ජොබ් නැති අයට ආදායමක් 😇💪💪/how to start business at home/home business ideas/ape gedara small busines

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 69

  • @KMalani96
    @KMalani96 6 годин тому +3

    කිරිපිටි ගනන්නේ ඒවා අරගන කොහොමද ලාහ ලබන්නෙ වෙන විකල්පයක් නැතිද

    • @apegedara9382
      @apegedara9382  5 годин тому +1

      එලකිරි වලින් පුළුවන්...ඒ උනාට එලකිරි වලින් හදන මිලම තමයි කිරිපිටි වලින් හද්දි යන්නෙ...ගාන හදල බලන්නකෝ එක හා සමාන මිලක් තමයි යන්නෙ...අනික එලකිරි හැමෝටම හොයා ගන්නත් නෑ වගේම කිරිපිටි වලින් හදද්දී වරදින්න තියන සම්භාවිතාවය අඩුයි..අඩු මිලකට තියන කිරිපිටි වර්ගයක් තෝර ගන්න...එක සැරෙට ග්‍රෑම් වැඩි ප්‍රමාණයක් ගන්න වගේ ක්‍රම වලින් වියදම අඩු කර ගන්න පුළුවන්...නැත්නම් කිරි ටොෆි කෑල්ල ටිකක් පුංචි කරන්න පුළුවන් එහෙම නැත්නම් වියදමට සාපේක්ෂව මිල වැඩි කරන්න පුළුවන් ❤️

  • @YamunaRangani-t5n
    @YamunaRangani-t5n 4 години тому +3

    වටින අදහස් හැමදාම කිසිම ලෝබකමක් නැතුව බෙදා දෙනවට ගොඩක් ස්තූතියි නංගි..

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 39 хвилин тому

    හොඳයි ගොඩක් වැදගත් වීඩියෝඑකක් ස්තූතියි ඔයාට ❤❤

  • @rashikaroshani5430
    @rashikaroshani5430 Годину тому

    ගොඩාක් පින් ඔයාට යාලු 🙏

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 3 години тому +1

    Dear ඔයාගේ හැම video එකක්ම ගොඩක් වටිනවා. ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 🌹🌹🌹
    ❤❤❤❤❤❤❤❤❤

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 години тому

    ඔයා මෙ දෙන දැනුම ට ගොඩාක් ස්තුතියි

  • @kavindyawarshamana8917
    @kavindyawarshamana8917 58 хвилин тому

    ගෙ⁣ාඩක් ස්තුතියි 🙏🙏

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 5 годин тому +1

    ගොඩක් හොද වීඩියෝ එකක්.බිස්නස් එකක් කරන්න බලන් ඉන්න අයට ගොඩක් වටිනව.

    • @apegedara9382
      @apegedara9382  4 години тому

      ස්තූතියි ❤️❤️

  • @SujithaPriyadarshani
    @SujithaPriyadarshani 16 хвилин тому

    Thank you.dear God bless you

  • @MRSGayani-w8c
    @MRSGayani-w8c Годину тому

    රස පාටයි හදලා බලන්නම්

  • @sudarma8148
    @sudarma8148 3 години тому

    ගොඩක් ගොඩක් ස්තූතියි ,❤❤❤❤

  • @AroshaRanmali
    @AroshaRanmali 3 години тому

    Ane Shok me resipy Eka godak lesi wage.godak sthuthi akke oyt.❤❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 години тому

    තෙරුවන් සරනයි 🙏 ඔයාට හැමදාම සතුටින් ඉන්න 🌺🌺🌺🌺🌺🌺

  • @MiuLxshi
    @MiuLxshi 30 хвилин тому

    Oyata budusaranai

  • @LalithKure-s7u
    @LalithKure-s7u 4 години тому +1

    හරිම වටිනා විඩියොවක් නංගී ඔයගේ ක්‍රමයට මම වටලප්පම් හැදුවා හරියටම ආවා ගොඩාක් ස්තුතියි වැදගත් දෙ කියලා දෙනවාට❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 години тому

      එහෙමද අක්කේ...හරිම සතුටුයි ❤️❤️❤️

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g 4 години тому +1

    ඔයාට ස්තුති කරන්න වචන නෑ මැනික.ගොඩාක් ස්තුති ආදරෙයි ❤

    • @apegedara9382
      @apegedara9382  4 години тому

      ස්තූතියි ❤️❤️❤️

  • @Sriyanidinusha
    @Sriyanidinusha 15 хвилин тому

    Oya hema kemakama price ekath kohomada kiyala kiyanna puluwannam hodai.ethakota apita thama tikak watinawa oya adahas

