මරණයෙන් පසු ඔබේ ශරීරයට සිදුවන අමුතුම දේවල් 10 | 10 Things Happens to Your Body after You Die

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 167

  • @Nvs190
    @Nvs190 4 роки тому +96

    මරණය කියන්නේ අපි කාටත් කවදාහරි උරුම වෙන දෙයක්නේ
    අපි මිය ගියාට පස්සේ වෙන දේවල් කලින්ම දැනගන්න ලැබුණා

  • @hasindunisalka7083
    @hasindunisalka7083 4 роки тому +72

    ඔයාගෙ වොයිස් එක සුපිරි අය්යෙ,i like it

  • @sajith77ff25
    @sajith77ff25 4 роки тому +109

    විශ්ම ලොකය දැනුම ගෙන්වා කියන කට්ටිය කො මටනම් එක video එකකින් හරි දැනුමක් ලැබෙනවා 💪💪 අවංකව 💪😍

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 роки тому +2

      Eka kiynn deyk ai බං ub pissek da

  • @LIGHTNING-S-S
    @LIGHTNING-S-S 4 роки тому +41

    මරණය දුකක් බව බුදුන් වහන්සේ දේශනා කල සේක.

  • @Internet-z4v
    @Internet-z4v Місяць тому

    ඇත්තටම මං මේ චැනල් එකේ ලොකු වටිනා විශේෂත්වයක් දැක්කා.ගොඩක් කාලයක් මම මේ චැනල් එකේ වීඩියෝ ආසාවෙන් බලපු, අදටත් නිදහස් වෙලාවට මේකෙ වීඩියෝ එකක් බලනව.
    අද මේ වීඩියෝ එක බලපුවම මට මතක් උනේ, ඔයා හරිම වැදගත් විදිහට හරි දෙයක් අවන්කව කරන්න බලනව චැනල් එකෙන්.ඒක කාටවත් පේන්න කරන දෙයක් නෙවෙයි කියලත් පේන එක තමයි විශේෂම දේ. චැනල් එකට එකතුවෙන හැම view එකක්ම අරගෙන තියෙන්නෙ මිනිස්සුන්ට ඇත්තටම වටින දෙයක් දීල. සිංහල විතරක් පාවිච්චි කරන අපිට ගොඩක්ම වැදගත්කමක් දැනෙනව මේ චැනල් එකේ. ඒ වෙනුවෙන් කෘතගුන සලකන්න හොඳම විදිහ මගෙ අදහස කියන එක කියල මට හිතුන. Thank you wishma lokaya.

  • @dilshan0710
    @dilshan0710 3 роки тому +15

    මොලේ පව්.. පොර ආයෙත් try කරනවා අපිව කෙලින් කරන්න 🙂

  • @navindugunasekara6704
    @navindugunasekara6704 3 роки тому +4

    විශ්ම ලෝකයේ වීඩියෝ බලලා ඉගෙනගත්ත දේවල් බොහොමයි ♥️🙌

  • @saveenboss5461
    @saveenboss5461 4 роки тому +18

    ජයවේවා සහෝදරයා !!

  • @lokithnimsara
    @lokithnimsara 4 роки тому +3

    ඇත්තටම ගොඩක් වටින video එකක්.මෙච්චර කල් ඔයපිලිබඳව තිබුන ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුන.ගොඩක් ස්තූතියි!!!.Thanks To You All♥♥♥

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 роки тому +27

    ජීවිත ය කියන්නෙත් මහා බියක් එක අතකට..ඉපදෙනවා මරෙනවා නැවත ඉපදෙනවා නැවත් මැරෙනවා..
    ☝ ම විකල්පය ඉතුම් නිවන පමනයි මේ සසර මහා 🔥 ක්..👍☸️✝️💙

  • @OTD9966
    @OTD9966 3 роки тому +13

    මරනය කියන්නෙ අපි හැමෝටම උරුම දෙයක් .🙏🙏🙏🙏🙏

  • @kusaljaliya1414
    @kusaljaliya1414 4 роки тому +82

    ජීවිතං අනියතං
    මරනං නියතං
    එතකං ජීවිතං
    ජොලියෙන් ගතකරන් ....

