" ස්ට්‍රයික් බෑ හොදේ..."ජනපති ගැමුණු ඉදිරියේ සැර වෙයි!

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 963

  • @merilkurera7815
    @merilkurera7815 16 днів тому +225

    අනිවාර්යයෙන්ම බස් මාපියාව ඉවත් කරන්නම ඕනා..

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +2

      ✌️👍👍

    • @Diyawanna1
      @Diyawanna1 15 днів тому +5

      සෑම අලුත් license එකකටම පලවෙනි අවුරුදු 2ක වත් temporary දීලා ඒ කාලය තුල accident එකක් හෝ බිලා drive කරලා අහුඋනොත් license එක අවලංගු කරන්න ඕනේ අවුරුදු 5කට හෝ 10 කට . එතකොට ඉගෙන ගන්නවා විනයක් ඇතුව drive කරන්න.

  • @AIAttanayake
    @AIAttanayake 16 днів тому +288

    අනූර කුමර දිසානායක ජනාධිපතිවරයා රටේ ජනතාවගේ විශ්වාස නායකයා.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +3

      ❤️🙏🙏🙏

    • @bp7064
      @bp7064 16 днів тому

      මොන එකා ආවත් මාලිමාව ආන්ඩුව වට්ටන්න දෙන්නෙ නැහැ . පට්ට හොරු රැලම පක්‍ෂ දෙක තුනක එකතුවෙලා ආවත් පරද්දනවා පරද්දනවාමයි.. අපි ජීවත් වෙනකම් මාලිමාවට. හොර වේ&&සිගේ පුතාලට තවත් මේ රට පාලනය කරන්න ඉඩ තියන්නෙ නැහැ.

    • @h.l.m.s.desilva3324
      @h.l.m.s.desilva3324 15 днів тому +4

      ❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 15 днів тому +2

      Comady porawal. 🙈🙏👍🙈✊

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 15 днів тому +4

      @@KalumSanjayaOfficial අසාධාරණ විදිහට පිටිපස්සෙන් බස් කාරයා හෝන් එක ගැහුවම මම නම් තත්පර කිහිපයක් වත් ඉස්සර කරන්න ඉඩ නොදී යනවා. සියයට 10 ක්වත් ඒක අනුගමනය කරනවා නම් හෝන් එකෙන් එලවන්න හදන එවුන් නැතිවේවි

  • @AIAttanayake
    @AIAttanayake 16 днів тому +184

    මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. ජයවේවා

  • @Lata-hs7tt
    @Lata-hs7tt 16 днів тому +99

    අනිවාර්යෙන්ම බස් මාපියාව අයින් කරන්න ඕනේ අපේ දරුවන්ට හොද ලස්සන රටක් හදලා දෙන්න ජනාධිපතිතුමනි ඔබ‍ට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @koekloeren3797
    @koekloeren3797 16 днів тому +178

    මහජනතාව ගේ රජයක්,, මහජනතාව උබලට බය නෑ ,,,රට අනුරට

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому

      ❤🎉🎉

    • @anushafernando6709
      @anushafernando6709 15 днів тому +1

      👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤janatawa baya na...oyala baya wela wage.😮

    • @NasoordeenMohamed
      @NasoordeenMohamed 15 днів тому +1

      මගෙ වයස 77ය් මම හැමදම පුද්ගලික බස්වල ගමන් කරන කෙනෙක් ඉන්නෙ බියගම ctbබස් දකලත් නඇ මම බස් එකෙ වැටුනු වරගනන් බොහොය මම වැටුනු වෙලෙ රියදුරු රවනවා වයසක අයට බෙක් නැ

    • @koekloeren3797
      @koekloeren3797 15 днів тому

      @@NasoordeenMohamed පරිස්සමට ඉන්න,,

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed 15 днів тому +136

    කමක් නැ අනුර වෙනුවෙන් පයින් යනවා ඉස්ට්‍රික් කරාපං

  • @SunendraKadadara
    @SunendraKadadara 16 днів тому +124

    ටිකට් නොදීම ගැන..ජනතාව සැලකිල්ල යොමු කරමු....නේද...ඉතුරු සල්ලි දෙන්නෙත් නෑනෙ. ..

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +3

      ✌️✌️✌️

    • @Deepthi-v1q
      @Deepthi-v1q 16 днів тому +3

      අනිවාර්යයෙන් ...😂

    • @SuriyakanthieGopalan
      @SuriyakanthieGopalan 15 днів тому +1

      Balance money is not been given. But if one rupee is less they don't allow us to get in.

