Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරු මොනව කිවුවත් ගීත ගායනා කරලම ජීවත් වෙන්නඕන නිසයි පපුවේ මහන්සිය හංගගෙන අමාරුවෙන් හරි ගීතය ගයන්නේ. සමහරුන්ට ඒක ගානක් නැතුව ඇති.. පරිස්සම් කරගන්නඕන වස්තුවක්... චාමර වීරසිංහ..
ගෙදරින් බනිනව එකම සින්දුව සද්දෙට සියවතාවක් අහන්නෙ ඇයි කියලා ❤❤❤😑
Eka kiwwata eyalata therenne na ❤❤❤❤❤
❤❤❤❤එකනම් ඇත්ත ❤️❤️❤️❤️❤️❤️
නිරහංකාර මිනිසුන් ලෝකය ලස්සන කරනවා ..ඉක්මනින්ම සුව වේවා...වාමර
කැස්ස හංගගෙන කියනව පවු. ආදරෙයි ❤
😪😪😪😪😪
චාමර වීරසිංහ යනු ගායකයකු නොව ඉන් එහා ගිය පුරාවුර්තයකී.
ඩ්‍රමා තනිකරම චම්ලි අයියා වගේමයි. ෆේස් එක, ඇක්ටින්, රෝලින් එමමයි ❤💯 මේවා සිංදුම විතරක් නෙවෙයි. වේදනාව නාශක ඖෂධ 😇🥵🫶
අනිවාර්යයෙන්ම
ඒ ආදරේ නම් පිස්සුවක් ආදරෙයි චාමර අයියා ❤❤
නොවෙනස්වන ජනප්‍රියත්වය!!චාමර වීරසිංහ❤
කවුද මේක ලියපු සුන්දර හිතක් තියෙන කෙනා...එයාටත් ස්තූති
මෙ සින්දුවට දෙන බැකින් එකට මන් පට්ට ආසයි,තාමත් අහනවා 1000ස් පාරකට වඩා අහන්න ඇති මන්❤
Maath me musical eke chamara ayyage sindu set eka ahanwaa maasayakata wadiya dn daily ahanawaa...pattaa❤❤
Maath❤❤
Reverb එක අහලා බලන්න.
එතන හොදම දේ චාමරව කොල්ලො අල්ලගෙන වදිනකොට සිංදුව කියන්න වෙන්නෙ නැති උනහම Beji ගයාන් තාලේ අල්ලලා ලස්සනට සිංදු කැඩෙන්න නොදී ඉස්සරහට අරන් යන ලස්සන බලන්න ❤❤❤
පොලිසියටත් එන්න උනා..ඒ තරම් ආදරයක්..😍💪
බලන්න චාමර වීරසිංහ අයියට තිබෙන ආදරේ
මිනිසුන් මේ තරම් ආදරය කරන ව්දිය සීය සැරයක් නැවත නැවත බලන මම ❤️❤️❤️
මත්
මගෙ රත්තරං චාමර මගෙ පනත් හරි උබත් හරි ❤️
මෙච්චර මිනිස්සුන්ගේ ආකර්ෂණයක් තියෙන්නේ සංසාරගත පිනක් නිසා....ඒක ඔයාට තේරෙන්නෙ නෑ....ඔයාගේ ජීවිතේ ගැන ඔයා වටිනාකමක් කරගෙන...ඉක්මනට සුව වෙලා..තව ගොඩක් ආදරණීය ගීත ගායනා කරන්නට...ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.....ඉක්මන් සුවය ලැබේවා
❤❤❤❤❤අනිවාර්යෙන්ම❤❤❤❤❤❤❤❤❤❤
එකඟයි 💯❤
😂
Aniwaren aiye me sinduwa balana 21 weni para me saththai💞💞💞💞💞💞
❤
චාමර අයියා ❤🥺 හදවත ඒ රත්තරන් චරිතේනම් සුපිරි ඇත්තටම ❤
ආදරෙයි චාමර අයියා❤❤ තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා🙏🙏🙏
දැන් නම් මාර clear සවුන්ඩ් එකක් තියනවා ලස්සනයි
ඉක්මන් සුව චාමර අයියෙ❤
පැඩ් පාර තව පොඩ්ඩක් කොලිට් උනානම් සුපිරි සද්දේ ❤
Drummer superb සනීපෙට ගහනවා ❤❤❤❤ අරාගෙ ඇලම්බික් පාරත් මරු කලින් සෑම්.ගහපු සද්ද ආයෙ අහන්න පුලුවන් දැන් අලුත් බේස් එකෙන්
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා චාමර අයියා ❤
අනේ මේ හඩනම් අපිට නැතිකරවන්න එපා දෙයියනේ🙏🙏🙏🙏🙏
Supiri chamara aiye oyage song withari ahanne ඉක්මන් suwaya ලැබේවා ❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ඉක්මනින්ම සුව වෙන්න අයියේ ❤❤😢
බලපන් චාමර කියන්නේ පුරාවෘත්තයක්මයි සිංදුව කියන්නේ බෑන්ඩ් එකේ උන්. මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරෙයි ඌට ❤️🙏
ඒ ආදරෙට ඇත්තටම කදුලුත් ආව බලනකොට ❤️
Ikman suwaya malli oyata
හදවතේ ගායකා චාමර වීරසිංහයා ❤❤❤
ඉක්මනටම සුව වෙන්න අයියෙ...තෙරුවන් සරනයි
ක්ලියර් බැකින්.ඩ්‍රමා නම් පට්ට❤
හැමදාටම හදවතේ ගායකයා චාමර අයිය.
