Ow .oba hari. Caroline ta thibba kirula paladawanna pawudgalikawa wirudda wela tharagayen passe me gana organisers lath ekka katayuthu karanna. Nathuwa katha widihata hasirila lokayak idiriye hinawata lak kala ape ratama. Me gaaniwa dakiddi appiriyay.
Man මුල ඉඳලා තේරුණා pushpika ගැන. Mn ලංකාවේ පිට ඉඳලා අපේ රට දිහා බලන කෙනෙක්. Eth තේරුණා වෙන්නේ මොකද්ද kiala. Comments කල ගොඩක්. ගොඩක් අය තේරුම් ගන්නේ nehe හැබැwa. Pushpika ගෙ හැම interview එකකම කියන්නේ එකම දේ. She played victim role well. But can see she is not that genuine. There's no reason for Caroline to be jealous. She is already Mrs World not just Mrs ශ්‍රීලංකා.
She doesn't show off her emotions nor try to escape from questions. She answers every question to the pinpoint without any hesitation. She's not acting like someone who tries to take the sympathy from society using a card called ”single mom". From the beginning, I was supporting Caroline cuz I had a gut feeling that she's not stupid enough to do something crazy like that without a reason, so I believed there has to be another side to this story. Hope you will win this and hats off to both of you, cuz you both kept your heads up when the whole world bullied you. Respect. 💯💯❤️
I dont understand about the interview as there is no subtitles..but there is something i need to tell what i feel ..do you guys really think being a woman..and discracing another woman in front of the entire world is right..no matter what the reason was..it should have been handled in a profession way at the beginning of the contest itself.. N as per the regulations ms.pushpika has not broken any rules..so why behaving so unprofessional and rude.. I seriously dont understand ..degracing urself and your country in front of the entire world..and then speaking as if everything you guys have done right..its really shocking
@@rosykumari2828 It's your judgment and I'm not to say anything about it, even if I try to clarify you the whole situation why I agree with CJ, you will never agree with me. So pal this is my judgment and the way I think. Have a nice day. 😁👍
අර රැජිණ full on Act එකක් කරනවා කියලා පේනවා... හැබැයි, මේ protest එක කරපු විදිහ තමයි අවුල, චූලා 😔... Anyways, right intentions do pay off right eventually. N so be it, in this case as well...
Pushpika is not a struggling single mom. she is a single mom but she definitely is not a struggling single mom. she lives a luxury life with the money she gets from her rich separated husband. i have no issue with pushpika winning this, also the shameful stunt of caroline and chula which brought disgrace to all the women and the country is not accepted at all. But i have an issue where she says crying in front of the cameras shredding fake tears that she is representing all the struggling single mothers of the nation. to be honest i have seen real struggling single mothers who struggle every single day to just to keep food on the table for their children. i was brought up by a single parent with so many hardships. compared to that pushpika is an utter disgrace to the society and a false representative to the world representing the struggling single mothers community of sri lanka. she will use this crown and her new found fame as a road to glory or a highway to hell of all womenkind of the country. moment of silence to all the women who are unable to understand this. peace!
@@m.u.munaweera2654 ane hama english comment ekakatama bana bans gihin neda. Oya tharamatama english barida? Iskole yana kale english period eka cut kara kyla anith minissu pali na
Media has made sheep out of us.. that’s everywhere in the world.. Thankx to constant exposure to this I now always believe there’s always two sides to every story .. and media purposely lead us stray to negligence their own agendas!!!
Why..these 2 idiot women bought shame to the whole country ..even if they are right we are not savages to go on a stage and do what ever you want..so 100% Caroline and chula at fault..they not only bought shame to themself but to the whole country with the idiotic behavior on stage..
Can't thank you enough Lahiru, you deserve awards for your great journalism ethics. We love Caroline and Chula for standing again injustice their voices should be heard by the international communities. What great women,we watched and rewatched this interview. Chula stay faithful, we are sure the truth will be revealed and those who made the mistakes will be received their karma soon.
We need strong woman like her. I really impressed her bravery. Sri Lanka is a corrupted country. Always people who has power and money win. Caroline and chula came forward and standing for all the women. Pushpika knows how to talk and win
Anithima dawasa Ahema behave une Apita wada Dane chula & Caroline agolo danewa meka athule une 100% politics and deal akak run une . Anith aka pushipika politics walata ana para kapa gatha dan ape rate ine gon hatha Oya ganita chande dai uda panala . Pushpika kiyane kapati ganiyek aka Galen kurullo 2 k nami 🦅 kurullo 100 ala gatha .. daiyange nameta parliament aken Ina Gonu athi thawa gonu nam yawana apa ...
Was waiting till Chula and Caroline reveal the truth. I always knew that Pushpika is a lame woman. I have been defending these two brave women and will continue to do so. Hats off Chula & Caroline!! 👏🏼👏🏼👏🏼
I’m totally 100 % with you!!!! I said it from day one that there has to be a bigger story.. not that I watch this stuff but after this when u watch all the mini pageants everything everywhere, Pushpika gets undue attention over everyone else..
@@laineyr8176 I have been watching these main sri lankan and International beauty pageants since i was a teenager. This isn't the first time our pageant organisers crowned a woman due to powers or fame. Actually none of them were able to win simply because they weren't qualified. So many opportunities were wasted. So sad. I'm so glad that these two brave women finally exposed the ugly truth behind these so called Sri Lankan beauty pageants.👏🏼
@@savi6545 that’s just so sad.. Yes they could have acted a tad more dignified but clearly there was a bigger story behind the scenes! It’s just so sad to see the way these two ladies vilified and bashed by everyone without knowing what happened ..
I don't usually post things like this, but I thought I'd post this as a topic that is more talked about now than corona. The crown won contestant of this time always used to introduce herself on social media was as 'single mother'. What does that mean? I will let you decide the answer to that question. Her husband has said their divorce is in the final stage. Somehow she will be competing in the international competition and if their divorce request is accepted by the court, she will inevitably be disqualified from participating in it. If she has to withdraw from the competition, you will feel that this incident is more appropriate than the disgrace that Sri Lanka will face. Also, do you think that international judge panels will not have any uncertainty about the competitors who will be representing Sri Lanka in that international competition in the coming years ?. The ones who try to become the commentators in Sri Lanka like the Well Frogs and express their personal views and beliefs do not have any idea or understanding that the international organizers' faith will be taken away from our country by discrediting Sri Lanka in an international competition. What do you think of the beauty pageants in the past? I would like to remind you of this as well and allowing you to find the answer yourself. Did not she inspire you by bringing fame to Sri Lanka with an international crown? If you still think that everything happens fairly and equally in a country like Sri Lanka, it is because of people like you that Sri Lanka is still so corrupt. Her personality as a woman is great as she has the courage to resist and correct when something bad happens and to stand up for what is right even when no one is with her. Although the method she used to do it was rude, I strongly believe that what she did was right. So I stand with Caroline. -Vajira Vidanage
චූලාගෙ කතාවෙන්ම කියන්න පුලුවන් කතාකරන විදියෙන්ම. ලියාගෙන කටපාඩම් කරගෙන ඇවිල්ලා නෙමෙයි මේ කියන්නෙ පට්ට ඇත්ත. ඒක කතාවෙන් බොඩි ලැන්වේජ් එකෙන් මූනෙ ඉරියව් වලින් පේනවා.
ඔව් ඒක ඇත්ත. පුශ්පිකාගේ රගපෑම වගේ නෑ.
