Your approach towards English is brilliant. Nobody should be ashamed of speaking English. Broken English is a wrong terminology. Don't afraid of English. English is a beautiful language. Nobody should laugh for so called broken English. Should encourage. Languages are assets. Once I met a 12 years old girl who fluently conversed in 5 Languages including Sinhala Don't worry about others, people will appreciate your ,affords. For an instant if a white foreigner speaks so called broken Sinhala,do we laugh at the guy? Our concept of broken English has to be changed. Good luck keep practicing.
Good night miss !!!! I am Nashas from beruwala I am new here and I like to follow your words and practises. First and foremost I watched avideo of motivating my self and I thought of learning English with pronunciation with following guidelines from lectures and I took the most valued English teacher to learn and with my career as hardware and network technician I love to learn and interact with customers With very much love to you 💗
Thank u very much mis... I'm also beginner. Please upload videos continuesly..Don't stop in middle of the lesson series madam.... Sorry for the mistakes that are in this message ...
Madem, I am a/l student. I like to become an airhoster. Hence I want learn how to speak english. But I am beginner. So I think you will help me. Thankyou very much mam❤
Thanks Sandeepa. Actually it's very preserve activity all the time. Very interested about your teaching times. And hopefully you are gone a good English teacher soon in Sri Lankan industry. Lots of luck girl. 👏👍
Zone out of it is a little more than anything in the middle and high 🏫 💄🙏🔛💤💤💤💤💤 ☁☁☁💤☁ ☁☁💤☁☁ ☁💤☁☁☁ 💤💤💤💤💤 ☁ Sleepy ☁ 🌱🍯🌱🌱🍯🌱🐝🌱 🌱🍯🌱🌱🍯🌱🌱🌱 🌱🍯🍯🍯🍯🌱🍯🌱 🌱🍯🌱🌱🍯🌱🍯🌱 🌱🍯🌱🌱🍯🌱🍯🌱 🌼🌱 Hi honey! 🌱🌼 ☁😊☁☁😊☁😁☁ ☁😊☁☁😊☁☁☁ ☁😊😊😊😊☁😊☁ ☁😊☁☁😊☁😊☁ ☁😊☁☁😊☁😊☁ Good Night 💤🌙 😊 Sweet Dream 🌠🌠🌠🌠🌠🌠🌠 😷😢 = 💉🍵💊😓 💐🍀Get Better Soon ☁😞☁☁☁☁😞☁ ☁💧☁☁☁☁💧☁ 🌂🌂😞😞😞😞🌂🌂 🌂😞🌂🌂🌂🌂😞🌂 I feel so sad
පුතේ ඔයාගෙ ඉගැන්වීමේ හැකියාව වගේම ඉංග්‍රීසි භාෂා දැනුම ඉතා හොඳයි .....අහන් ඉන්න ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනව.... ස්තුතියි ඔයාට බෙහෙවින්ම
..
ඇත්තටම නොමිලේ මේ වගේ දෙයක් කරනවා කියන්නේ ගොඩක් ලොකු පිනක්.හොදට තේරෙනවා සුපිරී❤
❤
😮Thank you teacher
I6.m75886i7u665v56 45@@niyomaniyoma1161
Nomile... Karanava qyalada oya hithanna... Saskaib karanna Asa hithei
මාත් spoken english හදාගන්න උත්සහ කරනවා මං එක එක teachers ලගේ video බැලුවා.එයාලගෙනුත් නොදන්න දේ ඉගෙන ගත්තා.ඒත් ටික වෙලාවල් යනකොට හරිම boring.එකම දේ උදාහරණ දෙනකොට.ඔයාගේ වේගෙ වැඩි නෑ.ඕන දේ පැහැදිලිව ඉක්මනටම තේරුම් කරලා දෙනවා.thank you 🌹දැන් නම් ඔයාගේ video බලන්නේ.මම හිතනවා ඔයත් එක්ක හිටියොත් spoken english ඉක්මනටම හදාගන්න පුළුවන් වෙයි කියලා
දෙවැනි පාරටත් බැලුවා බොහොම පින් මිස් තෙරුවන් සරණයි 💫🙂
හොදටම පැහැදිලි. මේවගේ හොදට කියල දෙන teacher කෙනෙක් හම්බුනේම නැ. ගොඩක් පිං ❤❤❤
මේක ගොඩක් වටිනවා...දැනගෙන හිටියත් හරි අවබෝදයක් ලැබුනා..මේවගේ දිගටම පාඩම් ටික කරන්න ඔබට ශක්තිය ලැබේවා.අපට ගොඩක් වටිනවා
Sbhcujvfujhvdujffhhdgjvvbmbvcvbmfdxcbmcgjnvdfggghjnkcbmkgcnkvnn💄🙏🙏🌺🌸💄
අනේ ඇත්ත
😊
ඇත්ත
බොහොම පැහැදිලියි ගොඩක් පින් තෙරුවන් සරණයි මිස් 🙂
මම උසස්පෙල විබාගයට පෙනී ඉන්නෙ මේ අවුරුද්දේ තරමක් දුරට හරි ඉන්ග්‍රීසි හදාගන්න මෙ වීඩියෝ ටිකෙන් පුලුවන් වෙයි කියල විශ්වාසකරනවා
ගොඩක් ම හොඳයි අක්කේ ඔයා කියන දේවල් තේරෙනවා අක්කේ Thank you 🥰❤️
good morning
ඔබතුමියට ගොඩක් පින් ලැබේවා මම අද ඉඳන් තමයි මේ වීඩියෝ එක බලන්න
එ හේ නම්
ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks
හොඳට තේරුම් ගන්න පුළුවන්. ස්තුතියි.
