Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරණ videos නැවත නැවත බලන්නේ මම විතරයි ද කොහෙද.... 🙄
Mamath balanawa me dannawa atharinna ba mata duka hithunamath balnne me dannave kolam thamai pin oyalata
Ow uba witharai
Mn balnwoo
මමත් .. කීපාරක් බැලුවත් අයෙත් බලන්න හිතෙනවා ....
imMat TM math blnwoooo 😍😍
2024ත් බලනවා ඕයි මේවා.😂😂😂 රුමා අයියා හානවා හෑවිල්ලක් අක්කව..😂
මගේ වර්ගේ එකෙක්
2024.09.25 api ath balanawa
විහිළුවක් කලත් හිතට දැනෙන වේදනාව.. අක්කා අයියට ගොඩක් ආදරෙයි.. ඒක සැකයක් නෙවෙයි ආදරේ වැඩි කමට බයයි.. ඒක හැමෝටම තේරුම් ගන්න බෑ. මං ඒ දුක හොදටම දන්නවා. ආදරෙයි දෙන්නටම. බුදුසරණයි.
අඩන්නෙත් නැති ගහනෙත් නැති සීන් එක බරපතලයි මචන්...👍
hammo ow sira😂😂
අක්කි පවු හැබැයි මොනවා උනත්........මේ අවුරුද්දේත් මේ වීඩියෝ බලන අය තවත් සිටීද ........නැත්නම් මා විතරද 🙃🙃😊
හැබැයි දැං සිරාම හොර වැඩක් කරත් youtube එක පිටිං දායි කියලා හිතෙන අය මේකට like එකක් 😅🔫
Hapoiiiiii
Ekatanan chuttak eduna :P
👍👍👍👍😁😁
🤣🤣
Yes yes
කොච්චර පරණ උනත් අදටත් බලනවා. අතෑරලා දාන්න බැරි තරම් මේවා සුපිරි ඒ කාලේ බලද්දිත් ඒ වගේම අද බලද්දිත්.... ❤️👀💯
anaa❤️
@@ChathuandRumaonline ♥️
අවුරුදු හතරකට කලින් බැලුවා , අදත් බලනවා 🤪🤪❤️ මොනා උනත් රුමා අයියා ඉස්සර හොදට කෑවා 😂😂
මන් අලුතෙන් ඔයාලත් එක්ක එකතු උන නිසා මුල ඉඳන් බලන ගමන් අයියේ.. දෙතුන් පාර බලපුවත් තියේ හොඳේ.. ඔයාලනම් පට්ටම්
අය්යෙ ඔයාගෙං ඉගෙනගෙන මාත් කෙල්ලට prank එකක් කරා. ගිය සතියෙ කරේ... Doctor කිව්වා තාම තුවාල වේලිලා මදී, දැම්ම ticket කපන්න බෑ කියලා... 😭
😁😁😁😁😁😁😁
😂😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😂😂😂
හොද wife කෙනෙක් අනේ.අපි වගේනම් අද ඉවරයි..දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ...
කරැමෙටවත් ඔය වීඩියෝ කරන එකක් වීඩියෝ වෙලා නොතිබ්බොත් අයියේ උබ ඉවරයි 😂😂😂😂😂
ado sirawatama
😄
Aiyata elava elava gahai. E nisa video eka patan gaddi hodata check karala patan ganna
Hammo oi sirawata
"නෑ නෑ පිස්සුද මම අඬන්නෙ නෑ" කිය කිය අඬනවා.. 😂😂
මෙච්චර prank දීලත් අක්කට ඕකත් prank කියල නොහිතුනේ ඇයි......???????😉😂😘
"සුදූ බෙල්ල මිරිකලා මරන්නද හදන්නෙ මාව"ඒ හරිය මරු😂😂😂😂👌👌👌
මම මහ කාලකණ්ණියෙක්,වීඩියෝ එකක් බලන්න පටන් ගත්තොත් ඉවර වෙනකන් බලන්ටත් ඕනෙනෙ😂😂😂
අක්කා එක්ක පවුල් කන ඔයාට සම්මානයක් දෙන්න ඕන අක්කාව කන්ටෝල් කරනවට රෙස්පෙක්ට් අයියා ✌
ammoo aiye kohomai akkath ekka inne
yako waradila hari video on wela thibun neththan..
