Ehema deyak nam hospital eka fault eka k naa date eka admitted una natam child death wena puluwan cord eka galawena puluwan mothers lage wrongs dewal tiyana wa doctors la advice denna wa antima month eka baby one hour aniwaryen dagalana mother ta feel wena ona kiyala samaharu don't care doctors lata karanna deyak naa
Dr monawa karannada ? Me amma ma thamange lamaya gene awadanen idala nethi kota,dr la gedarata avith balanada? gedaradi baba nethi wenakal idala hospital admit unama dr la monawa karannda?ai me amma vitharada e giyapu dr balanne thawath dahas ganan ammala babala balala lassanata loke jeewath wena aya ethi.
Baba hamba unama ammata pennawa ithin e amma danne nedda jeewath wela innawa nam baba adanawa athapaya hollanawa kiyala.e amma ma qwwane kalin baba pennuwa kiyala.meyala hithuna hithuna welawata ekeka awa kiyanawa mewa vishwasa karana harak innawane.baba nethi wenakal gedara ta wela idala baba nethi unata passe hospital admit unata passe hospital wala dr la monawa karannada?mechchara adarayak kalin thibuna nam baba adatath jeewath wenawa .me wage jada harak media inna kal me wage ayata godak hodai
Galu mathara kiyanne nikanda mama nuwara dawasak ape game ta gallen kumana ho hethuwakata bas akak awa ake gahala thubuna api ( galle) kiyala ko me daruwa wenuwen nagitapalla daru duka uhulanta puluwan akak neme
දරුවා ගැන සුබ ආරංචියක් ලැබේවා බුදු සරනයි
අනේ පව් ඒ අම්මයි තාත්තයි....මන් හිතන්නෙ ඒ බබා ඉන්නවා ජීවත් වෙලා...🥺💎❤️🐰අනේ ඒ අහිංසක දෙමාපියන්ට හිතට සතුටක් එන ආරංචියක් ලැබේවා...🐰❤️
අනේ දරුවා නිරුපද්‍රිතව ඒ දෙමාපියන්ට ලැබේවා..🤲🤲තෙරුවන් ආශිර්වාදය ලැබේවා..කිසිම කරදරයක් නොවේවා..🤲🤲දෙවියනේ පිහිට වෙන්න👌
කෝ බං මරණ පරික්ෂණෙ කරුණු එලියට කියපුවා,රටෙ වගකිවයුතු නාලිකා මෙහෙම කෙප්ප කෙලිනවනෙ
ekane bn minissu rawattanawa views walata
Pisso mun
Aakanae math baluwae wada paththakatadaals
එකනෙ
Clickbait
දරුපැටියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා❤
මමත් විවාහ වෙලා අවුරුදු තුනක් තිස්සේ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඒ අම්මගේ වේදනාව තේරෙනවා. හොදටම දුකයි..දරුවෙක්ගේ හඩ ගෙදරට අහෙනකම් බලන් ඉද්දි සතුටින් දරුවව ගෙදරට අරගෙන එන්න හිතාගෙන ඉද්දි මෙහෙම දෙයක් වුනාම හිතාගන්න බැරුව ඇති..දරුවව ඉක්මනින් හම්බ වෙයි.එයාට මොකුත් වෙලා නැතුව ඇති.සුබාරංචියක් අහන්න ලැබෙන්න ඕනා කියලා මං ප්‍රාර්ථනා කරනවා...😢♥️
මම නම් කියන්නේ ඔය ළමයා ජීවත් වෙලා ඉන්නවා 😍
වෙන්නත් පුළුවන්
අනිවාර්යෙන්ම දරුවා ඉන්නවා රෝහලේ සේවකයින්ගේ හිතවතෙකුට හෝ මුදලට හෝ දරුවා පිටස්තර කෙනෙකුට ලබාදී තියෙනවා ඒක විශ්වාසයි
Matath hithenne ekamai
තෙවරප්පෙරුම මන්ත්‍රීතුමා ගෙ අගය දැනෙන වෙලාවක්.....❤❤❤
කාමරය බාබාටම හදලා😢
කෝ බං එලියට ආව කියන කරුණු ටික.