ඔව්
Ow mrs chula katha karane awankawama . Mrs chula katha karane athama atha kiyala Hodata penewa
සුපිරි most waited interview ever..same like this pls bring Caroline & other 19 contestants also.කොහොමත් පටන් ගම්මේ ඉදලම පුෂ්පිකා බොරුව තමයි කලේ එක අපේ ගොඩක් අයට නොතේරුන එකයි දුක..
Hats off Chula..you being always great 😊
සාධාරණයට තැනක් නෑ.. චූලා කියන්නෙ ඇත්ත කියලා කතා කරන හැම වචනයකින්ම තේරෙනවා.. ස්තූතියි ලහිරු චූලා ගෙනාවට. අද තමයි ඇත්ත දැන ගත්තේ..
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
පුශ්පිකා රගපානවා හැමතැනම සින්ගල් මාම් කිය කිය දුක මාර්කට් කරනවා
සිංගල් මාම් හිටියොත්නේ අනිත් දේවල් කරගන්න පුලුවන් වෙන්නෙ... 😂
හනික උන් මොනාද දුක ගැන දන්නෙ...
ඒ අපහසුතාව දන්නෙ ඒ වගේ කෙනෙක්..මාත් එහෙම නිසා මේ comments වලට මාර දුක හිතෙනවා..
@@janetperera384 හැම කතාවක්ම එකම විදියට බලන්න ගියොත් දුක හිතෙනවා. දුක පෙන්නල තමා අද හැම බොරුවක්ම කරන්නෙ. ඔයා ඇයි මේ දේවල් ඔයාගෙ කරගන්නෙ.. තමන් හරි දේ කරනවනම් දුක් වෙන්න දෙයක් නෑ. හැබැයි දුක විකුණගෙන කනවානම් මේ දේවල් අදාල කරගන්න එකේ වැරැද්දකුත් නෑ..
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.thanks ලහිරු මල්ලි මෙ වඩසටහන ඉඩිරිපත් කරාට.
අනේ අප්පේ පැහැදිලියි අරයට ලැබිච්ච සපෝර්ට් එකයි අර චන්දිමාල් කියන ගොතයි ගැන.
Ane ow danagaththa eka hodai..Mokada oka ne dan lokuma rate thiyena prashne..😡😡😡
Thank you lahiru
Superb
ua-cam.com/video/ie5qdd4jG5w/v-deo.html
මෙන්න ඇත්ත.
Mrs.world තරගයට යන්න පුලුවන් වෙන්න ඔනේ සාර්ථක විවාහක ජිවිතයක් ගෙවන කෙනෙක් විය යුතුයි.
චූලා හොඳ පැහැදිලි කිරීමක් දීලා තියෙනවා මොලයක් තියන මිනිස්සු තේරුම් ගනී. ලංකාවේ හැම තැනම මේ වගේ අසාධාරණකම් තමයි සිද්ධවෙන්නේ... පිටින් පේන්න තියෙන දේ නෙමෙයි ඇත්ත කියලා කට්ටියට තේරුම් යනවනම් ලොකු දෙයක්..
සහතික ඇත්ත
ඒහේමයි කියල මේයා stage ඒකේ රගපු හැටි හරිද? පුෂ්පිකාට වදා මේයා ගැනයි කටාකරේ ජත්‍යන්තරේ
විකාර. මෙයා කතා කරද්දි මෙයා හොදා. පුශ්පිකා කතා කරද්දි එයා හොදා. 😂
@@blackbadge1420 ජාත්‍යන්තරේ හිටියද caroline දින්න වෙලාවෙ?එකෙක් PUBLICITY දුන්නද.මේ නිවුස් එක අර චන්දිමාල් කියන එකාම හොද ගානකට විකුනල INTERNATIONAL MEDIA වලට.ඔක්කොම උන් බොර දියේ මාලු බානව
@@nawoda9818 ජාත්‍යන්තරය හිටියෙ නෑ කියමුකො. අඩුම තරමෙ උබ එතන හිටියද කැරොලයින් හොද කෙනෙක් කියන්ඩ තරම්
Pushpika ගෙ කිරුළ නිසා ජාත්‍යන්තර කිරුළ ක් අපිට අහිමි una 😠😠😢😢 Caroline වගේ නිහතමානී, දිරිය, ශක්තිමත් කාන්තාවකට අසාධාරණයක් una😠😢😢 ආයේ ලෝකයෙන් ම කිරුළ ක් අපිට කවදා ලැබේවි ද 😠😢😢
මෙ ලොකෙ ඉන්න ලස්සනම රජින එ තමයි මගෙ අමිමා🌷
අනිවා
Best support husband segment එක තිබ්බෙ නෑ කියන එක ඇත්ත.ගිය අවුරුද්දෙ MRS. Sri lanka එකේ එහෙම mini pageant එකක් තිබ්බා.ඒකේ වීඩියෝ පවා තියෙනවා caroline ඇතුලු අනිත් තරග කාරියෝ එයාලගෙ husband බබාලා එක්ක එනවා.එහෙම තිබ්බ mini pageant එකක් අයින් කරන්න ලොකු හේතුවක් ඇති කියලා තේරෙනවා දැන් නම්.
Caroline & Chuula හරි විදිහට එදා හැසිරිලා වැරදි ඔප්පු කරානම්, මෙහෙම නම් කැත වෙන්නෙ නෑ 🙏
මානුෂීයව ඉවත් කරන්නත් පුළුවන්.
ua-cam.com/video/gRVm_ZXgA-w/v-deo.html
වරදක් වුනානමි ඒක නිවැරදි මාවතකට තීරණයකට හරවන්න තිබිබා වැදගත් විදියට. ඔය වාගෙ ලෝකේ ඉදිරියේ තවත් කාන්තාවකට නින්දාවක් නොවන විදියට. අපි සාර්ථක පවුල් ජීවිතයක් ගෙවිවාට හැම කාන්තාවටම එහෙම තත්වයක් තියෙන්නේ නෑ. ඒක ලෝක ස්භාවය. ඉතිං විවාහය බිදුනොත් ඒ කාන්තාව එතනින් නැවතිය යුතුත් නැහැ. එයා විවාහය දෙදරා ගියපු කෙනෙක් කියලා මයික් එක උදුරාගෙන ලෝකෙටම හඩනගා කියන කාන්තාව ගොඩක් පහත් මානසිකත්වයක ඉන්න කෙනෙක් අනිවාරයෙන්ම. කවදාවත් සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන කාන්තාවක් පුරැෂයෙක් තවත් බිදුණු පවුලකට ගරහන්නෙ නෑ හෙල්ෆ් කරනවා මිසක්.
අනිවාර්යයෙන්ම මෙතන පුශ්පිකාගේ යටිකූට්ටු වැඩක් ගිහින් තියෙනවා..
මොන වැරදි තිබුනත් ඒවා නිවැරදි කරන්න ක්‍රමයක් තියෙනවා. වට්ටි අම්මලා වගේ හැසිරෙන්නේ නැතුව.
පුශ්පිකා කරන්නෙ තනිකරම බොරුවක් , අඩන්නෙත් බොරුවට , politics වලට එන්න පාර හදන එක තමයි කරන්නෙ . කැරොලයින් කියන්නෙ ගොඩක් දුක් විදලා තැනට ආපු කෙනෙක්, එයා ඉදන්ම සාදාරනයක් කරන්නයි වැඩේ කරේ. මේකෙ purpose එක අනුවයි Mrs sri lanka කරන්න ඕන. Purpose එක දන්නෙ event එකේ මුල ඉදන්ම ඉන්න අය.
සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනකොට ආවේගශීලී වෙලා හරියන්නෑ. ඒකෙන් අන්තිමට වැරැද්ද හදන කෙනෙක් වැරදිකාරයෙක් වෙනවා.
මේ විස්තර දැන ගත්තෙ මේ video එක නිසා.ගොඩක් ස්තූතියි ලහිරු අයියේ
ඔව් පුස්පිකා තරග නීති කෑවා 👎👎
එයා අඩනකොට මෙයාට බනිනවා..මෙයා අඩනකොට එයාට බනිනවා..අපි ගොනාට අදිනවා.මුන් ඔක්කොම රගපානවා..😥😥🤔🤔
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
Annekai😂😂
අනේ හා ඒකත් හරියට අපේ උන් ආන්ඩු බාර දෙනවා වගේ ගොබිබ හැත්තක් ඉන්නේ අපේ රටෙි නමි
👍👍👍👍
ඔව් ඒකනම් ඇත්ත.කවුරු විශ්වාස කරන්නද හිතාගන්න බෑ.ඔක්කොම එකයි .අපිව අන්දන්න එනෝ😌
Proud of you chula. 👏❤ පුශ්පිකාට මුල ඉදන්ම මාර highlight එකක් තිබ්බා. චන්දිමාල් මුල ඉදන්ම එයාට දෙන්නද කොහෙද plan එක තිබිලා තියෙන්නේ . පියුමි හන්සමාලිටත් participate කරන්න කියලා චන්දිමාල් පියුමිට whatsapp කිව්ව screenshot එකක් පියුමි instagram එකේ ඔය තරගෙට තොරගන්න කාලෙද කොහෙද දාලා තිබ්බා. චන්දිමාල් කොහොමත් ඔහොම කෙනෙක් තමයි .
ua-cam.com/video/ie5qdd4jG5w/v-deo.html
මෙන්න ඇත්ත.
Justice will be done ♥️ This interview should have added English subtitles 👏
Yes
Yesss
Best supporting husband segment එක මේ අවුරුද්දේ තිබුනෙ නෑ කියන්නෙ මුල ඉදලම මෙයාලා උදව් කරලා තියෙන්නේ පුෂ්පිකාට එතකොට අනිත් 19 ඒ අයට මේක මහා අසාදාරනයි
ua-cam.com/video/gRVm_ZXgA-w/v-deo.html
Owa kalin media eka ta kiwwa nam
Rata name eka katha wenna na
Anithmata international news wala rata Lajja una
Eka aththa mulu lokenma lajjawata path una pushpika waradi kiyamuko meyala ethana hasirichcha widiya maha anthimai. Dan oya you tubers lata voice cut denawa wage oya sambandawa mrs. Warld finale walata kalin interview 1k denna thibba. Nathuwa stage 1k uda adagena nanne nathuwa.
එහෙම තමයි. මුලදිම එයාලා කවුද දිනන්නේ කියලා තීරණය කරලා ඉවර වෙලයි, තරගය තියන්නේ.
මට මතකයි ගියපාර තිබුන තමන්ගේ මහාත්තය ලමයිට වෙදිකාව උඩට එන්න
මමත් මෙයාට බැන්නා අප්පා...පට්ට කෙලින් කතාව....කියන එක හරිම Point එකට කියනව...වැඩේ උනේ හැම සමාජ මාධ්‍යයයම එක පැත්තක් විතරක් පෙන්නුව මිනිස්සු එක තමා මුලින් දැක්කෙ...
හරි TV හරි කියල පෙන්නුව හැම කෙනාටම වාරයක් දුන්නා කතා කරන්න ඒක වටිනව...මේ සම්බන්ධ ගිය කතා වලින් හොදම කතාව චූලාගෙ කතාව
RESPECT YOU Chula 👍👍👍
Be Strong than ever 🙏🏼🙏🏼🙏🏼♥️
මොකක් හරි අවුලක් ඇති..කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්..එදා හැසිරීම තමයි අවුල..
Ow .oba hari. Caroline ta thibba kirula paladawanna pawudgalikawa wirudda wela tharagayen passe me gana organisers lath ekka katayuthu karanna. Nathuwa katha widihata hasirila lokayak idiriye hinawata lak kala ape ratama. Me gaaniwa dakiddi appiriyay.
@@shobhadarshie3378 මන් නම් කියන්නේ එහෙම උන එක හොදයී අන්තිමට ඔගර්නයිසර්ලා එක්ක කතා කරත් ඒක මුකුත් නැතුවම ඔහේ යට ගහවී.. මේ වගේ නරක විදියට හරී ලංකාවේ ආසාදාරණක්ම එලියට ඇවිත් ලෝකෙන්ම නෝන්ඩි වෙලා හරී රට හැදෙනවා නම් හොදයී
@@thisarurashmika9227 ඔව් ඔහොම දෙයක් උනේ නැත්නම් අදටවත් ඔහොම තරගයක් තිබ්බද කියලවත් මේ පොර ටෝක් දෙන ගොඩක් අය දන්නෙ නෑ
ඔව් ඔයා කියන කතාව ඇත්ත
@@shobhadarshie3378 n
ලහිරු දුක අහනව කියල කට්ටිය බැන්නට මේ කර වැඩේ හරි. දුක අහනව නම් හැම පැත්තෙම දුක අහන්න ඕනි නැත්තම් කාගෙවත් දුක නොහා ඉන්න ඕනි. විශේෂයෙන් ම ලංකව වගේ media වලින් දෙන ඕනි කුනු ගොඩක් තත්පරෙන් බාර ගන්න, ඕනිම දෙයක දෙපැත්තක් තියනව කියල දන්නෙ නැතුව හෙන ක්‍රියාකාරීන්, විප්ලපවාදීන් වගෙ දගලන මිනිස්සු ඉන්න රටක
♥️
❤🇺🇸
ඔබ හරි
Ow.apakshapathi veema agaya kalayuthuy
mona depateda puspika kiuana weasawi namalge hora gani
කතාව aththa.පුශ්පිකා කියන කෙනා ලග රංගනයක් තියෙන බව හොදින් තේරුනා එයාගේ කතාවලින්
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
මේ කතාව ඇහුවාම behind the scene එක සම්පූර්ණයෙන්ම වෙනස්.මුලින් මමත් හිතුවේ jealous එකට කියලා.දැන් තේරෙනවා අසාධාරණයක් වෙලා කියලා.කොහොමත් සාදාරණේට කවදාවත් තැනක් නෑ.
Onna dakka neda mn nam mulinma hithuwa kawuda ragapawe kiyala.thawa issarahata carolinuth katha karama hodatama therum yai kawuda hari kawuda weradi kiyala
Man මුල ඉඳලා තේරුණා pushpika ගැන. Mn ලංකාවේ පිට ඉඳලා අපේ රට දිහා බලන කෙනෙක්. Eth තේරුණා වෙන්නේ මොකද්ද kiala. Comments කල ගොඩක්. ගොඩක් අය තේරුම් ගන්නේ nehe හැබැwa. Pushpika ගෙ හැම interview එකකම කියන්නේ එකම දේ. She played victim role well. But can see she is not that genuine. There's no reason for Caroline to be jealous. She is already Mrs World not just Mrs ශ්‍රීලංකා.