@@jayathugunathilaka5170 Hikzz
Ado uba free fire gahanawada id dipan huchcho
අම්මේහ් අදත් බැලුව.දැන් 10 පාරක් විතර බැලුවා 😂😂😂👌💪
පවු අක්ක මටත් මේ වගේ කෙල්ලෙක් හම්බුනානම් කියලා හිතෙනවා ඔයාලයි විඩියෝ බලන හැම තිස්සෙම
වල්ගමකට ගියෙ නෑ සුදූ මේ office එකට ගියේ 😂😂 පට්ට අාතල් අයියෙ
මම නම් හිතුවෙ අයියට සැර කනේ පාරක් වදී කියල....අක්ක හිටියෙ මරාගෙන මැරෙන ලයින් එකේ....😂😂😂
SL NEW digital 😂😂😂
Man hithuwa ayya merei kiyala😂😂😂😂😂
අනේ පව් අයියෙ අක්කා,,අක්කි කෝම හරි ප්ලෑන් කරල අයියට හොද ෆ්‍රෑන්ක් එකක් දෙන්න..
ලැජ්ජ නොවී ඇත්ත කියහං උබ දවසකට එක පාරක් හරි ගෑනිගෙන් ගුටි කනව නේද?
Mamath parana video balanawa
අම්මෝ බං උබගේ සෑබැ ජිවිතේත හිතාගන්න පුලුවන් බං...🤣🤣
අපේ SET වෙන SET එකෙත් ආසම couple එක. ආදරෙන් හැමදාම ඉන්න. ආදරෙයි ♥️
පව් බන් අක්කා..ඕක බොරැවක් කියලා දැන ගත්තම අක්කට හාට් ඇටැක් හැදෙන් නැති...එක නම් පට්ටම ආතල් එක...කොහොමද දන්නෙනැ එ feeling එක රස වින්දේ...
ඒ වගේ යකින්නියක්නම් හා අම්මේ😂🌸👀 අයියගෙ ඇක්ටින් ෆට්ට😹 ඔස්ක දෙන්න වටිනවා🌸👀 පට්ටම චැනල් එක Good luck 🌸👀❤
Adooo sira ban
@@worldresearch8088 🌸👀
අක්ක නම් සුපිරිම actress කෙනෙක්.... අය්යත් දෙවැනි නෑ ❤ දෙන්නටම බුදුසරණයි ❤
2020 බලන කට්ටිය කෝ බලන්න...👇☺️
අදටත් බලනවා 🥺💕
" දෙන්ඩ හිතෙනවා මූන ගැලවෙන්ඩ " 🤣🤣
දෙන්න හිතෙනවා මුන ගැලවෙන්නආප්ප පට්ට සැරයි නෙ අක්කා
Ana pako
මේ අක්කා දාහෙන් සම්පතක් ඒකට මගේ එකී. කොයිවෙලෙත් ටීක් ටීක් දාන්න වෙන්නේ. අනික මැරුම් කාලා වෙලහට😂
RC Fans 😂😂
දෙන්න හිතෙනවා මූණ ගැලවිලා යන්න eka maruu😂❤️😍
මම. අක්කා ලා ගැන තිබ කැමත ගියා / නංගි ලා ගැන තිබ කැමැත ගියා /. අපෙ වයසෙ කෙල්ලො ගැන තිබ කැමැත ගියා මම. බදිනෙ නෑ 🤣🤣🤣
අපිටත් කසාද බදින්න එපා කරනවා අයියේ ඔයා 🤣🤣🤣
කොල්ලා බයවෙලා😂😂😂😂😂😂😂😂😂
අම්මෝ හුස්මත් හිර උනා.... නියමයි අප්ප. ලංකාවේ කපල් එකක් කොරන් යන නියම channel එකක්. Good lock අයියා & අක්ක... මොනව උනත් අක්කනම් යක්සනියක්... අයියා ඔයා ඕව prank වලට විතරක් සීමා කරන්න. නැත්නම් අයියට මොනවින් මොන්ව වෙයිද දන්නේ නෑ😅😅🤦🏻♂️
Ammo විශ්ව 🤣🤣
ඩයල් එක ලගදිම නෝනා ඩිංගිත්තට කියල මැරුම් කනවා.😂
අනිවාර්යයෙන්
Langadeema Aiya akkagen guti kala hospital yanawa
pattaa aiye.oya dennage hama video ekakma mama baluwaaa.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ දෙන්නා පට්ට😋😎
මේ යන විදියට ප්‍රසිද්ධියේ මිනීමැරුමකුත් බලා ගන්න පුලුවන් වෙයි 😂😂😂😂
Ruwini Gamage😂😂😂
Hmmmm e wag nehhh
Hammohh eka nm aththa bn 😂😂
සිරාවටම ඔය සීන්එක ඇත්ත උනානම් උබට බුදුසරණයි පුතේ
දැන් හැමදාම අක්කව රවට්ටනවා.. අක්කේඅයියටත් ගේමක් දෙන්න..👍😋
අයියෙ මම marry කරන තීරණය වෙනස්කලා 😂😂😂😂😂
Hari bn ela
මේ වගේ wife ලා තව අයටත් ඉන්නවද දන්නෑ. පව් බන් අසරන සැමියෝ. 😅😅🙏
Maru anee oya denna.... ❤️ආදරෙයි අක්කියෝ ආදරේ අයියා.... මම නම් අක්කි තරම් ඉවසිල්ලෙන් කතා කරන එකක් නෑ...😂😂😂
අපේ ගෑනියෙක්ට කිව්ව නම් කියයි ඒකි තොගෙ අතත් කිස් කරලා කියලා
අයියෝනියමසින්එක
😂😂
අම්මට සිරි වෙනෝ ඕයි😂😂.අනිව අනිත් චැනල් වලට වඩා පට්ට ඉක්ම්න්ට සබ් වැඩි වෙනෝ ඉක්මන්ට
හරි වැරැද්ද මොකක් උනත්.උබල දෙන්නගෙ ආදරේනම් හිතට වැදුන බං.උබෙි අයිඩියාස් මරු දිගටම කරගෙනයන්න.
