Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුඩ්ඩොන්ටයි පාතාලෙටයි ගියපු රටක් මේක දැන් නීතිය පොලිසිය බලු වෙලා ඉවරයී
Rata GANA pattama dukakui kalakirimakui thiyenne 😢😭
Ahema wanne pagawa ganna nisa
Aththa
@@UmethInduwara-ss7dkමටත්එමහම තමයි.තාවද වස්වාස කරන්නේ. හිතා ගනන බැ.
Lankawata wechcha deyak
මල්ශාලාවට තියලා වැඩක් නෑ අර දියවන්නාවට තියපල්ලා 😂😂
අනේද කියන්නේ දියවන්නාවෙ ඉන්නේ හොරැ ටික මැරැනට මොකද රටට සෙතක් වෙයි
මැරිලාවත් ඉන්න නෑ😅😅😅😅
දියවන්නාවෙ ඉන්න එවුන් නුයි පතාලෙයි යාලුවො වෙන්න ඇති බන්😂
@@sriyani4567දේසබන්දුගෙ ගෙදර තියෙන්න කියන්න ඕනී
@@renukagunawardana8335😅
යකෝ මොකක්ද මෙ .රටේ නීතිය ඒ තරම්ම දුරුවලයිද.පතාලයන්ටම මේ රට ව්ක්කද යකෝ.ලේ දාඩිය හෙලුවෙ මෙකටද.කෝ මෙ රටෙ නීතිය.යුද්දයක් ඉවර කරල දුන්න ආමි එක.යකෝ පොලිස් කාරයන්ට මෙ හුරතල් උන් ට යකෝ කියන්න තේරෙන්නෙ බන්.පොලිස් මහත්වරුනි දේස පාලුවනි නzගිටපල්ලා මෙ ත්‍ර්ස්ත වාදය ඉවර කරපල්ලා.
Hari nayakaek natuwa oya mokak tynnbbat wada na yudet ahemaii 😂😂😊l
Army karayo Dan pathala wela .un berala dunna ratane kiyla un raja larnawa.nakiyo ennakan me rata ewarai
කියල වැඩක් නැහැ අපිට අපේ සහෝදරය ජීවිතේ පූජාකරල බේරල දුන්නු රට මේ පර දේශපාලකයොන්ට ආරක්ෂා කරගන්න බැහැ මාරම දුකයි
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸🪔🤴🪔👸බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️💜️🌅
❤
සීසීටීවී දර්ශන කියලා කැරට් අලයක් උඩට ගන්න එකක් පෙන්නුවාම
මන් හිතුවේ.ආයුද පෙන්නනවා කියලා😂
කංජි මචන් අපි උබට ආදරෙයි බන් උබට පුලුවන් නම් දියවන්නාවට තියපන් 😅
දේශබන්දුට තිබ්බා නම් හරි එත් එයාලා හොද යාලුවෝනේ එහෙම වෙන එකක් නර
ඔව් ඔව් ඔව් මගේ එකම. බලවත් අපේක්ෂාව එයමය් නාකි ට්ක එකම වලක දාන්න
@@KankanamgeSwarnalathaලපයවත් ඒ වලේම දානවද? වෙනම දානවද?🤣🤣🤣🤣🤣
mangalika 😂😂😂😂😂කියලා වැඩක් නෑ. මුන් හිතන් ඉන්නේ රට කාපු උන්ට අර 3% අයති නෑ කියලා. මේ විදිහට තමයි 88/89උනේ. වෙඩි තියලා මැරුවේ. මුන් තාම කන්නාඩි දාගෙන.
ඇයි උඔ ට කසනවා වගේම @@ranganapradeep1489
වසන්තව මරපු උන් මාර ආතල් ගන්නේ අෆ්ෆා😂😂😂උන් මේවා බල බල ආතල් එකේ ඇති😂
😂
😂😂😂😂
😂😂
උන්ගෙ නම් විතරයි කියවෙන්නෙ එකයි උන් ගන්න ආතල්
පාතාලය කියලා එකක් නැ දෙශපාලකයේ තමයි මේ මැරයෝ බිහි කරේ උන්ගේ කුණු හොදන එවුන් තමා පාතලේ නම්න් බිහි උනේ උන් ඉවර කරන්නනම් එක්කේ කමාන්ඩෝ.. sf එකට බලයදෙන්න ඔනි ...... දුටු තැන වේඩි තියන්න.. පොලිසියට බැ පාතාලේ ඉවර කරන්න... එක ව්හිලුවක්
අනිවා පාතාලය කියන්නේ අලි පුකෙන් ආපු උන් කියලා තමා ඉතිං හිතන් ඉන්නේ අපි බය වෙලා ඉන්නේ හෑ 😂😂😂
සිරා ..👍පතාලේ පියා දේෂපාලනය
ඊලගට කියයිද දන්නැ ජන්ද මධ්‍යස්ථාන වලට ගහනවා ඒ නිසා ජන්දෙ තියන්න වෙන්නැ කියල 😅. කපටි රනිලා
Ow wenna bari na😅
ranil me comment eka dakkot iwarai.. ideas denna epa darshi😅
එක නම් සහත්ක ඇත්ත.නරි ංල්ංරං
හින්දි චිත්‍රපටියක් වගේ😅😅😅
එක නම් හිතන්න ඕන
මට හිතෙන විදියට මීලග ජනාධිපති කන්ජි වගේ 😂😂😂❤
😂😂😂😂😂😂😂😂😂
පාර්ලිමේන්තුව රැස්වෙන දවසට වෙඩි තියන්න එකෙක් නෑනේ 😒
පතාලේ ඉදලා මැරැනාම මැරැනාමවත් නිදහසක් නැ 😢
මෙතනනම් දේශපාලනය බලවේගයක් තියෙන්නේ ඔය දැන් බය කරන්නෙ මිනිස්සු මිනිය බලන්න යන එකත් නවත්තන්න
අනෙ මගෙ රට 😞🥺
ජන්දෙ ලඟ නිසා අළුත් Darama එකක් .. මැරුණු මනුස්සයගේ අවසන් කටයුතු කරගන්නවත් නිදහසක් නෑ ..😢
ඕක ඉවර වෙනකං දෙයි මුන්ගේ පම්කේ ආරක්ෂාව...ඕක ඉවර උණු ගමන් දෙයි මේන් කියල...ජයරත්න පව් ඊළඟට 😅
