දහම් අස්වැසිල්ලක් පිණිස. || නිදහසේ අහන්න.

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 36

  • @WijerathnaWijerathna-x8n
    @WijerathnaWijerathna-x8n 9 днів тому +1

    සැහෙන.අවබෝදයක්ලැබුනා.ස්වාවින්වහන්ස.සමිබුදුබවලැබෙිවා 39:40

  • @senarathbandara2007
    @senarathbandara2007 28 днів тому +1

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe Рік тому +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz Рік тому +1

    අත්විදින සැහැල්ලු ව
    🙏🙏🙏

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 Рік тому +1

    Sadu Sadu Sadu Obawahanseta Namaskara karami Namaskara wewa

  • @sunethravithana4771
    @sunethravithana4771 Рік тому +1

    කවුරුවත් කියන නිසා නෙමෙයි තමන්ට ප්‍රත්‍යක්ෂ නම් විතරක් සෑම දෙයක්ම කරන්න කියන බුදු පියාණන් වහන්සේ දේශනා කල කාලාම සූත්‍රය කෙටියෙන් අවබෝධයට පත්වෙන අයුරින් ඔබ වහන්සේගේ දේශනාව කිරීම ගැන ඔබ වහන්සේට ස්තූතියි . තෙරුවන් සරණයි, සාදූ!!!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому +4

    අපේ අනවබෝධය පෙන්වා දෙන ඔබවහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. නිදුක් වේවා! නිරෝගී වේවා!! සුවපත් වේවා !!!

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 Рік тому +2

    🙏🙏🙏💐💐💐🌼

  • @rampekarapincha47
    @rampekarapincha47 Рік тому +1

    සාදූ සාදූ සුවපත් වේවා

  • @zigmaeducation1143
    @zigmaeducation1143 Рік тому +4

    මේ සියළුම දුක්වලට හේතුව ඉපදීමයි. ඉපදීමට හේතුව විරුද්ධ ලිංගිකයන් දෙදෙනකුගේ එක්වීමයි. දෙදෙනකුගේ ආශාව නිසා තුන්වැන්නෙකු දුක් විඳියි. මරණයෙන් මේ සියළු දුක් නිමවනු ඇත. මේ ගොරෝසු ලෝකයට අළුත් ජීවියෙකු බිහි නොකර සිටීම අපට කළහැකි උතුම්ම කුසලයයි. 🙏🙏🙏

    • @dsper1
      @dsper1 Рік тому

      දුකට හෙතුව අව්ද්‍යාව නැතුව ඉපදීම නෙමෙයි ! ගොන් කතා කියන්න එපා

  • @sunilxcode
    @sunilxcode Рік тому +8

    නිමිති අරං සිත අවකාශේ
    රූප මවයි නාම මවයි🌸🌺
    පුන පුනා එකම දෙයක් දැන​
    නොදැනිම ආයි කරයි🌼🌸
    බුදු ඇසකින් දකින තුරා නිර​
    තුරු මේ ගමනෙම යයි🌸🙏
    සඝ සරණින් බුදු ඇස පෑදෙන
    මේ අරණේ විදු ඇස පෑදෙයි💜🌷💛

  • @hemamalifonseka390
    @hemamalifonseka390 Рік тому +1

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @yasisameer4441
    @yasisameer4441 Рік тому +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @janijpa1606
    @janijpa1606 Рік тому +1

    දීර්ඝායු වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏🙏

  • @artisticnuwan
    @artisticnuwan Рік тому +1

    සියලු සත්වයෝ මේ සත්‍ය අවබෝධ කරගනිත්වා...

  • @monikagunawardane980
    @monikagunawardane980 Рік тому +2

    හරි වටිනා පැහැදිලි කිරීමක් නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ

  • @D.S.N833
    @D.S.N833 Рік тому +1

    වෙනස්ම මානයක්, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට, නමෝ බුද්ධාය 💐💐

  • @chandanapathirage206
    @chandanapathirage206 Рік тому +1

    හරියට හරි 👍

  • @indimallika4777
    @indimallika4777 Рік тому +4

    යතාර්තයක්මය .
    ආශිර්වාදයක් ලෙසම මේ
    වැයකිරීම ආශිර්වාදයක්ම
    වෙත්වා 🔑🙏 අමාශාන්ති 🙏
    මෙතෙක් දැනෙන්නටවු
    ප්‍රත්‍යක්ෂයක යතාර්තය සඟවන්නට නොවේමය .
    මුනිවරයකු හදුනාගන්නට
    මනුසත් බවින්ම යුතු ඇත්තන්ට වන සාදාරනය ක්මය .🔑 ගැඹුරින් ගැඹුරට යෑම මතුකරගන්නට දෙන
    උත්තම යතාර්තය පූජාවක්මය .
    අමාශාන්ති 🙏