ඉක්මන්ටම චාමර අයියාට සුව වේවා ❤❤බුදුසරනයි🙏🙏🙏🙏
Aiya oyaga Sindu kiyana tatana agamak waga ikmanata suwa wawa budu saranai
අපේ ආදරණීය කලාකරැවාට ඉක්මනින් සුවය ලැබේවා
ඩ්‍රමා Neat ගහනව.......👍👌❤🎶
ඔබ නිවැරදි
චම්ලි චින්තක වගේ
සුපිරි ❤
චාමරල දෙන්නෙක් ❤❤❤❤
Druma නම් සුපිරි ❤🎉
මුලින්ම Baji drum play කලේ මෙයා නේද
Drummer and the bassisit ගින්දර 🔥
චාමරට චම්ලි අයියා සෙට් උනා වගේ ඩ්‍රමා ❤
බුදු සරණ බලය ලැබේවා චාමර වීරසිංහ මල්ලිට 🙏🙏🙏!!!
කොල්ලො පට්ට ආදරේයී❣️🙏
හාදවතේ ගායකයා චාමර විරසිංහ ❤️❤️
ඩාමාගේ රෝලින් වදිනවා ලෙසටම නියමයි ජයවේවා,,කවුද මේ ඩ්‍රාමා
Kauda ethatama?
අනේ ඒ ආදරේ කෝච්චර ලස්සනද චාමර මල්ලි ඔයාට තේරුවන් සරණයි ❤❤❤❤ආදරෙයි පරිස්සමින් ඉන්න ❤❤❤
මහරගමට නෙවෙයි යකො ලංකාවටම වහින්නෙ නැති වෙයි මේ රත්තරන් ගායකයා ගැන හොයලා බලලා හොද කර ගමු කියන එවුන් කෝ
සුපිරියක් ඉතින් ආදරෙයි බැජී හැමදාම😘💗
Umbata adarei godak chamara ayye.api umbata pana arala....oya kollo enne umbata thiyena adareta.oyage katahanda danenawa mulu hadawathatama.edeyinma oya sanipawenawa saththai....
