Oyata kohomada? Mama green card appy kara 3 parak. Awastha 3 fail appy kare work driving work experience eken. Ekanisa fail karanawada ? Ahemanam kohomada appy karanne? Bs
Akke, dent government university yana kenek green card ekt apply krna form ek fill krnwa nm meken moktd ✔️ ek dannee? *High school degree *University degree
DS 260 application aka submit kalata passe masekin new born baby kenek labunoth eyawa kohomada api add karanne ? Ane mata a baby wa aran yanna bariweida athakota? Akata mokakda karanne akka? Help me please, win kala kiyala danagaththata passe api embacy akata hari email akakin hari pregnant kiyala inform karanna oneda a gana nathnam interview akedi disqualified wenawada
Dear sister. I applied GC 2024.but i couldn't keep screen shot of number etc. So what happened me when release results. Will i couldn't to check results. Please give me a instructions
Hi Bee40, It will be more convenient for you if you have saved the confirmation page, however still you can see the result without the confirmation number. watch this video ua-cam.com/video/QhxsU766zeo/v-deo.html
Akki mn kalin private hospital ekaka nursing study kara eth eke certificate ekak ganna bari una. Denata government job ekak training wenawa ds 260 fill karaddi karala thiyna job gena ahaddi ekata nursing study kara eka noda hitiyoth prashnayak wenne nathi wewida ane e gana poddak kiynn puluwn da
Akke a/l walin green card apply karana kenekta subject 3 k pass nam form eka fill karaddi meken koktada ☑ danne 1.high school.no degree 2.high school degree
අයදුම් කල සියලු දෙනාට ජයග්‍රහණය කිරීමට අවස්තාව ලැබේවා 🙏
ඉල්ලුම් කරපු හැමෝටම ජයග්‍රහණය ලැබේවා ❤️🙏🙏
බොහෝ ම ස්තූතියි
Thanks
Really Excellent work God bless you and your work family and all
එසේම වේවා
අපි හැමෝටම වාසනාව අවස්ථාව ලැබේවා!🙏🙏🙏❤️❤️❤️
Thank you so much 💕 සෑම දෙනාගේම green card සිහිනය සැබෑවේවා කියා හදවතින්ම සුභ පතනවා ...❤️❤️
ඉල්ලුම් කරපි හැමෝටම ජය වේවා සැමට බුදු සරණයි 🙏🙏🙏🙏🙏
හැම කෙනෙක්ටම ජය ලැබේවා!!!
හැමෝටම ජයවේවා!🖤
Green card request karapu ape hamotma yanna hambenna one akke me ratin 😭😭😭🥺🥺💯💯💯❤️❤️❤️❤️❤️
Good luck හැමෝටම බුදු saranai .
ෆස්ට් ලයික් එකයි ෆස්ට් කමන්ට් එකයි නොටිෆිකේශන් ඔන් කරන් හිටියේ ඔන්න මම වීඩියෝ එක අහන ගමන් අනේ මන්දා ලක් එකක් තිබ්බොත් ග්‍රීන් කාඩ් වින් කරලා තියේවී නේද නංගී, තැන්කියු නංගී 😍
Hi, ඔයාල සියළු දෙනාටම ජය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව, best of luck! akka
Apply කරපු හැමෝටම ජයවේවා.......
Apply karapu hemotama win karanna labewa kiyala wish karanava.. good luck for all..❤️❤️❤️❤️
Budusaranai🙏 oyata😍😍Thank you ape rate minissunta mehema help karanawata👌👍💪😘😘
Hi Usha, ස්තුතියි ඔයාට
Hamotama Jaya wewa🙏🙏🙏
Hi.. Many thanks for keeping us updated.
Win kare nethi nisa Podi dukak thiyanawa akke.ath oya wage hoda kenek aduna gaththe green card nisa.ida Hita hari mg akak dala connection aka geniyamu.bs.oyata.parissamin inna.
