ඇමතිවරු ඉල්ලා අස් වුණා නම්, ඇයි රජයෙ වාහන තවම භුක්ති විදින්නෙ. - රාසමානික්කම්

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 884

  • @lalanigamage647
    @lalanigamage647 2 роки тому +370

    හරිම සතුටුයි...මෙවන් මන්ත්‍රී වරයෙක් කතාකරන පැහැදිළි අදහස් වලට...හැමදාමත් එතුමා බොහොම පැහැදිලි ලෙසින් පාර්ලිමේන්තුව ඇමතුවා....ස්තූතියි මහත්මයා

    • @kingsleyfernando5541
      @kingsleyfernando5541 2 роки тому +6

      Kingsley excellent bilngualism is a forte to become a president
      . Allthebest

    • @silvaoshani7034
      @silvaoshani7034 2 роки тому

      🙏🏽🇱🇰🙏🏽😠👎🌾🍼💡🔥⛽👎💔

  • @neon9202
    @neon9202 2 роки тому +427

    පාර්ලිමේන්තුව ඇතුලේ ඔය කතාව ඇහුණෙ මෙයාගෙන් විතරයි.... Good speech!!

  • @lordsj
    @lordsj 2 роки тому +207

    T. N. A උනාට ඔබ ඉතාමත් වටිනා පුද්ගලයෙක් ❤️ ආයේ ජාතියෙන් බෙදන්න බෑ ලංකාව.

    • @ronlanka225
      @ronlanka225 2 роки тому

      පිස්සුද බං! තවත් වඳ කොත්තුවක් ආපුගමන් අපේ මෝඩ හැතිකරේ ඕක පස්සෙන් යනවා ඒකාන්තයි. රටට මෙතෙක් කෙලවුනේ මේ මූසල ජාතිවාදයයි. සිංහලයට හැමදාම කෙලවුනේ මෙයයි.. දැංවත් තේරුම්ගනිල්ලා..

    • @chefnava5927
      @chefnava5927 2 роки тому +2

      I agree with you 💯

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 роки тому +319

    මෙයාගේ පැහැදිලි කිරීම බොහොම අගෙයි .ඉංග්‍රීසි ,සිංහල ,දෙමළ ...සියලුම භාශාව හොදින් හසුරුවන ඉතාම ප්‍රසංසනීයයි...

    • @dilupamanori637
      @dilupamanori637 2 роки тому +8

      Excellent 👍👋👋👋👋👋

    • @ashokaamaraweera8836
      @ashokaamaraweera8836 2 роки тому +11

      Owe trinity boy කෙනෙක් kandy තමයි හිටියේ හොඳටම භාෂා පරිහරණය කරන්න පුළුවන් .jesus පිහිටයි පුතේ

    • @silvaoshani7034
      @silvaoshani7034 2 роки тому

      🙏🏽🇱🇰🙏🏽😠👎🌾🍼💡🔥⛽👎💔😠

    • @raizahanoon4789
      @raizahanoon4789 2 роки тому +5

      Ithama prasansaniyai...dakshaii...

    • @kusumkumara9751
      @kusumkumara9751 2 роки тому

      @@dilupamanori637 88uuuu

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +146

    ශානක්‍යන් ඔබ⁣ේ කතාව සීයට සීයක් නිවරැදියි. ජය වේවා ඔබට ඇත්ත කති කරන ඔබට අපි ගොඩාක් කැමතියි

  • @balasooriyanayanachandra9828
    @balasooriyanayanachandra9828 2 роки тому +84

    නියමයි නියමයි ජය වේවා රාසමානික්කම් මන්ත්‍රී තුමාට.ඔබ වගේ තව දස දහසක් පුත්තු බිහි වේවා! එතුමා ගේ මෑණියන්ට අප ගේ ප්‍රණාමය!

  • @sumiya.6059
    @sumiya.6059 2 роки тому +148

    මෙන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ අය ...ජය වේවා..

