බහලුම් වර්ජනයක් එයි ? "කැහි ගෑනී දිලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක් වුණේ"

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 357

  • @GeeAnanthaya
    @GeeAnanthaya 18 годин тому +15

    අපි විරුද්ධ දේශපාලන මත දැරුවත්
    ඇමති තුමා නිසි පියවර ගන්න
    මේ වගේ දේවල් වලට අපි කුහක වන්නේ නැහැ
    මේ වගේ නිලධාරීන් රටට අවශ්‍ය නෑ
    රේගුව වරාය අන්ත දූෂිත තැන්
    පලමුව clean කල යුතු තැන්

  • @Hgswimalarathne1983
    @Hgswimalarathne1983 14 годин тому +9

    අපේ රට kawe දේශපාලන ඉන් විතරක් නෙමෙයි කාලකන්නි සමහර නිලධාරීන්

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath 22 години тому +70

    මේ හැමදාම මීඩියා වලට කතා කරන එකා ගැන ටිකක් හොයල බලන්න වෙයි

    • @1LifeWithTJ
      @1LifeWithTJ 10 годин тому

      බොනිකර තරු කාරයෙක්, කතාවෙන් මූනෙන් පේනවා

  • @EdNoharm
    @EdNoharm 20 годин тому +57

    රජය අපහසුතාවයට පත් කරන්න හදන නිලදාරී ගෙදර යවන්න

    • @Vamos_c
      @Vamos_c 19 годин тому

      Yes

    • @ApeRatePolitikko
      @ApeRatePolitikko 19 годин тому +7

      රජයට කියහන් හරි තීරන ගන්න කියලා 😂

    • @Vamos_c
      @Vamos_c 19 годин тому +1

      @@ApeRatePolitikko hari thirana thama aran thinne
      Ewa gatthama ewala kamathi nathi harak warjanaya krnwa mokada
      Hitapu deshapuluwo withrk newei
      Me nikadarinuth aye ithin dushna wancha commis pirla thibbe
      Dan ewa krnna bane
      Dan e amaruwai puruddai nisa ewa nathuwa bari nisa thama mun mehema krnne.
      Kalakanni

    • @dasunudayanga125
      @dasunudayanga125 19 годин тому +1

      😂😂😂

    • @ramyakumari1308
      @ramyakumari1308 18 годин тому +4

      ඒ කාලෙත් එහෙම ගෙදර යැවුවානමි,අද කටිටිය පාර්ලිමේන්තුවෙත් නැහැ.ඔකට තමා කියන්නේ,කලකමි පල දෙනවා කියලා😂😂

  • @amithawijesingha763
    @amithawijesingha763 21 годину тому +50

    කස්ටම් එකේ ඉන්න හොරු ටික අල්ලලා ඇතුලට දාන්න මාලි මාවට ජය වේවා

    • @ruwandesilva7643
      @ruwandesilva7643 18 годин тому

      agree

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 17 годин тому +2

      හොරු ටික ජෙප්පොනේ. ඒකයි අවුල 😂😂

    • @W.MDammikamaranthota
      @W.MDammikamaranthota 16 годин тому +2

      ය කෝ ඕකත් එක පැ න් පරෙන් විමොල් වටළුව. වගේ තේරුම් ගනී න් මුන්ගේ කයිය ලොකු ලොකු ටෝක් කරට දැන් හත්පොලේ ගාගෙන ඉවරයි

    • @salun_
      @salun_ 16 годин тому

      Ai Maina ethakota paththini ammada​@@praveenlankeshwara6546

  • @theonesl9063
    @theonesl9063 19 годин тому +13

    ඇයි මේකට මේ තදබදය අඩුවෙනකමි temporary උපාධි ධාරීන් ගන්න බැරි. ඕනේ තරමි රටේ ඉගෙන ගත්ත අය ඉන්නවා. සනීපාරක්ෂක පහසුකමි නැත්නමි ජංගම වැසිකිලි දාන්න

    • @1LifeWithTJ
      @1LifeWithTJ 10 годин тому

      මිනිස්සු මදි ප්‍රශ්නයක් නෙමේ තියෙන්නෙ

  • @වීරවර්ධන
    @වීරවර්ධන 16 годин тому +14

    අපරාදෙ හොරුන්ගෙ අාන්ඩුවල සැපේ හිටියලුනෙ 😂😢

  • @slsadaruproduction2942
    @slsadaruproduction2942 22 години тому +76

    මෙකෙ ඇත්ත නැත්ත තමයි , හොර කම නතර කරන්න ගියාම උන් පලි ගනවා , ඉස්සර වගෙ බහලුම් පරික්ෂා කලෙ නැ ඔහෙ යැව්වා දැන් පරික්ෂා වැඩ් ,එකයි හෙතුව

    • @ranjinishantha2560
      @ranjinishantha2560 21 годину тому +6

      අනිවාර්යයෙන් .. 😊🤝 okkotama පෝලිම් ගහල arinna ඕනි 😅🤪😁

    • @smhs3313
      @smhs3313 20 годин тому +6

      සහතික ඇත්ත කතාව. හොරා කැමති නැ හොරා නොකන එකාට.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 18 годин тому

      agree

    • @ramyakumari1308
      @ramyakumari1308 18 годин тому

      නැහැ ඉස්සරත් චෙක් කලා,

    • @piyadarshanawijamunige
      @piyadarshanawijamunige 17 годин тому

      Ohoma yan .rata hadena kam.🎉🎉

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 19 годин тому +11

    වර්ජනය කරොත් අනිවාර්ය එළියට ඇදලා දාන්න. මිනිස්සු ඡන්ද දුන්නේ දැඩි තීන්දු තීරණ ගැනීමට

