роки тому

    Ayya maru thava videos one

  • @chimamandabandare6877
    @chimamandabandare6877 2 роки тому

    Maru

  • @supunchamara8227
    @supunchamara8227 2 роки тому

    එල එල 🙂👍

  • @helikopter6857
    @helikopter6857 2 роки тому +1

    මේකෙ තුන්වෙනි base එකේ සෙට් එකක් එකක් ඉන්නව patrol කරන්න එහෙ මෙහෙ යන. එක වෙලාවක් එනව ඒ සෙට් එකම ගෙයක් පිටිපස්සට ගිහින් අපිව පේන්නෙ නැති වෙන. එතකොට ගෙයක් ඇතුලට ගිහිල්ල grenade එකක් දාල ගෙයි ඉන්න සෙට් එකම මරල උඩ තට්ටුවට ගිහින් ඉන්න. ඉතුරු කට්ටිය එයි.. උඩ ඉඳන් වෙඩි තියන්න. විනාඩි 10න් ගැහුව full health.

  • @dsrider9741
    @dsrider9741 3 роки тому

    gmmak thmai bokka el

  • @bimsaracreative2571
    @bimsaracreative2571 Рік тому

    Superb habai awulakma na maru

  • @panditharathnachandeepa334
    @panditharathnachandeepa334 2 роки тому

    oya hodata karanawa aiyeeee😃😃

  • @ctacademy3578
    @ctacademy3578 2 роки тому

    ayye oya game gahan viya maru mama oyage video balanawa hamadama mamath igi 2 gahanawa dan misson 3 gahanne

    • @3zerogaming71
      @3zerogaming71  2 роки тому

      මම අලුතෙන් igi 2 game Play ටිකක් මෙකේ දලා ඇති එවා බලන්න ගොඩක් ලෙසිවෙයි

  • @nilankakumari6127
    @nilankakumari6127 2 роки тому

    Uba bn ආතල්😂

  • @djcs312
    @djcs312 2 роки тому +1

    ayye serama level akavara dinanna puluvan igi ake main menu akata gihin keyboard ake ctrl+shift+f 9 akai akavara toch karanna