අපිනම් මේ කුහක ගෑණියෙ ගොං කතා වලට රැවටෙන්නෑ
අපිට නම් මුල ඉදල තේරුනා
@@charuckshy palayan pushpata kade
මම දන්නෙ නෑ හරියටම හරි කවුද වැරදි කවුද කියලා හැබැයි මට චූලාගෙ කතාවෙ නිර්දෝශී බවක් පේනවා,පුශ්පිකා මෙයාල කරපු දෙයින් අනුකම්පාව ලබාගෙන එක වාසියට හරවගත්ත වගේ මට පෙන්නේ
මෙයා කරන්නෙත් ඒකම තමා
එකගයි. මටත් එහෙමම හිතෙනවා
Mamath mula idan meyala hari kiyala mokada anith hamogema mahaththayala innawa ethakota eyata nha eka anith ayata asadaranai
Pacha halanawa kiyalai mata penne
ගොබිබ වැඩ වලට කැමති වගේ😂😂😂
චූලා කියන්නේ සම්පුර්ණ ඇත්ත . තනිකර බොරු කරලා දිනපු තරගයක් .මෙකට හරි විසදුමක් ඔනේ
මම නම් කවදාවත් කැරොලයින්ටයි චුලටයි බැන්නේ නැ මොකද මට හිතුනා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා
Mamath.mokada mama mula idalama asama ne pushpika hora ganiyek.
මමත්....එ් ගොඩේ
@@rukshanithiyashani1503 me too
Mamath ehemai
mee too 😊
Yakkuth pitiyata Ava💪👍well done Chula👍we need brave people like you🙏
Exactly
මං කැරොලින් හරි කියන තැන එදත් හිටියා...අදත් ඉන්නවා...ලෝකෙම ඔයාලට විරුද්ධ උනා. නමුත් මං ඔයාලා හරි කියන තැන හිටියෙ.... ඒත් හරි හමන් නීතියක් නැති රටක. රාජ පස්ස සහයෝගය පුශ්පිකාට තියන වෙලාවක නීතියෙන් සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද...මට තියන ලොකුම පරස්නෙ ඒක.
පට්ටම ඇත්ත චූලා කියන්නේ මුන් ඔක්කොටම ඕන ලබ්බේ දේශපාලනයට එන්න ....රටේ ගව සම්පත ඉන්නකන් හොදා ඉතින්
ඔව් ඇත්ත මේ පාර husband ගේන එකත් තිවිල නෑ ඒ කියන්නෙ මුල ඉඳලම ප්ලෑන් කරල ඔළුව තුවාල උනා කිව්ව එකත් බොරු කැරොලයින් කලේ හරිම හරි දේ
ඇත්තටම divorce හරි separate හරි කෙනෙක්ට මේ crown 👑 එක දෙන්න හොද නැහැ මොකද ඒ වගේ අයට තමන්ගෙ රූපේ maintain කරන්න ඇති වෙනකන් වෙලාව තියෙනවනෙ.
චූලාගෙ කතාව ඇත්ත මේකේ වෙනම පැත්තක් තියෙනවා ඒත් එදා මෙයාලා හැසිරුන විදිය තමයි ගැලපෙන්නෙ නැත්තේ...☹️☹️☹️
Caroline වත් ගේන්න .. එයත් කියයි ඇත්ත.. අද ලංකාවේ දේශපාලන බලය තියෙනවනම් ඕනම ජරා වැඩක් කරලා ඉක්මනින් වහගන්න පුලුවන් .. මේ උන දේ අද මුලු ලෝකයම හිනා වෙවි කතා වෙනව.. හැබැයි ඒ හිනා වෙන අයටත් ඇත්ත දැන ගන්න ඔයාලාම තමා උදව් කරන්න ඕනි.. මොකද ඔතන උනේ මොනවද කියන්න අපි දන්නෙ නැහැ ... ඉක්මනින් ඇත්ත මොකක්ද කියලා ඔප්පු කරන්න ඒකයි වෙන්න ඕනි... රටක් විදිහට ලෝකයක් ඉදිරියෙ joke එකක් උනා ..
පුශ්පිකාගේ රඟපෑම මුල ඉඳලාම බුද්ධිමත් ඔක්කොටම පේනවා...මට නම් තාමත් Caroline න් ගේ තීරණයෙ වැරැද්දක් පෙන්නේ නැ .කොහොමත් ලංකාවේ ඉන්නවා ඉක්මනට මෝඩ විදිහට තීන්දු තීරණ ගන්න කොටසක්.අන්න ඒ කොටස හින්දා තමයි මේ සිද්දියේදි ලංකාවට අවමානයක් උනේ ...ඇත්තටම මේ interview එක translate කරලා ලෝකයට යවන්න තරම් වටිනවා...
ඇත්ත ❤️❤️❤️
Very true. 👍
@Teen girl amme ow hospitalized una oluwe le galanws kyla eelaga dawase crown eka hari ageta dagena hitya
Chulagen English interview ekak gaththanm hari loke minissuntath denaganna
මටත් මේ සිද්ධිය උනා දෙසේම තේරුණා චූලගෙයි කැරොලයින් ගෙයි වැරද්දක් නෑ කියලා.
She doesn't show off her emotions nor try to escape from questions. She answers every question to the pinpoint without any hesitation. She's not acting like someone who tries to take the sympathy from society using a card called ”single mom". From the beginning, I was supporting Caroline cuz I had a gut feeling that she's not stupid enough to do something crazy like that without a reason, so I believed there has to be another side to this story. Hope you will win this and hats off to both of you, cuz you both kept your heads up when the whole world bullied you. Respect. 💯💯❤️
Totally ! 👌🏼
You are right
well said 👏
I dont understand about the interview as there is no subtitles..but there is something i need to tell what i feel
..do you guys really think being a woman..and discracing another woman in front of the entire world is right..no matter what the reason was..it should have been handled in a profession way at the beginning of the contest itself..
N as per the regulations ms.pushpika has not broken any rules..so why behaving so unprofessional and rude..
I seriously dont understand ..degracing urself and your country in front of the entire world..and then speaking as if everything you guys have done right..its really shocking
@@rosykumari2828 It's your judgment and I'm not to say anything about it, even if I try to clarify you the whole situation why I agree with CJ, you will never agree with me. So pal this is my judgment and the way I think. Have a nice day. 😁👍
ඒකත් හරිම හරි.. මිනිස්සුන්ට උදව් කරන්න දේශපාලනේට එන්නම ඕන නෑ..🌹🌹
Well said.
Actually people come to do politics to cheat people of Sri Lanka and to earn money for themselves.
@@rukshandezoysa6171 yes actually .. all policeyens are thief .. im angry all policeyen .. beacuse all policeyen are selfish
Me interview eka දකින්න කලින් තිබ්බ මතය වෙනස් una..නමුත් ..stage eke හැසිරීම අනුමත කරන්න beha..sathya ජය gani කියලා හිතෙනවා ..good luck
Kese namuth chula kiyana geheniya hesiruna akaraya nindithai neda
0
Meya kiyana kathawa budimathwa hithanna awega hithanna epa mekathama eththa
චූලා සහ කැරොලයින් ගෙ අදහස් සාධාරණයි.
Caroline එදා ගත්තෙ හරි තිරණය ක් ❤️Pushpika ගෙ ධනය, බලය නිසා අසාධාරණ ව මේ කිරුළ ගත්ත නිසා යි එදා caroline ඒකට විරුද්ධ une.😘 කලින් ම විරුද්ධ unath th ඇයගේ හඩ වහන්න ඇති අර බලය 😢😠
පුෂ්පිකා දේශපාලන හයියෙන් තමයි කිරුළ දිනුවේ. කැරොලයින් හා චූලා ඒකට විරුද්ධ වුණ එක හොඳයි. හැබැයි ඒක කරපු විදිය වැරදියි. ඒ වැඩේ නිසා අපේ රට ලෝකය ඉදිරියේ විහිලුවක් වුණා 😓💔
ඒක ඇත්ත.ඒ මොහොතේ හැසිරීම හරිම වැරදියි.
