✔ තල කැරලි ගෙදරදී හදමු! Thala karali/sesame seed rolls recipe in Sinhala by ApeAmma

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 80

  • @Neelalrangani
    @Neelalrangani 8 місяців тому +1

    ඔබ තුමිය අපිට ඉතාමත්ම නිවැරදිව කෑම හදන්න කියලා දෙනව හරිම සතුටුයි අපේ අම්මාට තෙරැවන් සරණයි අපි ගොඩාක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️

  • @fathimafareesa6810
    @fathimafareesa6810 3 роки тому +7

    හරි විදියට හරියටම තේරුම් ගන්න පුළුවන් විදියට අපේ අම්මා කියලා දෙනවා,
    ගොඩාක් ස්තුතියි ......

  • @Nilu157
    @Nilu157 8 років тому +36

    ඔයා කියන දෙවල් තෙරුම් ගන්න හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුති. .

    •  8 років тому +1

      බොහොම ස්තුතියි!

    • @lakmalmax1271
      @lakmalmax1271 Рік тому +1

      Harima pahasuvata kiyadenava. Harima asay.

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 2 роки тому

    Ape amma you tube chanal eken mama thala kArali hAduwa eka hari giya rahayi ❤️❤️❤️❤️

  • @nimalkarunaratne3504
    @nimalkarunaratne3504 8 років тому +3

    අපේ අම්මා යූ ටියුබ් එක හදන කෑම වගේම රසවත් මම ලංකාවට ආවම අපේ අම්මා යූ ටියුබ් එක දාගෙනම මේ විදියට කෑම හදනවා හුගාක් වැදගත් දෑ ඉගෙන ගත්තා අපේ අම්මා යූ ටියුබ් එකට ගොඩාක් ස්තුයි.

    •  8 років тому +1

      ලංකාවට එනකොට මම තව ගොඩාක් කෑම විඩියෝ්ස් දාලා තියෙයි!

  • @chandimarupasinghe8100
    @chandimarupasinghe8100 Рік тому

    Very clear. Thanks a lot

  • @nishaniranaweera3472
    @nishaniranaweera3472 Рік тому

    very clear, thanks!

  • @ajithhirimuthugoda9364
    @ajithhirimuthugoda9364 8 років тому +6

    Thank you very much for your clear description. Nadi from Canada

  • @patabedigedaradamayanthi3658

    Eka kerallak kiyatada denna puluwan godak hoda vidio rkak thanks.

  • @dilanimanjulajayakodi6204
    @dilanimanjulajayakodi6204 8 років тому

    pehediliwa kiyala denawa oba thumiya.therum ganna harima pahasui.obata bohoma isthuthii.bs

  • @RangaKumara-e6x
    @RangaKumara-e6x Місяць тому

    කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද අම්මා

  • @newtonjayathilaka7736
    @newtonjayathilaka7736 Рік тому

    Thanks very much

  • @rsdartdom5928
    @rsdartdom5928 Рік тому

    Thanks ❤

  • @IsharaDinuwan-lb7ui
    @IsharaDinuwan-lb7ui Рік тому

    Godak pin ape amma

  • @srilankanapipriya1735
    @srilankanapipriya1735 7 років тому +2

    sha. wery Nice your coking
    thanks for you
    gold bless you

  • @sharma1145
    @sharma1145 8 років тому +5

    කියලා දුන්නේ පුලුවන හරි ලේසියි කෑම හදන්න බුදුසරණ ඉ අම්මා

    •  8 років тому

      😊

  • @champikakumari1136
    @champikakumari1136 8 років тому +5

    man godak kamathi kamak ,kalinnam hadanna dan na ,dan hadannam ,thank you

  • @SachithraChathu-fe2bm
    @SachithraChathu-fe2bm Рік тому

    ඔබතුමියට කියන්න පුළුවන් ද selar eke brand eka..

  • @nuwansampatha
    @nuwansampatha 2 роки тому +1

    Godak watinnwa

  • @sarahjay2134
    @sarahjay2134 7 років тому +3

    crystal clear

  • @kumarihettiarachchi.609
    @kumarihettiarachchi.609 3 роки тому +4

    Some people are using roasted thala , can you please explain .

  • @sarathhewadikaram7423
    @sarathhewadikaram7423 2 роки тому

    Thank you very much.

  • @priyankajayasundara6579
    @priyankajayasundara6579 2 роки тому

    Thank yo God bless you

  • @sugandhipuja8628
    @sugandhipuja8628 8 років тому +2

    thank you, thank you, sooooooooo much, math try karannam, 😘😘😘😘😘

    •  8 років тому +1

      😊

  • @imalirathnayaka987
    @imalirathnayaka987 3 роки тому +5

    ස්තුතිය ඔබතුමියට 🌹

    • @chadranichandrani8436
      @chadranichandrani8436 3 роки тому

      තල කැරලි නිශ්පාදනයේදි වැසිදිනවල තල වියලා ගන්න විකල්ප මොනවාද?

  • @hariyatech3158
    @hariyatech3158 2 роки тому +1

    Nice 💕

  • @nilukahemamali4006
    @nilukahemamali4006 8 років тому +1

    hoda pahadili kirimak hodata mathaka hitinawa aththatama oba amma thamai ....budu saranai

    •  8 років тому

      😊

  • @හංසිකුමාරි
    @හංසිකුමාරි 8 років тому +6

    godak adarei ape amme.