    • @ruwandesilva7643
      @ruwandesilva7643 18 годин тому

      agree

    • @sameeramilan6519
      @sameeramilan6519 17 годин тому

      Ow ow me nalawanna nemeyi,

    • @rasika110
      @rasika110 16 годин тому

      වර්ජනය ,අමුතු වචනයක් ආණ්ඩුව ඕක ගැන දන්නෙ නෑ😂😂😂😂😂

  • @mayurikumarasinghe-s6x
    @mayurikumarasinghe-s6x 16 годин тому +6

    වැඩ කරන්නෙ නැත්තන් රාජ්‍ය සේවකයො අයින් කරල දාන්න

  • @ladiswashharoom
    @ladiswashharoom 22 години тому +63

    රට හදන්න බැහැ හැමතැනම හොරු පිරිලා , උන් එක්ක ගේම ඉල්ලන් ගියහම ඕක තමයි වෙන්නේ

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 21 годину тому

      ඹ්කුන්ට නැමිල හරි යන්නෙ නෑ. හමුදාව දාල හරි කරන්න ඹ්න.

    • @Ran-v5l
      @Ran-v5l 21 годину тому

      👍

    • @Upm-s8k
      @Upm-s8k 21 годину тому +3

      ඉස්සෙල්ලා ආන්ඩුව හොරැත් එක්ක අගේට කරන් ගියේ. 😂😂😂😂😂

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 20 годин тому +6

    😂😂😂😂 ඇයි පඩයක් ගියත් ස්ට්‍රයික් කරන ජෙපි සමිති ටිකට මක් වෙලාද 😂😂

  • @Nhjgfdthphhh
    @Nhjgfdthphhh 22 години тому +31

    හරි බිමල් ඇමතිතුමෝ ඔබතුමාලටත් බැරිනම් ජනතාව විදියට අපි මොකක් හරි කරන්න බලන්නම් තෑන්ක්ස් දැනුවත් කොලාට 😂

    • @funtook
      @funtook 19 годин тому

      උඹ මොන කරන්න ද ලොල්

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 21 годину тому +37

    හොරකමට හුරැවෙචිච එවුන්ව මෙල්ල කරන්න හුරතල් වෙලානමි හරියන්නේ නෑ ....විසඳුම සුන්දර නොවෙන්න පුළුවන්....බස්සන්න මුළු හමුදාවම......මුලින් අමාරැ වෙයි. කල් යනකොට හුරැවෙයි.

    • @madushanthakumara3035
      @madushanthakumara3035 20 годин тому +2

      1nma. Mun kadakappal karayo reguwe.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 17 годин тому

      ආණ්ඩුවට කිසිම ප්‍රශ්නෙකට විසඳුම් නෑ. කයිය විතරයි 😅

  • @KW-if2fx
    @KW-if2fx 20 годин тому +17

    හොරා කාපු උන්ට මේරජය හොඳ නෑ.

    • @hema1965Mali6
      @hema1965Mali6 19 годин тому

      අනිවාර්යයෙන්ම

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 22 години тому +7

    ඇමතිවරු කියන්න දෙයක් නෑ ඕනෙ තැනල ice ගහන උදේ 8 ට ඇවිල්ල 5 ට යන්න බලං ඉන්න වැඩ අදින උන් ඉන්නව...

  • @madusankakumara815
    @madusankakumara815 20 годин тому +32

    හෙමින් හෙමින් රට නැගිටිනකොට ආයෙම බංකොලොත් කරන්න හදන්නේ පරණ දේශදේශපාලනඥයෝ විතරක් නෙවෙයි මේ තක්කඩි මාධ්‍යත් ඒ පිටිපස්සෙන් ඉන්නවා.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 20 годин тому +7

      ගව සම්පත සුරකිමු 😂😂😂!!
      මාලු මාමා හෝදමු 😂😂😂

    • @SasandaRavishan
      @SasandaRavishan 20 годин тому +5

      @@madusankakumara815 මෙය සමාජවාදි ප්‍රජාත්‍රන්ත්‍ර විරෝධි මාලිමා ආණ්ඩුව විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.🤣🤣🤣

    • @madushanthakumara3035
      @madushanthakumara3035 20 годин тому

      1nma

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 19 годин тому +1

      ඇත්තට😂😂😂😂

    • @PUBUDUROSHAN-w1q
      @PUBUDUROSHAN-w1q 17 годин тому

      😂😂😂😂😂😂😂

  • @ranakodi6468
    @ranakodi6468 20 годин тому +20

    හිරකරන තරමට මුන්ට ජරාව කන්න පුලුවන්

  • @kapilsds7
    @kapilsds7 22 години тому +28

    උන්ට වැඩ කරන්න බැරිනම් ඔක්කොම එලියට දාලා අලුතෙන් බදවගන්න. අලුත් අය මාසෙන් වැඩේ අල්ලන් කරන යයි. පරණ උන් එකෙක් තියාගන්න එපා. වර්ජන රැල්ලක් ආවොත් ඕකම අනිත් ආයතන වලටත් පිලිවෙලින් කරන්න. ආයතන 2-3 කට වැඩේ දෙනකොට අනිත් උන් සද්ද නැතිව වැඩ කරන් යයි.

