දවස් 30ක් සීනි කෑම අතහැරියහම ඔයාට මොකක්ද වෙන්නෙ ?Continue with good food habits

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 79

  • @aura_of_nature
    @aura_of_nature  3 місяці тому +1

    රෑ මැදියම නාලිකාවට
    youtube.com/@ramadiyama?si=tcqzUsMxWJZoD702

  • @Nadee-r1y
    @Nadee-r1y 2 місяці тому

    මමත් veg වෙලා දෙවෙනි බබා හම්බෙනකොට කන්න ගත්තා .ඔයාගේ video එක බැලුවම ආයේ veg වෙන්න හිතුනා.try කරන්න ඕනේ.thank you dear ❤❤❤

  • @gayaniperera9825
    @gayaniperera9825 2 місяці тому

    Respect your decision.❤මමත් vegetarian වෙලා අවුරුදු 15ක් dear.🌷දැන් මම vegan..Dr.s la කීව කියල මම නම් කන්නේ නෑ dear.මොකද අහින්සක සත්තු නෙගෙ මස් කාල අපිට අපේ දරුවන්ට නීරෝගී වෙන්න බෑ..නියම බුදු දහම ඒක නෙවේ..
    ඇත්තටම ලස්සන නීරෝගී තරුණ පෙනුමක් ලැබෙන්න ඒකත් ලොකූ හේතුවක්.
    මම නම් සත්තු ගැන අනුකම්පාවෙන් මයි Vegan වුනේ.කියන්න බැරි තරම් benefits තියනවා.❤
    I respect your decision.!!❤🙏

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 3 місяці тому +2

    ඇත්තටම ඔයා ලස්සන වෙලා.ස්තුති මෙි අදහාස් වලට .🎉🎉🎉❤❤❤

  • @nilanthidilani8988
    @nilanthidilani8988 3 місяці тому +4

    ඇත්තටම අංජලී ඔයා දවසින් දවස ගොඩක් ලස්සන වෙනවා ❤️ ආදරෙයි හැමදාමත් 🌹 තෙරුවන් සරණයි 🙏 ආදරණීය විශ්ව මාතාවෙනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 3 місяці тому +1

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @rohinimuhandiram1441
    @rohinimuhandiram1441 3 місяці тому +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමියට ...විශ්ව මාතාවට ස්තුතියි

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 3 місяці тому +1

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 місяці тому +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Місяць тому

    Thenk you so much darling 🙏💖🍁

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 місяці тому +1

    අංජලි මිස් ස්තූතීයි ස්තූතියි ස්තූතීයි
    💗💗💗💗💗💗💗

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 місяці тому

    මිස්ගෙ ජීවිතේට ජයෙන් ජයම වේවා 🎉🎉🎉 💗💗💗💗💗

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 3 місяці тому +1

    හැමදාමත් ඔය ව්දියට හිනාවෙලා ලස්සනට ඉන්න ලැබේවා...❤❤❤

  • @pushpagamage2023
    @pushpagamage2023 3 місяці тому

    ඉතාමත් උද්යෝගිමත් දවසක් වේවා. නීරෝගීමත් වේවා. ස්තූතියි ❤ ස්තූතියි ❤ ස්තූතියි ❤

  • @ayeshaharshani958
    @ayeshaharshani958 3 місяці тому +2

    ස්තූතියි බෙහෙවින් ම!

  • @HhsGgs-rv4lt
    @HhsGgs-rv4lt 2 місяці тому

    Oya lassanai wenne hitha hoda nihathamani kama nisa .sathutin Inna .oyata wagema hamomata vishwa mathawage pihitai🙏🙏🙏

    • @aura_of_nature
      @aura_of_nature  2 місяці тому

      Godak ස්තුති a wachana tikata 💜️🥰🙏💙

  • @ranmaperera3443
    @ranmaperera3443 3 місяці тому

    Sugar cancer causing and skin eka wrinkles Enna wayasata yanna balapaanawa

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 місяці тому

    සුභ උදෑසනක් වේවා 🎉🎉🎉🎉

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 місяці тому

    පිළිපදිනවා නම් කාටත් හොඳ අහාර රටාවක්. ස්තුතියි ස්තුතියි ස්තුතියි.අපිත් පිලිපිදිමු සෞක්‍යයටත් හොඳයි

    • @aura_of_nature
      @aura_of_nature  3 місяці тому

      අනිවාර්යයෙන්ම ඔව් 🥰💜️💙

  • @NatureNest76
    @NatureNest76 3 місяці тому

    ස්තුතියි සහෝදරී ඔයාට❤❤

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 3 місяці тому

    Sthuthi sthuthi sthuthi obe diwyamaya wadan walata bohoma pin niduk nirogi deergayusha oyata teruwansaranai devipihitai 🌅🌅🌻🌹🙏🙏🙏🙌👌🥰❤️😍

  • @MalisaAdikari
    @MalisaAdikari 3 місяці тому

    Oya kathawa aththa thama amaruwan hari huru wanna ona mma dan wigithariyan wagana yanna bs oyata ❤❤❤

  • @PadmaButhpitiya-u7k
    @PadmaButhpitiya-u7k 3 місяці тому +1

    ආදර ව්ස්ව අම්මාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Hasi-6cc
    @Hasi-6cc 3 місяці тому +2

    Akka api loa methods karat api wate inne ayagen ena negitive dewal walin ape vibrations adu wenawa ne.eyala api ekka katha karana dewal nisa.kohomada ehema wenne nathuwa ape atraction digatama tiya ganne.ane reply ekk one.❤️🥺🥰❤️