  • @nishanijayaratne5706
    @nishanijayaratne5706 Рік тому +1

    🙏🙏🙏

  • @vishwanan4254
    @vishwanan4254 Рік тому +1

    👍

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 Рік тому +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @indimallika4777
    @indimallika4777 Рік тому +4

    ඣානයෙන් අවදියට ඒම
    නම් ඒ තමාට දැනෙන
    දේ නම් මෙතෙක් නොසිතූ ආකාරයට සිතන්නට හැකිවූවොත් ,තමාගේ නොදන්නාකම නොදන්නා නිසාම ඇති කරගත් හේතු නුවනින්ම වටහාගන්නට හැකි වූවොත් ඒ වෙනුවෙන්
    මෙතෙක් නොකල ආකාරයට අලුත් වෙන්නට අවැසි බව
    වටහාගන්නට ,යුතු බවක්
    දැනෙන්නට වේද එය ආශිර්වාදයක් මය 🔑 .
    නුමුත් භෞතික ලෝකය
    අල්ලා ගෙන ටිකක් විතර,
    අධ්‍යාත්මික අවදියට ද
    ඒම සහ,දෙපැත්ත සමබර කිරීම්වලට රැකුල් දීම
    කරන්නට උත්සහයක් ගන්නට ද යෙදීම ද මෝහයක්මය 🔑
    කිසිම ලෙසකින් ද්විස්වබාවයන් හරහා ,
    හෝ වීමද ,මුලාවක්මය.
    සිත තමාට අවංකව ගෞරවනීය ලෙසින්ම ,
    තමාම දුන් වටිනාකම් මිමි සංස්කෘතින් මත තර්කයන් ඉක්මවා ඒ ඒ කරනාවලට
    තමා දුන් රැකුල් නොදෙන්නට
    සහ මෙතෙක් නොසිතූ ආකාරයට අලුතින් සිතනක්‍රමය නුවනින්ම සිතන්නට හැකිවූවොත් එයමයි යතාර්තය .
    ඔබගේ වචනයෙන් වන
    සියලු රිදවීම් ලෙහෙන්නටම හේතු දියවෙන්නටම තමා දෙසටම හැරි කලයුත්ත කරන්නට යෙදීම වූවොත් එයමයි උත්තම .
    එහෙමයි ,මේ යතාර්තය සඟවන්නට නොවේමය .
    තමා විසින් හැඩ දමා
    ගත් මෝහය සිඳින්නටම
    අලුත් වෙන්න .
    සියලු විචිකිච්චාවෙන් තොරව ඇතිසැටිය⁣ට එන්නට හැකි වෙත්වා
    මෙපමනකට සරල සාමාන්‍යයය යතාර්තය
    ඇයි නොතේරනුයේ .
    බුදු ගේ හඬ තමා තුළින් මතුකරගන්නට තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම අවදි වෙත්වා .🔑
    අමාශාන්ති 🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 Рік тому

    ඇත්තමයි ස්වාමීන් වහන්ස.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Рік тому +1

    🙏

  • @nishan2474
    @nishan2474 Рік тому +3

    රැල්ලට දුවන එක නෙවෙයි, මුල් ස්වභාවය තේරුම් ගන්නයි ඕනී,
    තෙරුවන් සරණයි
    යහපතක්ම වේවා

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому +1

      මුල් ස්වභාවය කියන එකත් ලුනු රස වගේ තමයි

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 Рік тому +2

    🪔🌷🙏🏼⛵️

  • @nawatime_titha
    @nawatime_titha Рік тому +1

    kumana gaburakdha?kumana yamakdha?asanno bihiriwe.balanno andhawe.mee ape dhAnumai sithe..

  • @dhanushkaliyanagunawardana1349
    @dhanushkaliyanagunawardana1349 9 місяців тому +1

    🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell 8 місяців тому

    🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurapathirana2525
    @anurapathirana2525 Рік тому +1

    🪔🙏🙏🙏

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 5 місяців тому +1

    🙏🙏🙏