එකම ටික කියන්නේ
එලියට ආපු නිසා වාශ්පවෙලා මයෙ හිතේ😂😂😂
....මාතර රෝහලේ දරුවකු හොරකම් කරල විකුනලා
.....එක කාන්තා සංවිධානයක්....ළමා සංවිධානයක් ....හිරුනිකාලා...රෝසි සේනානායකලා...
සමාජ ක්‍රියාකාරීන්..සිවිල් ක්‍රියාකාරීන් ..යූටියුබ් වීරයෝ එකෙක් නෑ...
ඕන්න මේ රටේ අහිංසක මිනිසින්ගේ බඩෙන් එලියට ආව කළලයත් හොරකම් කරා....
අපේම දරුව උනත් පෝසතුන්ගේ සෙල්ලම් බඩු වෙලා...😢
ඔන්න....ලොකු මිනිසුන්ට අපේ රටේ අපේම මිනිසුන්ගේ දුක පේන හැටි...
සමාජ ක්‍රියාකාරීන් ....සිවිල් ක්‍රියාකාරීන් ...යූටියුබ් වීරයෝ ඔක්කෝම ඉන්නේ ....
දේශපාලුවන්ගේ ගෑනියෙක්ගේ ජංගියක් නැති උනොත් ඒකට අඩල වැලපෙන්න විතරයි...
දැන්වත් තේරුම් ගනිල්ලා පක්ෂ පාට වලට බෙදිලා ගහගත්තට උන්ට අපේ මිනිසුන්ගේ දුක තේරුම් ගන්න බෑ...උන් ඔක්කෝම එකට ගමන යන්නේ....
හරියට දැන ගෙන කතා කරන්න ඒක පාර්ශ්වික නොවී
DNA report එකක් එනවා එතකොට බලා ගත්තා පුළුවන් දරුවා මැරිලා ද නැද්ද කියලා
ඔය අම්මා බාබා උනාට තමන්ගේ ලමයා ලැබුණ වෙලේ දැක්කා නේ මැරිලා ද නැද්ද කියන එක දන්නවානේ එක කියන්නේ ne
අනේ ඒ අම්මටයි තාත්තටයි එයාලගෙම බබාව ලැබේවා ඒ බබාගෙ ජීවිතේට හානියක් නොවේවා😢 බලදාරින් ඉක්මන් පිය වර ගන්න තරමට දරුවා ආරක්ශිත වෙයි මේ මව් පියන්ගෙ දරුවා ජීවතුන් අතර නම් ඒ දරුවට හානියක් වෙන්න පුලුවන් මේ යන විදිහට
බොහොම ස්තූතියි මේ ගැන හොයනවට 💪
රෝහල් බලදාරින් වගකීම භාර ගත් යුතුයි
කරුනු රැසක් කිව්වා එකක්වත් නෑනේ.
ඕක තමා රැස බම්🤪
අපේ පවුලෙ එක්කෙනෙක්ට හරි මෙහෙම දෙයක් උනානම් දැනටමත් hospital එක තිබ්බ තැනක්වත් නෑ දෙන්න ඕන මුන්ව ගැටගලා වද දීදි ඇත්ත දැනගන්න ඕන
අනිවාරෙන්. මුං මේක සෙල්ලමකට අරං දැන්
@@subashsandaruwan2450 ඔව් මිනිස්සුත් නලවනවනෙ මුන්ව තිරිසන්නුන්ට සලකන්න ඕන විදිහ් දන්නෑ ඒකයි ඔච්චර ඕක දුර යන්නෙ
Mamath kiyanne oya takamatsu thama mata unanam mama hospital aka kanapita harawa
ඇත්තම කතාව. මාත් ඔය ටික තමයි කරන්නේ.