නියම වීඩියෝ එකක්, දෙන්නා තරහ වෙන්නෙ නැතුව හොඳ විඩියෝ දිගටම කරන්න.... හොඳ දේ අපි කවදත් අගය කරනවා 👌
අම්මෝ ඒක.. පවු අනේ අක්කා. පොඩි වෙලාවකට උනත් ඒ දැනෙන feeling එක පව්.
මුන් දෙන්නා ප්ලෑන් කරලා කරන ඒවට අහුවෙන්ඩ එපා යකෝ
"හොම්බ තලනවා අතෑරපන්" 😡 බුදාම්මෝ 🤣🤣 පට්ට ව්ඩියෝ එක👍 වීවුස් වගේ නෙවේ ඇත්ත ජිවිතේ පරිස්සමෙන් 🙏 Congratulations ❤️
මං වගේම යකින්නක්😂
Hi
🙄🙄🙄🙄බෙල්ල මිරිකල මරන්නද හදන්නෙ අයියව😒😒😒😒🤫🌹❤️😘😍
යකෝ ඔය කෙල්ලට වද දෙන්න එපා බන් රුමා.
මන් වගේ ගෙදර ගෑනිගෙන් ගුටිකන සෙට් එක ගැම්මට ලයික් කරමු.... 😂😂😂🔫🔫
😂😂😂
Pau yako
madeen di rastha oooops
@@KuKu-du4ke 😂😂😂
@@monikaekanayaka8173 😂🔫
අක්කගේ වචනෙන්ම අයියා "වල්කමේ" ගිය ප්‍රෑන්ක් වලින් අක්කාව රවට්ටනවා.අයියා සිරාවට ඔහොම කරලත් ප්‍රෑන්ක් කියයිද???
Niyamai ayye prank eka.thawa thawath videos krnna ayye congratulations
අදටත් ආසාවෙන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️ ඉක්මනට ආයෙත් වීඩියෝ ගේන්න 😘 ආදරෙයි ❤️
පට්ට ආ...දිගටම විඩිඔ දාන්න....
අයියේ ප්‍රැන්ක් ඇති හරිද මට පේනවා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ඉස්සරහට ✋😶
ඊලඟ දවසේ Prank කරන්න කලින් උබටම කියලා ගෙයක් අරන් හිටහං 😂😂😂😂😂
Ammo mt be eka
Huth*%#* 😂😂😂😂😂😂
sira kathawa bro
🤣🤣🤣🤣🤣
අනේ අයියේ සූටි අක්කියා පව්.. 😭 අක්කියෝ ඕම බලන් ඉන්න එපා. ✋ ඉදලා ඉදලා හොද ෆ්‍රෑන්ක් එකක් දෙන්න අයියට ඇඩෙන්නම...☺️🌸
ආයේ ආයේ ආයෙත් පාරක් මේ බලනවෝ....මොනාහරි ප්‍රශ්නයක් ආවම මං කරන්නේ ඔයාලගේ වීඩියෝ බලන එක චතූ..පරිස්සමෙන් සතුටින් ඉන්න..දෙන්නටම තෙරුවන් සරණයි !!
මං හිතුවෙ මට විතරයි යස්සකියක් වගෙ තරහා යන එකියක් ඉන්නෙ කියලා 🤔 බලන් යද්දි සෙරම යස්සනියො වගෙනේ 😐😣😥පිරිමි අපිට සම්මා සම්බුදු සරනයි 😣
අම්මෝ මරාගෙන මැරෙන ලයින් එකේ විඩියො එක රෙකෝඩ් වෙලා තිබුනෙ නැත්නම් උඹ ඉවරයි
E actingwalata නලු නිලියෝ පාරාදයි ආආආ පට්ට. අක්කේ ඔහොම ඉදල බෑ අයියටත් prank1k ඉක්මන්ට දෙන්නකෝ..
