පහසුවෙන් මේ විදියට බද්ධ කර ගන්න | Sweet Longan | Ceylon Agri | Episode 327

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 45

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +1

    ස්තුතියි 💖

  • @sanasainternational
    @sanasainternational Рік тому +1

    Very important video. Thank you very much.

  • @dilinifernando2424
    @dilinifernando2424 Рік тому

    ස්තූතියි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 Рік тому

    හදවතින්ම බොහොම ස්තූතියි ඔබතුමන්ට..❤🙏

  • @warshawarsha9435
    @warshawarsha9435 Рік тому +2

    කජු පැලයක් බද්ද කරන විදිහත් කියලා දෙන්නකෝ...🙏🙏🙏

  • @amilashehan-fq7wi
    @amilashehan-fq7wi Рік тому

    👌👌👌🙏🙏🙏🙏🙏

  • @d.shymalee9272
    @d.shymalee9272 Рік тому

    sir pani mora palayak keeyada .sir laga tiyanawadaa.

  • @prasannapradeep2605
    @prasannapradeep2605 Рік тому

    Oyalage mora pala thiyenawada.kohomada genna ganne .

  • @Yt-xw2qu
    @Yt-xw2qu Рік тому

    Mora gedi wedipurama ganna thiyenne koheda

  • @deepalkodituwakku8063
    @deepalkodituwakku8063 Рік тому +1

    Mora layer pala hodada garden eke hitawanna

  • @rukshanapawani-rd4eq
    @rukshanapawani-rd4eq Рік тому

    මහත්තයා කලු නික ශාකය ගැන විස්තරයක් කරන්න පුළුවන් ද

  • @pradeepkumara1122
    @pradeepkumara1122 Рік тому +1

    Palayak one anuradhapure oyala pala predharshanayaka thiyannako

    • @CeylonAgri
      @CeylonAgri  Рік тому

      0777994859 ට whatsapp msg akak ewanna

  • @devidaksha2620
    @devidaksha2620 Рік тому

    Pala ganna thiyeda

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 Рік тому +1

    ගඩුගුඩා කියන්නෙත් ඔය වර්ගයටම ද? 🇩🇪

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 місяці тому

    මහත්ය.මට.පැණිමොර.බද්ධ.පැලයක්.කොහොමද.ගන්නෙ.කියන්නකෝ..මම.කුරුනෑගල.මෙහෙපැලතවාන්වල.තියනවා.එවා.ඇට.මොර.මට.ඔන.මස්.පැණිමොර.පැලයක්

  • @prasanthathushara6332
    @prasanthathushara6332 Рік тому +1

    වම්බටු තක්කාලි බද්ධ
    දිවුල් දෙහි බද්ද ය
    සාර්ථකව කළ හැකි ද

  • @sisiradissanayaka3529
    @sisiradissanayaka3529 Рік тому +1

    මොර පැලයක් ලබාගන්නේ කොහොමද

  • @deepthidhammika4642
    @deepthidhammika4642 Рік тому

    දියතට ගේනවද

  • @으상크
    @으상크 Рік тому +1

    ලොකු මොර ගහකට බැංකොක් මොර අත්තක් බද්ද කරන්න පුලුවන්ද.

    • @CeylonAgri
      @CeylonAgri  Рік тому

      puluwanne

    • @으상크
      @으상크 Рік тому

      @@CeylonAgri බොහොම ස්ත්තුති.බැංකොක් මොර අත්තක් ලබාගන්න පුලුවන්ද

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Рік тому +1

    මොර (පැණි මොර) පැලයක් ගන්න පුලුවන්ද ?

  • @gamaralalagesiriwardhana1682
    @gamaralalagesiriwardhana1682 Рік тому +1

    රඹුටන් බද්ධ කරන හැටි කියාදෙන්නකෝ.

  • @malishkapraveen8141
    @malishkapraveen8141 Рік тому +1

    මගෙ මිරිස් පැල පැල වෙලා එව්ව මැරෙනව එව්වගෙ කද කුනු වෙලා වගේ දවසකට ගස් තුන හතර මැරෙනව ඇයි එහෙම වෙන්නෙ හේතුව කියන්නකෝ 🥺 බේතක් තියේනම් ඒකත් කියන්නකෝ 🥺🥺🥺🥺

    • @CeylonAgri
      @CeylonAgri  Рік тому

      0777199130 katha karanna . hethu kihipayak thiyanawa. neththam 0777994859 ta whatsapp photo akak ewanna.

    • @malishkapraveen8141
      @malishkapraveen8141 Рік тому

      එහෙම වේන්නෙ ඇයි බේතක් තියේනම් කියන්නකො

    • @Shirley-Fdo
      @Shirley-Fdo Рік тому

      බටු, මිරිස්,තක්කාලි වැනි එක ම ශාක කුලය ට අයත් ශාක විශේෂයෙන් කුඩා කාලයේ දී අධික ජල වහනය නිසා, හිටුමැරීමේ රෝගය වැළඳී එම ශාක; ඔබ සඳහන් කරන ලෙස මැරී යනවා. ක්ෂුද්‍ර ජීවීන් නිසා එම මියයාම සිදුවනවා! මෙය ට අදාළ ක්ෂුද්‍ර ජීවීන් දිළීර නම්, කැප්ටාන්, තිරාම් වැනි දිළීර නාශක වලින් පාලනය කළ හැකි යි. පස ඉතා අඩු තෙත් බවකින් ඇති විට රෝගය වෙනත් ගස් වල ට පැතිරීම වැළකෙනවා. නීරෝගී පැළ සිටවූ පසු, නො රැඳී තිබෙන ලෙස නිවැරැදි ව ජල සැපයුම කළ යුතු ය!

    • @malishkapraveen8141
      @malishkapraveen8141 Рік тому

      @@Shirley-Fdo thak you ..... කැප්ටාන් තිරාන් නැතුව වෙන ස්වාභාවික බෙහෙත් නැද්ද

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 Рік тому

    බට්කල පැණි මොර පැලයක් මිලදී ගැනීමට හැකි ස්ථානයක් කියන්න මහත්මයාණෙනි ...අපි ඉන්නෙ නිට්ටබුව ප්‍රදේශයේ ......

    • @pradeepkumara1122
      @pradeepkumara1122 Рік тому

      Matath hambunoth kiyanna

    • @PuujaSamanmali
      @PuujaSamanmali 2 місяці тому

      ​@@pradeepkumara1122මටත්.හොයනවා.පැණි.මොර.පැලයක්.තාම.හොයාගන්න.බැරි.ඌනා.මම.ආසම.පලතුරක්.මම.චුටිකා.ලේ..කාලතියනවා

  • @PuujaSamanmali
    @PuujaSamanmali 2 місяці тому

    මහත්තය.අපිබද්ධ.කරාට.හරියන්නැහැ.මොනවත්

  • @tektok6630
    @tektok6630 Рік тому

    මොර කියන්නෙ කොන් පලතුර ටමද

    • @dpt7062
      @dpt7062 Рік тому +1

      නෑ , කෝන් වලට වඩා මොර ගෙඩි පොඩියි . මොර පැනි රසයි.