  • @keshanamahiman6982
    @keshanamahiman6982 16 днів тому +70

    කට්ට කාල api anura සහෝදරය ජනාධිපති කළේ eka ekata ඕන විදියට රට පාලනය කරන නෙමෙයි ...අනිවාරයෙන්ම ජනාධිපති අනුර සහෝදරය හරියටම හරි ජයවේවා ජයවේවා ජයවේවා මගේ මව්බිමට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ....

  • @Lily-d6s2w
    @Lily-d6s2w 16 днів тому +81

    කලු සින්හයාට ජයවේවා .රටේ එකම නායකයා

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 16 днів тому +90

    නිදුක් නිරොගි වොවා ජනාධිපතිතුමනි ❤❤🎉🎉

  • @mohammedansar8718
    @mohammedansar8718 16 днів тому +86

    බස් ගැමුණුවාව අපරාධ වලට පෙළඹවීම යටතේ
    ඇතුලට දාන්න ඕන

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +3

      ✌️👍👍

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 15 днів тому +1

      බස් රථයේ අලවල තියෙන කහපාට ස්ටිකරයේ දක්වා තියෙන දේවල් උල්ලංඝනය කරනව නම් ඒවාට විරුද්ධව ක්‍රියා කරන්න

  • @niroshilavidanage1676
    @niroshilavidanage1676 16 днів тому +97

    ඔබලා විනයක් ඇතුව මේවැඩසටහන
    මෙහෙයවනවා ජය පතනවා👍♥️

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +2

      ❤❤❤👍

    • @SheelaIndrasena
      @SheelaIndrasena 15 днів тому +2

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😮😮😮​@@KalumSanjayaOfficial

    • @SheelaIndrasena
      @SheelaIndrasena 15 днів тому +2

      Oyaage සතුට uthuranawa නේද puyhaa obe sapa අපේ sathutayi.budusaranyi

  • @RenukaKumuduni-f9t
    @RenukaKumuduni-f9t 16 днів тому +41

    අනිවාර්යයෙන් ...අපේ.ඡනාධිපතිතුමාට .ඡයවෙිවා.නියමයි .මල්ලි❤❤❤❤❤❤

  • @ranjithdias891
    @ranjithdias891 16 днів тому +53

    පුද්ගලික බස් සේරම කහ පාටින් තීන්ත ගාන්න ඕන.ලංගම රතු පාට

    • @Diyawanna1
      @Diyawanna1 15 днів тому +8

      සෑම අලුත් license එකකටම පලවෙනි අවුරුදු 2ක වත් temporary දීලා ඒ කාලය තුල accident එකක් හෝ බිලා drive කරලා අහුඋනොත් license එක අවලංගු කරන්න ඕනේ අවුරුදු 5කට හෝ 10 කට . එතකොට ඉගෙන ගන්නවා විනයක් ඇතුව drive කරන්න.

    • @rachelperaud1945
      @rachelperaud1945 15 днів тому +2

      එකගයි

    • @tharangi8458
      @tharangi8458 15 днів тому +1

      ඒක හොදයි

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  15 днів тому

      👍👍

  • @kularathnesl
    @kularathnesl 15 днів тому +36

    අනිවාර්යෙන්ම තද තීරන ගතයුතුයවේ.නැතුව අපේ රට හදන්න අමාරුයි.මතකනේ සීංගප්පුරව හදපූ හැටි.තෙරුවන් සරණයි නව රජයට!

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 16 днів тому +57

    අනේ ඔහෙලාට අපි බය වෙන්නේ නැහැ ජයවේවා ජනපති තුමනි පොලිස් පතිතුමනි ඔබලාට දළදා හමුදුරුවන්ගේම පිහිටයි මගේ රටට හොද රටක් බ්හි වේවා

  • @thevabhas7225
    @thevabhas7225 15 днів тому +50

    ඉතා ඉක්මනින් රජය බස්රථ ආනයනය කර රජයේ පාලනය යටතේ පවතින පොදු ප්‍රවාහන සේවයේ සම්පූර්ණ වගකීම භාරගත යුතුය.

    • @priyanthathilakasiri7127
      @priyanthathilakasiri7127 15 днів тому +2

      අනිවාර්යයෙන්ම සහෝදරයා,,හාල් මාෆියා කාරයින්ට ගත්තා වගේ පියවර ගන්න ඕන.ක්‍රම ක්‍රමයෙන් ගොඩ නගාගෙන යනවා මේ රට.

