@@cybrhackr-fs4ep anunge dewal hoynne oyane...mn me video ekt dapu comment ekt oyane kohewt idn panala reply krl tynne....anyway mee comment eke kiyl tynne oya salli hoyn widiya wennathi mokd mama nm university student kenek...khm unt itin mn comment kle mge idea ek...oya itin oyge status ek hodt pennala tynw mee comment eken...meka kiywn wen aytat ek hodt penei 😂
Godak pin sidda wenawa akke mehema apita pennapu ekata.matath puja karanna asa hithuna. Budu saranai akke godak pin🤗❤️❤️❤️❤️
අනේ සාධු සාධු සාධු ....!!!!🌼🌼🌺🌺🌹🌹♥️♥️ස්වර්ණමාලි මහ සෑ සමිදුන් වහන්සේගේ පිහිට ලැබී සියලු යහපතම වේවා...!!!!✨️🌼🌼තෙරුවන් සරනයි නන්ගී .....ඔයාලා දෙන්නගේම ජීවිත තව තවත් පිනෙන් පිරුණු සුන්දර ජිවිතම වේවා ...සියලු දොස් දුරු වී යහපතම වේවා .....
සාදු සාදු ගොඩක් ලොකු පිනක් හැමදාම කරන්න ෂක්තිය ලැබවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ දෑතින් සිදු කලාසේ මේ පින අනුමෝදන් වෙමි.🙏🙏🙏🙏 ඔය දෙන්නාටම ගොඩාක් පින් 🙏🙏🙏 තවත් මේ වගේ පුණ්‍ය ක්‍රියා සිදු කිරීමට සිත් පහල වේවා 🙏
Aneee patiyo miri wedi sangala maara lassanai oyala dennata godaak pin budusaranai. Adarei ❤❤❤❤
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
හැමදාම ඔය වගේම පින් දහම් කරන්න ශක්තිය ලැබේවා .බුදු සරණයි
මටත් ආස හිතුනා හදලා බුදු සමිදුට පූජා කරන්න සාදු සාදු සාදු 🙏❤️.... ඒ පිනම ඇති ඔයාලට 💗
අනේ කොච්චර දෙයක්ද 🙏
පින් සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු අපිත් මතක් කරලා පූජා කරන්න බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🌹♥️♥️
සාධු සාධු සාධු අනේ මටත් ආස හිතුන....බුදුසරණයි ඔයාල දෙන්නටම,ඔය කරන පින් බලයෙන් කිසිදු දුකක් කරදරයක් නොවේවා!!🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු ..සාදු..සාදු...පින් සිතින් අනුමෝදන් වේවා.....🙏🙏🙏🧡
සාදු ! සාදු !!. මමත් ඔය වගේ ලස්සන මිරිවැඩි සගලක් පසුගිය සතියක සිරීපාදයට පූජා කලා. 🙏🙏
Oyal දෙන්නට බුදුසරණයි akka හරිම ලස්සනයි සතුටින් ඉන්න පරිස්සමින් ගිහින් එන්න 🙏🙏🙏
ඔයාල දෙන්නටම බුදු සරනයි හරිම ලස්සනයි නංගී අදරෙයි සතුට්න් ඉන්න පරිසමේන් ගිහින්එන්න 🙏🙏🙏❤️❤️
නංගි මමත් රුවන්වලි මහා saayata miriwadi sagalak pujaa kala😊😊
හරි ලස්සනයි නංගි මල්ලී බුදු සරණයි දෙන්නාටම
Oyala dennat budusarnai.harima lassanai patiyo
Harima watina video ekak nagi... බුදු සරනයි 🙏
Sadu, sadu , theruwan sarani dennatama
Lassanai akke akkage idiri weda walata mama suba pathanawa siyaluma de sarthaka wenna kiyala adarei akke