ගොඩක් ස්තූති ❤️
Thanks akki. Apith dv lottery ekata demma. Mage husband demme eya enne rata. God blessed you
Akke dipender ekka studies walata enna puluwan krama gena video ekak karanna
Apply කරන කොට marry කරලා නැතුව single විදිහට apply කරලා Results ආවට පස්සේ ඒ මාසෙම සති දෙකකට විතර පස්සේ marry කරනවා නම්, ඊට පස්සේ DS260 form එක submit කරනවා නම් married කියලා spouse ගේ විස්තරත් එක්ක පුරවලා දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද interview එකට.spouse එකකම යන්න පුලුවන්ද.( Results එන්න කලිං ඉඳං marry කරන්න plan කරං හිටපු බවත්, අව්රැදු ගානක affair එකක් බව ඔප්පු කරන්නත් පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව.)
Hi Chathura, පුලුවන් ගැටලුවක් වෙන්නෙ නෑ, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන මම කියල තියනව ඔයාට මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි ua-cam.com/video/SIorC6eAAxQ/v-deo.html
@@usahasayata thank you very much ❤✌️
Thank u.mat ehmai.single wdyta apply klat dn mm married..eka getaluwak wena ekak na ned
DS 260 form එක fill කරද්දී අවශ්‍ය වෙන documents මොනවද? ඒ documents scan කරලා submit කරන්න ඕනේද ?
Hi Gayanthika, DS 260 Application එක සමග Documents submit කරන්න ඕන නෑ, ඔයාල DS260 application එක පුරවන විට passport , birth certificate , married certificate (family members මේ document ) ලගට ගන්න එවගේ තියන තොරතුරුම පුරවන්න ඕන.
@@usahasayata අක්කට ගොඩක් ස්තූතියි ඒ වගේම ගොඩක් පින්
Akki. 260. Ikmanata fill. Karana. Onada. Natam. Interview. Kata. Ka. Nadda
Good luck everyone 😍😍😍
Thanks akka budunge saranin results balala mg akak dannam.b.s.
Hi Dinesha, ඔව් අනිවාර්යෙන්ම මම බලාගෙන ඉන්නව 👍 , ඔයාට green card win කරන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව, best of luck !
Hi Nangi, I and my husband are not selected but we will apply again this year thanks for your support 💌
hi akka Get over it. Better Luck! next time.
Thnkz akkiyoo.. math Me para green crd apply kara akkiyoo
Hi Nimeshi, ඔයාටත් green card win කරන්න ලැබෙන්න කියල මට ප්‍රාර්ථනා කරනව, good luck
බලන්න බෑනේ ඒ කියපු විදියට ගිහින් බැලුවා
hi Salika, site එක busy නිසා වෙන්න පුලුවන් , ඔයාට site එකට log වෙන්න බැරි වුනාද
api submit kranna oni DS 260 application eka mona website ekeda thiyenne ane danna kenek kiyanna please
Mama job ekak karanne naha.mahatthaya pita rataka job eka karanne. Mamai apply kale. Mata job wala wisthara danna bari eka prasnayak weida nangi.
Thank you so much akki❤
Results balanna last name eka punctuation ekka danna thiyenawane.eka kohomada danne.demma widiha mathaka nane
Grin kad risat balanna web eka mokadda
Thank you akki,🙏🙏🙏🙏
Akke USA wala kiyatada dinum adinne.
You are so kind Dear Sister
Hi , thank you
ඉස්තුතියි මිස්.එතකොට ලංකාවේ රජයේ රැකියාවක් කරන කෙනෙකුට ග්‍රීන් කාඩ් එක ඇදුනොත් සම්පූර්ණයෙන්ම රැකියාවෙන් ඉවත් වෙන්න ඕනිද? නැති නම් නිවාඩු දාල යන්න පුලුවන්ද.
Hi Priyanka, රජයේ සේවය කරන කෙනෙක් නම් රැකියාව ස්තීර නම් උපරිම වසර 05 නිවාඩු දාල එන්න පුලුවන්,
@@usahasayata thank you.
Congratulations all♥️
Akke man select vela neha me para..😢😢. usa inna kenek job offer ekak dunnoth ape family ekatama usa enna puluwanda? awith sitizenship ganna berida?
Hi Nirasha, දුක් වෙන්න එපා අපි මේ පාරත් අයදුම් කරමු. මම දන්න විදිහට නම් ඔයාට රැකියාව ලබා දෙන ආයතනයෙන් තමයි ඔයාට visa ලබා දෙන්න ඕන .
