566655 Hai Hai 665vprovided 666th 666665vt 666th yt?6656vt 6th I think 56t566 656 566pm pm to see the 666th yt? to be 5vt be 5vt be 5vt be 5vt be 5vt with you on your computer or laptop to 66
Belumgala teruwan saranai! Metek dekapu pattama iwaseema pattama washeeya. Well done mis Amali. Samajayata iwaseema saha e iwaseema etulema wedagath kama karala pennuwata. Teruwan saranai. Uditha from romania.
Oyala 3denatamath mewage dewal heli kalata bohomath pin yana kena yanawa eka nawathanna ba anika budu dahameth kiya denawa labim nolabim gurukam manthara thiyenna ath eth dan me kaurulagada mewan de hariyata athe apa nodani mula nowemu neth fm meheyawana oba samata theruwan saranai
Oyaage nambare dannako matah deyak tiyenawa denna oyalata a ganah hoyanna ane pin me karana wadanam ane budu saranai ane nambare dannako duk vidina ape salli kada ganna ayata mewa karannama oni ane piliz mata nambare dannako
Udunuwara ganithaya kiyanneth mewge loka horek ,u amuthu gemak gahanne,pamporiya gahala minissu rawattala salli laksha ganan gannawa,salli gaththata passe magaarinawa loka hora udunuwara ganithaya
Amoo mara sapak denne ramyalatha aunty😂😂😂.....mewa ahalat mun wage gonno passe yanawaaa kynnaa minissu wennaa baaa...rata miharak.... Hitiyoth dekata nawi deviyoth apita arii🤪
ඔයාලා 3 දෙනාට මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා
566655 Hai Hai 665vprovided 666th 666665vt 666th yt?6656vt 6th I think 56t566 656 566pm pm to see the 666th yt? to be 5vt be 5vt be 5vt be 5vt be 5vt with you on your computer or laptop to 66
Great programme neth belumgala
මී හරක් අවුස්සලාවත් මෙහෙම ආතල් එකක් ගන්ඩ බෑ 😅😅😅
Thanks නෙත් ❤️
😁😁
අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දන්න කාලෙ ඉදන්ම "නෙත් අදුරනව..
වැඩසටහන කරන තැන ඉදන් ඉහලටම ගොඩාක්ම පිං...
මෑණියන් කියන වචනෙටත් මුන් කරන්නේ අවනම්බුවක් මහත්මයෝ....දිගටම මේවා කරගෙන යන්න....
Niyamai neth fm
මිත්‍යාව පතුරවන මිනිස්සු අදුන්වාදෙන යු ටියුබ් චැනල් තියෙනවා
ඔයාලට ජයවේවා. Puluwannam Rate tawa pasnayak thiyanawa Bibal karayo wagayak buddahagama minissunwa wanchanikawa badawa gannawa.e gena helidaruwak karanna pin
Belumgala teruwan saranai! Metek dekapu pattama iwaseema pattama washeeya. Well done mis Amali. Samajayata iwaseema saha e iwaseema etulema wedagath kama karala pennuwata. Teruwan saranai. Uditha from romania.
🤣
එල...මෙවා ලංකාවේ නැතිම කරලා දාන්න ඔනා
Elama
බැලුම්ගල.. ඉදිරියට ම... යන්න.. විද්‍යාව හා අවිද්‍යාව පිළිබදව පැහැදිලිව දුටුවෙමි...
Ane menna radio programs denawa patta athal.well done guys
Niyama wade oba samata theruwan saranai 🙏🏻🇱🇰
අම්මෝ බැලුම්ගල ඔයාල හිනහ නොවී මේ වැඩ සටහන් කොහොම කරනවද මන්දා
බුදුසරණයි.
Oyala 3denatamath mewage dewal heli kalata bohomath pin yana kena yanawa eka nawathanna ba anika budu dahameth kiya denawa labim nolabim gurukam manthara thiyenna ath eth dan me kaurulagada mewan de hariyata athe apa nodani mula nowemu neth fm meheyawana oba samata theruwan saranai
මිත්‍යාවෙන් මිදෙමු. නිවැරැදිව ලෝකය දකිමු.
Mama halawatha..... neth FM ... WELL DONE BRO....
Ubala set eka maru.digatama karan yan.jaya
Thawama...jeewathwa..inna..ekay..pudume...
රාගම ගුරු ගැනත් විමර්ශනය කරන්න.
