ව්‍යාපාරයක් පටන්ගන්න ඕන අයකුට මෙන්න අවස්ථාව ග්‍රෑම් 110 සබන් කෑලි 24 ක් නිවරදිව හදන විදිය මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 70

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz 3 місяці тому +1

    Balapu..hodama..vidiyd.aka
    Hariyatama
    Pahadiliva.kiyala.dunna
    Budu.sarani

  • @KalumSrimal-lv4we
    @KalumSrimal-lv4we 9 місяців тому +1

    පැහැදිලියි............ස්තුතියි

  • @inokaharshani8532
    @inokaharshani8532 3 місяці тому +1

    බලපු හොදම වීඩියෝ එක.❤❤❤

  • @pragash4369
    @pragash4369 Місяць тому

    Sop ingredients komatha gada puluvag sir please address

  • @VegetableFarm-rd6zx
    @VegetableFarm-rd6zx 4 місяці тому +1

    ❤Bohama hodata keyala dunna.budu saranai.

  • @logosenglishacademy3378
    @logosenglishacademy3378 Рік тому +1

    Thanks හොදටම කියල දුන්නා

  • @Sigmaster777
    @Sigmaster777 Рік тому +1

    Godak hoda wadasatahanak.nodanna dewal dana gaththa.thanks.saban achchu ganna puluwan koheda?

  • @SimplyFix-js2gi
    @SimplyFix-js2gi 6 місяців тому +2

    Silicone achchu hadanne koheda

  • @hansisathmini822
    @hansisathmini822 10 місяців тому +1

    ගොඩක් ඉස්තුයි

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 11 місяців тому +1

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි මම පොඩ් යට කරගෙන යනවා සර් යාර යාර කියන්නෙ මොනවද සර්ගෙ නම්බඑක එවන්නම් ගොඩක් හොදයි තෙරුවන් සරණයි

  • @Bimsara122
    @Bimsara122 Рік тому +2

    Saban silicon achchu nama gahala mila kiyada sir

  • @ThilakaMunagamage
    @ThilakaMunagamage 25 днів тому

    Ma gaththa pramana hariyatama harida

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 3 місяці тому

    ඉතාමත් පැහැදිලිව කියාදුන්නා.ස්තුතියි. වතුර සබන් අච්චුවේ හිටින්නෙ ඇයි

    • @Ashen716
      @Ashen716  3 місяці тому

      @@indumathihettiarachchi7305 හොඳට මිශ්‍ර වෙලා නැති වුනාම ඒහෙම වෙනවා

  • @AruniArtfashion-ho8gr
    @AruniArtfashion-ho8gr 5 місяців тому +1

    සබන් කොල ප්‍රේෂ්්කර ගන්න තැනක් කියනවද

  • @ChathurukaChathu-nm2lt
    @ChathurukaChathu-nm2lt Рік тому +2

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඔබ තුමාට ස්තුති අපි හදන සබන් වල TFM අගය අපිම බලාගන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද සර්.

    • @Ashen716
      @Ashen716  Рік тому +1

      I T I AYATHANAYEN THAMA CHEK KARANNE

    • @ChathurukaChathu-nm2lt
      @ChathurukaChathu-nm2lt Рік тому

      I T I ආයතනය කොහෙද තියෙන්නේ අපි එහෙට යනකොට අරගෙන යන්න ඕන මොනවද සර් එම ආයතනයේ දුරකථන අංකයක් තිබේද ඔබ තුමාට ස්තුති

    • @Ashen716
      @Ashen716  Рік тому

      කොළඹ 7

    • @Ashen716
      @Ashen716  Рік тому

      ඔයා හදන සබන් වල සාම්පලයක් අරන් යන්න

    • @Ashen716
      @Ashen716  Рік тому

      ඔයා හදන සබන් වල සාම්පලයක් අරන් යන්න

  • @DeepaniShanthi-r6o
    @DeepaniShanthi-r6o 11 місяців тому

    Good luck video obathuma langa tiyena kali 8 te Achchu kohenda ganna puluwan mamath ekak patan ganna yanne

    • @Ashen716
      @Ashen716  11 місяців тому

      Call me 0740619640

  • @LakshikaSamarathunga-yb9dj
    @LakshikaSamarathunga-yb9dj 3 місяці тому +1

    රටදුම්මල දාන්න ම ඔනිද

  • @hamsiyathulkairiya5027
    @hamsiyathulkairiya5027 11 місяців тому +1

    Saban whole sale price kiyada comfort

  • @priyawijesundara9506
    @priyawijesundara9506 9 місяців тому

    ❤gofak stuti godak pahadile tankiu soomh

  • @SumuduSewwandi-m9l
    @SumuduSewwandi-m9l 7 місяців тому

    Mahaththaya me achchuva kohenda ganne

  • @swarnalathadissanayake8266
    @swarnalathadissanayake8266 7 місяців тому +1

    සබන් හදල මාසයක් විතර වෙනකොට බර අඩු වෙන්නේ ඇයි ග්‍රෑම්110ට හදපුවම ග්‍රෑම් 90ට අඩු වෙනව

  • @idsjayasinhe9549
    @idsjayasinhe9549 Рік тому +1

    Costic soda දියර හරිය මේ nadda

  • @sachithraanuradi2488
    @sachithraanuradi2488 Рік тому

    Saban hadala tibbhama watura wage enne ai mahathaya.