  • @vrsoratha7683
    @vrsoratha7683 2 роки тому +163

    ඇත්ත කතාව .. විවාදයක් සඳහා කියල පාර්ලිමේන්තුව රැස්කරලා උද්ගෝෂණය කරන්නේ . මේ කතාව සම්පූර්ණ ඇත්ත

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 2 роки тому +230

    අපි හැමෝම ශ්‍ර්‍රී ලාංකික මිනිසුන්....ඔබට අපේ ප්‍රනාමය...✌

    • @silvaoshani7034
      @silvaoshani7034 2 роки тому

      🙏🏽🇱🇰🙏🏽💔👎🌾🍼💡🔥⛽👎😠

  • @mint6259
    @mint6259 2 роки тому +81

    හැමදාම ඇත්ත කියපු මනුස්සයෙක්. I honestly Respect you Sir, Good Luck 🇱🇰

  • @pubudulasantha8968
    @pubudulasantha8968 2 роки тому +86

    ඇත්තටම සතුටුයි පාර්ලිමේන්තුව ඇතුලෙන් මේ වගේ කතාවක් අහන්න ලැබීම ගැන.

  • @s.m6127
    @s.m6127 2 роки тому +198

    ඔබගේ කතාව සහතික ඇත්ත .👏👏👏👏

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 роки тому +192

    මේ වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ

    • @wickramagekwtwickramagekwt7709
      @wickramagekwtwickramagekwt7709 2 роки тому +1

      ඔව් අද ප්‍රභාකරන් වෙනුවෙන් සතුට සමරන්නෙ මුගේ උන් යුරෝපයෙ ඒකටත් සතුටුදායකයි නේද

    • @sujeesujeevan1338
      @sujeesujeevan1338 2 роки тому +4

      @@wickramagekwtwickramagekwt7709 hamadama okada kiyanna hamadama me eaten pasna athi karanne nethiwa inna wenas wenna denna minisunta

    • @sawiyakollo7353
      @sawiyakollo7353 2 роки тому +3

      @@wickramagekwtwickramagekwt7709 thawath giya reddawal Katha karanda epa minihek jiwath wenne aurudu kiyada mun hora kanawa minissu aragala karanawa oun Hina wela sape innawa

    • @nsn7345
      @nsn7345 2 роки тому

      අනිවා

  • @nuwanlive8264
    @nuwanlive8264 2 роки тому +131

    කොන්ද කෙලින් තියන් කතා කරපු එක ගැන සතුටුයි.මේ රටට ඕන තරුණ නායකත්වයක්

  • @kuwaitcity9597
    @kuwaitcity9597 2 роки тому +69

    ෂා නියමයි නියමයි පට්ට කතාව රාසමානික්කම් මහතාට ජයවේවා

  • @pdcreations7242
    @pdcreations7242 2 роки тому +44

    Great Speech ...
    I admired it ..
    ඇත්තටම ජනතාවගේ හඬ , වෙනුවෙන් ඒ අදහස පාර්ලිමේන්තුවේ කතා කරපු ( හරියටම ) එකම මන්ත්‍රීතුමා මොහුයි..
    ඉංග්‍රීසි + සිංහල.. පැහැදිලි කිරීම අගෙයි ❤

  • @hoshi_hosh
    @hoshi_hosh 2 роки тому +79

    ජාතිය ආගම අදාලම නෑ.ඇත්ත කතා කරන ඔබ තුමාට අපගේ ප්‍රණාමය.🙏

  • @nadeeshani2962
    @nadeeshani2962 2 роки тому +97

    සහතික ඇත්ත ..ඔබ තුමා කියන කතාව..💪💪💪🙏

  • @shiblycasim8396
    @shiblycasim8396 2 роки тому +81

    ඔබතුමා පාර්ලිමෙින්තුවෙි. ඉන්න ඔින

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 роки тому +56

    ඔබ තුමා ඇත්ත පැහැදිලි කිරීම ගැන ස්තූති .අපට පාට පක්ෂ නැත.

  • @nilushilarajini5078
    @nilushilarajini5078 2 роки тому +123

    ඔබතුමාගේ කතාව සහාතික ඇත්ත තරුණ ජවයවේවා 👌🌹👦

  • @navindarashen
    @navindarashen 2 роки тому +190

    පාට පක්ශ බේදයක් නෑ මේ වගේ සුලුතර මන්ත්‍රීලා පට්ට වැඩ්ඩො.මේ වගේ අයට චන්දය දෙන්න මිනිසුන්ට මොලයක් ලැබේවා........

  • @surangasisira5713
    @surangasisira5713 2 роки тому +152

    ඔබ තුමා සැමදාම සාමාන්‍ය ම්නිසුන්ගේ පැත්තෙ පෙනී සිටිය..සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු න්ට ජීවත් වෙන්නෙ සහන දෙන්න පාර්ලිමේන්තුවේ හඩනගන්න..