Ragama garuth ehemyi
අමාලි කජු ගලවන ගමන්ලු ඒක කරේ ,,hikizzzzzz 😃😃😃,,අම්මෝඕඕඕ,,ඒක ,,පට්ට තමයි මාරම,,,ආතල් ☝ ක්,,අද ගත්තෙ ,,👍👍👌👌👌,,නියමයි,,බැලුම්ගල කට්ටිය ,,🤗🤗
ගංගා මැනියෝ ගැනත් විඩියෝදක් ඕන 😂😂😂 එත් එකක් තව ඉන්නවා ඉන්න මම බලලා ලින්ක් එක දාන්නං එ විඩියෝ වල බැලුම් ගල ගොඩක් පිං ඔබ දෙපලට. මේද නැති කරන්න ඕන මෙවා බොරු මන්තරකාරයෝ
ඒ අනික් පිස්සු ගෑනි 😂
Mata Nam Mara asai Maa balum gala ahanna loka mahama boru vada karana Aya ennavanaa 😭😭😭😭
මේ වගේ දේවල් වලින් ලැබෙන ප්‍රතිලාභයක් නෑ. නොපෙනෙන බලවේග පසුපස ගොස් සිදු වෙන්නේ ඔබ තවදුරටත් අසරණ වීම පමණි. මේ වගේ කිසිම සත්‍යතාවයක් නැත. අදෘශ්‍යමාන බලවේගවලින් වැඩ ගත්ත කාලයක් තිබුණා අපේ ආදි ඉතිහාසයේ මිනිසුන් සිටියා. නමුත් මේ වෙනකොට එහෙම කිසි දෙයක් කළ හැකි අයෙක් නොවේ. මෙතරම් වටිනා බුද්ධ ධර්මයක් තිබියදී අදුශ්‍යමාන දෙවල් පසුපස ගොස් අමාරුවේ වැටෙන්නේ ඇයි. අටලෝ දහම වටහා ගන්න. බුදුන්ගේ අනන්ත ගුණ සිහිපත් කරගෙන උන්වහන්සේගේ සත්‍ය ධර්මය විශ්වාසයෙන් අවබෝධයෙන් වන්දනාමාන කරන්න. උන්වහන්සේ දෙසූ සත්‍යය ධර්මයේ නාමයෙන් අපට ආශීර්වාද කරන්න කියලා ඉල්ලන්න පුලුවන් නිසැකවම ඔබට ඒ ආශිර්වාදය ලැබෙනවා. මා එය ඉතා විශ්වාසයෙන් ඔබට කියා සිටිනවා. බුදුන්ගේ දහම තරම් මෙලොව කිසිවක් නෑ. ඒ නිසා ධර්මය පිලිපදිනවා සේම ඒ ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න එය ඔබේ ජීවිතයට නිසැකවම ආශිර්වාදයක් වේවි.
ම්න්තර වැඩ කරනකාලෙ බුදු දහම තිබුනෙ නැද්ද?
රම්‍යලතා මෑණියන්ටත් කෙලින් කරන්න පුළුවන්ද? නායකයින් දෙන්නෙකුටම කෙලින් වෙන්නේ නැහැ .හොදටම අතගාලා කෙලින්
කරන්න .😀😀😀😀😀😀😀😀😀
අමාලි akkage ඉවසීම maru😂😂
අමාලි තමයි අමාලි දවසකට හරි 👀☝👌😂😂😂😂
Priyadarshani Darshani 🤣
ලංකාවේ තියෙන මේ පෙරේත ගුබ්බෑයම් විනාශ කරන්න ඕනෑ
😀😀😀😀😀 AIYO SALI
Niyama wedak. Me mithyawen minissu bereganda ona.asarana wela inna moda minissu thawath asarana karanawa. 👍
All the best net FM☺☺☺
ඔය මුකුත් නෙමෙයි බන්.. හම්මෝ.... වැඩසටහන ඉවර කරපු විදිහයි ආතල්...🤣🤣🤣
අම්මප ඇත්ත.ඒක මරු
Ow ban......
😜😜😜😜hoooooooo patta horu deviyoth wikunagena kana paw oya gewanne
Niyamai atharinnepa chamika supiri
manik hinne inne garakana kana rodinnget rodi hatta oun hadi gawanna ona patta balliyo
ඇත්තටම මෙි ස්වාමින්වහන්සේලා කරන්න ඹිනැ දෙයක් මෙි කරන්නේ මිත්‍යා මත වලින් නිදහස් කරන එකත් පිනක් .තාම ඹයාලාට සමිමාන නැත්ත අපි ඹයාලාව අගය කරනවා .(බහුතරයක් ස්වස්වාමින්වහන්සේලාත් මෙික කරනවා.අපි නැති වෙලා තියෙන්නේත් එකනේ)
Adarey amaliyo.shpk kella.
මිත්‍යාවට එරෙහිව නෑගී සිටිය යුතුමය.
මේ මොනවා කතා කරත් මේ රටේ මිනිස්සු මිත්‍යාවෙන් ගලවගන්න හරිම අමාරුයි. ඒ තරම් ප්‍රශ්න එකක් ජීවත්වෙන මිනිස්සු බහුතරයක් ඉන්න රටක් මේක. අප්ක්ෂා භංගත්වයට පත්වූ මිනිස්සු කියන්න කෙනෙක් නැති වුනාම මේවා පස්සේ යනවා.
