ගිහින් ලෝක වාර්තාව ගන්න කියහන් ලෝකෙ වැඩිපුරම නිදාගන්න්‍ර් නැතිව හිටපු එකා දවස් 11 යි පැය ගානක් ඉදල තියෙන්නෙ google එකේ ම සර්ච් කරල බලහන් Randy Gardner is an American man from San Diego, California, who once held the record for the longest amount of time a human has gone without sleep. In December 1963/January 1964, 17-year-old Gardner stayed awake for 11 days and 24 minutes, breaking the previous record of 260 hours held by Tom Rounds. Wikipedia
මේ වීඩීයෝ එක කී පාරක් බැලුවද කියලා මට මතකත් නෑ ඒ තරම්ම ආසයි මේ වගේ දේවල් වලට ❤️❤️❤️
පුතා ආසයි නේ පෙරෙත සීන් වලට මට නම් කියනකොට බඩ කොර උනා
තුන් පාරක් විතර බැලුවා , එපා වෙන්නේ නම් නෑ ඒත් බය හිතෙනවා 😖🖤😱
උබ මහා මෝඩ හරකෙ ක් බන්
😂
දැනුවත් කිරීම අගය කරනවා
සිරාම පරීක්ෂණයක් ❤
හැමදාම අපිට අලුත් දැනුමක් දෙනවට ස්තූතියි විශ්ම ලෝකය😘 ඒ කියන විදිහටත් බය හිතෙනව🥰
ෆ
අැයි හිට්ලර්ගෙත් වඳ කඳවුරැ වලත් ඔය වගේ බයානක පරීක්ෂණ වලට මිනිසුන් යොදාගෙන තියෙනවා...
විශ්ම ලෝකයෙ මං කැමතිම වීඩියෝ එක 🙂❤️✌️
හිට්ලර් කරලා තියෙන්නේ ඔයිට වඩා බයානක පරීක්ෂණ කලා තියෙන්නේ. අම්මෝ එ් කාලේ, හරිම බයානකයි....
Ane aththata
Ow eka aththa.
නිදියමු අපි නිදියමු හැමතිස්සෙම නිදියමු
නැත්තං යක්කු වෙනෝ
ඇත්තටම එකදිගටම නිදියගත්තොත් මොකක් වෙයිද?
ඔයා කියන ඒව කරන්න ගිහිල්ල අම්මගෙ යකා අපිව නොමර මරයි හොදේ.
කුම්බකර්ණ වෙනෝ 😂
😱
දිගටම නිදාගන්නද කියන්නෙ ඉතින් මැරෙනව කියන එකම තමා
නිදාගන්න නින්ද යන්න එපෙයි 😁😁😁😁😁😁
ගොඩක් බය හිතෙනවා.😮😮
මිනිසුන් මේ තරම් කුරිරු පරීක්ෂණ කරන්න පෙළඹෙන්නේ ඇයි ?
මිනිසුන් ස්වභාව ධර්මය අභිබවා යාමට උත්සාහ කරන්න හොඳ නැහැ...මම නම් හිතන්නේ එහෙමයි ....
ඒ පර්යේශනය කරපු හින්ද තමා දන්නෙ නින්ද අත්‍යාවශ්‍ය එකක් කියල.
Hitler mekata sambandai neda
Maa experiment eka attak nemei meka creepypasta ekk search krla balanna UA-cam ekema
තව නැද්ද මේ වගේ කතා
හෙන ආසයි මේ වගේ කතා වලට
Pissek ane
@@niroshabasnayaka330 🙄
Mona wage katha waltda asa oya
@@niroshabasnayaka330 හොල්මං
යක්කු
ඕනි එකක් 🤭
@@rashithajeewantha2026 හොල්මන් දැකලා තියනවද ඔයා.... විශ්වාස කරනවද ඉතින් ඒවා 😊😊😊 🤗🤗🤗🤗
මිහිපිට අපාය...
අපේ රටද?
@@nuwanasanka7251 ඔව් බන් 😣
කතාව කරන වීදිහනම් නියමයි ආ .......
බලපු සුපිරම video එකක්
කටහඬ සුපිරියී ....well done ❤👍
Good. ඔයකැරියන්ට. හොදවඩළු.