Lankawe ayata 2022/05/07 9.30PM passe balann puluwn.
2022/05/07 neda
@@Prabodasandeepani ow ow dn correct kale
Oyath me para apply klada
ග්‍රීන් කාඩ් එක ජයග්‍රහණය කලාට පසුව එය ජයග්‍රහණය නොකල කෙනෙක්ට ලබාදිය හැකිද
hi, Manikwela, එහෙම දෙන්න හැකියාවක් නැහැ
Akke giya awrudde apply karapu kenekta (2022 result ) not selected kiyala mulin result ckeck karaddi awith . Ayeth sathi thunakin result check karaddi selected kiyala awilla .eya me lagadi America awilla thiyenawa ehema wenna puluwanda akke. Please reply video ekakin ona.
Oyata kohomada? Mama green card appy kara 3 parak. Awastha 3 fail appy kare work driving work experience eken. Ekanisa fail karanawada ? Ahemanam kohomada appy karanne? Bs
Hi Happy, මම හොදින් ඔයාලත් පරිස්සමින් ඉන්න, green card තෝරා ගැනීමේදී සුදුසුකම් පරීක්ෂා කිරීමක් සිදු කරන්නෙ නෑ. ඔයා මේ video එක බලන්නකෝ green card select කරන විදිහ මම කතා කරනව ua-cam.com/video/OMZe-wqOVbQ/v-deo.html. මෙවර green card apply කරන විට මම application එක සම්පූර්ණ කරන විදිහ කතා කරන්නම් .
Akke photos aka hariyata thibuna nathnam reject karnawada
Hi Madura, photo එක හරියට තිබ්බා නම් හොදයි
Akke, dent government university yana kenek green card ekt apply krna form ek fill krnwa nm meken moktd ✔️ ek dannee?
*High school degree
*University degree
Hi Keshu, ඔයා තවම degree එක complete කරල නැති නම් high school degree select කරන්න.
Thank you Akki 🌹🌹🌹
DS 260 application aka submit kalata passe masekin new born baby kenek labunoth eyawa kohomada api add karanne ? Ane mata a baby wa aran yanna bariweida athakota?
Akata mokakda karanne akka? Help me please, win kala kiyala danagaththata passe api embacy akata hari email akakin hari pregnant kiyala inform karanna oneda a gana nathnam interview akedi disqualified wenawada
Hi Krishan, ඔයාට පුලුවන් DS260 Application එක unlock කරල බබාගේ විස්තර සම්පූර්ණ කරල නැවත application එක submit කරන්න එවිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා මේ video බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් ua-cam.com/video/2Q0pZ-opwuI/v-deo.html
ua-cam.com/video/SIorC6eAAxQ/v-deo.html
@@usahasayata me videos dekama baluwa akka, godak useful details thiyenne, athakota DS 260 aka unlock karanna wenne submit karala 2 weeks athulatha witharane akka neda ? Man ahanne after 2 weeks baby hambunoth ath unlock karanna puluwanda? Green card results Anne may 6 , mata delivery aka thiyenne June 14 or 26 wage akka
@@usahasayata unlock karanna kiyala api embacy akata gihin request karanna oneda akka?
Aka kohomada karanne
Mata invoice number eka vitharay nee awe numbers 6 k විතරයි තියෙන්නේ කොහොමද හොයාගන්නේ ?
Results eddi pregnant nam,
Babage details interview ekedi add karanna puluwanda dr?
Hi Prabhavi, ගැටලුවක් නම් වෙන්නෙ නැති වෙයි ,මට හිතෙන විදිහට නම් ඔයාට මේ ගැන embassy එකත් එක්ක කතා කරන්න වෙයි .
@@usahasayata thank you..😊
Ane mama not selected akke.aye try karanawa. Bs oyata
hi Dinesha, කණගාටු වෙන්න එපා, අපි මෙවරද green card අයදුම් කරමු. ඔයාට ජයග්රහනයක් හිමි වේවි.
lankawe welawawen kiyatada balanna one
Thank you akki 🥰
Dear sister. I applied GC 2024.but i couldn't keep screen shot of number etc. So what happened me when release results. Will i couldn't to check results. Please give me a instructions
Hi Bee40, It will be more convenient for you if you have saved the confirmation page, however still you can see the result without the confirmation number. watch this video ua-cam.com/video/QhxsU766zeo/v-deo.html
Congratulations All
Comfermation nomber එක ගහපුවම, invalid confirmation nomber කියලා වැටෙනවානේ..මං හරියටම නම්බර් එක ටයිප් කලා.