    • @LahiruAberathna
      @LahiruAberathna 21 годину тому +4

      අලුත් කයිතන් සෙට් එක වගේද කොරන කෙරුවාව කටින් තමයි😂

    • @kapilsds7
      @kapilsds7 21 годину тому +6

      @@LahiruAberathna අකාර්යක්ෂම නිලදාරින්ට අපේ බදු මුදලින් පඩි ගෙවන එකේ තේරුමක් තියෙනවද?

    • @cb-jz9kb
      @cb-jz9kb 20 годин тому +7

      ​@@kapilsds7එකාලේ ජෙප්පෝම නේද බන් වරජයනය කරේ උන් කරපුවා උන්ටම පත්තු වෙන්න ඔනේ 😂😂😂

    • @kapilsds7
      @kapilsds7 18 годин тому +1

      @ මොකා ආණ්ඩු කරන්න ගියත් කන පරිප්පුව තමයි ඔය. 🙈😁😂දැන් බැදගත්තනම් බෙරේ ගහපල්ලා.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 17 годин тому

      ආණ්ඩුවටම ගැලපෙන මෝඩයෙක් 😂😂

  • @rangaprasanga8452
    @rangaprasanga8452 16 годин тому +4

    මේ තදභදයට මූලිකම හේතුව රේගුවෙ පරයන්ට හොරාකන්ඩ බැරිනිසා. පෙර ආන්ඩු දූශිතයිනෙ ඒනිසා වරායෙ රේගුව ඇතුළු බොහෝ දෙනෙක් දූශිතයි.

    • @1LifeWithTJ
      @1LifeWithTJ 9 годин тому

      තදබදයට හේතුව කන්ටේනර් එකක් රිලීස් කරන එක 838 අවසරපත්‍රය ගන්නවා වගේ වැඩක් වීම.
      රේගුව සහ අනෙකුත් අදාල සහ අවශ්‍ය රජයේ ආයතන ජාලගත කරල ක්ලියරින් ප්‍රොසෙස් එක තනි සිස්ටම් එකකට ගේන්න ඕන. ඒකට කිසිම පාර්ශවයක් කැමති නෑ, බයිල ගගහ ඉන්නව.
      ලෝකෙ අනිත් රටවල් වගේ සිංගල් වින්ඩෝව් සිස්ටම් එකකට ක්ලියරින් ප්‍රොසෙස් එක ගේනකන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

  • @mr.ravindu1420
    @mr.ravindu1420 22 години тому +30

    මාලිමාවේ ඊලග කෙදිරිය - "රාජ්‍ය නිලදාරීන් දූශිත නිසා මේ රට හදන්න අමාරුයි" 😂😂

    • @hemanthakumara2115
      @hemanthakumara2115 22 години тому +8

      ඔක කියන්නත් දෙයක්ද? ඔකුන් වැඩක් කරනවද

    • @hirudammika4105
      @hirudammika4105 22 години тому +6

      Eka tamai ඇත්ත hutto. තොපි එක්ක පුලුවන්ද ratak hadanna

    • @kusaldeabrew340
      @kusaldeabrew340 21 годину тому +2

      Ovu ithn thopi vage evun ekka krna ba tmi😂

    • @nuwandammika4572
      @nuwandammika4572 21 годину тому +5

      අනිවාර්යෙන් රාජ්‍ය ආයතන තමයි මේ රටට සාපය.
      ඒවා පව්ද්ගලික අංශ වලට දෙන්න ඕනී

    • @lakshithakaushalya
      @lakshithakaushalya 21 годину тому +3

      එක ඇත්ත තාම අමරුයි මොකද උන් හුරු වෙච්ච විදිහ උන් අතාරින්න කැමති නැ

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 20 годин тому +4

    ඉස්සර මෙහෙම පෝලිම් තිබ්බේ නැද්ද අපේ හාමුදුරුවනේ😅

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 22 години тому +6

    ඔය මයික්වලට කතා කරන ගොයියාගැන කල්පනාවෙන් ඉදපල්ලා😂😂 තඩි හොර මූනක් තියෙන්නෙ. කිසිම රජයක් නොකරපුව කරන්න තමයි බොලව් මුං ආවේ. හොරකම නැති කරන්නනෙ. අවුරැදු 50 ක් 60 ක් හොරැ එක්ක ලැගල හොරා කාල මහන්සි ඇතිනේ😂

  • @ranjinishantha2560
    @ranjinishantha2560 21 годину тому +6

    වැඩ දන්න සුදුසු udath කොල්ලන්ට jab eka දෙන්න .එච්චරයි 😊🤝❤

  • @Nhjgfdthphhh
    @Nhjgfdthphhh 22 години тому +47

    විධායක බලයයි තුනෙන් දෙකේ බලයයි තියාගෙනත් බැරි එකාට බෑ.. 😂 දැන් රාජ්‍ය නිළධාරීන් දූෂිත නිසා බෑලු නේද 😂

    • @gajalanka95
      @gajalanka95 22 години тому +6

      අන්න ඒකයි මාත් කියන්නේ බයවෙන්න ඕනෑ නිලධාරීන්ට ජනතාව ඉන්නවා ඔයාලත් එක්ක

    • @hyroproto4364
      @hyroproto4364 22 години тому +1

      anith un keruwada pako?