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa 3 години тому

    ගොඩාක් වටිනා වීඩියෝවක් ❤

  • @DilrukshiKumari-vg9xg
    @DilrukshiKumari-vg9xg 6 годин тому +1

    ❤❤❤❤oyage video apita godak watinawa.thawath aluth video danna, good luck ❤❤❤❤

  • @idurasansmika
    @idurasansmika Годину тому +1

    නංගී ඔයාව සම්බන්ධ කර ගන්න නො එකක් දෙන්නකෝ❤

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Годину тому

    Dear I appreciate your support 🙏❤️❤️

  • @AsiriMahesh-x2f
    @AsiriMahesh-x2f 3 години тому

    Akke kochchara kalayak thiyaganna puluwanda

  • @shaniandkids8158
    @shaniandkids8158 2 години тому

    Akke kal thiya ganna puluwan ice resapi ekak gennako

  • @amapriyangika9733
    @amapriyangika9733 Годину тому

    අක්කෙ මම පොල් ටොෆි හදලා කඩවලට දාන්න හිතාගෙන ඉන්නවා..ඔය විදියටම පැකට් කරලා..කල් ඉකුත්විමේ දිනය එහෙම දාන්නෙ කොහෝමද අක්කෙ..කොච්චර කාලයක් පුලුවන්ද තියා ගන්න

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 4 години тому

    Thank you ❤

  • @simplykitchen8517
    @simplykitchen8517 34 хвилини тому

  • @fathimasharmila1331
    @fathimasharmila1331 6 годин тому

    Thanks akka.all the best ❤❤

  • @shaniandkids8158
    @shaniandkids8158 2 години тому

    ❤❤❤❤

  • @saumyavlog9128
    @saumyavlog9128 4 години тому

    Mama hadane elakiri walin labeta kiripiti ganna puluwan thanak kinnako nanga

    • @apegedara9382
      @apegedara9382  4 години тому

      එහෙම කියල දන්න කියන තැනක් නම් නෑ අක්කෙ...අර මිල්කො කියල කිරිපිටි එකක් තියනවා ඒක ගාන අඩුයි වගේ මතකයක් තියනවා මට...කිරිපිටි මිලට හරියන විදියට කෑලි ටිකක් පොඩි කරන්න නැත්නම් මිල රුපියලක් දෙකක් වැඩි කරන්න එක කෑල්ලකින්..❤️

  • @udarisapthala4743
    @udarisapthala4743 2 години тому

    ඔයාගේ මේ දැනුම අපට කියලා දෙනවට ඔයාට ගොඩක් පිං නංගි .

  • @ShashiniChamodi-r4e
    @ShashiniChamodi-r4e 5 годин тому

    Akke tub cake cup cake hadala kal thiyaganne kohomada kiyala denna

  • @sandkalu3758
    @sandkalu3758 4 години тому +1

    60g kiyanre mesa hadi kiyada

  • @nisansalasandamali2852
    @nisansalasandamali2852 6 годин тому

    thankyou.❤ Akkee me tray ganne kohenda??

    • @apegedara9382
      @apegedara9382  5 годин тому

      මම කිචන් අයිටම්ස් තියන ශොප් එකකින් ගත්තෙ නංගී

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 4 години тому

    Wow

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 3 години тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SupunLanka-gz5zu
    @SupunLanka-gz5zu 5 годин тому

    Oya pavichchi karana handa mokakda nango

    • @apegedara9382
      @apegedara9382  4 години тому

      ඒක සිලිකන් හැන්දක් අක්කෙ...මම ශ්‍රියානි dress point එකෙන් ගත්තෙ...❤️❤️❤️

  • @gimhanikaveesha9514
    @gimhanikaveesha9514 6 годин тому

    😍😍😍😍

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 5 годин тому

    🌍🌍🌍❤

  • @DilrukshiKumari-vg9xg
    @DilrukshiKumari-vg9xg 6 годин тому

    Ikmanin video aran enna. 😊

  • @family-pl1fh
    @family-pl1fh 6 годин тому

    බොහොම ස්තුතියි නංගි❤❤

  • @Chandrikapriyanthi-np7gs
    @Chandrikapriyanthi-np7gs Годину тому

    Oyag num denna

  • @LakminiMaheshika-l4z
    @LakminiMaheshika-l4z 6 годин тому

    Rasa patai

  • @PrasannaKumara-po5bw
    @PrasannaKumara-po5bw 5 годин тому

    අකේමටයොගට්කප්ගන්නතැනක්කියන්නපුළුවන්ද.මමත්යොගට්වියාපරයක්පටන්ගන්නතමයිඉන්නෙ

    • @apegedara9382
      @apegedara9382  5 годин тому

      යෝගට් කප් මිළදී ගැනීමට 👉077 7382824
      100 pieces
      Youget cup and lid with Spoons Rs.11.75
      500 pieces
      Youget cup and lid with Spoons Rs.10.75
      1000 pieces
      Youget cup and lid with Spoons Rs.9.75

  • @sanujamadawala5202
    @sanujamadawala5202 6 годин тому +1

    Thank you ❤❤❤

  • @sudumanikedisanayaka9938
    @sudumanikedisanayaka9938 3 години тому

    ❤❤❤

  • @badrakumari118
    @badrakumari118 6 годин тому

    ❤❤❤❤

  • @sumithrakumari9519
    @sumithrakumari9519 6 годин тому

    ❤❤