MAGETH
Invalid confirmation number කියලා වැටේනවා
ada ra 11n passe try karanna.thama tynne last yr eke detail
Ok thankz
Hi, තවම result out කරල නැති නිසායි එහෙම වෙන්නෙ
Akki DS 260 ekata documents kiyala ona wenne fill karanna thiyena ewa hariyata documents balagena fill karanna vitharai ne?? Documents monawath submit kranna nah ne???
Hi, DS260 Application එකත් එක්ක documents submit කරන්න ඕන නෑ. document ඕන වෙන්නෙ ඔයාලගේ තොරතුරු නිවැරදිව පුරවගන්න, Application එකෙ ඔයාල පුරවන තොරතුරු හැම විටම නිවැරදිද බලන්න.
@@usahasayata bohoma isthuthi ❤️
Green card vin karala koi kalekin wageda america yanna puluwan wenne.
Hi Omee, interview තියල මාස 06 ක් ඇතුලත ඇමරිකාවට එන්න ඔනි,
Akki mn kalin private hospital ekaka nursing study kara eth eke certificate ekak ganna bari una. Denata government job ekak training wenawa ds 260 fill karaddi karala thiyna job gena ahaddi ekata nursing study kara eka noda hitiyoth prashnayak wenne nathi wewida ane e gana poddak kiynn puluwn da
Hi Nimeshi, ඔයා සේවය කල ආයතනයේ සේවය කල බවට ලිපියක් ගන්න බලන්න, එවිට ඔයාට DS260 Application එකේ ඒ ගැන සදහන් කරන්න පුලුවන් , ඔයා A/L වලින් නම් Green Card apply කලේ මේ ගැන worry වෙන්න එපා . ඔයා සේවය කල බවට තොරතුරු නැතිනම් තොරතුරු නොදා හිටියට ගැටලුවක් නැහැ.
@@usahasayata mn akki A/L walin apply kare. Ane thnkz akkiyoo
Thank you so much akke. Oyage videos godak watinawa❤️
Hi, ස්තුතියි ඔයාට
How many times have u tried for lottery..
Akki sponsor kenek hoyaganne kohomda
2021 apply karapu lottery eka adinne kawadada
Thanks❤akki❤
Ane not selected akki. Dukai godaaaaaaak
result balanna puluwanda
@@deepikadilrukshi530 ow puluwn dr
Thanks chack karannam mee para nathnam 2022 try karamu
@@deepikadilrukshi530 ow eka thmai oya selected da ???
Details හරියට දැම්මා ඒත් වැරදි කියනවානේ
Mama win karala inna.maga case number aka 5500 adui
Hi Roshan , wow nice congratulations! , ඒ කියන්නේ ඔයාට ඉක්මනටම interview එයි
Brother, oya green card ekata apply kre, lottery eka open kral kochchra kalekinda???
Akke green card interview ekata school leaving certificate onada ?
Hi Shining, මම දන්න තරමින් නම් අවශය වෙන්නේ නෑ. ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන්ua-cam.com/video/vvWI7SZuJ2c/v-deo.html
@@usahasayata akke oya aran giyada?
@@MILLYBILLY1111 නැහැ
Akke a/l walin green card apply karana kenekta subject 3 k pass nam form eka fill karaddi meken koktada ☑ danne
1.high school.no degree
2.high school degree
Hi Dimuthu, ඔයා A/L සමත් නම් high school degree select කරගන්න පුලුවන් .
Ane man confirmation no eka type karama invalid kiyala eanwa.
Man apply karapu eke screen shot ekak balan kare.
Same problem. Reject velada kohedo ape ewa
Green card apply karanna kalin lamaya 21 adui saha, results eddi 21ta wadi unoth prashnyk wenvda ?