සොම්බි සීන් එකක් වගේ බං 💀😦😯
Marsham bayaii😵😵😵
විනයක් නැති අධ්‍යාපන අපරාධයට ආයුදයක් 😶💔
ඒක ලන්ක්වෙ ඉහලින්ම වෙන දෙයක් බන්
අම්මෝ ...මහා මලේඡ්ජයි....කොහොමත් මගේ පුද්ගලික මතය...මුළු යුරෝප කලාපයේම ඉතා බයානක මිනිසුන් කොඨ්ටාශයක්
ලංකාවේ මිනී මැරුවෙ ඔයිට දරුනු විදියට ,,අඩු ගානෙ මේ කතාව පර්‍යේශන නිගමනය ක් උනා,,ලංකාවේ ම්ලේච්ඡ උන් අනුන්ට කෙලව්වෙ නිකන් ,,,මේ කතා වෙත් පර්‍යේශකයින් දිට්ටදම්මවේදනීය විපාක ලබා ඇති බව කතාවෙ ම කියවෙනවා,
ගොඩක් හොඳ කතාවක් අදමයි ඇහුවේ
මේකට ආස අය බලන්නම ඕනි ෆිල්ම් එකක් Overlord
I 'll try bro.🤟
Thmx
ම්ම්ම්ම්😁
මං බැලුවා🙂❤️
Eka maru ❤
ඉතාම හොද බය කිරිල්ලක්.
ඒ වගේම සත්‍ය සිදුවීමක්.
ඕක ප්‍රබන්ධයක් නෙවෙයි. ඕක ඇත්තක්😠😠😠
muu athin daala kiyanna
samahara eva
Adooo ubala kathaawa dannawada mata kiyapan ko poddak
😦😣
@@kavindukeshavaඇයි උබද පරීක්ෂනේ කලේ😂
Commentz කියෙව්වම දැක්කෙ ඇයි මේ බය වෙලා 😁නිදාගන්නෙ නැතුව ඉන්න සාමාන්‍ය කෙනෙකුට මෙහෙම වෙන්නෑ.එයාලට දුන්න රසායනිකය නිසා එහෙම වෙන්න ඇති.Anyway මරු video එකහ්.
නියමයි ගොඩාක් ලස්සනයි වීඩියෝ එක 🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖
විඩියෝ එකෙ ලස්සන දැක්ක තැනක් මට කියන්නකෝ 😌
අම්මෝ ඔයාගේ කටහඬ gayan sandakelum අයියාගේ වගේමයි.
Attada
Content එක පට්ට ගොඩක් මහන්සි වෙලා කරුණු හොයලා තියෙනවා , දෙවන ලෝක යුද්ධයේ අවසාන සමයේ සෙබලුන්ගේ උපරිම කාර්‍යක්ශම සේවයක් ගන්න විවිධ පරීක්ශන බොහෝ රටවල් කලා, ඇමරිකානු සෙබලුන් ඒවන විටත් ප්‍රතිනිද්‍රාශීලි ඖෂධයක් භාවිතා කල අතර එය දවසකට සීමා වුන අතර සෝවියට් සමූහාන්ඩුව දින 30 ක් හැකි ඖෂධයක් සෙවීමේ ප්‍රතිපලයක් මත මෙය බිහිවිය
ලන්කාවෙ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ඒකට ඇත්බැහි වුනු කෙනෙක් කියනවා එයා මාස තුනක් එක දිගට නිදාගන්නෙ නැතුව හිටියලු,අයිස් වලට ඇත්බැහි වුනු නිසා.....ඒක ඇත්තක්ද.එච්චර කල් ඉන්න පුලුවන්ද එහෙම.
@@ashan1209 වගකීමෙන් කියන්නේ එහෙම බෑ උපරිම දවස් 3 යි 😊
Cristal math(ice) ඒක දිගට ගත්තාම තමා ඔහොම වෙන්නෙ, අපිව සම්පුර්‍ර්නව වෙනස් වෙනවා ඒක ඇත්ත, අනික් එක තමා කෑමට ප්‍රිය තාවය නැතුව යනවා කොහොමටත්. නිදි නැති මුල් දවස් ටිකෙ motivational සිතුවිලි ආවත් පස්සෙ ඒවා සේරම වෙනස් වෙනවා. කෙටියෙන්ම කිවොත් ඕක අඇත්තක් තමයි. ඉතින් ඒ දෙවල් වෙනකොට, නිගමනයකට එන්න පුලුවන් අපට, කැමට ප්‍රිය කිසිත් නැති නිසා, තම තමන්ගෙ ශරීර කොටස් අනුබව කලා වෙන්න පුළුවන්..... Cristal math(ice) 😉ගැන ටිකක් දන්න හින්දා කිවෙ. Ok thnks
Oya hari brio
Ow ned
ඕක අපේ අකවුන්ට් සර් කියලා ගොඩාක් කල්😋😋
බයක් දැනුනා..