දවසක බොලා ප්‍රෑන්ක් කරන්න ගිහින් කෙලෝගන්නවා රජෝ. ඕං මං නොකිව්වයි කියන්න එපා 🤣🤣🤣🤣
තමුසෙට මාර කටක් ඕයි තියෙන්නෙ.. දෙන්න හිතෙනවා මූන ගැලවෙන්න..😅😅😅😅😅අම්මෝ අක්කෙ ඒ වචන ටික.😅
කෝ අලුතෙන් prank නැද්ද පරන එව්ව බලනවා තාම 🥺🥺
පව් ඕයි බයිට් උනා සුපිරිම .එහෙම කරන්න එපා ඕයී 😃😂😉
අනේ අපි වගේ තව අය ඉන්නවා 😃
😪🤣
😂
මචෝ උබ මාසෙට දවස් කීයක් ඇද යට බුදියනවද?දවස් කීයක් ඉස්තෝප්පුවෙ බුදියනවද?
😀😀😀😀😀😀😀
Ammpaa
අඩෝ ඒකහ් 😂😂😂😂😂 තවත් notification එනවා මේ වීඩියෝ වල.
Adath awaneda bro😂😂
තවත් රුමා අයියගෙ පට්ට ප්‍රෑන්ක් එකක් ඔන්න.. අපි බලමු
සුදූ මගේ බෙල්ල මිරිකලා මරන්නද හදන්නෙ....🤣🤣🤣🤣🤣අම්මෝ ඒක.
අම්බො හුත්තො කසාද බදින්නෙ නෑ සත්තයි . ගුටිකන්න බෑ යකො ගෑනුන්ගෙන් 😂😂
Sirawata yaku
@@Demi-ne3qe ආ එහේමද ? හිතන්නෙ
Girlfrienduth kelela arinawa mala panname
ජීවීතේට බදින් නෑ
අක්ක දන්නවද කොහෙද..තරහ අරන් අයියව අන්දවා.
මචං මම උඹේ සෑහෙන වීඩියෝස් බැලුවා උඹ ඕනෑවටත් වඩා හොද සැමියෙ
Video බලමු පමණින් කෙනෙක්ගෙ හොඳ දකින්න බැ යාළු.මේ ලෝකෙ මිනිස්සු විශ්වාස කරන්න බොහෝම අමාරුයි
අක්ක makeup නැතුව ඉන්නකොට තමයි ගොඩක් ලස්සන 😁😍❤️
අක්කටයි අයියටයි ඩබලටම UA-cam එකේ පට්ට ගමනක් තියනවා.අනික unique content දාන channel එකක්.මේ වගේ family pranks අාතල්. Morgz කියල foreign channel එකක් තියනව පොඩ්ඩක් බලන්න..එ්කෙත් couple pranks තියනව and අර blindfolded challenge එහෙම..වැඩේ පට්ට. Good luck both of you.. ( සැ.යු , අක්කා pranks සීන් එක එපා කරගන්න එපා 😂)
දවස් දෙකකට කලිනුත් දැක්කා, හැබැයි බැලුවේ නෑ. අද බැලුවා හැබැයි සම්පූර්ණයෙන් බලන්න බැරි වුණා. හැබැයි මේකෙන් පේනවා අක්කා අයියට කොච්චර ලව් ද කියලා. එල එල... wishing you happy marriage life👍👍
ඔය ප්‍රෑන්ක් ඉවසනවට අක්කට සම්මානයක් දෙන්න ඕනෙ 😂 ඇත්තටම මාරයි අක්කා ඉවසන විදිය💗💌
අම්මෝ බදින එකත් එපා වුනා 🤣✋කොහොමද බං අක්කා එක්ක ඉන්නේ බෙරිලා
මොන මගුලක්ද මන් අහන දේට උත්තරේ දෙනවකො😂😂
ඇයි බං මෙ චැනල් එක කලින් හම්බ නොව්නේ 🤣🤣🤣 යකෝ මෙකිගෙ දත් ටික ඉතුරු වෙලා තියනවා ඇති 😀😀😀 දත්මිටි කන කෑමට
Aneh oyala denna maru😍 akkige reaction eka..😂 akki balan idala ba oyath aiyata prank ekak denna.. adarei godak❤️
Amboooo bn😍😍
අක්කා අඩනවට මං හෙන කැමති අප්පා 😂😂😂😂
එල කිරි ඒක පට්ට.... සුභ...ජය....
Ruma..adatath supiriii..when I'm on tention your guy make me relax...❤
😂😂😂😂😂 ඕන එකයි එපා එකයි දෙකම කරන්න එපා මනුස්සයෝ..😂😂😂
නියමයි ගුට් කයි දැන් දැන් කියලා හිතුනේ මට ව්තරද😀😀😀😀😀 බුදු සරණයි දෙන්නටම
හරි ෂෝක් ආදරණීය බිරිඳක් .විහිලුවට හරි රිදවන එක පව්නේද?
