Ow thawath ape anith artist lage sindu eyalage අවසර aran reggae karala ganna puluwan sindu oni tharam thiyenawa eka patta athal ban la cool eke dance karanna puluwan e beat ekata ramiya reggae රැල්ලක් hadala gamu lankawe good luck check point ❤❤❤❤❤👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🤛🤛🤛🤛✌️✌️✌️✌️
චෙක්පොයින්ට් ලීඩානම් පිස්සුවක් ❤
😍
Chamara ranawaka 2:27:30 Rohantha 2:58:40 Raini charuka 3:38:14
Shen singh awe ndd
Check point ඩ්‍රමා පිස්සුවක් අහ්..❤
Check point nam ithin ...❤❤adarei hadawathe adiyenma.👍
Checkpoint drummer සුපිරි ම ගැහිල්ලක් .....👏 👏 👏
Kellage voice ekata okkoma kora❤patta check point 💪❤️
Checkpoint එකේ Sound balance, Arrangement ඔක්කොම සුපිරි ❤
ලංකාවේ රෙගේම බෑන්ඩ් එකක්නම් ඒ චෙක් පොයින්ට් තමයි ...ගොඩක් අය නොදන්නවා උනාට චෙක්පොයින්ට් කියන්නේ ටිකක් පරණ බෑන්ඩ් එකක් ..... ලංකාවේ තවමත් රෙගේ ලොකු රැල්ලක් වෙලා නෑ .... හැබැයි රෙගේ එක පාරක් ඇහුව කියන්නෙ ආයෙ ඉතින් කුඩු ගැහුවා වගේ තමා,,නැතිවම බැරි වෙනවා .. ..... රෙගේ කියන්නෙ දුක නැතිකරන සංගීත ශෛලියක්....
අනිවාරෙන් ජොයින්ට් එකයි රෙගෙ සින්දුවයි 🤤 සාමකාමී මිනිස්සු 🌝
සීරාවටම..
එකගයී🎉❤
චාමර රණවක නිසා විතරයි බලන්නෙ.. 🤗🤗😍 හැම show එකම ඔහුගෙ වීඩියෝ අවස්ථාව ට දාලා ඒක විතරයි බලන්නෙ.. 🤗🤗 ඒ තරම් ආසම ගායකයා .. 😍😍
Checkpoint මෙතරම් crowed එකක් ඉස්සරහ ගහන එක තමයි අපෙත් හීනේ තිබ්බේ …ලංකාව නියෝජනය කරලා … international ගහන එක තමයි ඊළග හීනය 🙏🤎
රමියාගේ එකේ චෙක් ප්‍රොයින්ට් බ්‍රැන්ඩි එක් සුපිරියක් කොළටි රහ තියෙනවා ලෝකයේ ජ්‍යතාන්තර ගෙන යන්න පුළුවන් ❤😮💪
Aththatama marama quality music ❤
😅Jj
දැනටත් Check Point ජාත්‍යන්තර Show Play කරනවා🙂
Congratulations check point band ❤❤❤ සුපිරි කියන්න දෙයක් නෑ හරිම සතුටුයි 😍 හරි ගනන් පට්ට සිංදුව 😍😍😍😍😍❤️❤️❤️❤️
aura lanka adhipathithuma lokayema anka 1ke biliyanapathiya wewa.jaya wawa.2000
Aura❤️❤️ මැතිතුමා කියපු කතාවනම් සුපිරියක් ඔබතුමා හරි අපි වහලෙක් නොවී විවසායකයෙක් විය යුතුයි දේසපාලුවන්ට කඩේ යන්නේ නැතිව🙏🙏👌👌🤝🤝 ඔබ තුමාට ජයවේවා ❤️❤️❤️
Checkpoint nam wenama vibe ekak ...eka pattaaaa
Wooow.ගොඩක් ආසාවෙන් හිටියෙ රමියගෙ බෑන්ඩ් එකේ show එකක් බලන්න ❤️❤️❤️
😛🎶🎤Love from Check Point 🎶
❤😘
Check point & celebrations good job
Jaya Sri Hitiyanam 💚💛❤️
Kora doctor❤reggae eka hama show ekema karanna doctor ❤
ලීඩ් ගිටාර් එකනම් කඩනො අරූ 😅 ගැම්මක් ලීඩා❤️❤️
චෙක්පොයින්ට් එකේ ලීඩා පිස්සෙක්නේ ඕයි මරු ගැහිල්ල පට්ට ආ
Checkpoint..❤❤❤ international reggae concert akak wage..maruu maruu..
