මේක නම් පුදුම රසක් කල් තියාගෙන කන්න, බත් මුලකට මරු Ambarella Curry from Kusala's Simple Life 😍

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 69

  • @dinupereradinuperera-sr8yg
    @dinupereradinuperera-sr8yg 9 місяців тому +7

    ඇබරැල්ලා තම්බන වතුර ටිකත් එක්කම තෙම්පරාදුවට එකතු කලාම තවත් රසයි.......

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 10 місяців тому +30

    වතුර වෙනුවට abarella තම්බපු වතුර ටික දාන්න. එතකොට penumai රස ගුණ හැම දේම තියෙනවා

  • @Aanyadiwyanjali
    @Aanyadiwyanjali 10 місяців тому +4

    අපිත් හැදුවා හරිම රසයි.thank you ❤❤❤❤❤❤.තව විඩියෝ දාන්න❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 10 місяців тому +2

    රස විදියට තියනවා ගොඩක් ස්තුතියි ❤

  • @lifeofadele6014
    @lifeofadele6014 9 місяців тому +1

    මේ අක්කගේ රෙසපීස් මරු ❤️

  • @fernendofernendo577
    @fernendofernendo577 10 місяців тому

    Thanks kusala aba maluvath hadanna

  • @achalasworld4838
    @achalasworld4838 3 місяці тому

    Mama me dan haduwa. Aththatama harima rasai lesiy. Thambapu vathura tiken haduwa.hondata thiyenawa. Thank you 😊😊😊😊😊😊

  • @MeepagamaKapuralalagePathmalat
    @MeepagamaKapuralalagePathmalat 10 місяців тому +3

    රස පාටයි අද හදනවා

  • @k.lhaseema8634
    @k.lhaseema8634 10 місяців тому +1

    Mama hadanne oya vidiyata ath kalen thambala newi thamparaduwatamai danne godak rasi oy kiwa hari samahara awa tikak amu gathiyai mama heta dawalta hadanawa thanks davi pihetai

  • @SurekaPremarathna
    @SurekaPremarathna 10 місяців тому +2

    Awesaneta dane wathura wenuwate, kalin thamba gaththa wathura tika ekathu kelanam hodai kiyela mamath hithanewa.

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 10 місяців тому +1

    Thank you sister, 🏵️🏵️🏵️

  • @priyankadilrukshi5920
    @priyankadilrukshi5920 4 місяці тому

    ඇත්තටම රසයි.ස්තුතියි ඔයාට.🙏❤🙏

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 місяців тому

    මේ විදිහ දැක්කේ අද හැදුවට පස්සෙනෙ අයෙ හදන්නෙ මේ විදිහට... පොල් නැතුවත් පුලුවනිනෙ.......ඔබට ස්තූතියි සොයුරිය ........🌹...

  • @yadhavaprasath
    @yadhavaprasath 10 місяців тому +2

    ස්තුතියි

  • @buddhirangika4745
    @buddhirangika4745 6 місяців тому

    මෙහෙම රසයි ලේසියි.මාත් හැදුවා

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 7 місяців тому

    aka nam niyamai wage dakkahama ada hadanawa mn abaralla thino mn laga sthuthi oyata budu saranai adarei ♥️🥰

  • @ayranganichithralatha4504
    @ayranganichithralatha4504 10 місяців тому

    Mama haduwa rasai thank you miss

  • @RasikaPriyadarshani-n4r
    @RasikaPriyadarshani-n4r 10 місяців тому +1

    රසයි ස්තුතියි

  • @Shadow7l.k11
    @Shadow7l.k11 10 місяців тому

    අද. හදන්න. බලනවා. රස. පාටයි

  • @melushagunawardena6018
    @melushagunawardena6018 10 місяців тому +2

    Thambanna awashya nehene. Adu gindare wahala haduwahama tika welaawak yanakota ibema thembenawa.

  • @DisanayakaBandara-x1f
    @DisanayakaBandara-x1f 8 годин тому

    Niyamai

  • @madiradabare4438
    @madiradabare4438 5 місяців тому +1

    හරිම රසයි...thank you

  • @GeethanjaliGeethanjali-k9w
    @GeethanjaliGeethanjali-k9w Місяць тому

    Pol kiri dammata kamak nadda

  • @Shadow7l.k11
    @Shadow7l.k11 10 місяців тому

    Thank. You

  • @dildil5599
    @dildil5599 10 місяців тому

    Eknm නියමයිනේ akke.aniv hadanv

  • @tekaladeepika8511
    @tekaladeepika8511 10 місяців тому

    Suwada awa ape gedaratath♥️♥️♥️👍👍👍

  • @Viknesh-jb7ke
    @Viknesh-jb7ke 2 місяці тому

    Good 👍❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 10 місяців тому +2

    Mm yammi ❤

  • @gangaappuwa7795
    @gangaappuwa7795 10 місяців тому

    Godak hodai👌👍🙏🙏🙏❤️❤️❤️❤️

  • @suranganikumari-dn8tg
    @suranganikumari-dn8tg 10 місяців тому

    Oyage kema rasai lesy

  • @rohinimallika9106
    @rohinimallika9106 10 місяців тому +1

    Ambarella,Tambapu,wathura
    Tike,,Vitamin,gunaya,Aparade
    Thambapu,Wathurath,Ekathu
    Kala,Nam,Poshana,Gunaya
    Wadi,Wenawa,Neda,,Sthutie😅