Hi, මම මේ ගැන හරියටම හොයල කියන්නම් ,
අක්කෙ අපිට ඉන්ටවිව්වලට මහෙ ඇමරිකන් එමබසියෙන් කොල් කරලාද එන්න කියන්නෙ
Hi Pasindu, interview එක දන්වල embassy එකෙන් mail එකක් එවනව,
@@usahasayata thank yoU🙏🔥
Akke case number eka 25000 kiyanne lankawe 25000k selecte wenawada?
Hi Madushan, එච්චර ගණනකට නම් අවස්තාව ලැබෙන්නෙ නෑ, මම මේ ගැන video එකක් කරන්නම්කෝ
Akke DS260 application eka purawanna dinna ayata e application eka email eken ewanawada?
Hi Yasasvi, application එක mail කරන්නේ නෑ dear, ඔයා මේ video එක බලන්නකෝ ua-cam.com/video/3vvwVWCGjNU/v-deo.html මම මේ ගැන කියනව
Confirmation no eka Nathi wela nam results balaganna barida?
Hi Pathum, එක නම් මට හරියටම කියන්න බැහැ, result බලන්න නම් confirmation number එක ඔන වෙනව,
Den select krla iwrda.
මගේ නමිබර්එක තිබුන පෝන් එක නැතිවුනා මම කොහොමද එ නමිබර් එක අර ගන්නෙ.
Hi Dasun, ඔයා අහන්නේ confirmation number එක ගැන නම් ඒ ගැන මට අදහසක් දෙන්න අමාරුයි.
Akki 4n eken check krnna puluwnd result
Hi Thilini, පුලුවන් 👍
අපේ නම දිග වැඩි නම් කොහොමද දාන්නෙ. ඉඩ මදිනෙ
Hi ඔයා passport එකේ තියන විදිහට නම දාගන්න ,
hariyatama confermation number gahuwa.eath invalid confermation number kiyala eanawa...ea mokada....
Hi Chaminda, තවම result out කරල නැති නිසායි එහෙම එන්නේ,
Not selected 😔😔😔😔
Hi Prabhath, don’t worry, try next time, you can do it 👍
Brother, oya green card lottery ekeata apply kre lottery eka open krala kochchra kalekinda
Sri lanka ki denek select karanawada
Normally 1000k wage kiyala thama aranchi une.
Hemotama e chance eka lebenna oni.❤🙏
Thanks oyage wishes walata. Theruwan saranai!
Ane mama not selected.
ග්‍රීන් කාර්ඩ් ඇදුනට පස්සෙ බැදල දෙන්නටම යන්න පුලුවන්ද.
Hi Kasthuri, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන හරියටම අදහසක් ගන්න පුලුවන් වෙයි ua-cam.com/video/SIorC6eAAxQ/v-deo.html
කොහොමද letter eka save කර ගන්නේ
Hi Rossini, අනේ ඔයා අහන දේ මට පැහැදිලි නැහැ,
Work experience walin apply karanna kohomada akka poddak kiyannako
Hi Lahiru, ඔයා මේ video එක බලන්නකෝ ua-cam.com/video/jOsw5SSPxuw/v-deo.html මම මේ ගැන විස්තර කරල තියනව ඔයාට අදහසක් ගන්න පුලුවන් වෙයි
ෆැමිලි name එක කියන්නෙ මොකද්ද
Hi Sanath, Surname or Lastname
👍👍👍👍
👍👍👍❤️❤️❤️
🙏
අක්කා අවුරුදු 5ට අඩු බබාලාගේ passport අවශ්‍ය ද d260 fill karanna
ඔව් මගෙ එක බබෙක්ට පාස්පෝට් තියෙනවා වින් කරලා තිබ්බොත් චූටි බබාටත් හදනවා
@@justice...... thank u dear
Green Card සදහා මුදල් ගෙවීමට රුපියල් / ඩොලර් .....??
Hi Tharaka, ඔයාලට රුපියල් වලින් ගෙවන්න පුලුවන් , ඩොලර් වලින් ගෙවන්න බලපොරොත්තු වෙන කෙනෙක් නම් දැන් නම් කොහොම වෙයිද දන්නෙ නෑ, මේ ගැන Embassy විමසන්න පුලුවන් වෙයි.
Email ekak damma please reply
👍