Ane sadu sadu miriwadisagala
ඔයාල දෙන්නටම තෙරුවන් සරණයි හරිම ලස්සනයි අක්කා ආදරෙයි හැමදම සතුටින් ඉන්න ❤❤❤
සාදූ සාදූ සාදූ 🙏
අක්කි ඔයාලා දෙන්නා ගොඩක් පිවන්තයි අක්කි අපි මොන සැපක් වින්දත් වැඩක් නෑ පින් වැඩ කරගත්තේ නැත්තම් නේද අක්කි ඔයාලට ඇත්තටම ගොඩක් පින් අක්කි 🙏🙏🙏❤️❤️😘😘 මන් ඔයාගේ campus ekatama thama select une රජරට university ekata mata godak sathutui akki oyage video balana gaman mn e kale campus yanna godak heena mawwa adareii mage akkiiyoo oyalata ❤️❤️❤️
Harima lassanai nangi pin sidhu wewa 🙏🙏🙏
සාදු සාදු සාදු .🙏🙏🙏
Sadu sadu sadu .loku pinaka me vage vidio akak apita dammata balanna nangi .redi kochchara yanavada nangi.yala gabayakda.❤
🙏🙏🙏 සාදූ සාදූ සාදූ
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු අපි ඕමාන්
ලස්සනයි ඔබ 2 බුදු සරනයි
Oya hari honda I nangi.subha pathanawa oyage wada walata❤
Sadu sadu sadu
Oyalat godak pin me wage deyak kalata, ea wagema apita pennuwata.🙏🙏🙏🙏🙏🙏
Thanks mis❤
සද්ධාවන්ත සිල්වත් සිතින් අරමුණු කොටගෙන කරන්නට සිත් වූ මේ පුජාව යහපත් කාරණා සියල්ලලම යහපත් ලෙසින් ඉටු වෙලා ඔබ දෙදෙනාටම සුවපහසුවෙන් ගමන් බිමන් යන්නට හැකිවේවා. තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ❤ගොඩාක් ස්තූතියි 🙏😘 ආදරෙයි . ලස්සන ජීවිතයක් ඔයාට ලැබෙන්න ඕනේ
Sadu sadu sadu 🙏
🙏🙏🙏🙏 harima lassanai akkiyo video eka ♥️🥰
හරි ලස්සනයි දුව ❤❤
Godak lassanai....harima sathutui dakiddi...
Adarei 😘😘
අනෙ ඔයාලාසෙන්නා සිතන පතන සියලුදෙ එ් අාකාරයෙන්ම ඉෂ්ට වෙිවා.👃🙏🙏🙏.බු.ස.
අනේ❤ගොඩාක් ස්තූතියි 🙏🙏 ආදරෙයි
සාදු සාදු සාදු🙏 මේ පින මටද අනුමෝදන් වේවා
🙏🙏💝
Lassanai.loku pinak.🙏
සාදු සාදු අනුමෝදම් කරමි අනුමෝදම් ම වෙන
🙏🙏🙏🙏🌸
අක්කියෝ ගොඩක් පිං...හිත රිද්දන්න න්‍ර්ම්‍රෙ මේ කියන්නෙ.ඒත් පාවහන් බුවු හාමුදුරුවන්ට පුජා කරන්න හොද නෑ කියල තමා බනට කියන්නේ...මොකද බුදු උන කාලේ ඉදන් බුදු හාමුවුරුවෝ පවහන් පැලදුවෙ නෑ
🙏 adarei nangaaa...
Sadu sadu sadu math anumodam wenawa
🙏🙏🥰
🙏🙏 matath asa hithena oyala wage miriwedisagalak hadala pooja karanna.oyalata godak pin me adahasa labadunnata.anuradhapure gihama apiwath mathak karala pooja karanna nangi ❤❤❤❤❤❤❤
Anee 💝😘🙏🙏 kochchr deyakda.mata godaak sathutui.🙏
සාදු සාදු!
🙏🙏
🙏🙏🙏harima lassanai nangi.
🙏🙏🙏 thank you akkaaa
Man dakkamai nangi...watinawa adath video eka 😊😊
Budu saranai ඔයාට 🙏🙏🙏❤❤
Sadu sadu 🙏🙏
🙏😘
ලස්සනයි අක්කි විඩියෝ එක❤
Sadu, sadu.