මේ රටේ ක්‍රියාත්මක වන එක පාතාලයක්
ඒක තමයි කරන ලොකුම අපරාධය
Full athal denne hora Maniiyo set eka, & hora kattadiya fullma Athal 🤩🤣😂
Maha Bankuwe vanchawa genath program ekak karanna! Sini hangagena hitapu loku loku horunge name Tikath heli karanna! Loku sewayakne eka!
Mawaga kala kal kanni lokata Pannal pu akata oyalata godak pin
Tilaka. Walli. Guru maniyo. Horak
Ane.tawath.mitya.horualana.shaktiya.dahiriya.labewa..
මිත්‍යාව තුරන් කරමු.
කෑගල්ලේ udumagama ඔය වගේ weda කරනව බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකක් කරන්නකෝ
මොඩ ගෝත්‍රික යන් ඉන්න කන් මෑණියන් මාර ආතල්.
හායි 😢
ගමේ පන්සලේ පෙරහැරට නටන්න බැලුම්ගල නැටුම් කන්ඩායමට අවස්ථාව
කාලිගේ බලු දිව කොටකරන්න බැරිද?
Ape gameth deiyo kenek innnawa,hebei deiyo leda unama hospital yanne,watema minissu anawa beheth ganna,prasna visada ganna,anata man inne deiyange allapu gedara,kemmura dawaswalata hera anith dawas walata deiyonge gedara wali hemadama,deiyo kunu sharira walata ringanne ne,mala perathayo thamai ringanne
Neth fm... mahanuwara kundasale innawa rajini guru maniyo kiyala me wagema minissu amaruwe danawa 0776058571. Minissu rawattala salli gannawa. Awadanaya yomu karanna mewa thawath rate loke nowenna
Ganga meeniuo gena progrem ekak karanna
Ane pau ara asarana ammektakarana aparade daruwa denawa kiyala maniyo neme me nam
Magenut rupiyal 60 000k gatta washi gurukamak karala denawa kiyala
මෙයා තමයි දැන් සද්දාවතී මෑනීයෝ කියලා පෙනී ඉන්නේ.සල්ලි ගන්නවා විතරයි...මං ලග වොයිස් මැසේජ් තියෙයි.බැලුම්ගලයි CID එකයි ලයින් කරගෙනලු එයාලා ඉන්නේ.😂ආයේම එකක කරමුද.අලුත් රමයලතා නොහොත් සද්දාවතී මෑනියෝ ගැන..
Galgamuwa kala dewala jayalath kiyana gurawai adara walli kiyana rodi ganigat ma wage wadasatahank karanna.
Chamika matath program ekak karagnna awashshai! Keeyak aya karanawada?
Muga daruwanta akka hana gahanawa munta
Ratak kaala athpihadan Inna kaalakanni kapparak iddi.edaawela hoyankana minissu passe pannanawa.mam challenge keranawa puluwannam chandrabaaratheeta gahala pennapallaa.umbalage ganudenukaaraya
🎉️🎉️🎉️
ඔය ගුරුන්නාන්සෙලා ගැහැණු දූෂණය කරනව.සෙත් සාන්ති කරනව කියල
බැලුම්ගල මහත්තයෝ මට රිසාද් බදුර්දින්ව මට වසීකරලා දෙන්න පුලුවන් ද මගෙ නම සරත්.
හොරුන්ගේ වෙස්මුනු ගලවලා අසරන මිනිස්සු වෙනුවෙන් කැප වෙනවට නෙත් ඔයාලට පිං😚
UA-cam karayot salliwalata horek Hari promot karanawa
Tv lanka kiyana you tube chanal ekath mekata udau karanawa
ha ha ha deiya left
Meniyo habana una un serama dahas ganan deela anthimata belumgala kapuwonta ahu une moda yakku oya wage meniwaru passe yana unta kochchara kiwwath wedak neha laksa laksayak ekahamarak nethi unama thama therenne
අන්තිතිම ටික.😂😂😂
Nishantha sami kiyana kenA genath aran enna
ලංකාවේ මිනිස්සුන්ට කොතනද වැරදුනේ?
Maniyo balumgala ta washe wela he he
rammyalata kiyana akita waditiyal maranne
"Amalige kalu nika ".
Me e case mokada aaayye
Maaniyo nemei mudukku gaanu wage kata ariyama..😂😂😂
බැලුම්ගල ගංගා මෑණියන් කියන බොරු ප්‍රෝඩාකාරී ගැහැණිය ගැනත් සොයා බලන්න ..