  • @rajamathulla1233
    @rajamathulla1233 2 роки тому

    Godak watina weedyo ekak

  • @Sandu.madu1983
    @Sandu.madu1983 8 років тому +3

    oyata godak pin ..api nodanna dewal apita kiyala denawata..swayan rekiyawak unath karanna pupuwan..Thanks

    •  8 років тому +1

      mage paramarthayath katahari mage danumen sewayak laba dennai. Oyage comment ekata mama godak sathutu wuna. 😊

  • @NiroshaniS_
    @NiroshaniS_ 2 роки тому

    Good thanks madam

  • @premmoharamohara5817
    @premmoharamohara5817 8 років тому

    Godak hodai Oyage video a wagema wedagath dannethi dewal godak dena gaththa thanks mis

  • @rajamathulla1233
    @rajamathulla1233 2 роки тому

    Sudhu thalawalin pamanakdha karanna පුළුවන්

  • @fahrymohamed3468
    @fahrymohamed3468 3 роки тому +1

    Superb

  • @chandrikakarunarathna6976
    @chandrikakarunarathna6976 8 років тому +5

    lovely thank you....

    •  8 років тому

      😊

  • @dilhanipriyangika6896
    @dilhanipriyangika6896 8 років тому

    oya kiyapu widiyatama mamat haduwa. hodata e widiyatama aawa. tank amme. oya harima pahadiliwa kiyala denawa e nisa terenawa hodata. tawa kawili waraga hadana widiya apata kiyala denna. bs.

  • @ashi7741
    @ashi7741 2 роки тому

    amma.kotta pol danawada.pol hakuru wala pol kalawanda.

  • @PanchaFernando
    @PanchaFernando Місяць тому

    Thala garala hodalada ganne

  • @wasanthajayawardana930
    @wasanthajayawardana930 3 роки тому

    Thanks

  • @ayeshchanaka5800
    @ayeshchanaka5800 2 роки тому

    Dawas kiyak thiya ganda puliwanda thala krali

  • @preyantiareyaratna8750
    @preyantiareyaratna8750 8 років тому +1

    apata pane walala hadanna kohomada akata apata keyanna

  • @chandimamawalage7915
    @chandimamawalage7915 10 місяців тому +1

    තල කබලෙ බදින්න අවශ්‍ය නැද්ද

  • @DFMWORKS
    @DFMWORKS 8 років тому +4

    nice video. well explained. හරි ක්‍රමයට මාළු ජාඩි දාන විදිහත් දාන්නකෝ

    •  8 років тому +2

      ඉක්මනින්ම විඩියෝ එකක් දාන්නම්!

    • @susithafernando3592
      @susithafernando3592 Рік тому

      එපා කොපි අමිිමා 😂😂😂

  • @elizabethschokman6237
    @elizabethschokman6237 8 років тому +3

    thanks.

    •  8 років тому

      😊

  • @hashinithathsarani6729
    @hashinithathsarani6729 2 місяці тому

    තල ඇට බැදලා ද ගන්නේ

  • @dilumfernando279
    @dilumfernando279 3 роки тому

    Apit try kala eth api hadapuwa kedenawane

  • @premalathatha2890
    @premalathatha2890 8 років тому +1

    godak pahadiliwa kiyala dunna

    •  8 років тому

      😊

  • @rabitrabit673
    @rabitrabit673 7 років тому

    tankiu apa amma

    •  7 років тому

      :)

  • @dinushadinushaas7018
    @dinushadinushaas7018 8 років тому +1

    godak istuti

    •  8 років тому

      😊

  • @nandinidilani3676
    @nandinidilani3676 8 років тому +3

    nice vedio

    •  8 років тому

      Thanks!

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 8 років тому +1

      oya kiyala dena vidiha harima hodai kama danna asa hethenawa.therum ganna harima lesi.godak adarei ape amma.

    •  8 років тому

      😊

  • @nuzlafathima7
    @nuzlafathima7 7 років тому

    superb amma thnx

  • @nisansalasellahewa6891
    @nisansalasellahewa6891 2 роки тому

    තල බදිනවද

  • @mudithasapumohotti7464
    @mudithasapumohotti7464 2 роки тому +1

    මෙම තල කැරලි කල් ඉකුත්වන කාලය පිළිබද අදහසක් ඔබතුමියට කිව හැකි ද?

  • @mohdbadsha1950
    @mohdbadsha1950 7 років тому +1

    thala badalada gaththa oya amma

  • @thilakjaya4628
    @thilakjaya4628 7 років тому

    dakinakota hadanna asa hithenawa mamath hadala balannam

  • @himalafranendo999
    @himalafranendo999 8 років тому

    thala karali hadanakota thala badinna ona nadda

  • @asokahemalatha705
    @asokahemalatha705 8 років тому +3

    ගොඩාක්ම හොදයි.මෙයට පොල් අවශ්‍ය නැතිද.ස්තුතියි තෙරුවන් සරණයි

    •  8 років тому +1

      ඔයාට කැමතිනම් දාගන්න පුලුවන්. විකුණන අය තල කැරැල්ලට පොල් දාන්නේ එයාලා අඩු තල ප්‍රමාණයක් දාල වැඩි ලාබයක් ගන්නයි.

    • @asokahemalatha705
      @asokahemalatha705 8 років тому

      ස්තුතියි

    • @AyeshaDilani-s4t
      @AyeshaDilani-s4t 9 місяців тому

      Mama bussiness ekkak widiyata krnne hadanne hithenawa ,ane mata kiyanne thala badalada gaththe kiyala