O/L වැඩ 9යි A9යි | O/L Tuition පන්ති 4,5 යන්නේ මෝඩයෝ

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 81

  • @hansiperera8653
    @hansiperera8653 Місяць тому +14

    සර්ගෙ kalin අවුරුදු deke මාස 3 n 9 k ගන්න කරල තිබුණ videos balana gaman ada කල්පනා kala විතරයි අපිට තාම video ekk කරල නෑ නේ කියලා. Iita paya 4 ta passe බලද්දි මෙන්න doctor video ekk upload කරල 😯😁
    THANK YOU DOCTOR ❤❤🎉🎉

  • @ChamiduHashintha
    @ChamiduHashintha Місяць тому +2

    Universe bless you sir11..11❤✨️

  • @DileepaPabasara
    @DileepaPabasara Місяць тому +10

    A8 ගන්න try කරනවා හැබැයි english😢

    • @ChamiduHashintha
      @ChamiduHashintha Місяць тому +2

      මන් ප්‍රභාත් කියලා සර් කෙනෙකගේ ඔන්ලයින් clzඑකක් කරනවා එයා ගොඩක් හොදායි විස්තර ඔනේනම් කියාන්න😊

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому

      @@DileepaPabasara අනිවාර්යයෙන්ම පුලුවන්

    • @JaninduPahasara-kp7wh
      @JaninduPahasara-kp7wh Місяць тому +1

      A8 B1😢english

    • @SachiniUmesha-cq3wm
      @SachiniUmesha-cq3wm Місяць тому

      කියන්න කෝ විස්තර ​@@ChamiduHashintha

    • @SachiniUmesha-cq3wm
      @SachiniUmesha-cq3wm Місяць тому

      ​@@ChamiduHashinthaමැත්ස් වලටත් කියන්න කො

  • @kavi590
    @kavi590 Місяць тому +16

    මට උදව් කරන්න මගෙ අම්මා මාව හමිබ වෙනකොට මාව hospital එකෙ දාලා ගිහින් මට අම්මාව බලන්න ඕන එයා මට කරපු දෙට එයාට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන මම මොකද්ද කරන්න ඕන 😢

    • @kavi590
      @kavi590 Місяць тому

      මම මෙ ගැන දැනගත්තේ අද මම මොකද්ද කරන්න ඕන මාව hospital එකෙ දාලා ගිය එකට මට එයාට නඩු දාන්න ඕන

    • @tesh_bathi
      @tesh_bathi Місяць тому +4

      උඹ උඹේ ගේම ගහපන්... ගිය අය ගැන හිතන්න එපා..❤

    • @hansiperera8653
      @hansiperera8653 Місяць тому +1

      Oyata වයස keeyada
      Oya කොහෙද ඉන්නෙ

    • @kavi590
      @kavi590 Місяць тому

      @hansiperera8653 මගෙ වයස 24

    • @hansiperera8653
      @hansiperera8653 Місяць тому +1

      @@kavi590 Hospital eken amma ගැන wisthara හොයා ගන්න බැරි වුණාද
      ඔයාගෙ තාත්ත නැද්ද

  • @dhanushkabandara9428
    @dhanushkabandara9428 Місяць тому

    සර් ෆොකස් එක තමයි තියාගන්න ආමාරු ඒකට පුළුවන් නම් විඩියො එකක් දාන්නකෝ මේ පාර OL ලියන අයට

  • @SethumUdantha-c2t
    @SethumUdantha-c2t 26 днів тому +1

    Sir buddism
    Commerce
    Music
    English
    Maths waga subject සම්පූර්ණයෙන් ma padan karalanam awata sir dn papers witarak karama atida sir aya padan karath kala aparada nisa papers witark karama atida sir

  • @SumanawathiJm
    @SumanawathiJm 11 днів тому

    Sir man maths class witarai yanne 🥲🥲🥲mata A 9k ganna puluwan weida

  • @malminimhara6795
    @malminimhara6795 28 днів тому +1

    Mn OL Scondshy karanne අද නොවැම්බර් 19 එක්සැම් තියෙනවා කියන්නේ මාර්තු18 ලු වෙනස් වෙයිද දන්නැ 😢 මේකාලේ තුල මුල ඉදන් පාඩම් කරාත් ගෙමක් ගහන්න පුළුවන් ද අඩුම C9 වත් අනේ කවුරුහරිම රිප්ලයි එකක් දෙන්නකෝ😢😢