අක්කේ මේක දිගටම කරන් යන්න .thank you❤ best of luck
Wow නියමටම පැහැදිලි වෙනවා හැමෝටම ඔය දක්ෂ තාවය නැ .. කියලා දෙන විදිය හොදටම හොදයි. Part 2 part 3 ඔනේ
Your approach towards English is brilliant. Nobody should be ashamed of speaking English. Broken English is a wrong terminology. Don't afraid of English. English is a beautiful language. Nobody should laugh for so called broken English. Should encourage. Languages are assets. Once I met a 12 years old girl who fluently conversed in 5 Languages including Sinhala Don't worry about others, people will appreciate your ,affords. For an instant if a white foreigner speaks so called broken Sinhala,do we laugh at the guy? Our concept of broken English has to be changed. Good luck keep practicing.
Hello mate English ugganwanna puluwanda
Teacher කියලා දීපු දේවල් හොදට තේරුනා ., thank you ❤.
I love teacher 💙
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you sooooo much
Thank you very much....🌹 හරිම වැදගත් මේ පාඩම. ගොඩාක් වටිනවා. ජයෙන් ජයම වේවා දූ.....💝💝💝
ගොඩක් හොදට තේරෙනවා අක්කේ thankyou🥰❤️
I'm beginner. thank teacher your English lesson is very clear
මේක හරිම වටිනවා thank you teacher
Thanks for your message. I also want to improve my spoken knowledge.
In my opinion , we should watch this video because it is very important for improve our gramatical knowledge . So, thank a lot .
English කියන subject එක එපා වෙලා තිබුනෙ. ඇත්තටම ආස හිතුනා. ගොඩාක් thankz වගේම ගොඩාක් පිං මිස් ඔයාලට මේ වගේ දෙයක් නොමිලේම අපිට ලබා දෙන එකට.
තමන්ගේ දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න එක ලොකු පිනක් ❤️🙏
I am a beginner for english..thank u wow english teacher.mm❤
Thank you for the lesson ❤
It's a very good lesson. I am a beginner, so I'm interested, and thank you a lot for introduc this video clip.
තවත් විඩීයෝ කරන්ඩ අක්කියෝ දිගටම පට්ටම පැහැදිලි සුපිරියක් ❤️
Thank miss . ගොඩාක් සතුටුයි හොදින් පැහැදිලී. ❤❤❤
ගොඩක් වැදගත්.. ඔයාගෙ වීඩියෝ නම් බලන් ඉන්න කම්මැලි නෑ නාට්‍යානුසාරයෙන් හිතට වදින ව්දියට ඉදිරි පත් කරනවනෙ
Thank youuu!
@@wowenglish7680 you කියන එකේ spelling වැරදී 😾 English බැරි නම් "wow english" කියල youtube channel එකක් තියේ 😾 ඒකෙ Beginner කෙනෙක්ට හොද lessons serious එකක් කරගෙන යනව😊 ගිහින් බලල ඉගෙන ගන්ඩ 😌😊😚❤️🔥
Thank you අක්කෙ❤️ ඇත්තටම වටිනව මේ කරගෙන යන lessons ටික නම්❤️
😮
Oyage class thiyanawada
Oya.class karanawada
මමත් ඉංග්‍රීසි ගුරුවරියක්. මම මේ විඩියෝ එක මගේ ස්ටුඩන්ට්ලාටත් ෂෙයා කලා. ඒක තමයි මම ඔයාට දෙන කොමෙන්ට් එක....
සුපිරි. හොදට තේරෙනවා. 😍
Thanks
a. atthadha 🤣🤣🤣
Thanks duwa. Your teaching is very well .
Subjective objective reflexive etc....pronoun ගැනත් වීඩියෝ එකක් ඔන අක්කි..❤❤
Thank you wow english teacher... you're the best English teacher ....💖💖💖💖💖💖💖
Thanks you so much ..