  • @nirmalasewwandi2233
    @nirmalasewwandi2233 6 місяців тому +1

    Itha pehediliva kiyala dunna.oba diyunuven diyunuvata path veva.🎉

  • @gaminikodagoda7634
    @gaminikodagoda7634 Рік тому

    සර්, මම පොල්තෙල් ග්‍රම් 550 කින් කෝස්ටික් සොඩා 100ක් වතුර දාලා හෑදුවා. එත් සබන් කෑල්ලෙ වටේම තෙල් ගතිය තියෙනවා. ඒකට මොකක්ද කර්න්න ඔනෙ

    • @Ashen716
      @Ashen716  Рік тому

      Silicate wedi pramanayak danna

  • @S.j.p.k
    @S.j.p.k 7 місяців тому

    Kohomada මිළදී ගන්නෙ

  • @SwarnaGamagee
    @SwarnaGamagee 9 місяців тому +1

    Godaak isthuthi

  • @SSayuri-k4k
    @SSayuri-k4k Рік тому +2

    Sir සබන් හදන අච්චු ගන්න තැනක් තියනවද නැත්තම් ලි අච්චු වලින් බැරිද හදන්න

    • @Ashen716
      @Ashen716  Рік тому +1

      පූළුවන් සිලිකන් රබර් අච්චු තමා හොදම කොලඹ බන්ගසාල විදියෙන් ගන්න පුලුවන්

    • @SSayuri-k4k
      @SSayuri-k4k Рік тому

      Thank you sir ගොඩක් හොඳට කියල ලුන්නා

    • @SSayuri-k4k
      @SSayuri-k4k Рік тому

      Sir සන්ලයිට් හදන්නත් මෙි දේවල්මද දාන්නේ sir

    • @SSayuri-k4k
      @SSayuri-k4k Рік тому

      Sheya බටර් නැ කියනවනේ sir ඇහුවම

    • @Ashen716
      @Ashen716  Рік тому

      Glorchem enterprise kade thiyanawa

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 8 місяців тому

    Sir.රබර් සබන් අච්චු ගන්නේ කොහෙන්ද. කරුණාකර දැනුවත් කරන්න...

  • @anushajeewanthi1407
    @anushajeewanthi1407 25 днів тому

    👍👍👍👍🙏

  • @kamanidesilva1916
    @kamanidesilva1916 11 місяців тому

    පොල්තෙල් මි.මි. 550 ට වයිටීන් ග්‍රෑම් 40 ක් දාන්න බැරිද කියන්න කරුණාකරලා
    💐💐💜💜

    • @Ashen716
      @Ashen716  3 місяці тому

      @@kamanidesilva1916 පුලූවන්

  • @lakshaniheenkenda1383
    @lakshaniheenkenda1383 Рік тому

    සර් පොල් තෙල් ලිපේ රත් කරන්න ඕනේද

    • @Ashen716
      @Ashen716  Рік тому

      ප්‍රෂ්නයක් නැහ

  • @KhMangalika-l1c
    @KhMangalika-l1c Рік тому

    සබන් අච්චුවක් කීයක් වෙනවද? කියන්න.

  • @nilanthidineshika2047
    @nilanthidineshika2047 Рік тому

    සර් වයිටින් ,යාර යාර,සෝඩා ඈෂ් කියන ඒවා මිශ්‍රනයට එකතු කරාට කමක් නැද්ද.

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому

    ඔබතුමා හා සම්බන්ධ වීමට ඔබ තුමාගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද

  • @SarathKumara-o9h
    @SarathKumara-o9h Рік тому +1

    PHකඩදාසි ගන්නෙ කොහෙද සර්

    • @Ashen716
      @Ashen716  Рік тому

      Pharmacy wela thiyanawa kemikal kadawelth thiyanawa

  • @kumarisamarasinghe5886
    @kumarisamarasinghe5886 5 місяців тому

    • @Ashen716
      @Ashen716  3 місяці тому

      @@kumarisamarasinghe5886 ඒහෙම අවශ්‍ය නැහැ

  • @priyanthigamage775
    @priyanthigamage775 Рік тому

    සර් ඔය අචිචු ගන්නේ කොහෙන්ද කියද

    • @Ashen716
      @Ashen716  Рік тому

      මම හදලා දෙන්නම් විස්තර දාන්න 0770827577

    • @Ashen716
      @Ashen716  Рік тому

      What app danna

    • @priyanthigamage775
      @priyanthigamage775 Рік тому

      ස්කුතියි

  • @priyanthigamage775
    @priyanthigamage775 Рік тому

    සර්ගෙ අචචු සන්ලයිටි කැටෙි පලලනේදච

  • @madu716
    @madu716 Місяць тому

    Whtsapp number ekak danna puluwanda.