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 роки тому +138

    Dislike දාල තියෙන්නෙ අමරණීය උන් වෙන්නැති. 😏

    • @artgallery8574
      @artgallery8574 4 роки тому +11

      අම්මෝ ඔව් ඔව් එව්න් අමරණීය ගොබ්බයෝ එව්න්ට වැදගත් දෙයක් කියලා දෙන්න බෑ

    • @nilanthi22nila93
      @nilanthi22nila93 4 роки тому +6

      එහෙම හිතන් ඉන්න උනුත් ඉතින් ඉන්නවානෙ 😆😆😆

    • @danushkasadaruwan2102
      @danushkasadaruwan2102 3 роки тому +1

      ඒක අැත්ත

    • @sandalidinethya1976
      @sandalidinethya1976 3 роки тому +1

      Aniwa

    • @kavinduprabath3452
      @kavinduprabath3452 3 роки тому

      Sira bn

  • @artgallery8574
    @artgallery8574 4 роки тому +14

    අනේ අයියේ නියමයි වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අයියේ ගොඩාක් වැදගත් නියමයි අයියේ වීඩියෝ එක මාරම ලස්සනයි හොදයි අයියේ good luck god bless you

  • @mallikamadahapola141
    @mallikamadahapola141 4 роки тому +1

    හරිම අපුරුයි ,අහන්න ආස හිතෙන විදිහට ඉදිරිපත් කරනවා .හරිම වැදගත් තොරතුරු දැනගත්තා ඔබට ස්තුතියි මම කුවෙටි සිට

  • @gimhaniwasana6901
    @gimhaniwasana6901 3 роки тому +3

    හරිම ලස්සන හඩක්.....

  • @nisalmadhuranga2273
    @nisalmadhuranga2273 4 роки тому +3

    video එක ඇත්තටම ගොඩක් වැදගත්..........එත් background music එකනම් ටිකක් වදයක් වගේ.........

  • @tharinduchamalka
    @tharinduchamalka Рік тому

    ආසම චැනල් තමා විශ්ව ඝවේශක,විශ්ම ලොකය,සින්හ දැනුම

  • @shavindyaekanayake3181
    @shavindyaekanayake3181 4 роки тому +11

    මේ ජීවත් වෙලා ඉන්න ටික කාලේ මේ ලැබිලා තියන මනුස්ස ආත්මේ එක නැවතුම්පලක් විතරයිනේ... සිත සිරැරෙන් අයින් උනාම ජීවිතේත් ඉවරයි ඊට පස්සේ මහපොළවට පස් වෙලා යනවා..ඒත් ඒ ජීවත් වෙලා ඉන්න ටික කාලෙට මිනිස්සු හැසිරෙන්නේ කවදාවත් මැරෙන්නේ නැහැ වගේ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 роки тому +2

      ඇත්ත ඇත්ත අමරණිය ජනතාව නේ 👍💯

  • @clslcommakers4324
    @clslcommakers4324 4 роки тому +2

    ayye godak sthuthi me wage dewal genawata mata eth mewa baladdi bayath hithenawa eth meka api hamotama uruma deyak issarahatath me wage amuthu amuthu video godaak genna thank you jaya wewa mama hamadama dana aluth video aniva balanawa!!

  • @භාග්යාවිරාජනී

    ගොඩාක් වට්නවා ජේසු පිහිටයි ගොඩාක් ස්තුතියි 💞💞

  • @sweetsandu3516
    @sweetsandu3516 4 роки тому +12

    ඔන්න ඉතිම් කාට කටත් වෙන දේ...

  • @YashiCleyara_
    @YashiCleyara_ 2 роки тому +1

    අය්‍‍යෙ ඔයාගේ voice එක 😍🥺

  • @gayanchinthaka8285
    @gayanchinthaka8285 3 роки тому +4

    මරණධම්මෝ අනතීතෝති.