තෙරුවන් සරණයි ❤😊
I love some very somsch english teacher❤🎉😊
Sister this lesson is very well and very important lesson thank you 😊❤
Super this videos. I love wow english
මේ series එක දිගටම පිළිවෙලට playlist එකක් එක්ක ම ඕන 🗿
හොදට තේරෙනවා.මට english මාර අමාරුයි ඒත් මේක බලලා ඉගෙන ගන්න ආස හිතුනා අනේ දිගටම කරන්න
Ane mis aththatama hodata therenava thanky teacher ta godak pin 🥰🥰😍🤩😘
The teacher is beautiful and the voice is beautiful and the way of teaching is also beautiful ❤❤
I am beginner ❤️ thank you soo much sis. This lesson is very well 😘❤️
Oooo
Yoyfbdfjbcfjfgkkvxfykbvcgyk💄💄🙏🙏🌺🌸
❤
Thanks sister .I improved my knowledge in your videos .very valuable it.Thanks for sharing us ❤
Good night miss !!!!
I am Nashas from beruwala I am new here and I like to follow your words and practises.
First and foremost I watched avideo of motivating my self and I thought of learning English with pronunciation with following guidelines from lectures and I took the most valued English teacher to learn and with my career as hardware and network technician I love to learn and interact with customers
With very much love to you 💗
පැහැදිලිව කියල දෙනව.. Thank you.. ❤❤
Thank you. I watched this two times. it was Very important
ඔයාට ගොඩක් පිං නංගී .අවුරුදු 7යි මගේ දුවට .එයා හරි ආසවෙන් බලන්නෙ .මෙවැනි ව්ඩ් යො දන ඔයාට තෙරැවන් සරනයි මැනික
ගොඩක් වටිනවා නංගී අපිත් ආසයි තව හොඳට වැඩි දියුනු කරගන්න ඉංග්‍රීසි
Thanks for your video ❤️👌🤗🇱🇰
Thank you so much teacher
Now I can speaking english🤗😘😘
Thank teacher i have now very spoken english
Mama බිගිනර් කෙනෙක්. මට මොකුත් බෑ. අද ඉදන් පටන් ගන්නව. ඒ නිසා ඔබ මේ Serious එකේ Part Number එක අනිවාර්යයෙන්ම දාන්න. ස්තුතියි 😊
බිගිනර් කියන්නේ කවුද?
e mokekda
@@artversion3202 ආරම්භකයා
😊😊😊
Nangi very well teaching..it helps me to teach to my students thanks jesu pihitai
Thank u very much mis...
I'm also beginner.
Please upload videos continuesly..Don't stop in middle of the lesson series madam....
Sorry for the mistakes that are in this message ...
Superb video thank you so much ❤️
අක්කෙ මේක දිගටම කරන්න.. thank you ♥️💪
Good job well done bn.. math mara asawen oyge lesson blnwa 🥰❤️🤗
❤ ❤❤❤❤ ගොඩක් පැහැදිලි lesson එකක්
Madem, I am a/l student. I like to become an airhoster. Hence I want learn how to speak english. But I am beginner. So I think you will help me. Thankyou very much mam❤
Yes I am a beginning ❤ thanks wow english teacher 😊 I have learnt more new thing form this video.....❤
Great!
Thanks madam.very good news Silva Corea Ambassy Roma Italy 2
මැඩම් ඉංග්‍රීසි ඔන්ලයින් ක්ලාස් නැද්ද 6 වසරට
@@wowenglish7680 ❤
vary clear ❤❤
හොදින් පැහැදිලි කරා..ස්තූතියි ටීච❤
ඔයාගෙ පාඩම් මුල ඉදන් මම ඔක්කොම බලනවා හරි අසාවෙන්..thenk you..ඔයාට..
atthadha🤣🤣🤣🤣
බොහොම ස්තූතියි මේ කරන සේවයට ඔයා ගොඩක් ලොකු පිනක් කරගත්තේ 😊❤️ 🥰
I like ❤ this lesson !!!
Appreciate about Your teaching style !!!
💕
You are the best teacher for english language 🎉
Thank you so much akkiyo 🥺 ගොඩක් වැදගත්...
Thank you miss it's good you improving me from now onwards
Very good session 🤗
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ගොඩාක් වැදගත් පාඩමක් thank you
Sister, I want more videos soon,love you😗
ඔයාට හොද අනාගතයක් සුදු මැණික වස්තුව ආදරෙයි මුලු හදවතින්ම ❤
THANK Teacher Vary.good
English Silva. Family. Corea Ambassy Roma Italy
@@sunethekanayaka4070 😮😮😮😮😮😮😮😮😮😮😮😢😮😮😮😮😢😢😢😢😢😮😮😮😮😮😢😮
@@sunethekanayaka4070 1111p
Yes I'm in
thank you l am biginning but l am understand be verbs so very happy thank you so much
Thank you So much 💖
Headset එක ගහගෙන බැලුවෙ.හරි මිහිරී කටහඩ :)
Thanks for this beginner series akka❤
ගොඩක් හොදයි පැහැදිලියි.මම අද තමා දැක්කේ.
