Akke studio ake aya photo aka ganne white back ground nemeine ayala photo aka edit karaddi white back ground danawa. Api ahema akak uplord karoth reject weida ?
Mama phone eken photo ekak aran photo tool ekata dala crop karanna haduwa. Eth eka reject kiyala me wage messege ekak enawa. E ay? Image is overly compressed. "Please use a compression ratio that is less than 20:1"
Mata demaganda puluwanda Adhikari Mudiyanselage Hashini Madhuwanthi Adhikari kiyala name eka thiyeddi. Eke first name middle name last name enne kkohomada kiyala poddak kiyanda puluwanda.
මට කොහොමද මේ විඩියෝව miss උනෙ .....thank you ..thank You ....🙏🙏
Me sareth watina deyak👌👌👌👌❤️❤️❤️❤️👍👍👍👍👍💯💯💯💯💯💯💯💯👌
Valuable vedio akke..❤❤❤
Good job. Looking very nice 😘
ඔයා මොකද්ද කරන job එක us වල
Akke studio ake aya photo aka ganne white back ground nemeine ayala photo aka edit karaddi white back ground danawa. Api ahema akak uplord karoth reject weida ?
Thanks good luck .🙏🙏🙏
600×600 thibboth crop karanna one ne kiyala enawa
Eka prasnayak nemeda other requirements okkoma ok
Photo eka application ekata daaddi size eka auto hadenawada?
Nathinam 2×2 size ekata ganne kohomada ?
Mama phone eken photo ekak aran photo tool ekata dala crop karanna haduwa. Eth eka reject kiyala me wage messege ekak enawa. E ay? Image is overly compressed. "Please use a compression ratio that is less than 20:1"
Ful shave karana oneda,rawla?
Tie blazer dala gathata awulk nadda
pls reply Mge 4to eke resolution 120dpi kiyla tiyenne.eka 300 dpi wenna oneda.
Akke. Man studio එකකින් photo එක අරන් dv lottery photo tool එකෙන් crop කරලා upload කලේ .. dimension 600 × 600 , කියලා පෙන්නන්නෙ ... ඒකෙන් crop කලාම size 2×2 නේද ඒකෙන් එන්නෙ .. properties බලද්දි ඒක පෙන්නන්නෙ නෑ.. ❤
JPEG,JPG kiyanne dekama ekaine
Studio eken photo ek aran eke soft copy ek paste krot mge application ek reject weida
Mata demaganda puluwanda Adhikari Mudiyanselage Hashini Madhuwanthi Adhikari kiyala name eka thiyeddi. Eke first name middle name last name enne kkohomada kiyala poddak kiyanda puluwanda.
Hashini(first) Madhuwanthi(middle) Adhikari(last)
Thanks dear.. nice task.
අපි ෆොටෝස් ගත්ත ස්ටුඩියො එකේ බැක්ග්‍රවුන්ඩ් එක බ්රව්වුන් තිබ්බේ ඒත් එයාල දෙද්දී වයිට් බැක්ග්‍රවුන්ඩ් එකකට දීල එතකොට ප්‍රශ්නයක් වෙයිද
Hi Kanchana, Photo examples වල තියෙන නිවැරදි photos වගේ ඔයාගේ photo එකත් තියෙනව නම් ගැටළුවක් නෑ.
@@usahasayata thank u darling
Equal to or less than 240 kB (kilobytes) in file size, Akka web eke photo size gana thiyenne ohoma neda ?
Hi Kasun, ඔව් green card photo එකට අවම 54 KB ක් සහ 240 KB ට අඩු හෝ සමාන වෙන්න ඕන . (Photo size range 54KB - 240KB)
@@usahasayata Thank you akka
Thank You Akka..🖤🖤
akki husband & wife dennama application 2 k dammot eka select kranakota reject venavda? name 2 application 2 ka tyna nisa
නැහැ
Na awlk na
Hi Shanali, එහෙම ගැටලුවක් නෑ, දෙන්නටම apply කරන්න පුලූවන්.