Atthamai niyamai
Mara adare!
Mn mulinma beluwe me video aiye. Eda idan ada wenakal oyale video balanawa aththatama oyala harima hoda dennek... issarahatath me wage prank karanna hemadama sathutin inna.. බුදු සරණයි !!..
කොච්චර තරහ ගියත් අයිය සුදු නොකියනම් ඉන්නෙ නෑ මරු😂
මම නම් කියන්නේ Prank කරන එකෙන් කරයි වෙලේ හරි මිනී මැරුමක් වෙයි කියලා..😂💔
අනිවාරෙන් 😂😂😂😂😂😂 ලගදිම 😂
@@sweetnspicy7583 aiyawa danuwath karanna one😉
@@shehangunathilake1713 😂😂😂😂😂 😂😂😂😂
@@ChathuandRumaonline ai aiye ehema kale akkata oyaa😂💔
මැදින් ටීක් ගාන්න එපා මනුස්සපයෝ 😄 ඒවා තියෙන්න ඕනේ
සුපිරි Prank එක අය්යේ... 😂😂👌👌
ඒක ඇත්ත අය්යෙ ඔයාලගෙ ලිමිට් එක තියාගන්න අය්යෙ ආදරෙයි දෙන්නටම
ආදරෙ බම්😀☝️☝️ පුංචි සැකයක් උනත් සිත දුක් වෙනවා විහිලුවක් උනත් ලස්සන ආදරෙ 💓 💓 ඒ ආදරෙ කොච්චර ද කියලා උබ තෙරුම් ගනින් මචං බුදු සරණයි
පරණ videos නැවත නැවත බලන්නේ මම විතරයි ද කොහෙද.... 🙄
Mamath balanawa me dannawa atharinna ba mata duka hithunamath balnne me dannave kolam thamai pin oyalata
Ow uba witharai
Mn balnwoo
මමත් .. කීපාරක් බැලුවත් අයෙත් බලන්න හිතෙනවා ....
imMat TM math blnwoooo 😍😍
2024ත් බලනවා ඕයි මේවා.😂😂😂 රුමා අයියා හානවා හෑවිල්ලක් අක්කව..😂
මගේ වර්ගේ එකෙක්
2024.09.25 api ath balanawa
විහිළුවක් කලත් හිතට දැනෙන වේදනාව.. අක්කා අයියට ගොඩක් ආදරෙයි.. ඒක සැකයක් නෙවෙයි ආදරේ වැඩි කමට බයයි.. ඒක හැමෝටම තේරුම් ගන්න බෑ. මං ඒ දුක හොදටම දන්නවා. ආදරෙයි දෙන්නටම. බුදුසරණයි.
අඩන්නෙත් නැති ගහනෙත් නැති සීන් එක බරපතලයි මචන්...👍
hammo ow sira😂😂
අක්කි පවු හැබැයි මොනවා උනත්........මේ අවුරුද්දේත් මේ වීඩියෝ බලන අය තවත් සිටීද ........නැත්නම් මා විතරද 🙃🙃😊
හැබැයි දැං සිරාම හොර වැඩක් කරත් youtube එක පිටිං දායි කියලා හිතෙන අය මේකට like එකක් 😅🔫
Hapoiiiiii
Ekatanan chuttak eduna :P
👍👍👍👍😁😁
🤣🤣
Yes yes
කොච්චර පරණ උනත් අදටත් බලනවා. අතෑරලා දාන්න බැරි තරම් මේවා සුපිරි ඒ කාලේ බලද්දිත් ඒ වගේම අද බලද්දිත්.... ❤️👀💯
anaa❤️
@@ChathuandRumaonline ♥️
අවුරුදු හතරකට කලින් බැලුවා , අදත් බලනවා 🤪🤪❤️ මොනා උනත් රුමා අයියා ඉස්සර හොදට කෑවා 😂😂
මන් අලුතෙන් ඔයාලත් එක්ක එකතු උන නිසා මුල ඉඳන් බලන ගමන් අයියේ.. දෙතුන් පාර බලපුවත් තියේ හොඳේ.. ඔයාලනම් පට්ටම්
අය්යෙ ඔයාගෙං ඉගෙනගෙන මාත් කෙල්ලට prank එකක් කරා. ගිය සතියෙ කරේ... Doctor කිව්වා තාම තුවාල වේලිලා මදී, දැම්ම ticket කපන්න බෑ කියලා... 😭
😁😁😁😁😁😁😁
😂😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😂😂😂
හොද wife කෙනෙක් අනේ.අපි වගේනම් අද ඉවරයි..දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ...