Oyage igenwim kamawedaya godak hodai ..man meka balala pothaka wakyha hadanawa...oya uganwana widiyata kiyanna wagema liyannath hodatama therenawa...godak hoyala thamai oyawa thora gaththe harima sarala widiyatakiyala denawa...❤
Thanks Sandeepa. Actually it's very preserve activity all the time. Very interested about your teaching times. And hopefully you are gone a good English teacher soon in Sri Lankan industry. Lots of luck girl. 👏👍
😊😊😊😊😊😊😊
You are great teacher. I respect you.
We welcome your lesson 1👏👏
බොහොම ස්තූතියි ඔයාට.ඔයාගෙ දැනුම තව තවත් වැඩි වෙන්න ඕනෙ❤️
මේ series එකනම් ගොඩක් හොදයි sis.පුලුවන්නම් IELTS ගැනත් play list එකක් open කරන්න sis..ගොඩක් වැදගත් වේවි..
Definitely ❤
PALAYAN
Rfhhxdfjjbvccgjjcxxikncdfykjbxgujcccvbckbvcvhjbvknchkvmbvhkkcc💄🙏🙏🌺🌸
හරිම ලස්සනයි ටීචර් බුදු සරණයි
This is a useful video 💚
Oya series eka digatama kara gena ynna jaya wewa 🙏🍻
ගොඩක්ම වටිනවා.👍👍👍👍
You are explaining nicely. And clearly thanks.
Thanks teacher.. Keep it up ❤️
අක්කි කියලා දෙන Engish හොදට තේරෙනවා.❤
Sister , this lesson is very important for all.thank you so much ❤️❤️
Godak pin teacher oyata..hodata terenawa oya kiyala dena ewa❤❤❤
Valuable video sister❤❤
Yesl am abeginning❤thanks wow eclanta inglish
ගොඩක් හොදයි මුල ඉදලම පටන් ගත්තු එක sure මම ඔක්කොම බලනව පිලිවලට දාන්න ❤
Thanks sis oya kiyala dena eva hodata therenava budu saranai hamadama me vage hoda vada karanna shakthiya labeva❤
මිස් Lesson එක හොඳයි ගොඩක් වටිනව ඒත් තේරුම් ගන්න අමාරුයිනෙ 🤒 හේතුව english වචන වල තේරුම් ගොඩක් ඒව දන්නෙ නෑ මිස් english වලින්ම ගොඩක් කතා කරන නිසා අලුත් වචන දැනගන්නත් පුලුවන් ඒක හොඳයි ටිකක් අමාරුයි ඒත් උනන්දුවෙන් කලොත් කරන්න පුලුවන් මටනම් ගොඩක් මහන්සි වෙන්න වෙනව thank you මිස් මම ගොඩක් උත්සහ කරනව ඉගෙනගන්න
Oya hodata uthsaha karanna oyata puluwan wenawa aniwaryen
This is very useful video 👏👏
බුදු සරණයි නංගීයා මට ඉගෙන ගන්න ආසයි ඒත් බැනේ❤
Fgu rgjjg film fag FM💄🙏🌺
Zone out of it is a little more than anything in the middle and high 🏫 💄🙏🔛💤💤💤💤💤
☁☁☁💤☁
☁☁💤☁☁
☁💤☁☁☁
💤💤💤💤💤
☁ Sleepy ☁
🌱🍯🌱🌱🍯🌱🐝🌱
🌱🍯🌱🌱🍯🌱🌱🌱
🌱🍯🍯🍯🍯🌱🍯🌱
🌱🍯🌱🌱🍯🌱🍯🌱
🌱🍯🌱🌱🍯🌱🍯🌱
🌼🌱 Hi honey! 🌱🌼
☁😊☁☁😊☁😁☁
☁😊☁☁😊☁☁☁
☁😊😊😊😊☁😊☁
☁😊☁☁😊☁😊☁
☁😊☁☁😊☁😊☁
Good Night 💤🌙
😊 Sweet Dream
🌠🌠🌠🌠🌠🌠🌠
😷😢 = 💉🍵💊😓
💐🍀Get Better Soon
☁😞☁☁☁☁😞☁
☁💧☁☁☁☁💧☁
🌂🌂😞😞😞😞🌂🌂
🌂😞🌂🌂🌂🌂😞🌂
I feel so sad
Yo💄🏡🐭
Digatama me video continue kragena yanna dr.apo balanava digatama ♥️