Adarei oya dennta ❤️
🙏🙏🙏🙏🙏❤️❤️❤️
Godaaak lassanai 🙏❤❤
🙏🙏
බුදු සරණයි .
Godak pin math pooja karanna inne
Bohoma pin pahadiliwa kiya dunnata ❤
❤️🙏
Math akka me miriwedi sagalak hdala puja karana hithan ine mge birthday ekta ekata me akkage video eka mt godk wedagath wenwa akka godk pin akke oyatai aiyatai mehema video ekak denma ekata 🙏❤️
Sadu ! Sadu !sadu ! Theruwan saranai !!!
Akki me badu ganna tiyenne monawage shop walada
Ane harima ලස්සනයි ❤
Ane akke Mata oyata me wadeta giyapu Badu list eka ewanna puluwanda patiyo
සාදූ සාදූ සාදූ..
Budu saranai ❤❤
🙏💝
Harima mithyadrushtikai..okata thama amulika shraddawa kiynne...budun wahanse kiypu gaburu dahama therum gann nathuwa bata wlt wadum pidum krnw...
@@cybrhackr-fs4ep anunge dewal hoynne oyane...mn me video ekt dapu comment ekt oyane kohewt idn panala reply krl tynne....anyway mee comment eke kiyl tynne oya salli hoyn widiya wennathi mokd mama nm university student kenek...khm unt itin mn comment kle mge idea ek...oya itin oyge status ek hodt pennala tynw mee comment eken...meka kiywn wen aytat ek hodt penei 😂
@@cybrhackr-fs4ep oyt nm manasika ledk wage mokdd spa ekk gena kiynne hamawelema 😂oyt wen wdk nattm oya ynn apita nm owa krnn oni na oyt ehm uwamanawk tynw nm ynn 😂oya mona agameda kiynn mn danne na wena katawath kiypu dekt ai මෙච්චර fire wenne kiylt mn danne na....khm unt itin oyage punchi moleta therena tharama wennathine mama oyt අනුකම්පා krnw...finally oyt kaden bata dekk genalla ude hws wadinna ekt 😂oy kunuharapa wlin comment krpu ekenma oyage thathwe penw....ek nisa mn oyt අනුකම්පා krnw ....feeling so sorry about you...pour soul 🙂
මිත්‍යා දෘෂ්ඨික වෙලා හරි එයාලා අද ජීවිතේ යම් සන්ධිස්ථානයක ඉන්නවා ඔයා කොහෙද දැන් 😂
@sagarikakumari7062 mamath mge jiwithe targets archieve karagena inne
🙏🏼🙏🏼🙏🏼
Ane akki harima lassanai ❤
Thank you patiyo 😘🙏
Oba depalata me penen nevan dakethva
🙏🙏
අක්කේ කාඩ්බෝඩ් වලින් පෙට්ටිය හදන්නෙ කොහොමද
❤❤❤❤
Nangi ruwanwali sayata vitarda puja karna puluwan
අනේ නෑ අක්කේ එතන ඉතිං අනුහස් වැඩීනේ ❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Akke miriwedi sagalata pata 3kin wage(rathu, nil,kaha)pabalu alliwata kamak ndda..Plz rply krnn🙏 wesak poyata ruwanweliseyata puja krnn hdnn hithuna🙏❤thamanta kemathi widiyta hdnn puluwan neda? paw sidda wenne na neda
Eka kaman ne nangi .oya asawen karana widihane ❤️
@@mydiary8283 Hari akke thank you❤️
🙏🙏🙏🙏🙏
❤❤❤❤❤🙏🙏🙏🙏
🥰🙏
🙏🙏❤
🙏🙏🙏❤️❤️❤️😍😍😍😍
🙏🙏🙏🙏🙏🥰🥰
Frabic clue eke price kmd akke
අනේ නංගි මටත් කටින පිංකමට පුජ කරන්න එකක් හදලා දෙන්නකෝ,ගානක්(වියදම) කියන්නකෝ මාර ලස්සනයි,මට අත්වැඩ වැඩිය බැ,ඔයාට පිං
Oya hada gttd Dr mth puja Banda sarasan podi business ekk krnw. Oyt kamthi nm puluwn apenuth order krnn 😊
මුලින්ම කියන්නම් ඔයාලගෙ චේතනාව පිරිසිදුයි.ඒ නිසා යහපතක්ම වෙන්න ඕනි.ඒත් අක්කෙ දැන ගන්න කැමතියි අල්පේච්ච ජීවිතයක් ගැන නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ.ඉතිම් මෙහෙම ලස්සනට සරසල පූජා කිරීමෙන් වැඩි පිනක් ලැබෙනවද.නැත්නම් මේ දේ අපේ හිතේ තියන ශ්‍රද්ධාව පෙන්නන්න කරන පූජාවක්ද.මම කතෝලික ඒ උනාට ගොඩක්ම බෞද්ධ දර්ශනය ඉගෙන ගන්නව මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕනි.ගොඩක් අය මේ පූජාව කරනව දැකල තියනවා.