යකෝ වෙඩි තියලා මරලත්.. එ දේහය ට නිදහසේ ඉන්න දිය ල් ලා මොන පාපයක් ද මේ මුන් මෙහෙම කරන්නේ... මුන් මැරෙන්නේ නැ වගේ.. උබලා මැරෙන්න ඕනි විඳව විඳ ව... 😢😢😢
පාතලේන් ඔතනට ඇවිත් බැස්සොත් පොලිසිය mk 😂 ඇත්තම කිව්වොත් පොලිසිය දන් චාටර් වේලා තියෙන්නෙ .පොලිසියට වඩා පතාලේ වුන්ගේ වැඩ අකුරටම තියෙනවා .මේකෙන්න් වුනත් පෙනවානේ එක කොල් එකායි .මල්ෂාලව වටවේයි 😂😂😂😂😂අනේ අම්මො
මිනිය පාර්ලිමේන්තුවේ තිබ්බනම් හොදයි 😀
😂😂😂
අයියො සිරිසේන ඔයා කොහෙද ඉන්නෙ වඩු මඩුවෙද බලගෙන කියත කැපෙයි
මේ කෙම්රි පොලිසිය තහනම් කරලා කමන්ඩෝ stf එකට රටේ ආරක්ෂා ව දෙන්න බැරිද
අනේ ඔිව රගපැමි චන්දෙ ලගයිනේ
මේ මගුල් හින්ද අපේ චන්දෙත් කල්දෑයිද මන්ද😮😮😮
Ubalata toilet baratath chande
පාතාලේ උන්ට මොලේ නැද්ද යකෝ...උබලා හිතනවද උන් 'cl කරපුගමන් උන් දැන ගන්නේ නෑ කියලා ඔතනට පොලිස් ආරක්ෂා ව දානවා කියලා😂😂😂😂අනික ඔච්චර පිරිසක් ඉද්දි ඔතනට ඇව්ල්ලා වෙඩ් තියයිද...මුංගේ රග පෑම් අත් ව්ෂිස්ටයි....😂කතාව ලියන්න ඇත්තේ දෙවෙනි ඉනිමේ එකා😂
වෙපන් තියන් හිටියට ගු බයෙ ඇත්තෙ ඔකුන් අර බාන්ඩ දෙක දැක්කනෙ ,,ආවා ගැහුවා ගියා
Ane mokkuda bn කකා හිටිය එකෙක්ට ghala yanawa eka unge දක්ෂතාවය කියන්න puluwan athin pain ghala giyanam meka ඇවිත් ආයුධ වල හැකියාව, hari චණ්ඩිනම් wepon වලින් ghanawa කියලා 2gollo attack karanna one hema nattan athin pain gha ganna one
@@malindadilshan5245 ehema wenne film wala .aththa game wenai.
T56 DEKAKTA BAYAWENNA.WASANTHATA HRI BODYGUARDSLA HITIYANAM EDAM APU UN DENNAWA NIDI KARAWANNA THIBBA
@@W.A.S.Lnidi karai pakak t56 auto dala thibbama10yak hitiyath ethanama😂
රනිල් සද්දයක් නෑ - අරගලේ කාලේ මිනිස්සු මීට වඩා හොදට පාරට බැහැල හිටිය නෙ
යකෝ මේ මනුස්සයට මරිලවත් ඉන්න දෙන්න නෑ
Merilath peyak adarei wage🤣🤣
Rate purawadiyo aparade aperata
මුන්ට දුන්නොත්තං අමුවෙන් කනවා😅😅😅😅
මේ සේරම දේශපාලකයන්ගේ වැඩ
ගිනි අවි නැත්නම් පාතාලයක් කියලා දෙයක් නෑ...කොයිතරම් රැගුවත් පාතාලෙ එවුන්ට අතින් පයින් ගහගැනිලි බෑ..මූනවල් වහගෙන හැංගිලා වෙඩි තියලා පැනලා ගිහින් හැංගෙන එවුන් තමයි පාතාලේ...😂😂
😂😂😂😂😂
100/%
👍🌹.. අඩෝ අඩෝ .. වචන වළින් ගහන්න එපා ඩෝ .. 😁😁 ..
Weapon තිබුනත් මුන් වැඩ්ඩො වෙන්නෙ අනිත් එකා නිරායුධ නම් විතරයි😂
ලංකාවේ පොලිසියේ හොද තමයි ඉතින් යකෝ අර දිය වන්නාවට ගහල වරෙල්ලකෝ පින් සිද්ද වෙනවා
ත්‍රස්තවාදීන් භාවිතා කල ගිනිඅවියක් යොදා ගත්තා කියන්නෙ වැඩේ පේනවටත් වඩා බරපතලයි වගේ
Ow.Rata Pura Yanne LTTE Awi Wage...😢
ඒ දවස් වල මිනී මරු ලේ පිපාසිත jvp සහෝදරවරු ත් එහෙම තමා ..😌
කුඩ්ඩන්ට ගියපු රට.මුන්ව මුලක ඉදන් අතුගාන්න ඕන
ජයරත්නට රෑට සුදු කොඩි පේනව ඇති😂😂
රාජපක්ෂලා අයෙත් ගෙන්න වෙන සීන් එකක් ද තියෙන්නෙ😂😂😂😂 රටෙ ජනතාව කල්පනා කාරීව වැඩ කරන්න මාලිමාවට ජය
නාඳුනන වෙඩික්කරුවන් නං ඉතිං. ජෙප්පෝ තමයි
Ai 89 wage marala bella wate ellanda?kalakanni jvp minimaruwo
@@ruvipriyangika2131 තොට වාතයක් ගියත් ඒකටත් NPPය වගකියන්න ඕනේ😅
Tho gonek mee harakek jvp buurwek
නීතිය බල්ලට ගියපු රටක් පාලකයෝ ටික පොන්න රැලක් 😅 (MANAKKALPITHA) ❤
අනේ මේ රටේ බලය අවුරුද්දකට හරි ආමි එකට දීප්ල්ලකො, ඔය පාතාලයො ටික් ඔක්කොම්ව් ඩුබයි එකටම් එලවලා දෙයි, රනිල් ඔය එහෙම කරොත් මගෙ ජන්දෙත් ඔයාට
කූබියෝ එකේ ජෙහාන් වගේ මේ මොහොතෙත් මේ ප්ලෑන් එක කොහෙහරි තැනක ඉදලා කෙනෙක් ප්ලෑන් කරනවා ඇති නේද 😢
මේවා ඔක්කොම නටක ජනතාව නොමග යවන
කෝ අර සැකකරුවන් වෙනුවෙන් කතාකරපු නීතිඥ මහත්තුරු සෙට් එක මේවටත් උත්තර දෙන්න .......