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 роки тому +17

    හොඳ දක්ශ යෙක් ඔබතුමා හරි වටිනවා අපි ආදරෙයි ඔවැනි නායකයන් ට❤❤❤❤❤❤❤❤❤

  • @sandamaliperera1330
    @sandamaliperera1330 2 роки тому +27

    ජාතිය කුමක් වුවත්. සහතික ඇත්ත. ඔබට ගොඩක් පින්.

  • @devikadisanayaka1342
    @devikadisanayaka1342 2 роки тому +13

    මේ වගේ මිනිහෙක් පාර්ලිමේන්තුවට එව්ව හැමෝටම ගොඩක් ස්තුති 🙏

  • @HandCraftTreasures
    @HandCraftTreasures 2 роки тому +61

    රාසමානික්කම් ❤️

  • @mohamedsalman4088
    @mohamedsalman4088 2 роки тому +16

    හොදට ඉගෙන ගන්න අය කතා කරන ආකාරය අහන්න ආසයි .

  • @PradeepKumar-uz5vv
    @PradeepKumar-uz5vv 2 роки тому +50

    ජයවේවා කතාව💯👍💪❤️

  • @devakasisira8681
    @devakasisira8681 2 роки тому +106

    නියමයි මහත්තයෝ ඔන්න ඔහොමයි කතාකරන්න ඕන 👍👍👍

    • @wickramagekwtwickramagekwt7709
      @wickramagekwtwickramagekwt7709 2 роки тому +1

      කතාකෙරල තොගෙ පුකෙත් අරී කොටි

    • @sujeesujeevan1338
      @sujeesujeevan1338 2 роки тому +5

      @@wickramagekwtwickramagekwt7709 awajatahaka ballo tho jathi wadiyek thopi wage kalaknni marala me ratin ain karanna ona me rata hadenna

    • @lawrencevadivel5424
      @lawrencevadivel5424 2 роки тому +4

      @wickramagetwe ubala wage balu modayo innakam. ape rata goda danna be. Eye oyata ape rata gena dukak Neththe. Jathiya wedak ne. Apita ape rata hoddata thiyanna one. Ape daruwo wenuwen. Sama wenna mema kiwata me ape rata aurudu 74 palanaya kare demala minisuda? Buddimath kenk wage katha karanna. Please Jathiya wedak ne api okkoma ekai🤝🤝🤝

    • @socialvideos1151
      @socialvideos1151 2 роки тому +5

      @@wickramagekwtwickramagekwt7709 පොන්න pakayek, උඹලා වගේ කාලකණ්ණි ඉන්නකොට ලංකාවට ගොඩයෑමක් නෑ

    • @shandishandi3194
      @shandishandi3194 2 роки тому +4

      Pala parkaya api okkoma sri lankikayo

  • @misterg1074
    @misterg1074 2 роки тому +60

    This is why Education is must important 💯

  • @HEllOWORLD-fh6sq
    @HEllOWORLD-fh6sq 2 роки тому +108

    Shanakya is one of the few politicians that I respect.

  • @dissanayakekelum1034
    @dissanayakekelum1034 2 роки тому +27

    We as Sinhalese, must respect this gentleman for talking about the reality of Sri Lanka rational way. He deserves to be one of the most accomplish Sri Lankan who even deserve to be the president of Sri Lanka.

  • @griselanemeloon7463
    @griselanemeloon7463 2 роки тому +99

    Sirasa is the only media which is showing the actual situation in the Country. Well Done Sirasa 👏

    • @kamilhanifa50
      @kamilhanifa50 2 роки тому +4

      Sirsa always with people that’s people channel

  • @nadeeshani2962
    @nadeeshani2962 2 роки тому +33

    ඔබ තුමාගේ කතාව පට්ට...💪💪

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 роки тому +155

    ගෝටාබය ඉල්ලා අස් වෙනකන් මේ අරගලය ශක්තිමත් ව ඉදිරියටම කල යුතුයි 💪💪💪

    • @ChamikaraBandaraFilm
      @ChamikaraBandaraFilm 2 роки тому +5

      නාකි හැත්ත එළවා. රාසමානික්කම් ජනාධිපති කරවමු!

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 2 роки тому +19

    ජය වේවා සතුටුයි ඔබතුමා ගැන කොන්ද කෙලින් තියාගෙන ඔයවගේ කතාකලාට

  • @lakkana1
    @lakkana1 2 роки тому +71

    අවුරුදු එපා!! Easter එපා!! මුන් ටික ඔක්කොම ගහල පන්නමු! මේ අරගලය නවත්තන්නනම් එපා!