Hariyata hari.
සමහර ව්ට උන්ගේ වරදින් මැරෙන්න ඇති යට ගහන්න කරපු වැඩක්
වකුගඩු එකට ඈලි තිබි දෙකම අයින්කර මැරැණු ලමයාගේ නඩු විභාගයේදි සාක්කිදුන් පෙර ඒ ලමයා බැලු විශේෂඤ වෛද්‍යවරයා කියාසිටියේ එම දරැවාගේ වකුගඩු නීයම ස්ථාන වලම පිහීටි බවත් එක වකුගඩුවක් නීයමාකරව කියා කලද ඇනිත් වකුගඩුවේ කියා කිරිම සියයට විස්සක් වු බවය.
මෝලයේ ගෙඩියක් වු පමණින් මොලය ක්ෂණයකින් මැරියාමට හැකියාවක් නැත. එය ඖෂධ පතිකාර මගින්ද දියකර හැරිය හැකි පසුබිමක මෝලේ මැරී ඇතැයි නිගමනය කර කැලි ගලවා ගත්තේ ඒවා හොද තත්ත්වයේ ඇති නිසා නම් ලේ පිලිකාවක් වීය නෝහැකි අතර වකුගඩු නියමාකාරයෙන් කියාකලේනම් ඖෂධ මගීන් කල හැකි දේයට එකපාර මරාදැමීම අනුමත කල නොසැකි නිතිවිරෝධි කටයුත්තක් බව පෙනේ.
මේ සම්පුර්ණයෙන් අවයවවල වැඩිම නතරවි නැති වැඩෙමීන් පවතින ශරීරයකට හිමීකම් කියන මෝලය ඇතුලු අවයව සහිත ශරීරයකට උරැම ලමයෙක් බව අමතක නොකල යුතුය.
එවැනි ලමයෙකුගේ හදවත පෙනහලු වකුගඩු අක්මාව ඇටමිදුලු හා ඇස් වෙනත් කෙනෙකුට බද්ධ කර සාර්ථක වු බවින් ගම්‍ය වන්නේ ලේ මගින් ලේ ධාතුව තුල දෝෂයක් නෝමෑති බවය. ඒ අනුව මොලේ ඇතුලු අනෙක් අවයව වලද විසබීජ තත්ත්වයක් වර්ධනය වෙමින් පැවති බවක් නිගමනය කිරීමට නොහැක්කේ එසේ වුවානම් ඇනිත් අවයව වලටද එම අහිතරක දේ ලේ හරහා ගමන්කර තිබිය යුතු බවය.
එසේ නම් මොලේ ගෙඩියක් කියමින් මෝලේ මැරි ඇතැයි නිගභනය කලේ කිනම් පදනමකින්ද හා එම මෝලයේ ගෙඩියට පතිකාර කිරීමට යුහුසුළු නොවුයේ කිනම් කරැණක් නිසාද යන ගෑටලුව නිර්මාණය වේ.
ඒ අනුව එම ගෙඩිය ඇතිවීමට බොහෝ විට ශරීරයයේ ආනෙකුත් අවයව හොද තත්ත්වයේ තිබියදී හෙතුවුයේ වතුර බෝන්නේ නැතිව හෝ මුතා පහ කීරිමට සිදුවන නිසා වතූර බෝන්නේ නැතිව හෝ මලමුතා වේග දරාගෙන පඩම් කිරිම හා පන්තියේ සිටිම නීසා හා වැඩි වෙලුවක් හිස කෙලින් තබාගෙන බෙල්ල ආදාරයක තබා පාඩම්කිරීම නිසා අපදවෘය බැහැර කීරිමට නොහැකිව එක තැන රැස්වී ගෙඩියක් හටගත් බවය. එය කෙමෙන් වැඩී මෝලයේ ලේ නහර තෙරපීම නිසා ලේ යෑමට නොහැකිව මෝලයේ කොටසක් මියගිය බව සිතුවද එහීදීද ගැටලුවක් පැන නගිනුයේ ශරීරයේ අනිත් අවයව හොදතත්ධයේ තිබුණේ කෙසෙද දිර්ඝ කාලීනව මෝලයේ විකෘති විධාන නිසා ශරීර කීයාවලිය බිදවැටි සිටියදී යන්නය.