අල්පේච්චතාව කියන්නේ ලද දෙයින් සතුටුවෙන එකට එතකොට මේ කරන්නේ සැදැහැවත් සිතින් පුජවක් එ අපේ කැමැත්ත මත අපි දන් දෙන්නේ එ නිසා අපි සැදැහැවත් සිතින් දන් දෙන දේ උන් වහන්සේලා අල්පේචච සිතින් බරගන්නේ ඒකට පින් පව් ගැටලුවක් නැ. අපි දෙන දේ වටින්ව උනත් නැති උනත් පින් සිදුවන්නේ අපේ චේතනාවට අනුව අපි චේතනාව නැත්තම් සිතුවිලි හොඳනම් කවදාවත් පවක් පිරෙන්නෑ. උන් වහන්සේලාට අපි දන් දෙන දේ බාරගන්න අකැප නෑ. මම දන්න විදියට .
Nangi oya redi warga mkda
වෙල්වට් අක්කා
අක්කේ කවද්ද එන්නේ රුවන්වැලිසෑයට.මන් අනුරාධපුර
Ewilla inne nangi 😘😘
Ane ada anuradhapureda inne.ada ruwanweliseya පූජාවක් තියෙනවා
මම දැකපු ලස්සනම වීඩීයෝ එක තමයි ඔයාගේ මේක මං කතෝලික කෙනෙක් ඒත් හරිම ලස්සනයි දකිද්දී
හොදක්ම වෙන්න ඕනේ 🙏🙏
Akke adath oyala anuradhapurada inne
මිත්‍යාව පිටුපස යන්න එපා . ඔයාල ඉගන ගත් අය නේද ?
හොද හිතින් බුදුන් වහන්සේ වෙනුවෙන් කරපු පූජාවක් මිසක් නිකන් තැන් තැන් වල තියන්න් කරපු දෙයක් නෙවේ. ඔයා ඒ ගැන පැහැදීමක් නැති නම් මේ විදිහට comment කරලා පව් පුරව ගන්න් එපා. ඉගෙන ගත්ත හෝ නැතුව හිතින් හරි පිනක් කර ගන්න පුලුවන් වෙන්නත් පිං කරලා තියෙන්න ඕනේ.ඒ අතින් ඔයා පව්. 🙏
නංගා මේ ගෑණු කිසිම කමකට නැති එලොවත් නැති මෙලොවත් නැති ගෑණු..ඉතින් මේ වගේ ගෑණුන්ගෙ comment වලට reply කරන්න යන්න එපා .. මේ ගෑණුන් ආගමට දහමට ලැදි අය නෙමේ..
අද එයාලා ජීවිතේ දිනුම් කනුව අසල ටම ඇවිත් ඔයා කොහෙද 😂
Mandanna natha nisa hanna ai merrwata sagalka pujakarana
Puluwannm akke miriwadi sagalak ai puja karanne wagema eke anisansa ganath kiyala community post ekak hari dannako..❤❤
🙏sadu,sadu
❤
Akki me badu ganna tiyenne monawage shop walada
🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤
😍😍
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Akki me badu ganna tiyenne monawage shop walada