    • @oshanwickramasinghe9186
      @oshanwickramasinghe9186 21 годину тому +6

      කයිය විතරයි

    • @wahallu8551
      @wahallu8551 21 годину тому

      ee kale kann hal tik hari thubb jeppo😂​@@hyroproto4364

    • @smhs3313
      @smhs3313 20 годин тому +1

      ඉතින් ඒක ඇත්තනෙ යකෝ. ඔය හැම ආයතනයකම ලොකුම එකා අමු හොරැ. උන් කැමති හොරැන්ට. හොරාකන්නැති උන් හිටියම හොරා කන්න බැරිනිසා උන් බලනව හොද එකාව එලවල ආය හොරැන්වම ගේන්න පුලුවන්ද කියල.😂😂 ඒව ඉතින් හදේ තමයි.

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 18 годин тому +20

    මේ ආණ්ඩුව අපහසුතාවයට
    පත් කරන්නේ මුන්ට හොරා කන්න බැරි නිසාරජයේ වරදක් නෙමෙයි ඔතන තමයි ඉල්ලම තියෙන්නේහොරා කාලාම පුරුද්ද නේ

    • @harshahdg
      @harshahdg 13 годин тому

      අම්මෙ ඔව් නෙ😅

  • @gajalanka95
    @gajalanka95 22 години тому +20

    නිලධාරීන් වැඩ කරන් නැත්නම් අයින් කරලා දාන්නකෝ ඕගොල්ලන්ට අසීමිත බලයක් දුන්නේ අපි ඒකටනේ.

    • @a.a.spushpakumara948
      @a.a.spushpakumara948 21 годину тому +3

      සිරාම කතාව, තුනෙන් දෙකක බහුතර බලයක් ලැබිලත් එක එකාට ඕන විදියට නටන්න දුන්නොත් ගොටට කලින් ගෙදර යන්නවෙයි, රේගුවෙ එවුන් හරියට රාජකාරිය කරන්නෙ නැත්නම් හමුදාවෙන් දාල හරි වැඩේ කරන්න ඕන, හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න ගිහිල්ල තමන්ටම කෙලවගන්න තමයි මේ ආණ්ඩුව හදන්නෙ, ගන්න තීරණයක් ඉක්මනට අරන් මේක විසඳපල්ලා, නැත්නම් විධායක ජනාධිපතිකම දීපන් ළමයෙකුට

  • @chamalgunarathne-jy9cn
    @chamalgunarathne-jy9cn 21 годину тому +4

    මොකෙක්වත් හුරත්ල් කරන්නෙපා. හුරතල් කරලා හොද රටක් හද්න්න බෑ

  • @AnandaSamarakoon-i4i
    @AnandaSamarakoon-i4i 15 годин тому +1

    ජනාධිපති තුමණි මෙ අමන හැත්යට වැඩ කරන්න බැරිනමි අයින් කරල භාර දෙන්න යුද හමුදාවට එවීට කාට කාටත් තේරේයි. රටෙ මහ ජනතාව බලය දුන්නේ. ඔබ තුමාට .

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 17 годин тому +3

    දේශපාලන කුමන්ත්‍රණ..වෙන මොනවද...

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn Годину тому

    මෙ නිලධාරීන් ට කරන්න බැරි නම් නිලධාරීන් ට ස්තාන මාරු දිලා හරි මෙක කරන්න

  • @gajalanka95
    @gajalanka95 22 години тому +8

    ජනාධිපතිතුමා ඔබට අපි විධායක බලයත් එක්ක අසීමිත බලයක් දුන්නේ නිලධාරීන් හුරතල් කරන්න නෙවෙයි වැඩ කරන්නැත්නම් එළියට දාන්න හමුදාව දාලා වැඩ කරන්න

  • @PeelingPeely001
    @PeelingPeely001 22 години тому +17

    දුෂිත නම් අයින් කරලා අපිව දාන්න 😂 අපි කරන්නම් පඩි දෙනවනම්
    බැරිනම් බැ කියපන් පචයා

    • @RanjanaDeshaka
      @RanjanaDeshaka 21 годину тому +1

      අමිමෝ එපා.උබලගෙ හෙවනැලි තමයි මෙිව කරන්න දෙන්නැත්තෙ.බලන් ඉන්න.තව දවස් කියක් ඔහොම නටන්න ලැබෙයිද කියල.

  • @samithapabasaraofficial
    @samithapabasaraofficial 19 годин тому +8

    හොරා කන්න අමාරු උනාම ගොඩක් උන්ට හරියට රිදෙනව 😂

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 22 години тому +15

    කැහි ගෑණි දීලා කයි ගෑණි ගත්තා වගේ..😂😂

    • @smhs3313
      @smhs3313 20 годин тому +1

      අපි කැමතියි ඒ කයි ගෑනිට.ඊලග පාරත් අපි මාලිමාවට.👍👍

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 20 годин тому

      @ මට pukada බං... 😂😂😂😂

    • @MalinduSandaruwan-cp4no
      @MalinduSandaruwan-cp4no 19 годин тому

      ​@@chinthalmalawiarachchige942අම්බෝ 😂😂😂

    • @MalinduSandaruwan-cp4no
      @MalinduSandaruwan-cp4no 19 годин тому

      ​@@smhs3313පුකෙන් හිනා යන්නේ 😂😂😂

  • @tharinduchandimal5526
    @tharinduchandimal5526 12 годин тому

    ඇත්තටම ගත්තොත් රජයෙ අයගෙ නිවාඩු වැඩියි.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 19 годин тому +1

    හොරුන්ට අන දෙන්න බෑ හොරුබොරුන්ට 😂😂😂

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 19 годин тому +7

    කයිය නායකගේ කයිය ආන්ඩුව

  • @BhSudharman
    @BhSudharman 22 години тому +14

    ඕකතමයි අපි කිව්වෙ රට කන්නෙ නිලධාරීන් කියල. අපේ රට හදන්න ඕනෙ මේ වගේ තැන් වලින්. දේශපාලන පලි ගැනීම් වලින් නෙමෙයි.