එසේනම් මෙය මුතා වැඩිපුර යැමට ඖෂධ දීම මගින්ද හොදකර ගැනීමට හා නරක්වු මෝලයේ හැරව වකුගඩු මගින්ම බෑහැරකර මෝලේ වැඩිමට සෙලැස්වීමට අවකාශ තිබු බව පෙනේ.
අමතක නොකල යුතුය මැයගෙ මෝලය වෙන්වි හො හදිසියේ සිදුවු අනතුරකින් වු දෙයක් නොවන නීසා ඇනිත් අවයව ගැලවීමට සුදුසු තත්ත්වයේ තිබිය නොහැකිය.
මෙහිදී තවත් අවධානයට ගත යුතු කරැණ නම් ලංකා ඉතිහාසයේ හදවත හා පෙනහලු දෙකම අකර්මන්ය වු කොළඹ ජාතික රොහලේ පතිකාර ගනිමින් සිටි නිර්වින්දන විශේෂඤ වෛද්‍ය වරියකට මෙම දැරියගෙන් ගලවා ගන්නා ලද පෙනහළු හා හදවත එකවිට බද්ධ කිරීමය. ඒ අනුව මෙම වෛද්‍ය වරියකටම අදාල සිසුවියගේ ලේ හා ගැලපීම හා හදවත හා පෙනහඵ ගැන ගැලපිම පරික්ෂාකර බැලිමේ මූලික පරීක්ෂණ ගැන බලන විට එකවීට බද්ධ කිරීම අහම්බයෙන් සිදුවුවක් නොවන බව ඒ පිලිබද සමානකම් පරික්ෂාකර බැලීමට යන කාලය හා යේදවුම් පිලිබද විමර්ශනය කිරීමේදී මෙම දැරිටය පුතිකාර කිරිම කෙසේ වෙතත් ඇයව නිරාහාරව තබා අවයව ගලවාගැනීමේ පරීක්ෂණ පමනක් කරමින් ඖෂධ පුතිකාර දි විහගනා ශිෂ්‍යයාව ජීවත්කිරීමේ කටයුත්ත නොවන බැවු ගම්‍ය වන්නේ ජාතික රෝහලේදී ඉන්දියානූ වෛද්‍ය කණ්ඩායමක් මෙහි ගෙන්වා මෙම විශේෂඤ වෛද්‍යවරියගේ ශල්යකර්මයකට යෝදා ගැනීම හා රෝහල් පරිශ්‍රයෙහි කොටස් දේකක් යෝදාගෙන කල කටයුත්ත දවසකින් දෙකකින් සැලසුම්කල කටයුත්තක් නොවන වග පෑහැදිලිය.
ඒ අනුව විසගනාගේ මියයැමද සැලසුම් සහගත කටයුත්තක්ම වනුයේ ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමට විහගනාට මොලයේ ශල්යකර්මයක් කර විහගනාව බෙරාගැනිමට හැකියාව තිබුණේ යැයි උපකල්පනය කරන විටදීය.
ඉන්දියාවේ ද මේ අයුරින් අවයව සොරකම් වලට කප්ගහපු රටක් වීම මත ඔවුන්ගේ සහය මෙරටට පැමින ලබාදීම පිටුපස මස්ජාවාරම ජයටම සිදුවි ඇති බවට ඉගියකි.