ඒක හරි..ඒදා හැසිරීම අවුල්
Totally agree with you!
Puspika, Chula , Carolin යම් අවස්තාවක අඩ නිරුවත ප්‍රදර්ශනය කරමින් තරගාවලිය සහභාගි වු අය.
ක්‍රිඩිකාවන් වුවත් ,ඔහුන්ටත් තමා කරන ක්‍රිඩාවට උචිත ඇදුම අදින්න වෙනවා.
මෙම ක්ෂෙත්‍රයේ අය විතරක් නෙමේ උසස් යැයි සලකන රැකියාවේ සිට පහත් යැයි සලකන හා නිවෙස් වල සිටින පවා කන්තාවන් සිටිනවා හොර සැමියෙක් තිය ගෙන් හෝ පිරිමින් සෙවනය කර මින්. එය privet life එකයි.
ඇයගේ ජයග්‍රහණය ඇයගේ උත්සහයයි.
එක ඇත්tha, හැබැයි මීට වඩා විහිළු ලැජ්ජ නැති වැඩ ඕන තරම් දේශපාලකයෝ කරනවනේ,,
අනික චූලා , කැරොලයොන් පැහැදිලිව කතා කරනවා බොරුවට අඩන්නෙ නෑ
Wow! She's on fire 🔥. You go girl!!!!
අර රැජිණ full on Act එකක් කරනවා කියලා පේනවා...
හැබැයි, මේ protest එක කරපු විදිහ තමයි අවුල, චූලා 😔...
Anyways, right intentions do pay off right eventually. N so be it, in this case as well...
පුස්පිකා වගේ බොරුවට රඟපාන්නේ නෑ කියලනම් තේරෙනවා
ua-cam.com/video/ie5qdd4jG5w/v-deo.html
මෙන්න ඇත්ත.
Well said chula, a very straight forward and direct interview with no hidden agendas
මටනමි දුක කැරොලින් ගැන අනුන්වෙනුවෙන් පෙනි ඉන්න ගිහින් මුළු ලොකෙන්ම බැනුමි ඇහුවා .එයාටත් තිබිබා අනිත් අයවගේ හොර වැඩ වලට උදවි කරලා ඇගවැහෙන්න සාරි ඇදලා සත්පත්තිනි චරිතයක් රපාලා පාර්ලිමේන්තුවට රිංගන්න.පුශ්පිකා ගැනනමි මුල ඉදන්ම කිසිම පැහැදීමක් නැහැ.
Very true
👍
Sirawatama
ඔව් බොරුවෙන් ඉදිරි ගමනක් නෑ ..සුදුස්සාට සුදුසු තැන හිමි විය යුතුයි කොතනත්..සල්ලි වලින් වැරදි වහ ගන්න බෑ ..සත්‍යය හැමෝටම දැන් තේරෙනව ඇති ...
Very true
මුල ඉදලම හිතුනා කැරොලයින් හා චූලා නිවැරදි ඇති කියලා... මෙකෙන් ඒක තහවුරු උනා.. මේක තනිකරම political වලින් ගිහින් තියෙන්නේ.. එක්කෙනෙක් වෙනුවෙන් best supporting husband pagent එක නැති වුන එක අනිත් 19 දෙනාටම අසාධාරණයි... පුස්පිකා එයාගෙ දුක මාකට් කලා.. ඒත් චූලා කෙලින්ම කීවා එයා single separate කියලා... ඒක තමයි කෙලින් කතාකරනවා කියන්නේ..
අංවංකවම මේ කතාව ඇත්ත.සාදාරණය ඉටු විය යුතුයි.
🤮🤮
මෙයාල රගනවා media එකට. ඕවට අහු වෙන්න එපා. උන දේ වරදක්. ලෝකෙම හිනාවෙන්නේ මුන් එකෙක්ටවත් නෙවෙයි ල0කාවට. ඒකයි දුක😢
@@ishanka2008 එයාල සිද්දියෙ ඇතුලෙ දෙවල් දන්නෙ නෑනෙ
@@ishanka2008 ලෝකෙ දන්නෙ නෑනෙ ඇතුලෙ උන ගේම්
අන්න ඇත්ත . ඕක තමා කියන්නෙ හැම දේකම දෙපැත්තක් තියනවා කියලා . Thanks Lahiru for showing the truth of Dirt
👆🏼😂😂
she is talking from her heart ❤.chandimal and others took the advantage from them.
පුස්පිකාගේ කොන්ඩේ ඉදන් බොරුවනෙ බලන් ගියාම. 🤦🏻♂️ අපිත් ඇන්දුනා
ඹවු.ඹව්...ඹයා මේ කතාවටත් ඇන්දිලානෙ.........!
Sirawatama bn.....පුෂ්පා giya uda....
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
Balanna meka. 🙏
පුශ්පිකා විතරක් නෙවෙයි කැරොලයින් නුත් බොරු කොන්ඩයක් තමා දාන්නෙ 😂😂
Sira 🙂👍
පූඡාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ....
අපෙ මිනිස්සු දැන්වත් තේරුම් ගත්තොත් වටිනවා විවාහක රූ රැජින කියන්නෙ කවුද කියලා. විවාහක කියන්නෙ ඩිවෝස් නොවී වෙනම ඉන්න එක නෙමෙ. මේ තරගෙ තියෙන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතරම හොද බිරිදක්, මවක් විදියට මෙන්ම තමුන් වෙනුවෙනුත් මහන්සි වෙන සුන්දර කාන්තාවන් අගයන්න. ලෝක විවාහක රූ රැජින තරගයට යන්න නං අපි ඒ තරගයේ නීතිමාලාවට එකග වෙන්න ඕන. අවුරුදු ගානක් ස්වාමිපුරුෂයගෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක් කොහොමද හිතට එකගව අවංකව විවාහක රූ රැජින තරගෙට එන්නෙ. Best supporting husband නොතියපු එකෙන්ම තේරෙනවා මේක කවුරු වෙනුවෙන් තියපු එකක්ද කියලා. ඇත්තටම ගොඩක් අය කැරොලයින්ට බැන්නට එයා කරේ අසාධාරණයක් උන අනිත් අය වෙනුවෙන් කතා කරපු එක. අපෙ අය ඔහෙ එයාට බැන්නා ඩිවෝස් උන කෙනෙක්ට අපහාස කරා කියලා. එයා අපහාස කරේ නෑ.එයා කීවේ තරග නීති අනුව සුදුසු නෑ කියල. පුශ්පිකා තනිකරම කපටිකමක් කරේ. ඇත්තටම එදා උනේ ආසාදාරනකම් ඉවසන් ඉදීමේ සීමාව ස්ටේජ් එක උඩ කැඩුනු එක.
කවුරු හරි වුනත් වැරදි වුනත් අපි හම්බු කරොත් අපි කනවා🥴😂😁
සිරා කතාව
😂
Api hamba karot api waha kanawa ( palm oil 😂😂
Sirawatama
කන්න තියෙන්නේ ත් වස විස නේ....
චූලා කියන්නේ සිංහ දේනුවක් 🇱🇰🔥❤
කුහක ධේනුවක්
චූලා ට බැන්න ගොඩක් අය චූලා ගැන නෙමේ ඇත්ත ගැන හිතලා කතා කරන එක හරි දෙයක්.චූලා ඒකාලෙත් අදත් කරේ කතා කරේ හරි දේ...
