2018.04.02 mata mekathawa internet eken downloard karapu mally kenek dunne ada balala ewarai ewara unu gaman mata hithune mama balapu kathawalin supirima kathawak wana koobiyo liwwe kawda kiyala balapu eka meka kawdawath dewani enimat samana karanna hithannawath ba mama e kathawath balanawa koobiyo ta wada dewani innima balanna hethu dekai mata penne 1. koobiyo gana dannathi kama 2, ussas tharkanukula rassas wadayak nomathi kama
ඔබ විශිෂ්ට මෙන්ම විවුර්ථ හදවතක් ඇති නිර්මාණ කරුවෙක් ..රටේ ජනතාවගේ සිතුවිලි වල සෑහෙන වෙනසක් ඔබට කල හැකියි. ..ජනතාවගෙන් වැඩි කොටසක උසස් මනසක් ඇති කරන්න ට ඔබට හැකි වේවි කියා මට සිතෙනවා.
ethathamai.....
බොහොම සරල "පොරක්"
Well done man.. 👍 👍
පිටරටවල ඉන්න අපිට මේ තරම් සුපිරි ටෙලි නාට්‍යක් බලන්න දායක වුන සියලුම දෙනාට පින් සිද්ද වෙනවා.
ලක්මාල් දර්මරත්න
ඔබේ වාග් විලාසයට, රිජු සහ වඩාත් පැහැදිලි අදහස් දැක්වීම් පිලිබන්ද ඉතාම ආසාවක් දක්වන මම දැන් ඔබේ රසිකයෙක් වී සිටින බව දන්වනු කැමැත්තෙමි....
අම්පාරේ බෝක්කුව උඩ ඉන්න, සහෝදරයා කවුද ..?
Sirawta watinwa Ara Hujja inimta wada Kuubiyo x100000 Times Worth
A great teledrama of this dry era.... way to go Koombiyo.......
එදා මෙදා තුර බිහිවූ unicorn ගණයේ නිර්මාණයකි ....echcharai
ගිනි අවි සහ ගිනිකෙළි නාට්‍යයෙන් පස්සේ ආපු ඊලග කතාව මේක... මෑත කාලයේදී හුස්ම ගන්නේ නැතිව බලපු කතා දෙක මේ දෙක විතරයි.. අනිත් ඔක්කොම ජරාව!
ඇත්ත කතාව...මමත් දැක්ක වෙලාවෙ ඉඳං මේක එක හුස්මට බැලුවා..මේ සති අන්තය වෙනකල් බලන් ඉන්නේ හැරීම නොඉවසිල්ලෙන්..
දෙවෙනි ඉනිම මොන ජරාවක්ද!!! දෙවෙනි ඉනිම රැල්ලට ගියපු තවත් එක ටෙලි නාට්‍යයක් විතරයි මටනම්. කුඹියෝ කියන්නෙ රැල්ලට අහු නොවුන; ලංකාවෙ TV channelවල යන කතා බලල බලල හෙම්බත් වුණ; අලුත් රසයක්-වෙනස් රසයක් හොයන; genuine කතා අගය කරන; නියම රසවින්දනයක් තියෙන ප්‍රේක්ෂකයන්ට හදපු පට්ටම පට්ට කතාවක්. "කුඹියෝ" වගේ හරයක් තියෙන නාට්‍ය හැදෙන්න ඕනෙ කාලෙක, දෙවෙනි ඉනිම ඇතුළු අනිකුත් මෙගා නාට්‍ය වගේ කිසිම හරයක් නැති, සත පහක වැඩක් නැති කතා වැඩි වැඩියෙන් TV channelවල විකාශය වෙන එක හරිම සෝචනීයයි. කුඹියෝ කතාව ඇරුනම, මෑත කාලෙක හරි හමං කතාවක් කියල මම නම් බැලුවෙ ජාතික රුපවාහිනියේ ගියපු "A/L ඉවරයි" කතාව. ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ, බොරු පඩ කෑලි නැති, මේ වගෙ ගෙන්දගම් පොළවේ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ කතා.
100% ක් හරියට හරි!
so true...
it's great what you can do your telling practical
hoda adahas valin sha sarala sahodarayek oba obata jayen jaya
Good theam.. good effort.. good crew.. wish you all the best..please bring sri lankans taste up..with such nice stories..
part 2 one..........please..
Dewani inima laginwath thiyanna behe koombiyo akka.
ලකා ඔයානම් මාරයි බන්...පට්ටම මනුස්සයෙක්...😘😘
mage jeewithe balapu lassanama drama eka ...aye me wage ekak karanna shakthiya labewa
hodama wadak
වි.අයි.එන් .
මාවත් කූඹි kawooooo..සති අන්තය වෙනකල් ඉවසන්න bariyooo
Niyamai
Lankawe minissunge godak durmatha wenas karanna kubiyo wage natti hadenna ona.obathuma tamai ekata sudusuma kena. Meka rate pradaana awashyatawayak.plz season 2 ekakuth karanna.
සුභ කූඹියෝ
මාත් ආදර කතා වලට කැමති නෑ මිනිසුන්ට ඔනේ කූඹියෝ වගේ කතා😁👌
Koobiyo 2?
oba hari opan avaka adhas pala karanne
ජෙහාන්ව ගේම්කාරයෙක්කල ඔබ... අන්න C I D එකෙන් හොයනවලු ඔබ ගේම් කාරයෙක් නොවුනෙ කොහොමද කියල.😂
mage avanka suba pethum. mama mul varata teli natyakata komants thaanne koombiyo ekatamai. nevathath suba pethum.
niyamai
Anee season 2 ekak ona
Awanka sarala kenek thawa durathath video eka digata tbbanam kaemathi
තිර පිට පත නම් ෆට්ට
KUBIYO thula athi rasaya widinna puluwan Prekshakayan pirisak lankawe inna eka gana sathutui...
2018.04.02 mata mekathawa internet eken downloard karapu mally kenek dunne ada balala ewarai ewara unu gaman mata hithune mama balapu kathawalin supirima kathawak wana koobiyo liwwe kawda kiyala balapu eka meka kawdawath dewani enimat samana karanna hithannawath ba mama e kathawath balanawa koobiyo ta wada dewani innima balanna hethu dekai mata penne 1. koobiyo gana dannathi kama 2, ussas tharkanukula rassas wadayak nomathi kama
"කූඹි ගුල" fan page Link eka???
anurapure ekek...galgamuwe
Ne bn meegalewe
oya kiuva hari aiye koobiyo den ethi mokada thava giyoth epa vei minissunta hebei novaradavama thava aluth deyak karanda . mokada mage jivithe dekka lassanama teliyak thama KOOBIYO. good luck
dasapalanayata yawanna ona
mokatad nikam muwat marawanna..ara vijaya kumaratunga wage...antimat apit mewat na uth na