මොලයේ හැරව ගෙඩි සුව කිරීමට පුබල පුතිජීවක දුන්නේ නම් අක්මාව නරක්වි වකුගඩුද දුර්වල වී හෘදය නැවතිම නිසා මරණය විය හැකිව තිබුණේ උවද එසේ නෝවුනේ නම් අතුරැආබාද සහිතව බෙරාගැනිමට හා ඉන්පසු වසරකට පසු යථාතත්වරට පත්වීමට අවකාශ තිබුණි.
එහෙත් මෙහිදි මොලය හොද කිරිමට වඩා අවයවවල ආරක්ෂාව බලා ඇත්තේය.
එසේ නම් මෙය අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂණකට භාජනය කල යුතු අතයට ගනුදෙනුවක් හෝ නැතිනම් වෙන ලැදියාවක් නිසා සිදුවු සායනීකව මරා අවයව සෝරකම් කිරීමක්ද යන්න නිගමනය කල යුත්තේ එක් එක් පාර්ශව වෙනම කැදවා පකාශසටහන් කර ගැනීමෙන් පසුවය.
සංවිධානාත්මක අවයව කොල්ලකෑමක් දක්වා හෙටදිනයේ වර්ධනය වන බව මා එදා කිවා මතකද?
ඇයි දරුවා ඉන්නවා නම් මැරුණා නම් කියන්න අම්මා දරුවා ගෙ කිරි පවා එරෙනවා දරුවන්ට ඔහොම කරන්න එපා ඒ දෙමාපියන් දෙන්නාට සදර්ණයක් කරලා එදා දවසේ සේවය කරපු සියලුම දෙනා ගෙ වැඩඒ තහනම් කරන්න ඕනේ
Thahanam kalala madi mun eka eka maranna ona.
හෙන ගහන්න ඕනි මෙහෙම දෙයක් කරපු උන්ට 🙏 අනේ පව් ඒ අසරණ අම්මා තාත්තට 😭
ජරා වැඩක් කරා නම් දරුවන්ට පවා විඳවන්න වෙනව......
Stay focus HIRU TV!!!
නිවැරදිව news දෙන්න hiru tv. මෙතන ඒ අම්මගේ පැත්තෙත් වරදක් තියෙනවා. නිවැරදි දිනේට ගියපු නැති නිසා තමයි දරුවා නැති වෙලා තියෙන්නේ.හොයලා බලලා news දෙන්න. මිනිස්සු කුපිත කරන්න එපා.
Ehema deyak nam hospital eka fault eka k naa date eka admitted una natam child death wena puluwan cord eka galawena puluwan mothers lage wrongs dewal tiyana wa doctors la advice denna wa antima month eka baby one hour aniwaryen dagalana mother ta feel wena ona kiyala samaharu don't care doctors lata karanna deyak naa
දෙන්න ඕන හොස්පිටල් එකේ උන්ට උණ ගැනෙන්න 😠😠
එ අස්සෙ ** channel එකත් market කරනවා 😂
ඕන ම දේකට එක පාර්ශ්වීය වෙන්න හොඳ නැහැ
මෙතැන සිද්ධිය අම්මගෙ පාර්ශ්වය විතරයි කතා කරන්නේ
අම්මා දන්නේ නැද්ද ඉපදුන දරුවා මැරිලා ද නැද්ද කියලා
DNA report එක එනකල් ඉන්න
එතකොට ඇත්ත එළියට ඒවි බලා ගෙන ඉන්නවා හිරු එදාට news බලන්න
Please අමතක නොකර එකත් මේ වගේ ම report කරන්න
Dr. නම දන්නා ❤❤❤
මෙ මිනිස්සුන්ට ගමෙම මිනිස්සුන්ගෙ සහායොගය ලබදෙන්න
තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!
