Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාමත් පැහැදිලි සිරිසද්දර්මය දේශනා වක් මෙය හොඳින් තේරුම් ගන්නට හැකි වේවා .චතුරාර්‍ය් සත්‍ය ඉතාමත් පැහැදිලි ය සුවපත් වේවා සැම සියලු දෙනාට ම උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා
පැය ගංණනාවක් තිස්සේ සිරි සද්ධර්මය දේශනා කළ ආර්ය උත්්තමාවියට සියලු මගපල දපඅඑා ගැනීමට හැතකි වෙිවා යි අධිෂ්ඨාන කරමි. සාදු සාදු සාදු !!!
නමෝ බුද්ධාය!!!🌈 තෙරුවන්සරණයි!🌼🙏🌼🙏🌼🙏
අරිය උත්තමාවිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏🙏🙏
ATTERIYA HAVE BEEN IN SIRI LANKA EVEN IN BUDDH,S TIME 🕹🕹🕹🕹🕹 SIRISATHDARMAYA 🕹🕹🕹🕹🕹පරම පවිත්‍ර සිරි සද්ධම්මයයිසාදු සාදු සාදු 🙏🏽🙏🏽
සිරි සද්ධර්මය දෙසනා කිරීම ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි
හරිම ගැඹුරු ධර්මතාවයන් උදාහරණ මගින් අගනා ලෙස සරලව පැහැදිලි කර දෙමින් පියවරෙන් පියවර නිබ්බානගාමී මාර්ගයට අවතීර්ණ කර සසර දුකින් සදහටම මිදී නිදහස් වන්නට පෙර පින් ඇති සහ හේතු සාදා ගෙන ආ උතුමන්ට මේ දේශනාව ශ්‍රවණය කර හැකිවන්නට ම අරිය උත්තමාවිය මනාවට පැහැදිලි කර දෙනවා. හෙළබිමේ අපගේ පිනට පහළ වූ ගෞරවනීය අරිය උත්තමාවියනි ඔබතුමියට මාගේ නමස්කාරය වේවා... මේ දේශනාව සංවිධානය කළ සහ දම් තරුණ නාලිකාවේ පින්වත් උතුමන් මේ ජාතියේ දීම සසර පැවැත්මෙන් මිදි නිදහස් වේවා...
🙏🙏🙏
සුවපත් වේවා .! 🙏 අරිය උත්තමාවිය.
ඔබ තුමියගේ ධර්ම මේ හෙවර අපේ ප්‍රණාමය ඔබ තුමියට නවත්දැකීම පිණිසව හේතු වේවා අධිෂ්ඨාන කරමිට
පරක් තෙරක් නොමැතිව සසරෙ අතරමං වු අහිංසක හදවත් සුවපත් කිරිමට ධර්මාසනයෙ වාඩි වු මොහොතෙ පටන් අවසන් වන තුරුම කිසිම කරදරයකින් බාධාවකින් තොරව ධර්මය දේශනා කිරිමට සියළු හෙතු සැකසෙත්වා...!!! උපමා උපමෙ සහිතව ධර්මය දේශනා කිරිමට ගලායන ඟගක් මෙන් ධර්ම කාරනා ගලා එත්වා...!!! අනුකම්පා සීලි සහා කරුනා සිතින් සියළු සත්වයා වෙනුවෙන්ම දේශනාකරන මෙ ධර්ම දේශනා සියළු සත්වයාගෙ සවනට යොමු වෙවා...!!! බොහො කාලයක් බුද්ධ වචනය ලෝක ධාතුවට විහිදුවා පතුරුවන්න නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙවා...!!! නමො බුද්ධාය සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
ඔබ තුමියගේ ධර්ම මේ හෙවර අපේ ප්‍රණාමය ඔබ තුමියට නවත්දැකීම පිණිසව හේතු වේවා අධිෂ්ඨාන කරමිට🌹🌹🌹🥀🌷🌷🌹අරිය උත්තමාවිය ට නිදුක් නීරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා.!!!🙏අරිය උත්තමාවිය සුවපත් වේවා .දිගාසිරි වේවා 🙏පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏🌺 NEAR FUTURE EXACTLY🥀🌷🌷🌹 ACCORDINGLY🕹🕹🕹🕹 MOST CREDIBALY THE BELT IS HERE TOO BAHIJATA 👋🌷🌷✏✅☑🏳⚧ ANATHTHA
අරිය උත්තමාවියට නිදුක් නිරොගි සුවපත් බාවයම අත්වෙවා
අරිය උත්තමාවිය සුවපත් වේවා .දිගාසිරි වේවා 🙏🙏🙏
ඔබතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏🌺🌺🌺
සුවපත් වේවා🙏🙏🙏💐💐💐
Suwapath wewa oba thumiya 🙏
Oba thumiya niduk nirogee suwapath wewa 🙏 Deergausha Adittana karami 🙏
Thank you Dr.Gayani❤❤❤
අරිය..තුමියටත් නිවන්.දොරටුව විවර..වේවා
අපේ අරිය උත්තමාවියට නිදුක් නිරෝගී දීඝායු අදිශ්ටාන කරමි .
