කතානායකට හරි වගේ. දූරයෙන් ඉල්ලා අස්වෙයි...........ද.මෙහෙම අයින් උනොත් මාලිමාව ඉතුරුවෙයිද

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024
  • #madyawediya #srilanka
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

КОМЕНТАРІ • 53

  • @beastracing261
    @beastracing261 День тому +13

    හොද වැඩේ හොදම වැඩේ, ඔහොම වෙලා මදි උඩ පැන පැන මාලිමාව කිය කියා දුන්නා උදේ පාන්දරම ජන්දෙ , තව වුනා මදි. මහින්ද මහත්තයට කියපු දේවල් සහ මේ රටට අවු.76 ශාපය කියල ඒ කියපු ශාපයම උන්ටම කැරකිලා උන්ට පල දෙනව දෙනවාමයි. ස්වභාවධර්මය තව දුන්නෙ නැහැ දඩුවම්, ටික ටික තමයි පඩිසන් දෙන්නෙ. අපි නම් ඕවට රැවටුනේ නැහැ, හැබැයි දැන් ඒ ගැන කතා කරනකොට ඒවට උත්තර නැති වෙලා. කියපු පට්ට පල් බොරු වලට මෙ මාලිමා හැත්ත පොලොව පලාගෙන අවීචියට යන්න තව වැඩි කාලයක් නැති බව තමයි පේන්නේ.

    • @maleeekanayake5548
      @maleeekanayake5548 День тому

      මාස දෙකෙන් කොහොමද දෙන්නේ ...... මාලිමාව හොරා කාලා නෑ .. හිටපියව් ටිකක් ඩේසි ආච්චිගෙ මැණික්මල්ලවත් ගෙනල්ල දෙයි ...😅😅😅😅😅😅😅

    • @sunilshantha2513
      @sunilshantha2513 День тому

      වෙියන්ගොඩ නිදානෙට කෙලියේ අපිද දායක මහත්තයා​@@maleeekanayake5548

    • @malkanthiudayani660
      @malkanthiudayani660 День тому +1

      Aniwaryen

    • @Shirline-l9n
      @Shirline-l9n День тому +1

      ❤❤❤❤❤❤

  • @sriyaniperera6811
    @sriyaniperera6811 23 години тому +1

    පච වලට අායුෂ නැත. තව තවත් දිගින් දිගටම මේ විදියට නම් යන්නේ සොබා දහමේ දඩුවමට ඔවුන්ට මුහුන දීමට සිදුවනු අැත.

  • @Amarasinghage.25
    @Amarasinghage.25 День тому +7

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ليليا-و6ص
    @ليليا-و6ص День тому +1

    👍👍🌹🌹

  • @Sasanssjdbebhau
    @Sasanssjdbebhau День тому +4

    කයියනයක

  • @PriyankaHerath-j1f
    @PriyankaHerath-j1f День тому +3

    ඔය රාජ්‍ය සේවකයෝ thamai උඩ penagena dunne

  • @සදපිණි
    @සදපිණි День тому +1

    සීයා රට කරනකොට
    හාල් 180/=
    පොල් 75/=
    සතොස බිත්තර 35/=
    ඒ මිනිහා හිටියානම් තවත් මිල අඩු කරනවා ..

  • @jasintha0923
    @jasintha0923 День тому +2

    අනුර කුමාර දිසානායක sakkiliya තොපි මගේ රටට සාපයක් kalakanni hattha

  • @samanwijerathne2361
    @samanwijerathne2361 День тому +5

    හොරුන්ට හොරා කන්න නැති අදෝනාව සේරටම වඩා ඇහෙනවා....

  • @SunithJayantha
    @SunithJayantha День тому +1

    Kawadada lankawe minussu hari pare yanne

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 День тому

    සුදු ව්

  • @NoroshaMallawaarachchi
    @NoroshaMallawaarachchi День тому

    Umba thamai pradeshiya sabha sabapathi kenekgen allas gaththa ekama sabhapathi den udayangala ahuweddi umbala nikan bayak wage denenawada.sbhawe kunu tractor eke yana labor ge indala hema thenakinma gasa kapu awalama umbata den rate janathawa gena mara kekkumak hedila neda.umbata me sere manthree kamakwath ne honde😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @jineshfernando917
    @jineshfernando917 День тому

    Dan ko npp eke purohitha

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda День тому +1

    Pala Pala paka

  • @Ranjan-z4f
    @Ranjan-z4f День тому

    Pahu giya avrudu 10ya thula pol gas 350000k kapala thiyenava lankave

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c День тому

    බයිල ගහනවා. කතා කරන අය දෙන්නකො

  • @mohamedpirous5425
    @mohamedpirous5425 День тому

    Kisima adonawak ne. Pol ledak hedila. Mewaare pala adui yaluwa

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 День тому

    Aneth phd oya wagema wanda puluwanvilelajjai halo me wage boruwak kawada mun rawatanne asarama minessu car hangapuwa hoyana wela hora upadi hoyapalla owa nodanada patj kare na dana danama kare

  • @Ranjan-z4f
    @Ranjan-z4f День тому

    Mun Dan okkoma bayavela inne maddya haraha janathavata boru kiyala avsanava

  • @smallHead-x2q
    @smallHead-x2q День тому +4

    Pattama horu thopi

    • @jasintha0923
      @jasintha0923 День тому +1

      කවුද Jvp.hiwala

    • @ليليا-و6ص
      @ليليا-و6ص День тому +1

      පචයද කිව්වේ පව් බන් උබ

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 День тому +1

    😂😂😂😂

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh День тому

    😂😂muwa kauder SakkilyA

  • @SandaruwanBandara-eb3ve
    @SandaruwanBandara-eb3ve День тому

    Thope kale hariyatama karani palayan ban yanna

  • @MahindaSenevi
    @MahindaSenevi День тому +1

    හොරැ බණ කියනව.

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 18 годин тому

    චන්දයක් නොදිපු හැම එකාම ඔය අදෝනව කියන බව හැම එකාම දන්නවා මොකද උන් චන්දේ දෙන්න කලින් දැනුවත් වෙලා හිටියේ අනුර ප්‍රෙමුක මාලීමාව මැජික් පෙන්වන්න ආන්ඩුව ගන්තේ නැහැ .3/2ක බලයත් සමග පාලන තන්ත්‍රය අතට ගත්තේ මැද දාලායන්නවත් තිබුනට වඩා වට්ටන්නවත් නෙවෙයි.රට හදලා මිසක් පස්ස

  • @roshansamantha1358
    @roshansamantha1358 День тому +3

    තොපෙ නාමල් වංචා කරලා විභාග පාස් කරලා හොයන්නම ඕනා වැඩක්.

    • @ليليا-و6ص
      @ليليا-و6ص День тому

      උබලගේ ආණ්ඩුව නේද තියෙන්නේ හොරු අල්ලන්න කියපන්

    • @Shirline-l9n
      @Shirline-l9n День тому +2

      හොයන්න. පුණ්‍ය ඇමතිතුමා උපාධිය සම්පුර්ණ කරලා නැහැ කියල තමයි ඔහුගේ Batch mate කෙනෙක් FB එකේ ලියල තිබුනා.

  • @Ranjan-z4f
    @Ranjan-z4f День тому

    Muni thamai Bora diye malu bana un

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq День тому +1

    මාලිමාව එහෙම උනොත් තීරණයක් ගනී වී