කරැමෙටවත් ඔය වීඩියෝ කරන එකක් වීඩියෝ වෙලා නොතිබ්බොත් අයියේ උබ ඉවරයි 😂😂😂😂😂
ado sirawatama
😄
😂😂😂😂
Aiyata elava elava gahai. E nisa video eka patan gaddi hodata check karala patan ganna
Hammo oi sirawata
"නෑ නෑ පිස්සුද මම අඬන්නෙ නෑ" කිය කිය අඬනවා.. 😂😂
මෙච්චර prank දීලත් අක්කට ඕකත් prank කියල නොහිතුනේ ඇයි......???????😉😂😘
"සුදූ බෙල්ල මිරිකලා මරන්නද හදන්නෙ මාව"ඒ හරිය මරු😂😂😂😂👌👌👌
මම මහ කාලකණ්ණියෙක්,වීඩියෝ එකක් බලන්න පටන් ගත්තොත් ඉවර වෙනකන් බලන්ටත් ඕනෙනෙ😂😂😂
අක්කා එක්ක පවුල් කන ඔයාට සම්මානයක් දෙන්න ඕන අක්කාව කන්ටෝල් කරනවට රෙස්පෙක්ට් අයියා ✌
ammoo aiye kohomai akkath ekka inne
yako waradila hari video on wela thibun neththan..
@@jayathugunathilaka5170 Hikzz
Ado uba free fire gahanawada id dipan huchcho
අම්මේහ් අදත් බැලුව.දැන් 10 පාරක් විතර බැලුවා 😂😂😂👌💪
පවු අක්ක මටත් මේ වගේ කෙල්ලෙක් හම්බුනානම් කියලා හිතෙනවා ඔයාලයි විඩියෝ බලන හැම තිස්සෙම
වල්ගමකට ගියෙ නෑ සුදූ මේ office එකට ගියේ 😂😂 පට්ට අාතල් අයියෙ
මම නම් හිතුවෙ අයියට සැර කනේ පාරක් වදී කියල....අක්ක හිටියෙ මරාගෙන මැරෙන ලයින් එකේ....😂😂😂
SL NEW digital 😂😂😂
Man hithuwa ayya merei kiyala😂😂😂😂😂
😂😂😂😂
අනේ පව් අයියෙ අක්කා,,අක්කි කෝම හරි ප්ලෑන් කරල අයියට හොද ෆ්‍රෑන්ක් එකක් දෙන්න..
ලැජ්ජ නොවී ඇත්ත කියහං උබ දවසකට එක පාරක් හරි ගෑනිගෙන් ගුටි කනව නේද?
Mamath parana video balanawa
අම්මෝ බං උබගේ සෑබැ ජිවිතේත හිතාගන්න පුලුවන් බං...🤣🤣
අපේ SET වෙන SET එකෙත් ආසම couple එක. ආදරෙන් හැමදාම ඉන්න. ආදරෙයි ♥️
පව් බන් අක්කා..ඕක බොරැවක් කියලා දැන ගත්තම අක්කට හාට් ඇටැක් හැදෙන් නැති...එක නම් පට්ටම ආතල් එක...කොහොමද දන්නෙනැ එ feeling එක රස වින්දේ...
ඒ වගේ යකින්නියක්නම් හා අම්මේ😂🌸👀 අයියගෙ ඇක්ටින් ෆට්ට😹 ඔස්ක දෙන්න වටිනවා🌸👀 පට්ටම චැනල් එක Good luck 🌸👀❤
Adooo sira ban
@@worldresearch8088 🌸👀
අක්ක නම් සුපිරිම actress කෙනෙක්.... අය්යත් දෙවැනි නෑ ❤ දෙන්නටම බුදුසරණයි ❤
2020 බලන කට්ටිය කෝ බලන්න...
👇☺️
අදටත් බලනවා 🥺💕
" දෙන්ඩ හිතෙනවා මූන ගැලවෙන්ඩ " 🤣🤣
දෙන්න හිතෙනවා මුන ගැලවෙන්න
ආප්ප පට්ට සැරයි නෙ අක්කා
Ana pako
මේ අක්කා දාහෙන් සම්පතක් ඒකට මගේ එකී. කොයිවෙලෙත් ටීක් ටීක් දාන්න වෙන්නේ. අනික මැරුම් කාලා වෙලහට😂
🤣🤣
RC Fans 😂😂
දෙන්න හිතෙනවා මූණ ගැලවිලා යන්න eka maruu😂❤️😍
මම. අක්කා ලා ගැන තිබ කැමත ගියා / නංගි ලා ගැන තිබ කැමැත ගියා /. අපෙ වයසෙ කෙල්ලො ගැන තිබ කැමැත ගියා මම. බදිනෙ නෑ 🤣🤣🤣
අපිටත් කසාද බදින්න එපා කරනවා අයියේ ඔයා 🤣🤣🤣
😂😂😂😂😂
කොල්ලා බයවෙලා😂😂😂😂😂😂😂😂😂
අම්මෝ හුස්මත් හිර උනා.... නියමයි අප්ප. ලංකාවේ කපල් එකක් කොරන් යන නියම channel එකක්. Good lock අයියා & අක්ක... මොනව උනත් අක්කනම් යක්සනියක්... අයියා ඔයා ඕව prank වලට විතරක් සීමා කරන්න. නැත්නම් අයියට මොනවින් මොන්ව වෙයිද දන්නේ නෑ😅😅🤦🏻♂️
Ammo විශ්ව 🤣🤣
ඩයල් එක ලගදිම නෝනා ඩිංගිත්තට කියල මැරුම් කනවා.😂
අනිවාර්යයෙන්
Langadeema Aiya akkagen guti kala hospital yanawa
pattaa aiye.oya dennage hama video ekakma mama baluwaaa.