සදාතනික_ සිහිනය_ඔබ hi
කලින් අහලා තිබුනත් හරියටම පැහැදිලි උනේ අද😱😱😱 ගිහින් නිදාගමු
මෙය සමහර රැප සත්‍ය රැප සහ සත්‍ය සිදුවිමකි
නිදාගන්නෙ නැතුව පිස්සෙක් වගේ මේව බලන මම 😂❤️ ඒත් ඔඅට්ට 🙈
මේකනම් ඇත්ත කතව❤️
බොරැ කතවක් ✊🤣
🤣🤣
මේකෙන් වෙලා තියෙන්නෙ අපේ ආත්මය එලියට ආපු එක. අපි හැමෝගෙම ඇග ඇතුලේ තියෙන ආත්මය මෙහෙම නින්දක් නැතුව කල්පනා ලෝකෙක ඉද්දි එලියට එන්න පුලුවන්. භාවනා කරද්දිත් ඒක හරියටම කරන කෙනෙක්ට ආත්මය සමග එකතු වෙන්න පුලුවන් ඒත් භාවනාවෙන් අපේ ආත්මය සන්සුන් වෙනවා. මේ හිරකරුවෝ නිදහස් වීමේ ආසාවෙන් මානසිකව වැටිලා ඉද්දි ආත්මය එලියට ආපු නිසයි වියරු වෙලා තියෙන්නෙ
Katha wilashaya godak lassanai. Pahadiliy.. 👍👍
හිට්ලර් ඒන්නතක්💉හදල තියනව නාසි හමුදාවෙ කායික ශක්තිය වැඩි කරන්න
මාත් මේ ගැන කියවල තියෙනව සුපිරී වීඩියෝ එක
හරිම බයානකයි☠️☠️
thanx ayiye
සුපිරි විඩියෝ එකක්• 👍👍👍
අයියේ ඔයා ඕක කියන විදිහට බය හිතෙනෝ😭
ඒක කියන විදියට නම් බය හිතෙනවා😕👍
අමානුෂික පරීක්ෂණයක්
බහුතරයක් කෙල්ලෝ සහ ගෑනු මීට වඩා ගොඩාක් අමානුෂිකයි. ☝️
@@nuwanasanka7251 අම්බෝ යකෝ ඒක 🤣
@@nuwanasanka7251 නිකේශනාත් එහෙමලු😂😂
@@nuwanasanka7251ඕයි ඕයි නුවන්😂😂
මචන් තව චැනල් එකක් පටන් ගිනින් Motivetion අදවස් දෙන එකක්, වොයිස් එක පට්ට බන්
සිරාවට
Ammooh supiri ekath aiya .. ❤❤🖤🖤
මට බය සජිත් ගැන.😂😂😂
Anjana Herath අම්බෝ බං එක 😂
Ambo yko
ටෞක්කන්න😂😂😂
Ow ane paw
Hi
train to Busan මතක් වුනා 🤐
සජිත් ප්‍රේමදාසත් නිදාගන්නෑ කියනවනෙ සජිත්ටත් ඔහොම වෙයිද
උටත් ඒකමයි වෙලා තියෙන්නේ
@@saseeka-weerasinghe ඈ වෙලාද මට හිතුනා ගිරිය පුප්පගෙන කෑගහනකොට යූඑන්පී කාරයෝ කපුටෝ එලවනවා වාගේ අතහොල්ලනවා
දැනටමත් සොම්බි වගේ තමයි
😁😁😁😁
Gotta sada ata ma nida gani dan wayasa 70 withara wana naki otta patayak na 😁
කලින් අහල තියනව මේ සිද්ධිය...
Same here
මමත් අහලා තියෙනවා බන්
😲. අනේ බය හිතෙනවා.😥
නින්ද යන්නේ නැති අපිත් යක්කු තමයි 😅💀👹
අයියෝ😂
අපරාදේ මම හිතන් හිටියෙ නිදාගන්නේ නැතුව ඉන්න🖤.
