''ධම්මානුධම්ම ප්‍රතිපදාව'' ( Dammanudamma Prathipadava ) සාධු ! සාධු ! සාධු !

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 54

  • @sdayas6902
    @sdayas6902 6 місяців тому

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹

  • @ajmd3655
    @ajmd3655 8 років тому +31

    ශ්‍රි ලංකාවේ බුදු දහමතුල අතිවිශාල වෙනස්වීමක් සිදුවෙමින් පවතින බව පැහැදිලි සත්‍යකි.එය කුමක්දෝ ආශ්චර්යක් ලෙස මම දකිමි.පසු කාලයක නොඇසු ගැඹුරු දහමක් ශ්‍රවණය කිරිමේ භාග‍ය අන්තර්ජාලය හරහා අප වෙත ලැබී ඇත. මේ පින්වත් ස්වාමීණ්වහන්සේ සුවහසක් බොදු ජනතාව කෙරෙහි කරුණාවෙන් මෙලෙස දේශනා කරන ධර්මය ඇසීමෙන් දුරු රටක සිටියත් අපද සුවපත් වන්නෙමු. උන්වහන්සේටද ඒ උතුම් නිවන් සුව මේ ආත්මබාවයේදීම අත්විදීමට හේතුවේවා. සාදු!සදු!!සදු!!!

  • @mal5109
    @mal5109 Рік тому

    🙇🙇🙇 මහා ප්‍රඥායන් වහන්සේට දීඝායු අදිටන් කරමි. නමස්කාර වේවා🙇🙇🙇🙇

  • @udayasirisilva8088
    @udayasirisilva8088 Рік тому

    උත්තම ධර්මයක් දේශනා කරන ඹබ වැන ආරහත් උත්තමයන් තව තවත්මේ දේශය මත තව තවත් උපදින්නට හේතු වාසනා වේවා

  • @anomadesilva6104
    @anomadesilva6104 6 років тому +21

    මහ අරහතුන් වහන්සේට මේ අති උදාර වූ සාසනික යුග මෙහෙවර චිරාත් කාලයක් යෙහෙන් සිදු කිරීමට කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි අප අධිට්ඨාන කරමු !!! සාදු ! සාදු ! සාදු !

  • @kamanisilva145
    @kamanisilva145 3 роки тому

    Saadu!!! Oba wahanseta Niduk Nirogi Deergaayu Wewaa.Saadu!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chamilajayamini7371
    @chamilajayamini7371 5 років тому +7

    සාදු !සාදු !අර්ථවත් දහමක්...

  • @lathalatha1262
    @lathalatha1262 7 років тому +6

    සාදු ...සාදු ...සාදු !!! බොහෝම පින් කුසල් ඔබ වහන්සේට .

  • @anomadesilva6104
    @anomadesilva6104 7 років тому +6

    sadu sadu sadu Excellent! Swaminwahanseta Deergausha labewa!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 роки тому

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු !සාධු !!සාධු !!!

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 3 роки тому +1

    අතිපුජනිය බුද්ධ පුතුයානන් වහන්සේට කායික මානසික නිදුක් නිරොගි සම්පත්තිය ලැබේවා ලැබේවා ලැබේවා

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. සාධු සාධු සාධු 🌼🌺🌸🙏🙏🙏

  • @rohinimendis1489
    @rohinimendis1489 3 роки тому +1

    සාදු !සාදු ආර්‍යයන්වහසේට නීරෝගී සුව !

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 2 роки тому

    Sadu sadu sadu mage namasksraya
    Weva

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 6 років тому +4

    dharmaya soya yana gamane mevan mirmala dharmaya munagasenne pinvanthayanta pamanai sadu sadu sadu. obawahanseta deergau wewa!!!.

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 років тому +5

    සාදු සාදු සාදු දීර්ඝායුෂ වේවා අරිහතුන් වහන්සේට තෙරුවන් සරණයි

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 роки тому

    Athi uthum gurudewothamayan wahansee ta mage wandanawama wevaaa suwapathweva

  • @NihalRajapakse
    @NihalRajapakse 4 роки тому +1

    සාදු..සාදු.. සාදු..

