02 | සැබෑ ණයවිනය | ගිනි ගෙය නිවීමට | ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @deepaperera4595
    @deepaperera4595 Рік тому +6

    ඔබ තුමියට තව තවත් සිරි සද්දර්මය දේශනා කරන්නට සහ මිනිස්සු න්ට එම දේශනා ස්‍රවනය කර සුවපත් වන්නටම හැකි වේවා 🙏🙏🙏

  • @gayanimadushika4051
    @gayanimadushika4051 Рік тому +4

    සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏

  • @dharmawardhanaadhikari9069
    @dharmawardhanaadhikari9069 Рік тому +3

    අසරන අපහට සදහම් ඔසුවෙන් සෙත සදනා උත්තමාවියට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏🙏🙏❤

  • @Aselaranaweera-ig7zx
    @Aselaranaweera-ig7zx 6 місяців тому +1

    අරිය උත්තමාවිය නිදුක් නිරෝගි දිර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Рік тому

    අරිය උත්තමාවිය නිදුක් නීරෝගි දීර්ගායුශ ලබත්වා .🙏🙏🙏

  • @nishanava6702
    @nishanava6702 Рік тому +1

    ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 Рік тому

    සියලු දෙනාටම නිවන්සුවය ලැබේවායි.
    අධිෂ්ඨාන කරමි.

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz Рік тому

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Рік тому

    ඔබතුමියට නිදුක් නිරොගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු සත්වයො සොවාන් සකුරුදගමි අනාගාමි අරිහත් පලයෙන් සුවපත් වෙවා

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 9 місяців тому

    Ariya uththamaviyani oba thumiyata nirogi suwaya labewa!!!
    Deergausha labewa!!!
    Suwapath wewa!!!

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 9 місяців тому

    Ariyauththmaviya deshnava hodata theruana ,vishishtai 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 Рік тому +1

    උත්තමාවියට යහපතක් ම ලැබේවා 🙏🙏🙏

  • @malikaekanayake8291
    @malikaekanayake8291 Рік тому

    Therum ganna pahasu deshana obathumita nirogi suwaya digasiri wewa

  • @hgphamanduwagamagepemasiri8045

    මේ වියවුල් ගහන කාලයේ නිරවුල් මනසින් ජනතාව සුවපත් කරන විශිෂ්ඨතම කාන්තාව වශයෙන් පිදුම් ලබාවා.....!

  • @chamindanihal3508
    @chamindanihal3508 Рік тому

    Oba tumiyata maga namas karayama wewa sadu sadu sadu

  • @mahindaPandithasundara
    @mahindaPandithasundara Рік тому

    Excellent 🙏

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 9 місяців тому

    සවනට ඇසෙන ඔබෙ
    දම් හඬ නිවයි විඩා.
    රාග ද්වේෂ මෝහ ය
    බිඳ වැටෙයි .. කඩා
    දිවිමග තරණයට උප
    දෙස දුන්න කුඩා
    අගයමු චාම් බව ගත්
    මහ මෙරට . වඩා

  • @MrBlps
    @MrBlps Рік тому

    🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому

    තෙරැවන් සරනයි ඔබතුමියට

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 Рік тому

    🙏🌷🙏🌷🙏🌷🙏

  • @luminadesilva3917
    @luminadesilva3917 Рік тому

    සුවපත් වේවා🙏🙏🙏

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd Рік тому

    ❤y🙏🙏🙏❤🙏🙏🙏❤

  • @nisansalamenike595
    @nisansalamenike595 Рік тому

    🙏🙏🙏🌺🌺🌺

  • @renufernando9185
    @renufernando9185 Рік тому

    Saadhu saadhu saadhu..

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Рік тому

    💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐

  • @samanthibotheju4124
    @samanthibotheju4124 Рік тому

    🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @daneshimanathunga7477
    @daneshimanathunga7477 Рік тому

    🙏💐

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 Рік тому

    🙏🙏🙏

  • @sheenads
    @sheenads 7 місяців тому

    ප්‍රාථමිකයින්යට දේශනා ව අපුරුයි...
    ඒත් මග යන වඩන අයට
    සං වර ය උවමනා වෙනවා

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 Рік тому

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමියට

  • @anomachandrasiri7919
    @anomachandrasiri7919 Рік тому

    සුවපත් වේවා ...ඔබතුමිය.