    • @ladiswashharoom
      @ladiswashharoom 22 години тому +8

      දේශපාලන පලිගැනීම කියුවේ අර සල්ලි ලැබුනේ කොහොමද කියල ඔප්පු කරන්න බැරි රාජපක්ෂ හොර පවුල තැන තැන හදල තියන මාලිගා ගැන හොයන එකද ?

    • @PeelingPeely001
      @PeelingPeely001 22 години тому +2

      ​@@ladiswashharoom නෑ. නිතිය ක්‍රියා කරන ඒක හොදයි. එත් එක ගැන කියා කියා හොරා නම market කර කර බුල කෙලලා රටට අරින එක වැරදි

    • @Kavindu-z6h
      @Kavindu-z6h 22 години тому

      ​@@PeelingPeely001සල්ලි අවභාවිතා කරපු එකාට උබල කියන්නෙ සර් උනාට අපි නම් හොරා කියල තමයි කියන්නෙ 🤌

  • @chathu-w6r
    @chathu-w6r 22 години тому +15

    කොරන්න බැරිනම් දීලා පලයල්ලා... එලවන්න කලින්... කෙදිරිගානවනෙ...😂කීවේ කොහොමද්😂 කොරද්දි

    • @Shiailva
      @Shiailva 22 години тому +1

      Karanava tama yako. Mechvhara kal ova una aurudu 76k. Dan me minissu ova hadagena yanne

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 22 години тому +2

      elawala umbada awith wadi wenne

    • @sanjeewapushpakumara31
      @sanjeewapushpakumara31 22 години тому

      Katada? Katata dennada ube?😊

    • @chathu-w6r
      @chathu-w6r 22 години тому

      @@pansinduinduwra7118 ඇයි උබ හිතන්නෙ මූ විතරද මේ රට කරන්නෙ ආයේ නායකයො පහලවෙන්නෙ නෑ කියලද... තොපි ගෝට ආව චූන් එකට බිත්ති පාට කරපු උන් 😂🤌

    • @chathu-w6r
      @chathu-w6r 22 години тому +1

      @@Shiailva පුක හදයි😂🤌බලන් ඉදපන්.....

  • @kandynuwan
    @kandynuwan 13 годин тому

    Custom එකේ පරයෝ. ජරාව නැති නිසයි මේ ඔක්කොම. Military Police දාල මේවා clear කරන්න. මොකටද බලාගෙන ඉන්නේ!

  • @janakpitawala1146
    @janakpitawala1146 13 годин тому

    එකෙක් දෙන්නෙක් ගෙදර ඇරියා නම් නිකම්ම හරියයි

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 19 годин тому +1

    ජෙබයි ෆෑන්ස්ලා හෝදමූ තව හෝදමූ😂😂😂

  • @tharindu6242
    @tharindu6242 21 годину тому +9

    මුන්ගෙ කයිය විතරයි 😂😂 ඒක කලමණකරනය කරගන්න බෑ සියල්ල දත් තබුත්තේගම ගවයට😂😂

    • @lakshithakaushalya
      @lakshithakaushalya 21 годину тому +3

      මොලේ පුකේවත් තියනවද බලපන්
      ඉස්සෙල්ල ඔහොම චෙක් කරන් නැ බස බස ගලා වාහන ටික යවනවා විතරයි දැන් චෙක් කරන නිසා පරක්කුයි.

    • @susanthapeiris6480
      @susanthapeiris6480 19 годин тому

      කුහකයෝ

    • @tharindu6242
      @tharindu6242 15 годин тому

      @@lakshithakaushalya palayan gawaya yanna scan thiyenes ewsth noda eliyta danne mattu neda 300 ganak dala😂😂

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 10 годин тому

    හොටු ගෑනි මාධ්‍ය සංදර්ශණ පටන් අරන් හොරැ අල්ලනවා යහපාලනය 2

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 21 годину тому +4

    ආයේ පාරක් මනාපයක් දීපල්ලා....මේ වගේ වැඩ බැරි උන් කවුද බං රජ කෙරෙව්වේ 😂😂😂😂😂😂

    • @smhs3313
      @smhs3313 20 годин тому +1

      දෙනව තමයි තොපි මොනව කිවුවත් අපි ඊලග පාරත් මාලිමාවට තමයි බන්.

  • @KuwenisFather
    @KuwenisFather 22 години тому +5

    වසන්තය ගොනා ආන්ඩුව ගත්ත හැටිය ෂෝ දැම්ම.හිමිහිට කරන්ඩ තිබුන ඒව ඇදල අරන් අනාගත්ත..

  • @RMS91
    @RMS91 13 годин тому

    හොර ගුහාව දෙරනත් ඒකට උඩගෙඩි දෙනවා.