😁😁
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Niyamai broo balannath kalin demma 😁😉 first comment ☺️ 👍
Godak sthuthi hamadamath wage kavindu
අයියා කතා කරන එක අහන් යින්න කොටත් බයහිතෙනවා
ඇත්තක් හැබැයි ඒකට නම් බය හිතුන
ඒ වායුවෙ සංයුතිය දන්න අය හිටියනම් දැන් ලෝකෙ තියෙන කොරෝන එකට හපන් සොම්බි වයිරස් එකක් නම් රිලීස් වෙනව ශුවර්
Mekata gaththe crystal meth (ice)
ඇත්ත පරීක්ෂණයක් මේ 😪
කෙල්ල බූට් එක තියලා මගෙ පුතා දවස් 3 ක් එක දිගට නිදා ගත්තෙ නෑ. හතර වෙනි දවස වෙනකොට එයා හරි අමුතුයි. කියවනවා ඉවරයක් නෑ. සමහර වෙලාවට ඇස් ලොකු කරලා අමුතු විදියට බලනවා. නිදාගන්න යනවා. ඇස් පියාගන්නවා. විනාඩියක්වත් ඉන්නෙ නෑ. නැගිටිනවා. ඇවිදිනවා. පස්සෙ ඉක්මනින්ම මනෝ වයිද්‍යවරයෙකුට යොමු කලා. තොරතෝන්චියක් නැතුව කියවනවා. නිදි පෙත්තක් දුන්නා. බොහොම වෙලාවකට පස්සෙ නින්ද ගියෙ. එයාට ඩිප්ප්‍රෙෂන්. ඒවටත් බෙහෙත් දුන්නා. එයා it ඉන්ජිනේරුවෙක්. පස්සෙ එයා කිව්වෙ එයාට තේරුම් ගන්න බැරි උනාලු ඇත්තට එයා ඉන්නෙ නින්දෙද අවදියෙන්ද කියලා. ඒකලු සැරින් සැරේට ඇස් ලොකු කර කර බලන්නෙ. එයා කරපු රස්සාව නිසා නිදි වර්ජිතව ඉන්න උනා . ඒ වගෙම ඉතිරි කාලය ගේම් වලට වැය කලා. ඒ නිසා නින්ද අඩු උනා.කාමරේටම කොටු උනා. කාමරේ අපිරිසිදුයි. නාන්නෙ නෑ. ආවේගශීලි බවක් තිබුනා. ඒත් ඒක තේරුම් ගන්න අපිට බැරි උනා. අර බූට් තියපු කෙල්ල නිසා ඔක්කෝම මතු උනා. එයා දැන් හොදින්. ඒත් කරපු රැකියාව අත හැරියා. දැන් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. ඔයාලා හැමෝම මේක පාඩමකට ගන්න. අනවශ්‍ය විදියට නිදි මරන්න එපා.
සුපිරි
සොම්බි ෆිල්ම් එකක් බැලුව වගේ
මාත් ඔය කතාව අහල තියෙනවා. 😳
Voice nam niyamai ayye baya hithenawa super😯😯😮😮👍👍💪💪
ඔය වගේ ඇමෙරිකාව කරන පර්යේෂණ ගැනත් අනිවා video එකක් දාන්න
ඒකනෙ මන් නිදියන්නෙ😂 ගෙදර කට්ටියට ශුවර් නැ 😂😂😂
පට්ට වීඩියෝ එකක්
එක වරම සිහිසුන් උනාහ් 🤪🤪 එල එල
මමත් අද ඉදන් නිදා ගන්නෙ නෑ☺️
Background music එකට තවත් බය වෙනවා
🙂🙂
ලොකයේ මෙතරම් කුකිරුඩ
අමානුෂික පරීක්ෂණ
Kathawa hodai.asawen ahagana..hitiya.oba lassanata pahadile kala.wesmetai.obata deergau pathame.
😂රෑ වෙනකන් පාඩම් කරන්නෙ නැතුව ඉන්න හොඳ හේතුවක් හොයාගත්තා.දැන් අම්ම එහෙම බැනගෙන ආවොත් පාඩම් කරන්නෙ නෑ කියලා මේ video එක පෙන්නනවා😂
එල මාත් 🤣
🤣🤣🤣🤣
මෙක බලන වයසින් බාලම කෙනා මමද
(13)අවුරැදු 😥😥😥😥😥😥
14🙂🤲
10 i 🙂
Matathi
නැ මම 12
13
Supiri bn supiri
T Rex වගෙ ඩයිනෝසරයන් ගැන video එකක් කරන්නකෝ.ගොඩක් කල් ඉදන් බලන් ඉන්නේ.