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මේ දෙන්නා පට්ට😋😎
මේ යන විදියට ප්‍රසිද්ධියේ මිනීමැරුමකුත් බලා ගන්න පුලුවන් වෙයි 😂😂😂😂
Ruwini Gamage😂😂😂
Hmmmm e wag nehhh
Hammohh eka nm aththa bn 😂😂
සිරාවටම ඔය සීන්එක ඇත්ත උනානම් උබට බුදුසරණයි පුතේ
දැන් හැමදාම අක්කව රවට්ටනවා.. අක්කේඅයියටත් ගේමක් දෙන්න..👍😋
අයියෙ මම marry කරන තීරණය වෙනස්කලා 😂😂😂😂😂
Hari bn ela
මේ වගේ wife ලා තව අයටත් ඉන්නවද දන්නෑ. පව් බන් අසරන සැමියෝ. 😅😅🙏
Maru anee oya denna.... ❤️ආදරෙයි අක්කියෝ ආදරේ අයියා.... මම නම් අක්කි තරම් ඉවසිල්ලෙන් කතා කරන එකක් නෑ...😂😂😂
අපේ ගෑනියෙක්ට කිව්ව නම් කියයි ඒකි තොගෙ අතත් කිස් කරලා කියලා
අයියෝනියමසින්එක
😂😂
අම්මට සිරි වෙනෝ ඕයි😂😂.අනිව අනිත් චැනල් වලට වඩා පට්ට ඉක්ම්න්ට සබ් වැඩි වෙනෝ ඉක්මන්ට
හරි වැරැද්ද මොකක් උනත්.උබල දෙන්නගෙ ආදරේනම් හිතට වැදුන බං.උබෙි අයිඩියාස් මරු දිගටම කරගෙනයන්න.
නියම වීඩියෝ එකක්, දෙන්නා තරහ වෙන්නෙ නැතුව හොඳ විඩියෝ දිගටම කරන්න.... හොඳ දේ අපි කවදත් අගය කරනවා 👌
අම්මෝ ඒක.. පවු අනේ අක්කා. පොඩි වෙලාවකට උනත් ඒ දැනෙන feeling එක පව්.
මුන් දෙන්නා ප්ලෑන් කරලා කරන ඒවට අහුවෙන්ඩ එපා යකෝ
"හොම්බ තලනවා අතෑරපන්" 😡 බුදාම්මෝ 🤣🤣 පට්ට ව්ඩියෝ එක👍 වීවුස් වගේ නෙවේ ඇත්ත ජිවිතේ පරිස්සමෙන් 🙏 Congratulations ❤️
මං වගේම යකින්නක්😂
Hi
🙄🙄🙄🙄බෙල්ල මිරිකල මරන්නද හදන්නෙ අයියව😒😒😒😒🤫🌹❤️😘😍
යකෝ ඔය කෙල්ලට වද දෙන්න එපා බන් රුමා.
මන් වගේ ගෙදර ගෑනිගෙන් ගුටිකන සෙට් එක ගැම්මට ලයික් කරමු.... 😂😂😂🔫🔫
😂😂😂
Pau yako
madeen di rastha oooops
@@KuKu-du4ke 😂😂😂
@@monikaekanayaka8173 😂🔫
අක්කගේ වචනෙන්ම අයියා "වල්කමේ" ගිය ප්‍රෑන්ක් වලින් අක්කාව රවට්ටනවා.අයියා සිරාවට ඔහොම කරලත් ප්‍රෑන්ක් කියයිද???
Niyamai ayye prank eka.thawa thawath videos krnna ayye congratulations
අදටත් ආසාවෙන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️ ඉක්මනට ආයෙත් වීඩියෝ ගේන්න 😘 ආදරෙයි ❤️
පට්ට ආ...දිගටම විඩිඔ දාන්න....