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  10 місяців тому

      තම්බන්නෙ නැතිව හදන්න

  • @pushpawetthasinghe3419
    @pushpawetthasinghe3419 7 місяців тому

    Harima rasai

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 3 місяці тому

    Ara thembuwama abul gathiya yanawa athi neda

  • @salmali-c3y
    @salmali-c3y 3 місяці тому

    Good

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 7 місяців тому

    Super.❤

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 10 місяців тому

    Thanks

  • @hariniariyasiri
    @hariniariyasiri 8 місяців тому

    මම අද මේක හදනවා... ❤ මේක කල් තියාගන්න ශීතකරණයේ දාලා ද තියන්න ඕන?

  • @DilrukDil-m8p
    @DilrukDil-m8p 10 місяців тому +1

    Thambanna,,nativa,,talata,,dammot

  • @feliciagamage5168
    @feliciagamage5168 10 місяців тому +1

    වස විස නැති ඇබරැල්ලා තම්බලා වතුර ඇරියාම ඒකෙ ගුනේ නැති වෙනවා නේද

  • @nisshankasanjeewa-rp8td
    @nisshankasanjeewa-rp8td 8 місяців тому

    Hodai

  • @kumarikaly8494
    @kumarikaly8494 10 місяців тому +33

    ඇඹරැළ්ලා තම්බලා වතුර ඉවත් කරාම, එහි ඇති පෝශනීය ගුනය විනාශ වෙන්නෙ නැද්ද පුතේ ?

    • @kaluawathare6830
      @kaluawathare6830 10 місяців тому +1

      උයනකොට කොහොමත් තැම්බෙනවනෙ.

    • @RenuDamayanthika
      @RenuDamayanthika 2 місяці тому

      ඇත්ත

    • @tinker6528
      @tinker6528 Місяць тому

      ඒ ගැන හිතන්න එපා උදේ ඉඳලා රෑ වෙනකම් කන්නේ වසනේ අපි😂🎉🎉🎉

  • @shyamabernadeth8083
    @shyamabernadeth8083 10 місяців тому +2

    මමත් හදන්නෙ ඔය ක්‍රමයට හැබැයි ඇබරැල්ල තම්බන්නෑ

  • @TaahiSara
    @TaahiSara 10 місяців тому

    😋

  • @Shadow7l.k11
    @Shadow7l.k11 10 місяців тому

  • @PrinczAzula
    @PrinczAzula 11 днів тому

    අඹ හදන්න බැරිද මෙහෙම??
    (තම්බන කොටස නැතිව)

  • @JCB-322
    @JCB-322 2 місяці тому

    මාත් දැන් හැදුවා.තාම රස බැලුවෙ නැ.

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 10 місяців тому

    මුලින්ම දැම්මේ අබ නේද?

  • @YamunaShyamalie
    @YamunaShyamalie 10 місяців тому

    ❤❤❤❤

  • @thakshilamadhushani5037
    @thakshilamadhushani5037 3 місяці тому +1

    U

  • @dhammikaperera1255
    @dhammikaperera1255 10 місяців тому

    මම ඔය තෙම්පරාදු වට ළුණුයි අමුමිරිස් දාන්නෙ නැහැ

  • @prabathlakmal339
    @prabathlakmal339 10 місяців тому +1

    Rasa paatay wage.dakiddi kela unanawa.

    • @WasanthaAtulugama
      @WasanthaAtulugama 10 місяців тому +1

      ඇම්බරැල්ලා තම්බලා ගත්තම කිසිම ගුණයක් නැහැනෙ .

  • @Shadow7l.k11
    @Shadow7l.k11 10 місяців тому

    Thank. You

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 10 місяців тому

    Thanks

  • @kanchanasujani473
    @kanchanasujani473 10 місяців тому

    ❤❤❤

  • @Shadow7l.k11
    @Shadow7l.k11 10 місяців тому

  • @JCB-322
    @JCB-322 2 місяці тому

    මාත් දැන් හැදුවා.තාම රස බැලුවෙ නැ.

  • @Shadow7l.k11
    @Shadow7l.k11 10 місяців тому

    Thank. You

  • @ShamaliPriyanga-vx8bv
    @ShamaliPriyanga-vx8bv 10 місяців тому

    Thanks

  • @DiliniKulathunga-t4u
    @DiliniKulathunga-t4u 6 місяців тому

  • @DulaniEkanayaka-gy2ne
    @DulaniEkanayaka-gy2ne 2 місяці тому