Pushpika is not a struggling single mom. she is a single mom but she definitely is not a struggling single mom. she lives a luxury life with the money she gets from her rich separated husband. i have no issue with pushpika winning this, also the shameful stunt of caroline and chula which brought disgrace to all the women and the country is not accepted at all. But i have an issue where she says crying in front of the cameras shredding fake tears that she is representing all the struggling single mothers of the nation. to be honest i have seen real struggling single mothers who struggle every single day to just to keep food on the table for their children. i was brought up by a single parent with so many hardships. compared to that pushpika is an utter disgrace to the society and a false representative to the world representing the struggling single mothers community of sri lanka. she will use this crown and her new found fame as a road to glory or a highway to hell of all womenkind of the country. moment of silence to all the women who are unable to understand this. peace!
ua-cam.com/video/gRVm_ZXgA-w/v-deo.html
I totally 100% agree with u!!!
Not only ex husband's money...money from the people she sleeps with... They are rich and politically influenced
Agreed Ajith.thnks for this comment.she is really acting infront of people. Soo sad.here soo many moms who struggle to feed their children.
💯 agreed
most awaited interview ... thanks lahiru for giving her this opportunity
And good job chula ...😍👏🏼👏🏼👏🏼
well done Chula... simple as that. :)
සම්පූර්ණ කථාව ඇත්ත ඔටුන්න දාගෙන දේශපාලන යට පනින්නේ අවුරුදු 5න් පස්සෙ දෙන පිං පඩිය ට..නැතුව මේ රටට ආදරේට නෙමේ
True
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
Balanna meka. 🙏
👍
ඔබත් කෙලින් කතාකරන අපේම සොයුරියක්. ඒත් එදා ඒ සිදුවීම එලෙසටම නොවියයුතුව තිබුණා.
Thank you Lahiru for bringing Chula here. Everybody should know the other side of the incident as well.
ඔය තරගේ තියන දවසේම උදේ web site එකක දාලා තිබ්බා දේශපාලන හයියක් තියන කෙනෙක් මේ තරගයෙන් දිනන්න හැම දේම ලෑස්ති කරලා කියලා.
Yes.chula you give answers with evidence.unreasonable situations are created by others. Although everyone shouldn't silent.
මේකෙ අදහස් සුද්දෝ කියවන්නෑ. සිංහල භාෂාවෙන් අදහස් දක්වන්න ලැජ්ජා වෙන්න එපා. 😌
@@m.u.munaweera2654 ane hama english comment ekakatama bana bans gihin neda. Oya tharamatama english barida? Iskole yana kale english period eka cut kara kyla anith minissu pali na
@@chalani1232 ඉංග්‍රීසි බැරි ද පුලුවන්ද කියලා දෙයක් ගැන නෙමේනෙ මෙතන කතා කලේ. ලංකාවේ සිංහල චැනල් ඇතුලේ ඉංග්‍රීසියෙන් අදහස් දක්වලා බටහිර ගැතිබාවය පෙන්නුම් කරන සිංහල යැයි ලොවට පෙන්නුම් කරන්න හදන අය සම්බන්ධවනේ ප්‍රශ්නේ
මේ කතාව අහලා නිකන් ඉන්න එපා...ශෙයා කරන්න...මේ රටේ කාලකන්නි දේශපාලනය ගෑවිලා නැති තැනක් නෑ...චූලා සහ කැරොලින් ට මඩ ගහපු හැම කෙනෙක් ම මේක බලන්න...අපි ජීවත් වෙන්නේ මොන වගේ රටකද කියලා තේරෙයි...චූලා , කැරොලින් ඔබට ජය !
👌👌👌👌👌
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
oh my god she talks sense. I feel media has fooled us until today.
true
I knew it. And waited for this. There's more to it then what media let us belive. 👍
Media has made sheep out of us.. that’s everywhere in the world.. Thankx to constant exposure to this I now always believe there’s always two sides to every story .. and media purposely lead us stray to negligence their own agendas!!!
කිරුලක් මාර්ගයෙන් දේසපාලනයට එන එකනම් වැරදිය්. ජනතා මුදල් විනාස වෙන එක විතරය් වෙන්නෙ. එ් කතාවනම් 100% correct .
එන්න පුලුවන් ඒත් මිනිස්සු dan බුද්දිමත්.😂😂😂
Kirulu palandagena tham
Supiri kathawa
Aniwaren
අපි දැක්කනෙ Rosyගෙ ගණිත හැකියාව... දෙබිලියන bla bla bal...
දැන් චූලාට කැරොලයින්ට බැනපු අය සමාව ගන්න.බොරුවට ඇත්ත නොදැන කෑගැහුවට
ඔව්
Why..these 2 idiot women bought shame to the whole country ..even if they are right we are not savages to go on a stage and do what ever you want..so 100% Caroline and chula at fault..they not only bought shame to themself but to the whole country with the idiotic behavior on stage..
ua-cam.com/video/ie5qdd4jG5w/v-deo.html
මෙන්න ඇත්ත.
මේ සිද්දිය වෙන්න කලින් ඉදන්ම ලොකු ගැටලු තිබිල තියනව .. නමුත්. අන්තිමට උන දේවල් වලින් ලංකාවටම ලැජ්ජ වෙන්න වුනා අන්න ඒකයි අපිට දුක 🙏🙏
Lankawa me wage dewal walin vitarak newei lajja wenne...ape un yana hama ratakma kanawa yaluwa...e rata walwala neethi walata ape un hadagahenne na..dubai wala lankawe un police yanne godak beela prashna dala..lankawe unta hariyata bonnawath danne na...
ලංකාව මීට කලින් ,ලෑජ්ජාකරවලා ඉවරයි
ඔක්කොමත් හරි මට මේ caroline pushpikaට ඉරිසියයි කියල සමහරු කියන කතාව තමයි අදහගන්නම බැරි. ඒක හරිම විහිලු කතාවක්. ලෝකෙන්ම ලස්සනම ගැහැනිය විදියට international beauty standard යටතේ, international certified judge panel එකකින් තමන්ගෙ දක්ශකමින්, ලස්සනින් ලෝකෙන්ම එක උන කෙනෙක් මොක්ටද අනේ ලංකාවෙ තරගෙකට ආව ගෑනියෙක්ට ඉරිසියා කරන්නෙ😂 ඔයාලට පිස්සු ඔයාල හිතුවද ඔයාල එහා ගෙදර කෙනා මොනව හරි ගත්තම ඉරිසියා කරනෝ වගෙ ලෝකෙන්ම එක උන කෙනෙක් ලංකාවෙන් එක වෙන්න යනව කියල ඒ කෙනාට ඉරිසියා කරයි කියල😏 මගෙ අම්මෝ😂😂
ඒක ඇත්ත. පුෂ්පිකා කැරොලයින්ගේ පැත්තකින් වත් තියන්න බෑ.
ඒක නම් ඇත්ත
Well said....😄👍🏼👍🏼👍🏼👍🏼
Girl this is my mind voice...😇
The funniest part is, the national director chandimal himself saying this to pushpika 🤣
එතන අපි බැලුවේ ලස්සන නෙමෙයි හැසිරිම
කලින් අපි දැනගෙන හිටියෙ එක පැත්තයි ගොඩක් හොඳයි චූලා ගෙනුත් වැඩසටහනක් කරපු එක නැත්නම් ඔවුන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා මොවුන් කියන දේත් ඇත්තක් තියෙන බව හොඳටම පැහැදිලිය මොකක් හරි කුමන්ත්‍රණයක් යටින් ගේම ගියා කියලා වැටහෙනවා
ua-cam.com/video/ie5qdd4jG5w/v-deo.html
මෙන්න ඇත්ත.