චන්දයක් අත ලග ඒක ඔලුවෙ තියාගෙන වැඩ කරපල්ලා...! මේවා ඔක්කොම නරි නාටක කියල අපිටනම් හොදටම තේරුණා!!
යුක්තියේ මෙහෙවුම.මරු
😢😢රටකට ගිය කල.ලේ දහඩිය හෙලලා රැක ගත්ත රට දැන් කුඩ්ඩොද පාලනය කරන්නෙ.
අනිත් දේවල් වල විස්තර එලියට දැම්ම වගේ දුරකතන ඇමතුමෙත් හඩපටය එලියට දැම්මනම් තමයි. අපිටත් හිත සැනසිල්ලෙ ඉන්න පුලුවන් . 😊
මේක ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් . වැඩි forcus එක මෙතනට දෙන නිසා මිනීමරුවො ටික රටින් පන්නගන්න හරි වෙනම ප්ලෑන් එකක් හරි.
නැති නම් අවසන් ගවුරව කරන්න එන කෙනෙක් ටාගට් කර ගන්න වෙන්නත් පුළුවන් නේද ? අපිත් නිකන් බුධ්දි අන්ස වාගේ නේද 😜😂
@@nilminiranathunga3422 😁ඖ
රටට මොකක් වෙනවද මන්ද
චිත්‍රපටිය ලස්සනකරනහැටි අප්පා……🤭 ඉංදියාවෙ තමිල්නාඩුව පරාදයි
ඔය පාතාලයෝ ඔහොම සෙල්ලම් දැම්මේ නැ ..ගොට ඉන්න දවස්වල..සුදු වැන් එකෙන් එක්කන් ගියා
මහ දවල් ටී56 මහපාරෙ ඇතිවෙන්න සැරිසරන මේ රටේ උන් අල්ලන්න බැරි ඇයිමුට්ටියේ මෙහෙයුම කෝ? බයික් එකෙ පිටිපස්සෙ හෙල්මට් දාන්නැතිව යන එකයි, ත්‍රිවිල් එකෙ ඇතුලෙ ගහපු බල්බ් වැල් ටිකයි පෙනුනට කාර් එකෙ ගෙන T56 අපිට පෙන්නැ.. සී ලන්කා පොලොසිය😂😂😂
👍
225 තියාපල්ලා
බල්ලට ගිය රට.
මාලිවාව ආන්ඩුව කුත් ආවානම් නියම පාතාලයක් බලා ගන්න පුලුවන් අපේ රටේ අර 88/89 වගේ ..😂😂😂
අනේ කංජි උබ කොහේ හරි ඉදලා මෙන්න මේ පර දේශපාලුවන්ට තියලා දාන්න කියපන්කෝ වසන්තයට තිබ්බා වගේ,එහෙම කලොත් එකෙන්ම අපි ජාති බේදයකින් තොරව උබ වෙනුවෙන් ඉන්නවා,උන් මැරුවට පස්සේ කංජි උබටත් නිදහසේ තමන්ගෙ දෙයක් කරන් ඉන්න පුලුවන්,උබත් එදාට හොද එකෙක් වෙයි,හොද ජීවිතයක් තියෙයි,උන්ව ඉවර කලොත් උබ කරපු අකුසල් එවෙලේම ඉවරවෙලා යයි
ජනතාව නි රටේ දු අරක්ෂාව සදහන් රටේ සම්පත් රැකගැනීම සඳහා හමුදාවට බර කරන්න සලස්වන්න. ජනතාවගේ තීරණය. චන්දය වගේ මොහෙතක් කල්පනා කරන්න. ස්තුතියි
පොලිසිය නොමග යවන වා ..වෙන්න අති පරිස්සමෙන් අපෙ පොලිස් මාමේ..❤
උබේ කොමෙන්ට් එක කියවන අපි නොමග යනවා 😂😂😂
@@thilinaranasinghe5500 ඔයා නිසා මටත් නොමග යන්න හිතෙන්වා..😀🤭
පොලිසියට වැඩක් නැ කියලා ඕක SF එකට භාර දෙන්න
Anivarenma army ekatA dunnanam hari
iwarai ithin
වෙඩි තිබ්බෙත් කලින් ආර්මි එකේ ඉදල හොදට අවි පුහුනුව ලබපු උන් තමා
එහෙනම් මුලින්ම SF එකට කියහන් 225 ඇතුලේ ඉන්න කීපදෙනෙක්ට වෙඩි තියන්න කියලා.....පාතාලය කොතෙනද දේශපාලන එතැන😂
දැන් දේශබන්දු යි ටිරානුයි දින දෙකක් වේලේ ඉදන්ම කකුල්දෙක අස්සේ තියෙන එවා පොලොවෙ ගහමින් කිව්වේ පාතාල ය මෙල්ල කරන බවට කෝ තොපි දෙන්නට බඩයනවද කාලකන්නි තොපි තමා රට මේතාක් දුරට අනතුරේ දැම්මේ දේශපාලුවෝ අනිත් වුන් මේ මනුස්සයා සමග පොටෝස්වල ඉන්න කාලකන්නි දේශපාළුන්ටත් මේ විදිහට මං කරන්න තියෙන්නෙ හරි පාතාලයක්නම්