  • @dilumdamayantha879
    @dilumdamayantha879 19 годин тому +1

    බැරි එවුන් අයින් කරල.පුලුවන් රියදුරන් ගන්න ඕන

    • @Maxxalk
      @Maxxalk 19 годин тому

      den riyadurangeda weredda ? ammo jepi mole😂😂🤣

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 17 годин тому

    මම දැක්ක 2024 හොදම රාජ්‍ය නිලධාරියා ද මොකක්ද එකකට රේගුවේ කෙනෙක්ව නම් කරල තිබුන...
    හිනා යනව ඒක දැක්කහම

  • @jagodaamarasinghe2303
    @jagodaamarasinghe2303 18 годин тому

    මේක ප්‍රස්නයක් විදියට දකින් නැත්තේ උද්දමනය වැඩිකරලා පෙබරවාරි 15 න් පස්සේ ලොකු සහන මල්ලක් පෙන්නයි හොදේ

  • @pets739
    @pets739 18 годин тому

    වංවා කරලා සල්ලි ගන්න බැරි වෙන කොට ස්ට්‍රයික්.. වැඩ කරන්න බැරි නම් පල තව ඔනේ තරම් රස්සාවල් දෙන්න ඉන්නවා ජනතපති තුමනි වෙන තැනකට ගෙනහින් පරික්ෂක කරවන්න...

  • @theonesl9063
    @theonesl9063 19 годин тому

    මුන් ඔක්කොම එලවලා අලුත් අය දාන්න ඕනි. හොරා කාපුවල ප්‍රථිපල

  • @prasathnilantha5375
    @prasathnilantha5375 18 годин тому

    ඔය කස්ටම් එකේ ඉන්න පට්ට හොරු උන් තමයි මේකට ඉඩ දෙන්න ඇත්තේ. මූලිකම රජය අපහසුතාවයට පත් කරන්න ඕකෙන් අල්ලලා ඔක්කොම හිරේ දාන්න ඕන

  • @sunil9834
    @sunil9834 21 годину тому +2

    රට දියුණුවට අකමැති හාල්පාරුවේ සෙට් එක ..

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 12 годин тому

    යකෝ ආන්ඩුව මොකද කරන්නේ තොපි දගලන්න හදන්නේ නිවැරදි ආන්ඩුව වක් එක්ක කාගේ හරි කීමකට අපි අනුර කුමාර දිසානායක සහෝදරය ල ව වට්ටන්න දෙන්න නේ නෑ

  • @umangaudaya
    @umangaudaya 20 годин тому

    කොහොමත් ඒ අයියා ගෑනු මාරු කරන අයියෙක්

  • @krishanthasanjeewa5629
    @krishanthasanjeewa5629 19 годин тому

    දැන් මේ ආණ්ඩුව ආවට පස්සෙමද ඔය තදබදය ආවේ. හිතාමතාම කරන වැඩක් කියලා තමයි හිතෙන්නේ. මොකද ඕවා ඇතුලේ ඉන්නේ පහුගිය ආණ්ඩුවල හෙන්චයියෝ. කලින් ඔය ප්‍රශ්න තිබුනෙම නැද්ද. හොරා කන්න නෑ ඒකයි ඔය.

  • @SanjeevRoshanPradeepKumarK-l4w
    @SanjeevRoshanPradeepKumarK-l4w 21 годину тому +1

    වාහන කියකින්ද ආවේ එකකින්ද

  • @Vhhds136
    @Vhhds136 20 годин тому

    රේගු කාරයන්ගෙ වත්කමි බලන්න ,එතකොට තේරුමියනව හොදටම😂

  • @sahanpriyankara496
    @sahanpriyankara496 20 годин тому

    ඔය රෙගුවෙ ඉන්නෙ පරන දෙශපාලුවන්ගෙ හෙන්චයියන් උන්ට කොමිස් ගහන්න බැරි හින්දා උන් පලිගන්නවා.කාලකන්නි.😢

  • @HirandaThreemannehetiige
    @HirandaThreemannehetiige 18 годин тому

    මුන් පගා ගහන හෙන හොරු. මුන් ඇත්තටම රටට හෙනයක්.

  • @TheFlashmark
    @TheFlashmark 20 годин тому

    ජනාදිපති ලේකම් කස්ටම් එකෙන් ආපු කෙනෙක් වෙලත් මේ ප්‍රශ්න වසදගන්න බැරි උනා කියන්නෙම පට්ට අවුල්

  • @asankaauth7713
    @asankaauth7713 20 годин тому

    කෙටි කාළයකින් විසදනව.😂😂😂😂😂😂😂 පචයගෙ බයිල.

  • @RoshanHettiarchchi
    @RoshanHettiarchchi 21 годину тому +3

    දෙරන ඔයගෙල්ලො මෙ ආණ්ඩුව වට්ටන්න .කලින් නොතිබුනා මෙ ආණ්ඩුව තමයි මෙ ප්‍රශ්ණය ඇති කලෙ වගෙ නිවුස් සාමජ ගත කරලා ආණ්ඩුව වට්ටන්න හාදනවනම්.අපෙ උපරිම උස්සහයෙන් මෙ ආණ්ඩුව අපි රකිනවා.❤❤

    • @smhs3313
      @smhs3313 20 годин тому

      අනිවාර්යයෙන් මුන් හිතනව ඇතිඅපි රොටියට චන්දෙ දෙයි කියල.😂😂

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx 19 годин тому

    හොරා කාල පුරුදු නිලධාරීන් රජය නැති කරයි ද

  • @NihalBasnayake
    @NihalBasnayake 20 годин тому

    පන නැති අන්ඩුවක් අනුර මෙකට ඉක්මන් තින්දුවක් දිපන් මුන් හුරතල් කරකර හිටියෝත් කෙලවෙයි පවු මෙි අහින්සක රියදුරෝ

  • @1LifeWithTJ
    @1LifeWithTJ 9 годин тому

    තදබදයට හේතුව කන්ටේනර් එකක් රිලීස් කරන එක 838 අවසරපත්‍රය ගන්නවා වගේ වැඩක් වීම.
    රේගුව සහ අනෙකුත් අදාල සහ අවශ්‍ය රජයේ ආයතන ජාලගත කරල ක්ලියරින් ප්‍රොසෙස් එක තනි සිස්ටම් එකකට ගේන්න ඕන. ඒකට කිසිම පාර්ශවයක් කැමති නෑ, බයිල ගගහ ඉන්නව.
    ලෝකෙ අනිත් රටවල් වගේ සිංගල් වින්ඩෝව් සිස්ටම් එකකට ක්ලියරින් ප්‍රොසෙස් එක ගේනකන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත.