@@usahasayata thanks akki
Akke husband and wife dennama aply karanakota mage ekta husband ge photo eka daddi.spouse widihata.husband aply karaddi e photo ekama danna puluwan da.@@usahasayata
Thanks akki.🥰
ඉස්තුති අක්කා ඔබට.තව දෙයක් අහන්න තියෙනවා අදින ඇදුමේ batch එකක් වගේ තියෙන්න බැරිද.සාමාන්‍යයෙන් Tshirt වල තියෙනවා ඒකයි ඇහැවේ.?කොණ්ඩෙට hair oil ගාවට කමක් නැද්ද?
Hi Priyanka, ඔයාට සුදුසුයි කියල හිතෙන ඇදුමක් තෝර ගන්න පුලුවන්, photo එකේ ඔයාගේ මුහුණයි පැහැදිලිවයි තියෙන්න ඕන
Good video
Api mepara green card ekat apply karla dinuwoth oya ratta 2024rem enna oneda.2025 June wala enna Baroda.
Hi Oshadi, green card visa ලැබුනට පසුව මාස 06 ක් ඇතුලත මේ රටට එන්න ඕන.
Frist interview එකෙන් පස්සෙ මාස කීය කින්ද විසා දෙන්නෙ
Akka dv lottery ekat apply karaddi school leaving certificate ekt onida
Hi Pramodya, මම දන්න විදිහට නම් පාසල් හැරයාමේ සහතිකය ඉල්ලන්නේ නෑ. ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් ua-cam.com/video/vvWI7SZuJ2c/v-deo.html
@@usahasayata Thank you😍
Can I wear contact lenses for photo?
Akke mage 4n ake 4to ganna be wena 4n akakin 4to aka gahala bloototh karala mage 4n akata gaththoth aulakda.
Hi Dinesha, ගැටළුවක් නෑ එහෙම ගන්න
@@usahasayata thank you akke
Mama A/L pass ne.et private university degree ekak tiyenawa transport and logistics.danata job eka karanne fireman widihata awrudu 6 ka fireman experience tiyenawa.degree eken apply karanna berida A/L netiwa?education qualification ekata university degree kiyala dala apply karanna puluwanda?fireman job experience eken apply karanna puluwanda?
Hi Nuwan, ඔයාට work experience එකෙන් green card apply කරන්න පුලුවන්ද කියල හරියටම අදහසක් ගන්න පුලුවන් මේ video එක බලන්නකෝ ua-cam.com/video/RHGQjBkGaYk/v-deo.html
Valuable video
45 KB , 100 KB photos application ekata upload karanna barida?
මම ස්ටූඩියෝ එකෙන් ගත්ත photo එකේ background එක එයලා white background එකක් කරන්න edit කරා..edit කරන එක not allowed කියලා කියද්දි studio එකෙන් මට කිව්වෙ background edit කරන එක ප්‍රශ්නයක් නැහැ කියලා..මට දැනගන්න පුලුවන් ද ඒකේ ප්‍රශ්නයක් තියනවද කියලා, තව මගෙ messy hair erase කරා..මේ දේවල්වල ප්‍රශ්නයක් තියනවද ?
බෑ ඒක වෙබ්සයිට් එකේ කෙලින්ම කියල තියනව ෆොටෝ කොටින්ම මොනවත් එඩිට් කරන්න බෑ කියල . කොහෙන් ද ගත්තෙ
බැක්ග්‍රවුන්ඩ් එක පවා එඩිට් කරන්න එපා කියල කියන්නෙ ඒකයි සුදු බැක්ග්‍රවුන්ඩ් එකක් තියන තැනක ඉදන් ගන්න ඕන ෆොටෝ එක
@@raviduprasanna6401 Arica Digital colour lab in Anuradhapura
mama win kara green screen ekak issara idan gahala passe studio eken background eka white karala
Thank you Akka 💐💐💐
Foto එක KB කොච්චරක් වෙන්න ඔනිද අක්කේ ?
අක්ක green carda aply krnwanm Al krala natiwa o/l walin witrak barida
Hi Himantha, Green Card Apply කරන්න A\L සමත් වෙන්න ඕන එහෙම නැතිනම් රැකියා පලපුරුද්ද මත Green card apply කරන්න පුලුවන් , ua-cam.com/video/RHGQjBkGaYk/v-deo.html
Makeup karala ganna 4tos ok da?