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 роки тому +6

    නියම නියම 👍🔥 කථාව 💯💯💯✅🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ඇත්ත කථාව 💯💯💯✅🙏🙏 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️

  • @SuperErosh
    @SuperErosh 2 роки тому +24

    you are great. you must stay with NPP. you are voice of people and intelligent voice you are. Thank you very much.

  • @hesh7746
    @hesh7746 2 роки тому +93

    භාශා 2 ක මාර ලස්සනට හසුරවනවා... අහන් ඉන්න ආසයී.. 😊

  • @vinoprasath8589
    @vinoprasath8589 2 роки тому +51

    Once again a great speech

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 2 роки тому +150

    තනි සිංහල ආණ්ඩුව කියල ආපු කාලකණ්නි හැත්ත එකෙක් කතා කරේ නෑ මේ විදිහට

    • @thisanka7091
      @thisanka7091 2 роки тому +9

      අනුරවත් නෑ... ඔබ හරි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +13

      අනුර හොඳට කතා කලා. ඔහුට බොරු චෝදනාවක් කරලා කතා කරන්න දුන්නෙත් නෑ .ඒ කාලකන්නින්ට වඩා මේ සුලුජාතික මන්ත්‍රීලා කොච්චර හොඳද?

    • @navindarashen
      @navindarashen 2 роки тому

      @@padmajayasinghe1443 💯

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +3

      @@padmajayasinghe1443 yes

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 роки тому +90

    ඔබතුමාට සද්දෙ දාන උන් ඉන්නෙ නිරුවතින්.

  • @mhdhass4475
    @mhdhass4475 2 роки тому +45

    i like this guys, represents our generation...which is we seen a silver line in dark cloud....

  • @buddikasenadeera624
    @buddikasenadeera624 2 роки тому +16

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරියටත් ඉන්න ඕනා මනුස්සයෙක්.. ජය වේවා....

  • @chamindakalugalage1071
    @chamindakalugalage1071 2 роки тому +39

    One of the respected members of the parliament.

  • @sick8448
    @sick8448 2 роки тому +24

    ඇති එකෙක් වත් මේක තේරුම් ගත්ත❤✌

  • @mignonnetissera9870
    @mignonnetissera9870 2 роки тому +27

    Well said honorable member of parliament. We need people like you sir!

  • @sanathpeiris6942
    @sanathpeiris6942 2 роки тому +54

    හරීන් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ක්‍රියාවේ නන්වන්න රටවිරුවෝ අපි

  • @kevinvincent959
    @kevinvincent959 2 роки тому +102

    As a Sinhalese, I will make this man the President or the PM in a heart beat!

    • @thilanikombala6808
      @thilanikombala6808 2 роки тому +6

      Very true 👍🇱🇰

    • @dissanayakekelum1034
      @dissanayakekelum1034 2 роки тому +10

      We as Sinhalese can't speak Tamil. But he as a born tamilian speak fluently in Sinhala,. Let's listen to him consciously. He is very much rational in making the point of discussion. I really appreciate the and agree a person like him shall come to the president of Sri Lanka

  • @gayansamaraweera536
    @gayansamaraweera536 2 роки тому +17

    නියම ලාංකිකයා ...❤

  • @badhry
    @badhry 2 роки тому +14

    Excellent speech. Proud of you. All other politicians follow you.

  • @alexandragen8881
    @alexandragen8881 2 роки тому +22

    Thank you at least you brought up these points .

  • @arunanadun4351
    @arunanadun4351 2 роки тому +79

    පට්ට කතාව පට්ට කතාව සිංහල මන්ත්‍රීගෙන් එකක් මෙහෙම කතා කළේ නැහැ

  • @ruth.7557
    @ruth.7557 2 роки тому +10

    Sir your are a valuable person to our country, appreciate your speech.

  • @shamisamudika7926
    @shamisamudika7926 2 роки тому +37

    අරගලයට ජයවේවා.

  • @surensalgado9175
    @surensalgado9175 2 роки тому +6

    Excellent 👍👌👏✔🙏 You are a real hero of 🇱🇰.

  • @imaamshafi1751
    @imaamshafi1751 2 роки тому +74

    Only the person who eligible for the parliament.... We need more young men to this respectable place

  • @subashinisuba9425
    @subashinisuba9425 2 роки тому +14

    Well said mr.sanakyan sir he always said 💯 person correct true words 🙏🙏👍👏👏👏👏😍😍

  • @nilanthinigunatilake4798
    @nilanthinigunatilake4798 2 роки тому +17

    Cheers to you sir!!! And heartfelt respect at least 1 human is there at the parliament who cares about the common man.