අනුර කුමර සහොදරය මෙය බලනවා නම් රටේ 2025. පෑලැ තක් බව සිහියට ගන්න මලිමාවට ජය. ගැහැන අපි🎉 මල්මිටට
ඌට කන්න දීපන් බොඩි එක
හමුදා පාලනයකට මිනිස්සුම කැමතිවෙයි වගේ😆😆😆
ලංකාවේ පොලිසිය නිදි
ඔය.මනුස්සයා වැලලුවට පස්සෙ මිනියත් ගොඩ අරන් වෙඩි තියයිද දන්නැ
😂😂😂😂😅
හම්බයන්ට ගිය රට😮😮
නිතිය බල්ලටම ගිහින් කෝ පොලීසිය 😡😡
picha wenawa police pathiyawa joke ekak wela tiyenne dan
බලන්ගොඩ කසාස්ප වෙන්ට පුළුවන්, සමහරවිට, ,,
අනේ....අයියේ අපි ඉවරයී.......😫😫😫😫
පාතලේ අයට බැරිද මේ රට විකුනන කන අර පාර්ලිමේන්තුවේ ඉන්න අයට 😂😂😂😂😂 මුකුත් කරන්න ..දැන් ඉන්න 225ම 😂😂😂 එතකොට කරපු පව්වත් හේදේයි 😂😂😂
දන් පාත්ල එවුන්ට ගිය රට අයි දවියන් බලන්න නත්ත 😡😭
රාජපකිෂලට රට භාර දුන්නනම් පාතාලය ඉවරටම ඉවරයි.මහ ලොකු අරගල කාරයො වරෙව් . කොරනනම් කියලනෙ ගෝඨව එලව ගත්තෙ.
පුදුම දේවල් ...balu policeya balu ආණ්ඩුවක්
මොකා කෝල් කරත් මේ පාර මාලිමාවට
හ්ම්ම්....... රටකට ගිය කලක්.. stf කොල්ලො නිදිද මේ දවස්වල
අසු අටෙ අසු නමයෙ තිබුනෙත් මෙහෙම තමයි
කන්ජියාව ජනාධිපති කරමුකෝ......
මෙකනම් දැන් නුයම රටක් කිසිම නිතියක් නැති ඔහේ යන්නන් වාලේ යන රටක් 😂
88 89 කාලය ඇවිත් ආයේත්
රැගුම් මාර ස්විට් අප්පා
*වැරදි කරන්න එපා* ❌❌❌❌❌
අවුරුදු හැත්තගානක් හදපු රට
පිට රට ඉඳන් කෝල් එකක් ආවා උනත් ඌත් සිරි ලංකාවේ සිකනලෙක් වෙන්න ඇති නේදඅන්න උගේ ගෙදරට යාවාපල්ලා කරවල වලට වෙලන් තියන් කන්න
Niyama kathawa ❤
😅😅..
රටකට ගිය කලක්😢😢
යුද්දයක් ඉවර කරපු ආරක්ෂක අංශයක් තියන රටට පාතාලෙ ඉවර කරන්න බැරි ඇයි 🤔🤔🤔🤔
කෝ මේ රටේ ආරක්ෂක අංශ 😢
ඒ තරමටම වසන්ත නැමති පුද්ගලයට යළුවෝ ඉඳලා නේ...තරහකට නෙමෙයි ඒත් ඇත්ත ඒක වගේ නේ...
පාතාලය මෙච්චර දුර ගියේ කොහොමද ?
ඒ මනුෂ්‍යයා මෑරිල ඉන්නේ කාපිජේ
ගු පතලෙ.....😂😂😂😂😂😂😂
Ekanam athta
හමුදුරු කෙනෙකුගේ පාප කර්මය
යකෝ ඒක මාරම තාලයක් නෙ
ලංකාවට වෙච්චි දෙයක්
මල් ශාලාවට ආරක්ෂාව තර කරාම වෙන තැනකට නෙළන්න ද දන් නැ ආයෙ හදන්නෙ.
නොම්බරේ බලලා අපිටත් කියන්න පුලුවන් රටද ලංකාව්ද කියලා😮
කොනක ඉදන් අතුගාන්න ඕනා මුන් ඕක්කොම මැරිලවත් ඉන්න නෑ ඒ මිනිහට
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඉතාම විස්වාස දයක 2 ( ඉතාම බුද්ධිය) ඇති අය 2 පමණි ( භාෂාව ඉතාම හාදීන් දන්න අය විය යූතුය. ගිනි අවිය අවශ්‍ය නැත නිදිකරන ඉතාම සූක්ෂම මාර්ග ඇත
බල්ලන්ට ගිය රටක් වෙලා
මේකත් නාටකයක්ද.විදේශ ගිණුමකටම බැරකරලා අතපිහදාගන්නේ.මුළු රටම බලන් ඉන්නේ කොහොමද මෙව් සිද්දිය විසදෙන්නෙ කියලා.
රටේ පොලීසියක් හමුදාවක් තියෙන්න අපරාදේ.. ltte එකෙක් රටෙන් අයින් කරපු උන්ට මේක ඉවර කරන්න බැරි කමක් නෑ..හැබැයි කොන්දක් තියෙන පාලකයෙක් ඕන..මොකද දැන් ඉන්න පොලිස්පති දේශපාලුවා යැපෙන්න කූඩු කරයෝන්ගෙන් නිසා උන් බයයි..