අම්මො මගෙ ඔලුවත් රිදෙනො මෙක බලල
ඔවුන් Zombies ලා බවට පරිවර්තනය වෙන්න ආරම්භ වූවාද ? නැතිනම් ඔවුන් සතුව පැවති ද්විතීය චරිතය පිටතට පැමිණීමද ? නැතිනම් ඔවුන් විකෘතීන් වූවාද ?
බම්බුව 🤦😂😂
කියන්න බැහැ වර්ථා විනාශ කරන නිසා අවසානය කුමක් වුවද කියලා හරියට මිනුන්ට කුමක් සිදු වුණාද කියලා දන්නේ නැහැ
සොමිබි බවට පරිවර්තනය වුනා නම් ඔවුන් මරලා දැම්ම එක සාධාරණයි මොකද ඔවුන් හදිසි හරි පැනලා ගියා නම් මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැහැ
මේ වගේ වැඩ කරන එව්න්න හෙන 7ගහන්න ඕනේ මමනම් අමු හතුරෙකුටවත් ඔය වගේ වද දෙන්නෙ නෑ
ඊට වඩා හොදයි මැරෙන එක😣😣
Niyamai ayye thava me vage videos danna
Meka nm watinama kaaranawak 🖤👌🤜
සුපිරි තව දාන්න බ්‍රෝ මේ වගේ ඒව
hi
බොරුත් කියනවා ඉතින් , 60% විතර ඇත්ත , හැබැයි ලස්සනට කතාව හදල තියෙනවා 👌🏾
Patta
බුදුඅම්මෝ මමනම් සුපිරියටම බය උන බන් 😢
අපේ අයියත් හීනෙන් කෑගහනවා ඒවගේම දුවනවා
🤣
කො බලන්න හිටිලර්ට කැමති සේටි එක? 😂😁😀
Mm patta asi
හදවත සලිත උනා 😖😖😖😖😖
අනේ මට නම් හොදටම බයයි.........අද නින්ද යයිද දන්නෙ නෑ....😨😨😨😓😓😔😔😖
😅
Ado mata bayai😯
මං ඕක තව චැනල් එකක දැක්ක
අයියො සජිත්
මේක ගැන ශෝට් ෆිල්ම් එකක් තියේ.. පට්ට
පුලුවන්ම් ෆිලිමුවේ නම කියපන්
අයියෝ සාන්ත 😋✋
බොහෝම ස්තුතියි වැදගත් තොරතුරු දානවට මට කියනවාද කාඩ්පැක් එකේ ජෝකර් කෙනෙක් ඉන්නේ ඇයි කියලා
Ow eekaya video ekak ooni.♥♥♥♥♥
අපි එක්ක ඉන්නවා මහාත්තයෝ දවස් 21 එක දිගට ඇහැරන් ඉදපු කෙනෙක්...... හැබැ ඔම සොම්බි වුන්නෑ තාම හොදට ඉන්නවා... හිට්ලර්ට පිං සිද්ද වෙන්න
සීතලද 🤤
ගිහින් ලෝක වාර්තාව ගන්න කියහන් ලෝකෙ වැඩිපුරම නිදාගන්න්‍ර් නැතිව හිටපු එකා දවස් 11 යි පැය ගානක් ඉදල තියෙන්නෙ google එකේ ම සර්ච් කරල බලහන්
Randy Gardner is an American man from San Diego, California, who once held the record for the longest amount of time a human has gone without sleep. In December 1963/January 1964, 17-year-old Gardner stayed awake for 11 days and 24 minutes, breaking the previous record of 260 hours held by Tom Rounds. Wikipedia
බුදු අම්මො මගෙ පපුව ගැහෙනවා
ඇග හිරි වැටුනා
අම්මො 😱 බයයි
මම මේ වනතෙක් හිතාගෙන හිටියේ නිදානොගත්තොත් මැරෙනවායි කියලා ඒත් ඔහොම දෙය්ස්ක් වෙනවයි කියලා ජීවිතේටෙ හිතුවේ නෑ
Oyata thank aiye oya apita oya wage watina video genavata 😍😍😍😍
අම්බෝ මොකද්ද යකෝ ඒ පරක්ශනය 😮😮😮😮😮😮