Hi buddhika, එහෙම ගැටලුවක් නෑ. පුංචි makeup දාගෙන photo එක ගත්තට,
❤👍
Studeo එකෙන් හදාගෙන ඇවිත් Application එකට Foto එක Upload කරද්දී ආයෙත් Foto Tool එකෙන් හදලද Upload කරන්න ඔනි අක්කේ
Hi Nipun, ඔව් photo එක crop කරගන්න ඕන
Foto Tool එකට Foto එක Upload කරල බැලුවා අක්කේ.Your Foto does need Cropping කියල වැටෙනව. Foto Dimension 600×600 කියල වැටෙනව. ඒ කියන්නෙ මොකක් හරි වැරැද්දක් වෙලා තියෙයිද Foto එකේ අක්කේ ?
@@nipunvishvajith5230 නෑ එක තමා හරි එකට එන්නේ
@@ashanshamika8444 Ane matat ehemai enne.habai kathira lakunak ekkane eka enna
@@nipunvishvajith5230 mageth ehemai watenne plzz reply me matat meka danna terenne
❤️🔥😍
Makeup dan epada hinawenna (samanya ganata)epada
Hi Life with dreams, light makeup එකක් දැම්මට කමක් නෑ, මුහුණේ ඉරියව් වෙනස් නොවෙන විදිහට photo එක ගන්න. video එකේ photo example බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන්
Photos jpg or jpeg
Woking experience වලට military experience දැම්මොත් ඒක reject වෙන්න හේතුවක්ද කියන්නකෝ..🙏
Hi Methsiri, ඔයා මේ video එක බලන්නකො ua-cam.com/video/RHGQjBkGaYk/v-deo.html ඔයාගේ රැකියාවට අදාල ඔයාගේ පලපුරුද්ද අනුව work experience එකෙන් green card apply කරන්න පුලුවන්ද කියල හරියටම අදහසක් ගන්න පුලුවන්.
සුදු පාට t shrite එකක් හොදයිද.
එපා
makeup danna barida girls lata
Hi bajiya, පුංචි makeup එකක් දැම්මට කමක් නෑ.
අක්කේ බිත්තියක් ඉස්සරහ ගන්න බැරි ද?
Hi Chathura, පුලුවන්
කී දෙනෙක් තෝරනවද අක්කි 🙄
Hi Sajani, ඔයා මේ video එක බලන්නකෝ මේ ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි ua-cam.com/video/cI97g5rVkGs/v-deo.html
අපිට මේක වින් කලොත් sponsor කෙනෙක් අවශ්‍ය වෙනව නේද ?
මම හිතන්නේ හුඟ දෙනෙක් මේ sponsor ගෙ role එක ගැන දන්නෙ නෑ
Sponsor කෙනෙක් කියන්නෙ කව්ද එයාගෙ role එක මොකද්ද කියල හරි පැහැදිලි කිරීමක් කලොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි
මොකද හුඟක් youtube channel වල මේක ගැන හරියට කියල දෙන්නෙ නෑ
මම හිතන විදිහට අපි මේක වින් කලත් sponsor කෙනෙක් හොයාගන්න බැරි උනොත් අපිට ඇමරිකා යන්න බැරි වෙනව
Hi Rajitha, Sponsor ගැන නම් මගේ videos වල කතා කරල තියෙනව , ඉදිරියේදීත් ඒ ගැන කතා කරන්නම්කෝ. green card win කරල USA එන්න sponsor කෙනෙක් ඕනෙ වෙනව.
@@usahasayata ස්පොන්සර් කෙන්ක් කියන්නේ කවුද. එයා usa ඉන්න කෙන්ක් වෙන්න ඕනාද
@@ashanshamika8444 Hi , Sponsor ඇමෙරිකාවේ citizen හරි PR හරි තියෙන කෙනෙක් වෙන්න ඕන, ඔයා මේ video එක බලන්නකෝ ua-cam.com/video/f8wYG9g-HxQ/v-deo.html
ගිය වසරේ select උනේ නෑ මෙ පාරනම් කෝහෝම හරි දිනනවා 🎉❤
Hi Nareen, Good Luck!
Akka oyage email add aka denna puluwanda. Mage photos tika niweradida kiyala daraganna.