කතාව ඇත්ත. මේක නැවත පවත්තන්න ඕනා
Finally!! Predicted everything she said! Bravo 👏🏼 👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼👏🏼
Rosy and Candimal must apologise Caroline
Can't thank you enough Lahiru, you deserve awards for your great journalism ethics. We love Caroline and Chula for standing again injustice their voices should be heard by the international communities. What great women,we watched and rewatched this interview. Chula stay faithful, we are sure the truth will be revealed and those who made the mistakes will be received their karma soon.
Yup. Agree with you completely.
Absolutely
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
ඔව් Caroline Jurie ඇත්ත වෙනුවෙන් සටන් කලා.❤️❤️❤️❤️❤️🔥
රෝසි සේනානායක පුෂ්පිකගේ පෞද්ගලික සාදවල පවා ඉන්න පිංතූර පිටවුනා... එහෙම පෞද්ගලිකව දන්න කෙනෙක් කොහොමද judge board එකේ ඉන්නේ...
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
🙏🏻 ................................
Rosie judge board hitiye na neda
We need strong woman like her. I really impressed her bravery. Sri Lanka is a corrupted country. Always people who has power and money win. Caroline and chula came forward and standing for all the women. Pushpika knows how to talk and win
චූලා කියන කතාවෙත් ඇත්තක් තියනවා
චන්දිමාල්ගෙ වැඩ ගැන දන්න කෙනෙක් හින්දා කියන්නෙ චන්දිමාල්ගේ වැඩනම් පීචං
api danne nedda chandimal ge weda... issara baddgana ground eke karapuwa kaluware :D
දැන් ඕන්න චූලා හරි පුශ්පිකා වැරදී...අපෙ මිනිස්සුන්ගෙ ඔයි ගතියෙන් තමයි දේශපාලුවො ප්‍රයෝජන ගන්නෙ..මේක තුන් වෙනි ලෝකෙ රටක් වෙන එකට හොදම උදාහරණයක් තමයි මේක...
දෙපැත්ත අහලා මිනිස්සු තීරණය කරයි.
💯👍😂
Aniwaren kalayak chulata baninw aye pushpikata baninwa.lankawe minissu kohomath issra idan kade yana ekane kre
Man me nokiya they. Caroline crown eka gaththa dawas wala agaya karapu minissumai me daws tke eyata palu ynkal banne. Dan ayeth hdai. Manussayekta apahasa kraddi aya eke uparimetma kranawa e mniha harida wrdida balanne na. Chatar sindu pawa gahuwne ape smahra dial
😂💯
හැමෝම කියන්නේ අන්තිම දවසේ හැසිරීම වැරදියි කියලා .ඒත් අයිත් මෙවගේ දේවල් නොවෙන්න අසාදරණයට විරැද්ධව නැගී සිටිම වටිනවා.මීට පස්සේවත් මෙවා කරන උන් සාදරණව තියපල්ලා .
අනිවාර්යෙන් බං දේශපාලන බලපෑම්වලින් ඕවට එන උන්ව හුරතල් කරල යවන්න හොඳ නැහැ කට්ටිය ඉස්සරහම චාටර් කරල යවන්න ඕන .
ඇත්ත
International bodies need to know the reality
Anithima dawasa Ahema behave une Apita wada Dane chula & Caroline agolo danewa meka athule une 100% politics and deal akak run une . Anith aka pushipika politics walata ana para kapa gatha dan ape rate ine gon hatha Oya ganita chande dai uda panala . Pushpika kiyane kapati ganiyek aka Galen kurullo 2 k nami 🦅 kurullo 100 ala gatha .. daiyange nameta parliament aken Ina Gonu athi thawa gonu nam yawana apa ...
please reveal the reality before coming to politics
මං මේ සිද්ධියෙදී caroline and චූලා ට වත් trend එකට බැන්නෙ නැත.
පෙනෙන දේට වඩා හැමවේලේම පේන්න නැති දේ තමා ඇත්ත. ඇත්ත හැමවෙලේම කටුකයි අමිහිරියි
බොරුව සුන්දරයි.
මමත් එහෙමයි එදා ඉදලම මෙි දෙන්නට බැන්නෙ නැ
Pasku wage
ඕන එකෙක් ට තේරෙනවා පුෂ්පිකා කවුද කියලා ශ්‍රී ලන්කන් පීපල් හරක් ටිකට නොතේරුනාට😂
Aththa hamadama nihadai . Buddiya athi aya loketa penna natanne na . Kalayath samaga hamadema Eli Wei ikmntm
අපිත් මේ ගෑණිටයි කැරොලයින්ටයි ට්‍රෙන්ඩ් එකට බැන්නෙ නෑ. කරපු සක්කිලි වැඩේ හොඳටම දැනගෙන බැන්නෙ. මේ කුහක ගෑණිගෙ වචන තඹ සතේකට වටින්නෑ
Respect for you Chula.. we stand by you and Mrs. Jurie
හරියට හරි අසාධාරණය හැම තැනම. නියමයි චුලා. පිලිපීන් ඉන්දියන් උන් හිනා වෙන්නෙ පුකෙන් අපේ රූ රැජිනියොන්ට. සල්ලි වලට ඔටුනු දෙන රට නේ.
Was waiting till Chula and Caroline reveal the truth. I always knew that Pushpika is a lame woman. I have been defending these two brave women and will continue to do so. Hats off Chula & Caroline!! 👏🏼👏🏼👏🏼
I’m totally 100 % with you!!!! I said it from day one that there has to be a bigger story.. not that I watch this stuff but after this when u watch all the mini pageants everything everywhere, Pushpika gets undue attention over everyone else..
@@laineyr8176 I have been watching these main sri lankan and International beauty pageants since i was a teenager. This isn't the first time our pageant organisers crowned a woman due to powers or fame. Actually none of them were able to win simply because they weren't qualified. So many opportunities were wasted. So sad. I'm so glad that these two brave women finally exposed the ugly truth behind these so called Sri Lankan beauty pageants.👏🏼
💯 correct sissy ❤️
@@savi6545 that’s just so sad.. Yes they could have acted a tad more dignified but clearly there was a bigger story behind the scenes! It’s just so sad to see the way these two ladies vilified and bashed by everyone without knowing what happened ..
Oh yeah. 100% agree. So true.
පුෂ්පිකා මීට ටික කලකට පෙර ළහිරුත් එක්ක මේ program එක කලා. එදා එයා කරන ව්‍යාපාරය ගැන ළහිරු අහනකොට ඒක මොකක්ද කියලා කියන්න බෑ කිව්වා. පුෂ්පිකාගෙ කවුරුවත් දැනගන්නවට කැමති නැති ව්‍යාපාරය මොකක්ද ?
Personal development
මටත් ඔය ප්රශ්යනම තියනවා ඒ වීඩියෝ එක බලල😐😐
Spa ?
prostitution
Wow Chula well done. We will support you and Caroline. Thank out Lahiru for doing this interview. Justice will prevail one day.