    • @dilupamanori637
      @dilupamanori637 15 днів тому +1

      ඔව් !
      පොදු පුවාහන සේවය රටට අවශ්‍ය යි.
      මුං ගේ කටවල් වැහෙන්න.

    • @maheshchathuranga3104
      @maheshchathuranga3104 15 днів тому +1

      👍100%

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  15 днів тому

      💐👍👍

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 16 днів тому +52

    ජනතාවට භය වෙන්න එපාලු,අපි භය නෑ,උන් තමයි භය උනේ,

  • @shankalakshan2900
    @shankalakshan2900 16 днів тому +59

    සුපිරි මචෝ නියමයි රටේ ගොඩක් මිනිසුන්ට දකින්න හම්බ වෙන්නෙ නැති දෙවල් පෙන්නනවා. ඔයාල දෙන්නට සුබපැතුම්....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kaveethaudara5970
    @kaveethaudara5970 15 днів тому +19

    බස් මාපියාව ඉවර කරමු

  • @Gamini-ds7cm
    @Gamini-ds7cm 16 днів тому +29

    සාර්ථකව පවත්වාගෙන යන්න සුබ පැතුම් ක්ලීන් ශ්‍ර්‍රීලංකා😎😍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому

      ✌️👍👍

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 15 днів тому

      මීට පස්සෙ පොලිස් මෙහෙයුම් නවත්වන විධිහටයි කතාව තියෙන්නෙ

  • @nilupadesilva2019
    @nilupadesilva2019 16 днів тому +38

    ගියපු විදිය මිටිමෙන් ආ විදිය දෙවිදියක්.
    ස්තුතියි, සැබැ තොරතුරැ ලබාදිම පිලිබදව.

  • @KalyaniWeerasuriya
    @KalyaniWeerasuriya 15 днів тому +4

    අපේ අනුර අයියාට ජයග්‍රහණය අත්පත් වේවා ❤❤❤❤❤❤

  • @thinkdifferent257
    @thinkdifferent257 15 днів тому +8

    අනුර සහෝදරයා respect you ජය වේවා අපි මොකටද යකෝ බය වෙන්නේ අපේ නායකයෝ ඉන්න කල් ජය වේවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 15 днів тому +8

    අපේ ජනාදිපති තුමාට රටට සේවයක් කරන්න අවශ්‍ය ශක්තිය දිරිය විරිය ලැබේවා .විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා.❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 15 днів тому +21

    අපි බය නැහැ කොහොමත්,ආණ්ඩුව කියන්නේ මාලිමාව නෙවෙයි ආණ්ඩුව කියන්නේ අපියි(මහ ජනතාවයි)ඒක ඔය ආණ්ඩුවේ කකුලෙන් අදින කවුරුත් දැන ගත්තනං ඇති...
    ස්තූතියි මල්ලියා...👍👍💪💪✌️🇱🇰✌️

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 15 днів тому +2

      මීහරක් වගේ බස්වල යන්නෙ නැතිව වැරදි වලට එරෙහි වන ජනතාවක් ඕනැ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  15 днів тому

      👍✌️💐💐

  • @dgaberathna4985
    @dgaberathna4985 16 днів тому +48

    බස්සංගම් සභාපතිල හා බස්සංගම් කාරයෝ ආන්ඩුවට පාට්ඵක දාලබැලූවේ හරියයි ද කියලා ඵයාලගෙමතේ හරියන්නේ නැතිනිසා ඵලියට ඇවිත් ආන්ඩුවට ගුනගයලා සියල්ලෝ සතුටින් විසිර ගියෝය මේ මාලිමාව

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому

      ❤️🙏🙏🙏

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 15 днів тому

      @@KalumSanjayaOfficial ඉස්සර තිබුනු බස් මගි සංගම් නැවත ස්ථාපනය කළ යුතුයි

  • @geini6110
    @geini6110 16 днів тому +59

    ජනතාවයි ආන්ඩුවයි අතරේ ගට්ටනයක් ඇති කරන්න අය තාම තැන තැන ඉන්නවා කල්පනාවෙන්
    හරියටම බලාගෙන ඉවසීමෙන් ඔහොම යං👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому

      👍👍✌️

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 15 днів тому

      @@KalumSanjayaOfficial ලංගමය අහෝසි කරපු JR ගෙ හෙංචයියන් තවම ඉන්නවා

  • @chamildiss
    @chamildiss 15 днів тому +19

    පට්ට ආණ්ඩුව ❤❤❤

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 15 днів тому +2

    පුතේ ඔබ දේපලට මගේ ප්‍රණාමය හරි දේ හරියට තේරුම් ගෙන රටේ ජනතාව දැනුවත් කරනවාට ❤❤❤

  • @WlKithsiri
    @WlKithsiri 16 днів тому +10

    අපේ නායකයාට ජයම වේවා.❤ඔබට ස්තුතියි

  • @sarathbalasinghe3299
    @sarathbalasinghe3299 16 днів тому +17

    මල් මාලා ගැලෙවිිවට ජනතාව මොනවටද බයවෙන්න පර හැත්ත. මිිව රට පාලනය කරපු මිනිසුන්ගේ පෙර වැරදි නිසා මෙිි දේවල් වෙන්නේ, නොබියව ඉදිරියට යමු,ජයවෙිිවා මාලිමාවට ❤️❤️❤️

  • @PadmaPadma-n4y
    @PadmaPadma-n4y 15 днів тому +10

    අයුබෝවේවා ඔබතුමාට ඉස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමා ඇතුළු මාලිමා රජයට ✌ ජයවේවා තෙරැවන් සරනයි ❤

  • @jayanthaperera7194
    @jayanthaperera7194 15 днів тому +17

    කිසිම එකෙකු ගාව දණ ගහන්න ඕන විදිහට අපි මාලිමාවට ජනවරම දීලා නැ ගරු ජනාධිපති අනුර සහෝදරයා ඔබ තුමා ගැන ජනතාව දන්නවා ජනතාව මාලිමාව.සමග ඉන්නවා මුලු රටම පිරිසුදු කරන්න දරුවන්ට සුන්දර රටක් නිර්මාණය කරන්න ජයවේවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 15 днів тому +4

    ස්තුති පුතා .පරෙස්සමින් ❤❤❤

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 15 днів тому +5

    දීපු ඡන්දය ගැන හරිම ආඩම්බරයි...

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 16 днів тому +17

    යකෝ ජනතාව මොකටද උඹට බය වෙන්නේ.ජනතාව ඡන්දය දීලා පත්කරපු රජය.උඹලට දැන් රජය නටවන්න බෑ ගැමුණුවා අඬාගෙන ආවා.😂😂😂😢😅

  • @Lily-d6s2w
    @Lily-d6s2w 16 днів тому +13

    ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට

  • @damai4603
    @damai4603 15 днів тому +3

    ස්තුතියි හොද පැහැදිලි කිරිමක් 🙏❤️

  • @rpq3192
    @rpq3192 15 днів тому +6

    Clean වලට පොලිසියත් අයිතියි.එයාලාටත් වැඩ වරදියි.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 15 днів тому +4

    Very good, හොදින් හො නරකින් මෙවා ඇත්තටම විසදන්න ඕන. ගැමූනූ ගෙ කටෙ පැලැස්තර යක් අලවන්න ඔන..පල් හොරනෙ.සීයාට බටර් ගාපූ අය.. සංතොසයි. කිසිම කෙනෙකුට ගර්ජන ,වර්ජන එපා.❤

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 15 днів тому +2

    අනිවාර්යයෙන්ම බස් මාපියාව ඉවත් කරන්නම ඕනා

  • @shanthakumara2034
    @shanthakumara2034 16 днів тому +11

    ජාතික ජන බල වෙිිගයට ජය වෙිිවා.

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 15 днів тому +6

    අපේ ජනාධිපති තුමා ප්‍රමුඛ ආන්ඩුව වට්ටන්න කිසි විටක ඉඩනොතියමු ඉස්සර හිටපු කාලකන්නි පල්හොරුන්ගෙ පාලනේ ඉවරයි ඒ සෙල්ලම් දැන් බෑ මෙික ජනතාවගේ රජයක් ස්ට්‍රීක් කිරිම අමන වැඩක් අපි අපිටම කෙලෝගැනිමක්.❤🧭🇱🇰 ස්තුතියි කැළුම් මල්ලි සුභ දවසක් වෙිවා .