චාමර වීරසිංහ අයියට තිබෙන ආදරේ ela
ලස්සනට Play කරනවා බැජි 🌼❤️🎧
Budu sarnai ayya thawa godak kal apiwa sathutu karanna saththiya dahariya lebewa oyat
ආඩම්බරයක් ඔයා ගැන චාමර බුදුසරණයි
චාමර අයියා....හදවත❤
චාමර ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා
ඉක්මනට සුව වේවා
අමිල අයිය නිසා ආවෙ දැන් මරු අහන් ඉන්න පුලුවන් ❤
ඉක්මනින්ම සුව වෙිවා🙏🏼 මල්ලි
චාමර නම් ආගමක් ❤️
අමිල මල්ලිගෙ Playing නීට් ❤
ඒ තමයි මාතලේ අමිල❤
Drummer නීට් එකට ගහනව ❤❤❤
Adareii chamara aiyee
චාමර අයියා ❤❤❤❤ආදරෙයි
Budu saranai ikmanatama saneepa wenna aiye ❤❤❤❤
හදවත ❤ චාලි
රත්තරං චාමර මගෙ හදවත ආදරෙයි වස්තු ❤
ඩ්‍රම් මරු.🎉අර කොත්තු බාස්ට වඩා😂
හදවතේ ගායකය කියන්නෙ නිකම්ද❤
නුඹට මියැදෙන්න අයිතියක් නැ එහෙම නම් නුඹ නූපදින්න තිබුණේ ...😢😢 එ මන්ද 😢😢😢නුඹෙ ගීත අහන අපිත් මැරි මැරි උපදිනවා😢
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා
Ki paarak baluvada chamara❤ superb🎉 my heart ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
2:20 gayan dena sup eka🎉🎉❤
Chamara aiya kiyanne kollange hadawatha pathula koniththanna puluwan pissu hedena voice ekak thiyena nihathamaani manussayek. Aekai kollo weda weda aagamak wage adahanne. 😍
Chamara aiyt adre aya hamathanama ❤ my fav 😍
අදරෙයි අපට මහා මෙරක්❤❤ඔයා චාමර
ඉක්මන් සුවය
ඇහැට කදුලක් ආපූ අපූරූ සිදූවීමක්මේ ආදරේ ලබන්න හැමෝටම පිං නෑ
අැත්තටම❤❤
Den nam supiri clear ❤️
මේ වීඩීයෝ එක 10 පාරකට වඩා බලපු අය මේ පැත්තට 🖤💯😵💫
👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Skysounds ගිහාන් බොස් ❤
කෝ බන් අයියෙ ඒ වොයිස් 😥
leda wela
Ekkamanata suwa wanna aiya oyata❤❤❤
ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️හැමදාම
ආදරෙයී චාලී ❤ Luv from Thanamalwila
රෙකෝන් උනත් සද්දෙ මෙහෙම crowd එකෙන් ඇහෙනව කියන්නේ💔🙏💫
ගමේ එකෙක්...ඔක්කොටම කලින් උඹ උඹට ආදරේ කරහං..ජය !!!
ගයියගෙ සපෝට් එක 👌
තව පොඩ්ඩෙන් චාමර අයියට ගෙදර යන්න වෙන්නෙම නෑ🤭
Drums කොල්ල සුපිරියි ❤
ඒ සිද්දිය දැකපු මට විතරද ඇහැට කදුලක් ආවෙ
ඔව් උබට විතරයි 😂
Budu saranai ❤aiye
Legend ❤🎉
කාවඩි ගහන උන් විතරයි අපේ උන්ට ඩ්‍රාමාලා😂😂😂
sira ban me lankawe maha moda yakku inne
Lassana sithuwam mawena Lassana sinduwak adare thanks ❤❤❤❤❤❤
ඒ උනාට දිනුශ් හින්දා පොඩ්ඩක් හරි බෑන්ඩ් එක හිට් උනා 🙂
ඇත්ත ...👍
😹 kottu baslma tma neh 😂
& 2ka tama
චාමර oya නියම මනුස්සයෙක් ❤
බැජී සද්දේ එක්ක ඒ හඬට මිනිස්සු කොච්චර නම් ආදරේ කරනවද...ආසම හදවතේ ගායකයා .බැජී එක්ක ඒ රහ කියන්නේ ලොවෙත් සුපිරියක්මයි...❤❤❤
ඒ ඩ්‍රම් පාරනම් අහන් ඉන්න පුලුවන්.දැන් කොත්තු ගහන්නෙ නෑනෙ
Siyalu deviyange pihitai.. !!! chamara aiya.
❤😩
රාවණාව රජ්ජුරුවෝ අමතක කරන්න බෑ කතා වලින්,,චාමර අයියව අමතක කරන්න බෑ සිංදු වලින්
beji thamai chamarage sindu apahu genna vibe eka udata genawe, me wede hodai, jaya wenna ona

ඇහැට කදුලක් ආපූ අපූරූ සිදූවීමක්
මේ ආදරේ ලබන්න හැමෝටම පිං නෑ
අැත්තටම❤❤
Den nam supiri clear ❤️
මේ වීඩීයෝ එක 10 පාරකට වඩා බලපු අය මේ පැත්තට 🖤💯😵💫
👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Skysounds ගිහාන් බොස් ❤
කෝ බන් අයියෙ ඒ වොයිස් 😥
leda wela
Ekkamanata suwa wanna aiya oyata❤❤❤
ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️හැමදාම
ආදරෙයී චාලී ❤ Luv from Thanamalwila
රෙකෝන් උනත් සද්දෙ මෙහෙම crowd එකෙන් ඇහෙනව කියන්නේ💔🙏💫
ගමේ එකෙක්...
ඔක්කොටම කලින් උඹ උඹට ආදරේ කරහං..
ජය !!!