  • @WijayaWellage
    @WijayaWellage 13 годин тому

    දැන් කෙදිරි ගෑවට වැඩක්නැහැ, පහුගිය කාලෙ අ ර සංගම් මේ සංගම්, එක එක සංවිධාන , අටවගෙන උඹලම තමයි ඔය අය පත්කරගත්තේ,, පහුගිය රජයන්හි ඉහල පුටුවල හිටපු ,සියලුම නිලධාරින් අයින් කරල දූෂිත නැති කාර්‍යයක්ෂම , අවංක නිලධාරින් පත්කලා ජනාධිපතිතුමා,

  • @thenext934
    @thenext934 16 годин тому

    මූ ගැන අනිවාර්යයෙන් හොයල බලන්න ඕනි මොකද මූ මීට කලිනුත් මම දැක්ක කතාකරනව

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 21 годину тому

    30අවුරුදු යුද්දේ දිනුවට වඩා ජයග්‍රහණය ක්‌ මේ.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 19 годин тому +1

    තැපැල් චන්ඩ 😂😂😂

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 15 годин тому

    හොරු ඉන්නකම් රට හදන්න බෑ

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 21 годину тому

    වැඩ බැරි වෙනනොට රජයේ සේවකයට බණින්න එපා.

  • @RSLくFREZくあ
    @RSLくFREZくあ 14 годин тому +1

    වැඩ බැරි මාලිමා පච නඩේ තවත් ඡ්න්ද ප්‍රතිපලයක්.

    • @thusharilanka8081
      @thusharilanka8081 12 годин тому

      Ow hora kanna nene hora badu ahema panna ganna dunnam wedha puluwan.

  • @LakshithaLakshitha-l2w
    @LakshithaLakshitha-l2w 20 годин тому

    ඔවා වැඩක් නැහැ බස්වල කැලී ගැලෙවුවම ඇති

  • @GamunuSarathchandraSoftnetComp
    @GamunuSarathchandraSoftnetComp 16 годин тому

    මුන්ට පගාව ගහන්න බැරි උනහම කරන දේවල්

  • @isurujanakanth
    @isurujanakanth 20 годин тому +1

    Hora kanna nethi unama amarui wage😂

  • @pets739
    @pets739 18 годин тому

    කස්ටම් එකේ ඉන්නේ හොරු උන් ටික අස් කරමු. රස්සාවල් අලුතින් දෙමු. පගාගහන්න බෑ දැන් තොපි ටබැරි නම් පල ගෙදර

  • @thusitha.senaratna
    @thusitha.senaratna 22 години тому +1

    Export budu saranai

  • @chamalgunarathne-jy9cn
    @chamalgunarathne-jy9cn 21 годину тому

    වැඩ කරන්නැති කැම්‍රියෝ අස්කරලා ගෙදර යවපල්ලා අනික් උන් වැඩකරයි.. සිගප්පුර් කලේ එහෙමයි

  • @supunathugalpura7585
    @supunathugalpura7585 21 годину тому +7

    මුන්ගෙත් වැඩ කටින් විතරයි...තුනෙන් දෙකක බලයක් තියාගෙන පන් ගහනවද බුරුවෝ...නිලදාරින් දූශිතයි කියන්නද තොපි බලය ඉල්ලුවේ....

  • @ranilkumara262
    @ranilkumara262 19 годин тому

    යකො රෙගු වැඩ වර්ජන කලාම ආරක්ෂක අංශයද එය ෂවර් කරන්න ඕනේ. තොපි නිකන් ඉදල පඩි ගනියවි

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 21 годину тому +2

    අල්ලස නැති වෙනකොට දුකයි.මොන
    ක්‍රමේ කින් හෝ ක්‍රියා මාර්ග ගත යුතුය

  • @jajjrulz
    @jajjrulz 18 годин тому

    කරලා බලපං 😂

  • @Pathirana23456
    @Pathirana23456 22 години тому +2

    Horun ta විරුද්ධව weda කරණකොට අර්බුද හදනවා rata විනාශ karanna රජයෙ නිලධාරීන් kiyana horu තමයි වැඩියෙන් දායක wela thiyenne දේශපාලන horu අල්ලන kota එවුන් puka lewa kana රජයෙ horu මෙහෙම කරනවා අනිවාර්ය හමුදාව hari දාලා මේක karanna oni

  • @ashan6155
    @ashan6155 21 годину тому

    ඇයි දන්නෙ නැ එක පාරම ඊයෙ ඇතුලටම ගිහින් වාහන වලින් සල්ලි ගන්න විදිහ හොරෙන් විඩියෝ කරපු නිසාද ස්ට්‍රයික් කරවන්න හදන්නෙ

  • @MahindaWeerasinghe-vx2zm
    @MahindaWeerasinghe-vx2zm 20 годин тому

    මුන්ට වටකරල ටොකු අනින්න වෙනව

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 21 годину тому

    මුන් මි හරක් රට පලනය කරන්නෙ ගෙදරවත් මුන් හරියට පලනය කරාද කියලා හිතෙනවා

  • @chinthakagayan5677
    @chinthakagayan5677 22 години тому +5

    😂😂😂😂තොපිට හොද වැඩේ තව කෙලවියන් . . කවුරු හරි මාලීමාවට ජන්දෙ දුන්නු කෙනෙක් රජේ ජොබ් එහෙකට යන්න හිතන් ඉන්නවානම් ඒක් හිතින් අයින් කරන්න 😂ජොබ් එහෙම දෙන්නැ😂

    • @newcreations1995
      @newcreations1995 22 години тому +1

      දෙන්නැ තමා හුත්තො... තවත් ඔන්නැති උං පුරවන්න...