Check point සෙට් එක මරු. Specially drummer මරු. DW❤
සෙලිබ්‍රේෂන් හැම දාමත් ආදරෙයි❤
2:15:07 රුවක් ඇදෙනවා 😋🍁❤️
චෙක් පොයින්ට් සුපිරියක් 😎🤘❤
අලුත් රහක්❤️💆 Reggae වෙනම ආතල් එකක් 🥵🔥
Artist ලට back කරනව සුපිරියටම checkpoint😻
Ou සුපිරි kollo set ekk ❤️❤️❤️
Hi
@@Damith-sh2re hi
අඩො අඩො සුපිරි ම එකක් අවුරාලංකා මිරිස්සෙ හරි තංගල්ලෙ හරි රෙගේ ශෝ එකක් ගහන්න ඩොක්ට 😮❤❤❤❤❤
Celebration බේසා පට්ට ❤
Maru
Reggae nam pissuwak ❤🔥🔥
Check point ❤❤❤ , what a performance.👍👍
Checkpoint's Lead guitarist,bassist,drummer and female vocalist..🔥🔥❤️
Ramiya oya kiuwa hari.set aka Supiri athal akak denne.. oyata thama hodama Reggae band eka thiyenne❤👏👏 check point 🤙👌❤️
Kodiya wanana kolla sahena geemak denawa bn 😎🇱🇰🔥🔥.
Matanan methana band dekak penna eka band ekai penne. Okkoma ekathuwela geema denawaa. Niyamai bn niyamai.🇱🇰🔥🔥😃
රමියා ස්ටාර් වුනෙ කාගෙ සින්දු කිව්වත් උගේ විදියට රසට කියපු නිසා.. අනිත් උන් වගේ හඩවල් අනුකරණය කරල ස්ටාර් වුනා නම් ස්ටාර් වුනා ආයෙ ගෙදර තමයි.. රමියා නිසා ගොඩක් උන් අහලා, දන්නෙ නැති රෙගේ ස්ටයිල් එක මිනිස්සු අතරට ගියා.. ඒකම ඌටත් අපිටත් ඇති.මට දැනෙන්න මෙතෙක් කාලෙකට වුන මියුසික් ස්ටාර්ස්ලා අතරින් හොදම සහ හොද පැවැත්මක් ඉස්සරහට තියෙන ස්ටාර් කෙනෙක් වුනේ මූ විතරයි.. ශිහාන් වගේම රමියත් ඒ විදියටම ඉදී සහ ෆීල්ඩ් එකට හොද දෙයක් කරයි.. ජාහ් රස්ටා ෆාහ් රායි.. 💚💛❤️
Check point nam patta band eka ❤
Supiri hodada😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👎
මට නම් පෙනුනේ මේ show එක කරපු අය හරිම කුහකයි. රමියා ගත්ත කිරුල ගැන මතක් කලේ වත් නැහැ. ඔතන මිනිස්සු ගොඩක් එන්න ඇති රමියගෙ සිංදු අහන්න. මම මෙ video එක open කලෙත රමියා බලන්න. ඒත් skip කලා. තව කෙනෙක් අගය කරන්න නිහතමානී වෙන්න. හදවත පිරිසිදු කරගන්න. කුහක වෙන්න එපා. රමියට සුපුන්ගේ උදව්වෙන් ඉතාම හොඳ අනාගතයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. රමියට ලස්සන නිර්මාණ කරන්න ලැබේවා.
Chek point පිස්සුවක් ❤️❤️❤️❤️
Ai bn mekata jaya srila gannuwe naththe😎🤩🇱🇰🎶🎶🎶🎶🎶🎶
Eyalata rata giya bro
@@pubudulakshan-pc3je aparade machan hitiyanan supiri
@@pubudulakshan-pc3je Mege namath pubudu Lakshan
ඒක අමුතුම එකක්.. ❤❤❤ check point❤❤❤ රමියා❤❤❤
Reggae නම් checkpoint තමයි 🟩🟨🟥
❤
බුදු සරණයි. ඔබතුමාට මගෙ ජීව්තේට මෙ තිස්ස මහාරාමෙ ඔයවගේ වැඩක් කවදාවත් දැකලම නෑ කාටවත් කරන්නත් බෑ ඇත්තටම අපි කවදාවත්ම නොදැකපු අත්දැකීමක් ලබාදුන්නට ස්තූතියි❤❤❤කාට නැතිවුනත් ඔබ අපිට පොරක් අනිවාර්යෙන් නැවත එන්න ජයවේවා😅😮😢
Checkpoint supiri ❤
ඇත්තටම දුක් වෙනවා එන්න බැරි වුන එක ගැන. සුපිරිම වැඩක් තිස්සමහාරාම.. නිට්ටඹුවේ නම් දවස් 10 ම.ආවා.. ආදරෙයි💚 ඩොක්ටර් සර්...