  • @aroshmtv1121
    @aroshmtv1121 3 роки тому +2

    Merunata passe tharuna wenawa kiyala denagena genu merenna ganida danne ne

  • @lahirupraneeth3637
    @lahirupraneeth3637 4 роки тому +2

    Thenk you විශ්ම ලෝකය

  • @nethmisandakumari831
    @nethmisandakumari831 3 роки тому +1

    ගොඩාක් වටින vedio එකක්👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @kavidupasidu3841
    @kavidupasidu3841 4 роки тому +5

    සුපිරී❤💪

  • @eranthieranthianusha3156
    @eranthieranthianusha3156 Рік тому

    Ane thawath me wage maranaya sambanda, maranasanna sambanda ,visthara dannako...

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 роки тому +7

    Me wage videoo wadiyen genna broh

  • @naliherath7261
    @naliherath7261 4 роки тому +2

    හොද වීඩියෝවක්🙏🙏

  • @gayathri1037
    @gayathri1037 2 роки тому +1

    අපූරු කටහඬක්😘

  • @alcatelu5134
    @alcatelu5134 4 роки тому +1

    Ammo may Ithaama tikakaalayak jeewathwena sareera kooduwak tiyagena koi taram akusal karagannawada, koi taram sareera kuduwata sepa denawada. Ipadewa dukakkmai. Ammo kalakirenawa.

  • @kavishkanethmini4846
    @kavishkanethmini4846 4 роки тому +3

    20 වෙනි like එක 🤗😁😀🙃😎😎

  • @ashjaylk
    @ashjaylk 4 роки тому +8

    හරියටම රෑ 9.30 ට බැලුවේ. සමහර scenes වලට නම් බයත් හිතුණා. ඒත් ඉතින් කවදාහරි අපිටත් ඕක වෙනවානේ. අපේ දැනුම හැමදාම අලුත් කරන විශ්ම ලෝකය හැමෝටම ස්තූතියි. !!

    • @Earn.Money_11
      @Earn.Money_11 4 роки тому

      උබ නමයට මන් දොලහට🙄🙄🙄

    • @ashjaylk
      @ashjaylk 4 роки тому

      @@Earn.Money_11 🤣🤣

    • @Earn.Money_11
      @Earn.Money_11 4 роки тому +1

      @@ashjaylk 😞✋🤔

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 роки тому +21

    ඔය දේවල් අර දියවන්නාවෙ ඉන්න අයටත් අදාලද ? 🤔

    • @saveenboss5461
      @saveenboss5461 4 роки тому +6

      එයාලා වෙනම ජීවි කොට්ටාසයක් නේ... 😂😂😂😁

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 роки тому +1

      @@saveenboss5461 😂 ඒකනෙ

    • @minozgirl5898
      @minozgirl5898 3 роки тому

      නෑනෙ එයාලා දෝ මින් ජුන්ලනේ (අනන්තෙන් ආ තරු කුමරා ) 😂😂😂😂😂😂

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 4 роки тому +3

    Thanks bro..

  • @maanumusic
    @maanumusic 4 роки тому +2

    සුපිරි වීඩියෝ එක ❤

  • @tharusalaksan6277
    @tharusalaksan6277 4 роки тому +2

    Patta

  • @gmail1410
    @gmail1410 3 роки тому

    ගොඩක් හොඳ වීඩියෝ එකක් අයියේ.😃

  • @tharushimaithripala1700
    @tharushimaithripala1700 3 роки тому +1

    Voice eka lassanai ❤️👍

  • @pudumalokaya3809
    @pudumalokaya3809 4 роки тому +8

    22 weni view eka

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 4 роки тому +1

    ammbo adamai ahuve😱😱. thanks videos ekata ayye💝💝🙏🙏👉😍👈

  • @inokachulangani6219
    @inokachulangani6219 3 роки тому

    me video eken godak dewal igenagaththa

  • @malmihansana2155
    @malmihansana2155 3 роки тому

    ලස්සන voice එකක්👍👍👍👍👍👍👍

  • @shashikaindrajith
    @shashikaindrajith 4 роки тому +1

    vedio eka nm supiri..