  • @LalithStali
    @LalithStali 16 днів тому +10

    ගැමුනු අපි බය නැහැ පුලුවන්නමි ඉස්ටයික් පි

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 15 днів тому +5

    රටේ පෞද්ගලික ආයතන තුළින් මහජනතාව ට සිදුවන පිඩාව අති විශාල ය නිසි නියාමනය ක් ඇතිව රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 16 днів тому +9

    කැලුම් අපි ඔබ සමග .

  • @manitaidk2009
    @manitaidk2009 16 днів тому +5

    👌👍👌👍 ජය වේවා 🇱🇰

  • @Dell-g4v
    @Dell-g4v 16 днів тому +6

    ❤❤හොරැ කොහොමත් කැමති නැහැ ඇත්ත පිලිගන්න කැමති නැහැ

  • @HjFj-i2f
    @HjFj-i2f 16 днів тому +5

    ඡයවේවාමාලීමාවට

  • @rohanpradipwikasingha268
    @rohanpradipwikasingha268 15 днів тому +2

    අනුර සිංහයා❤❤❤

  • @saneerajayan775
    @saneerajayan775 16 днів тому +15

    ජනතාව බයවෙන්නෙ මොකටද පකයො
    .තොපි තමයි ජනතාවට බයවෙන්න ඔ්නෙ.

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 16 днів тому +7

    අලුත් බස් හිමියන්ට රූට් ෆෝමිට් දීල මුන්ව පන්නමු🎉🎉🎉

  • @PremawardanaVilawa
    @PremawardanaVilawa 15 днів тому +4

    මල්ලි ජය

  • @NSChandana
    @NSChandana 15 днів тому +1

    මේ තීරණය ආපස්සට නොගත යුතුය අනුර ජනාධිපති තුමාට ජය වේවා ❤❤❤❤

  • @krisanthaprasad5823
    @krisanthaprasad5823 16 днів тому +8

    මුන්ට රෙද්දරේවිලා යන්නේ
    මාලිමාවට ජයවේවා

  • @shadimohmmad1959
    @shadimohmmad1959 16 днів тому +5

    Jayawewaa

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 15 днів тому +6

    දැන් ඉතිං ඒ සෙල්ලම් ඉවරයි.අනුර සහෝදරයා එක්ක ඒ සෙල්ලම් බෑ.😂😂😂

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 15 днів тому +1

    Supiri AKD, take actions

  • @Diyawanna1
    @Diyawanna1 15 днів тому +6

    සෑම අලුත් license එකකටම පලවෙනි අවුරුදු 2ක වත් temporary දීලා ඒ කාලය තුල accident එකක් හෝ බිලා drive කරලා අහුඋනොත් license එක අවලංගු කරන්න ඕනේ අවුරුදු 5කට හෝ 10 කට . එතකොට ඉගෙන ගන්නවා විනයක් ඇතුව drive කරන්න.

  • @PuwakpitiyeSarada
    @PuwakpitiyeSarada 16 днів тому +6

    Malli
    Jayawewaa
    Theruwan saranai ❤

  • @Damika-i3i
    @Damika-i3i 16 днів тому +7

    ඔය බුරුවා කිවත් නැතත් මිනිස්සු කොහොමත් බය නෑ අනේ ජනාධිපති තුමනි ඔකුන්ගේ කාටවල් වැහෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න කව්රු මොනවා කිවත් අපි ඔබ සමගයි... මාලිමාවට ජයවේවා.. මල්ලි ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා අපිව දැනුවත් කරනවට ඔයාලට ගොඩාක් ස්තුතියි

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe 15 днів тому +1

    ඔබ රටට සම්පතක්, ❤❤

  • @MHDRimaz
    @MHDRimaz 15 днів тому +5

    අපි මොකටද බය වෙන්නේ 😂.ඔයාලා නේද බය උනේ..😢...අපේ ජනාධිපතිතුමාට අපේ උත්තමචාරය ❤...අනුර නම් ගැම්මක් තමයි ඉතිං ..ජය වේවා clean sri lanka .

  • @Fdksdsa
    @Fdksdsa 16 днів тому +15

    සිංගප්පූරුවේ ලී ක්වාන් vs Singapore Airlines මතක් වුනා😅😅

  • @priyanipriyani6862
    @priyanipriyani6862 16 днів тому +6

    ටැන්කියු කැලුම් සර්
    අපේ ජනාධිපති තුමාට දිර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 16 днів тому +17

    හදුන්නෙත්ති සහ ලාල්කාන්තගේ ප්‍රකාශ , ආරුගම්බේ බෝම්බ ප්‍රහාරය , රංවලගේ උපාධිය , හාල් පොල් ලුණු , නලීන්දගේ ප්‍රකාශය , කොට්ටච්චිගේ චිච්චිය , දැන් බස් ...මරු විපක්ෂය .. ඕහොම යං ...

