mage orijinal mahima meka mage atin uda udala watuna sadde wenas una meka atule isprin 2k tiyenawa ekak aulak na damma anika ena tana tama hoya ganna bari
warnis kiwwe salak walata motor walata gana ewata warin kare nathnam awulak kiyanne oka wadakaraddi vibration ekat kambi ath nowi alila thiyenna thamai danne
Hermano te escribo desdé Venezuela estaba mirando tu vídeo y en verdad me gusto mucho pero como no entiendo tu idioma me conforme con mirarlo te pregunto cuanto tu mediste la bobina quiero que me digas en que escala colocaste el multímetro y que tipo de alambre de cobre utilizaste porque yo e rebobinado 3 veces mi maquina de afeitar y se me recalienta mucho y se quema la bobina . saludos mi hermano desde los llanos de Venezuela
Thank you dear brother for watching my video, I used the winding wire of Kelani Cables PLC, a Sri Lankan company. Its size is 0.13mm and for this I used a wire weighing about 70g. After wrapping it, the resistance should be only 630 ohms. This data is always suitable for this type of machine and it varies according to the type of machine.
First, calculate the number of wrapped rounds, then look at the gauge of the wire, divide its square area by two and wrap twice the previous round size with the same gauge of wire.
Look at the square area of the existing wire and then divide it by 2 using the wire with the closest square area and wrap it twice as much as the current circumference.
Niyamai.. jayawewa.... pahadili oyage uthsahaya agaya karanawa... mamath coil othanawa... byke walata ahema..
බෝහෝම ස්තූති අදහසට
ඔයාගේ වැඩ කටයුතුත් සාර්ථක වේවා ❤️🙏
Niyamai aiya thawa video danna godaaaaaak pin
බොහෝම ස්තූති ❤️🙏
Bohoma sthuthi obage danuma apata beda dunnata. Mge machin eka hadagaththa. A vade hari
bohoma sthuthi adaswalata mata eka marama watinawa thanks ❤🙏
mage orijinal mahima meka mage atin uda udala watuna sadde wenas una meka atule isprin 2k tiyenawa ekak aulak na damma anika ena tana tama hoya ganna bari
ඒක බලන්නේ නැතුව කියන්න අමාරුයි ❤️🙏
Varnish kare nathinam prasnayakda. Varnish kive samanya varnish da
warnis kiwwe salak walata motor walata gana ewata warin kare nathnam awulak kiyanne oka wadakaraddi vibration ekat kambi ath nowi alila thiyenna thamai danne
Switch ekaganna KO he'd a gannathiyenne
Ganna dihaknam danne na poddak thiyana eka hadaganna balanna
Hermano te escribo desdé Venezuela estaba mirando tu vídeo y en verdad me gusto mucho pero como no entiendo tu idioma me conforme con mirarlo te pregunto cuanto tu mediste la bobina quiero que me digas en que escala colocaste el multímetro y que tipo de alambre de cobre utilizaste porque yo e rebobinado 3 veces mi maquina de afeitar y se me recalienta mucho y se quema la bobina . saludos mi hermano desde los llanos de Venezuela
Thank you dear brother for watching my video, I used the winding wire of Kelani Cables PLC, a Sri Lankan company. Its size is 0.13mm and for this I used a wire weighing about 70g. After wrapping it, the resistance should be only 630 ohms. This data is always suitable for this type of machine and it varies according to the type of machine.
වාර්නිෂ් එක ගන්න තියෙන්නේ කොහෙන්ද
Good
thanks 😍
මගේ ලග wall මැෂිමක් තියෙනවා ඒක කැපෙන්නේනෑ මම කොහොමද ඒක හදාගන්නෙ. මම ඉන්නෙ නුවර.
තල මාරුකරලා බලන්න
🙏❤️
Varnish karala rath karana kathawa mkdda
ඒ ඔය මැසින් එක වැඩකරනකොට ඇතිවන වයිබ්බ්රෙඩ් එකට ඔය කම්බි විසිරෙන්න පුලුවන් තව එකට ඇතිල්ලිලා කම්බියේ ආවර්නය යන්න පුලුවන් ඒ වගෙ දෙවල් වලින් ආරක්ෂා කිරීමට යොදන ගම් වගේ දෙයක් සැලැක් කියලත් කියනවා රත් කරන්නෙ හොදට හයිවෙන්න ස්තූති ❤️🙏
මන් ගාවත් තියෙන්නෙ ඕකක්.. ඒජ් එක බලාගන්නෙ කොහොමද
Mama gahana geje eken gahanna ❤️
කලින් තිබ්බ බරටම කොයිල් ඔතන්න ඕනද... බර වැඩි උනාට ප්රශ්නයක් නැද්ද..