  • @KaviyaBuffing-hx5yb
    @KaviyaBuffing-hx5yb Рік тому +1

    spri bn

  • @prasa8140
    @prasa8140 3 роки тому +1

    ගොඩක් දේවල් දැනගත්තා

  • @kavishkanethmini4846
    @kavishkanethmini4846 4 роки тому +4

    124 වෙනි view එක

  • @gayansanjeewa1205
    @gayansanjeewa1205 4 роки тому

    Merlin ගැන වීඩියෝ එකක් දාන්නකෝ

  • @NM-hm9qb
    @NM-hm9qb 4 роки тому +1

    Lassana vedio ekak

  • @lahiru-madushan
    @lahiru-madushan 4 роки тому +17

    ජීවිතය අනියතයි නේද යාළු 😴

  • @vimukthimanodya7954
    @vimukthimanodya7954 3 роки тому +1

    Voice eka 😍😍

  • @artbydinidu7747
    @artbydinidu7747 4 роки тому +4

    විශ්ම ලෝකයෙන් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න උන් කෝ...

    • @sajith77ff25
      @sajith77ff25 4 роки тому +1

      අපෙ පැත්තටත් එන්න bokkh පුලුවන්නම්

    • @nuwanduminda5599
      @nuwanduminda5599 4 роки тому +3

      හැම වැඩක්ම නවත්තල ඕක ඒනකන් බලන් හිටියොත් වෙන වැඩක් නැති වෙයි අපට

    • @sajith77ff25
      @sajith77ff25 4 роки тому

      @@nuwanduminda5599 😅😅

  • @ourvision5605
    @ourvision5605 4 роки тому

    මේ වගේ තව වීඩියෝ එකක් දාන්න

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 4 роки тому +1

    supiri supiri

  • @fathimashafra1180
    @fathimashafra1180 4 роки тому

    Videos hondai saho...eath background sadde nisa obage pahadili kireema nisiyakarawa ahennaha...pls consider it.

  • @KJCSL
    @KJCSL 4 роки тому +1

    Watina video ekak..

  • @janakasrimal2400
    @janakasrimal2400 4 роки тому

    ela machn.. thnks wishma lokaya

  • @bola3999
    @bola3999 3 роки тому

    maranin mathu jeewithe gana ekk krnnko

  • @ThehanGavesh
    @ThehanGavesh Рік тому

    😮 අරේ රාමා මගේ යුරා

  • @suchiranilminiliyanage5485
    @suchiranilminiliyanage5485 4 роки тому +1

    Thank you wishma lokaya

    • @sajith77ff25
      @sajith77ff25 4 роки тому

      Ape peththath ando video එකක්

  • @malithweerakoon1371
    @malithweerakoon1371 4 роки тому +6

    Jiwithe heti

  • @s.windy2250
    @s.windy2250 4 роки тому +4

    8:26 uge muuna Blur karala thiyenne kauru hari aduragani kiyla hithalada danne na😂💔

  • @isurusampath7862
    @isurusampath7862 4 роки тому +1

    Godak wedagath video ekak

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 роки тому

    අම්මෝ මරැ එකනම්

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 роки тому +3

    Wow

  • @HypeFF99
    @HypeFF99 4 роки тому +14

    50 like 😃

  • @nolove9502
    @nolove9502 4 роки тому +4

    නෝර්වේ ගැනත් කතාකරන්න අමතක කරන්න එපා 🇧🇻🇧🇻🇧🇻🇧🇻❤️❤️❤️✝️✝️

  • @shamshama541
    @shamshama541 4 роки тому +1

    මැරෙන්න කලින් ඔය ටොයිලට් ගිහින් වරෙල්ලා යලුවනෙ..ඇයි යකො ඉන්න උන්ට කරදරෙ🤣🤣...
    ස්තුතීයි ගොඩාක් වටිනව නොදැන හිටිය ගොඩක් දෙවල්.දෙවිපිහිටයි ඔබට 🙏👍❤️❤️