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +2

      😄✌️✌️

    • @chamildiss
      @chamildiss 15 днів тому

      උඔගෙ අම්මට දිව දාල කෙල ගහල. කැරි වලින් හැදුන නං ඔහොම වෙන්නෙ නෑ..

    • @nasliibrahim3429
      @nasliibrahim3429 15 днів тому +1

      😃🤣😂😅 👍👍 ✌️🇱🇰✌️

  • @pearlperera2272
    @pearlperera2272 15 днів тому +2

    හොද වැඩේ ඕකට.අහින්සක මිනිසුන්ගේ ජීවිත ....

  • @DamikaCool
    @DamikaCool 15 днів тому +3

    Malimawata jaya wewa 🎉🎉🎉 ape janadipathi thumata budu saranai 🙏🙏🙏🙏

  • @QueenSW
    @QueenSW 15 днів тому +1

    මාලිමාවට ජයවේවා! අපේ අනුර කුමාර සහෝදරයාට ජයවේවා!❤

  • @amithrodrigo87
    @amithrodrigo87 16 днів тому +17

    බස්ගැමුණුව ජනාධිපති ඔෆිස් එකේදී අපයෝජනයට ලක් වූ බවට පැතිර යන කට කතා අසත්‍යයි.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +2

      🤣🤣🤣❤️

    • @rachelperaud1945
      @rachelperaud1945 15 днів тому

      ඕන නැති කතා පතුරවලා අර අහින්සකයට නින්දා කරන්න එපා . පව්.😂😂😂😂😂

  • @H.EMahinda
    @H.EMahinda 16 днів тому +4

    Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d 15 днів тому +1

    ජයවේවා නපිපි ජනාධිපතිතුමාට බුදුසරණයි

  • @music-er7tq
    @music-er7tq 15 днів тому +3

    මාලිමාව ට ජය වේවා

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +1

    කරුණාකර මේ රඡයට කරන හොදවැඩවලට ජනතාව හැටියට අපි අත්වැලක් වෙමු
    අනිවා බස් සංගම් වලට නටන්න දේන්න බෑ නිතිය තදින්ම සිටිය යුතුය!!
    මිනිස්සු බහිමු පාරට බස් මිණි මරුවන්ට විරුද්ධව 😮
    An Engineer from NPP Germany ජය වේවා ජය වේවා❤❤❤

  • @WijiWardana
    @WijiWardana 15 днів тому +3

    දැන් තියෙන්නේ මහජනතාවගේ රජයක් හරිද බස් මාෆියාව සුද්ද කල යුතුයි අනිවාර්යයෙන්ම උන්ට ඕන විදිහට රගන්න දෙන්න බෑ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක හරිද ඒක මතක තියාගෙන වැඩ කරපල්ලා රනිල් රාජපක්ෂලා පන්නලා ඉවරයි ඒ නා ටොක් දැන් බෑ රටේ නීතියට මොන ජනතා උනත් හිස නමන්න ඕන
    බොහොම හොදින් පැහැදිලි තොරතුරු අපිට ලබාදෙන මේ පුතලට අපේ ප්‍රනාමය ❤❤❤❤

  • @KumuduKumari-v1u
    @KumuduKumari-v1u 15 днів тому +2

    ජනාධිපති තුමනි නයෙක් වුනාම පෙනෙ පෙන්වන්න ඕන ජයවේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RenukaKumuduni-f9t
    @RenukaKumuduni-f9t 16 днів тому +3

    ලැජ්ජා යි.හලෝ.අපේ.අන්ඩුව.හොදේ

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 16 днів тому +3

    Hamoo akane රතු makara ape ජනාධිපති thuma❤❤❤❤

  • @Chandirenuka1969
    @Chandirenuka1969 15 днів тому +1

    ජනාධිපතිතුමා මිනිසුන් ට දක්වන කරුනාව රටේ ජනතාව තේරුම් අරන් ඉන්නෙ ජනාධිපතිතුමා සමඟ අපි❤❤❤❤

  • @RohinoGunawardena
    @RohinoGunawardena 16 днів тому +4

    Gamunu Tho Kauda Yako, Apita Baya Venna Epa Kiyanna, Sakkiliya, "CLEAN SRI LANKA" Dinavamu, Jayaveva,🎉🎉🎉

  • @Dayapalagamege
    @Dayapalagamege 15 днів тому +1

    අනුර ජනාධිපතිවරයා රට හදනවා 100% විස්වාසයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 16 днів тому +4

    මේ බස් බීශනේ අවසන් කල යුතුමයි

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 15 днів тому +1

    ජයවේවා ආදර්නිය ජනාධිපති තුමනි .