  • @Jancey46
    @Jancey46 2 роки тому +15

    Great speech explaining the crisis. Your father the late MP will be very proud of you 👏

  • @mahanathansivaruban5726
    @mahanathansivaruban5726 2 роки тому +32

    Great speech 💯❤️

  • @sarujanview
    @sarujanview 2 роки тому +71

    இது தான் தமிழர்கள் மிகச்சிறந்த அரசியல் அறிவு கொண்ட இனம் 🔥

    • @muhammedhameer6290
      @muhammedhameer6290 2 роки тому +7

      ஆம் நன்பா

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 роки тому +17

      Not tamil , not sinhalese , not muslims , not christians , only Srilankans...politicians divided us to several races in order to their own benifits , they got so many benifits by taking the advantages of our separation throughout the last 74 yrs..thatswhy our country had to face this critical situations ..so now on lets stand as a one nation...not sinhalese , not tamils , not muslims , not burgers , only Srilankans...lets protect our small country ..this is the country of all of us ....lets be together

    • @udanigunarathne6693
      @udanigunarathne6693 2 роки тому +2

      Sri Lankan

    • @ltr1745
      @ltr1745 2 роки тому +2

      lol Yeah because Tamil Nadu has such a intelligent and fair political system. Even Sri Lankan politics seems tame compared to brutality and corruption of Tamil Nadu politicians.

    • @madeshshivam952
      @madeshshivam952 2 роки тому

      உண்மை

  • @virajmaduranga2028
    @virajmaduranga2028 2 роки тому +28

    විශ්වාස බංග ගේන්න ඕන වෙලාවට ගෙන්නෙ නෑනෙ අපට බලා ගන්න ස්වාධීන උන අයගෙ කෙරුවාව

  • @janathbandara5362
    @janathbandara5362 2 роки тому +3

    කොල්ලෝ උඹ තමයි හොඳටම කතා කරේ සිංහලයෙක් වශයෙන් පුළුවන් නම් මං උඹට ජනාධිපතිවරණයට ආවොත් එකේම ඡන්දය දෙනවා උඹලා වගේ කොල්ලො තමයි රට පාලනය කරන්න ඕනෑ කවදහරි ඒකට අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👏👏👏

  • @ask8605
    @ask8605 2 роки тому +12

    ඔබ වගේ අයයි පාර්ලිමේන්තුවට ඕන 👏👏👏

  • @mahindadon9284
    @mahindadon9284 2 роки тому +40

    මෙන්න නියම parliament එකට සුදුසු සුපිරි මිනිසුන්
    බුද්ධිමත් උගත් කමට පට්ටම හොරු තක්කඩි රජපක්සලා ලා ඉඩ දුන්නේ ම,නැහැ .oba තුමා ට,ජය ජය වේවා .jvp npp එකට ටත් ජය ජය වේවා !!!.

  • @russelwestbrook602
    @russelwestbrook602 2 роки тому +30

    This is a good leader 👏 🙌.

  • @warnakulasuriyaperera70
    @warnakulasuriyaperera70 2 роки тому +33

    කව්රුත් නොකිව්ව හොඳ කථාවක්

  • @prashanthshan2897
    @prashanthshan2897 2 роки тому +12

    Respect you sir...this is time for young generation to lead this country ahead👍

  • @theshansanjula2751
    @theshansanjula2751 2 роки тому +14

    Our generation needs this kind of politicians & leaders, talks to the point, has the knowledge, has the decency. Thank you so much for having the courage to speak like a true sri lankan 👍

    • @renukaprabhakaran6864
      @renukaprabhakaran6864 2 роки тому

      ஐயா என்னத்தகத்தியும்க பிரயேஐனம் இல்லை என்ன முடிவு எடுக்கனுமோஅதை சீக்கிரம் எடுங்கள்

  • @merilkurera530
    @merilkurera530 2 роки тому +2

    සම්පූර්ණ ඇත්ත ඔබගේ කතාව.නියමයි...

  • @jen.d.s.2742
    @jen.d.s.2742 2 роки тому +17

    Fantastic speech..you simply nailed it..!! don't give up untill these Rajapaksha's resign..

    • @gayathrideshika7371
      @gayathrideshika7371 2 роки тому +1

      What a speech. U r the only one who represent the nation.