එහෙනම් ඉතින් ඒකත් කාපන්
ඉස්සෙල්ලා කුබියෝ බලපල්ලා.
පාතාලයයි කුඩ්ඩෝයි විතරද මේ රට පාලනය කරන්නේ පොලිසියක් නැද්ද.😂😂😂😂
පොලීසියේන් දාලා ඉන්න උන් බයවෙලා ඉන්නේ ඔක්කෝටම වඩා..🤦
රටේ ප්‍රශ්න සේරම මේක නිසා යට ගිහින් 😢
කුඩ්ඩොන්ටයි පාතාලෙටයි ගියපු රටක් මේක දැන් නීතිය පොලිසිය බලු වෙලා ඉවරයී
Rata GANA pattama dukakui kalakirimakui thiyenne 😢😭
Ahema wanne pagawa ganna nisa
Aththa
@@UmethInduwara-ss7dkමටත්එමහම තමයි.තාවද වස්වාස කරන්නේ. හිතා ගනන බැ.
Lankawata wechcha deyak
මල්ශාලාවට තියලා වැඩක් නෑ අර දියවන්නාවට තියපල්ලා 😂😂
අනේද කියන්නේ දියවන්නාවෙ ඉන්නේ හොරැ ටික මැරැනට මොකද රටට සෙතක් වෙයි
මැරිලාවත් ඉන්න නෑ😅😅😅😅
දියවන්නාවෙ ඉන්න එවුන් නුයි පතාලෙයි යාලුවො වෙන්න ඇති බන්😂
@@sriyani4567දේසබන්දුගෙ ගෙදර තියෙන්න කියන්න ඕනී
@@renukagunawardana8335😅
යකෝ මොකක්ද මෙ .රටේ නීතිය ඒ තරම්ම දුරුවලයිද.පතාලයන්ටම මේ රට ව්ක්කද යකෝ.ලේ දාඩිය හෙලුවෙ මෙකටද.කෝ මෙ රටෙ නීතිය.යුද්දයක් ඉවර කරල දුන්න ආමි එක.යකෝ පොලිස් කාරයන්ට මෙ හුරතල් උන් ට යකෝ කියන්න තේරෙන්නෙ බන්.පොලිස් මහත්වරුනි දේස පාලුවනි නzගිටපල්ලා මෙ ත්‍ර්ස්ත වාදය ඉවර කරපල්ලා.
Hari nayakaek natuwa oya mokak tynnbbat wada na yudet ahemaii 😂😂😊l
Army karayo Dan pathala wela .un berala dunna ratane kiyla un raja larnawa.nakiyo ennakan me rata ewarai
කියල වැඩක් නැහැ අපිට අපේ සහෝදරය ජීවිතේ පූජාකරල බේරල දුන්නු රට මේ පර දේශපාලකයොන්ට ආරක්ෂා කරගන්න බැහැ මාරම දුකයි
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸🪔🤴🪔👸
බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️💜️🌅
❤
සීසීටීවී දර්ශන කියලා කැරට් අලයක් උඩට ගන්න එකක් පෙන්නුවාම
මන් හිතුවේ.ආයුද පෙන්නනවා කියලා😂
කංජි මචන් අපි උබට ආදරෙයි බන් උබට පුලුවන් නම් දියවන්නාවට තියපන් 😅
දේශබන්දුට තිබ්බා නම් හරි එත් එයාලා හොද යාලුවෝනේ එහෙම වෙන එකක් නර
ඔව් ඔව් ඔව් මගේ එකම. බලවත් අපේක්ෂාව එයමය් නාකි ට්ක එකම වලක දාන්න
@@KankanamgeSwarnalathaලපයවත් ඒ වලේම දානවද? වෙනම දානවද?🤣🤣🤣🤣🤣
mangalika 😂😂😂😂😂කියලා වැඩක් නෑ. මුන් හිතන් ඉන්නේ රට කාපු උන්ට අර 3% අයති නෑ කියලා. මේ විදිහට තමයි 88/89උනේ. වෙඩි තියලා මැරුවේ. මුන් තාම කන්නාඩි දාගෙන.
ඇයි උඔ ට කසනවා වගේම @@ranganapradeep1489
වසන්තව මරපු උන් මාර ආතල් ගන්නේ අෆ්ෆා😂😂😂උන් මේවා බල බල ආතල් එකේ ඇති😂
😂
😂😂😂😂
😂😂
උන්ගෙ නම් විතරයි කියවෙන්නෙ එකයි උන් ගන්න ආතල්
පාතාලය කියලා එකක් නැ දෙශපාලකයේ තමයි මේ මැරයෝ බිහි කරේ උන්ගේ කුණු හොදන එවුන් තමා පාතලේ නම්න් බිහි උනේ උන් ඉවර කරන්නනම් එක්කේ කමාන්ඩෝ.. sf එකට බලයදෙන්න ඔනි ...... දුටු තැන වේඩි තියන්න.. පොලිසියට බැ පාතාලේ ඉවර කරන්න... එක ව්හිලුවක්
අනිවා පාතාලය කියන්නේ අලි පුකෙන් ආපු උන් කියලා තමා ඉතිං හිතන් ඉන්නේ අපි බය වෙලා ඉන්නේ හෑ 😂😂😂
සිරා ..👍
පතාලේ පියා දේෂපාලනය
ඊලගට කියයිද දන්නැ ජන්ද මධ්‍යස්ථාන වලට ගහනවා ඒ නිසා ජන්දෙ තියන්න වෙන්නැ කියල 😅. කපටි රනිලා
Ow wenna bari na😅
ranil me comment eka dakkot iwarai.. ideas denna epa darshi😅
එක නම් සහත්ක ඇත්ත.නරි ංල්ංරං
හින්දි චිත්‍රපටියක් වගේ😅😅😅
එක නම් හිතන්න ඕන
මට හිතෙන විදියට මීලග ජනාධිපති කන්ජි වගේ 😂😂😂❤
😂😂😂😂😂😂😂😂😂
පාර්ලිමේන්තුව රැස්වෙන දවසට වෙඩි තියන්න එකෙක් නෑනේ 😒
පතාලේ ඉදලා මැරැනාම මැරැනාමවත් නිදහසක් නැ 😢
මෙතනනම් දේශපාලනය බලවේගයක් තියෙන්නේ ඔය දැන් බය කරන්නෙ මිනිස්සු මිනිය බලන්න යන එකත් නවත්තන්න
අනෙ මගෙ රට 😞🥺
ජන්දෙ ලඟ නිසා අළුත් Darama එකක් .. මැරුණු මනුස්සයගේ අවසන් කටයුතු කරගන්නවත් නිදහසක් නෑ ..😢
ඕක ඉවර වෙනකං දෙයි මුන්ගේ පම්කේ ආරක්ෂාව...