  • @Pumpkinpie20
    @Pumpkinpie20 Місяць тому

    Sir hariyatama hari..aparade padam karanna thiyana kale nngila mallila class yanawa..anthimta class walin wadak wela na boruwata salli gewala witharai..eka nisa awashyama nm witharak class gihin anik welawata gedara idan padam karanna OL kiyanne tikak pattern eka allagattoth lesiyen karaganna puluwan exam ekak

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому

      අනිවාර්යයෙන් පුතා. හරියටම හරි

  • @itz.u001
    @itz.u001 Місяць тому

    ane sirta kohomada man thank you kiyana oone me karapu udawuata

  • @nilminirathnayaka7522
    @nilminirathnayaka7522 Місяць тому

    Sir mama Kalin padam karaddi summery karanawa wenuwata kale e padamata adalawa prashna hadala thiyagaththa ehema karata prashnayak nadda digatama

  • @kgfszvnjjv
    @kgfszvnjjv Місяць тому

    ❤️😍

  • @NayanaBatangala
    @NayanaBatangala Місяць тому +1

    Sir මම දැනට English B අනිත් ටිකට S/Fail වගේ මට්ටමේ ඉන්නෙ. මට A6/A7/A8 වත් ගන්න පුළුවන් වෙයිද

    • @anandawarnasooriya7681
      @anandawarnasooriya7681 Місяць тому +1

      ඔයා ඔයාව විශ්වාස කරන්න. A9 ද A8 කියන එක නෙවෙයි ප්‍රශ්නෙ ඔයාට පුළුවන් උපරිමය කරන්න

    • @pasandulpinsara6474
      @pasandulpinsara6474 20 днів тому

      matath ganan walatai english wlt B ganna puluwan anith ewath maths mattamaa inne ada idan padamkarath hoda result ekk dnnn puluwn

  • @sachininawarathna6501
    @sachininawarathna6501 Місяць тому

    👍💖🔥

  • @tharushajayawardana3425
    @tharushajayawardana3425 Місяць тому

    Doctor dawasata paya keeyak samanyayen padam kalothda hoda?

  • @dulmiweerasingha941
    @dulmiweerasingha941 Місяць тому

    Sir mn panthiye palaweniya..2nd term eke A9 thiye..mata one island rank ekak daanna..mata puluwan weida sir me maasa 3 athulatha..habai mage subjects wala total average eka 87k wage thiyenne

    • @roshanperera5257
      @roshanperera5257 28 днів тому +1

      87k tiyagena nm madi ned ape scl eke unge avg eka 90 +

  • @NTheekshana-r6q
    @NTheekshana-r6q Місяць тому

  • @pgsnilmini209
    @pgsnilmini209 Місяць тому

    Sir dawasata paya 3 wage nida ganna eka hoda nadda padam karana lamayek O/ L walata

    • @chamodisutidoni
      @chamodisutidoni 29 днів тому

      මදි හොදටම

    • @chamodisutidoni
      @chamodisutidoni 29 днів тому

      අත්දැකීමෙන් කියන්නෙ

    • @pgsnilmini209
      @pgsnilmini209 27 днів тому +1

      ​@@chamodisutidoni🥲

    • @ChamiduHashintha
      @ChamiduHashintha 18 днів тому

      පිස්සුද මේ A/l නෙවෙයි ඔයා නිදාගන්න පැය ගාන නෙවෙ ඕන පාඩම් කරන පැය ගාන

  • @vindyafernando621
    @vindyafernando621 Місяць тому

    masa 3n maths walata A ekak ganna puluwan da.. Pls reply karanna

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому

      ඔව් ඒකතමයි අපි කියන්න්නේ පුලුවන්

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 Місяць тому +2

    මාස 3න් A9 ගන්න පුළුවන්ද 🥺🥺

  • @charithadumindha680
    @charithadumindha680 Місяць тому

    Sir mata 2nd term eke marks anuwa A3k tiyenawa 9As ganna puluwanda

  • @HasinthaEdirisinghe-to6cn
    @HasinthaEdirisinghe-to6cn Місяць тому

    masa 3n konde wawenneth na bn

  • @tesh_bathi
    @tesh_bathi Місяць тому +1

    A8k dhanata sure Sir Science tikak amaruyi.. Past papers karala goda dhaganna puluwan weyid?