අයියේ ප්‍රැන්ක් ඇති හරිද මට පේනවා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ඉස්සරහට ✋😶
ඊලඟ දවසේ Prank කරන්න කලින් උබටම කියලා ගෙයක් අරන් හිටහං 😂😂😂😂😂
Ammo mt be eka
Huth*%#* 😂😂😂😂😂😂
sira kathawa bro
🤣🤣🤣🤣🤣
අනේ අයියේ සූටි අක්කියා පව්.. 😭 අක්කියෝ ඕම බලන් ඉන්න එපා. ✋ ඉදලා ඉදලා හොද ෆ්‍රෑන්ක් එකක් දෙන්න අයියට ඇඩෙන්නම...☺️🌸
ආයේ ආයේ ආයෙත් පාරක් මේ බලනවෝ....මොනාහරි ප්‍රශ්නයක් ආවම මං කරන්නේ ඔයාලගේ වීඩියෝ බලන එක චතූ..පරිස්සමෙන් සතුටින් ඉන්න..දෙන්නටම තෙරුවන් සරණයි !!
මං හිතුවෙ මට විතරයි යස්සකියක් වගෙ තරහා යන එකියක් ඉන්නෙ කියලා 🤔 බලන් යද්දි සෙරම යස්සනියො වගෙනේ 😐😣😥පිරිමි අපිට සම්මා සම්බුදු සරනයි 😣
අම්මෝ මරාගෙන මැරෙන ලයින් එකේ විඩියො එක රෙකෝඩ් වෙලා තිබුනෙ නැත්නම් උඹ ඉවරයි
E actingwalata නලු නිලියෝ පාරාදයි ආආආ පට්ට. අක්කේ ඔහොම ඉදල බෑ අයියටත් prank1k ඉක්මන්ට දෙන්නකෝ..
දවසක බොලා ප්‍රෑන්ක් කරන්න ගිහින් කෙලෝගන්නවා රජෝ. ඕං මං නොකිව්වයි කියන්න එපා 🤣🤣🤣🤣
තමුසෙට මාර කටක් ඕයි තියෙන්නෙ.. දෙන්න හිතෙනවා මූන ගැලවෙන්න..😅😅😅😅😅
අම්මෝ අක්කෙ ඒ වචන ටික.😅
කෝ අලුතෙන් prank නැද්ද පරන එව්ව බලනවා තාම 🥺🥺
පව් ඕයි බයිට් උනා සුපිරිම .එහෙම කරන්න එපා ඕයී 😃😂😉
අනේ අපි වගේ තව අය ඉන්නවා 😃
😪🤣
😂
මචෝ උබ මාසෙට දවස් කීයක් ඇද යට බුදියනවද?දවස් කීයක් ඉස්තෝප්පුවෙ බුදියනවද?
Hapoiiiiii
😀😀😀😀😀😀😀
Ammpaa
අඩෝ ඒකහ් 😂😂😂😂😂 තවත් notification එනවා මේ වීඩියෝ වල.
Adath awaneda bro😂😂
තවත් රුමා අයියගෙ පට්ට ප්‍රෑන්ක් එකක් ඔන්න.. අපි බලමු
සුදූ මගේ බෙල්ල මිරිකලා මරන්නද හදන්නෙ....🤣🤣🤣🤣🤣අම්මෝ ඒක.
අම්බො හුත්තො කසාද බදින්නෙ නෑ සත්තයි . ගුටිකන්න බෑ යකො ගෑනුන්ගෙන් 😂😂
Sirawata yaku
@@Demi-ne3qe ආ එහේමද ? හිතන්නෙ
Girlfrienduth kelela arinawa mala panname
ජීවීතේට බදින් නෑ
අක්ක දන්නවද කොහෙද..තරහ අරන් අයියව අන්දවා.
මචං මම උඹේ සෑහෙන වීඩියෝස් බැලුවා උඹ ඕනෑවටත් වඩා හොද සැමියෙ
Video බලමු පමණින් කෙනෙක්ගෙ හොඳ දකින්න බැ යාළු.මේ ලෝකෙ මිනිස්සු විශ්වාස කරන්න බොහෝම අමාරුයි
අක්ක makeup නැතුව ඉන්නකොට තමයි ගොඩක් ලස්සන 😁😍❤️
අක්කටයි අයියටයි ඩබලටම UA-cam එකේ පට්ට ගමනක් තියනවා.අනික unique content දාන channel එකක්.මේ වගේ family pranks අාතල්. Morgz කියල foreign channel එකක් තියනව පොඩ්ඩක් බලන්න..එ්කෙත් couple pranks තියනව and අර blindfolded challenge එහෙම..වැඩේ පට්ට. Good luck both of you..
( සැ.යු , අක්කා pranks සීන් එක එපා කරගන්න එපා 😂)