බයිලා හිරු 😂😂😂😂😂
දරැපැටියා ඉක්මනින් ලැබේවා 🙏🙏🙏 යකො කොහෙද ඔය දේශබන්දු එහෙම රටටම කයුවා නේ හිරැ ඇත්ත හොයලා දපල්ලා එ අමිමාට රටෙි වග කිවයුතු එවුන් කොහෙද 😢😢😢😢
😡😡🤨🤨🤚ඉතින් අධිකරණයක් තියෙන්නෙ😕 නීති ආධාර දෙන ස්වෙච්ඡා සංවිධාන තියෙන්නෙ එයාල මේ සිද්ධිය ට මැදිහත් වෙලා උදව් කරන්න
තීන්දු වලින් සෑහීමකට පත්වෙන්න බැරිනම්, අසාධාරණයක් නම් ශ්‍රේෂ්ඨාධිකරණයටම අරන් යන්න ඕනෙ😡😡
Hiru eke number eka denna puluwanda apitath me vidihata asadaranayak una
කරුණු රැසක් එළියට කිවුවට කරුනු ටික නිවුස් එකට දාන්න අමතක වෙලා හිරුට 🤬
මේ අහිංසකයන්ගෙ මල් කැකුල
විනාශ කරපු උන්ට හෙනම ගහපියව්
කෝ බං එලියට ආපු කරුණු රැස????????
මාස නවයක් චැනලින් ගිය ඩොක්ටර් ගැනත් පොඩ්ඩක් හොයලා කියන්න.. චැනලින්. තිබුනු තැනයි..යකු හැම මාසෙම ස්කෑන් කරනවා.. චැනලින් පිස් 6000 ගන්නවා... මුන් සල්ලී මත්තේ නැහෙනවා.. ලෙඩාට හෙන ගැහුවත් කමක් නෑ😢
Dr monawa karannada ? Me amma ma thamange lamaya gene awadanen idala nethi kota,dr la gedarata avith balanada? gedaradi baba nethi wenakal idala hospital admit unama dr la monawa karannda?ai me amma vitharada e giyapu dr balanne thawath dahas ganan ammala babala balala lassanata loke jeewath wena aya ethi.
නැති වෙච්ච ලමයෙක්ව දාලා පච නිවුස් කියන උන්ටත් හෙන ගහන්න ඔනෙ තිරිසන්නු, අමන හැත්ත
පච හිරු 😅😅😅😅😂😂😂😂😂😂😂
Room එකත් decorate කරල බබාට. Post partum එක්ක මෙහෙම දුකක්. අනේ පව් ඒ අම්මා
Math me duka vidinawa dn auruddak thisse 😢😢 hospital Wala waradin
සාදාරනයක් ඕන මේ දෙන්නට
ඇත්ත කියනකල් ගහන්න ඕනි
අනිවාර්යයෙන්
සිද්ධාලේප උනත් පාවිච්චියට ගත හැකියි
දරුපැටියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා..
කරුණු රැසක් කිව්වා එකක්වත් නෑනේ...😂😂😂😂😂
පව් අනේ.😢
පඩී වැඩිකරගන්ඩ ස්ට්‍රයික් කරපල්ලා
😂😂😂😂😂
Akanam hodata puluwan okunta.
ලමයි නැති කෙනෙක් ට විකුන්නද දන්නේ නෑ දරු පැටිය. පව් අර දෙමව්පියන් දෙය්යනේ ..කොච්චර වේදනාව ක් ඇතිද...😭😭😭😭😭😭
6හිරු 😢❤
මේවගේ අපරාද කරන වුන්ට නිතිය දැඩිව ක්‍රියාත්මක කල යුතුයි. මේවගේ කාලකන්නි නිසා දෙමවුපියන්ට උපදින දරුවෝ අහිම් වෙනවා. මේකත් ජාවාරමක් විය හැකි.
කෝ යකෝ කරුණු තොපිත් කරන්නෙ ඒ මිනිස්සුන්ගෙන් වීව්ස් ගන්න එක🤮
කෝ කරුණු රැසක් එලියට
👍❤️🙏
නොපමාව කුසල් වඩන්න කියන්නේ ඒකයි. දරුවා මොනයම් හෝ ආත්මයක ලොකු පාපකර්මයක් සිදු කර ඇත.