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 6 років тому +2

    'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෝතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධපුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාපත් මහ අරහතුන් වහන්සේට මේ අති උදාර වූ සාසනික යුග මෙහෙවර චිරාත් කාලයක් යෙහෙන් සිදු කිරීමට කායික සුවයත් දීර්ඝායුෂත් ලැබේවායි අප අධිට්ඨාන කරමු !!! සාදු ! සාදු ! සාදු !

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 роки тому

    අනේක දුක්ඛයන්ට භාඡනයවී සසරේ අනන්ත පීඩා විදින සත්වයා නිසි මග ‌පෙන්වන උතුමිදේශනාවකී. නැටත නැවත ශ්‍රවණය කර මාර්ගයට අනුගතවීම ආධ්‍යාත්මික දියුණුවයි. ගරැ ස්වාමීන් වහන්සේ මතු ප්‍රර්ථනී ‌බෝධියකින් නිවන් සුව සාදා ගනිත්වා.

  • @jeewanandahandugala6382
    @jeewanandahandugala6382 4 роки тому

    sadu sadu sadu......yahapatak wewa siyalu denatama

  • @h.m.samarasekara7156
    @h.m.samarasekara7156 4 роки тому

    Athi pujaniya Maha Arahatunwahanseta niduk nirogi deergayu sampattiyama wewa! Sadu! Sadu! Sadu! !!!!!!!

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Рік тому

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @deepadamayanthi3093
    @deepadamayanthi3093 2 роки тому

    Walasmulla gunarathana

  • @maliniabeysekara4397
    @maliniabeysekara4397 4 роки тому +1

    Sadu sadu sadu.....!!!

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunakumudu7880
    @karunakumudu7880 6 років тому +3

    Sadu sadu sadu

  • @chamindasilva6912
    @chamindasilva6912 3 роки тому

    🙏🙏🙏💯

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 6 років тому +4

    Sadu !! Sadu ! Sadu!!! Pure Buddhism!!!

  • @MrBlps
    @MrBlps 7 років тому +3

    Very good explanation!!!

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 років тому +5

    Sadhu.. Sadhu..Sadhu..!!

  • @lpadayani8201
    @lpadayani8201 2 роки тому

    Suvapath veva

  • @anurasenanayake730
    @anurasenanayake730 3 роки тому +1

    🌼🙏🙏🙏🌼

  • @samanthaekanayake3611
    @samanthaekanayake3611 5 років тому +2

    🙏🙏🙏

  • @mayadesilva6534
    @mayadesilva6534 7 років тому +4

    Saadu Saadu Saadu!!!

  • @සිරිදේසය
    @සිරිදේසය 4 роки тому

    පෙරපින් ඇති පින්වත් මිනිසුන් මේ ජීවිතය තුල උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට අවස්තාව උදාවි ඇත බව පරම සත්‍ය යි. සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk

  • @h.m.samarasekara7156
    @h.m.samarasekara7156 4 роки тому

    Sadu! Sadu! Sadu!!!!!!!!!!!!

  • @salonsasra
    @salonsasra 9 років тому +4

    Na Mo Buddahaya....

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 5 років тому +1

    Pina nathiunnta me dahama therenne na.paw.anukampa karamu

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 роки тому

    මිවනපලානේ හිමියන්ගේ ධර්ම පොත්ලබා ගැනිමෙ මග සලසන්නේ කෙසේද දුරකථන අංකයක් සටහන් කරන්න
    .

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 5 років тому

    Me kapilawansaya devadaththyek

  • @mal9924
    @mal9924 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijesinghebandaraekanayake6940
    @wijesinghebandaraekanayake6940 3 роки тому

    🙏🙏🙏

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 роки тому

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 Рік тому

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 9 місяців тому

    🙏🙏🙏