ඕක ඉවර උණු ගමන් දෙයි මේන් කියල...
ජයරත්න පව් ඊළඟට 😅
යකෝ වෙඩි තියලා මරලත්.. එ දේහය ට නිදහසේ ඉන්න දිය ල් ලා මොන පාපයක් ද මේ මුන් මෙහෙම කරන්නේ... මුන් මැරෙන්නේ නැ වගේ.. උබලා මැරෙන්න ඕනි විඳව විඳ ව... 😢😢😢
පාතලේන් ඔතනට ඇවිත් බැස්සොත් පොලිසිය mk 😂 ඇත්තම කිව්වොත් පොලිසිය දන් චාටර් වේලා තියෙන්නෙ .පොලිසියට වඩා පතාලේ වුන්ගේ වැඩ අකුරටම තියෙනවා .මේකෙන්න් වුනත් පෙනවානේ එක කොල් එකායි .මල්ෂාලව වටවේයි 😂😂😂😂😂අනේ අම්මො
මිනිය පාර්ලිමේන්තුවේ තිබ්බනම් හොදයි 😀
😂😂😂
අයියො සිරිසේන ඔයා කොහෙද ඉන්නෙ වඩු මඩුවෙද බලගෙන කියත කැපෙයි
මේ කෙම්රි පොලිසිය තහනම් කරලා කමන්ඩෝ stf එකට රටේ ආරක්ෂා ව දෙන්න බැරිද
අනේ ඔිව රගපැමි චන්දෙ ලගයිනේ
මේ මගුල් හින්ද අපේ චන්දෙත් කල්දෑයිද මන්ද😮😮😮
Ubalata toilet baratath chande
පාතාලේ උන්ට මොලේ නැද්ද යකෝ...උබලා හිතනවද උන් 'cl කරපුගමන් උන් දැන ගන්නේ නෑ කියලා ඔතනට පොලිස් ආරක්ෂා ව දානවා කියලා😂😂😂😂අනික ඔච්චර පිරිසක් ඉද්දි ඔතනට ඇව්ල්ලා වෙඩ් තියයිද...මුංගේ රග පෑම් අත් ව්ෂිස්ටයි....😂කතාව ලියන්න ඇත්තේ දෙවෙනි ඉනිමේ එකා😂
වෙපන් තියන් හිටියට ගු බයෙ ඇත්තෙ ඔකුන් අර බාන්ඩ දෙක දැක්කනෙ ,,ආවා ගැහුවා ගියා
Ane mokkuda bn කකා හිටිය එකෙක්ට ghala yanawa eka unge දක්ෂතාවය කියන්න puluwan athin pain ghala giyanam meka ඇවිත් ආයුධ වල හැකියාව, hari චණ්ඩිනම් wepon වලින් ghanawa කියලා 2gollo attack karanna one hema nattan athin pain gha ganna one
@@malindadilshan5245 ehema wenne film wala .aththa game wenai.
T56 DEKAKTA BAYAWENNA.WASANTHATA HRI BODYGUARDSLA HITIYANAM EDAM APU UN DENNAWA NIDI KARAWANNA THIBBA
@@W.A.S.Lnidi karai pakak t56 auto dala thibbama10yak hitiyath ethanama😂
රනිල් සද්දයක් නෑ - අරගලේ කාලේ මිනිස්සු මීට වඩා හොදට පාරට බැහැල හිටිය නෙ
යකෝ මේ මනුස්සයට මරිලවත් ඉන්න දෙන්න නෑ
Merilath peyak adarei wage🤣🤣
Rate purawadiyo aparade aperata
මුන්ට දුන්නොත්තං අමුවෙන් කනවා😅😅😅😅
මේ සේරම දේශපාලකයන්ගේ වැඩ
ගිනි අවි නැත්නම් පාතාලයක් කියලා දෙයක් නෑ...කොයිතරම් රැගුවත් පාතාලෙ එවුන්ට අතින් පයින් ගහගැනිලි බෑ..මූනවල් වහගෙන හැංගිලා වෙඩි තියලා පැනලා ගිහින් හැංගෙන එවුන් තමයි පාතාලේ...😂😂
😂😂😂😂😂
100/%
👍🌹.. අඩෝ අඩෝ .. වචන වළින් ගහන්න එපා ඩෝ .. 😁😁 ..