  • @hashanbandara7339
    @hashanbandara7339 2 роки тому

    Mavhan

  • @pushpadissanayake2085
    @pushpadissanayake2085 3 роки тому +3

    අය්යෙ ඔය game එකේ sniper එක zoom කරන්නෙ මොන බටන් එකෙන්ද? ඔයාගෙ video මරු ඇ

    • @3zerogaming71
      @3zerogaming71  3 роки тому +5

      රයිට් කිලික් එක ඔබලා මවුස් විල් එක කරකවන්න

  • @hashanbandara7339
    @hashanbandara7339 2 роки тому

    Isiper ekem soom karanne komds

  • @DT_gaming.56
    @DT_gaming.56 2 роки тому +1

    මේක පහත්වුනාම ස්නයිපරේ ඉරි ලංවෙනවා

  • @ben10.52
    @ben10.52 3 роки тому +3

    Aiye ane mata oka win karanna bane😓😭

    • @3zerogaming71
      @3zerogaming71  3 роки тому

      8 වෙනි එකේද කොහෙද මම කියනවා save karan heti

  • @chanithugamage8817
    @chanithugamage8817 3 роки тому +1

    Key board eke T akura obala balanna

  • @sanjeewarajapaksha4937
    @sanjeewarajapaksha4937 2 роки тому +2

    දිගාවෙලා ස්නයිපරෙන් ගහන්න පුලුවන් සුපිරියට...💦

  • @djcs312
    @djcs312 2 роки тому

    අපේ ස්නයිපරය හිරවුනේනෑ

  • @maheshakarunarathna-k3o
    @maheshakarunarathna-k3o Рік тому

    ayiye snayipae eka sum karanne kohomada

  • @danushkakumara980
    @danushkakumara980 Рік тому

    Me ස්නයිපරෙ සුන් කරන්න දෙන්නැනෙ කොමද එක හද ගන්නෙ

  • @sithikachenuth
    @sithikachenuth Рік тому

    Aiye sniper eke zoom karanne කොහොමද

  • @panditharathnachandeepa334
    @panditharathnachandeepa334 2 роки тому +1

    aiye mata amma gahanna denne nane
    ammath ekka karanna ba..😭😭

  • @samithadarshanasamaraveera1991

    Ado ස්නයිපර් එක සූම් කරන කි එක මොකද්ද

  • @upaliguna4254
    @upaliguna4254 3 роки тому +2

    තුවක්කු විසි කරන්නේ මොන key එකෙන්ද

  • @kasunwikramasinha8582
    @kasunwikramasinha8582 3 роки тому

    ඔය game එකේ sniper එක zoom කරන්නෙ = -, +

  • @menurakavith5198
    @menurakavith5198 2 роки тому

    ayye zoom karagena fire karanne kohomada

  • @dulaniwijethunga1767
    @dulaniwijethunga1767 2 роки тому +1

    Sniper eka hoyaganne kohendha

    • @helikopter6857
      @helikopter6857 2 роки тому

      මේ level එකේ sniper දෙකක් තියනව. පලවෙනි එක PSG-1SD එකක් ඒක එන්නෙ අර දෙන්නෙක් මරල ඩ්‍රිල් එක ගත්ත තැන. අනිත් එක dragunov එක. ඒක තියෙන්නෙ අර කන්ද උඩ තියන පලවෙනි base එකේ උඩ තට්ටුවෙ ඉන්න සෙබලා ගාව.

  • @ben10.52
    @ben10.52 3 роки тому

    Aiye save karanne komada

  • @sameshviduranga8304
    @sameshviduranga8304 2 роки тому

    Mata seppuwa kadanna denne nanee

  • @imeshamadumali1107
    @imeshamadumali1107 2 роки тому

    Ayye mission 1ta passe 2 ganna onid nikamma envda enne nene

  • @imaridushika2738
    @imaridushika2738 3 роки тому

    Apitanam oya kotu kotu awe na oka hora copyak download karala thiyenne

  • @ctacademy3578
    @ctacademy3578 2 роки тому

    ayye medi gahanne kohomada

  • @kmusicofficial5113
    @kmusicofficial5113 2 роки тому

    Zoom කරන්නෙ මොන බටන් එකෙන්ද

    • @ihavent_name
      @ihavent_name 2 роки тому

      මටත් සූම් කරන්ට බැබන්

  • @Chathubro27
    @Chathubro27 2 роки тому

    ලැප් එකෙන් zoom කරන්නෙ කොහොමද

    • @helikopter6857
      @helikopter6857 2 роки тому +2

      මුකුත් සෙටිං වෙනස් කරේ නැත්නම් alt fire (right click) ඔබල zoom වෙනව. Zoom අඩු වැඩි කරන්නෙ mouse එකේ scroll කරන රෝදෙන්. Mouse එකක් නැත්නම් game එකේ pause menu එකෙන් controls ගිහින් zoom වලට තියන control වෙනස් කරානම් හරි.

  • @thilinachaturanga7654
    @thilinachaturanga7654 2 роки тому

    Ayye lab eke දොර අරින්නෙ කොහොමද

    • @3zerogaming71
      @3zerogaming71  2 роки тому +1

      Antima dorada

    • @thilinachaturanga7654
      @thilinachaturanga7654 2 роки тому

      @@3zerogaming71 ow ara chip eka ganna tiyenne

    • @3zerogaming71
      @3zerogaming71  2 роки тому +2

      එක මුලින් මරන දෙන්නා ගාව තියෙනවා

    • @thilinachaturanga7654
      @thilinachaturanga7654 2 роки тому

      @@3zerogaming71 ow eka gatta ethana tiyana දොර අරින්න ඔබන්න ඔන e අකුරද e එබුවට වැඩක් නෑ දොර ඉක්මනට වැහෙනො නේ ඔබ න් හිටියත් වැඩක් නෑ මොකද ඒ කියන්නකො උද්ව්වක් ?? 😍

    • @3zerogaming71
      @3zerogaming71  2 роки тому

      Shift එක මට නම් තිබ්බෙ මම වෙනස් කරගත්තා

  • @slvideo4082
    @slvideo4082 2 роки тому

    ස්නයිපර් ෆොකස් කරන්නෙ මොකෙන්ද