    • @aura_of_nature
      @aura_of_nature  3 місяці тому +1

      ඔයා focus karana dewal wenas karanna, ,negative ayagen ath wenna manifest karanna , palawenima de thama focus eka hadaganna eka

    • @sashii-j7z
      @sashii-j7z 3 місяці тому

      ​@@aura_of_naturesir

  • @MadushaniDilrukshika-u8u
    @MadushaniDilrukshika-u8u 3 місяці тому

    Thank you 🙏🙏🙏❤💗✨️

  • @DiliniApsara-is9fu
    @DiliniApsara-is9fu 3 місяці тому

    Yes madam you're beautiful 😍 ❤
    And then thank you this video
    ❤❤❤❤❤❤❤❤❤

  • @kithminikumari6163
    @kithminikumari6163 3 місяці тому

    Suba udasanak....theruwan saranai❤❤❤❤❤❤❤

  • @PRIYANGIKAWIJESINGHE-vv1po
    @PRIYANGIKAWIJESINGHE-vv1po 3 місяці тому

    Thank you ❤

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt 3 місяці тому

    ❤❤ thank you akka budu saranai❤

  • @shashikalamaduwanthi6158
    @shashikalamaduwanthi6158 3 місяці тому

    Thank you thank you thank you❤❤❤

  • @GamagaSurange
    @GamagaSurange 3 місяці тому

    Viswayata thanks ❤

  • @dulikaerandi929
    @dulikaerandi929 3 місяці тому

    ❤❤❤ good morning 🌅 dear..

  • @KanishkaMadushani
    @KanishkaMadushani 3 місяці тому

    Thank you akkii❤❤❤❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 місяці тому

    Lassanayi 🎉

  • @dulikaerandi929
    @dulikaerandi929 3 місяці тому

    Thank you, thank you, thank you so much.

  • @fathimafarveen3443
    @fathimafarveen3443 3 місяці тому

    Thanks sis

  • @KumariAbyrathne
    @KumariAbyrathne 3 місяці тому

    Thank so much

  • @amandi281
    @amandi281 3 місяці тому

    Thankyou 🌝💗

  • @ApsaraGamage-rr9xx
    @ApsaraGamage-rr9xx 3 місяці тому

    Thank u mis.

  • @DinushaRathnayake-rs7
    @DinushaRathnayake-rs7 3 місяці тому

    Akke බිත්තර කැවට කමක් නැද්ද Vegetarian aya

  • @GamagaSurange
    @GamagaSurange 3 місяці тому

    Lassanai ❤bs

  • @wimashawijesinghe2122
    @wimashawijesinghe2122 3 місяці тому

    ❤lassana wela... Secret of Universe....

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 3 місяці тому

    Miss godak Lassanai ❤❤❤❤

  • @jayanthijaya8982
    @jayanthijaya8982 3 місяці тому

    Yes

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 3 місяці тому

    Akki oya use karana night cream mokada

    • @aura_of_nature
      @aura_of_nature  3 місяці тому

      Cetaphil

    • @ChamaraPerera-mh9yd
      @ChamaraPerera-mh9yd 3 місяці тому

      @@aura_of_nature cetaphil night ekada akko whitening ekada nathatham moisture cream ekada

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 3 місяці тому

    Superb ❤

  • @rushiakarsha-1111
    @rushiakarsha-1111 3 місяці тому +1

    Wow oyge voice ek hrim strong 🩵☺️ beautiful

  • @SenewirathnaBanda-wc2yt
    @SenewirathnaBanda-wc2yt 3 місяці тому

    Akka affirmation walin mokakde wenne example ekak widihata mage konde dik wenawa wage kiwwama dig wenawade Akka ❤

    • @SenewirathnaBanda-wc2yt
      @SenewirathnaBanda-wc2yt 3 місяці тому

      Math akarshana nithiyen lassana wuna kenek math marama vidihata lassana wuna thank you so much universe❤❤ thank you akki❤❤

    • @aura_of_nature
      @aura_of_nature  3 місяці тому

      ඔයා ඒක කියල හිතෙන් විශ්වාස කරන්න ඕන, visualize karanna ona

    • @SenewirathnaBanda-wc2yt
      @SenewirathnaBanda-wc2yt 3 місяці тому

      ❤❤

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 3 місяці тому

    Ou oya lassana wela miss❤😊

  • @ChandaniFernando-ws9oc
    @ChandaniFernando-ws9oc 3 місяці тому

    ❤❤❤

  • @NadeekaFernando-x1b
    @NadeekaFernando-x1b 3 місяці тому

    Ou iya lassana wela ❤

  • @NolithaPrinters
    @NolithaPrinters 3 місяці тому

    මිස් දවල් කාලයට විශ්ව මාතාවට ස්තුතියි කරන්නට හොඳ නැතිද

    • @aura_of_nature
      @aura_of_nature  3 місяці тому +1

      Oyata පුළුවන් hama thapparema ස්තුති karanna

  • @piyumidilhara2673
    @piyumidilhara2673 3 місяці тому

    Thank you❤

  • @malkabaddrani8862
    @malkabaddrani8862 3 місяці тому

    Thank you so much

  • @SuranthiShamila
    @SuranthiShamila 3 місяці тому

    ♥️

  • @NolithaPrinters
    @NolithaPrinters 3 місяці тому

    මිස් දවල් කාලයට විශ්ව මාතාවට ස්තුතියි කරන්නට හොඳ නැතිද

  • @nirupawasanthi4438
    @nirupawasanthi4438 3 місяці тому

    Thank you ❤