Weapon තිබුනත් මුන් වැඩ්ඩො වෙන්නෙ අනිත් එකා නිරායුධ නම් විතරයි😂
ලංකාවේ පොලිසියේ හොද තමයි ඉතින් යකෝ අර දිය වන්නාවට ගහල වරෙල්ලකෝ පින් සිද්ද වෙනවා
ත්‍රස්තවාදීන් භාවිතා කල ගිනිඅවියක් යොදා ගත්තා කියන්නෙ වැඩේ පේනවටත් වඩා බරපතලයි වගේ
Ow.Rata Pura Yanne LTTE Awi Wage...😢
ඒ දවස් වල මිනී මරු ලේ පිපාසිත jvp සහෝදරවරු ත් එහෙම තමා ..😌
කුඩ්ඩන්ට ගියපු රට.මුන්ව මුලක ඉදන් අතුගාන්න ඕන
ජයරත්නට රෑට සුදු කොඩි පේනව ඇති😂😂
😂😂
රාජපක්ෂලා අයෙත් ගෙන්න වෙන සීන් එකක් ද තියෙන්නෙ😂😂😂😂 රටෙ ජනතාව කල්පනා කාරීව වැඩ කරන්න මාලිමාවට ජය
නාඳුනන වෙඩික්කරුවන් නං ඉතිං. ජෙප්පෝ තමයි
😂😂😂
Ai 89 wage marala bella wate ellanda?kalakanni jvp minimaruwo
@@ruvipriyangika2131 තොට වාතයක් ගියත් ඒකටත් NPPය වගකියන්න ඕනේ😅
Tho gonek mee harakek jvp buurwek
නීතිය බල්ලට ගියපු රටක් පාලකයෝ ටික පොන්න රැලක් 😅 (MANAKKALPITHA) ❤
අනේ මේ රටේ බලය අවුරුද්දකට හරි ආමි එකට දීප්ල්ලකො, ඔය පාතාලයො ටික් ඔක්කොම්ව් ඩුබයි එකටම් එලවලා දෙයි, රනිල් ඔය එහෙම කරොත් මගෙ ජන්දෙත් ඔයාට
කූබියෝ එකේ ජෙහාන් වගේ මේ මොහොතෙත් මේ ප්ලෑන් එක කොහෙහරි තැනක ඉදලා කෙනෙක් ප්ලෑන් කරනවා ඇති නේද 😢
මේවා ඔක්කොම නටක ජනතාව නොමග යවන
කෝ අර සැකකරුවන් වෙනුවෙන් කතාකරපු නීතිඥ මහත්තුරු සෙට් එක මේවටත් උත්තර දෙන්න .......
චන්දයක් අත ලග ඒක ඔලුවෙ තියාගෙන වැඩ කරපල්ලා...! මේවා ඔක්කොම නරි නාටක කියල අපිටනම් හොදටම තේරුණා!!
යුක්තියේ මෙහෙවුම.මරු
😢😢රටකට ගිය කල.ලේ දහඩිය හෙලලා රැක ගත්ත රට දැන් කුඩ්ඩොද පාලනය කරන්නෙ.
අනිත් දේවල් වල විස්තර එලියට දැම්ම වගේ දුරකතන ඇමතුමෙත් හඩපටය එලියට දැම්මනම් තමයි. අපිටත් හිත සැනසිල්ලෙ ඉන්න පුලුවන් . 😊
මේක ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන් . වැඩි forcus එක මෙතනට දෙන නිසා මිනීමරුවො ටික රටින් පන්නගන්න හරි වෙනම ප්ලෑන් එකක් හරි.
නැති නම් අවසන් ගවුරව කරන්න එන කෙනෙක් ටාගට් කර ගන්න වෙන්නත් පුළුවන් නේද ? අපිත් නිකන් බුධ්දි අන්ස වාගේ නේද 😜😂
@@nilminiranathunga3422 😁ඖ
රටට මොකක් වෙනවද මන්ද
චිත්‍රපටිය ලස්සනකරනහැටි අප්පා……🤭 ඉංදියාවෙ තමිල්නාඩුව පරාදයි
ඔය පාතාලයෝ ඔහොම සෙල්ලම් දැම්මේ නැ ..ගොට ඉන්න දවස්වල..සුදු වැන් එකෙන් එක්කන් ගියා
මහ දවල් ටී56 මහපාරෙ ඇතිවෙන්න සැරිසරන මේ රටේ උන් අල්ලන්න බැරි ඇයි
මුට්ටියේ මෙහෙයුම කෝ?
බයික් එකෙ පිටිපස්සෙ හෙල්මට් දාන්නැතිව යන එකයි, ත්‍රිවිල් එකෙ ඇතුලෙ ගහපු බල්බ් වැල් ටිකයි පෙනුනට කාර් එකෙ ගෙන T56 අපිට පෙන්නැ..
සී ලන්කා පොලොසිය😂😂😂
👍
225 තියාපල්ලා
බල්ලට ගිය රට.