Hora wasa dewala karei wesiyo henama ghanna oni ahinsakayo rawatala salli ganwata
Ado bandhu rassawak karala hambakkarala kapio nikam paw puravaganda eppa yakko
Puluwannam ohela baarathita gahala pennanawa
ඇමෙරිකාවේ ජනාධිපතිතුමාගේ බිරිද වශී කරගන්න මම කතා කලාම කෝටියක් ඉල්ලුවා
නුවර රන්ජනිකියනමැනිකේනේක් ඉන්නවා එයත් ඔයවිදියට කෝටුකරගන්න
Okita yanna wenama apayak hadala tiyenne
ඔයාලා චන්ද්‍ර බාරති මහත්මයා ගැනත් කරන්න
Pissuda mun baarathawa naggala anith set ekata gahanawa.baaratha kotasa denawaa.baaratha borukaarayek.ginikanawa
Anthimta Amali ta gura washi una seen ekak thiyenne
පාර තනනතැන...කුඹුරු කොටන තැන වතුර බදිනතැන ගිනියම් අවුවේ දෙවියෝ වැඩ ඉන්නේ...දෙවියෝ නැත දේවාලේ...මිථ්‍යා දිට්ඨිය හා නීතිය වනසන භික්ෂූන් හා පොලිසිය ගැන ඔබතුමා ලාගේ අවධානය යොමු විය යුතුයි... පොල්ගොල්ලේ සිදුවන සිදුවීම් අපසතුව ඇත.මිථ්‍යා දිට්ඨියට එරෙහිව සම්මා දිට්ඨිය ගැන කථා කරන අපිට අපමන හිරිහැර සිදුව ඇත.. අප සතු පටිගතකල දසුන් පවා ඇත.... ඔබ කරන මෙහෙය දෙලොව ජය ගැනීමට පාරමිතා වක් වන්නේය......තෙරුවන් සරණයි..දු.අ.0713577828
නම්බරය ට.කතා කරන්න බැ ..බැලුම්ගල ට.කතා කරන්න මහන්සි වුනා මට බැරි වුනා
Meke aka parshwayakata gahnna apa munwa pramot katana UA-cam karayot alikaranna
Oyaage nambare dannako matah deyak tiyenawa denna oyalata a ganah hoyanna ane pin me karana wadanam ane budu saranai ane nambare dannako duk vidina ape salli kada ganna ayata mewa karannama oni ane piliz mata nambare dannako
Ow e gamata apith giya mama nam piliganne na owa okunge gamama ekai boru weda
Mewa fb dandooo thawath Aya denuwath wei
Mun deviyanwath vikunan කනවා
චම්පා වල්ලි මෑනියෝ ගැනත් හොයන්න හොයලා බලන්න
Manik hinne hora haththa.
Menikhinnata kohen kadan pathuna rodiyo set ekakda manda.
Udunuwara ganithaya kiyanneth mewge loka horek ,u amuthu gemak gahanne,pamporiya gahala minissu rawattala salli laksha ganan gannawa,salli gaththata passe magaarinawa loka hora udunuwara ganithaya
බංදුව අමාලිට වශීඋනා කියහන්කො අන්තිමට 😂
අනික ඉතිං යක්කු එක්ක නටන කොට යක්කුන්ට තරහපයනව...මේවතුුලින් බූත කොටස් පාප කරනව එ්ව සසරේකරපු අකුසල්මතුවෙලා සසර ලෙදෙල්වෙනව හොඳේ ...ඉතිං වසීක්ම තියෙනව එ්ව බොරු නෙමෙයි.නෙ.
යන්න ජලනන්දන පිරිතට අන්න එ්වත් එක්කහැපෙන්නකො වැඩි විස්තරවලට මාවටලමැසේජ් කරන්න යමක් දෙන්නම් ඔයාලට රටට දෙන්න
මට අමාලි ව වශී කරගන්න ඕන කාටද පුළුවන් ඉල්ලන ගානක් දෙනව
Notherena kale math mewata giya a kale danathmaka chinthana pawueusa sanwardana gana danne nathi kale patta boru me minissu karanne handahan balala yantharadana ewa mewa patta boru mona prasna awath thamange hitha wattaganne nathuwa sakthiyen uthsahayen thaman adahana dahame viswasayen jeewithayata ena prasna visadaganna puluwan.
ඔයාලාට බැරිද සුමනාවති කියලා හතර වටින්ම සල්ලි ගත්තු හොර කපු ගෑනිවත් මේකට ගෙනල්ලා තවත් මිනිස්සු රවට්ටන්න නොදි ගලවන ගන්න ඉඩක් හදන්න
Amoo mara sapak denne ramyalatha aunty😂😂😂.....mewa ahalat mun wage gonno passe yanawaaa kynnaa minissu wennaa baaa...rata miharak.... Hitiyoth dekata nawi deviyoth apita arii🤪