අතරමග ඇඩ් දාල මළකුණත් විකුනගෙන කනව.
කරුණු රැසක්ම එළියට කිව්වේ නිව්ස් එක දාපු එකාගෙ අම්මගෙ කරුණු ද
හරි සෙට් එකක් තමා විමර්ෂණය කරන්නෙ😂.හොර බෙහෙත් ගෙන්නලා මිනිස්සු මරපු උංගෙන් පරීක්ෂණ ඉල්ලනවා
අතාරින්න එපා පුතා. දිගටම හොයන්න 😢
Hiru කොහොමහරි ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නෙ මැදින් නමත් කියවගන්නවා නේ. Hiru udu krnw nm udau kranna eyalt kiyal market kragnnthuw. Eyal duken inne 😒
හෙන ගහනවා යකෝ ඔය වැඩේ කරපු එකෙක් නෑරම උන්ට ලමයි ඉන්නවනම් උන්ගේ ලමයි පිටිම්ම යන්න ඔනී .. ඔය අම්මගේ තාත්තගේ කැක්කුම වගෙම උන්ටත් දැනෙන්න ඔනහ් ගැනුත් ඔය වැඩෙට සම්බන්දයිනෙ යකො ලැජ්ජයි ගැනු වෙලත් ශික් 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬ඔකුන් ඔක්කොටොම ඔවා ශාප කරන්න ඔනි 🤬🙏🙏
ඔයින් ඇවිත් උද්ගොසන කරන කොට. පඩි වැඩි කරන්න කියලා ඇට තලන්න ඕන 😂😂😂😂 දැන් හොස්පිටල් වලට යනකොට ගෙදර මිනිහා ත් අරන් යන්න වෙනවා 😂😂😂😂 ඇයි බං මෙකේ ඉන්න ඒකාලා විස්වාස නෑ නේ 😢😢😢
මුන්ට මෙවා නිවුස් විතර යි.
A mother has right to get information about her baby...
අනේ දරුවා හොදින් ඉන්න ඕනා
Labor room එකේ මහා ගොඩක් සෙනග නෑනේ.ඔතන හිටිය තුන් හතර දෙනා අල්ලගෙන වද දුන්නා නම් කියයි ඇත්ත.අපරාධයක් කරලා හැමදාම සතුටින් ඉන්න බෑ
හෙඩ් ලයින් එකේ හැටියට එලියට ඇවිල්ල තියෙන්නෙ නිවුස් එක ලියපු එකාගෙ ඇට දෙක
Amma..akka..kuru..hari..yanna .room..akata
මම හිතුවේ අලුත් මොනවා හරි කියයි කියලා..හැමදාම එකම ටික😡
Hiru news කිව්වොත් කෙප්පයක්ම තමයි 💩🤮
අනිවාර්යෙන් මේ කරපු අපරාධයට නං අනිවාර්යෙන් නීතියෙන් දඬුවම් උන්ට ලැබෙන්නම ලැබෙන්නම ලැබෙන්න ඕනෙ
Mata tharanna na ban
Puduma karunu tikak ne kiuwe 😅😅😅😅😂😂
හොරදොස්තරලට දඩුවන් දියයුතුයි ලමයව්කුනල ඇති
Baba hamba unama ammata pennawa ithin e amma danne nedda jeewath wela innawa nam baba adanawa athapaya hollanawa kiyala.e amma ma qwwane kalin baba pennuwa kiyala.meyala hithuna hithuna welawata ekeka awa kiyanawa mewa vishwasa karana harak innawane.baba nethi wenakal gedara ta wela idala baba nethi unata passe hospital admit unata passe hospital wala dr la monawa karannada?mechchara adarayak kalin thibuna nam baba adatath jeewath wenawa .me wage jada harak media inna kal me wage ayata godak hodai
කෝ බන් වැදගත් කරුණු 😂
ඔය දරුවා ජීවතුන් අතර ඉන්නවා කියලා මට හිතෙනවා
මොනවද බන් එලියට ආව තොරතුරු 😂 පිස්සෙක්ද මෙවගෙ caption හදන්නෙ
Galu mathara kiyanne nikanda mama nuwara dawasak ape game ta gallen kumana ho hethuwakata bas akak awa ake gahala thubuna api ( galle) kiyala ko me daruwa wenuwen nagitapalla daru duka uhulanta puluwan akak neme
ඒම නම් ඇත්ත 😂.උන්ගේ කටවල් විතරයි
මම නමී කියන්නේ මෙ දරැව දිල ඇති දරැවෝ නැති වෞද්‍ය වරයෙකැට.