මාලිවාව ආන්ඩුව කුත් ආවානම් නියම පාතාලයක් බලා ගන්න පුලුවන් අපේ රටේ අර 88/89 වගේ ..😂😂😂
අනේ කංජි උබ කොහේ හරි ඉදලා මෙන්න මේ පර දේශපාලුවන්ට තියලා දාන්න කියපන්කෝ වසන්තයට තිබ්බා වගේ,එහෙම කලොත් එකෙන්ම අපි ජාති බේදයකින් තොරව උබ වෙනුවෙන් ඉන්නවා,උන් මැරුවට පස්සේ කංජි උබටත් නිදහසේ තමන්ගෙ දෙයක් කරන් ඉන්න පුලුවන්,උබත් එදාට හොද එකෙක් වෙයි,හොද ජීවිතයක් තියෙයි,උන්ව ඉවර කලොත් උබ කරපු අකුසල් එවෙලේම ඉවරවෙලා යයි
ජනතාව නි රටේ දු අරක්ෂාව සදහන් රටේ සම්පත් රැකගැනීම සඳහා හමුදාවට බර කරන්න සලස්වන්න. ජනතාවගේ තීරණය. චන්දය වගේ මොහෙතක් කල්පනා කරන්න. ස්තුතියි
පොලිසිය නොමග යවන වා ..වෙන්න අති පරිස්සමෙන් අපෙ පොලිස් මාමේ..❤
උබේ කොමෙන්ට් එක කියවන අපි නොමග යනවා 😂😂😂
@@thilinaranasinghe5500 ඔයා නිසා මටත් නොමග යන්න හිතෙන්වා..😀🤭
පොලිසියට වැඩක් නැ කියලා ඕක SF එකට භාර දෙන්න
😂😂😂😂
Anivarenma army ekatA dunnanam hari
iwarai ithin
වෙඩි තිබ්බෙත් කලින් ආර්මි එකේ ඉදල හොදට අවි පුහුනුව ලබපු උන් තමා
එහෙනම් මුලින්ම SF එකට කියහන් 225 ඇතුලේ ඉන්න කීපදෙනෙක්ට වෙඩි තියන්න කියලා.....පාතාලය කොතෙනද දේශපාලන එතැන😂
දැන් දේශබන්දු යි ටිරානුයි දින දෙකක් වේලේ ඉදන්ම කකුල්දෙක අස්සේ තියෙන එවා පොලොවෙ ගහමින් කිව්වේ පාතාල ය මෙල්ල කරන බවට කෝ තොපි දෙන්නට බඩයනවද කාලකන්නි තොපි තමා රට මේතාක් දුරට අනතුරේ දැම්මේ දේශපාලුවෝ අනිත් වුන් මේ මනුස්සයා සමග පොටෝස්වල ඉන්න කාලකන්නි දේශපාළුන්ටත් මේ විදිහට මං කරන්න තියෙන්නෙ හරි පාතාලයක්නම්
අනුර කුමර සහොදරය මෙය බලනවා නම් රටේ 2025. පෑලැ තක් බව සිහියට ගන්න මලිමාවට ජය. ගැහැන අපි🎉 මල්මිටට
ඌට කන්න දීපන් බොඩි එක
හමුදා පාලනයකට මිනිස්සුම කැමතිවෙයි වගේ😆😆😆
ලංකාවේ පොලිසිය නිදි
ඔය.මනුස්සයා වැලලුවට පස්සෙ මිනියත් ගොඩ අරන් වෙඩි තියයිද දන්නැ
😂😂😂😂😅
😂
හම්බයන්ට ගිය රට😮😮
නිතිය බල්ලටම ගිහින් කෝ පොලීසිය 😡😡
picha wenawa police pathiyawa joke ekak wela tiyenne dan
බලන්ගොඩ කසාස්ප වෙන්ට පුළුවන්, සමහරවිට, ,,
අනේ....අයියේ අපි ඉවරයී.......😫😫😫😫
පාතලේ අයට බැරිද මේ රට විකුනන කන අර පාර්ලිමේන්තුවේ ඉන්න අයට 😂😂😂😂😂 මුකුත් කරන්න ..දැන් ඉන්න 225ම 😂😂😂 එතකොට කරපු පව්වත් හේදේයි 😂😂😂
දන් පාත්ල එවුන්ට ගිය රට අයි දවියන් බලන්න නත්ත 😡😭
රාජපකිෂලට රට භාර දුන්නනම් පාතාලය ඉවරටම ඉවරයි.මහ ලොකු අරගල කාරයො වරෙව් . කොරනනම් කියලනෙ ගෝඨව එලව ගත්තෙ.
පුදුම දේවල් ...balu policeya balu ආණ්ඩුවක්
මොකා කෝල් කරත් මේ පාර මාලිමාවට
😂😂😂😂😂😂😂😂😂
හ්ම්ම්....... රටකට ගිය කලක්.. stf කොල්ලො නිදිද මේ දවස්වල
අසු අටෙ අසු නමයෙ තිබුනෙත් මෙහෙම තමයි
කන්ජියාව ජනාධිපති කරමුකෝ......
මෙකනම් දැන් නුයම රටක් කිසිම නිතියක් නැති ඔහේ යන්නන් වාලේ යන රටක් 😂
88 89 කාලය ඇවිත් ආයේත්
රැගුම් මාර ස්විට් අප්පා
*වැරදි කරන්න එපා* ❌❌❌❌❌
අවුරුදු හැත්තගානක් හදපු රට
පිට රට ඉඳන් කෝල් එකක් ආවා උනත් ඌත් සිරි ලංකාවේ සිකනලෙක් වෙන්න ඇති නේද
අන්න උගේ ගෙදරට යාවාපල්ලා කරවල වලට වෙලන් තියන් කන්න
😂😂
😂😂
Niyama kathawa ❤
😅😅..
රටකට ගිය කලක්😢😢
යුද්දයක් ඉවර කරපු ආරක්ෂක අංශයක් තියන රටට පාතාලෙ ඉවර කරන්න බැරි ඇයි 🤔🤔🤔🤔
කෝ මේ රටේ ආරක්ෂක අංශ 😢
ඒ තරමටම වසන්ත නැමති පුද්ගලයට යළුවෝ ඉඳලා නේ...තරහකට නෙමෙයි ඒත් ඇත්ත ඒක වගේ නේ...
පාතාලය මෙච්චර දුර ගියේ කොහොමද ?
ඒ මනුෂ්‍යයා මෑරිල ඉන්නේ කාපිජේ
ගු පතලෙ.....😂😂😂😂😂😂😂
Ekanam athta
හමුදුරු කෙනෙකුගේ පාප කර්මය
යකෝ ඒක මාරම තාලයක් නෙ
ලංකාවට වෙච්චි දෙයක්
මල් ශාලාවට ආරක්ෂාව තර කරාම වෙන තැනකට නෙළන්න ද දන් නැ ආයෙ හදන්නෙ.
නොම්බරේ බලලා අපිටත් කියන්න පුලුවන් රටද ලංකාව්ද කියලා😮
කොනක ඉදන් අතුගාන්න ඕනා මුන් ඕක්කොම මැරිලවත් ඉන්න නෑ ඒ මිනිහට
මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න
ඉතාම විස්වාස දයක 2 ( ඉතාම බුද්ධිය) ඇති අය 2 පමණි ( භාෂාව ඉතාම හාදීන් දන්න අය විය යූතුය.
ගිනි අවිය අවශ්‍ය නැත
නිදිකරන ඉතාම සූක්ෂම මාර්ග ඇත