Ramya . chek point band patta ❤❤
Lead ghana ekanm patta 😍
Ramiya oya band aka thawa adagena yanna ooonee.. check point nawaththanna ba katawath... next level.....
Ow thawath ape anith artist lage sindu eyalage අවසර aran reggae karala ganna puluwan sindu oni tharam thiyenawa eka patta athal ban la cool eke dance karanna puluwan e beat ekata ramiya reggae රැල්ලක් hadala gamu lankawe good luck check point ❤❤❤❤❤👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🤛🤛🤛🤛✌️✌️✌️✌️
2:15:5 රැවක් ඇදෙනවා ❤️
දෙනවා ලෙසටම ❤️💥
Check point ❤❤❤❤ ramiya ❤❤❤❤
Supiri raggae night 1ka raggae nam raggae bro.
Ramiya ge mune sathuta..❤❤❤❤
Ramiya band coliti music good point music ❤
Vibration check Point❤
දකුණට ආවොත් චුට්ටක් ගස්සලාම තමයි යවන්නෙ චාමර අයියා ❤️😂
thankyou doctor
This is what I exactly looking for machaan. Well done both boys specially check point.your guys are in another desk
චෙක්පොයිට් කියන්නෙ පිස්සුවක් තමයි ❤️
❤❤❤ramiya❤❤❤
Dr ඉක්මනට ගෙදර එන්න මෙි පාරත් රාජාංගනයට ඔබෙි රජරට රට ජනතාවට පොසොන් අසිරි කැන්දමු....❤❤❤❤
Chek point band eka supiriyak thama
🇱🇰 sri lanka reggae king 👑 chamara ranawaka ❤❤❤❤❤
අනිවාරෙන් .. 🤗🤗🤗🤗🤗🤗🤗🙏🙏🙏😍😈😈😈😈
Chamara ranawaka nisama balapu aya me konata ❤😂
ඔව් අප්පා .. බීලා නෙවෙයි මොනා කරත් අපිට එයාලට මුකුත් කියන්න බෑ .. මොකද එයාලා මහන්සියෙන් දක්ශකමින් තැනක් හාදගත්‍තු සැබෑ දක්ශයොම විතරයි ... 🤗🤗🙏 ඒක ඔප්පු වෙන්නෙ Stage වලින්ම තමා .. 💓💓😋
රණවක ❤🔥👊
Excellent work
Ramiya oyagen oita wada godaaaaaak loku deyak බලාපොරොත්තු unaaa
Check point🔥🔥🤟❤️
කලිදුවාගැහිල්ල සුපිරි ආහ්
රමියා 💚💛❤️🇬🇭🇯🇲
ලස්සනයි අපි හරමදාම ආවා ගොඩක් ලස්සනයි බුදු සරණයි අදරෙයි 💕💕💕💕💕💕💕❤💕💖💖
මේකනම් පිස්සුවක්❤🎶
Checkpoint ❤
singing patta out
Ramiya checkpoint wenama rahak. Girl siging amazing
Rainige voice, ganakwath nathuwa kiynwa❤😮
Pissu
Chek point Ramiya ❤❤
I love ramiya love you too check point rastha band🤜🤛❤️❤️🚀🚀🚀
අවුරා ලංකා ❤️🥺
Super super super bros
Supiri ammmo rmiya ආඩම්බරයක් oyanama aiyyye ❤
Eheliyagoda celebration ❤❤🎉
Dukai ane mehema awasanayak dakinna hithuwe na sir . doctor lokema dinanawa eka sathyai♥ dirgay wewa! Obathuma aluthu karya mandale hamotamath mathiniyatath hamadama theruwane asirwadaya wewa!
Ramiya band eka tama supiri orginal reggae
Raine witarai hadawatata danenna gayapu ekama kena ada 🎸❤👍🤛🤝🇱🇰❤
Supiriyak
❤❤❤❤❤❤❤ Good Lock ❤❤ Aura Lanka music ❤❤ super 👌❤
රමියා බොක්කෙන්ම ආදරෙයි බං❤
Doctor nam pissuwak ❤❤❤❤
Miss you jay sri. 😢
Ramiya ❤❤😍😍😊
මෙකනං පිස්සුවක් Regge ❤🔥👊
නියමයි රමියා ආදරේයි ❤❤🎉
Checkpoint music supiri anit set eka melowarhak na
ඒ රහ මරු...😘😘😘😘
අවසානය දුකයි ඉතිම් ඩොක්ටට තෑන්ක්ස් 🖤👊😒
Ai e
@@isurusampath5810 අද නැනෙ ඒකයි
Checkpoint ❤🔥👊
Chamara aiye adarei godak