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 16 днів тому +4

    Jadipathi thumani jayawewa..🙏

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 15 днів тому +2

    nice malli🎉🎉🎉🎉🎉🎉🎉

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 15 днів тому +3

    ඒක තමයි අපි කීවේ..
    අපිත් එක්ක බෑ කියලා.😂😂😂😂
    තේරුම් ගන්න ප්ලීස්..

  • @priyanifrancis4122
    @priyanifrancis4122 16 днів тому +2

    A K D ❤❤❤kelum ❤❤

  • @Ms123-l4w
    @Ms123-l4w 16 днів тому +3

    සමහර මිනිස්සූ සත්තු වාගෙ නරක පුරැදුවලට ඇබ්බැහි වෙලා දැන් ඒවා අතහරිනවා කියන එක හරිම අමාරැයි.

  • @asankanamal4968
    @asankanamal4968 16 днів тому +7

    ගැමුණු කෝ..😂..ප .😂.😢....කෝ අපි කොහොමත් බය... නෑ... මහා පොලවේ ඇත්ත මේක තමයි ජයවේවා.. මාලිමාවට 👍🏻👍🏻👍🏻👍🏻🙏🏻🙏🏻❤❤❤akd 🙏🏻🙏🏻

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 15 днів тому +1

    පෙර ආන්ඩුව වල වැරදි හින්ද තමයි අපි මෙ දුක් විදින්නෙ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 16 днів тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @tharukadilan1992
    @tharukadilan1992 15 днів тому +1

    මගේ අදහස නම් පුද්ගලික බස් සේරම ලංගමට කොන්ත්‍රාත් පදනමට අරන් මාසෙට ගානක් දීල විනයක් ඇතුව දුවන්න දෙන්න ඕනි, සීට් ගානට වැඩිය ගන්න බෑ, කාටත් ලේසියි, පාලනය එකම තැනකින්...

  • @gaminirupasinghe3827
    @gaminirupasinghe3827 16 днів тому +5

    😂😂😂ජනතාවට බයවෙන්න එපාලු.අනේ අපිටනන් උඹල ගැන එහෙම කිසි බයක් නැහැ.හැබැයි
    මතකතියාගනිල්ල
    මේක මහජනතාවගෙ ආණ්ඩුව.තොපේ මහ උන්ව මේ රටේ ජනයා එළවල තියෙන්නෙ.ඉස්සර වගේ දැන් රඟන්න බැහැ.

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 15 днів тому +2

    ❤❤❤❤AKD ❤❤❤

  • @manelchandrika2081
    @manelchandrika2081 16 днів тому +4

    ජනතාව බයවෙන්නේ මොකටද බූරුවෝ......තොපි බයවෙන්න ඕනි ජනතාවට .....උබලට නටන්න බෑ දැන්...නීතියට අපි හැමෝම යටත්....උබලත්....

  • @gayathrimohotti7018
    @gayathrimohotti7018 15 днів тому

    නියමායි...ඔහොම යාං.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 16 днів тому +12

    ගැමුණු කියන්නෙ අපේ ⁣ඉස්කොලෙ එක පංතියෙ,එයා හත වසරෙන් පස්සෙ පාසැල් ගමන නැවැත්තුවා. සුගතදාස ස්ටෙිඩියමි එකලග රේස්බුකියක වැඩකලා.⁣⁣ඉෙගනගත් එකම දේ පාරෙ රස්තියාදු ගැසිිම.උගත් නමක් ඇත්තෙම නැහැ.

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 15 днів тому +1

    Jayawewa AKD ❤❤❤❤

  • @sriyanifernando7326
    @sriyanifernando7326 16 днів тому +5

    මොකටද අනෙ අපි බය වෙන්නෙ මොකටද අපට හමුදාව ඉන්නව අනෙ ගැමුණු පලයන්න