මොකක් හරි news එකක් එන්න ඕන ඒක එපාම කරලා නවතින්නේ....හැමදාම එකම පෙන්නනේ නැතුව මුලින් ඒ පොඩි දරුවට මොකද වුනේ කියලා හොයලා බලන්න එපෑ...
එලියට ආපු රෙද්දක් ne නේ news eke
හිකේ පරු
තොපේ ලබ්බෙ නාලිකාවට වැඩි අයුෂ නෑ..කෙබර හැත්ත..
මුන්ගෙ පච නාලිකාව රිපෝට් කරමු හැමෝම.
Hamanenawa........news..
හිඟන හිරු මේක අස්සෙත ඇඩ් දානවා
පව් මේ දෙමව්පියන් .
හිරුනම් දැන් මලකුණත් විකුණන් කන තත්වෙට වැටිලා ලැජ්ජයි.ආසාවෙන් නිව්ස් එකක් බලන චැනල් කීපයත් බිංදුවට වැටිලා.😥
Sahathika eththa
Dawas 4k hospital admit wela idalath mage daruwa Nathi una..unta mage daruwawa beraganna bari una ... Kisima ledak nothibunu mage lamaya..normalma Ganna hadala anthimata Hira una 😢...
පුදුම කරුණු රැසක් එලියට ආවේ. අනේ මෙහෙමත් news
Hiru kiyanne ona deyak kranna puluwan.hoda nalikawak..ane me ammage getaluwata විසැඳුමක් ekmanta genath dennna...oba thawa thawath babalevi a pinen
ඔය දිනයට සතියක් පෙර දරුවෙක් මැරුණු අය හෙව්වනම් එයාට දරුවා දීලා එයාගේ මළ දරුවා මේ අම්මගේ කියනවා ඇති
Subscribe කරලා තිබ්බ එකත් Unsubscribe කරා, තුට්ටුදෙකේ title දාන්න එපා බං
ඇති කරුණක් නෑනෙ අමුතුවෙන්.පරන ටිකමනෙ..
Oya thaththata kohomath ekai den .kapapan okata sambanda okkogema beli.
ඔය රෝහල්වල බහිරව ගේනුඉන්නව අපේ බබාටත් පොඩි කාලේ විශ ඉජෙක්ශන් එකක් විද්ද
කෝ යකෝ එලිවුනු කරුනු තොපි දැන් විකුනන්නෙ ඒකද
ඔය සක්කිලි හැත්ත හිරේට දාපල්ලා! උන් දරුවෝ විකුණනව!
හැමොම report ගහන්න..මෙ video ekt fake newes kiyl☺
Monawada ban keppa kelinne maru media .
Hoda lassana daruwek wenna athi. Lamaya horakam karanna athi.
ඔය ලමයා ඇති උන්ට පුලුවන්ද ආහන්නේ නැතුව හිටපු දොස්තර නස්රල්ලාය කවුද හිටියේ ආතාරින්න ඒපා කෝචිචර කල් පරිෂන කරයිද අමතක වේනකමි කරයි පේනවනේ පාස්කු පුහාරය තවත් නැ 😢😢😢😢
Aniwaryenma daruwa innawa