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому +1

      අපෝ පුලුවන් පුතා

    • @HarinduN
      @HarinduN Місяць тому

      Science wala past papers ratawatama prashna enne nathi wenna puluwan bio chemistry tika ehema goda dagaththath physics ehema amarui giya sare mcq paper eka balanna godak thibbe physics kotas walin prashna puluwan nam geethan devinda kiyala sir kenek innw yt blnna eyge online paper class wlt ynna

    • @tesh_bathi
      @tesh_bathi Місяць тому

      @@HarinduN paper class ekat witharak yanna dennh neda bn?

    • @ChamiduHashintha
      @ChamiduHashintha Місяць тому

      ​@@tesh_bathiමටත් science වලට ලකුනුමුල් කාලෙ 38 තිබ්බෙ හැබයි online clz ekakat giyata passe ලකුනු ගොඩක් වැඩි උනා ck කියලා සර් කෙනෙක් epapere science කියල search කරන්න ඔයාට noඑක ඕනෙ නම් කියන්න

    • @tesh_bathi
      @tesh_bathi Місяць тому

      @@ChamiduHashintha mn inno seminar walat ehema.. Mata Science awulk nh bn.. dhan hadhan thinne.. bayak thino tikak.. blmu.. past papers walin gemak gahano..ck sir supiri habayi..💪🍃

  • @ThashiniShashikala
    @ThashiniShashikala Місяць тому

    Samahara busket subject walata clz yanna oni ,ict wage subject ekak karanonam clz yanne nathuwa A ekakata yanna amaruyi

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому

      Oya video eka hariyata baluwe nadda? Api eka gana kiyala thiyenawa. Mehema bageta wada karama thamai exam ekatath lakunu nathy wenne

    • @hansiperera8653
      @hansiperera8653 Місяць тому

      ඒක තමයි sir video eke කිව්වේ. Ict, english lit වගේ ඒවට class යන්න wei kiyala

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому

      @@hansiperera8653 මේ ලමයින්ට මුලු VIDEO එකම බලලා උපදෙස් ටික තේරුම් ගන්නවත් විනයක් නෑනෙ දරුවො

  • @lakshimahasini4832
    @lakshimahasini4832 Місяць тому +2

    Dawasata subject kiyak da

  • @krishanthisilva9715
    @krishanthisilva9715 Місяць тому +1

    Me kale ati weida sir

  • @Anuradika.nusaraKarunarathna
    @Anuradika.nusaraKarunarathna Місяць тому

    Boru kiyanna apa sa IT wage

  • @hansimalika5108
    @hansimalika5108 Місяць тому +2

    Sir science walata A ekak ganna pluwan tips tikak kiyannako

    • @HigherEducationSrilanka
      @HigherEducationSrilanka  Місяць тому +1

      Okay

    • @ChamiduHashintha
      @ChamiduHashintha Місяць тому +3

      මම ck සර් ගේ online clz ekakata යනවා science එපා වෙලා හිටපු මට A පාස් sure කරේ සර් ඔයාට details ඕනෙ නම් කියන්න

    • @headgamer581
      @headgamer581 Місяць тому +2

      ඔව් CK sirge එන්න ඔයාට A නෙවෙයි A + ගන්න පුලුවන්.අත්දැකීමෙන් කියන්නෙ😊

    • @hansimalika5108
      @hansimalika5108 Місяць тому

      Details ewanna pluwanada

  • @Yashodara.5728
    @Yashodara.5728 Місяць тому +1

    ❤❤