  • @sakalaya6343
    @sakalaya6343 4 роки тому +7

    1st vews

  • @amilasrimal3768
    @amilasrimal3768 3 роки тому +1

    supiri

  • @isurusadaruwan2257
    @isurusadaruwan2257 4 роки тому

    Eka maru

  • @lokayawata3343
    @lokayawata3343 4 роки тому

    Ado eka 😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦

  • @madhumadhu-sf1vu
    @madhumadhu-sf1vu 4 роки тому +4

    Ane mata bayai 😞😞

  • @sajith77ff25
    @sajith77ff25 4 роки тому +4

    Lik 28 😍💪💪

  • @djentertainment5380
    @djentertainment5380 4 роки тому +1

    niymi bro

  • @dilshanwijethunga604
    @dilshanwijethunga604 3 роки тому +1

    I like your voise

  • @gihanpriyashantha3185
    @gihanpriyashantha3185 4 роки тому +3

    💪

  • @SO-bp3mf
    @SO-bp3mf 4 роки тому +2

    Abuntha saktguna

    • @SO-bp3mf
      @SO-bp3mf 4 роки тому

      Patta a

    • @SO-bp3mf
      @SO-bp3mf 4 роки тому

      Me thawa mewage ekak thawaone😂

  • @pasinduwarnakulasooriya.1245
    @pasinduwarnakulasooriya.1245 3 роки тому

    Good job

  • @lahiruranasinghe2594
    @lahiruranasinghe2594 2 роки тому +1

    අපිත් ඉතින් කොයි වෙලේම හරි මැරෙනවා නෙ 🙂

    • @Hlk_rafd
      @Hlk_rafd 2 роки тому +1

      ua-cam.com/video/47Gs0oyCB3A/v-deo.html

  • @Gamer_999A
    @Gamer_999A 2 роки тому +1

    මිනිස් ශරිරය හරි අමුතුයි බන්😱

  • @kavindu.sachintha
    @kavindu.sachintha 4 роки тому +3

    ලබන ආත්මයක් කියලා දෙයක් තියෙනව ද?? 🤔🤔

  • @lalithpiyantha7889
    @lalithpiyantha7889 4 роки тому

    Tanku

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 роки тому +5

    බලාගෙන ගියාම මේ ශරීරය කියන්නෙ මහ ජරාවක්නෙ.. 😷

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 роки тому +3

      ඔව් කූනු කය කියන්නේ එකනේ, සමෙන් ආවරණ ය වෙලා තිබුන් නැත්තන් මොන,වගේ වෙයිද නේද..👍

  • @ලක්ෂාන්-ජ7ර
    @ලක්ෂාන්-ජ7ර 2 роки тому +1

    ❤️❤️❤️

  • @100M-s6u
    @100M-s6u 3 роки тому

    man dannawa meka baya wenna deyak neme ath mata baay

  • @OshaBroComputers2004
    @OshaBroComputers2004 4 роки тому +8

    First coment 💔💔💔💔

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 роки тому +1

      😮😮😮

    • @sakalaya6343
      @sakalaya6343 4 роки тому +3

      මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 💪💪🙏

    • @sajith77ff25
      @sajith77ff25 4 роки тому

      @@chamikadilshan9901 බොක්ක උදවක් ඔනි

    • @sajith77ff25
      @sajith77ff25 4 роки тому

      ඔශද අපෙ පැත්තටත් එන්න bokkh

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 роки тому

      @@sajith77ff25 sub keroo

  • @s.predator536
    @s.predator536 4 роки тому

    Oya waga video akak anakn bln hitiya😢😭😪😥

  • @chamindagamage9078
    @chamindagamage9078 3 роки тому +1

    මැරෙන එකත් පන යන වැඩක්.

  • @chiranadananajaya4540
    @chiranadananajaya4540 4 роки тому +1

    Mata machine ekak aran dennako

  • @greenlight2410
    @greenlight2410 4 роки тому +1

    Dhukai bn but me kunu kaya

  • @Dhanukalakmal2008
    @Dhanukalakmal2008 7 місяців тому

    😮😮

  • @rohanpriyankararohan7612
    @rohanpriyankararohan7612 4 роки тому +1

    👍

  • @slfunnytv2741
    @slfunnytv2741 4 роки тому +1

    👍👍👍👍👍👍👍👍

  • @cricketsanulcartoon7683
    @cricketsanulcartoon7683 3 роки тому

    Happy birthday

  • @sehansasehansa6663
    @sehansasehansa6663 4 роки тому

    👍👍👍👍👍💯

  • @madushithushari7915
    @madushithushari7915 4 роки тому

    Jewethe apa una meka balala.

  • @midzy1016
    @midzy1016 3 роки тому +1

    Dukai Dukaki jiwite dukai