    • @DjfKfjf
      @DjfKfjf 21 годину тому +1

      Kauruth rajaye job balagena NPP Eakata chande dunnea naha NPP Wedikawe kiuweth naha job denawa kiyala hitapu rajayanta poster gahapu pakayala owata purawala thamae ratama vinasa unea

    • @chinthakagayan5677
      @chinthakagayan5677 21 годину тому

      @DjfKfjf 😂😂😂😂පව් බන් උබලා

    • @DjfKfjf
      @DjfKfjf 21 годину тому

      @@chinthakagayan5677 pister gahala job ekak gaththa ekek neda

    • @chinthakagayan5677
      @chinthakagayan5677 20 годин тому

      @@DjfKfjf 😂😂😂ඒ කියන්නේ උබලගේ හීනයක් වත් නෑ ජොබ් එකක් ගන්න ...පෝස්ටර් ගහලා නෙමේ කිසිම විදිහට යන්න ජොබ් දෙන්නෑ...😂

  • @SLchoise
    @SLchoise 17 годин тому

    හමුදාව යොදවන්න

  • @chamithmirisage7316
    @chamithmirisage7316 15 годин тому

    හමුදාව දාල මේක කරන්න පුළුවන්

    • @kumariekanayake633
      @kumariekanayake633 10 годин тому

      උපාධියක් අරගෙන , බඳවා ගැනීමේ විභාගය පාස් වෙලා , ඉංග්‍රීසි හොඳට ඉගෙනගෙන ,computer හොඳට ඉගෙන ගෙන ගණිතය ඉගෙනගන එන්න කියන්න . එතන තියෙන්නේ ගමේ සිල්ලර කඩේක වැඩ නෙවෙයි .

  • @maxtilegroup
    @maxtilegroup 11 годин тому

    සේරම නවත්තල ගෙදර පලයල්ල නවසීලන්තෙ වගේ අවෘදු 18කි නවසීලන්තෙ තෙල් මිල ඉහළ ගියේ නැත්තේ ඒ කරපු සුපිරි වැඩෙන් කෝ ඉතින් තොපි වග්‍රෙ හිගන්නුන්ට ඊන විතරයි ඕව

    • @Nature60810
      @Nature60810 10 годин тому

      @@maxtilegroup නවසීලන්තෙ තෙල් මිල ඉහල ගිහින් නැද්ද...කීයද

    • @Nature60810
      @Nature60810 10 годин тому

      @@maxtilegroup මොකද ඉහල ගිහින් නැත්තෙ.. ඊයෙ මන් 91 තෙල්ව්ගැහුවෙ 2.73NZD ලීටරය...ඔයා කොගෙද ඉන්නෙ

  • @Azr900
    @Azr900 18 годин тому +2

    පැය 24ම වැඩ කරාම ඒ මිනිස්සු කන්නෙ බොන්නෙ නිදියගන්නෙ නැද්ද? ප්‍රමාණවත් සේවකයන් නැති වීම තමයි පෝලිම් වලට හේතුව ඇමති බලන්නෙ සේවකයන්ගෙ පඩියත් සාක්කුවේ දාගන්න මේව කවදාවත් විසදෙන ප්‍රශ්න නෙවෙයි

  • @KathikaDaya
    @KathikaDaya 18 годин тому

    චීනයට දෙන්නද හදන්නේ

  • @SasandaRavishan
    @SasandaRavishan 20 годин тому +5

    මුන් කටින් බතල හිටවනවා විතරයි. හරි වැඩපිලිවෙලක් හදලා ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න හැකියාවක් නෑ මුන්ට.

    • @smhs3313
      @smhs3313 20 годин тому +2

      උබ ගිහින් කරපන්.😂😂

    • @gayan22233
      @gayan22233 20 годин тому

      Ubalage hamu karaida

    • @keerthirathnayake-q7n
      @keerthirathnayake-q7n 19 годин тому +2

      @@gayan22233 උඹලගේ මහාචාර්ය රංවලයා තාම පයින් යනවද බන් ජපානෙට උගේ ආචාර්ය උපාධියක් හොයන්න. ආ බන්😂😂😂

  • @witharanaarachchigetissana1281
    @witharanaarachchigetissana1281 20 годин тому

    Please try to use the railway to transport these containers.

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 18 годин тому

    We have to solve this problem. We are happy to do anything we can as government servants not belong to customs. Are they trying to mess up the system. We know there were loads of corruptions happened in customs before.

  • @dineshgihan2069
    @dineshgihan2069 20 годин тому

    Halimawata jaya

  • @shopnow5352
    @shopnow5352 21 годину тому +2

    ඇයි මේ රජයට කොන්ද පණ නැත්තෙ හැම එකාවම නලෝනවනෙ 😂