i have study from mr.sannasgala.he is a freethinker and he have best knowledge amount humen beings and diversity...and he dont have any racism.i always hear his every speech..we neeed freethinking speach from him evry morning from him instead of other profane programs..
සන්නා කිව්වේ ඇත්ත..රට සංස්කෘතිකයි,හොදයි,සදාචාරවත්,ධර්මිෂ්ඨ නම් මෙච්චර රට වලපල්ලට යන්නේ නැ නේ😂
i have study from mr.sannasgala.he is a freethinker and he have best knowledge amount humen beings and diversity...and he dont have any racism.i always hear his every speech..we neeed freethinking speach from him evry morning from him instead of other profane programs..
Great 👍
අැසට වැටුනු කලු කන්ණාඩිය
අතට බැදපු කලු ඔරලෝසුව
මුණට බැදුණු කලු රැවුලට නොවුනත් කලු ඔබ මටමයි
මං අාදරය කරන සංකේතය.
Ara රන්කෙන්දෙන් sinduwa kiyapu ගායිකාව.. කවුද?
Great
සන්නගෙ කලාව කියන්නෙත් එක්තරා වේදනාවක්..හරියට තුවාලයක් හිමීට සීරුවට පාරල එකෙන් ආතල් එකක් ගන්නව වගේ...සන්නා ඒක උබ ලස්සනට කරනව.. හැබැයි ආතල් දෙන්න උනත් පාරන්නෙ තුවාලයක්..ඒක මතක තියාගනින්.. :/
Best
Black coral elan apala mudu dagena inna sanna 😂
I'm studying sanna
interview කරන හැමෝම පොරවල්ද
Arthayata pamanak ahumkan denna , pudgalaya ho Katha karana vilasaya gana salakanna EPA
paadili unnansela seeniboola deela rawattala mahathtoyo. apekama.....
Yes of course... They haven't wise vision. Only screaming for fictional character of God.
What a nonsense
.............
athi daksha minisek...chathura bhashanayak....
ලංකාවේ සංස්කෘතිය ,සංස්කෘතියක් තියෙනවාද නැද්ද යන්න තේරුම් ගන්න නම් පිටරටක ජීවත් විය යුතුයි .ලංකාවේ ජීවත් වෙන බොහොමයක් හිතන්නේ එහෙම දෙයක් නෑ කියල .සන්නස්ගල ත් එහෙමයි කියලා මට හිතන්නේ .
Mohan Perera Haahah ow bro. sannasgala pita ratakata gihin nthuwa athi ehenm oya kiyana vidiyata 👋😂
Oba enna sinduwa kiyana gaayakaya kauda ???
Sanjeewa Dharmasiri amila perera patta gayakayek machan...
me video eke kiyanne amila perera newei neda.....
Sorry machan....amila perera nemei....amila sadaruwan
original version Morris bhanu wijesingha
පච කෙලින්ම එපා
තොට ඕනේ විදිහට සංස්කෘතිය හිතුවට කමක් නෑ,අර බෞධ්ධයින්ගේ විතරක් අඩුපාඩු පෙන "අලුත් පරපුර " වගේ ලොරි ටෝක් දෙන ද්‍රෝහී පරපුරක් හදපු එක තමයි එකම පාපේ ..දැනුත් පන්ති වල කොරන්නේ එකමනේ
ඇට්ට කුනා වෙච්ච ජීවිත........
දෙලොවටම පලක් නැති
සිංහල බෞද්ධ සම්ප්‍රදායට නිග්‍රහ කිරීම ලොකු වැඩක් සේ සලකන සන්නා.....
තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පැවිදි වීමට පෙර රජ මාලිගාවේ හැදී වැඩුණු අයෙක් බව උවමනාවෙන්ම මග හරින්නේ ඇයි?
ඔව්.... ඔබේ ප්‍රශ්න කිරීම ඉතාම යෝග්‍යයි. එමෙන්ම නිවැරදියි. සිංහල භාෂාව විකුණා ගෙන කමින් ඊට එරෙහි වීමෙන් මොහු බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ඔහු කෙළෙහිගුණ නොදත් මුග්ධයෙක් බව නොවේද?
I'm studying sanna
I'm studying sanna
I'm studying sanna
Have your brain in your head...
He's a brain eater.