පිං සිද්ද වෙයි මුන් කාවවත් දේසපාලනෙන් ඉස්සරහට ගේන්න නම් එපා 😅😅😅🙏🙏
ඔව් ඔක්කොම කාලකණ්ණි
අම්මේ ඔව් 😁😁
Namalge hora kallane puspika .akane baya nathiea desapalanayata anawa kiyanne
Baya wenne epa Ape rate ewunta mara kichiyak thiyenne, wesa huththa wal pralimenthu genihilla 225ta kiyala gassnna. chndeta idiripath unoth maha amathi karala tamai passa balllanne.
Puspika is namal babys cute BABY
But Caroline jurie is still our Mrs world congratulations Caroline jurie
ඇත්ත කවදා හරි දවසක ජය ගන්නවමයි.
ඔයාලා හරි කියලා දන්නවා හැමෝම.
ඇත්ත තිත්යි
ua-cam.com/video/UgSeIuBnqOI/v-deo.html
love the way she speaks and the first time seeing her speak in any sense.
😂😂🤮
ඔක්කොම වගේ හරි විස්තරේ දන්නෙ නැතුව කැරොලයින්ටයි චූලටයි ඉවසන්න බැරි කුණු බැනුම් බැන්නා..දැන් ඒ දෙන්නගේ පැත්ත ගන්නවා 😂😂😂 කියන්න දෙයක් නෑ මිනිස්සුනේ..වහ කන එක සාදාරණයි 😂😂😂
හරි දෙයක් දන්නෙ නැතුව උඩ පනිනවා..ඕකෙන් තමයි දේශපාලුවෝ වාසි ගන්නේ 🙂🙂 චූලා මේක ඇවිල්ලා කිව්වෙ නැත්තන් පුශ්පිකාට චන්දෙත් දෙන ගොන්නු ඉන්නේ 😂😂😂
සහතික ඇත්ත ..
කැරොලයින් සහ චූලා ටත් අර ආකාරයෙන් හැසිරෙන්නත් මොනවා හරි වැදගත් ම හේතු වක් තියෙන්න ඇතියි කියලා මට නම් හිතුනා
Sahathika aththa dr.ape minissu andanna hari lesi
Aththa
අපිනම් මේ කුහක ගෑණියෙ ගොං කතා වලට රැවටෙන්නෑ
@@nirmaliefonseka5583 අපිත් මේ ගෑණිටයි කැරොලයින්ටයි ට්‍රෙන්ඩ් එකට බැන්නෙ නෑ. කරපු සක්කිලි වැඩේ හොඳටම දැනගෙන බැන්නෙ. මේ කුහක ගෑණිගෙ වචන තඹ සතේකට වටින්නෑ
ඇත්ත හැම අම්මා කෙනෙක්ම ආසයි ඇය ලස්සනයි කියලා කවුරු හරි කිවුවත් එකට සතුටු වෙන එ වගෙම එ තරගෙට එන්නෙ වියදම් කරන් ඇයි ඉතින් එ වගෙ දෙවල් වෙද්දි එ අයට හිතෙන්න ඇති අපරාධ අපි වියදම් කරන් ආවෙ කියලා .එ සල්ලි වලින් දරැවන්ට මොනව හරි කරන්න තිබුනනෙ කියලා .ඉතින් නැවත හොදට හිතලා මෙ වගෙ තරග වලට යන්න.
වැහිලා තියන අැත්තට වඩා උඩ පාවෙන බොරැව මිනිස්සු ඉක්මනින් පිලිගන්නවා. ලේසියෙන්ම පේන හිංද.. බොරැවට අායුශ නැ. 👍👍
Go Chula & Caroline.!!! ❤❤❤
අන්තිමට ගොන්නු එකතු වෙලා එළදෙන කට ඔටුන්න දැම්මා කැරලයින් හොඳ කාන්තාවන් අම්මා කෙනෙක් හොඳ බිරියක් ඇයගේ ගෞරවය ආරක්ෂා කල යුතුය. පිටතින් දකින කිසිවක් සත්‍ය නොවන බවත් සත්‍ය කවදා හෝ ජය ගනු ඇත.
Hoda kanthawak nam a vidihata hesirenne ne hariyata dishtiyak gahala wage oita wada vedagath vidihata hesirenna thibba vihiluwak venne nethuwa mulu loketama
@@chandrikamanohari8488 ethana wechcha situation eka api dnnaa, eka hinda katawath blame krnna baa.
@@RaVeN-fv7yh Mona situation aka thibba th thamange rata vihiluwak ta danne nethuwa enna thibba oita wada vinithawa hesirenna thibba
I don't usually post things like this, but I thought I'd post this as a topic that is more talked about now than corona.
The crown won contestant of this time always used to introduce herself on social media was as 'single mother'. What does that mean? I will let you decide the answer to that question. Her husband has said their divorce is in the final stage. Somehow she will be competing in the international competition and if their divorce request is accepted by the court, she will inevitably be disqualified from participating in it. If she has to withdraw from the competition, you will feel that this incident is more appropriate than the disgrace that Sri Lanka will face.
Also, do you think that international judge panels will not have any uncertainty about the competitors who will be representing Sri Lanka in that international competition in the coming years ?. The ones who try to become the commentators in Sri Lanka like the Well Frogs and express their personal views and beliefs do not have any idea or understanding that the international organizers' faith will be taken away from our country by discrediting Sri Lanka in an international competition.
What do you think of the beauty pageants in the past? I would like to remind you of this as well and allowing you to find the answer yourself. Did not she inspire you by bringing fame to Sri Lanka with an international crown? If you still think that everything happens fairly and equally in a country like Sri Lanka, it is because of people like you that Sri Lanka is still so corrupt.
Her personality as a woman is great as she has the courage to resist and correct when something bad happens and to stand up for what is right even when no one is with her. Although the method she used to do it was rude, I strongly believe that what she did was right.
So I stand with Caroline.
-Vajira Vidanage
Obviously
Of course ... 💯 Agreed with you..
Exactly 💯
Exactly👍
මේවා සුද්දො බලන්නෑ බන්. සිංහලෙන් අදහස් දැක්වන්න ලැජ්ජා වෙන්න එපා. ඔය බටහිරගැති මානසිකත්වය බිමින් තියන්නත් ලැජ්ජ වෙන්න එපා. 🤢
Karoline and Chula you two are great ladies.
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ...............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...................
🙏🏻 ..........................
Thank u Lahiru for bringing her .. but it should have been done before pushpika . The queen who got popular coz of her head injury 🙄🤫
No i think this is the correct time ... now people can compare and think about this matter widely
True
මට නම් ලැජ්ජයි පුශ්පිකා ගැන මහ වංචාකාර ගෑනියෙක්. තමන්ගෙ දික්කසාදය කොයි වෙලේ ලැබෙයිද කියල තියෙද්දි තව කෙනෙක්ට ලැබෙන්න ඕන අවස්තාවක් නැති වෙයි කියල හිතන්නෙ නැති ආත්මාර්ථකාමී ගෑනියෙක්. හිතට එකගව තමන් විවාහක ගෑනියෙක් කියල පුලුවන්ද පුශ්පිකාට. චූලා හා ජූරි කල දේත් අනුමත නොකරමි
Ane ala Balli
Sirawata
Well said Chula proud of you and Caroline. This corruption needs to stop.
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ................
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................
🙏🏻 .............................
ජීවිතය ගැහැනියක් සුන්දර කරන්නේ අවංකව ,නිහතමානීව .තමා ලෝකයට ඇත්ත ප්‍රකාශ කිරීම ඔටුන්නකට වඩා වටිනවා .
👍✅💯💯👌
👍👍👍👍😍
ow hariyata caroline kala wage😇
@@manuu7321 මොකද්ද එයා crown එක අත් හැරියා වගේද..