  • @Max4Sudu
    @Max4Sudu 2 роки тому +6

    Nice speech as A pure srilankan....stay strong all the srilanka❤️🙏

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 роки тому +30

    No one will talk the real facts like this. You are great to release the real facts. 🙏👍

  • @dineshaperera381
    @dineshaperera381 2 роки тому +22

    Excellent speech !!!👌👌👌👌👌👌👌

  • @mrrizwan8366
    @mrrizwan8366 2 роки тому +17

    Well educated sir you well speech

  • @rajkuma2008
    @rajkuma2008 2 роки тому +7

    Super simply awesome..hats off to you sir...

  • @RJK1980
    @RJK1980 2 роки тому +74

    Mr. Speaker,
    Give more time to this Gentlemen to speak instead of other idiots

  • @living-byST
    @living-byST 2 роки тому +11

    He have a vision and the mission it is very clear to us we need people like you. respect 👍👍

  • @alexmendis1284
    @alexmendis1284 2 роки тому

    Oba තුමාගේ Hema Kathawakma ඉතා Mathma අර්ථවත් ජයවේවා ජයවේවා ජයවේවා Oba තුමාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 роки тому +31

    This guy has my vote to be the president but for the nation not just for TNA or Tamil
    For all ethnicities and jail those who are responsible

  • @acmfassyy
    @acmfassyy 2 роки тому +15

    Best speech Brother.

  • @sampathabekoon6810
    @sampathabekoon6810 2 роки тому +13

    Supiri kathawa

  • @dumindaliyanage3955
    @dumindaliyanage3955 2 роки тому +6

    ජයවේවා 🙏 ඔබතුමාට

  • @kimtenu6659
    @kimtenu6659 2 роки тому +9

    Well said Mr. Rasamanikkam. Keep it up

  • @kanchanaperera189
    @kanchanaperera189 2 роки тому

    සුපිරියට කතා කරනවා පැහැදිලි හැමදේම කියනව⁣ා බුදුසරණයි සර්

  • @හාප්රසංගය
    @හාප්රසංගය 2 роки тому +2

    මොනව වුනත් ඇත්තම ඇත්ත කතාකරන හැමදාමත් පාර්ලිමෙන්තුවේ ඉන්න ඕන චරිතයක් ඔබතුමා.

  • @anjalivijayange392
    @anjalivijayange392 2 роки тому +3

    ඉතා වටිනා පාර්ලිමේන්තු නියෝජිතයෙක්..අපිට
    තියෙන හැම ගැටලුවක් මං ඉදිරිපත් කලා.හැබැයි ඒකතාවට වටිනා කමක් නම් ලැබෙන පාටක් නැහැ ජනපති අගමැති පප්පලා වයසයි අන්ධයි බීරියි...

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 роки тому +3

    True representation of your people and the Country. Nice to see that you representation of national politics and fearless speech. People love it. People don't care about wher you are coming from as long as you represent the people of SL. I'm very happy to see that you stand up with entire country.
    USA 🇺🇸

  • @chestogaming51
    @chestogaming51 2 роки тому +25

    This man is a hero

  • @kaspkumarasinghe3675
    @kaspkumarasinghe3675 2 роки тому

    රාසමානික්කම්!
    සහෝදරයා,
    ඔබට ස්තුතියි.

  • @kaushigw
    @kaushigw 2 роки тому +9

    රාසමානික්කම් - proud to have you representing Sri Lankans!

  • @kanishkaariyathilaka472
    @kanishkaariyathilaka472 2 роки тому +7

    Great speech! Man with a good soul!

  • @ahame9006
    @ahame9006 2 роки тому +40

    Yes....niyama kathawa..
    Kalakani.minisu rawatanawa.....my generation....yes..

  • @sameerachathuranga6383
    @sameerachathuranga6383 2 роки тому +1

    Supiri ශාන්

  • @nadeeshani2962
    @nadeeshani2962 2 роки тому +4

    නියමයි ...කතාව ...💪💪💪💪

  • @maheshwaranmahesh2854
    @maheshwaranmahesh2854 2 роки тому +7

    We need a educated pepoles like you for our sustainable country future respect sir

  • @hassalahir3839
    @hassalahir3839 2 роки тому +12

    ජන හඩ ඔබෙන් පිලිරැව් දෙයි..
    ඔබවැන්නයි අපට අවශ්‍ය.
    ජය වේවා!!!