උත්තමාවී යනි ඔබතුමිය හොඳින් මේ දහම අවබෝධ කරන වා. තව තවත් ධර්මය දේශනා කරන්නට හැකි වේවා.
අරිය උත්තමාවිය මේ භවයේදීම උත්තරීතර අරහත් ඵල පූර්ණ කරත්වා යි අදිශ්ඨාන කරමි . 💐🙏
obathumiyata niduk nirogi suwapath bawaya labewa
සුවපත් වේවා.....
Oba thumiyata sasarin niwie nidahas weemata me darma danamaya pinkama hethu wasana wewa...!!!
Suwapath wewa 🙏 Ariya Uththamaviyani, oba thumiyage Darma deshana sawan deemen mage Niwan magata, ithamathma vishala pihitaki.... from London ❤
සුවපත් වේවා
වටින දේශනාවක්. උදව් උපකාර සැමට . අරිය උත්තමාවිය සුඛා පටිපදාවෙන්ම දුකින් මිදෙත්වා !
සුවපත් වේවා ! මෙතුමිය මේ ලගදි දේශනා කල ඡ ඡක්ක සූත්‍රය නැවත දාන්න...ඒ දේශනාව ගොඩාක් වටීනවා,...
sadu sadu
💛🙏🙏🙏
❤🙏🙏🙏🙏❤
🥀🥀🌹🌷🌺🌹🌷🌺🌹🌷🌺🌹🥀🥀🥀
අන්තිම ගැට ටිකත් ලිහෙන්න බණ ටිකක් බණ ටිකක් කිව්වනං වටිනවා
පුශ්න ඇහෙන්නේ නෑ උත්තමාවී යනි.
මට මේ දේශනාවේදී එක් ගැටලුවක් ආවා.අරිහතුන් වහන්සේගේ දේශනාවේදි උන් වහන්සේ දේශනා කරනවා මස් මාංශ කෑම නිවනට බාධාවක් බව ඒත් මේ දේශනාවේදී සෘජුවම දේශනා කරනවා මස් මාශ කෑම හෝ නොකෑම නිවනට බාධාවක් නොවන බව කුමක්ද ඇත්ත .බුදුන් වහන්සේගේ කාලේත අරිහත් ඵල ලබලා මස් මාංශ අනුභව කරපු අරිහතුන් වහන්සේලා හිටියද.මෙතුමියගේ දේශනාවට අනුව මස් මාංශ අනුභව කිරීම ප්‍රශ්ණයක් නෑ ඒකට තියෙන දැඩි කැමැත්ත විතරයිද අත් හරින්න ඕනේ .එහෙත් අරිහතුන් වහන්සේගේ මස් මාංශ කෑම පිලිබද දේශනාව ගොඩාක් වෙනස් බව මතක තියාගෙන මට පිලිතුරක් ලබා දෙන්න.මෙතුමියගේ අනිකුත් දේශනා සියල්ල ඉතා හොදින් පැහැදිලි .නිබ්බාණ සුව අත්වේවා!
🙏🙏🙏🪷🪷🪷
Aryan wahansa.....mewa kiwuwata kisi kenek pili ganne na...
මට මේක තෙරේන්නේ නැහැ. බෝපිටියේ සුමන්ගල ස්වාමින්වහන්සේ දේශනය තේරුම් ගත හැකි. ගයනි මහත්මියගේ ධර්ම දේශනා සාමන්‍ය තේරුම් ගත නොහැකි අවබොදය වෙන්නේ නැහැ. සමාවෙන්න . ( රාගය , ද්වේශය .මෝහය ප්‍රහානය කරගන්න අවශ්‍යයි )
මහත්මයා ඔබතුමා මීරිගම පරම නිබ්බාන ධම්මායතනයට යන්න.. එහිදී ඔබතුමාට නොවැටහෙන දහම් ගැටලු අසා නිරාකරණය කරගන්න. සුවපත් වේවා
මොනවාද මේ විකාර කියවන්නේ. ගත වත භග කරන , ගති පොදිය. ගතිය දුගතිය වේවි, බොරු කියනකොට.
ඔබ තුමිය පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා
🙏🙏🙏🙏
🙏