  • @childceylon996
    @childceylon996 Місяць тому

    කිසියම් විදවීමක් ණයක් ලෙසම ලඝු කර ගෙවා නිම කරනවාද එයින් මිදෙන්නටකිසියම් අවම උත්සාහයක් ගැනීමක් නිර්දේශ නොකරන්නේ මන්ද.එලෙස අවම උත්සාහයක් ගැනීමට පෙළඹවීමත් කර්මානූකූල හේතුවක් ලෙස දකිනවාද

  • @Sasmitha15
    @Sasmitha15 Рік тому +1

    මෙතුමියගේ දර්ම දේශනා අසන විට පුදුම සැනසීමක් එනව.හොදින් වැටහෙනව . නමුත් ප්‍රායෝගිකව බාවිතා කිරීම තරමක් අපහසුය්. සන් ගති උපදින ආකාරය නිවැරදිව දකින්න අමාරුය් .එහෙත් මට තරහක් එන විට ආන පාන කල හැකීය් .රාගය එන විට මට මාව පාලනය කර ගන්න බෑ. මා කුමක් කල යුතු ද

    • @Damtharana
      @Damtharana  Рік тому

      සතර කමටහන් භාවිතා කරන්න එය හොදින් දැනගන්නට අවෂ්‍යයි. මීරිගම පරම නිබ්බාන ධම්මායතනයේ සෑම මසකම දින හතක බුද්ධ භාවනා වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ සඳහා සහභාගී වෙන්න. එවිට පුලුවන් මේ ගැන හරියටම දැනගන්න. තව හොදින් බණ අහන්න . තව විස්තර දැනගන්න අපගේ whatsapp අංකයට msg එකක් එවනන

  • @Sasmitha15
    @Sasmitha15 Рік тому +1

    දහම් මගට අලුතින් අවතීර්න වුන කෙනෙක්ට ,මේ කරුනු සතර කොතරම් කාලයක් කල යුතුද

    • @Damtharana
      @Damtharana  Рік тому

      එය දිනපතා සිදුකලයුතුයි. හැබැයි වතක් විදියට නොවෙයි.

  • @shyamalishyam1207
    @shyamalishyam1207 4 місяці тому

    මේ මිස්ගේ නම්බර්. එක දෙන්න.මම අසරණ වෙලා ඉන්නේ.දරුවෙක් නිසා .

    • @Damtharana
      @Damtharana  4 місяці тому

      අපට පණිවිඩයක් එවන්න
      📲 Damtharana on WhatsApp.
      wa.me/message/JKSCZVJO2PHQM1

  • @sujeewasampath2063
    @sujeewasampath2063 Рік тому

    Obatumiya margapala ලැබුවාද ? 🙏🙏🙏

    • @Damtharana
      @Damtharana  Рік тому +1

      මග නිවරදිව ප්‍රායෝගකව වඩනවනම් එය ප්‍රායෝගිකව යුගනද්දව කරන්වනම් එහි ඵලය ලැබෙනවා. ඔබටත් එසේමයි.

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Рік тому

      @@Damtharana අවබෝධය ලැබෙවා .treple jem bless you

    • @Damtharana
      @Damtharana  Рік тому

      @@sujeewasampath2063 මග වැඩුවොත් ඵල ලැබේවි. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Рік тому

      @@Damtharana එක්කෝ අවබෝධය එක්කෝ මරණය 🙏🙏🙏🙏🙏🙏

    • @sheenads
      @sheenads 7 місяців тому

      ​@@sujeewasampath2063
      වැට හී නෑත....

  • @blackmanhouse5961
    @blackmanhouse5961 7 місяців тому

    හාමුදුරුවරු රන්ඩු උනේ කොසඹෑනුවර ඝෝශිතාරාමයේයි,ජේතවනාරාමයේ නෙමෙයි.

  • @renukasisira8591
    @renukasisira8591 2 місяці тому

    🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌺🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @namaliegunawardane449
    @namaliegunawardane449 Рік тому

    🙏🙏🙏

  • @ireshawickramapala3699
    @ireshawickramapala3699 Рік тому

    🙏🙏🙏

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 7 місяців тому

    🙏🙏🙏