Baranm tikak wadiyen pennanne copper walin winding karapuwama bobin 1ka pirenna othanna
Me jathiyema ekak ewwoth hadala denna puluwanda? 🥴 kiyak yawida repair ekata?
මහත්තයා කොහෙද
@@SanRo. කොළඹ
@@SanRo.මැෂින් එකක් තියෙනවා හදාගන්න පුළුවන් ද කොළඹ කොහෙද
අයියා කොහෙද මට මැෂින් එකක් තියෙනවා හදාගන්න
මම බණ්ඩාරවෙල
Chaj wenne full keyala watenawa ai e.plz kiyanna පුළුවන් da
Ekanam check karala balanna onii
Battery awulda danne na
0.13 කොයිල් කම්බි ග්රෑම් 100ක මිළ කොපමණ වෙනවද මහත්මය
750-800 විතර වෙනවා
Othanna kiyakwithara wiyadama yanawada aiye
1000 කින් විතර පුලුවන් ❤️🙏
Aiye oya koheda
Ayye linan tep eka kohenda ganna thiyenne, warnis kiwwe li walata gana ewada
වයින්ඩින් බඩු විකුනන කඩවල ලිනන් ටේප් තියෙනවා
ලීවල ගාන වාර්නිශ් නෙවෙයි මෝටර් වලට ගාන්න වෙනම වාර්නිශ් තියෙනවා
ඒවත් තියෙන්නේ වයින්ඩින් බඩු තියන කඩවල
වාර්නිශ් වල නම් තමයි
ඔමිනෝල්
සැලැක් කියලත් කියනවා
🙏❤️❤️
Ayye me coil eka kade ganna thiyada? Mata me paththe coil kambi hoyaganna amaruy. 0.13mm eka naha ekay
@@user-bj7yr9ye8g kadenam ganna na othaganna thamai wenne
Do you know how to modify coil winding of my 110v 60Hz clipper to work for 220v 50Hz power supply?
First, calculate the number of wrapped rounds, then look at the gauge of the wire, divide its square area by two and wrap twice the previous round size with the same gauge of wire.
@@SanRo. Devide square area by 2 means 1/2 the gauge of original and 2* Turns of original rite ? Correct me if I am wrong
@@smallick653 yes
Super❤
Thanks ❤️
Coilpack aka modality aka mokakda
Ahala thiyanade pahadili madi yalu ❤️🙏
Hi bro i have 120 v clipre can chenge to220 volt
Pleac tell me a namber of m.m and metr . Tank you
Look at the square area of the existing wire and then divide it by 2 using the wire with the closest square area and wrap it twice as much as the current circumference.
බ්ලේඩ් එක කැපෙන්නෙ නැ ඒකට මොකද කරන්නේ
බිලේඩ් එක මාරූකරගන්න
අළුතින් එතුවා දැන් සද්දෙ වැඩියි,ඇයි ඒ
thibba widiyatamada haikare
👍👍👍👍👍
Thanks ❤️
💐💐💐
Thanks ❤️
වැඩිපුර හීට් වෙන්නෙ ඇයි
ඔතපු එකක්ද
@@SanRo. නැ අළුතෙන් ගත්ත whal ekak
මගෙ මැශින් එකත් රත් වෙනවා වැඩී😢
වාර්නිෂ් කියන්නෙ මොනවාද
මෝටර් වලටබ්දාන සැලැක් වගේ දෙයක් සැලක් දැම්මත් අවුලක් නෑ තව ඔමිනෝල් කියලා ජාතියක් තියෙනවා ඉන්සු ලේශන් වාර්නිශ් කියන්නේ පොදු නම
Meka mru
ස්තූති ❤️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
Thanks ❤️
සම්බන්ධ කරගන්න නම්බර් එකක් දෙන්න
facebook.com/profile.php?id=100091385614773&mibextid=ZbWKwL
@@SanRo. maseg ekak demma. Poddk balanna brother
Not HAHL it's WAHL
❤️🙏
වාර්නිෂ් එක ගන්න තියෙන්නේ කොහෙන්ද
වයින්ඩින් බඩු තියන කඩවල තියෙනවා
සැලැක් කියලත් කියනවා
තව ඔමිනෝල් කියලත් කියනවා